ශ්‍රී මහා බෝධිය අනතුරේද? තිලකා රන්දෙනි හඬා වැටේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Sri Maha Bodhi - The Most Respected Tree in the World
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #ThilakaRandeni #SriMahaBodhi

ความคิดเห็น • 534

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 ปีที่แล้ว +15

    මෑණියනි ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.ඔබේ ඉල්ලිම විශ්වයට ඇසේවා.බෝ සමිදුන් රැකේවා..🙏🙏🙏..!

  • @chandrapriyathabrew6011
    @chandrapriyathabrew6011 ปีที่แล้ว +77

    සවර්ණමාලී සෑය,ජය ශ්‍රිමහ බෝධිය ආරක්ශාවේවා🙏🙏🙏

  • @amahansani
    @amahansani ปีที่แล้ว +86

    මෙම මව් තුමිය ගේ හඩ විශ්ව ධාතුවටම ඇසේවා. ♥️

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 ปีที่แล้ว +87

    ඔබතුමියගේ ඉල්ලීම ට ව්ශ්වය ප්‍රතිචාර ලබාදේවා.
    සවර්ණමාලී සෑය,ජය ශ්‍රිමහ බෝධිය ආරක්ශාවේවා

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +29

    ඔබ තුමියට විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා සත්‍යයි උතුම් රුවන්වැලිසෑය රජුන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ සත්‍ය බලයෙන්ම මේ මාතාවගේ හඩ විශ්වයේ පැතිරේවා සාදු🙏🌷🙏 සාදු🙏🌷🙏 සාදු 🙏🌷🙏

    • @manelgunarathnaj1107
      @manelgunarathnaj1107 ปีที่แล้ว

      Mathavani obage hada sakthimath visvaya apita udavu karai. Vishvayada sththi veva";;;

  • @buddikanilmini3971
    @buddikanilmini3971 ปีที่แล้ว +46

    ජාතියෙ පිනට පහලවෙලා තියෙනෙ මාතාවක් ඇයවන් , රුවන්වැලි සෑත් ,ජය සිරි මහා බෝදියත් රැකදේවා. තිස්තුන් කෝටියක් දෙව් පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vhfgfddttf6053
    @vhfgfddttf6053 ปีที่แล้ว +129

    මේ මාතාවගේ හඩ ව්ශ්ව ශක්තියට මුසු වේවා......අපේ බුදු දහම ආරක්ෂා වේවා ....*

    • @kusumdarmasiri6760
      @kusumdarmasiri6760 ปีที่แล้ว +4

      බුදු සරණ වේවා දහම් සරණ වේවා ,ජයම වේවා .

    • @kavindyaatapattu5526
      @kavindyaatapattu5526 ปีที่แล้ว +4

      මේ මාතාවගෙ හඬ විශ්වයට මුසු වේවා....... ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා වේවා...!!!

    • @dayawathisiyabalapitiya9919
      @dayawathisiyabalapitiya9919 ปีที่แล้ว +1

      1

  • @prasannamaduranga9682
    @prasannamaduranga9682 ปีที่แล้ว +15

    😔😣😞අම්මේ ඔයාට👉උත්තම ජය ශ්‍රී මහා බෝ සමිඳු රැකවරණයි...!!!...🙏🙏🙏

  • @menikegemuluthenge4425
    @menikegemuluthenge4425 ปีที่แล้ว +74

    ඔබතුමියගේ ආයචනය විස්ව මාතාවට දැනේනවා

  • @kavindyaatapattu5526
    @kavindyaatapattu5526 ปีที่แล้ว +32

    මේ මාතාවගෙ හඬ විශ්වයට මුසු වේවා.......!!! ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා වේවා....!!!

  • @nishaperera7886
    @nishaperera7886 ปีที่แล้ว +77

    මේ පින්වත් මාතාව ගේ හඬ විශ්ව මාතාවන්ට ඇසේවා .මෙ යට ඉක්මන් පිළිතුරු ලැබේවා සියලුම බලධාරීන්ගේ ඇස් ඇරේවා.

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +1

      ඔව් ඔව්. විශ්ව මාතාවම හොරු, තක්කඩි ගැනත් බලාගනිත්වා!

    • @Wesminister
      @Wesminister ปีที่แล้ว +1

      Baladarin deshapaluwo ekathuwela oya para kumanthrana walata haul. Ekane ohoma wenne.

    • @suneethadehipitiya7905
      @suneethadehipitiya7905 ปีที่แล้ว

      ​@@anojad7275

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 ปีที่แล้ว +1

      @@anojad7275 සියළු දෙයම සමතයකට පත්වෙනවා සොබාදහම දඬුවම් දෙන්න පටන් අරන් අසත්පුරුෂයන්ට ගැලවිමක් නැත

  • @sadasi6159
    @sadasi6159 ปีที่แล้ว +38

    සාදු සාදු සාදු රැවන්වැලි සෑය ජයසිරිමහා බෝ හාමුදුරැවෝ සියලු‌‌‌ දෙනාටම දැක ගන්න ලැබේවා සාදු සාදු සාදු

  • @nde409
    @nde409 ปีที่แล้ว +29

    ඔබ තුමියට දහිරිය ශක්තිය , ආරක්ෂාව ලැබේවා 🙏🏻 තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🏻💐

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +109

    යුක්තිය ඉටුවෙනව ඒකාන්තයි.බුදු දහමට ,බුධ්ධ ශක්තියට විනකරන්න බැහැ කාටවත්ම. සම්බුදු සරණයි ඔයාට මහ ජනතාවගෙ ඇස් ඇරියාට

  • @kamalaperera7874
    @kamalaperera7874 ปีที่แล้ว +24

    අපේ ජිව්මාන බුදරජාණන්වහන්සේ වන ශ්‍රීමහ බෝධින්වහන්සේ ආරක්ෂා කරන්න සියලුම මහශාක්‍ය දිව්‍ය රාජ්‍ය මඬ ලයේ පිහිට ලැබෙවා. 🙏🙏🙏

  • @chathu_rock8560
    @chathu_rock8560 ปีที่แล้ว +50

    විශ්වීය ආශිර්වාදයෙන් බුදු දහම රැකේවා....🙏🙏🙏🙏

    • @mallikapushpakumari6711
      @mallikapushpakumari6711 ปีที่แล้ว

      wishwaye ashirwadalebewa

    • @priyanganie2994
      @priyanganie2994 ปีที่แล้ว

      Wiswa.sakthiyen.ජයසිරි bosanidu.rekadeewa.බුදුදහම .surkeewa.sadu.sadu.sadu....🙏🙏🙏🙏

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +29

    ඔබතුමියට බොහොම පින් අත්වේවා !!!🙏🙏🙏

  • @sanjuhettiarachchi6897
    @sanjuhettiarachchi6897 ปีที่แล้ว +3

    Obage handa vishwayata asewa.eya esema wewa...oba thumiyage yuthukama oba itukala...niduk nirogi wewa

  • @wmap172
    @wmap172 ปีที่แล้ว +29

    මෑණියන්ගේ හඩට සවන් යොමුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏

  • @nde409
    @nde409 ปีที่แล้ว +32

    බෞද්ධයන් වන අපි සියලුම දෙනා එක්වෙමු කො අපේ සංඝනායක වහාන්සේලා සංඝරත්නය මේ වෙනුවෙන් ඉදිරියට වඩින්න🙏🏻

    • @chandranielisabethnanayaka4753
      @chandranielisabethnanayaka4753 ปีที่แล้ว

      ඔබ තුමියගේ හඩ සියලු දෙනාටම ඇසේ වා!!!!🙏🙏🙏🙏1

  • @heshanichathurika3091
    @heshanichathurika3091 ปีที่แล้ว +11

    මව් දෙවගනට නීරෝගීකම සුවපත් බව දීර්ඝායුෂ ශක්තිය ලැබේවා!🙏

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු අපගේ බොදින් වහන්සේ ආරක්ෂා කර ධර්මය ආරක්ෂා වෙවා ලොක පාලන දෙවියන්ගේ පිහිටයි

  • @somarejers7876
    @somarejers7876 ปีที่แล้ว +19

    ඔබ තුමියට ගොඩක් පිං මේ දෙවල් දැනුවත් කරනවට

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 ปีที่แล้ว +15

    ඔබතුමියට විශ්වය සවන් දෙනවා සත්‍යයයි!

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +5

    ඔබතුමිය.වගේ .අය .අපෙ .රටට .වාසනාවන්.හරි .වැදගත් .වීඩියෝවක්.❤️

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w ปีที่แล้ว +5

    විශ්වයේ ආශිර්වාදය ලැබී සියලු ව්‍යසනයන් දුරු වේවා ! 🙏🙏🙏

  • @yohanmadawa3383
    @yohanmadawa3383 ปีที่แล้ว +7

    නියම උගත්,බුද්ධිමත් ගැහැනියක්❤❤❤❤❤❤❤❤❤

  • @tharidubandara8165
    @tharidubandara8165 ปีที่แล้ว +32

    ⁣අනේ දෙවියනේ මෙහෙමත් විනාශයක්. මෙි පිංවත් මෑණියන්ගේ හඬ විශ්වයට ඇසේවා! ඇසේවා !! ඇසේවා !!!. මෑණියනි ඔබට දීර්ඝායුෂ ලැබෙිවා!.තෙරුවන් සරණයි!!! ඕනෑම අරගලයකට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් ,රුවන්වැලි සෑ රදුන් වෙනුවෙන් අපි නුඹ සමඟ ඉන්නවා අම්මෙි..

  • @lakshikadeshan773
    @lakshikadeshan773 ปีที่แล้ว +28

    බුදු රජානන් වහන්සේගේ දර්මය නිසා තමයි අපි තාමත් ජිවත් වෙන්නෙ. රුවන් වැලි මහා සෑයටත් ජය ශ්‍රී මහා බෝදියටත් කරදරයක් වෙන්න නම් එපා දෙවියනේ.. කපටි කමින් ජිවත් වෙනුවෙන් හොරුන්ට ස්භාවදර්මය විසිම් දඩුවම් ලැබෙවී . මේ මැනියන්ටත් දිර්ගායුශ වේවා...
    සැවොම එක්වි හඩ නගමු 🙏🙏🙏🙏🙏

  • @gimhanigunasiri2343
    @gimhanigunasiri2343 ปีที่แล้ว +12

    අම්මේ, බුදු ගුණ සත්‍යයි, දම් ගුණ සත්‍යයි, සග ගුණ සත්‍යයි, ඒ සත්‍යානුභාව බලයෙනුත්, දළදා හාමුදුරුවන්ගේ සත්‍යානුභාව බලයෙනුත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත්, රුවන්වැලි මහා සෑ රදුන්ගේත් සත්‍යානුභාව බලයෙනුත්, අම්මාට විශ්වය ඒකාන්තයෙන්ම උදව් කරනවා කරනවාමයි. සත්‍ය රටට හෙලි කරන්න, ඒ වෙනුවෙන් හඩක් නගන්න අම්මාට ශක්තිය ලැබේවා!!!! බුදු සරණයි අම්මට.

  • @chandiweerasinghe1900
    @chandiweerasinghe1900 ปีที่แล้ว +14

    මෙතුමියගේ හඩට, විශ්වයෙන් යුක්තිය ඉටු වේවා.........

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +10

    ශ්‍රී ලංකාවට ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ පිහිට ආරකෂාව ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +4

    ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑ රදුන් වහන්සේලා ආරක්ෂා වේවා 🙏🙏🙏ඔබ තුමියගේ හඩ විශ්වයට ඇසේවා. තෙරුවන් සරණයි 💖🌹🙏🙏🙏

  • @mediniliyanage6166
    @mediniliyanage6166 ปีที่แล้ว +8

    ඔබ තුමියට ඉදිරියටත් මේ කර්තව්‍යය කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. දීර්ඝායු වේවා.

  • @thusharilanka886
    @thusharilanka886 ปีที่แล้ว +9

    Vishwaya අපට පිහිට වෙනවා .sri මහා බෝධිය vishwaya විසින් rakinawa ඒක මට viswasai.ස්තුති vishwaya එය එසේම සිදුකර දෙනවට

  • @susilajayanthi6119
    @susilajayanthi6119 ปีที่แล้ว +9

    විස්වයෙන් ඉතාමත් ඉක්මනින් විසඩුමක් ලබෙවා ..ස්තුතියි ඔබ තුමිය දැනුවත් කිරීම ගැන

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 ปีที่แล้ว +20

    මේ මාතාව ගේ හඩට විශ්වයට යොමු වේවා

    • @sarantihh7758
      @sarantihh7758 ปีที่แล้ว +1

      Dan..paladila..Amma...Dan..unta..hanama..gahala

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +12

    බුදුරජානන්වහන්සේ ගෙ සත් දරමයෙ අනුහසින් විශ්වය ක්‍රියාත්මක වී සාදාරනය ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමියට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @wajirawajira8549
    @wajirawajira8549 ปีที่แล้ว +3

    මෑණියනි...අපේ බුදු දහමෙ පිනට විශ්වය මැවු.. දේවතාවියකි ඔබ.🙏🙏🙏🙏

  • @dileepaabishek2359
    @dileepaabishek2359 ปีที่แล้ว +2

    buduguna sathyai .🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා.

  • @ranjiharitha1709
    @ranjiharitha1709 ปีที่แล้ว +6

    අපි බලන් ඉමු මැතිනියනි බොහොම ඉක්මනට මෙවාට යුක්තිය ඉශ්ට වෙයි. විශ්වය විසින්ම කරන්න ඕන දෙවල් මේ අසාදාරනකම් කරන මිනිසුන්ට කියලා දෙයි. බොහෝම ඉක්මනටම. අසාදාරනය හැමදාම රජ කරන්නේ නැහැ මහත්මියනි. ඔබතුමියට තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw ปีที่แล้ว +7

    ගොඩාක්.චිවරදාරින්.අපේ.බුද්ධ.සිද්ධස්ථාන .විනාශ .කරනවා

  • @juliyabaduge8231
    @juliyabaduge8231 ปีที่แล้ว +8

    විශ්වයට මේ හඩ වේගයෙන් ඇසේවා

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 ปีที่แล้ว +7

    විශ්වයට මෙි දුක දැනේවා ඇසේවා

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +3

    ඔබ තුමියට බොහොම පින් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว +16

    අපේ බෞද්ධයන්ගේ තරම පේනවා. දාපු කමෙන්ට් ප්‍රමාණයෙන්...හෙන ගැහුවත් උං උඩ බලන් ඉදීවී.‌ඇමරිකාවෙන් ඇවිත් බෝධිය උගුල්ලන් ගියත්.

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +6

    බුදු සරනයි ඔබ තුමියට🙏🙏🙏🙏

  • @sathidevipeetam-
    @sathidevipeetam- ปีที่แล้ว +4

    ඔබ හරි අමිමෙි මටත් විනාඩි 5 කට වඩා එතන භාවනා කරන්න බැරිවුණා . හිස කැක්කුමක් ආවා කනදිගේ. මහා මාතා භුවනේශ්වරියනි මෙි ඔබගේ බුද්ධ භූම්යයි . මෙිවා කරන අයට ඔබ වහන්සේගේ ශාපය නිකුත්වනවා සත්‍යයි. පොලව මහී අමිමෙි මෙි විපත ඔබට පෙනේවා ඇසේවා🙏

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +42

    මට තාම වයස අවුරුදු 15 මට පොඩි කාලෙ ඉදන් රට ජාතිය රකින්න ලොකු කැක්කුමක් තියෙනවා තවමත් එක එහෙමමයි මෙවා අහද්දී බය හිතෙනවා මොකද අපෙ පරපුරට අපෙන් පස්සෙ පරපුරට සංස්කෘතිය උරුමය දැක ගැනිමට වත් නොහැකි වේ යැයි කියා😣

    • @pradeepkumara4422
      @pradeepkumara4422 ปีที่แล้ว +5

      මොනදේ උනත් හැමදේ ගැනම විමසිලිමත්ව සිටීම වැදගත්.

    • @sugathrupasinghe2925
      @sugathrupasinghe2925 ปีที่แล้ว +7

      දිර්ගායු පුතා හෙලයෝ රකිනවා සොබාදහම

    • @nadeekaporuthotage170
      @nadeekaporuthotage170 ปีที่แล้ว +2

      😥

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      රට ජාතිය රකින්න
      ඔයා හොඳට ඉගෙන ගන්න !!!
      ර වු ළා ගේ සු බ ආසිරි
      ඒ කා න් ත යෙ න් මැ ලැබෙනවා !!!

    • @chaturatenuwara
      @chaturatenuwara ปีที่แล้ว +9

      හොඳට ඉගෙන ගනිං රටම රකී උඹව 🙂

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +4

    ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว +1

    Oba tumiyata budusaranai deergau wewa saktiya ලැබේවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    සම්මාසම්බුදු සරණයි

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว +30

    රැවන්වැලි සෑයේ මැනික් හොරකමට සම්බන්ධ අයට දඩුවම් ලැබෙන්නේ නැද්ද ඔබතුමිට මේ ගැන විශ්වයෙන් පණිවිඩ ලැබුනාද

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 ปีที่แล้ว +3

    ඔබතුමිය නමි දේවදුතිකාවක්
    මේවා රැක ගන්න ඔබ තුමියදරණ
    උත්සාහය අඩන්නඵපා අපට අපේ පන වගේ උනැට මේවා විනාශ
    කරන උනුත් ඉන්නවා උන් කරන මේඅපරාධ වලට දඩුවමිලැබේවි
    විශ්වයරකිණ සියලු දෙවියනේමෙහෙම අයට මේ
    සක්වල යහතින් ඉන්න දෙන්නඵපැ
    මේවා රකිණ ඔබටදීර්ගායුෂ ලෑබී
    නිදුක් නීරෝගීවේවා තුනුරෑවන් සරණයි

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +11

    සුවපත් වේවා !🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunibndara9406
    @indunibndara9406 ปีที่แล้ว +8

    පින්වත් මාතාව මෛත්‍රී බොසතානන් වහන්සේ wada සිටිනවා බය විය යුතු na සියල්ල නිවරදි වෙයි

  • @piyantharanjan2218
    @piyantharanjan2218 ปีที่แล้ว +3

    විශව සක්තියට නමස්කාර වෙිවා ඔබතුමිය ට දිරගයුස නිරෝගි බව ලැබේවා රැවන්වැලි මහා සැයට ජය ශ්‍රී මහා බෝදින් වහන්සේට අපරාධයක් කොලොත් වෙනදේ උන් දන්නේ නැහැ තුන් ලොව වැඩ සිටින දෙවියන් වෙලාවට දඩුවම් දෙයි කාට කියන්නද දෙවියනි ඔබ වහන්සේ ලා ආරක්ෂක කරදෙන්න බුදු සරනයි දෙවි පිහිටයි

  • @emrpzoysa2766
    @emrpzoysa2766 ปีที่แล้ว +1

    මැනියන්ට තෙරැවන් සරනයි ආයු බොහෝ වෙිවා .මැනියනි.දලදා සමිදුටත් ඔය හැතිකරේ දැනටමත් අතතියලද කියා පුලුවන්නමි සොයා බලන්න .බුදුසසුන රකින දෙවිදුනේ අපේ පින්වත් රැවන්වැලි මහාසැ රදුන් වත් ජය ශ්‍රී මහා බෝසමිදුන් වහන්සේ වත් දලදා සමිදුවත් රැක දෙන්න

  • @dammikageethani4121
    @dammikageethani4121 ปีที่แล้ว +1

    විශ්වයේ ශක්තියෙන් මෙරට සිටින්නාවූ පිනවත් සිල්වත් අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ සිල්ගුණ බලයෙන් මේ සියලු නරක නපුරු දේ විනාශ වේවා උතුම් ජයසිරි මහ බෝ සමිඳුන් රන්වැලි සෑ රජාණන් ආරක්ෂා වේව⁣ෙ මේ මෑණියනගේ ඉල්ලිම වාශ්වය විසින් ඉටු කරත්වා

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    ඔබ tumata නිදුක් නිරොගි දිර්ගයු ලබෙව theruwan saranai siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +11

    තිලකා රන්දෙනිය මහත්මිය කියන කතාව ඇත්තක් නම් මෙි හැම දේටම සම්බන්ද හැම එකාටම විශ්ව නිතිය සත්‍ය නම් උන්ට මෙි ආත්මෙම එයට දඩුවම් විශ්වයෙන්ම ලබා දෙත්වා
    මෙි කුනුවෙච්ච දේශපාලුවන්ගෙන් යහපත් දෙයක් බලාපොරොත්තු විය නොහක

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 29 วันที่ผ่านมา

      කොහෙද යකෝ විශ්වනීතියක් තියෙන්නෙ

  • @kkpthennakoon9175
    @kkpthennakoon9175 ปีที่แล้ว +17

    🌸🍀🌼🌸🍀🌼🌸🍀🌼 ඔබතුමියගේ
    උත්සාහයටමල් මිටක් දීහයු පතනවා

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว +7

    ඔව් අම්මෙ ගොඩක් පිං බුද්ධ ධරමය උරුමයන් ගැන කැප කිරීම් කරන එක, ඔහොම සොයා බැලුවෙ නැත් නම් අපරාධයක් ඒ නිස ඔබ තුමිය ය වගේ පිරිසක් අනගතය වෙනුවෙන් ඉන්න ඔනි, ශක්තිමත් වන්න,,

  • @kalumdenesh5262
    @kalumdenesh5262 ปีที่แล้ว +3

    මාතාවනි ඔබට විශ්වයේ ශක්තිය ලබෙවා

  • @iranganinielsen3081
    @iranganinielsen3081 ปีที่แล้ว +15

    හරිම කනගාටුයි යහපතක්ම වේවා

  • @sunilsilva3669
    @sunilsilva3669 ปีที่แล้ว +8

    ඔබ තුමිය පවසන දෑ සත්‍යක් ,මෙහි සිදුවන සියළු අසිරිමත් සිදුවීම් මනස නොදියුණු මිනිසුන්ට පරීක්ෂණ කරගන්න සිදුකරන ක්‍රියාවන්...ඔබතුමිය කනගාටු නොවන්න.මේ විශ්වය නොමිනිසුන්ගේ ක්‍රියාවන් කිසිසේත්ම අනුමත නොකරන බව,අප තරයේම විශ්වාස කරමු.ස්වබාදහම අප දේශයත් සම්බුද්ධ සාසනයත් රකිනවා සත්‍යයි .ඔබතුමියට තෙරුවන් සරනයි !!!

    • @sunilsilva3669
      @sunilsilva3669 ปีที่แล้ว +2

      අදටත් අසිරිමත් සිදුවීම් සිදු වන රුවන්වැලි මහසෑය දෙවියන් පමනක් නොවෙයි භ්‍රමයින් පවා වන්දනා මාන කරමින් ආරක්ෂා කරනවා සත්‍ය යි.

    • @sunilsilva3669
      @sunilsilva3669 ปีที่แล้ว +2

      කඨින පොහොය දින උදෑසන ,මහසෑය මැදිකරගෙන දර්ශනය වූ ... අසිරිමත් චෛත්‍ය සතර ඊට හොදම සාක්ශියක්... සැමට තෙරුවන් සරනයි !!!

  • @madusankakurera1218
    @madusankakurera1218 ปีที่แล้ว +1

    ඔබ තුමියගෙ ආයාචනය විශ්වයට දැනේවා ,ජ්ය ශි මහාබෝදින් වහන්සේ රුවන්වැලි මහා සැය ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @lathaambegoda5747
    @lathaambegoda5747 ปีที่แล้ว +1

    Ane budupiyanan wahansege dronayak dathu nidan kala u maha sa radun uthum jaya sri mmaha bo samindun maha wishawa balen araksha wewa

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +2

    Budusaranai oba tumiyata vishvaya sakthiya apita yahapatakma vevi.

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 ปีที่แล้ว +6

    ඔබ තුමියට විශ්වය යුක්තිය ඉටුකරනවාමයි.. සත්‍යය යයි..🙏 ඔය මහා නායකලා අවිචියේ යන්නේ

  • @gtcell4736
    @gtcell4736 ปีที่แล้ว +3

    අනේ බුදු හාමුදුරැවනේ මගේරටෙි මෙි බුදු වස්තුන් රැක දෙන්න මෙි නගන විලාප හඩවල් විශ්වයට ඇසේවා ...සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 ปีที่แล้ว +1

    මැණියනි ඔබ, වහන්සේ ට පින් සිද්ද වෙනවා , මැණියනි තෙරුවන් සරණයි , සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර දෙන්න මැණියනි තෙරුවන් සරණයි bye පරිස්සමින් රත්තරං මැණියන් වහන්ස

  • @anushikathilini9892
    @anushikathilini9892 ปีที่แล้ว +3

    Wishwa shakthiye බලයෙන් mage rata raka dewaa.

  • @pradeepkumara4422
    @pradeepkumara4422 ปีที่แล้ว +12

    මේ දේවල් පිලිබඳ අපි බොහොම විමසිලිමත් වෙන්න ඔින. මොකද මේ කාලයෙ අපි නොහිතන දේවල් සිදුවෙන්නෙ. එ්ක නිසා හැම දෙනාම අවධානයෙන් සිටීම වැදගත්.

  • @anushanilanthi3303
    @anushanilanthi3303 ปีที่แล้ว +8

    Im proud of you madam

  • @sampathsuranga8284
    @sampathsuranga8284 ปีที่แล้ว +36

    ඔබතුමියට බොහෝ පින්. රුවන්වැලිසෑයට කොත පලදවපු කිට්ටුවම. ඔය කේබල් කාපට් විතරක් දාල වහල තිබුනෙ. පැහැදිලිව අදුරගන්න පුළුවන් ඒ දවස්වල මාත් දැක්ක හැන්දෑවෙ 6ට වගේ දත්ත සම්පේක්ෂන සද්දෙත් විහාර ගෙය අයිනෙ හිටගත් විට ඇසුන. මම ඔබතුමියගෙ ඒ දවස්වල වීඩියෝ එක දකින්න කලින් දැක්ක අදිකව වායුසමනය කරල විහාරය ඒ මදිවට දත්ත සම්පේක්ෂණ සද්දෙත් එනව. මම එතකොට කල්පනා කලා මේ මොකක්ද කියල. පස්සේ ඔබතුමියගෙ video වලින් ඇත්ත දැනගත්තෙ. දැන් ඒ cable කොන්ක්‍රීට් දාල වහල data සද්දෙ දැන් එන් නෑ. ශුවර් එකට ඇතුලෙන් soundproof කරල. කෙසේවෙතත් මැතිනිය ගසක් නසන පිලිලය මතුවෙන්නේ ගසින්මය අපේ ජාතිය ආගම විනාශ කරන දෑ ඒ තුලින්ම මතුවේ. ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශාසනය සසුන තුලින්ම මතුවන්නා වූ පලිබොධයන්ගෙන් විනාශ වී යන වග අපට දේශනා කර ඇත. කෙසේවෙතත් ඔබතුමිය විකුම් සිංහ රජු මෙන්ම අවසානය දක්වාම සටන අත් නොහරින වග අපි දනිමු. තෙරුවන් සරණයි. විශ්වීය බලවේග තුලින්ද අනුරපුරට නුදුරු පූජා බූමි බාරව සිටින මහේශාක්‍ය යක්ෂ සේනාදිපතිගෙන්ද ඔය විපත්ති විනාශ කර දමන ලෙසද ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි

    • @heshanimaddumage5176
      @heshanimaddumage5176 ปีที่แล้ว +2

      ඔව් මටත් ඒ සද්දේ ඇහුනා😥

    • @pradeepkumara4422
      @pradeepkumara4422 ปีที่แล้ว +3

      අැත්තටම මේ රටේ ජනතාව මේ පිලිබඳව හොයල බලන්න ඔින.

    • @lakshithaperera7782
      @lakshithaperera7782 ปีที่แล้ว +1

      ඩේටා ටුාන්සර් කරන සද්දෙ කොයි වගේද?

    • @sampathsuranga8284
      @sampathsuranga8284 ปีที่แล้ว +1

      @@lakshithaperera7782 invoice පින්ටරයකින් print වෙනකොට ඇහෙන සද්දෙ වගේ ඉට වඩා සද්දෙ අඩුවෙන් ඇහෙන්නෙ

    • @lakshithaperera7782
      @lakshithaperera7782 ปีที่แล้ว

      @@sampathsuranga8284 මම ඇහුවමයි ස්දදෙට ඩේටා යනවා. mobile phone වලින් ඉනටර්නෙට් එහෙම යනකොට ඔය වලේ සද්ද එනවා ඇති නේ

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +1

    අම්මා ඔයා ට ,පවුලේ සියලු දෙන්නාට හා ලක්වාසින්ට උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා !!
    අම්මේ මාත් යනවා මහත්තය එක්ක ගොඩක් වෙලාවට . දැන් මන් දකින ගැටලුව ක් තමා බූත ආත්ම මුදාහැරීම ට රුවන්වැලිසැ මලුවට ගොඩක් පිරිස් එනවා .........................
    නමස්කාර වේවා අපේ වීර මාතාව ට .විශ්ව යේ ආශිර්වාද ලෙබේවා තව තවත් .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @namiskitchen3426
    @namiskitchen3426 ปีที่แล้ว +28

    රටට අාදරේ නැති හොරැ හැම තැනි්න්ම එලවිය යුතුයි.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +3

      Bawddayo paarata bahala vata karanna venawa,munwa pannala nawath rata pirisidu karanna,mun janathawa ratin pita ratata yawala rata vinasa karamin kanawooo,

    • @statuskillers0905
      @statuskillers0905 ปีที่แล้ว

      @@Sundara_Ethihasaya,

  • @jayaway88
    @jayaway88 ปีที่แล้ว +41

    බුදු අම්මේ කලබල වෙන්න එපා බුදු දහම ලෙහෙසියෙන් විනාශ වෙන්නේ නෑ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +5

      මේ වගේ හඬවල් නිසාතමා හොරු ,ජාවාරම්කාරයෝ ටිකක් හරි පහු බහින්නේ...

    • @dmsiriya6967
      @dmsiriya6967 ปีที่แล้ว +4

      oyala wage ammala dasa dahas gananak ipadewa

    • @ranjithvidanapathirana260
      @ranjithvidanapathirana260 ปีที่แล้ว +2

      @@anojad7275 මෙරට කණවො

    • @ranjithvidanapathirana260
      @ranjithvidanapathirana260 ปีที่แล้ว

      Ok

    • @ranjithvidanapathirana260
      @ranjithvidanapathirana260 ปีที่แล้ว

      මේ රට විනාශ කිරි මේ කුමන්ත්‍රණය ලමයින්ට පවූ

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +3

    Apagae බුදු dahama raka gannata වෙර darana ඔබ tumiyagae uthsahyta mage pranamaya wishwaye saktiye balayen rak dewa teruwan saranai 🙏🙏🙏

  • @iraarunashantha3045
    @iraarunashantha3045 ปีที่แล้ว +1

    පින්වත් මැනියන්ගේ දුකට විශ්ව පිහිට ලැබේවා
    අපේ බුදු දහම විනාශ කරන්නේ පාර්ලිමේන්තුවේ ලොකු තනතුරු දරන ඒවුන් සහ ලොකු රටවල් වලින් ලැබෙන සල්ලි වල බලයට
    අද රට විනාශ උනෙත් කරපු අපරාධ අපරාධ වලට
    අපේ බුදුදහමට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lakshikadeshan773
    @lakshikadeshan773 ปีที่แล้ว +12

    මේ මැනියන් මිනිසුන් වෙනුවෙන් තනියම සටන් කරනවා එත් කවුරුත් මෙකට උදවු නැ. ඔක්කොම මේ වෙන හොර වැඩ දැන ගන්න ඔනි . බුදු දහම නිසා තමා මෙහෙම හරි ජිවත් වෙන්නෙ.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 ปีที่แล้ว +2

      👍 oba hari ..ea unata horunge udauwata nam onatharam senaga me rate innawa....

  • @chandanideepika6617
    @chandanideepika6617 ปีที่แล้ว +9

    විශ්වයේ ඇස් ඇරේවා කිය කියා ක්මෙන්ට් කරලා වැඩක් නෑ.අපි ඔක්කොම එකතු වෙලා මොකක් හරි කරන්න ඕනෙ මේකට විරුද්ධ ව....

  • @madhuwanthigunawardhana4516
    @madhuwanthigunawardhana4516 ปีที่แล้ว +1

    නිර්භීතව මෙවැනි කාරණයක් ඉදිරිපත් කළ ඹබට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!!

    • @chandanichandani8587
      @chandanichandani8587 11 หลายเดือนก่อน

      Saadu saadu saadu, wijaya sri jaya sri maha bo samidu, jiewamana mage gautha samma sambudu rajanan wahanse weda inna ruwanweli maha se rajanan wahanse sak deviduge, sathara waram dewi warunge, kalu bandara dewidu athulu siyalu dewi warumge, sahampathi maha brahma dewidu athulu brahma dewi warungeda, naga lokaye siyalu nagarajainge pihita arakshawa lebi budda parinirwanaya dakwa wejabewaa!!! Saadu!!! Saadu!!! Saadu!!!

  • @jayanidissanayake2959
    @jayanidissanayake2959 ปีที่แล้ว +14

    ඹය ස්ථාන භාර ව ඉන්න
    හාමුදුරුවරැ දැන ගන්න ඹ්න
    මේ තැන් ආරක්ෂා කරගන්න.
    අනාගත ජනතාව ට භාර දෙන්න.මෙවැනි විනාශ වලින්
    වන්නෙ ශ්‍රී ලංකා ශිෂ්ටාචාරය ම විනාශ වෙලා යන එක යි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +6

    මේ මාතාව කියන දේවල් බලධාරීන් ට අහන්නෙ නැද්ද වග කිය යුතු අයගේ දසන් යොමු වේවා ඔබට යහපතක් ම වේවා සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🙏🙏❤❤🌹🌹

  • @jmrjayasundara1816
    @jmrjayasundara1816 ปีที่แล้ว +3

    මේ අපරාධවලට උදවු දෙන සියලු දෙනාටම ඉක්මනටම විශ්වයෙන් නිසි දඬුවම් ලැබේවා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +2

      පතන්න එ පා !!!
      ළඟ දී ම මෑ
      විශ්ව බල වේග කිපී
      රට රටවලට ත්
      ආයතනාදියට ත්
      සළකනවා !!!

  • @sithija8527
    @sithija8527 ปีที่แล้ว

    ඔබේ ඉල්ලීමට සාදාරනයක් ඉටු වෙයි. ඉක්මන්ටම

  • @rasikamanatunga6732
    @rasikamanatunga6732 ปีที่แล้ว +1

    උතුම් වු විශ්වයේ ආශිර්වාදයෙන් සියලු අනතුරු වලින් රුවන්වැලි සෑරදුන් ද,ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ ද ආරක්ෂා වේවා !!!
    එයට බලයක් වන්නට මෙතුමිය වටා සියලු දෙනා එක්වෙමු.එදත් පර සතුරන්ගෙන් මේ දායාද ආරක්ෂා කර ගන්න අහිංසක මිනිසුන් ජීවිත නොතකා ක්‍රියා කරා.දැන් තියෙන්නේ තාක්ෂණයත් යොදාගෙන කරන දේවල් .ඉතින් බුද්දිමත් ව යම් ක්‍රියාමාර්ගයක් ගන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙනවනම් හැගීමක් ඇති මිනිසුන් ඒකරාශි වෙයි.

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 ปีที่แล้ว +1

    මේ හඩට විශ්ව දාතුව විවර වේවා...සාදාරනයක් ඉටුවේවා

  • @jayanthifernando7972
    @jayanthifernando7972 ปีที่แล้ว +5

    ආයුෂ බොහො වේවා පින් වත් අම්මා විස්වය දඬුවම් දෙනකොට පොලිය ත‍් එක්ක ලැබෙයි ඒගොල්ලන්ට

  • @sriyaniperera7071
    @sriyaniperera7071 ปีที่แล้ว +2

    Jayasiri maha bodiea ruwanwalisaya araxsaweewa teruwan saranin

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 ปีที่แล้ว +2

    ඔබ තුමියට දීර්ගායු වේවා රට කවදාවත් හදන්නේ නැහැ මේ කාලකන්නි රටේ මිනිස්සු රට කනවා

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 ปีที่แล้ว +4

    Me naruma palakayo welalila rata,jathiys,agama araksha karana palakayek mage mawbimata pahala wewa me vishwye asirwadaya apata lebewa 🙏

  • @domijayawardena9495
    @domijayawardena9495 ปีที่แล้ว +3

    A very important observation . Power of spiritual is awakening . Sun will open the truth with for elements .

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 ปีที่แล้ว +1

    මහත්මියගේ කතාව ඉතාමත් වැදගත්. කෙසේවෙතත් මෙය සංස්කරණය කොට අවශ්‍ය කොටස් අන්තර්ගත කොට ක්‍රමානුකූලව ඉදිරිපත් කළ යුතුය. නැතිනම් ජනතාවට තේරුම් ගන්න අපහසු වීය හැක.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      තේරුම් ගත්ත එකෙක්වත් තවම වැඩට බැහැලා නෑ. මා මේවා කියන්නේ 2016 ඉඳන්. ඔයත් සංස්කරණය කිරීම පැත්තකින් තියලා වැඩේට බහිනවාද?
      රුවන්වැලිසෑයට දැන් ඔයාට මොකද කරන්න පුළුවන්. මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. එතකොට මොකෙක් හරි පුළුවන් කාරයෙක් ඉදිරිපත් වෙන්නේ නැතෑ.

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    Wishwaye sakthiya balayen mage බුදු dahma rak dewa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithksewwandi7554
    @ajithksewwandi7554 ปีที่แล้ว +1

    siyaluma wishwa shaktheenge ashirwadayen me lak wesi baudha janathawa lokawasi bawudhayin araksha kara dethwa...me iranamata muhuna dun suwahasak athma suwapath wewa....kiyanna wachana ne amme...math daruwek balaporoththuwen me kipa wathawakma bodhi wandandanayata giya kenek....hitata loku Dukak.....obathumiyata aneka warayak pin....

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +4

    Mee pinwath matawage hada vesway matawanta veswaye seyaluma deve dewatawanta me matawage hada aesewa ape sri maha boo samedun araksa kara dethwa sadu sadu sadu mage namas karaya wewa teruwan saranai 🙏🙏🙏🌷🌷🌷🌷🌷