ඔබ තිරිසන් අපාය ගැන දැන සිටියාට තිරිසන් ප්‍රේතයන් ගැන මේ දේවල් දන්නවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @rasangasampath5557
    @rasangasampath5557 2 ปีที่แล้ว +48

    අපිට මේ දර්ම කරැනු කියලා දෙන අයියට ඉක්මනින් දර්ම අවබෝධ වේවා ❤

    • @MR.404-DN
      @MR.404-DN ปีที่แล้ว +2

      අනෙ ඒ ප්‍රාර්තනාව ඉශ්ට වෙන්න කියලා මමත් ප්‍රාර්තනා කරනවා🙂💔

    • @disnakamadanayaka4502
      @disnakamadanayaka4502 ปีที่แล้ว

      😢

    • @disnakamadanayaka4502
      @disnakamadanayaka4502 ปีที่แล้ว

      😂😂😂

    • @disnakamadanayaka4502
      @disnakamadanayaka4502 ปีที่แล้ว +1

      mama dakka dawase vhiluwa.😂😂😂 me kolla devikenak wena barida👀🙏🙏🙏e taram mu dama karunu danwa eth api wenuwen mahansi wenawa bolau🙏🙏🙏

  • @smhs3313
    @smhs3313 6 หลายเดือนก่อน +5

    පව් අසරන සතුන්.මැරැන අහිංසක සෑම සතෙක්ටම හොද මනුස්ස ආත්මයක් ලැබේවා 🙏🙏🙏 .

  • @Path_of_Infinity
    @Path_of_Infinity 2 ปีที่แล้ว +28

    වටින දහම් කරුණු සහෝදරයා.මම ගොඩක් දේවල් ඉගනගන්නෙ උබෙන්.උබ නියම කළ්‍යාණ මිත්‍රයෙක්.

  • @ErzhenaGaldanova
    @ErzhenaGaldanova 2 ปีที่แล้ว +14

    මේ ගෞතම සම්බුදු සසුන තව තවත් බුබුළුවාලීමටම තව තවත් දෙවි දේවතාවුන් වහන්සේලාගේ නිබඳ ආරක්ෂාව ,රැකවරණය ලැබේවා!!! ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීමේ වාසනාවම ලබත්වා!!!උතුම් සත්පුරුෂ භූමිය දැකීමෙන් පවා බොහෝ දුක්ගිනි නිවී යනවා....!🌸🙏🌸

  • @kasunmaduwantha-pf3rn
    @kasunmaduwantha-pf3rn 8 หลายเดือนก่อน +1

    වටින දහාම් කරුණු සහොදරයා...ඔයාට තෙරුවන් සරනයි ☸️🌹🙏🙏🙏🙏🙏🌹☸️

  • @thilakkumararathnayake9854
    @thilakkumararathnayake9854 2 ปีที่แล้ว +6

    සරලයි පැහැදිලියි, මේ විදිහට ධර්ම කරුණු අපිට ළඟා කරනවාට ගොඩක් පින්🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +6

    බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @harshanadanushkaweerasingh7669
    @harshanadanushkaweerasingh7669 ปีที่แล้ว +3

    සතෙකුට කන්න දීම ආදරේ කිරීම හා රැකබලා ගැනීම උතුම් ක්‍රියාවක් සේ මම දකිමි, හැම දේකටම පිනම හේතුවේ.

  • @virajamarasekara7810
    @virajamarasekara7810 ปีที่แล้ว +5

    ඔයා හරි යලුවා මන් දැක්කා අපේ අත්තම්මා සුදු පටට ඇවිත් ලොකු වේලා පේන්නැතුව ගියා සුදු ඇදන්
    මන් අම්මා කියලා හිතුවේ
    එ බලද්දි අම්මා ගේ ඇතුලේ
    එ කියන්නේ පර්තියන් පේන්නත් අපි දියුනු ව්‍.ය යුතුය්
    තවත් විශේශ දේයක් උනා

  • @aveeyaka4415
    @aveeyaka4415 ปีที่แล้ว +3

    මේ වගේ දේවල් කියලා දෙන ඔබට නිවන් මඟ දොරටුව හැකි විගස විවර වේවා.. ❤️

  • @asirimaduranga8697
    @asirimaduranga8697 ปีที่แล้ว +2

    ඔබට සහ මේ සියලුම දෙනාට ඉක්මන් අමා මහ නිර්වාන සුවය

  • @නමෝබුද්ධාය-ධ5ළ
    @නමෝබුද්ධාය-ධ5ළ 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය ..!! තෙරුවන් සරණයි ..!! බොහොම පින් ඔබට...

  • @inokathilakarathne9220
    @inokathilakarathne9220 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං. නොදන්නා දෙයක් අවබෝධයෙන් ඉගෙන ගත්තා

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මන් භවයකදී නිවනින් සැනසෙත්වා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏

  • @sdathambuththegama133
    @sdathambuththegama133 2 ปีที่แล้ว +2

    ඹබට ගොඩක් පිං.තව තවත් මේවැනි වීඩියෝ කරන්න.

  • @slthanu3029
    @slthanu3029 2 ปีที่แล้ว +4

    වටිනා දහම් විඩියෝවක්🙏 ඔබට පිං සහෝදරයා ❤️

  • @nirmana983
    @nirmana983 2 ปีที่แล้ว +2

    අයියේ ඔයාට මේ දර්මය මට අවබොදය කර දුන්නාට ගොඩක් පිං 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ඔබට
    දීර්ඝායුෂ ලැබේවා

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +3

    ස්තූතියි වීඩියෝ වට යක්!!!!!!!!!
    බුදු සරණයි හැමෝටම!!!!!!!!!!!!

  • @seanperera4867
    @seanperera4867 2 ปีที่แล้ว +7

    මේක සම්පූර්න ඇත්ත. මන් දන්න අක්කා කෙනෙක් ගේ නන්ගි කෙනෙක්ට මෙහෙම දේකට මුහුන දෙන්න උනා, ඒ නන්ගි ලග පූස් පැටවු වගයක් හිටියා..එයා හරිම ආදරෙන් ඒ පූස් පැටවු ටික බලාගත්තේ හරියට තමන්ගේම පවුලේ අයට වගේ සැලකුවේ. එක දවසක එක පූස් පැටියෙක් මොකෙක් හරි සතෙක් කාලා පන ඇද ඇද ඉද්දී ඒ නන්ගි ලග ඒ පුස් පැටියා නැති උනේ. ඊට පස්සේ ඒ පූස් පැටියා ඒ නන්ගිගෙ ඇගට වැහුනා..පස්සේ ඒ නන්ගි ඒ පූස් පැටියා වගේ හැසිරෙන්න ගත්තා..පූස් පැටියෙක් වගේ කෑ ගහ ගහ , ඒ පූස් පටියා වගේම කන්නේ බොන්නේ හසිරෙන්නේ හැමදේම.. පස්සේ දවසක් දෙකක් ගෙවෙද්දී ටික ටික වැඩි වෙන්න ගත්තා ගෙදර අයටත් සෑහෙන්න මෙක ප්‍රශ්නයක් උනා. අන්තිමට වෙද මහත්මයෙක් ලගට ගිහින් පිරිත් කියලා බෝදී පූජා 7ක් තියලා බොහොම අමාරුවෙන් ඒ පූස් පැටියාව ඇගෙන් අයින් කරේ..මෙක සෙල්ලමක් නෙමේ මේක සම්පූර්න ඇත්තක්. ඔබේ පොඩි දරුවෝ සුරතල් සතුන්ට අසීමිතව ආදරේ කරනවානම් ඒ දේ දැඩි ලෙස විමසීමකින් ඉන්න..මන්ද ඔබේ දරුවාට නොහිතන කරදර වලට මුහුන දෙන්න වෙන්න පුලුවන් ..

    • @seanperera4867
      @seanperera4867 2 ปีที่แล้ว

      @@thedreamer111 ඔව් මාත් හිතුවේ නෑ සතෙකු ට මෙහෙම දෙයක් කරන්න පුලුවන් කියලා.. ඒත් එහෙම දේවලුත් තියනවා. අමුනුශ්‍ය බලවේගයක් ශරීරයකට ඇතුල් වෙනවාට වඩා ඒක අමිහිරි අත්දෑකිමක්.. මම මයි ඒ වෙදමහත්තයාව හොයලා දුන්නේ..ඒ නන්ගි මේ පාර AL'S karanne.. මේ ගැන පුලුවන් හැමකෙනාම දැනුවත් කරනවානම් ගොඩාක් හොදයී..

    • @formycountry373
      @formycountry373 2 ปีที่แล้ว +1

      😀
      නංගිට තියන්නෙ මානසික ලෙඩක් ඒක මානසික වෛද්‍යවරයෙක් ගාවට ගෙනිහින්න බලන්න.
      අපෙ ගෙදර පන ඇදලා මැරැන සතුන් අනන්තයි
      හුස්ම යන කොට ලගම සිටියා
      එහෙමනම් මගෙ.ඇගෙ අද
      සතුන් 1 කට වැඩිය ඇති
      මම හැසිරෙන්න ඕන බල්ලා පූසා වගෙ.😂

    • @sandunbandara777
      @sandunbandara777 2 ปีที่แล้ว

      @@formycountry373 හැම දෙයම මානසික ප්‍රශ්නත් නෙවයි.

    • @seanperera4867
      @seanperera4867 2 ปีที่แล้ว +1

      @@formycountry373එහෙමනම් කලු කුමාර දොශේත් මානසික ලෙඩක් ද? එවත් එහෙනම් බොරු වෙන්න ඔනනේ..හොදට හිටිය ලමයෙක් එක පාරට මානසික ලෙඩෙක් වෙන්නෑ, අපේ ගෙදරත් බල්ලො පූසො හිටියා එහෙමයි කියලා හැමෝටම එහෙම වෙන්නෑ. මහ රෑක තනියම ඉද්දී එවගේ සිදු වීමක් එවගෙ වයසක ලමයෙක්ට සිද්ද වෙන්න පුලුවන්..මානසික රෝගයක් කියලා ඒ ලමයව ඉස්පිරිතාලෙ ගෙනිච්චනම් අදටත් ඒ ලමයා බොරුවට බෙහෙත් බීලා ලෙඩෙක් වෙලා නිකන් පිස්සු හැදෙනවා..

    • @hansiperera8653
      @hansiperera8653 2 ปีที่แล้ว +1

      @@seanperera4867 ඔයාගෙ කතාව ඇත්ත. මටත් හිටිය චූටි පූස් පැටියෙක් එයා එකපාරටම අසනීප වෙලා පන ඇදල මැරුනෙ මං ලග. ඒත් මට එහෙම වුණේ නෑ. හැමෝටම එහෙම වෙන්නෙ නෑ

  • @thusharasampath1270
    @thusharasampath1270 2 ปีที่แล้ว +2

    ගොඩාක් පිං මේ දේවල් වලට

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +3

    වටිනා විඩියෝව 👍👍 පොඩි කාලයේ මම පූසෙක් ව ඇති කලා . ඌ නැති වුණාට පස්සේ මට එපා වුණා . සත්තු ඇති කරනවට

  • @tecno6900
    @tecno6900 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් යක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා 🙏☸️

  • @dinujayasandeep4781
    @dinujayasandeep4781 2 ปีที่แล้ว +11

    YAKK අපිට දෙන්න බැරිද මහා කාර්ශප හාමුදුරුවන්ගෙ මහා පුරුෂ ලක්ෂණ 7 ගැන , පිරිනිවන් පාන්න කලින් බුදුහාමුදුරුවො කරපු බුද්ධ අදිශ්ඨාන 5 ගැන වගෙ පොඩි විඩියො එකක් 🙂 මාත් ඕවා ඇහුවෙ බණ් කතා වලින් ආසාවක් ඇති උනා ඒවා ගැන දැනගන්න 🙂

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මල්ලි ඔයාට නොදන්නා දේවල් කියලා දෙනවට

  • @kushiharishma2554
    @kushiharishma2554 2 ปีที่แล้ว +5

    බැදීම්.. අත්හරින්න බැරි හේතුව නිසා දුකට ම ලං වේ

  • @sadunmadawa5636
    @sadunmadawa5636 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මචන්...දහම් කරුනු ගොඩක් ඉගෙනගත්තා 🌹🌹🌹🌹...මමත් මගේ සහෝදරයො වගේ සත්තු හදන්නෙ.🥰..tnx බං..මීට කලින් මෙවුවා අහලා තිබ්බත් හිතට වැදුනෙ අද තමයි..මම ඒකෙන් මිදෙනවා.උබටත් සුබ පැතුම්!🙃

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +3

      ඔයා ඒ සත්වයාට දැන් මොකද කරන්නෙ😒

  • @lokayagaweshaka5485
    @lokayagaweshaka5485 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් කරුණු තියෙන වීඩියෝ එකක් 🙏🙏🙏

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @virajamarasekara7810
    @virajamarasekara7810 ปีที่แล้ว +1

    හේනම පින් ඔයාට මේ කියම වචනයක් ගනේ

  • @ajithperera2908
    @ajithperera2908 2 ปีที่แล้ว +1

    Eththatama iitha watina pro...ekak...theruwan saranai yakk...

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 2 ปีที่แล้ว +5

    සියල්ල කර්මය අනුවයි.....
    සතුන් පුද්ගලිකව ඇති දැඩි කිරීමට මා අකමැතියි....
    නමුත් අසරණව කුසගින්නේ ඉන්න සත්වයන්ට ආහාර දෙනවා...
    ඒ , ඒ සත්වයා පිලිබඳව කිසිම ඇල්මකින් තොරව හුදෙක් අසරණ වූ සතෙක් කෙරෙහි මෛත්‍රී කරුණාව නිසායි...
    නමුත් මා දැක තිබෙනවා ඇතැමුන් සතුන්ට තම පිඟානෙ තියෙන ආහාර කෑමට සලස්වනවා ...තම ඇඳේ නිදාගන්න දෙනවා ඒක භයානකයි ...

  • @sachinthasandaruwan9708
    @sachinthasandaruwan9708 2 ปีที่แล้ว +4

    අරියඤාණ හිමියන්ගේ දෙශනයක මං අහල තියෙනවා ආරන්‍යයෙ කතාව

    • @formycountry373
      @formycountry373 2 ปีที่แล้ว

      ඔය හාමුදුරුවන් සතුන්ට කරැනාව ඇති කෙනෙක් නොවෙ
      සතුන්ට කන්නවත් දෙන්න එපා කියන කෙනෙක්
      අපගෙ බුදු පියානන් සියල්ම සත්වයාට මෛත්‍රි කරන්න උපස්ථාන කරන්න කියපු කෙනෙක්
      උඩ මගෙ කමෙන්ට් එක බන්න
      මේ හැම කෙනාම කමන්ගෙ මත කියන ඒවා පිලිපදින්න යන්න එපා
      සතුන්ට ආදරය කරැනාව දැක්වීම විශාල පිනක් අප කර ගන්න බුදු ධහමට අනුව

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +3

      සතුන්ට කරුණාව දැක්වීම සහ සතුන් කෙරෙහි ඇලීම දෙකක්..

    • @sandunbandara777
      @sandunbandara777 2 ปีที่แล้ว +2

      @@formycountry373 දෙයක් හරියට වටහාගන්නැතුව සංඝයා ට ගරහන්න එපා

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว +1

      @@formycountry373 නෑ . ඒ හාමුදුරුවෝ දේශනා කරන්නේ අපි දකින දෙයින් එහාට. ඒ කියන්නේ සතෙක්ට උනත් ඇලෙන්න එපා කියලා.
      තමන්ටවත් ඇලෙන්න එපා කියලා හ්තින්. ඒක හුගක් බැරෑරුම්. ඒකයි අවුල!
      එහෙම දේශනා කළාම ඒක හුගක් අයට දිරව ගන්නයි අමාරු.
      ඔයාට වගේම මටත්.
      ඒත් ඒක ඇත්ත.

  • @yamuna4041
    @yamuna4041 ปีที่แล้ว

    තෙරුවන්.සරණයි.ඔබතුමාට
    🙏🙏🙏

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @vimukthisachintha6666
    @vimukthisachintha6666 ปีที่แล้ว

    බොහොම ස්තූතියි🙏

  • @SasiniPabodha-qb4wu
    @SasiniPabodha-qb4wu 4 หลายเดือนก่อน +1

    අපේ ගෙදරත් බල්ලො දෙන්නෙක් හැදුවා.හරි ආදරෙන් හැදුවෙ ගෑනු සත්තු දෙන්නෙක් එක්කෙනෙක් ලොකු එක්ක්‍ර්නාගෙ පැටියා..දැන් ටික දවසකට කලින් එ පැටිය මැරුනා ..මම හරි ආදරෙන් හිටියෙ ඒ පැටියටඒ මැරුන දවසෙ ගොඩක් ඇඩුවා මම.ඒ මැරුන දවසේ ඉදන් හැමදම රෑට මට හීනෙන් පේනවා එ බලු පැටියව..එහෙම හීනෙත් මැරිලා ඉන්න හැටි.. ඇයි එහෙම හීනෙන් පේන්නෙ...😢🥺

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @Damsi7097
    @Damsi7097 2 ปีที่แล้ว +3

    අපට මෙවන් දහම් කරුණු කියා දෙනවාට ඔබට පිං සිදු වෙනවා🙏🙏

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +4

    මෙහෙම බැලුවොත් පන්සල්වල දානෙ කන ඔක්කොම සතුන් ලේ වමනෙ දානව ඇති. මෙවැනි දෑ 100% විශ්වාස කල නොහැකියි.මේ දේවල් බලල ගෙවල්වල ඉන්න සතුන් පාරට විසිකරයි. මම අහල තියෙන්නෙ සතුන්ට ආදරය කරුණාව දී ඒ සතුන් සතුටින් සිට මරණයට පත්වීමෙන් පෙර සන්ස් කුසලතා හේතුවෙන් සුගතිගාමී විය හැකි බවයි. සතෙකුට හොදට කෑම ආදරය සැප ලැබීම හා නොලැබීමට හේතුවත් පෙර සසර කුසල් හා අකුසල් බලපානව.අනෙක් අතට අපි මෙවැනි දෑ සොයනවා වඩා ධර්ම මාර්ගය තුලින් මනස උසස් කර ගැනීමට උත්සහ කිරීමයි වැදගත්.

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +1

      වැරදි තැනින්,අල්ලා ගත්තම වැරදි විදියට පේන එක සාමන්‍ය දෙයක්...අවසාන වෙනකම් වීඩියෝව නිවැරදිව බලන්න කියන්නේ මොකක්ද කියලා...
      සත්ත්ව කරුණාව එකක් නමුත් සත්ත්වයන් තමන්ගේ කරගැනීම තව දෙයක්..

  • @Climaxenglishsl
    @Climaxenglishsl 2 ปีที่แล้ว +2

    adarei aiya oyata....maara watinawa....❤❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว

    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏 💐💐💐

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +8

    ඔබ කිව් හුගක් දේ ඇත්ත වුනත්‍ ඉපදී ගැන නම්
    නමුත් ගෙදර හදන සතාට ගෙදරම ඉපදීම ගැන සත්‍යයක්ම නොවෙ
    සතාගෙ වගේම අපෙ නැවත්‍ ඉපදීම වෙන්නෙ.කර්ම විපාක අනුවයි
    තිරිසන් ආත්මයෙ නැවත නැවත ඉපදෙන්නෙ
    පෙර ඒ කරපු අකුසල කර්මය නිසා
    තෘෂ්නාව කාම ඡන්දය කතාව ඇත්ත
    අප නිවසෙ මගෙ මව කුඩා කල පටන් මේ වෙනතෙක්
    පාරෙ අහිංසක සතුන් කෑම බීම දී
    නිවසෙත් හදා වඩා ගත්ත අය
    මේස උඩ ඇද උඩ පුටු උඩ ඕනරම් ඉදලා තිබෙනවා
    මේ වෙනකොට සතුන් 100කට අධික ප්‍රමාණයක් හදලා ඇති මැරිලා තිබෙනවා මැරෙන කොට ලග ඉදලත් තිබෙනවා ඕන කරම්
    බොහොම ආදරයෙන් රැක බලා ගත්තා හැම කෙනාම
    මාරැන විට පාංශු කුලය පවා දී තිබෙනවා
    මම කියන්නෙ ඇත්ත
    බොරැ නම් මට පවු සිදු වෙයි
    මේ වෙනකන් කිසිම සතෙකුගෙ සංඥාව වත් නිවසෙ ප්‍රේතයන් වෙලා ඉන්නවා කියලා අපට ලැබිලා නැහැ
    නිවසෙ දවස් ගනන් එකම පුද්ගලයා තනියෙන් ඉද තිබෙනවා
    හොදට සුවයෙන් නිදාගන්නවා කිසිම සද්දයක් වත් නැහැ
    ඔබත් තව එක ප්‍රසිද්ධ හාමුදුරුවෝ නමක් ඉන්නවා මෙහෙම බන කියන සතුන්ට ආදරය දක්වන්න එපා කියලා
    ඔය පන්සලෙ කතාවම කිය කිය යන ඒක share කරන මිනිසුන් නිසා අද කී දෙනෙක්ගෙ සතුන් පාරට වැටි ඇද්ද ? ඔය හාමුදුරුවන් ගෙ තමන්ගෙ මත හුගක්ම කියන්නෙ
    "අහිංසක සතුන්ට ආදරය දක්වන්න එපා ප්‍රේත ආත්ම වෙලා ගෙදර ඉපදෙනවා කියලා" කියන එක අසත්‍යයක් සතා අපි ඉපදෙන්නෙ අපෙ කර්මය අනුවයි
    මෙය ඉතාමත් වැරදි සංකල්පයක් මිනිස්සුට දෙන සතුන් ගැන කියා
    මිනිසුන් තමන් කර ගන්න පිනට අකුල් හෙලීමක්
    බුදුරජාණන් වහන්සේ සෑම සතෙකුටම සලකන්න කරැනාව දයාව දක්වන්න කියා තමයි කියා තිබ්බෙ
    සමහර විට අප නිවසෙ මගෙ මවගෙ තිබ්බ සත්ව කරැනාව දයාව නිසාම
    සතුන් හොද ඉස්ථාන වල ඉපදෙන්න ඇති සකුන් යන්නෙ හොද සිතින් නිසා
    අප නිවසෙ ඉපදී ඇත්නම් අපට කරදරයක් නොකරනවා ඇති
    දැන් මේවගෙ ඔබ කියන කතා අහලා ගෙවල්වල ඉන්න සතුනුත් ඉවත දායි තිබ්බ ආදරය නොපෙන්වයි
    අපෙ මිනිසුන් ඕනම එකක් කිව්ව ගමන් වැලද ගන්න නිසා මේ වගෙ.දේවල් අහලා මෝඩ විදිහට හැසිරෙන එක.වලක් වන්න බැහැ
    පහල කමෙන්ට්ස් වලින්ම එය පෙනෙනවා
    ඔබ කරගත්තෙ මට නම් පේන විදිහට අකුසල කර්මයක් වැරදි දේවල් ඔලුවට දමා
    ඔබගෙ විඩියො ඔක්කොම මම බලනවා ඒවා හොද දේවල්
    නමුත් අද විඩියො එක නම් සම්පූර්ණයෙන් ම නොමග යැවීමක්
    මේ කරපු වරද හදන්න බැහැ
    සතුන් දැන් තමයි දුක්විදින්නෙ
    පාරට විසි වුනහම මෝඩ මිනිසුන්ගෙන්
    අද මගෙ නිවසෙ සිටිනවා
    බල්ලන් පූසන් සහා අනිත් සතුන්
    ඉතාමත් ආදරයෙන් රැක බලා ගන්නවා
    මේ විඩියො එක බලලා අහිංසක සතුන්ට ගෙයින් එලියට දාන්න තරම් අප මෝඩ නැහැ ..
    දිනපතා උදෙ හවා වැද ඒ සතුන්ට යහපත් ආත්ම ප්‍රාර්ථනා කරනවා
    ඊටවැඩිය දෙයක් කරන්න බැහැ කරැමය අනුව සෑම දෙයක්ම සිදු වේවි..
    අප ආදරයෙන් ඔඩොක්කුවේ තියා හදන නිසා සතා ගෙදර ඉපදෙයි කියන පුහු ආකල්පය නම් අප දරන්නෙ නැහැ
    පාරෙ ඉන්න සැම සතෙකුටත් කන්න වතුර දී පිනක් තමයි අප රැස් කර ගන්නෙ ( අද කී දෙනෙක් ඉන්නවද සතුන්ට වතුර බිදක් නොදෙන ? මරැ එකට තියෙයි මේ වැඩ සටහන බලලා දැන් )
    සතුන්ට ආදරයක් පෙන්වා ඒසතුන් සතුටින් ඉන්න එකම ඇති අපටත් සතුටක් ලබන්න
    තව සාංගික දේවල් හාමුදුරුවන් දුන්නට කමක් නැහැ බඩ ගින්නෙ ඉන්න සතෙකුට කෑම වේලකින් ගින්න නිවන එක කොතරම් පිනක්ද ?
    පූජාවක් කර පසු ඒ පූජාව එතනින් ඉවරයි
    අස්කරන කොට අවසර ගන්න බුදුන්ගෙන් මෙ ඉතුරැ ආහාර තව සතෙකුට ආහාරයක් වේවා කියා
    අප නම් කිසිම දෙයක් කුනු බක්කියට දමන්නෙ නැහැ
    කුරැල්ලෙකුට හරි දානවා
    මගෙ මව බුදු වෙන්න ඕන🙏
    අපව මනුස්සයාට සතාට පරිසරයට ආදරය කරන්න කියා දුන් එකට
    නැත්නම් අපත් තව මේ රටෙ ඉන්න ආත්මාර්ථකාමී දුෂ්ඨයෙක්‍
    හොදට මතක තියා ගන්න චේතනාව තමයි කර්මය බව
    යම්කෙනෙක් යහපත් සිතුවිල්ලෙන් යම් දෙයක් කරයිද යහපත් දේ තමන් පිටුපස එන්නෙ තමන්ගෙ ඡායාව වගෙ.
    (ධම්ම පදය යමක වග්ග)

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว

      කර්මයේ විපාක හැම සතෙක්ටම එක විදියට බලපාන්නෙ නැ.මරණින් මතු තිරිසන් සතුන් වෙන බවයකට යන්න පුලුවන් ප්‍රේතයන් නොවී.ඒදේ හැම සතාටම විවිධ ලෙස බලපානවා.මේ කතාව 💯හරි.

    • @ranmuthugalahimi9145
      @ranmuthugalahimi9145 2 ปีที่แล้ว

      යමක් දැක්කාම , යමක් ඇසුවාම එපමනකින් එක් මතයකට එල්බ ගන්න එපා . යතාර්තව සිතන්න . ධර්මය බුදු රජාණන් වහන්සේ සර්පයාට උපමා කරලා තියෙනවා . මැදින් ඇල්ලුවත් කනවා. අගින් ඇල්ලුවත් කනවා . හරියටම ඔලුවෙන් අල්ලන්නට ඕනෑ .තිරිසන් සතුන්ට කන්න දෙන්නට එපා කියලා මෙතන කියවුනේ නෑ . තිරිසන් සතුන්ට කරුණාව , දයාව අපේ සිතේ සැමදා තිබිය යුතුයි . එය උනත් තමන් බේරිලා කල යුතු කාරනාවක් . තන්හා , උපාදාන නොවී කල යුතුයි . තිරිසන් සතාට කරුණාව , දයාව දක්වා කන්න දෙන්න . එය එතනින් අත්හරින්න. අපේ සිත අපි බේරගමු .

    • @sandunbandara777
      @sandunbandara777 2 ปีที่แล้ว +1

      ඔයා මෙතන කියන දේ හරියට තේරුම් අරන් නෑ .මෙතන කතාකරන්නෙ තෘශ්නව රාගය සතෙක් තුල ඇති කරලා ඌ සසර ගමන් කරන දුක්කිත සත්වයෙක් කරන්න එපා කියලයි.බුදුරජාණන් වහන්සේ සත්වයාට මෛත්‍රිය ,කරුනාව දැක්වූවේ ඇයිද සොයන්න,බුදුරජාණන් වහන්සේ ගිහිගෙය ඇතහැර පැවිදි ඌයේ ඇයිද සිතන්න.,ජෙතවනාරමයේ සතුන් ඇතිකාලද සොයන්න..??,ඊලගට සිතන්න ඇයි මේ සතාට මෙසේ උනේ.දුක්කිත ජීවිතයක් අත් උනේ,බුදුරජාණන් දේශනා කලේ මේ ස්භහධහම තුල තමන් වපුරන දේ අනුවයි ඵලදාව ..,ලෝකට විව්දාකරයි කාටවත් මේවා වෙනස් කරන්න බෑ.අටලෝදහමෙන් කම්පානොවෙමු.මෙතන කතාකරනෙ මානසික ක්‍රියාවලියක් ඒ ගැන හොදින් මතක තබා ගන්න.

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว +2

      මම නම් සත්තු සල්ලි වලට අරන් හදන් නෑ.
      ඒත් පාරේ ඉන්න සත්තුන්ට කන්න දෙනවා.
      මොකද හුගක් අය කරන්නේ බලු පැටව් ඇති කරන්න උන්ගේ අම්මගෙන් වෙන් කරන එක. ඒක වැරදි.

    • @Lanka-j3i
      @Lanka-j3i 2 ปีที่แล้ว +1

      අටලෝධහම ගැන කතා කරනවා
      පේනවා කියන දේවලින් පාරෙ සතෙකුටවක් වතුර බිංදුවක් වත් නොදෙන අය කියලා
      මාර මිනිසුන් ඉන්නෙ මෙතන ?
      තමන්ම හාමුදුරැ කෙනෙක් ගෙන්ම අහලා බලන්න තමන්ගෙ මත කියන්නෙ නැතිව
      ගෙදර ඉන්න සතුන් පාරට දාලා පවු පුරව ගන්නෙ නැතිව
      හදන්න කැමැති නැත්නම් නිකන් ඉන්න අනන් මනන් මිනිසුන්ගෙ ඔලුවලට දාන්නෙ නැතිව
      මේක කියන කෙනා නිසා අද කර ගන්නෙ විශාල පවක්
      මේ විඩියො යට කමෙන්ට්ස් ලියන මිනිසුන්ගෙ මනසම බලන්න
      බොහොම ස්තූතියිලු
      ගෙදර ඉන්න එකාට බලන්න හිතෙන්නෙ නැහැලු
      මේ.මොන ධහමද ?
      බුදු රජාණන් වහන්සෙ දේසනා කරෙ හැම සකාටම කරැනාව දක්වන්න කියලා
      කිසිම තැනක කියලා නැහැ සතුන් හදන්න එපා කියලා
      බැදීම කාටවත් කා සමගවත් හොද නැහැ
      ඒක සතාට විතරක් නොවෙ ගෙදර අයටත් බලපාන නිසා.
      තෘෂ්නාවක් එතනත් ඇති වෙන නිසා
      සියල්ල අත හැර ධර්මය තුලම ඉන්න ඕන
      මෙහෙම ලියන අය පන්සිල් පද 5වත් රකිනවද. මන්දා
      සකාට නම් විනකරයි වගෙ

  • @production6347
    @production6347 2 ปีที่แล้ว +3

    අදත් හොඳ විඩීයෝ එකක් ❤️❤️

  • @chamaradulinda8471
    @chamaradulinda8471 2 ปีที่แล้ว +1

    බුදු සරණයි යක්

  • @niranjalaniranjala9155
    @niranjalaniranjala9155 ปีที่แล้ว

    මම අහල තියෙන්නෙ සාංඝික දේවල් ආහාර වගේ දේවල් ස්වාමීන් වහන්සේලා කැමැත්තෙන් ලබා දුන්නොත් ලබන කෙනාට පවක් සිදු වෙන්නෙ නැහැ කියලා

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +3

    මරණයෙන් පසු කොහේද උපදින්නේ කියා පෘථජන අපට කිව නොහැක,,.අනුමානයෙන් කීම ධර්මයද නොවේ එය ධර්මය ඉක්මවා යෑමකි ,,.

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +1

      අනුමානයක් නෙමෙයි.දර්මය ඉක්මවා යෑමක් නෙමෙයි.කර්මය සත්වයාට විවිද ලෙස විපාක ලැබෙනවා බලපානවා.බහුතරයක් සතුන් තිරිසන් ප්‍රේතයන් වෙන්න පුලුවන්.නැතිනම් වෙනත් බවයකට ප්‍රතිසන්දිය වෙන්න පුලුවන්.කර්මය හැමෝටම එකවිදියට බලපාන්නෙ නෑ.මේ කතාව 💯හරි.

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +1

      ඔයා අලුතින්නේද මේ චැනල් එකට ආවේ.කලින් ඔයත් එක්ක මන් බුදු දහම ගැන කමෙන්ට් කරල තීනෝ.

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว

      @@kaveenathula5094 ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපනං ගතිං පඤ්ච තේ ජීව ලෝකස්මිං අනිමිත්තාන ඤායරේ,...
      මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි මුඛ දේසනාව,,,
      තේරුම,,..
      ජීවිතං,...පෘථග්ජන පුද්ගලයන්ට තමන්ගේ ජීවිතය පිලිබඳ සිතා නිම කල නොහැක,.
      ව්‍යාධි,..මට මේ මේ කාල වලදි මේ මේ රෝග හැදෙනවා පෘථජනයන්ට කලින්ම සිතා නිම කල නොහැක
      කාලෝච,,..මම මේ මේ කාලයක් ජීවත් වෙනවා කියා පෘථජනයන්ට සිතා නිම කල නොහැක,.
      දේහනික්ඛේපනං,,.පෘථජනයන්ට තමන්ගේ දේහය මෙතැනදී අතහැර යනවා කියා තීරණය කල නොහැක
      ගතිං,,..මරණයෙන් පස්සේ අහවල් තැන උත්පත්තිය ලබනවා කියා පෘථජනයන්ට සිතා තීරණය කල නොහැක,...
      ඉතිං ඔබ කියන්නේ මේ බුදුපියණණ් වහන්සේගේ වචනය බොරු කියලද?......ඔබේ වචනය හරි කියලද,,.තුන්ලෝකයටම අග්‍ර වූ සර්වඥතා ඥානයෙන් හෙබි බුදුපියාණණ් වහන්සේ දේසනා කරපු දේවල් තේරුම් ගැනීමට නොහැකි ඔබගේ වචනය පිලි ගන්න කියාද? ,,...

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +1

      මන් එහෙම එකක් කිව්වද මෙතන🤨.කමෙන්ට් එක හරියට කියවන්න.මන් කිව්වෙ කර්මය හැම සත්වයාටම එක විදියට බලපාන්නෙ නෑ තිරිසන් සත්තු මේ වීඩියෝ එකවගේ මරනින් මතු ප්‍රේත සත්වයින් වෙන්න පුලුවන් කියල.මේ වීඩියෝ එක හරි.

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว

      @@kaveenathula5094 මම දාපු අදහසටනේ ඔබ පිලිතුරු අදහස දාල තියෙන්නේ ,,.ඒ අදහසට අනුව ඔබගේ අදහස නොගැලපේ..
      අපට නොසිතිය හැකි විෂයක් විසි අසංඛයියක් පාරමී පුරා අවබෝධ කරගත් සර්වඥ තා ඤාණයෙන් දේසනා කර ඇති දේ වරදවා වටහා ගනී නම් කුමක් කියන්නද?...නැවතිල්ලේ හිතන්න

  • @thilakkumararathnayake9854
    @thilakkumararathnayake9854 2 ปีที่แล้ว +4

    මිනිසුුුන් වගේ ප්‍රේතයන් ඉන්නවා කියලා දැනං හිටියට ප්‍රේතසතුන් ඉන්නවා කියලා දැනං හිටියේ නෑ

  • @සිහිනDilz
    @සිහිනDilz 2 ปีที่แล้ว +3

    සත්ව කරුණාව කියන්නේ මොකටද එතකොට
    🙏🙏🙏

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +4

      සතාව තමන්ගේ කරගන්න ,සතාව ඔබට ආශා කරවගන්න එපා...එයයි විය යුතු .බහුතරය සතාව තමන්ගේ කරගන්නවා..

  • @anojvidura4350
    @anojvidura4350 2 ปีที่แล้ว +3

    උබ යකෙක් බං යක්❤️❤️👌

  • @nimeshnawod3576
    @nimeshnawod3576 2 ปีที่แล้ว +3

    අද නම් හික් ගැවෙන්නම භය හිතුනා 😕

  • @sureshrohitha7287
    @sureshrohitha7287 2 ปีที่แล้ว +1

    Niyamai niyamai malli oyata pin

  • @සෙංකඩගලසින්හයා
    @සෙංකඩගලසින්හයා 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏❤❤❤අයියෙ අපි සතෙක් උදාහරණයක් බල්ලෙක් ඇති කලොත් පවක් වෙන්නෙ නැහැ නෙ ද්? අපි එ සත්තුන්ට කන්න දෙනවා.ආරක්ෂාව දීලා ආදරයෙන් බලා ගන්නවා .අපි එයාලව ඔනවට වඩා ලන් කර ගන්න ඔනී නැහැ .අපෙන් වෙන්න ඔනී ටික එයාලාට කලා නම් එච්චරයි මන් හරි නෙ

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว

      වැරදී.සත්තු කියන්නෙත් තිරිසන් අපායට වැටුනු අය.අපි ඔවුන්ව ලං කරගත්තෙ නැතත් ඇතත් උන් ස්වාමියාට කාටවත් වඩා ලෙන්ගතුවෙනෝ.ඒ නිසා මරණින් මතු ප්‍රේත සතෙක් වෙලා ඉපදෙන්න පුලුවන්.ඒකත් ඉතින් කර්මයට අනුව

  • @scienceideas5062
    @scienceideas5062 ปีที่แล้ว

    අයියේ,හාමුදුරුවෝ විසි කරන්න කියල දුන්නන කෑමක් කෑවොත් ඒකත් පවක් ද?

  • @macavatar-di2oq
    @macavatar-di2oq ปีที่แล้ว +1

    @Yakk Production Ethe kota kanthaka ashwayath miya yana kota pahala wechcha sithiwili malawata anuwa kanthaka ashwayath! Budun (king siddhartha)thamawa hara yaame dukin ne miya giye! eth ewage iranamak newei ne ath wune! E budun g e anubawaya hindada?

  • @anulakumari7228
    @anulakumari7228 2 ปีที่แล้ว +1

    Saththu kanawa bonawa
    Minishun kanawa bonawa
    Daramayak awaboda karaganna aya alpayayiii
    Api inna hamathanama nopenena aya godak athi.
    Api thama mahasin usas viya uththe .
    Ethakota badayak nowe yayii mama sithanwa.
    Dana ,sila, bawana

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว

    සංග්‍යා විසින් සාංගීක දේ කැමැත්තෙන් වෙනත් අයෙකුට දීම අකැප නොමැති බව ධර්මයේ සඳහන් වනවා නේද ?

  • @artwithsala7879
    @artwithsala7879 6 หลายเดือนก่อน

    බෝසත් තිරිසන් ආත්ම ගැන vedio වක් ✋

  • @ravinduperera1003
    @ravinduperera1003 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hansiperera8653
    @hansiperera8653 2 ปีที่แล้ว +14

    මේ කතාව ඇහුවම ආයෙ ගෙදර සත්තු හදන්න හිතෙන්නෙ නෑ මට නම් 😨

    • @සිහිනDilz
      @සිහිනDilz 2 ปีที่แล้ว +2

      එහෙම කරන්න එපා පවු😥

    • @hansiperera8653
      @hansiperera8653 2 ปีที่แล้ว +1

      @@සිහිනDilz දැන දැනම තිරිසන් සත්තුන්ව අමාරුවෙ දාන්න හොද නෑනෙ

    • @සිහිනDilz
      @සිහිනDilz 2 ปีที่แล้ว

      @@hansiperera8653 සත්ව කරුණාව කියන්නේ මොකටද ?කියන්න බලන්න

    • @සිහිනDilz
      @සිහිනDilz 2 ปีที่แล้ว +1

      අපි ගනුදෙනු කරන්න ඕනේ කුසල් අකුසල් වලින් නේද 🙏🙏🙏

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +3

      දැනට ඉන්න සතාට සළකන්න තමන්ගේ නොකරගෙන...නැවත සතුන් ඇති කරන්න එපා..

  • @kaveenathula5094
    @kaveenathula5094 2 ปีที่แล้ว +5

    තිරිසන් බවයේදී ඉන්නකොටත් ඒ බවයේදීද අකුසල් කර්ම රැස්වෙන්න පුලුවන්ද යක්.ඒකියන්නෙ සිංහයෙක් මුවෙක්ව මරං කෑවොත් වගේ ඒ සිංහයාට අකුසල කර්මය රැස්වෙනවාද?

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +6

      එය ඒ සතා නොදැනුවත්වම වෙන දෙයක්..එයයි භයානක සසර ..

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +5

      @@Yakkproduction ඒකියන්නෙ එහෙම වුනත් ඒ සිංහයට අකුසල කර්ම රැස්වෙනවද😒

    • @ranmuthugalahimi9145
      @ranmuthugalahimi9145 2 ปีที่แล้ว

      සිංහයා , මුවා මරාගෙන කන්නේ ලෝභයෙන්( ආසාවෙන් ) . ලෝභය කියන්නේ , මෝහයත් සමග ඇතිවෙන අකුසල ධර්මයක් . තිරිසන්ට හැම තිස්සේම ඇතිවෙන්නේ අකුසල් ධර්මයෝය. සංසාරේ භයානක වන්නේ එම නිසාය.

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว

      ඔව් ඕනෑම සෙතක් තව සතෙක් මරාගෙන කන විට ප්‍රාණ ඝාත අකුසල කර්ම පථය සිදුවෙනවා,,,කර්ම පථයේ කියන්නේ එහි විපාක නිවන් දකිනා ජාති දක්වාම ගෙනදීමට සමත් කර්මයයි,,.

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว +1

      @@thedreamer111 පාරමී පුරාගෙන එන අය ඉන්නවා එහෙම නොකරන,,.

  • @udarajayasanka2878
    @udarajayasanka2878 2 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @koplusapi
    @koplusapi 2 ปีที่แล้ว +2

    නොදැන කරන දේවල් පවක් වෙන්නෙ නෑ නේද. චේතනාව නේද මුල් වෙන්නෙ . සතුන්ට පව් පිං අදාල වෙන්නෙ නෑ නේද. මං දන්න තරමින් අපායෙ ඉන්න අයට වත් දිව්‍ය ලෝකෙ ඉන්න අයට පව් පිං කරන්න බෑ. මනුෂ්‍ය වන අපිට විතරයි පිං පව් කරන්න පුලුවන් .හොයල කියන්න පුලුවන් නම් අපිට සතුන් වෙනුවෙන් පිං කරල එයාල මැරුනට පස්සෙ හොද ආත්මයකට යවන්න පුලුවන් ද

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +4

      පිං පව් කොයි ලෝකයේ සිටියත් අදාල වනවා..නමුත් පිං කරගත හැකි වන්නේ මනුෂ්‍ය ලොවකදී

    • @subocha1060
      @subocha1060 2 ปีที่แล้ว +1

      Ba ehema karanna baa...eyata adala upatha eya sakas karagatta...eka wenas karanna katawat ba

    • @beyond-basics
      @beyond-basics ปีที่แล้ว

      සතුන්ට පින් පවු අදාල ව්න්නෙ නෑ කියන්නෙ තනිකරම මිත්‍යාදුශ්ටියක්.කැම්පස් එකක උගන්වන පැවිදි පක්ශෙ එක්කෙනෙකුත් ඔය කතාවම කියනව මම දැක්කා.මිත්‍යාදුශ්ටිය ගොඩක් භයානකයි.

  • @chamath1237
    @chamath1237 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @beyond-basics
    @beyond-basics ปีที่แล้ว

    දිව්‍ය තිරිසන් සත්තුත් ඉන්නව නේද? ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න.

  • @Geethaka_Wathsara
    @Geethaka_Wathsara 2 ปีที่แล้ว +1

    Matath Ada channel eka setune

  • @d.i.p3221
    @d.i.p3221 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chathuriwicky4184
    @chathuriwicky4184 ปีที่แล้ว +3

    🙏හොද දහම් කරුණු gdk කීවා... එත් අපි ට එක අමාරුයි කරන්න නේද. ගෙදර ඉන්න පුසා බල්ලා අපි ගාවට එද්දී අපි උන්ට ආදරෙ නොදක්වා එලවන්න බෑනේ අනේ

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +1

      අමාරු නිසා තමයි සසර කියන්නේ උත්සහය වටිනාව

    • @chathuriwicky4184
      @chathuriwicky4184 ปีที่แล้ว

      @@Yakkproduction ඔව් ඇත්ත try කරනවා බලමු. මගේ kitty ත් කීවා වගේමයි මගේ ඇදේ නිදාගන්නේ. ඒම නම් එයා කවදාහරි මැරුණු දවසට ඒ බැදීම නිසා ප්‍රේත ආත්මයකට යන්න බැරි නෑනේ 😔

  • @nuwansampath7348
    @nuwansampath7348 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu!!!

  • @b.l.y.kanchana7789
    @b.l.y.kanchana7789 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @visallakshan3375
    @visallakshan3375 2 ปีที่แล้ว

    Ara pusage eke mn ahl tiyenwa

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 2 ปีที่แล้ว +1

    💚🙏🙏

  • @feadl5011
    @feadl5011 2 ปีที่แล้ว +10

    මම නම් සත්තු සල්ලි වලට අරන් හදන් නෑ.
    ඒත් පාරේ ඉන්න සත්තුන්ට කන්න දෙනවා.
    මොකද හුගක් අය කරන්නේ බලු පැටව් ඇති කරන්න උන්ගේ අම්මගෙන් වෙන් කරන එක. ඒක වැරදි.

  • @prabodamalshani6689
    @prabodamalshani6689 ปีที่แล้ว

    මස් මාළු කන එක පවක් ද

  • @gaminglakiya876
    @gaminglakiya876 2 ปีที่แล้ว +3

    කොහොමද අලියා දන්නේ මේ හමුදුරුවෝ කෙනෙක් කියලා

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +3

      හාමුදුරුවෝ කෙනෙක් කියලා දන්නේත් නෑ .නමුත් ආශාව තිබෙනවා...ඇලුම් කරනවා..

  • @udaradilshan6676
    @udaradilshan6676 2 ปีที่แล้ว

    Aiye ethakota pansal wala buddha pujawa ain krl satthunta kanna danawa ni. eka pawak neda

  • @leoosiyaa4968
    @leoosiyaa4968 2 ปีที่แล้ว +1

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @skipper2594
    @skipper2594 2 ปีที่แล้ว +4

    අනේ ඒ අලිය පවුනෙ🥺.එයා හාමුදුරුවොන්ගෙ කෑම හොරෙන් කෑවෙ නැත්තං හාමුදුරුවො දීපුව නම් කෑවෙ ඔහොම දෙයක් විපාක ලැබෙන්න බෑනෙ

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +1

      බැරි නෑ. අපි නොහිත කර්ම රැස්වෙනවා කියන්නේ ඒකට.. මේක උඩින් පල්ලෙන් පේන දෙයක් නෙවෙයි..

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @ericdilshan5260
    @ericdilshan5260 ปีที่แล้ว +1

    Two things can happen from this video those who naturally kind will ignore this and continue treat animal well, and those who hate animal will have a another reason to hate animal. Both case, the video does not serve a useful purpose according to dharma.

  • @sb-ex6qy
    @sb-ex6qy 2 ปีที่แล้ว

    Tirisan apaya Yama parlimentuwama
    Pinata kaka ilangata apaye ipadenna inna minisdinge duka note Rena horakan minimerum
    Merakan
    Karana
    Parlimentuwe innevtirisan
    Apaye evun

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  • @lrmsiripala1429
    @lrmsiripala1429 2 ปีที่แล้ว

    S

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq ปีที่แล้ว

    😲😱👃👃

  • @kwkasun9048
    @kwkasun9048 2 ปีที่แล้ว +1

    යකෝ මම බලු පැටවු 2ක් හදනවා.දැන් මොකද කරන්නෙ

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว +2

      නැවත ඇති කරන්න එපා..

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว +1

      උන්ව වැඩිය ජීවිතයට ලං කරගන්න එපා

  • @Shan-vc4gc
    @Shan-vc4gc 2 ปีที่แล้ว

    Meka budhdha desanawak nemei neda ?

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว

      නැත්තම්.ප්‍රේත අපාය ගැන දන්නෙ නැද්ද.ප්‍රේත අපායට තිරිසන් සත්තුත් වැටෙනවා.

    • @udenirani5744
      @udenirani5744 ปีที่แล้ว

      , 🌻🌻🌻🌻🌻

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thisaldilmeth791
    @thisaldilmeth791 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @dhanushmalshan3998
    @dhanushmalshan3998 2 ปีที่แล้ว

    🙏🙏🙏