ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොන බාදා ආවත් මේ කරගෙන යන උතුම් වැඩේනම් නවත්වන්න එපා......🎉
උතුම් බුද්ධ ධර්මයෙන් මම සහ සැමට ප්‍රඥාව දියුණු වේවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආශීර්වාද ලැබේවා.. මේ වගේ වටිනා පැහැදිලි කිරීමක් කළ පුතුනේ ඔයාට නීරෝගී බව ලැබේවා සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා 💖💖
තෙරුවන්සරනයි සතරවරන්දෙවියන්ගේ රැකවර්නයයි ආරක්ශාවයි ඔබ තුමාට ❤❤❤🎉🎉
🙏නමෝ බුද්ධාය!☸️✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
අයියා ඔයාටත් ඔයාගෙ අම්මටත් ගොඩක් පිං සිදුවෙනවා.ඔයාවගෙ බුද්ධිමත් දරුවෙකු බිහිකරලා ලෝකයට දායාද කල නිසා අම්මාටත්, දැනුම අවබෝධය ලබන්නට නව කරුණු ඉදිරිපත් කිරීම නිසා ඔයාටත්.බුදුසරනයි❤❤.
ස්තූතියි.
Taruwan, saranaei oba tumata 🙏🙏🙏☸️🙏🙏🙏🌷🌹🌻🙏🙏🙏🌺🏵️💐
සියලු දෙවියන් සසරේ බැවින් දේවත්වය ටිකක් තිබ්බත් ....ගඳ බය තථාගතයාන්න වහන්සේ දේශණා කර ඇත. ඔබ ගත් වෙහෙසට ස්තූතියි.
තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!! සාධූ සාධූ සාධූ!
නමස්කාර වෙවා ...🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
මේ තරං හැකියාවකින් බුද්ධියකින් මේ නිර්මාණය කරන්න ඔබතුමාට විශ්ව කර්ම දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බව වැටහේ...බුදුපියාණන් වහන්සේ විසින් වදාළ බොහෝ කරුණු සංක්‍ෂිප්ත පරිදි අපව දැනුවත් කලාට බොහෝ පින්..❤❤❤
නිවන් අවබෝධය වෙව !🙇
Obata mage gawravay😌
🙏🏽!!!
Sadu sadu sadu theruwan sarenai
Godak wattina dewal Dena gaththa.godak pin oba thumata.budusaranai❤️❤️❤️
තේරැවන් සරණයි !
Loka vasi siyalu denawa ma satara warm devyo arksa karatwa teruwan saranai
Namo Buddaya 🪷🪷🪷🙏🙏🙏🙏🙏
නමො බුද්ධාය🙏
Thawthisawa gena kiyanna gattu kalaya wedi nisa anek dewewa loka gena kalaya madi
එහෙම නෙමෙයි තව්තිසාව ගැණ තමයි විඩියෙන්ම ධර්මය තුළ සඳහන් වෙන්නේ
Wasawarthiye maraya mara dewiwaru gena wenama kiwaheki sakra dewiyo wagema marayage siddhi genat sadahan wenawane
@@MithumalDassanayakaමාරයා ගැන video ගොඩක් මේ channel එකේ තියනවා හැබැයි පරනිමිතියේ ඉන්න අය එහේ ගැන video වල කලින් කතා කරලා නැ😩
අහසේ අති වේගයෙන් ගමන් කරන යනා හා පිටසක් ජීවින් මේ දෙවිරැන්ද vs වෙනස්ද
🙏🙏🙏
Sakdewge nama Indra...ohuge bhryawa Indrani...name eka sachi...indra ani indrani.
❤❤❤❤❤❤❤
පරනිම්මිත වසවර්තියෙ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සිටිනවද?
නමෝ buddaya
ඔබ විඩියෝව දිගු කරන විට 2 වේගය දමා ඇසීමට සිදුවේ.
එතකොට කොහොමා ද අහාන්නේ? පච පච ගලා විතරා යි ඇහෙන්නෙ😅
Oya digtama mewani ewa karanna thusithaye upadinna haki .mamath dahampoth liyanawa .thusithayedi hamuwemu.😅
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජොක් එකට නෙමෙයි මන් මේ මට නැගෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් අහන්නේ. ශක්‍රයාගේ වජ්‍රායුධය ගත්ත පිලිමේ ගැන මනුෂ්‍ය ලෝකේ ඉන්න අපිත් මේ ටික කාලේටම අනන්තවත් අහලා තියෙනවා ඉතින් පිළිම තියෙන්නේ කියලා තාමත් ඇසුරයන්ට දැනගන්න බැරි තරමට හරි වටහාගන්න බැරි තරමට හරි අසූරයෝ ඒ තරමටම අනුවණ වෙන්න පුලුවන්ද? 🤔🤔🤔
උන්ට ත්‍රිපිටක නැනේ😅
☸️🙏🙏🙏☸️
අංඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික.
Wasawarthi dew raju wasawarthi loke palanaya karana darmika kenek mara putrayat ehe kotasak palanaya karana kenek kiyala hamuduru kenek kiwa
එය වැරදියි ! පරනිම්මිත වසවාර්තියේ එකම රජු තමා මාර දිව්‍ය පුත්‍රයා !👺 දැන් ඉන්නේ වසවාර්ති කාල නම් මාරයා 👹 මේ ගැන ත්‍රිපිටකයේ මාර ජාල සූත්‍රයේ සදහන් වෙනවා!
Mage kvi pothe mewa kaviyata naga atha SADAKATHMINA..kaavyyagranthaya.
මොන බාදා ආවත් මේ කරගෙන යන උතුම් වැඩේනම් නවත්වන්න එපා......🎉
උතුම් බුද්ධ ධර්මයෙන් මම සහ සැමට ප්‍රඥාව දියුණු වේවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ආශීර්වාද ලැබේවා.. මේ වගේ වටිනා පැහැදිලි කිරීමක් කළ පුතුනේ ඔයාට නීරෝගී බව ලැබේවා සතුටින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා 💖💖
තෙරුවන්සරනයි සතරවරන්දෙවියන්ගේ රැකවර්නයයි ආරක්ශාවයි ඔබ තුමාට ❤❤❤🎉🎉
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
අයියා ඔයාටත් ඔයාගෙ අම්මටත් ගොඩක් පිං සිදුවෙනවා.ඔයාවගෙ බුද්ධිමත් දරුවෙකු බිහිකරලා ලෝකයට දායාද කල නිසා අම්මාටත්, දැනුම අවබෝධය ලබන්නට නව කරුණු ඉදිරිපත් කිරීම නිසා ඔයාටත්.බුදුසරනයි❤❤.
ස්තූතියි.
Taruwan, saranaei oba tumata 🙏🙏🙏☸️🙏🙏🙏🌷🌹🌻🙏🙏🙏🌺🏵️💐
සියලු දෙවියන් සසරේ බැවින් දේවත්වය ටිකක් තිබ්බත් ....ගඳ බය තථාගතයාන්න වහන්සේ දේශණා කර ඇත. ඔබ ගත් වෙහෙසට ස්තූතියි.
තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!! සාධූ සාධූ සාධූ!
නමස්කාර වෙවා ...🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏❤
මේ තරං හැකියාවකින් බුද්ධියකින් මේ නිර්මාණය කරන්න ඔබතුමාට විශ්ව කර්ම දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බව වැටහේ...
බුදුපියාණන් වහන්සේ විසින් වදාළ බොහෝ කරුණු සංක්‍ෂිප්ත පරිදි අපව දැනුවත් කලාට බොහෝ පින්..❤❤❤