ගෞතම බුදුන්‌ගේ අවසන් කාන්තා උපත වූ ඉති කුමාරියගේ බුදු බව පැතීමේ විශ්මිත කථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2022
  • Thanks For Watching
    ගොතම බුදුන්‌ගේ අවසන් කාන්තා උපත වූ ඉති කුමාරියගේ බුදු බව පැතීමේ විශ්මිත කථාව
    ධර්ම දානය -
    • ධර්ම දානය
    රාවණ ඉතිහාසය - • රාවණ ඉතිහාසය
    දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
    භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
    මහා අසුර වංශය - • අසුර වංශය
    අටවිසි බුදුවරු - • අටවිසි බුදුවරු
    විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
    සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
    මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
    න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
    අභිධර්මය සරළව - • අභිධර්මය සරළව
    යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
    ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
    යක් ගීත - • YAKK Production Music
    Yakk! Production
    © Copyright Mattars 2022
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්
    #Ithi_kumari
    #Born_of _women

ความคิดเห็น • 256

  • @kaveenathula5094
    @kaveenathula5094 2 ปีที่แล้ว +137

    බෝසතාණන් වහන්සේ අප වෙනුවෙන් මේ මහා සංසාරයේ සයුර පරයන ලේ දන්දුන්නා.පොලවෙ වැලි කැට පරයන ඇස් දන්දුන්නා.පොලවේ පස් පරයන මස් දන්දුන්නා.අතපය දන් දුන්නා.අඹුදරුවන් දන් දුන්නා.එතරම් කැප කිරීමක් කළ මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තුන්තරා බෝදිය ප්‍රාර්ථනා කරන සියලුම බෝසත්වරුන්ට මාගේ නමස්කාරය වේවා!

    • @marcothiwanka6531
      @marcothiwanka6531 2 ปีที่แล้ว +5

      💛🙏

    • @madushankapathum8509
      @madushankapathum8509 2 ปีที่แล้ว +2

      Hodai katava

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +4

      @@madushankapathum8509 කතාවක් නෙමෙයි.දර්ම දානයක්.

    • @Dotsac6978
      @Dotsac6978 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @asirimaduranga8697
      @asirimaduranga8697 ปีที่แล้ว

      සාදු...සාදු...සාදු....

  • @malshijayavardhana
    @malshijayavardhana 10 หลายเดือนก่อน +9

    ඒ කාන්තිමත් ශාන්ති නායකයන් වහන්සේ සකල ලෝක සත්වයා මේ සසරෙන් මුදවා ගැනීමට විදපු ඒ අපමන වෙහෙසට මාගේ නමස්කාර ය සාදූ සාදූ ❤

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +13

    මාගේ බුදුන් වහන්සේ ඇස් ඉස් මස් ලේ දන් දුන්නේ අප මේ දුක් සසරෙන් එතර කරන්න. මගේ මහා කාරුණික බුදුන් වහන්සේට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏 නමෝ බුද්ධාය ❤❤❤🙏🙏🙏

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +31

    මේ කරුණු අහන්න සැලසූ ඔබට උතුම් වූ නිර්වාණ අවබෝධය පිනිසම මේ පිං හේතු වාසනා වේවා ....සම්මා සම්බුදු සරණයි

  • @tharindurajapaksha8538
    @tharindurajapaksha8538 2 ปีที่แล้ว +9

    ඔබට මේ කරන්නා වූ කුසල කර්මය නීර්වානය අවබෝද කර ගන්න හේතුවක් වේවා තේරුවන්සරනයී

  • @tharinduabeysingha499
    @tharinduabeysingha499 2 ปีที่แล้ว +33

    නොසැලෙන අධිෂ්ඨානයෙන් ඉවසීමෙන් යුතුව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පත් අප මහා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ ආදරණීය, ගෞරවණීය නමස්කාරය වේවා ☸🙏☸🙏
    5

  • @marcothiwanka6531
    @marcothiwanka6531 2 ปีที่แล้ว +42

    මීට 20 අසංඛ්‍යය කල්ප ලක්ෂයකට පෙර බුදු බව ලැබූ පුරාණ දීපංකර බුදුරජාණන්ගේ ඉදිරියේදි දීපංකර නම් තවුසා උන්වහන්සේ ඉදිරියේ "මා මතු අනාගතයේදී උබ වහන්සේගේ නාමයෙන් බුදු වන්නෙමි" යනුවෙන් ප්‍රථම කාය ප්‍රනිදානය ප්‍රාර්ථනා කරන ලදී. එම තවුසා 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයකට පසු සාරමණ්ඩ කල්පයේ දීපංකර නමින් බුදු බව ලබන ලදී. උන්වහන්සේ ඉදිරියේ අප මහා බෝධිසත්වයන් සුමේධ තාපස ලෙස ප්‍රථම නියත විවරණය ලබන ලදී.
    මෙවැනි උතුම් ධර්ම දානමය videos දාන Yakk production අයියාට බොහෝම පිං.💛🙏

    • @lihinianuththara8807
      @lihinianuththara8807 2 ปีที่แล้ว +2

      මේ කරුණු ඉදිරිපත් කල ඔබට සම්මා සම්බුදු සරණයි

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 2 ปีที่แล้ว +8

    ඇත්තටම බෞද්ධ වුණත් මං අද තමයි මේ කතාව දන්නෙ, ඔබට ගොඩක් ස්තුතියි, ඒ වගේම පිං

    • @xxxxc860
      @xxxxc860 ปีที่แล้ว

      "කථාව" හරිම රසවත් නේද?

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว +7

    මෙවැනි වීඩියෝවක් ගෙන එන්න ඔබ දැරූ වෑයම වෙනුවෙන් හදපිරි ස්තූතිය පුද කරනවා.අන් අයට අල්ප මාත්‍රයක හො කුසලයක් උපදවා ගන්න ඉඩ සලසා දීල තමන්ටත් යනවිට ගෙනයන්න සිය ගිණුමට කුසල් ප්‍රමාණයක් එක්කර ගනිමින් ඔබ කරන මෙහෙවර අතිවිශිෂ්ටයි. මිනිසත්කම පසෙකලා රුපියල් සත පසුපස හඹා යන සමාජයක අද අපි ජීවත් වෙන්නේ. එයින් පරිබාහිර වූ සහ සුරක්ෂිත තැනකට මිනිස් චිත්ත සන්තානය යොමු කළ හැකි හොඳම අවිය තථාගත ශ්‍රී සද්ධර්මය කියල මට හිතෙනවා. ඔබ මෙ කරන්නෙ ධර්ම දානයක්. අප්‍රමාණ කුසල් රැස් වෙනවා. බුද්ධ දේශනාවෙ වචනයක හෝ ඇලපිල්ලක් කොම්බුවක්, පාපිල්ලක් වෙනස් කිරීමට සමතෙක් මෙම විශ්වයේ ඇත්තෙම නැහැ.වඩාත්ම නිවැරදිව ප්‍රවෙශමෙන් කරගෙන යන්න. තුනුරුවන් සරණයි....

  • @sharinduimalsha6340
    @sharinduimalsha6340 ปีที่แล้ว +3

    යක් ඔබට හැකි ඉක්මනින් නිවන් අවබෝධ වේවා.

  • @lakshilakshi2654
    @lakshilakshi2654 2 ปีที่แล้ว +8

    උතුම්ම දානය ධර්ම දානයයි....ඔබලාට පින්....මාගේ ශාන්ති නායක අසමසම දෙතිස් මහා පුරුෂ ලක්ෂනයන්ගෙන් යුක්ත වූ උතුම් තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා....සාධු සාධු සාධූ 🙏🙏🙏 .... මේ උතුම් බුදු දහම මේ විශ්වයේම තවත් චිරාත් කාලයක් බැබළේවා....

  • @shehantheminda6933
    @shehantheminda6933 2 ปีที่แล้ว +5

    අටව්සි බුදු රජාණන් වහන්සේ ලා ගැන ව්තරයි දැනගෙන හිට්යෙ මෙ ව්ඩ්යො එකෙන් පුරාණ බුදු රජාණන් වහන්සේ ලා සිට්ය බව දැන ගත්තා

  • @anjalikarukshani6864
    @anjalikarukshani6864 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් පින්.ඔයා හිතන හිතන හැම යහපත් දෙයක් ම ඉශ්ට වෙන්න ඕනි

  • @niwatch5193
    @niwatch5193 ปีที่แล้ว +2

    🙏🌼🙏🌼🙏නමස්කාර වේවා! ! ! තෙරුවන් සරණයි! ! !

  • @RLProduction1000
    @RLProduction1000 2 ปีที่แล้ว +21

    ඔය දේශනාවම ගලිගමුවේ හාමුදුරුවන් වහන්සේ ගෙ දේශනාවක තියෙනවා 🙏☸️ අප වැනි මේ සසරෙහි අතරමං වූ සියලුම සත්ත්වයන් වෙනුවෙන් නිවන් මග පහදාදීමටත් සසරෙන් එතෙර කිරීම සදහාත් නොසැලෙන අධිෂ්ඨානයෙන් ඉවසීමෙන් යුතුව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පත් අප මහා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ ආදරණීය, ගෞරවණීය නමස්කාරය වේවා ☸️🙏☸️🙏

  • @harsh3623
    @harsh3623 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @nipunamadushan9917
    @nipunamadushan9917 2 ปีที่แล้ว +8

    ඔබතුමාට බොහොමයක් පිං

  • @chamithdinusha6494
    @chamithdinusha6494 2 ปีที่แล้ว +4

    Mage budhu himiyani, oba ketharam apa wenuwen kapa kirim karada. Mage budhun wahanseta mage namaskarayama wewa !!!, mage බුදුරජාණන් wahansewa hamadamath mage mathakaye radewa. Mata budhu guna sihi wewa

  • @shirowasana6071
    @shirowasana6071 2 ปีที่แล้ว +3

    ඔබට බොහෝම පිo 🙏🙏🙏

  • @sashajayawardena255
    @sashajayawardena255 2 ปีที่แล้ว +5

    සාදු .. සාදු ... සාදු . 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sameerasmr6217
    @sameerasmr6217 2 ปีที่แล้ว +28

    හැමදාම වගේ වටිනවා ඔයා ගෙන එන ධර්ම කතා.
    නමුත් "බුදුන් වහන්සේ කිව්ව"
    කියන එක දේශනා කළ සේක යැයි පවසන්න...!
    දැන් වේගයත‍් අඩු නිසා හොඳ යි...!!
    තෙරුවන් සරණයි...!!!

  • @senesathewmalee8418
    @senesathewmalee8418 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් වුනා...🙏🙏🙏

  • @Creativesrilk
    @Creativesrilk ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ තෙරුවන්සරනයි බොහොම වටින කාරනාවක් මේ....

  • @rpinoka6149
    @rpinoka6149 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sithumini20005
    @Sithumini20005 ปีที่แล้ว

    මා හට මෙම ධර්මය ඇසීමට සැළැස්වීම ගැන ඔබට බොහෝ පින්. සාදු සාදු සාදු

  • @rajeewkrish8360
    @rajeewkrish8360 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @chathuchathu8825
    @chathuchathu8825 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 2 ปีที่แล้ว +2

    බොහොම පින් ❤️🙏

  • @chesmiravindra1854
    @chesmiravindra1854 2 ปีที่แล้ว +3

    බොහෝ ඩුර්ලබ අවස්තාවක් ඔබට බොහොම පින් 😎😎😎🎸

  • @chamodaheshan1762
    @chamodaheshan1762 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!!!
    මෙය ඔබ‍ට ධර්ම දානයක්ම වේවා..!

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +6

    ස්තූතියි වීඩියෝ වට යක්!!!!!!!!
    බුදු සරණයි හැමෝටම!!!!!!!!!!!!

  • @nishadiyoshitha5480
    @nishadiyoshitha5480 2 ปีที่แล้ว +2

    බොහොම පින්🙏🙏🙏

  • @sandalirasanjali892
    @sandalirasanjali892 2 ปีที่แล้ว

    Aneee harima lassanai budu saranai 🙏🏼🙏🏼🙏🏼

  • @nimminilmini9032
    @nimminilmini9032 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻තෙරුවන්සරනයි

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +2

    ස්තුතියි යක් ' තෙරුවන්සරණයි 🌼🕊

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 ปีที่แล้ว +2

    ස්තූතියි ගොඩක් පින්

  • @amaalakshani3330
    @amaalakshani3330 2 ปีที่แล้ว +1

    දර්ම දානය දුන්න ඔබට පින් සිදුවේවා

  • @priyanliyanage6047
    @priyanliyanage6047 2 ปีที่แล้ว +3

    Aththatama me kathava nam niyamai !! Yahapathakma veva !!! ❤❤🙏🙏🙏🙏

  • @saraniherath1225
    @saraniherath1225 2 ปีที่แล้ว +35

    මේක බලනකොට හිතුනේ බෝසතානන් වහන්සේත් බුදු වෙන්න පෙරුම් පුරන කොට කාන්තා ආත්මයක ඉපදුනා . ඒවුනට 2500 ක පෞඩ ඉතිහාසෙ ගැන කියව කියව ඉන්න අය ලංකාවෙ කාන්තාවන්ට උඩ මලුව වඳින්න දෙන්නෙ නෑ .

    • @lifechange9328
      @lifechange9328 2 ปีที่แล้ว +3

      බමුණු මත

    • @lahiruyasas7333
      @lahiruyasas7333 2 ปีที่แล้ว +8

      පොඩක් හිතන්නකෝ, ජයසිරිමහා බොධින් වහන්සේ සැලෙකෙන්න බුදුකෙනකුට වු සැලකිල්ලක් නේ, එත්කොට ඔබ බුදුන් වැඩ සිටනවා කියමුකෝ බුදු කුට්යට , එතකොට ඔබ හෝ කාන්තවක් යනවද බුදුකුට්‍ යට හෝ බුදුන් ස්පර්ශ කිරිමට නැහෑ නේද , දැනට යසෝදාර මහා රහත් තෙරිනිගේ ධතුන් වැඩ සිට්නවා ලංකාවේ කිසිම භික්ෂුව හෝ ගිහි පුරුශයෙක් ස්පර්ශ හෝ එහොම හිතනවත් යන්නේ නැහෑ , මොකද ගරු ධර්මතාවයක් තියන නිසයි එහොම කරන්නේ නැත්නම් කිලි නිසා වත් බමුණු මත නිසා වත් නොමොයි , බුදු රජුන් සිට් සමයේ වුවද බුදුන්ගේ පාද පවා ස්පර්ශ කලේ යසේදර එක් අවස්තවක් ඒ බුදුන් කිබුල්වත්පුරයට පැම්නි මුල් අවස්තාවෙදී හා තමගේ සුලු මව ප්‍රජ්පති දෙවි පිරිනිවන් පැමට පෙර පමණි

    • @saraniherath1225
      @saraniherath1225 2 ปีที่แล้ว

      @@lahiruyasas7333 එතකොට දන්ත ධාතුව වැඩැම්මෙව්වෙ කෙස් කළඹේ සඟවලා . ජය ශ්‍රි මහා බෝධිය වැඩැම්මෙව්වෙ සංඝමිත්තා තෙරණිය . ඒවා ??

    • @lifechange9328
      @lifechange9328 2 ปีที่แล้ว +1

      ඔය කාන්තාවක් නොවන නිසා ඔයා හිතන් ඉන්නෙ ඔහොමයි.මෙහෙනින් වහන්සේ ගෙ ධාතු වඩම්මන තැන් වලට කාන්තාවන් ට යන්න දෙන්නෙ නැ .ධාතුන් වහන්සෙ ලා වඩම්මන තැන් වලට බලන්න ඔසප්විම වෙන කාන්තාවන් ට යන්න දෙන්නෙ නැ කිලි ලු,පිරිමින් ටත් කිලි තියෙන වා එ උනට පන්සල් ඉස්සර හා ඔසප්විම වෙන කාතුන් ,වැඩිවියට පත් වන ගැහැනු ලමුන්ට ,දරු ප්‍රසුතියක් උ නිවසක මස 6ක් යනකම් පන්සල් ,දෙවල වලට එන්න තහනම් කියලා ඉස්සර හ ලියල එල්ලලා තියෙන්නෙ නැ නෙ.යශොදර මෙහෙනින් වහන්සේ ගෙ ධාතු ස්පර්ශ කරන්න පිරිමි යන්නෙ නැ ඔයා හිතන් ඉන්න විදිය ධාතු වඩම්මන්නෙත් පිරිමි ස්පර්ශ කරලා වදින්නෙත් පිරිමි .බුදු බව පැතු පත්තිනි දෙවිය ගෙ ඔසප්විම වෙන කාන්තාවක් වෙලත් දෙවාල වල චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කරන්නෙ පිරිමි ඔය කියන ගරු ධර්ම කාන්තවන් ට විතරයි .මෙවා ඔක්කොම බමුණු මත මෙවා මෙරටෙ බෞද්ධ දර්ශනය ට අවෙ වැඩිපුරම මහ නුවර යුගයෙ හින්දු අභශය යත් එක්ක.....මෙරටෙ ගැනු ඉවසන තරම්
      කවුරු ත් ඉවසන්නෙ නැ.

    • @i.vijerathanathero2766
      @i.vijerathanathero2766 2 ปีที่แล้ว

      මුදල් පරිස්කාරයක්.පුජාකරන්න.ඒ. අදාල. ස්වාමින් වහන්සේට. අහලා නැද්ද. යකකුත් කට අරිනවා කියලා.එය වරදක් නොවේ කාන්තාවන්ටත් වන්දනා කරන්න .දෙන්න .ඕන. තෙරුවන් .සරණයි

  • @rashikapriyamanthi4601
    @rashikapriyamanthi4601 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබට!

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu..! Theruvan saranai..!

  • @d.gbandaranayakabandaranay7721
    @d.gbandaranayakabandaranay7721 2 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏ගොඩක් පින්

  • @athalgothaya9304
    @athalgothaya9304 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ගොඩක් පින් .බුදු සරණයි .

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว

    පිං ඔබතුමාට , ස්තුතියි !

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn 5 หลายเดือนก่อน

    සියලු දෙනාටම දර්මය අවබෝධ වෙවා

  • @lucienangelo5406
    @lucienangelo5406 2 ปีที่แล้ว

    Wow.
    බොහොම ස්තුතියි.

  • @randipoornima3646
    @randipoornima3646 9 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබට 🙏🙏🙏

  • @janakawijesinha
    @janakawijesinha 2 ปีที่แล้ว

    ගොඩක් වටින video1 තෙරුවන් සරණයි! ඔබට

  • @sumudunilmini9422
    @sumudunilmini9422 2 ปีที่แล้ว +24

    ස්වර්ණමාලී මහා සෑයේ විෂ්මිත කරුණු ගැන වීඩියෝ එකක් දානවද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +11

      ඉදිරියේදි

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 2 ปีที่แล้ว +4

      ධාතු පරිනිර්වාණය ගැන කියැවෙන බණ කතාවක් ශ්‍රවණය කරන්න.

    • @jinendarisaram1838
      @jinendarisaram1838 2 ปีที่แล้ว

      Sadu sadu sadu 🙏🙏🙏

  • @sandaruwansan5683
    @sandaruwansan5683 ปีที่แล้ว

    Budusaranai 🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා 🙏🙏

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 ปีที่แล้ว +1

    Pristine teachings of Lord Buddha for our liberation thanks

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 2 ปีที่แล้ว

    Niwimata hetu wasana wewa.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @joyjoseph3856
    @joyjoseph3856 8 หลายเดือนก่อน

    Taruwan saranai obatumat dirgausa wawa

  • @ishani4340
    @ishani4340 2 ปีที่แล้ว

    Obata godak pin🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 6 หลายเดือนก่อน

    Godak watinawa

  • @prasannapradeep8537
    @prasannapradeep8537 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @sunethchaminda9580
    @sunethchaminda9580 2 ปีที่แล้ว

    Niyamaine

  • @BinushaSenura
    @BinushaSenura 2 ปีที่แล้ว +1

    ලස්සනයි යක් 💪♥️

  • @matheeshaprabhavi2784
    @matheeshaprabhavi2784 2 ปีที่แล้ว

    නොදන්නා බොහෝ දෑ දැන ඉගෙන ගත්තා. බොහොම පිං

  • @dilushikasewwandi4148
    @dilushikasewwandi4148 2 ปีที่แล้ว +1

    Brilliant, keep up the great work!!

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 ปีที่แล้ว

    Theruwan saranai❤️

  • @agssljournal5551
    @agssljournal5551 2 ปีที่แล้ว +1

    Theruwansaranai 🙏🙏🙏💞💞💞

  • @sunandawakkubura7150
    @sunandawakkubura7150 2 ปีที่แล้ว

    Godak hoda deyak obata pin

  • @samindachandimal7292
    @samindachandimal7292 2 ปีที่แล้ว

    ස්තූතිය

  • @island.pearl987
    @island.pearl987 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @jungletv9112
    @jungletv9112 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අයියේ

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @user-wj5ig5jo3n
    @user-wj5ig5jo3n 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @alahapperumasureka8364
    @alahapperumasureka8364 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏

  • @mindtechbro7991
    @mindtechbro7991 2 ปีที่แล้ว +1

    Verry Good Video
    Good Luck

  • @prasathnethmi7355
    @prasathnethmi7355 2 ปีที่แล้ว +1

    Mama kawadawathma ahala nothibunu kathawak🙏🙏🙏

  • @pamisha5350
    @pamisha5350 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @madushankapathum8509
    @madushankapathum8509 2 ปีที่แล้ว

    Hodai katava

  • @prasanjanijayamangala824
    @prasanjanijayamangala824 2 ปีที่แล้ว

    Godk pin 🙏🙏❤️

  • @sarathbandara3642
    @sarathbandara3642 8 หลายเดือนก่อน

    Sam madam budurajanan wahansela aurudu laksayath aurudu siyatath udon pamanai busy Wannse eyamathaka mathaka Thanatos ganna

  • @Edward.nigma.
    @Edward.nigma. 2 ปีที่แล้ว +5

    🙏🙏🙏💐🙏🙏🙏

  • @naduniwathsala8368
    @naduniwathsala8368 2 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyanthiDammika-mb6cg
    @PriyanthiDammika-mb6cg ปีที่แล้ว +1

    පුරන දිපන්කර බුදු රජ අට විසි දිපන්කර මහ බොසතනන් ට නියත විවරන දේනාව තව පුරන දිපන්කර බුදුරජාණන් පවසනව මේ අත්මයේ ඉති කුමරි ඔබේන් නියත විවරන ලබන බව අට විසි දිපන්ක බෝ සතුන් ට පැවසුව පුරන දිපන්කර බුද විර පැවසුව

  • @athulajanakalal2194
    @athulajanakalal2194 ปีที่แล้ว

    Thanks .

  • @isuripriyadarshanikumariha7598
    @isuripriyadarshanikumariha7598 2 ปีที่แล้ว +2

    🙏❤️🙏

  • @mayurikanchana4539
    @mayurikanchana4539 2 ปีที่แล้ว

    Godak pin 🙏🙏🙏🙏

  • @asangasrinath5874
    @asangasrinath5874 2 ปีที่แล้ว

    Teruwansaranai

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 2 ปีที่แล้ว

    ඔන්න ඔයාව සබ්ස් කලා...දිගටම මේ වගේ දේවල් දාන්න ..අද තමා මුලින්ම ඔයගෙ චැනල් එක බැලුවේ

  • @dulanjananirmalbandara4219
    @dulanjananirmalbandara4219 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් පින් ....

  • @isurusadaruwan1553
    @isurusadaruwan1553 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sulakshanabandara9751
    @sulakshanabandara9751 2 ปีที่แล้ว +2

    රාහුල මහරහතන් වහන්සේ ගැන විඩියෝ එකක් ඕනෙ ❤️

  • @chamilachamila2528
    @chamilachamila2528 2 ปีที่แล้ว +1

    godak pin

  • @sumanaperera8333
    @sumanaperera8333 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @uputaganeema
    @uputaganeema 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏💐💐💐💐

  • @chanikawickramasinghe2014
    @chanikawickramasinghe2014 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @user-bf6ft6jr6r
    @user-bf6ft6jr6r 2 ปีที่แล้ว

    🙏🙏❤❤

  • @nuwansampath7348
    @nuwansampath7348 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu!!!

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @udarajayasanka2878
    @udarajayasanka2878 2 ปีที่แล้ว +1

    👍👍

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว

    ❤️❤️🌹🌹

  • @Bulletone29
    @Bulletone29 2 ปีที่แล้ว +1

    සාධු ! සාධු ! සාධු !