රාවණ ඉතිහාසයේ රහස් සඟවාගෙන තියෙන සෙල්ලිපි වල හෙළිදරව්ව | Ravana History Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මොකක් හෝ රටක් හරි නැත්නම් යම් තැනක හරි ඉතිහාසයක් අපි හොයද්දි අපිට ඒකට මූලාශ්‍ර හොයාගන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. ඒ වගේම ඒ තැන් සම්බන්ධ කරලා ගොඩක් වෙනස් වෙනස් ඉතිහාසය කතාත් අපිට හොයාගන්න පුළුවන්.
    මේ වගේම අපේ රටේත් සිංහල ජාතියේ ආරම්භය ගැන අපි දන්න විජයගෙන් පටන් ගත්තා කියන ඉතිහාසයට අමතරව සමහර පොත් වල පුරාවිද්‍යාත්මක තොරතුරුවල වගේම ලංකාවෙ හම්බෙන සමහර ජනප්‍රවාද කතාවලත් මේ සිංහල ජාතිය ආරම්භ වුණේ කොහොමද කියලා විස්තර අපිට හොයාගන්න පුළුවන්.
    මේ වීඩියෝ එකෙන් මට හිතුනා ඒ තොරතුරුයි, දැනට රාවණ ඉතිහාසය ගැන අපිට හොයාගන්න පුළුවන් සෙල්ලිපි කිහිපයක් ගැනයි විස්තර ඔයාලට අරගෙන එන්න.
    #education #history #knowledge #story #ancient #srilanka #king #ravana #sinhala
    ------------------------------------------------------------------------------------------------------------------------
    රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි
    • රාවණා රජතුමා වේරම්භ කි...
    රාවණ ඉතිහාසයේ සම්පූර්ණ කතාව මුල සිට අගට
    • රාවණ ඉතිහාසයේ සම්පූර්ණ...
    විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි
    • විජය පැමිණීමටත් පෙර ලං...
    ------------------------------------------------------------------------------------------------------------------------
    TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ TH-cam චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
    The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the TH-cam channels in Sri Lanka.
    ------------------------------------------------------------------------------------------------------------------------
    Music Used in the Video :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    • Cinematic Epic Trailer NoCopyright B...
    Music: історія - Amal Raj - Music
    Music Link:
    • історія - Epic Historical Background ...
    ♪ Tears (Prod. by MX Audio Library)
    Link :
    To - Re Download The Background
    • Emotional Epic Cinematic - Inspiring ...
    An Epic Story by MaxKoMusic | maxkomusic.com/
    Music promoted by www.chosic.com...
    Creative Commons Attribution-ShareAlike 3.0 Unported (CC BY-SA 3.0)
    creativecommon....
    ------------------------------------------------------------------------------------------------------------------------
    Follow Us
    Like us on Facebook: / charawimu92
    Follow us on Instagram: / charaka.ama. .
    Follow us on Twitter: / chara1992

ความคิดเห็น • 433

  • @darshanachathuranga1453
    @darshanachathuranga1453 4 หลายเดือนก่อน +121

    උඹනම් සහෝ සුපිරිම කොල්ලෙක්.. විජයගෙන් පැවතගෙන එනවා ගගා වැලලෙන උන්ගේ ඇස් කන් ඇරෙන්න කරපු සුපිරියක්.. වලදාපු ප්‍රොඩ ඉතිහාසය නැවත ගොඩගන්න දරන වැයමට උඹට හයිය ලැබෙන්න ඕන.. මේ රටේ ඕවා නෑ කිය කිය තමන්ගේ මව් රටටම හිනාවෙන උන් ඉන්න සමාජයට වටිනම විඩියෝ එකක්.. ❤❤

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 4 หลายเดือนก่อน +3

      එදා සිංහල ජාතිකයන් නැවෙන් ඇවිත් තම්මැන්නාවෙන් ගොඩබැස්සාද?නැතිනම් සිංහල නම පටබැදුනු මිනිස්සු රංචුවක් ලංකාවට ගොඩ බැස්සාද?
      මහාවංශය මොකක්ද කියන්නේ?
      සිංහල ජාතිය පැවතෙන්නෙ විජයගෙන් කියල මහා වංශයේ තියෙනව කියල බොහොම දෙනෙක් මහා වංශය එක්ක තරහාවෙලා ඉන්නව.
      මහාවංශයේ තිබෙන කරැනු වලිගයෙන් අල්ලාගෙන කියවීමෙනුයි මෙහෙම මතයක් හදාගෙන තියෙන්නෙ.
      මහාවංශයේ තිබෙන්නේ මෙහෙමයි.
      "ඒ සිංහබාහු නරේන්ද්‍ර සිංහයා ගත්තේය.එහෙයින් සිංහල නම් වී ඔහු හා සම්බන්ද ඇති මේ සියල්ලෝ ද (විජය ඇතුලු පිරිස)සිංහලයෝයි"
      තවත් සරල පරිවර්තනයක
      "ඒ සිංහබාහු රජ්ජුරැවෝ කාටවත් අල්ලාගන්න බැරි වු සිංහයාව අල්ලාගත්තු නිසා ඔහුට සිංහලයා යන නම පට බැදුනා.සිංහබාහු රජුගේ සම්බන්දය ඇති විජය කුමාරයාටත් ඔහුගේ පිරිසටත් ඔවුන්ගේ දරැ මුනුබුරැ මී මුනුබුරැ ආදී මුලු පරම්පරාවටත් අද දක්වා(මහා වංශය ලියු කාලය වන විටත් මිස 2023අවුරැද්ද නොවේ)
      කියන්නේ සිංහලයෝ කියලයි"
      මේ කොටස තමා අග ඉදන් මුලටත් මුල ඉදන් අගටත් පටලවා ගෙන කෙස්වලු පටලා ගන්නේ.
      මහාවංශය මේ කියන "සිංහලයා" සිංහල ජාතියනොවේ.
      ජාතියක් පිටින් නැව් නැගී තම්මැන්නාවට ගොඩබැස්සේ නැහ.
      මහා වංශය මේ කියන්නේ විජය ඇතුලු පිරිස ....එම කන්ඩායම... හැදුන්වු නම තමා සිංහලයා යන්න.
      හරි⁣යට අද ජෙප්පා,පොහොට්ටුවා,පෙරට්ටුවා, කොටියා(මතකද මංදා ltte), කැන්ගරැවා (ඔසියෝ) හෝ යුඇන්පී කාරයා,නාග(නයා) දේව (දෙවියො),යක්කු කියනවා වගේ එම පිරිස හැදුන් වු අන්වර්ත නම.යුරෝපීය රටවල fox,wolf වැනි සතුන්ගේ නම් ඇති මිනිසුනුත් ඉන්නවා.සිංහයාගේ ගාම්බීරත්වය මත ඔවුන් ඒ නම තම පිරිසට පාවිච්චි කරන්න ඇති.එම යොදා ගැනීමට අදාල සිංහබාහු කතාවත් යම් සතය සිදුවීම්වලින් හැදු පුබන්ද වෙන්න පුලුවන්නේ.සිංහ ගතිගුන ඇති දරැනු මිනිසෙක්,ලාදුරැ හැදී සමාජයෙන් පිටකල ශක්තිමත් මිනිහෙක්(ලාදුරැ වල එක ලක්ෂණයක් තියෙනවා lion face කියලා.හරියට සිංහමුන වගේ.කොහොමහරි හැඩිදැඩි මිනිහෙක්.දැං ඔය මෑතකදි දේශපාලකයෙකුත් හැදුන්නුවෙ බොරලුගොඩ සිංහයා කියල.
      හැබයිඅඩු ගානෙ විජයවත් සිංහල ජාතිකයෙක් නෙවෙයි.
      සිංහබාහුගේ පරම්පරාව සහ හිතවතුන් සිංහලයෝ බව ඇත්තයි.ඔවුන් පසුව සිංහල ජාතියටත් සම්බන්ද වුනු බවත් ඇත්තයි.
      නමුත් සිංහල ජාතිය යනු සිංහබාහුගේ පරපුර නෙවේ.අනුලෝමය හරි.පුතිලොමය වැරදි.
      එම "සිංහලයා "ලංකාවට පැමින පාලන බලය අල්ලමින් රාජ්‍යපාලනය හෝ දේශපාලනය කරනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සාර්තක වී
      ඔවුන්ගේ පිරිස්ද ස්වදේශික යක්ෂ හෙවත් රාක්ෂ,නාග ,දේව ,ජම්බුදීප යට අයත් රටවලින් පැමිනෙන අය සහ සියලු ස්වදේශිකයන් තම පාලනයට නතු කරගන්නවා සියවස් දෙක තුනක් තිස්සේම.
      සිංහල(සිංහල ජාතික නෙවේ පටලා ගන්න එපා) රජුට පක්ෂ පාත වන ජනතාව කුමයෙන් පාලකයන්ගේ නම ගනිමින් සිංහල ජාතිය ගොඩනැගෙනව.මෙය හොදින්ම සිදුවී ඇත්තෙ පඩුඅබා රජකලයි.විජය රැගෙන ආ සිංහකතාවට අදාල සිංහ ලකුන රාජ්ජයේ ලකුණ බවට පත් කරගන්නවා.
      මහා වංශය තුල යක්ෂයන් නාගයන් ආදින් රජුට පක්ෂ පාත වෙමින් සබදතා ගොඩනගා ගන්නා ආකාරය මහාවංශයේ ම තියෙනවා.
      අද මහා වංශය කියවන අපි වැරදි අදහසක් ගන්නවා සිංහල ජාතිය විජයගෙන් පැවතෙනවා කියා එහි ලියා ඇතිබව.
      ඇත්තටම එහි ලියා ඇත්තේ සිංහබාහුගේ පරපුර සිංහලයා නමින් හැදුන් වු බව.
      එම සිංහලයාගේ බලපෑම වත ලංකාවතුල සිංහල ජාතිය ගොඩනැගීම වෙනම කතාවක්.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 4 หลายเดือนก่อน

      "විජය හොරෙක්, දාමරිකයෙක්, අපේ පලමු රජ විජය නෙවේ, මහාවංශය බොරැකියනව", කියල පිරිසක් දෝස්මුර තියනව.
      විජය හොරෙක් කියල කොහොමද දන්නෙ අහන කොට ඉංදියන් හාමුදුරැවෝ මහාවංශයේ ලියා තියෙනව කියල අඩනව.
      එහෙම නම් මහාවංශය ලියා ඇති කරැනු ඇත්ත යයි මොහොතකට හෝ පිලිගන්න වෙනවා.
      රජ වීමෙන් පසු විජයරජතුමා තම දාමරික ගති අත හැරදා ධාර්මිකව සෙමින් රාජ්‍ය පාලනය කලා කියලත් මහාවංශයේම "ඉංදියන් හාමුදුරැවෝ" තිබෙනව.
      ඒකත් පිලිගන්න වෙනව.
      රජවීමේදී ඇතිවන අගමෙහෙසි පුස්නය නිසා විජය රජකම මුලින්භාර නොගත්බවත් ඔහුගේ යහලුවන් පිරිස මුල්වී රාජකුමාරිකාවන් ගෙන්වු බවත්,දරැවන් දෙදෙනා තමාවෙත තබා ගැනීමට විජය උත්සාහ කලබවත් එහිම තිබෙනවා.
      රාජසිරිත් අනුව කුවේනිට ඔහුකල අසාදාරනය මහාවංශය තුලම නොසගවා පැහදිලිව ලියාතිබෙනවා.කර්මය පඩිසන් දුන් හැටි එනම් ඉන්පසු විජයට දරැවන් නොලබුන බවත් ලියා තිබෙනව.
      විජයගේ ආලොකමත් පැත්ත මෙන්ම අදුරැ පැත්තද නොසගවා ලියාතැබීමෙන් මහාවංශ කතුවරයා පෙන්වා ඇත්තේ ඔහු අපක්ෂපාතීව විස්වාසනීය ලෙස තම තොරතුරැ ඉදිරිපත් කර ඇති බවයි.
      විජයට පක්ෂපාතී ලෙස මහාවංශය ලියවුනානම් හාමුදුරැවො ඔය චරිතය "දියසෙන් කුමාරයාට" අන්දලාම ලියන බව තේරෙන් නැද්ද?
      විජයගේ ලේ ඇති වැදිජනතාවගේ ආරම්භය ගැන ඇති තොරතුරද එහිම තිබෙනවා.එයින්ද පෙන්වන්නේ වැදි ජනතාවටද සිංහල ජනතාවට මෙන්ම සමානව මේ රටට ඇති අයිතියයි.
      ගැමුනු රජුගේ මිය යාමෙන් පසු ඇමතිවරැ සාලිය කුමාරයාට රජකම භාරගන්නා ලෙසට ඉල්ලාසිටිනව.රාජාභිෂේකය සිදුකිරීමට අ⁣ශෝකමාලා අත්හැරීමට වන නිසා සාලියකුමරැ රජකම පුතික්ෂේප කරනවා.සිංහලජාතිකයෙක් නොවුනු විජය කල වැරදිවැඩය සිංහල බෞද්ධ කුමරෙකු නොකරපු හැටි එසේ ලියවෙන්නේත් මහාවංශයේයි.ඒ වන විටත් අශෝකමාලා වෙනුවෙන් යුවරජකම අතහැර සිටි සාලිය ඇය වෙනුවෙන් මහරජකමද අත්හැරීමෙන් කුවේනිගේ ශාපය විජයගේ මී මුනුබුරෙක් බින්ද බව නේද මහාවංශය කියන්නේ?
      මෙවන් තොරතුරැ අඩංගු කිසිම වෙනත් ජාතියකට නැති ජාතියේ ආරමිභය කියාදෙන ⁣මහාවංශය ට පහර දීමෙන් දැන හෝ නොදන සිදු කරන්නේ බෙදුම්වාදයට සහයක් පමනයි

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 4 หลายเดือนก่อน +2

      ලාංකිකයන් අතර ඔය සිංහබාහු කතාව පිලිගන්න මැලිවීමට හේතුව පැන නගින්නේ 1500 සිටයි.
      හෙවත් සිංහලයා වෙනත් ආගම් වැලදගැනීම වැඩි වැඩි වීමත් සමගයි.
      එවිට උගත් අනයාගමික හෝ නිරාගමික සිංහලයාට මැලිකමක් එනවා තම මුලය ගැන මහාවංශය කියන කතාව පිලිගන්න.හේතුව එහි සිංහල මුලය බුද්දාගම රැකගැනීමකටත් පටලලා තීබීම.එනිසා එම උගතුන් සිංහලයාගේ වෙනත් වෙනත් මුලයන් හොයා යන්න පටන් ගත්තා විතරක් නෙවෙයි එම මත රට බෙදන්නන්ගේ අනුගුහයෙන්ම රටේ සෑහෙන ජනතාවකට ඒත්තු ගන්වන්න පුලුවන් උනා.
      එනිසා බොහෝ දෙනෙක් සිව්හෙල සිංහලයා වුනා වගේ මතවාද කරේ තියන් යනවා.
      නමුත් ඔය කියන සිව් වර්ගයේ හෙලයන් පමනක් එක්සේසත් වී ජාතියක් ගොඩ නැගුන හැටි හැටි කියවෙන ජනපුවාදයක් වත් රටතුල නෑ.
      එහෙම දෙයක් සිදු වුනානං බලවත්ව සිටි අයගෙ නම තමා ජාතියට එන්නෙ.
      යක්කු බලවත් වුනා නං යක්ෂ ජාතිය.කොඩිය ගරායකා.
      දේවයො බලවත් වුනා නං දේව ජාතිය.කොඩිය ඇතා.
      නාගයෝ බලවත් වුනා නං නාග ජාතිය.කොඩිය නයා.

    • @dammikachandralal799
      @dammikachandralal799 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @GunawatheAlwis-uu1dn
      @GunawatheAlwis-uu1dn 2 หลายเดือนก่อน

      සැබෑ ඉතිහාසය මතුවේවා.තෙරුවන් සරණයි.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 หลายเดือนก่อน +18

    ඉස්කෝලේ බොරු වැඩක් නෑ , දැන් අපි යූ ටියුබ් එකින් ඉගෙන ගමු, 👍👍

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 3 หลายเดือนก่อน +21

    මං ඉතිහාසට මාර ආසයි අයියේ...එත් විජයගෙන් පටං ගත්ත ඉතිහාසයට නෙමේ... අයියා කියන ඔය ඉතිහාසය ගැන හොයන්න...... දිගටම කරගෙන යන්න අයියා...good luck...❤

    • @Oeyg87k
      @Oeyg87k 3 หลายเดือนก่อน

      ❤👍👍

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 4 หลายเดือนก่อน +64

    ස්තුතියි ඔබට🙏🌻 පලමුවෙන් කිව යුත්තේ දිව්‍යාදානය කෘතිය සඳහන් කරැණු මහාවංසය ට වඩා සැබෑ තොරතුරු වලින් සමන්විත බවයි බුදුන් ඉපදුණේ මේ බිමේ එලෙසම සියළු බුදුවරැන්ගේ දේශය මේ හෙළ බිමයි සමහරැ තර්ක කරාවි ඇයි එහෙනම් මේ රට මේ විදියට පිරිහෙන්නෙ කියල උත්තරය එතනම තියෙනවා ඒ නමි බුදුන් පෙන්වු නිවන් මාර්ගය පසෙකලා මිනිසුන් ලෞකික මාර්ගයේ දුවනවා බුදුන් උපන් රටේ දිනකට සතුන් දහස් ගනනක් මරනවා මහාසම්මත මනුරජුගෙන් පැවැත එන සිංහලයා දැන් විකෘති වෙලා නිවන* පසෙකලා ලෝකය දිනන්න හැල්මේ දුවනවා හේතුව එයනමි ඵලය * ඉතින් දුක වේදනාවකඳුල ලෙඩදුක් හා ලතෝනි පමනයි සරල ජිවිතය නිර්මාංශ විම හැල්මේ හඹායන ජිවිතයෙන් මිදිම ,සොබාදහම ට සතා සිව්පාවට ආදරය කිරිම තම උපන් මහපොළවට ආදරය කිරිම වැනි උතුමි ගුණාංග ඇතිව ජිවත් වන්න නැත්නමි ඉදිරිය බයානක වේවි 🙏

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත🙏🙏🙏

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน +1

      protein නැති ජාතියක් හදමු

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 หลายเดือนก่อน

      @@nimeshadithya8536 සත්ව ප්‍රොටින් විතරද ලොකේ තියෙන්නේ

    • @ruralperson3306
      @ruralperson3306 4 หลายเดือนก่อน

      ​@@nimeshadithya8536මස් වල විතරක්ම නෙවෙයි ප්‍රොටින් තියෙන්නෙ

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 4 หลายเดือนก่อน

      නෑ.දිව්‍යයාදනයේවත් බුදුන් ලංකාවේ ඉපදුනා කායන්නෑ.එම පොතේ තිබෙන්නේත් මහායාන ආකෘතයට ලියු විජය කිවේනි කතාවමයි.විජය බෝසත් සිංහල බවට පත්කරලා.කොහොම වුනත් සිංහල යන නම හැදුන හැටි එතන හිදසක් ඉතුරැකරලා.සිංහබාහුට තැනක් එතන තිබෙනවා.

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 4 หลายเดือนก่อน +54

    සාක්ෂිත් එක්ක උපරිම සාධාරණයක් කරනවා. හොඳටම හොඳයි. සුපිරි සුපිරි මචං. බොහොම ස්තූතියි මචං කරන දේට. 🙏🙏💪🇱🇰❤️

    • @prabathsanjaya85
      @prabathsanjaya85 4 หลายเดือนก่อน +1

      Ubata amu kawilada yako

    • @a-teammusicbandsrilanka4348
      @a-teammusicbandsrilanka4348 4 หลายเดือนก่อน

      th-cam.com/video/M6BIW1hTeNo/w-d-xo.htmlsi=G8iMwkPGNLBzkgHM

    • @chlfilms
      @chlfilms 4 หลายเดือนก่อน +1

      ගොනාට අඳින්න එපා බං මේ බොරු කාරයන් ගේ පච වලට රැවටිලා.

    • @harshadilshan9371
      @harshadilshan9371 3 หลายเดือนก่อน

      ❤❤​@@prabathsanjaya85

  • @wijebaragama4444
    @wijebaragama4444 4 หลายเดือนก่อน +32

    ඔබෙ ප්‍රයත්නය ගොඩක් සාර්ථකයි පුතා ඉදිරියට ම යන්න.

  • @sapuamusicacademy
    @sapuamusicacademy 4 หลายเดือนก่อน +34

    අපේ ඉතිහාසෙ නිවරදි කරන්න පුලුවන් කොන්ද පන තියන නායකයෙක් ඉක්මනටම එන්න ඔන....... මෙච්චර ශාක්ශි තියාගෙන ඉතිහාසය වෙනස් වෙන්න දෙන්න ඔනෙ නෑ නෙද 😢

  • @LaksaraDimal
    @LaksaraDimal 3 หลายเดือนก่อน +11

    දිගටම කරගෙන යමු සහෝදරයා. 💪 ඔයාට මේ වගේ විස්තර හොයල videos කරන්න හිතෙන්නෙත්, අපිට මේව බලන්න හිතෙන්නෙත් මොකක්ම හරි හේතුවක් නිසා. රටක් දියුණු වෙනව කියන්නෙ කාල, බීල ඉන්න එකම නෙමෙයි. ඒ රටේ ඇත්ත අතීතය එක්ක ජීවත් වෙන එකත් ඇත්තම දියුණුව තමයි. අතීතය තමයි අනාගතයේ මාර්ගය. අපි අලුත් රටක් හදමු. Good Luck ❤️

  • @srigaruda503
    @srigaruda503 4 หลายเดือนก่อน +34

    ඇත්ත සිංහල මිනිස්සු දැන් නෑ භාශාව විතරයි ඉතුරැ

    • @shanakaranaweera9314
      @shanakaranaweera9314 4 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන් ඉන්නවා රට රැකෙන්නෙ ඒ අයගෙන් තමයි

    • @shashikanishan1440
      @shashikanishan1440 4 หลายเดือนก่อน +5

      5% k heloyoo tawama innawa

    • @nimeshadithya8536
      @nimeshadithya8536 4 หลายเดือนก่อน +2

      23 Me කියලා DNA ටෙස්ට් එකක් තියෙනවා. මුළු රටේම කරලා බලමු

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 4 หลายเดือนก่อน

      @@nimeshadithya8536 ලේවලින් හොයන්න බෑ හදවතේ DNA එකක් කරන්න වෙයි

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 3 หลายเดือนก่อน +1

      කරලබැලුවන්හරි පරයින්ට ජාතක උං වැඩියි😅😅😅😅😅

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 3 หลายเดือนก่อน +12

    නියමයි මල්ලි මාර වැදගත්.අදයි හම්බුනේ චැනල් එක මාරම වැදගත්.මාර මහන්සියක් ඔයා ගන්නවා welldone ❤❤❤

  • @LalaniSithara-x7u
    @LalaniSithara-x7u 3 หลายเดือนก่อน +7

    උත්සහය ඉතාමටත් අගය කරමි. තවත් තොරතුරු සොයාගන්නට ශක්තිය ලැබේවා ...

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +22

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ස කෙනෙක් වෙන්න රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 4 หลายเดือนก่อน +3

      ලංකාවෙ අය හැකි ඉක්මනින් නිර්මාංශ විමට උත්සහ ගත යුතුයි සොබාදහමට අනුගතව ජිවත් විය යුතුයි බුදුපියාණන් දෙසු ජිවන මාර්ගය අනුගමනය කලයුතුයි නැත්නමි ඉදිරිය අපැහැදිලියි 😢

  • @heartbeats-
    @heartbeats- 4 หลายเดือนก่อน +12

    100% එකගයි!! අපෙ ඉතිහාසය විකුර්ති කරල තියෙන්නෙ. 😢
    දිගටම ඔබට හැකි උපරිමයෙන් දැනුම බෙදන්න ශක්තිය ලැබේවා!!

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 4 หลายเดือนก่อน +17

    ඉතාමත් හොඳ උත්සාහයක් පුතා.Go ahead.Good luck.❤

  • @SwarnaSara
    @SwarnaSara 4 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි . මේ විස්තර දිගටම ලබා දෙමින් ලෝකයා දැනුවත් කරන්න

  • @_K.S.J_
    @_K.S.J_ 3 หลายเดือนก่อน +5

    රට ජාතිය පාවා දෙන උන් නෙ ඉන්නෙ විජයගෙන් එනව කියල 😂 මේ කියනව වගේ විද්‍යාවෙන් බැලුවොත් ඒ කතාව පට්ටපල් බොරු.... ගොඩක් ස්තූතියි අයියෙ මේ වගේ දේවල් කියල දැනුවත් කරනවට ❤️😌

  • @himanshatechni
    @himanshatechni 3 หลายเดือนก่อน +5

    රාවණ රාජතුමාගේ ඉතිහාසයට සාක්ෂි නෑ කිව්වට සාක්ෂි තියාගෙන අපි උඩ බලා ගෙනනේ ඉදලා තියෙන්නෙ good luck bro ❤🎉

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 4 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි මචං සුපිරි අපේ ගමටම පිලිලෙයක් වෙලා ඉන්න එකම එක නපුන්සකයෙක් හැර අනිත් සියලුදෙනාම පිලඅරන් ඉවරයි බුදුහාමුදුරුවෙ අපේ රටෙ උපන් බව

    • @chlfilms
      @chlfilms 4 หลายเดือนก่อน

      මීවන පලාන ගේ පච වලට රැවටුන ගවයන් .

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน +3

      @@chlfilms palayan yanna indiyan jathakaya.

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 4 หลายเดือนก่อน +104

    අතීත පුස්කොළ පොත් අනුව සිංහ දේශය තියෙන්නෙත් අපේ රටේමයි ලංකාවට ආවා කියලා කියලා තියෙන්නේ ලංකා පුරය කියන ලංකාවේ එක්තරා කොටසකට පැමිණීමයි

    • @Thragg-e8j
      @Thragg-e8j 4 หลายเดือนก่อน +4

      මොන පොතේද තියෙන්නෙ??

    • @වාසල_සර්123
      @වාසල_සර්123 4 หลายเดือนก่อน

      @@Thragg-e8j දීගොඩ කුමාර මහතාගේ ළමාකතාපොත්👶🏿 කියවලා බලන්න🤗🇱🇰🤗🇱🇰🤗🇱🇰

    • @DinushaDeegalla-ur3qy
      @DinushaDeegalla-ur3qy 4 หลายเดือนก่อน

      ​@@Thragg-e8jසෙල්ලිපි..

    • @shashikanishan1440
      @shashikanishan1440 4 หลายเดือนก่อน

      Atuwawa, sinhala diwyaawadanaya wargapurnikawa owage sinhala pariwarthana balanna maha wansn prodawa nikamma terenawa

    • @marysriyawathie4299
      @marysriyawathie4299 4 หลายเดือนก่อน

      Obatùmage utsahye prat opala lagadima labenava sattayi budusaranai

  • @pathtohappiness4711
    @pathtohappiness4711 4 หลายเดือนก่อน +13

    අපේ ජාතියේ අභිමානය කුමන්ත්‍රණ කාරී ලෙස අවමන් කර ඉතිහාසය විකුර්ති කර එත. කලු සුද්දෝ පාවා දී එත. කාලය පෙමින එත හරි මග ගන්න....ජයන්ත පතිරණ සමග සමගියේ අපි !!!

  • @amithaebert5415
    @amithaebert5415 4 หลายเดือนก่อน +9

    හොඳයි පුතා බොහෝම වටින අදහස් වලට ස්තූතියි ඔබට🎉

  • @virajdananjaya9454
    @virajdananjaya9454 4 หลายเดือนก่อน +4

    මරු...දිගටම කරගෙන යන්...💪💪💪
    අහබ්බෙන් දැක්කෙ channel 1

  • @hansikaariyadasa
    @hansikaariyadasa 3 หลายเดือนก่อน +3

    එංගලන්තයේ කෞතුකාගාරයේ තියන අපේ පුරාවිද්‍යාත්මක වස්තුන් ගැන වීඩීයෝවක් කරන්නකො.ඒ ගැන දැනගන්න ආසයි.🙏

  • @GamingSANU-k6e
    @GamingSANU-k6e 11 วันที่ผ่านมา +2

    අපේ රටේ තියෙන සාක්ෂි අනිවාර්යෙන් ගේමුඑව්වා අපේ ලේ🇱🇰

  • @sumii7354
    @sumii7354 4 หลายเดือนก่อน +4

    අපිට තියෙන්නෙ අදහාගත නොහැකි ⁣වටිනා ඉතිහාසයක්. ඒවා සඟවා අපේ උරැමයන් අපෙන් උදුරාගෙන. ඔයා වගේම මේ ගැන නිවරදිව සොයා යන අය එකතුවි් අපිට නැතිකල දේවල් ලබා ගන්න උත්සාහ කරන්න. නිවැරදි තොරතුරු මහනායක හිමිවරැ හරහා හෝ බලධාරීන් ව පොළඹවා ගන්න. ඔබට ජය!

  • @VickwaramoorthyManickavasagar
    @VickwaramoorthyManickavasagar 4 หลายเดือนก่อน +11

    I am a Hindu ( சைவசமயம் ) and Sri Lankan Tamil. I don’t like to tell Singhalish people came from Lion Generation. It is blame for your entire Generation. This is the truth when Mahinda, Sangamitha came in Sri Lanka start Buddhist culture. Mahawanksa wrote period in Southern India lot of religious complexity gone before Hindu,Wishnawa
    Buddhist and Samana ( Jains ) community that time lot of Tamil, Telungu Boddhist monks safety precautions excaped and came to Sri Lanka. That time wrote Mahawanksa. That the reason lot of anti- South Indian rhetoric tinged available in Mahawanksa. Before the Buddhisium in Sri Lanka. At the Tamil Nadu was nearby, so Hindusium might have been more dominant. Also Singhala Lanquage was formed in 6 th Century. I like Singhalish people I worked with Singhalish people 23 years I have lot of friends available. Rama, vipishana and Rawana history, evidence not enough, need Archeological evidence. it is a realistic and truth one.

  • @ashensuranjan3692
    @ashensuranjan3692 3 หลายเดือนก่อน +3

    ඇත්තටම අපි ඉතිහාසය කියලා ඉගෙන ගෙන තියෙන්නේ විකෘති කරපු දේවල්... ඉන්දියාව වගේ අපිරිසිදු බිමක බුදු රජාණන් වහන්සේ කෙනෙකු පහළ විය නොහැකි.. සිංහල බෞද්ධයන් කියලා අපිට කියන්නෙ නිකං නෙවෙයි...අයියා අපි අපේ අනාගත පරපුරට දායාද කරන්න ඕනේ අපේ නියම ඉතිහාසය...මම හිතන්නේ අපි අලුතින් අපේ ඉතිහාසය ලියන්න පටන් ගන්න කාලය හරි....❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน +4

    ඇත්තටම පුතා ඔය ගොඩක් හොදට කතා කරනවා.මම ගොඩක් කැමතියි සිත්ගන්නා පෙනුමක් ඔබට තියනවා?

  • @gamagenalindapriyadarshana5203
    @gamagenalindapriyadarshana5203 3 หลายเดือนก่อน +3

    අපේ ඉතිහාසය ලිව්වේ එංගලන්තයේ සුද්දාගේ කතුවැකියෙනි. නිවැරැදි කිරීමට කාලයයි.හැකියාව ඇති පුතු පහලවී ඇත සිව්හෙළ.අනර්ගයි

  • @Ballageburuwa
    @Ballageburuwa 3 หลายเดือนก่อน +1

    පද්මරාගමාන්‍යක්‍යා උස්සන්න ඇති ඒබුදුපිලිමය පිටරටවලට ගෙනියන්න ඇති සුද්දෝ😒

  • @inokadarshani3332
    @inokadarshani3332 4 หลายเดือนก่อน +3

    Ayyata godak thanks mewa sakshth ekkama hoyala youtube danawata❤❤.. hamadama adareeee ❤❤😊

  • @subashiniperera2881
    @subashiniperera2881 4 หลายเดือนก่อน +4

    අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් පුතා. ඔබට බොහෝම ස්තූතියි. පුළුවන් තරම්ම ඔයාගෙ වයස කණ්ඩයේ පරපුරට වත් සත්‍ය වටහා දෙන්න උත්සාහ කරන්න. අඩුම ගණනේ ඉදිරියේදී අපේ අනාගත පරම්පරාව
    හරි, නිවරදි ඉතිහාසය දැන ගනී.
    බොරුව, ඇත්ත තාමත් හරි යට වටහා ගන්න බැරි මීහරක් රැල ගෙ අවසානයෙන් පසුව හරි, නිවැරැදි ඉතිහාසයක්, ඉතිහාස
    ගත වේවි.

    • @chlfilms
      @chlfilms 4 หลายเดือนก่อน

      ගොනාට අඳින්න එපා බං මේ බොරු කාරයන් ගේ පච වලට රැවටිලා.

  • @yashomifernando3704
    @yashomifernando3704 3 หลายเดือนก่อน +1

    ❤❤❤ you are superbe bro ❤ nicely presenting everything in a logical way with proofs. Keep it up the good work ❤️❤️❤️

  • @mrthriller1267
    @mrthriller1267 3 หลายเดือนก่อน +1

    ලංකාවේ සෙක්ස් ඉතිහාසය ගැන කියන්න පුලුවන්ද සුද්දො එන්න කලින් තිබ්බ සංස්කෘතිය ගැන

  • @chathuridishani4035
    @chathuridishani4035 4 หลายเดือนก่อน +5

    හැම දෙයක්ම හොයන්න .අපිටත් දැනගන්න ඕන ඇත්ත මොකක්ද කියලා 👍

  • @MRD-pv7lm
    @MRD-pv7lm 3 หลายเดือนก่อน +1

    සෙල්ලිපි ගැනනම් කිව්ව සමහරදේවල් වැරදියි සහෝදරයා..
    මඩුකශලියපුගියන කියන්නෙ එකම නැවුසමාගමක් ගෝඨාභය රජුටඅයිති.
    අනික ඉදශලගෝ නෙමෙයි ඉදශලගුහ ශගශ.
    අනික බමන දුතක නෙමෙයි බමන කිව්වාම බ්‍රහක්මන වෙනවා. බිමන දුතක තමයි සෙල්ලිපියෙ තියෙන්නෙ. බිමන කියන්නෙ ගුවන කියනඑක.
    උදා: ගමන බිමන... ගමන්යන්නෙ පොලොවෙන් බිමන්යන්නෙ ගුවනින්.
    හොඳ උත්සහයක්, හොඳවැඩක්. දිගටම කරන්යන්න👍 මම කාටවත්ම කමෙන්ට් කරන්නෑ. කරල වැඩක්නෑ. දන්නදේ උඹට කියන්න හිතුනා. කරේ වැරැද්දක්නං සාමාවෙන්න. තවටිකකාලයයි මේ හැමදේම. අළුත් ආරම්බය ලඟලඟම.

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka5429 3 หลายเดือนก่อน +1

    දැන් වත් ඇත්ත පිළිගන්න සිංහලයනි " ජාතියන්තරය මේවා සැගවනවා මොකද ඔඋන් මේවගේ වටිනාකම දන්නවා " සිංහලයනි මේ අපේ අවසාන කාල යාමය යි 👑👑🇱🇰🇱🇰 ලක්මාතව රැකගන්න එකතුවන්න😔😔🙄

  • @Jahbless87227
    @Jahbless87227 4 หลายเดือนก่อน +2

    සිංහලයන් කියන එක බන් මුං සිංහයෙක් කියලා පටලගෙන බම්..

  • @MaheshDasanayake
    @MaheshDasanayake 4 หลายเดือนก่อน +2

    සිංහලය කීවෙ කන්ද උඩරට රාජධානියට ❤

  • @DewmiDeshika
    @DewmiDeshika 2 หลายเดือนก่อน +2

    අහම්බෙන් හම්බුන නියම චැනල් එකක්.Good Luck අයියේ...❤

  • @nishi..sweetie
    @nishi..sweetie 4 หลายเดือนก่อน +1

    Ane ikmanat ee video 1th daannakooo.......ලංකාවේ ඉතිහාසය ගැන කොච්චර නම් දේවල් තියෙනවා ද අපි නොදන්න. ....

  • @Nimal-yapa
    @Nimal-yapa 4 หลายเดือนก่อน +1

    සිංහ යනු ජන වර්ගයක්. සතෙක් නෙමේ.
    සහෝදර සහෝදරියන් අතර විවාහ අතීතයේ දී පැවැති චාරිත්‍රයක්.
    ග්‍රීක සහ ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳ හදාරන්න.
    ශාක්‍ය වංශයත් එසේය.

  • @s.p.wimalasiri6382
    @s.p.wimalasiri6382 3 หลายเดือนก่อน +1

    මොකොටද යකුනේ නොදන්නා අතීතයක්‌ ගැන ඔයතරම් හාරන්නේ.

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 4 หลายเดือนก่อน +2

    ආයුෂ බොහෝ වේවා
    තෙරුවන් සරනයි
    ඔබට ගොඩාක් පින්...
    මෙහෙම අපෙ ඉතිහාසය හොයලා ඉස්මතු කරලා සමාජ ගත කරනවට
    කවදාහරි මෙ යතාර්ථය එලියට ගත හැකිනෙ😊

  • @susilagh907
    @susilagh907 4 หลายเดือนก่อน +3

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 หลายเดือนก่อน +1

    මෙවැනි සත්‍ය විස්තර හැකි අවස්ථාවලදී අපට ලබා දෙන්න බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +6

    හෙළ ඉතිහාසයට ජයවේවා ..❤❤❤❤❤

  • @Lionme12
    @Lionme12 2 หลายเดือนก่อน +1

    කලවන් කුනු ලේ තියන එවුන් අපේ ඉතිහාසය විනාශ කරනව . අපි දිවි හිමියෙන් ඔවුන් පරාද කර අපේ අභිමානය රැක ගනිමු.

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 4 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරිම සුපිරි ජයෙන් ජයෙන් ජයම ජයම වේවා 🫡🫡🫡❤❤❤!!!

  • @roshanabeysinghe5036
    @roshanabeysinghe5036 2 หลายเดือนก่อน +1

    ඔබතුමා ට බොහොම පිං, අපේ ලේ උරුමය නිවැරැදි ව මතුකරනවට, තෙරුවන් සරනයි

  • @sugandikapushpakumara5905
    @sugandikapushpakumara5905 4 หลายเดือนก่อน +4

    සිංහයාගෙන් පැවතෙන් නෑ කියන අයම නාගයාගෙන්,දෙවියාගෙන් යක්කු යක්කුන්ගෙන් මනිස්සු බිහිවුනා කියන එක විහිලුවක්.
    අපි මහාවිහාරයයෙ සාක්ෂි මිස මහායානයේ දිව්‍යාදානය සාක්ෂි පිලිගන් නෑ.හැබයි ඕන කෙනෙකුට තේරෙනවා එම පොතේ කියවෙන්නෙත් මහායාන ආකෘතියකට අනුව ලියවුනු විජය කුවේනි කතාවම කියලා.එතන වුනත් සිංහල යන නමට සිංහයා ගෑවුනු හැටි නොයෙක් සිංහයෙක් ගාවගෙනම හිතන්න පුලුවන්.
    සිංහල ජාතියේ ආරම්භක කතාව නරක දෙයක් කියා එයට ලැජ්ජාවෙන් එම කතාව ප්‍රක්ෂේප කිරිම යතාර්තය නෙවේ.මොකද සිංහලයා පසුව ශෙු්ෂ්ධ යෙකු වු හැටිත් මහාවංශ මුලාශු යේම තිබෙනවා.
    අපිනං දෙයියෝ ගැනියෙකුයි මිනිහෙකුයි මැව්වා කියන මාවුම්වාදි කතා පිලිගන් නැති නිසා බයිබලේ කතා අපට අදාලම නැ.අනිත් කාරනේ යාලුවා මේ ඉන්න නුතන මිනිසා ඇතිවෙලත් අවු ලක්ෂ තුනකට එහා.ඉතින් ලෝකෙ පලමු රජ්ජුරැවන්ගෙ නම හෝ මිනිස්සු බිහිවු පුදේශය පුරාණ පොත්වලින් හොයාගන්න පුලුවන් කියන එක මිත්‍යා විශ්වාසයක් විතරයි.පිලිගත හැකි විද්‍යාතමක සාක්ෂි තිබෙන්නේ මුල්ම මිනිසුන් අපුිකානු භුමියෙන් පටන් ගත්තා කියන එකයි.ඒකට ඉතිං ලැජ්ජා වෙන්න එපා.
    නිකමට rama setu bridge කියල yuo tube එකේ search කරලා බලන්න.එහි "මිලියන ගනන් veiws ඇති විඩියෝ වල කමෙන්ට්ස් කියවලා බලන්න.එතකොට තේරෙයි කාටද මේ රටේ අවුරැදු හත් අටදාහක ශි ෂ් ඨා චා රයක් තිබුනා කියලා ඔප්පුකරන්න අවශ්‍ය කියලා.එතකොට තේරෙයි මේ රටේ ශි ෂ් ඨා චා රය ගොඩ නැගුනේ බු දු ද හ ම නිසා නොවන බව ඔප්පු කරන්න අවශ්‍ය කාටද කියලා.රා ම රා ව නා මිත්‍යා කතන්දර මෙරට තුල සත්‍යක් බව ඔප්පු කරන්න අවශ්‍ය කාටද කියලා.බු දු න් වහන්සේ කියන්නේ තම ආගමේ දෙවියන්ගේ අවතාරයක් පමනක් බව පිලිගන්නේ කවුද කියලා ඔයාට තේරෙයි.කිසිම පුරාවිද්‍යා සාදකයක් සොයාගෙන නැති අවු 2500කට එහා තිබුනායයි කියන"ඉතා දියුනු ශි ෂ් ඨා චා ර ය "මතවාදයේ අරමුන ඒ අයගේ කතාවලින් තේරෙයි.සි ං හ ල බෞ ද් ද යා ඔවුන්ගේ දියුනු ශි ෂ් ඨා චා ර ය අයිතිකරගත් බවට කරන ඒ අභුත චො ද නා තේරැම් ගන්න එවිට හැකිවෙයි.
    ඉතින් ලෝක තත්වය හොදින් අවබෝද කරගන්න.
    ඔය තිබුනා කියන ආලෝකය විහිදුවන මැනික හෝ රත්තරන් පිලිමය ගැන මෙරට මුලාශු වල 1800ගනන් දක්වා ලියවිලා තියෙනවාද බලන්න.එහෙම නැතිව හියුන්සාන් හාමුරැවන්ගෙ පොතේ තියෙන ඒ හාමුදුරැවො වත් දැකපු නැති පිලිමයක් සුද්දො හොරකං කලා කියලා පල්වෙන්න ඕන නෑ.
    ලංකාවේ තිබුන පුරාවස්තු මෙරට මිනිසුන් ගෙ උදව්වෙන් හොරකම්කලා කියන එක වෙනම කාරනයක්.

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 4 หลายเดือนก่อน

      ඔයා මිශනාරී ඉගැන්නුම් වලින් සුද්දො හදපු කලු සුද්දෙක්. අප්‍රිකානු සාක්ශි වලට වඩා ලංකාව පුරාණ බිමක්.

    • @rohan3260
      @rohan3260 4 หลายเดือนก่อน +2

      හොද පැහැදිලි කිරිමක්.👍👍👍 මේ රාවණෙක් ගැන කියල බුදුදහම සහ සිංහලයා වෙන් කරන්න යෑමක් කරගෙන යන්නේ. අපේ මිනිස්සුන්වම දැන් ඒකට පාවිච්චි කරනවා.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 4 หลายเดือนก่อน

      @@rohan3260 ඒක ඇත්ත

    • @SsssujasilAbcd
      @SsssujasilAbcd 4 หลายเดือนก่อน

      ​@@sugandikapushpakumara5905eka aththa.rama ravana kiyanne pilliyak

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 4 หลายเดือนก่อน

      සිංහයෙක්ගෙන් දරුවෝ හැදෙනවානම් අදකාලේ සුද්දියෝ අනිවාර්යයෙන්ම හදයි 😛

  • @ORVCSPVTLTD-rw6od
    @ORVCSPVTLTD-rw6od 3 หลายเดือนก่อน +2

    රාවණා ඉදලා තියෙන්නේ අවූරුදූ 20000 කලින්. සායි බාබා ගේ වීඩීයෝ බලන්න.එයා රාවණා ඇදපු රත්‍රං මාලයක් මවල තියනව ඒක හරිම විශාලයි ලූ

    • @Maduwa01
      @Maduwa01 3 หลายเดือนก่อน

      සායි බාබා විස්වාසකරනවාද ඔයා. සායි බාබා කියන්නෙ තඩි වංචාකාරයෙක්.

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 3 หลายเดือนก่อน +1

    නිධානයක් උඩ හිගාගන ජාතියක් කියන්නේ බොරැවට නෙමේ 😢

  • @pereranirmana9833
    @pereranirmana9833 4 หลายเดือนก่อน +1

    රාවණ siyatha fm, චක්‍රායුදය episode ටික පුලුවන්නම් අහන්න කස්ටියම ✌️

  • @Rupasingha-yr3ep
    @Rupasingha-yr3ep 4 หลายเดือนก่อน +1

    ලෝකෙ වැඩිම විශ්ව ශක්තියක් ග්‍රහනය කර ගත හැකි රට ලංකාවනම් ලංකාවේ වැඩිම විශ්ව ශක්තිය ක් ග්‍රහනය කරගත හැකි ප්‍රදේශය කොහෙද

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 20 วันที่ผ่านมา

    මේ විදියට අපේ ඓතිහාසික තොරතුරු සොයන බුද්ධිමත් තරුණ පිරිස මේරටට මහා ශක්තියක් භාගයක්

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 4 หลายเดือนก่อน +1

    නිදන් වස්තු වල කාල නිර්නය කලොත් අවුරුදු 2500 කැලේ . පහුගිය කාලෙක නිදානෙකින් ගත්ත වස්තුවක් කාලනිර්නය කලාම අවුරුදු 35000 ක් ඒ වස්තුවල පරනයි කියලා හොයාගෙන තිබුනා .

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 2 หลายเดือนก่อน +1

    බොහොම හොද වටිනා විඩියෝවක් ාබාහොම ස්තුතියි තවතොරතුරැ ාසායන්න...ජයවෙිවා හෙලවිරැවෙක් ...❤❤❤

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 4 หลายเดือนก่อน +3

    Great work. Thanks lot for sharing this precious Informations our beloved brother. 🙏❤💐🌻🌹🦁🇱🇰

  • @Cjeyeonnature
    @Cjeyeonnature 4 หลายเดือนก่อน +1

    Thank you very much for your knowledge

  • @Mr.Bunchi
    @Mr.Bunchi 3 หลายเดือนก่อน

    දිගටම video කරගෙන යන්න, ලංකාවෙ වටිනාකම පෙන්වන්න ❤❤❤

  • @janithkumara5637
    @janithkumara5637 4 หลายเดือนก่อน +1

    ඔබ නියොජනය කරන තරුන ප්‍රජාව හරහාවත් මෙම සත්‍ය ස්ථාවර කරමු

  • @SupunAbhishek
    @SupunAbhishek 2 หลายเดือนก่อน

    මරු දිගටම කරන් යන්න 🌻

  • @BuddhikaNamal-iv1bt
    @BuddhikaNamal-iv1bt 4 หลายเดือนก่อน +1

    Rajayen denawanam පුරාවිද්‍යා thanathurak ekama pudgalaya oya vitharai brother ❤

  • @dineshkumara5579
    @dineshkumara5579 4 หลายเดือนก่อน +3

    මෛාානවා වුනත් මේවා අහද්දි මට තෙත්එරන ⁣ෙද්යක්් තමයි අපටට අපේ් ඉතිහාසය ත්් ජාතිය ත් ⁣ෛනොාදන්න බව මේරට කාලදාපු ජාාතියයක්

  • @youcenon
    @youcenon 3 หลายเดือนก่อน +1

    මහා සම්මත මනු රජු 😮
    බලි තරු රාවණ රජ පරපුරක් ගැනත් අහලා තියෙනවා 😮

  • @romaineleonard7555
    @romaineleonard7555 3 หลายเดือนก่อน

    Very interesting, thank you for sharing your knowledge.❤

  • @amila247
    @amila247 19 วันที่ผ่านมา

    උඹ එක්ක අපි ඉන්නව. දවසක මුනගැහෙමු ලඥිම මේක කරන්න. තව හොයමු. හම්බවෙමු. මේක නීතිගත කරමු. මූල්‍ය අවශ්‍යතා කරන්නෙ කොහොමද වගේ දේවල්. ඒ නම් ආපහු හරිගස්සමු. මේව ක්‍රියාත්මක කරමු. 🙏

  • @ddg7412
    @ddg7412 16 วันที่ผ่านมา

    රාවණාගෙ උසයි කඩුවෙ දිගයි හොයන්න එපා, කොහොමටත් දෙමල මිනිස්සුයි දෙමල දෙවිවරුයි රාවණාට බයයි, රාවනාගෙ පුතා මේඝනාද හත්තඩිය පාගලා ගැහුවලු රාමටයි රාමගෙ මල්ලිටයි දෙන්නම අහස උඩ ඉදලම මැරිලලු වැටුනෙ. සීගිරි ගලේ ඇතුලෙ මාලිගේ වැඩ දැම්මෙ අද වගේ කටු මිටිවලින් නෙවෙ මේක වෙනම සබ්ජෙක්ට් එකක් ඇත්ත දන්න උනට මේ කතාව කතාවක් ඇත්ත නොදන්න සුද්දොන්‍ට යටත් උන්ගෙ වහල්කාර උන්ට මේක විහිලුවක්. පිරමීඩ වල රාදෙවියො කියල ඒ මිනිස්සු අදහන්නෙ රාවණාව තේරුන් ගැනීම ඔබසතුයි .

  • @nalinudesh
    @nalinudesh 4 หลายเดือนก่อน +7

    ඔබ කරන්නේ පුදුම සේවයක් ❤ මේවා කියවලා research කරන්න කාලය යොදවන එක ලොකු දෙයක්. පස්සේ මේව සේරම එකතු කරලා කට්ටිය එකතුවෙලා publish කරන්න ❤ ලෝකෙටම

    • @වාසල_සර්123
      @වාසල_සර්123 4 หลายเดือนก่อน

      ඔව් අපේ හැකියාව මුළු ලෝකෙටම පෙන්නන්න ඕනේ🤗🤗🤗🤗

  • @kalidragon1
    @kalidragon1 4 หลายเดือนก่อน

    ඔයා කියපු සේරම ඇත්ත කතාව ❤

  • @ceylonholidaytours
    @ceylonholidaytours 2 หลายเดือนก่อน

    උබලා ගහන හැම බයිලයක්ම බේගල් ලංකාව කියන්නේ විවෘත සිරගෙයක් ඉන්දියාවේ අපරාධ කාරයන් බෝට්ටු ගෙනල්ලා මෙහෙ දාල යනවා එයින් පැවතෙන අය තමයි දැන් අපිට අවුරුදු 2500 මෙව්වා එකක් තියනවා කියලා සුද්දා විසින් ලියලා හදලා දුන්නු පම්පොරිය ගහන්නේ අනගාරික දර්මපාල යනු යටවිජීත සුද්දාගෙ බත්බාලයෙක් ලංකාවෙ අබාවයට ගිය බුදු දහම 1920 පුණරෝදය දෙන්නේ දඹදිව ඉන්දියාවේ හැදුවෙ ඔහුයි සුද්දාගෙ පිහිටෙන් .දාතුන්වාහන්සේලා ලංකාවට වඩම්මපු සිළුම ඉතිහාස බයිලා අතිශයෝක්තියෙන් පිරිලා මැජික් පිරිලා .

  • @VickwaramoorthyManickavasagar
    @VickwaramoorthyManickavasagar 4 หลายเดือนก่อน +2

    I like your approach but take with Archeological evidence.

  • @virajmadhuranga1567
    @virajmadhuranga1567 4 หลายเดือนก่อน

    අය්යා දසරත ජාතකය කියවලා තියෙය්ද කියවන්න ආසහිතෙයි😊,රාමයණය යනු දසරථ ජාතකයේන් අරන් හදපු හින්දු මිත්‍යා ප්‍රබන්ධයක්

  • @hasankaarumapperuma4731
    @hasankaarumapperuma4731 3 หลายเดือนก่อน

    මඩුකශලිය පුගියන
    අලිපවත පුගියන
    කාම්බොජ පුගියන
    කුබදවසර පුගියන යන නැවු සමාගම් අතරක් අතිතයෙ තිබු බවට සෙල්ලිපි මගින් තහවුරු වෙනවා අනික මීවනපලානෙ හාමුදුරුවන් ප්‍රකාශ කරන ස්තාන හතර අසත්‍ය ප්‍රකාශ බුදු හාමුදුරුවෝ මේරටෙ උපන් බව සැබැය ඉස්තාන පිලිබද ගැටලුව නිරකරනය කිරිමට නම් මීවනපලානෙ මතයේ එල්බ නොසිට සත්‍ය මූලාශ්‍ර තොරතුරු මත පදනම්ව නිගමනය කල යුතුය බොහොමයක් දුරට නාලාන්දා ගෙඩි ගෙය ආසන්න භූමිය බුදුන් බුදු වු ඉස්තනය වීමට ඉඩ ඇත ගයා හිස සහ තවත් බොහො සාදක ගැලපෙන බැවින් බෝධි මන්ඩලය එම ඉස්තාන උවහොත් ඉතා පහසුවෙන් අනෙත් ඉස්තාන ත්‍රිපිටකය ඇසුරෙන් සොයාගත හැක ඉස්තන සොයාගත්තත් එය ස්තිර නොවන හෙයි නොපවසා ඉදිමි තෙරුවණ් සරණයි !

  • @DineshMaduwantha-el2ve
    @DineshMaduwantha-el2ve 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් anith video akath danna kollo... oya karana me ගවේෂණ niyamai.dan thama apeth as ඇරෙන්නේ

  • @kumuduniwijeyanthi1950
    @kumuduniwijeyanthi1950 2 หลายเดือนก่อน

    කුවේණි විජය විවාහ උනේ බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ය Yasodara තෙරණිය බුද්ධ පරිනිර්වාණය ට පෙර පිරිනිවන් පෑ වා එතකොට කුවේණි ට සිවුරු පෙර වූ බව කියන්නේ කොහොමද

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 15 วันที่ผ่านมา

    හරිම වටිනවා මේ වැඩසටහන.ඔය පොත් වල සිංහල පරිවර්තන තියෙනවා ද පූතේ.ආසයි කියවල බලන්න

  • @SanathPrasanna-h7k
    @SanathPrasanna-h7k 3 หลายเดือนก่อน

    බොහෝම සන්තෝසයි ,
    ඔබ තුමා ඔය කියන සෙළ් ලිපි රචනා කොට තිබෙන්නේ හෙළ භාශාවෙන් ද ?
    නැත්නම් පාලි භාශාවෙන් ද ?
    හැබැයි හෙළ භාශාවෙන් රචිත සෙළ් ලිපි තියෙන බව රාජ් සෝමදේව මහතා පවා පිළිගෙන තිබේ .
    ඔබ තුමාට එවැනි දේ හමු වී තිබෙනවා ද ?
    තිබෙනවා නම් ඒවායේ සඳහන් වී තියෙන්නේ මොනවාද ?

  • @tomorrow2324
    @tomorrow2324 หลายเดือนก่อน

    පැරඩයිස්( පාරාදීසය) කියල සඳහන් කරන ස්ථානයකින් තමයි මිනිස් ආරම්භය පටන් අරන් තියෙන්නේ පාරාදීසිය බලාගන්න පුලුවන් ලෝක සිතියමක් අනිත් පැත්ත හැරෙව්වට පස්සේ

  • @pathmaranjani4389
    @pathmaranjani4389 3 หลายเดือนก่อน

    ඔය කියන සිංහල පොතෙ නම දාන්න මල්ලි අනෙක් පොත් වල නම ටික දෙන්න මාළගත් කීපයක් තියෙනවා බුත්සරණ ., රාජාවලිය , මහා වංශය එහෙම ඒත් දැං මහා වංශය ගැන විශ්වාස. නැහ.. මේ යට ගිය දවස හොයල සත්‍යය අපට දැන ගෙනම මැරෙන්න ඕන.. ඉක්මනින් ම සත්‍යය එළියට පැමිනේවා. ඔබගෙ උත්සාහ ය සාර්ථක වේවා දීර්ගායු වෙවා තෙරුවන් සරණයි

  • @izusartgallery7930
    @izusartgallery7930 3 หลายเดือนก่อน

    සිංහල කුමරු ලංකාවට එද්දි ලංකාවෙ හිටියෙ කුවේනිනම්, කුවේනිට සිවුරු ඇන්දුවේ යසෝදරා දේවියනම් සිංහල කුමාරයා කොහොමද බුදුහාමුදරුවෝ ඉන්න කාලෙ හිටියේ😹 ට්‍රැක පනිනව යකෝ.. තියෙන සියල්ල එකට කවලම් කරන්න එපා

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 2 หลายเดือนก่อน

    කට කැඩෙන තුරු දැන් හැම පැත්තෙන්ම ම ....වසර කිහිපයක් ම කියනවා ... කියනවා .... කියනවා .. තවත් සිංහල කියන හැත්ත තවත් බොරුවම ලෙව කකා සත්‍යයට ගහන ගැහිල්ල හරිම නින්දා සහගතයි ... සිංහල කමක් නම් මේ අය ලග කොහෙත්ම නැති බවක් මයි පේන්නෙ .... මේ සත්‍යය පිළිගත් පිරිස පමනක් එකතු වී අපේ ගමන යමු .. අනෙත් අය යනුවෙන් වෙහෙසෙන්න අපට දැන් වෙලාවක් නැහැ .රොඩු පොලා ඉවත් කරමු .... සත්‍යය තුලට සියළුම දෙනා එක්ව වෙමු ...සියළු දෙනාම එකතු වී එක්සත් වන කාලය මෙයයි .

  • @DanushkaRanadeera
    @DanushkaRanadeera 3 หลายเดือนก่อน

    හරි පුදුම ආඩමිබරයක් එක්ත.වේදනාව කියල නිමකරන්න බෑ සහෝදරය

  • @kezara2921
    @kezara2921 2 หลายเดือนก่อน

    සාක්ශි හරියට පෙන්නන් නැතුව බයිල ගහනව වගෙ පේන්නෙ ඒ උනාට සාක්ෂි ඔයිට වඩා point කරානම් හොදා නේ

  • @nandanajayantha2211
    @nandanajayantha2211 24 วันที่ผ่านมา

    විශිෂ්ඨයි.ඔබට ඉතාම පිං.තව ඉදිරියට යමු.තෙරුවන් සරනයි .

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 หลายเดือนก่อน +1

    ඔයාල truth tv කියල විඩියෝ බලනවද?

  • @roshanabeysinghe5036
    @roshanabeysinghe5036 2 หลายเดือนก่อน

    අපේ පිංගුත්තර පුරාවිද්‍යා තක්කඩි ලැජ්ජා වෙන්න ඕන

  • @enokapl
    @enokapl 4 หลายเดือนก่อน +2

    ස්තුතියි🎉❤

  • @tvino2316
    @tvino2316 หลายเดือนก่อน

    බුද්ධ ශාසනය සහ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය ද බුදුන් උපන්නේ ලoකාවේ කියලා කියා ගන්නා නිගන්ඨයෝ ඉන්නවනේ ඉතින්

  • @malindudanushka2346
    @malindudanushka2346 4 หลายเดือนก่อน

    පුරාවිද්‍යා එකෙන් බයිලා ගහන්නෙ ..මොන යම් හෝ බලවේගයකට ගැති කමක් දක්වනව ඔවුන්

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 2 หลายเดือนก่อน

    මනුරජුගේසිට විජේ කියන රජු දක්වා අැති හිඩස....

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 หลายเดือนก่อน

    විශාල කරුණු ප්‍රමාණයක් ගොඩ කරපු සාර්ථක වීඩියෝවක්

  • @samansirirathugamage
    @samansirirathugamage 3 หลายเดือนก่อน

    මොනව උනත් මහා වංශයේ ඇත්තකුත් ඇති. මුන් මෙච්චර වනචර පජාත ජාතියක් වෙලා තියෙන්නේ ඒ නිසායි. ජාන.

  • @MayuraJeewantha
    @MayuraJeewantha 4 หลายเดือนก่อน

    රනිල් වක්‍රමසිංහ දෙරනේ ඔය කතාව කිව්වා මනු රජතුමා ගැන

  • @user-py5te9hi4e
    @user-py5te9hi4e 3 หลายเดือนก่อน

    අතිතය ගැන දැන ගන්න විඩියෝ කලාට කමක් නෑ ලංකාව තුල තියන්න ඔනේ .. මේ විඩියෝව.. ලෝකයාට යන්නේ නැතුව . අපේ දේ අපිම රැක ගන්න ඔනේ .

  • @hectorjayalalkarunarathnesoori
    @hectorjayalalkarunarathnesoori 4 หลายเดือนก่อน

    පලමුකොට ඔබට ස්තූතියි මහත්මයා මෙවන් මහා ඇග කිලිපොලායන ප්‍රෞඩ ඉතිහාස කතාවස්තුවක් නොබියව ඉදිරිපත්කිරීම ගැන.
    ඔබ සහා තවත් ගනනාවක් අපේ මේ මහ සින්හලයේ වන්ස කතාව එලි දක්වමින් ඉන්නවා.
    ඒ ගැන ශ්‍රී ලාන්කීකයන් වීමගැන මට අපිට මහාත් ආඩම්බරයක් හිතට නැගෙනවා.
    ඇයි අපේ රටේ වගකිවයුතු නායකයින් මේවාගැන නොසලකා මගහරිමින් ඉන්නේ?
    ඔවුනට මේ රට එපාද?

  • @chlfilms
    @chlfilms 4 หลายเดือนก่อน

    මිත්‍යාව වපුරා අපතයෙක් වෙන්නෙ නැතුව වැඩක් ඇති දෙයක් කරන්න​. තරුණ වයසේ නේද ?

  • @keshanidilmi2431
    @keshanidilmi2431 2 หลายเดือนก่อน +1

    මන් ආසම විශය ඉතිහාසය ❤

  • @ORVCSPVTLTD-rw6od
    @ORVCSPVTLTD-rw6od 3 หลายเดือนก่อน

    සංසාර මන්දිර පොත කියවන්න එකෙ අත්ලාන්තික් සාගරයට යට උන මහද්වීපයක් ගැන. ඒ පොතට අනූව මංත්‍ර අනිසි ලෙස භාවිතා කිරීම තමයි ඒ මහද්වීපය යට වීමට හේතු වෙලා තියෙන්නේ