රාවණා වංශිකයන්ට තිලකා රන්දෙනිගෙන් අබියෝගයක් | Thilaka Randeni challenges the Ravana dynasty

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Revelation about Sri Lankans history
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • රාවණා වංශිකයන්ට තිලකා ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 206

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +10

    ඔබතුමිය සුපිරි ප්‍රඥාවන්තියක් දීර්ඝ ආයුෂ.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +13

    බොංගාලි ගුජරාටි ජාන සිංහලයගේ ජාන තියන කතාව හරි.මොකද ඉන්දියාවේ මේ සදහන් ප්‍රදේශ අතීතයේ පාලනය කලේ අපේ රටේ හෙලයින් .ඒකයි ඇත්ත කතාව.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +2

      ඒ පළාත්වල ඉන්න ඉන්දියානුවන්ගේ ඇති අපට වඩා හොඳ රාවණ වංශික ලේ. මුරුණ්ඩ වංශිකයන් කියන්නේ එයාලටයි. මුරුණ්ඩ කියන්නේ දෛත්යන්ට. දෛත්යන් කියන්නේ අසුරයන් ට.

    • @ramaniwanigasuriya6101
      @ramaniwanigasuriya6101 ปีที่แล้ว

      ඔබ.තුමියට.දළදා.සමිදු.පිහිටයිඅපෙ.හෙලයඅපෙදෙශය.අපි.ලබගමු

  • @sinhalayachanal2167
    @sinhalayachanal2167 3 ปีที่แล้ว +8

    ඉතිහාසය වසන් කලා මහාවංශය. මෙ රාවණා ඉතිහාසය සත්‍යයකි.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 2 ปีที่แล้ว +2

    හරිමහොඳයි ඔබතුමියට බොහොමපිං වරදක් උනානම් වරදනිවැරදි කලයුතුමයි. එයනොසලකා හැරිමතවත්වරදවල් සිදුවීමට ඉඩකඩ සැලසෙන්නේය.

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 10 หลายเดือนก่อน

    🙏 තෙරුවන් සරණයි 🙏
    ඔබතුමියට නිදුක් නිරෝගී කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා 💐

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +12

    මෙතුමියගෙන් හැකි ඉක්මනට සියලු විස්තර ගන්න..බොහොම සත්‍යක් හෙළි කරගත හැකි වේවි...

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +3

    බුද්ධ දර්ශනය කියන්නේ අවංක සෙබලෙක් ජීවිතය පූජා කරන්නට ජාතියක් වෙනුවෙන් හැඟීම් දැනීම් ආසාවක් රසය විඳීම වර්තමානයේ ආදරය කරුණාව තුළ❤️😇🌍

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +2

    වෙනත් රටවලින් අපේ ඉතිහාසය ලියලා දුන්නාම මිනිසුන්ගේ වැරදි අදහස් කියමන් සියලු චෝදනා ඒ ආකාරයෙන්ම විඳින්න සිද්ධ වෙනවා අද අපි ලෝක පාලනය කරපු ජාතියක් හැටියට මේ අන්ත අසරණ තත්ත්වයට අනුන්ගෙන් හිඟා කන ජාතියක් හැටියට පත් වුන හේතුව ඉතිහාසය නොදන්නා කමයි බුද්ධ භූමි මහා දේවන්

  • @indraperera2548
    @indraperera2548 3 ปีที่แล้ว +7

    අපේ සැබෑ මහාවංශය ඇත්තේ එන්ගලන්තයේ.

    • @nimalkarunarathna2370
      @nimalkarunarathna2370 2 ปีที่แล้ว

      සැබෑඉතිහාසය එන්ගලන්තයෙ බොරුවතමයි අද ප්‍රචාරය කරන්නෙ අනාගත පරපුර අන්දනවා. මහඅපරාදමේවා.

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      මොන කතාද මෙකියන්නෙ කැලනි කැලනි කැම්පස් එකෙන් ජානව්ස්ලෙසනයක් කරල බැලුවනෙද ආදිවාසින් ලග ඉන්දියනු ජාන සම්බන්දයක් නැකියල ඇමව්ල් තියනව්නම් සිණ්හබාහු පරපුරෙ කියල මොන පච හලනවද මෙයා කුනුහරුප තමා මතක් වෙන්නෙ...

  • @sampathniroshan7288
    @sampathniroshan7288 2 ปีที่แล้ว +1

    Maniyani දීර්ඝායුෂ labewaa bohokalayak 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +3

    කන්නංකර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගෙන් පටන් ගන්න ඉතිහාසය ගෞතම තථාගතයන් වහන්සේ ගේ මහා භද්‍ර කල්පය මේ යුගය දක්වා කාලය මැන බැලුවොත් මේ වර්තමාන යුගය තුළ හෙළ ජාන තවම සුරැකිව තියේද මාගේ මතයනම් හෙළ ජාන තවමත් කොච්චර සම්මිශ්‍රණය වුණත් නොනැසී පවතින බවයි උදාහරණ ගොඩක් තිබුනත් මම එක උදාහරණයක් පෙන්නන්නද බිබිලේ දොඩම් විනාශ කරන්න ලොකු කුමන්ත්‍රණයක් දියත් කරා එය විනාස කරා නමුත් දැන් බලන්න බිබිලේ නැවත අපේ දොඩං එයාකාරයෙන්ම නැවත ඉපදෙමින් පවතිනවා බ්‍රහ්මාති මාතා පිතරෝ ලෝකයේ සියළු ජන මැවුම් කාරයෝ අපේ එළ දෙරණයි බුද්ධ භූමි මහාදේවන්

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +1

      අපෙ බුදුන් ගොතම සිදත පිරිත් අහල බලන්න ගොතම ජ්නන් වන්දාමි වචනය අපිට වරද්දපු තැන එලිවෙනව ඉන්දියාවට ආදෙසිත නම්දාල තියෙනව කියල යතාර්තය සිසිර පෙරෙරා මහත්මය තෙරුම් කරල දෙනව හරියට මෙ බුදුන් උපන් දේසයය්....

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@senawirathna6147
      ඔය දෙන්නට ම මෑ මනෝ වකාර !
      රහත් වෙන්නට මෙ බවයෙ හැකි ඇතී !
      එහෙම අයට සළකන්ට
      දස බිම්බරක් ඉන්නවෝ !

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@senawirathna6147
      බුදු දහම වනසනට වික්රුති තිරීමෙන් ඒ කා න් ත යෙ න් .ම මෑ
      අවීචිය නේ ? !
      සසර චක්කරේ හැමදා දිගටෝ ම මෑ නො නිමී
      පිට සක්වළවල්වල අ චී චි යෙන් අවීචීයට
      සවාරී
      ස ද හ ට ම මෑ !!!

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 ปีที่แล้ว

      කණ්ණංකර නෙවෙයි තණ්හංකර

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 3 หลายเดือนก่อน

    Thanks 😂👍

  • @Love-kf9jx
    @Love-kf9jx 3 ปีที่แล้ว +1

    Oba thumiyata diirgayusha labewa, thawa thawath shakthiya labewa...., budusaranai ...❤❤

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා!!!

  • @weda-ty1wc
    @weda-ty1wc ปีที่แล้ว

    ඉතිහාස කොතැනක හො වැරදි ඇතිබව පෙනේ. මෙවන් ගැටලු, එදා අද සසඳා බලන කල ලොකු වැරදි තැන් ඇතිබවත් මෙවා නැවත නිවැරදි වෙිවා යන්න මගේ අදහස

  • @priyangabastian8573
    @priyangabastian8573 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා ස්තුතියි මැතිනියනි

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว +1

    Genetic continuum should be studied randomly to study this. Especially phenotypically.

  • @chamindasako8347
    @chamindasako8347 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne6699 3 ปีที่แล้ว +1

    Theruwan Saranai!

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 3 ปีที่แล้ว +2

    දැනටමත් ඔය සාක්ෂි ඉතින් සන්ෆ්ලවර්ස් සිංදුවක් කියන්නේ "සිංහබාහු පරපුරේ අපි සිංහල වංශේ උඹයි මමයි අපි හැමෝම මහා මුදියන්සේ "

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +2

    මම ආසාවෙන් අපර දැක්ම දැනගැනීම
    සිංහ සීවලී සිහ බාහු පෙලපත ආ ගමනේ ඒ තැනේදී (විඡය කුවේනී පැවැත්ම)(සිංහ සීවලී සිංහ බාහුපවැත්ම ආ පැවැත්ම පැහැදීලීනෑ
    අප ඉතින් ඔබතුමියලා වගේ අයගෙන්
    දැනගන්තෝතින් නේ හරී පිලිතුර ලැබේවී සිතමී
    සිංහයා වගේ මිනිසා සිටිමි පුදුමයක් නොවේ යක්ෂ නාග යාගෙන් පෙවැත්ම
    බුධ්ධ ධර්මයේ තියනවා
    මේ කතාවෙන් කියවෙන්නේ එකම ගෙදර අයියා නංගී බැන්දාට ප්‍රශ්නයක් නෑ කියන තැන ඒකද අරාබී රටවල ඒසේ කරන්නේ

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +1

      සහෝදර සහෝදරියන් අතර විවාහ DNA සහ ජානගත රෝග ගැන අවබෝධයක් තියෙන වර්තමාන අපිට පිලිකුල් සහගත දෙයක් උනාට අතීතයේ හැම රටකම පැවතිලා තියෙනවා.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      ස්වාභාවධර්මය ක්‍රියා කරන්නේ පුදුමාකාර විදියට. එතැනදී සිටින්නේ තාත්තා සහ දුව පමණක් නම් පැවැත්ම උදෙසා ස්වභාව ධර්මය මේ දෙන්නා ව එකතු කරනවාමයි.

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 3 ปีที่แล้ว +2

    රාවණා යනු අසුරයෙකි.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      එහෙම සැළැකුණේ
      රාවණ පරපුරේ වාශිෂ්ට හා අගස්තී
      පිට ලොවකින් ඒම හෝ
      එහෙම ආ අයගෙන් පැවැතගෙන ඒම නිසය් !
      දැහැන් ඉද්දි බල පැවැත්මෙන් සුරයන් සේ වුව ත්
      සුරයන් නුවූ නිසා !
      සුරයන් නො වෙන්නේ අ ස ර !!!,

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      වෙන ලොවකින් ආ මිසර පාරාවන් හා සබැඳී
      අගස්තී ඉසි රජුගෙන් ඇරැඹී
      මු ල් මෑ රාවණ වංශය විබිසණගෙ සූතාගෙන් නැවතුණ ත් ,
      ඒ වංශයට දූ රී න් නෑ සබැඳියා තිබි
      සුලු රාවණ වංශයේ අය වෙ න් න ට ඇතී ,
      ර කු ස් හෙ ව ත් නා ග වංශිකයෝ !!
      මිසරුන් නාගයන්ට ඉහළින් පිදුව !!!
      බුදුන් වඩිද්දී ,,හිටි ,චූලෝදර මහෝදර ඒ දෙවෙනි හෙවත්
      සු ළු රාවණ වංශයෝ අය විය යුතුය් ,
      මහායානික ලංකාවතාර සූත්තරේ පිළිගතොත් !!!

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 ปีที่แล้ว

      ​@@harisaraharisara7828 නෑ රාවණාගේ මව සුමාලි අසුරයාගෙ දුව කෛකෙසී

  • @paristoursshuttle2969
    @paristoursshuttle2969 3 ปีที่แล้ว +1

    Amma obage adahasata apath ekagai 100%.

  • @sugandhibandara446
    @sugandhibandara446 3 ปีที่แล้ว

    Api danaganna kamathi.thawa programme karanna.obathumiya agaya karanawa.

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +8

    .සිංහයාගෙන් පැවත එන එකනම් බොරුවක්

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      සිංහයාගෙන් පැවත එනවා කියා මා කියලත් නෑනේ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel
      සිංහ ගෙන් තමය් , දරු දැරි දෙදෙන !
      පාලී බසින් නම් සී හ !
      සෙල් ලිපියෙ ප රු මු කා සී හ නෙවී නම්
      සී හ ප රු මු කා !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      සිංහලයා . . .. .කැවුම් කන්ට යෝදයා අහගන්ට වුණෙ ඒක නේ ? !

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 3 หลายเดือนก่อน

    Lakdivakantavatakarapu maha apahasya nivaradi karamu mamath oba tumiya ha akagai shatika athta oba tumuya kiyana de atta 12:15

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 3 ปีที่แล้ว +2

    Siyalloma vimansava vadathva

  • @sarath24517
    @sarath24517 3 ปีที่แล้ว +1

    yes madam always you are doing a great job

  • @NirashaNawarathnarhaubudaraveg
    @NirashaNawarathnarhaubudaraveg 2 ปีที่แล้ว +1

    Marta ati etihasaya rakima pin.apa etihasayama pawadiman wenasawnna.kaurun ho madawl liyatba rakinna.obata dirgausha labawa.

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 3 ปีที่แล้ว +1

    Obathumiya nawatha wada satahanak karanna

  • @battatv9637
    @battatv9637 3 ปีที่แล้ว +1

    Lichchavi rajaparapura athiuneth aiya saha nanangi viwahayen

  • @jonerode2022
    @jonerode2022 9 หลายเดือนก่อน

    මේ අපේ පිස්සු දෙමළිනෙ.

  • @mudaligeTVMTV
    @mudaligeTVMTV 3 ปีที่แล้ว +2

    Mawa dakkama kiyana puluwanda ...man rawana kale hitiyada kiyala ....

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      කියන්න තිබුනා පැහැදිලි පින්තූරයක් දැක්කා නම් ඔයාගේ.

  • @samankumara167
    @samankumara167 3 ปีที่แล้ว +1

    පන්සිය පනස් ජාතක කතා වෙනස් නම් වලින් ජයින දහමෙත් තියනවා

  • @saraghassani3891
    @saraghassani3891 3 ปีที่แล้ว +1

    3i pitakaya ghosha hamuduwoi .mahawanshaya maha naamai wikurthi karala thamai liyala thiyenne unta oona widiyata indiyanuwo liyapuwa mamanam piliganne nethoooo.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      ඒ ඔයාගෙ අ තී මහා පව්කාර කමට !
      පුජා වලිය ව ත් දැ කල ව ත් නෑ ! චී !
      සීතාට වසීවැ මෙහෙසීන් හය දෙන ත් ලක් අදිරජය ත් හැර
      වාල්මිකී සේ වෙස්වළාගෙන රාමායණය ලී ඔහු තමය්
      මෙතේ බුදුනට එ ක මෑ පුත් වෙන්නෙ !
      මහානාම හි.මි එහෙම ලීවෙ ,
      හුදී ජනයාට කාව්‍යයක් සේ ය් !
      සිය බස් ලකර ව ත් නෑ කියවලා ! ඊ !!

  • @tiranjanb
    @tiranjanb 3 ปีที่แล้ว +2

    ඉතිරි කොටස් ගේන්න ඉක්මනට 💗

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      ඔයාගෙ අම්මද නැන්දම්මද....

  • @user-ij3uz1zz8b
    @user-ij3uz1zz8b 3 หลายเดือนก่อน

    වයසට යනකොට මොලේ අවුල් වෙනවා කල්පනාව ටිකක් නැති වෙනවා කියන වචන එකකට එකක් පරස්පරයි ලංකා පුර හෙළ ජන කොට්ටාසය ගැන කතාකරන්න එපාලු මූලාශ්‍ර නැතිනිසා අද්‍යාත්මය වැඩක් නැතිලු සිංහයාගෙ ඈයෝන්ගේ ආත්ම ආච්චි එක්ක කතා කරනවාලු ඒවා හරිලු , ඇඟ පුරාම රෝම තියෙන හින්දා සිංහ පරපුරයලු ඒක ඇතිලු, ලංකාවේ හාමුදුරුවන්ව පතුරු ගහලා වැඩක් නෑ ආච්චි අම්මේ මහාවංසලේප මහානාම හාමුදුරුවෝ ඉන්දියාව සම්භවයක් තියෙන කෙනෙක් ඔය කියන සිංහයාගේ නෑයෝ බුද්ධාගමට ඕවා ගලපන්න යන්න එපා හැම රටකම ලංකාවේ විතරක් නෙමේ කලවම් තමයි ඉන්නේ ඔයාගේ අම්මා වෙන කෙනෙක් එක්ක ඉඳලා ඔයාව හදලා අම්මත් එක්ක ගෙදර ඉන්න කෙනාගේ වාසගම දාලා තිබ්බොත් එතනින්ම පරම්පරාව කැඩිලනෙ ඔය කවුරුත් පරම්පරා සුද්දවන්ත පත්තිනිලා නෑ මහාවංස කොහොමත් බොරුවක් පිළිගනනෑ කවුරුත් සොබාදහම තිරිසන් තමයි මනුස්ස කොට්ඨාසය මනස උසස් නිසා අයියලා අම්මලා එකට sex කරල දරුවෝ හදන්නෑ ආච්චි අම්මේ අපි ඒ අයට කියන්නේ සත්තු කියලා, බුදුහාමුදුරුවෝ දේශනා කළ හරි මොකද මුරගසක් මරුසාව වහිනවා

  • @sinhalayachanal2167
    @sinhalayachanal2167 3 ปีที่แล้ว +1

    සිංහ බාහුගේ පුතායි දුවයි.ඒ කියන්නේ අයියා තමන්ගේම නංගී දූෂණය කරපු පරපුරකින් නම් සිංහලයා පැවත එන්නේ එතන මොන ලෑජ්ජාවක්ද අනෙ

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +2

      එතන කිසිම ලැජ්ජාවක් තිබිය යුතු නෑ. මා හොඳින් ම වටහා දුන්නා ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන විදිහ. අප මොහොතකට ක්‍රිස්තියානි ධර්මය ගතහොත් ආදම්ගේම ඉල ඇටයකින් තමයි ඒව හැදෙන්නේ. තම තමන් හදාගන්නා රීති. අපේ රටේ නෑනලා මස්සිනාලාගේ විවාහ අනුමත කළාට එංගලන්තය වගේ රටවල් එය අනුමත කරන්නේ නෑ. ඔය චාරිත්‍ර වාරිත්‍ර අප විසින් ම සාදාගත් දේවල්.

    • @sinhalayachanal2167
      @sinhalayachanal2167 3 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel රාවණා ඉතිහාසය සතයයක් .මෙකද එය අපෙ තිබුණු අභිමානවත් නියම ඉතිහාසය.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      @@sinhalayachanal2167 ඒක කාටත් වඩා හොඳටම දන්නේ මා යි.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel
      අය්යෝ , නංගී ! ඔබ න් මුළා වෙලා !
      තව බවුන් වඩා සත් තතු හොයා ගන්න !
      අතේ භිටි දුව වෙනුවට තමන් මවය්
      වෑ ර දී ය ට පෙර බවේ වටහ ගත්ත වගෙය් !
      එ දා එතන වං ගෙඩියක් .මිස
      මෝල් ගහක් තිබුණෙ නැ හැ !!
      වැටහුම් වැරදිය් ! කොටන්ට නියෝගේ
      ක ඩු වෙ නු ය් !!! ඇය් , කොස් කොටල නැද්ද ???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel
      ඒ චාරිත්තර හදා ගත්තා මැ නෙ වී !
      පැචැති තත්වය අනුව කරන්ට වෙච්චා !
      කුජෙන් හෝ .මොන බැහැරි ලොවකින් ආවා ම
      තමනට පරපුර ගෙන යන්ට ගැළපෙන අය තෝරන්ට වෙලා ,
      ඒ කාලෙ පාරාවෝ පරපුරට න් , කපිල වස්තු ඇරැඹු අයට ත්
      එහෙම කරන්ට වුණ !
      ඒ ත් ,
      හෙළයෙ සමනල අඩවියට එන සිද්ධාංඟනාවක එක්ක
      තම පරපුර පවත්වන්ට වාශිෂ්ට .මුණි අගස්තීට කී නිසා
      සීහළයෙ එහෙම නූ ණෙ !
      බුදුන් ඵපා කීවෙ , එක.මෑ කුස අයට !
      එනිසා , කීර්ති විජය බා කුමරු ඊට පටහැණි වී නෑ !
      සිංහ සීවලී ඔබ ද ?
      එ දා , උප තිශ තමය් මද්දුම බණ්ඩාර !

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135 3 หลายเดือนก่อน

    Sakya
    Parapurta.nigrakaranta.apa

  • @nithjayamha1771
    @nithjayamha1771 3 ปีที่แล้ว +1

    Me lunuvila wennappauwa paththe thiyena kirimatiyanada e ape gamane aapi adasingha bandara jayamaha

  • @sathyadarshana4020
    @sathyadarshana4020 2 ปีที่แล้ว

    Namut hamoma vejege aya nwei

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +2

    ඉක්මනටම අපි මෙතුමියගෙන් විජය ගැන අහන්න ඔන.අපිට දෙන්න තොරතුරු.මාත් අහලා තියෙන්නෙ විජයගෙ අය කොන්ඩෙ පැත්තක් බූ ගාලා අවා කියලා.හැබැයි දඩුවමක් විදියට.පැහැදිලිව අහන්න සර් විජය ඇයි ලංකාවට ආවෙ කියන එක.අපි දන්න දේට වඩා යමක් දැන ගන්න පුලුවන් වෙයි.ඔබට ජය 💪💪💪👍👍👍🌷🌷🌷🌷

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +3

      විජයගෙන් සිංහල ජාතිය ආරම්භ උනේ නෑ. විජයගෙ සහෝදරයගෙ පුතා පඩුවස්දෙව් සහ ශාක්‍ය වංශික භද්ධකච්චායනා කුමරියගෙන් සිංහල ජාතිය පැවතගෙන එන්නේ . ඒ නිසා ව්ජය හොරෙක් උනත් නැතත් අපිට වැඩක් නෑ

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 ปีที่แล้ว

      @@tashidiaz8915 අනිවාර්යයෙන්ම පිලි ගන්නවා.කවුරු කොහොම කිව්වත් විජේ ඉන්දියාවෙන් ආවෙ කියලා කවුරුත් දන්නවා.එක එක්කෙන එක එක දේවල් කියනවා

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +2

      @@thiluiroshika1853
      විජය ඉන්දියාවෙන් ආවත් නැතත් සිංහල ජාතියේ මුල ආර්යයන් සහ ස්වදේශිකයන් ( සුලු ප්‍රමාණයක් ) මිශ්‍ර වීමෙන් බව DNA පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් ආර්යයන් ඉන්දියාවෙන් ආවෙ නැත්නං යුරෝපයන් ද ආවෙ?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      විජයගේ හිස අඩක් මුඩු කිරීම ගැන දැනගන්න ඕන නම් Utube ගිහින් Thilaka Randeni ගහලා history with grandma වැඩසටහන් 3 බලන්න

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      මහ උපාසක උඹලා බා ගෙ ට ත ට් ට මහණුන් නේ ? !
      ඉතින්
      අපි වත් උඹලගේ බා ගෙ ට ත ට් ට කරමු !!!
      ඒ කා ලෙ දඹ දිව ජය්න හින්දු අය බුදු දහමට
      විරුදු වුණෙ ,
      රාජ බලේ ඉක්මවමිනුය් !!!
      පියා රර වුව ත් රජුගෙ පුතුට හා පිරිසට !

  • @enkerro1357
    @enkerro1357 3 ปีที่แล้ว

    Budurajanan wahansege Saakya wansaya ghananam oba tumiya kiiwa kathwa niwarady nahaneda? Ehma deyak kiyawenne Koliya Wansikayan ghanay e kiiwe Maw paarshwaya ghanay . Piya parshwaya ese nowee. Saakyan gana newe. Teruwan saranai itihaasaya ghana soyana hamadenata!!! PLZ ko Admin Dineshge videos . PlZ Upload . Godak Istuti whadasatahanata .

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      ස්තුතියි. අපි කියමු කෝලිය වංශය කියලා. ඒත් අපේ බුදුහිමියන්ගේ ලංගම ඥාතීන් නේද/

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      නන්ද කුමාරයා වවා කරගන්ට හිටියෙ ,
      තම මව සහ පියා ගෙ දුව ,
      ජන පද කළ්යාණී !
      එක.ම මවගෙ න.ම් බොදුනට .මෑ ත හ න .ම් කළා බුදු භිමී !

  • @chamaramadushanka9250
    @chamaramadushanka9250 ปีที่แล้ว

    Mama ekanga na. Meyage kathavalata. Man Mahavansaya hri kiyanne na. Eth meya kiyana evath avulsahagathai

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      කොහේද අවුල තියෙන්නේ? අහන්නේ නැතුව ගිලගෙන හිටියාම ප්‍රශ්ණ විසඳෙනවාද?

  • @harisaraharisara7828
    @harisaraharisara7828 2 ปีที่แล้ว

    ලංකා ඉතිහාසය වැරැද්දවේ ය් චෝදනා විදිය නම් වැරදිය් !
    ඔය ඔක්කෝ මෑ පොට වැරද්ද ගෙන !
    ඉස්සර වාර්තා තඹ ගල් ආදියේ ඉතා ම .මෑ අඩුය් !
    පුස් කොළ පොත් දිරා යෑම් නිසා පිටපත් කිරීම් කලින් කලට
    පිටපත් කිරීමේ දී ලියන්නන්ගෙන් අකුරූ වර දීම සොබාවක් !!
    එහෙම විටෙක අංග ජනපදය සඳහන් කරද්දී ඒ වංග ය්
    අකුරු වරදින්නට ඇතිය් සැළැකුමට බැරිදැයී විමසු වො ත් හොඳා !
    ලාට රට එකල හිටි ඉන්දු ග්රීක ශක රජු සැරියක දී
    අංග රටට ආ විටෙක පෙම් වතක් ඇයට පෑම නො වී ද ??
    වෙළඳ අය හා යෑමට ඇය බිය නුවූයේ , එ රජ වෙත යෑම
    පළ කිරීමෙන් සැළැකුම ලැබුම නිසා විය නො හැකි ද ??
    ඊට කලින් බවයේ සුප්පා දේවී මාගන්දියා වීම ත් ,
    ඇය කලින් බවෙක පුන පුනා සදහට අඹු වන්නට පතා ,
    පෙර බවයේ තමාට ඊතාමෑ දැඩීමෑ දඬුවම් දුන්නාට
    උදේන රජුගෙන් ජාති ජාතී දීගට ම මෑ පලිගන්ට පතා ත්
    පැ වැ ති තත්වය නිස ත් එ ලෙස සැළකිය හැකි ය් !!!
    තව ද
    පසු කලෙක , උදොන රජු උදේනී ජනපද රජු පුත් දන්ත කුමරු වී , දඹදිව් කලිඟු රටට ඇවිත්
    එහි ගුහ සීව රජු දූ හේම මාලාට එක් වීම ත් ඊට අනුබලය් !!
    ඒ කලිඟු රට සබැඳි කාර වේල රජුගේ සෙල් ලිපියේ
    කලිඟු රටේ ප රු මු කා සී හ ටය් , සුප්පා දේවීය එක් වූයේ !!!
    තිරිසනෙකු එක්ක නො වේ !,!
    පතා ගෙන ආ සේ පලිගැනීමය් , පැන යාමෙන් වූයේ !!!
    බුදු පිරිනිවුම ත් විජයාවතරණය ත් අතර කාලය ගණනයේ
    වරද පරණ විතාන සූරීන්ට මා කීවාම ඒ එ තුමා පිළිගත්තා !!!

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว

    2nd 😀😀😀

  • @Max78902
    @Max78902 3 ปีที่แล้ว +2

    විජයගේ ඩි එන් ඒ එක කොහෙද ඇන්ටි තියෙන්නේ. එයාගේ ඇටසැකිලි කෑල්ලක්වත් හොයාගන්න තියෙනවද ඒයි

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +1

      රාවණාගෙ DNA තියෙනවාද ? අඩුම තරමේ දඩුමොණරයෙ නට් එකක්වත් හොයාගෙන තියෙනවාද කාලනිර්ණය කරන්න?

    • @Max78902
      @Max78902 3 ปีที่แล้ว +1

      @@tashidiaz8915 ඔව් ඉතින් දෙන්නගෙම නෑනේ

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +1

      @@Max78902
      ඔව් දෙන්නම බොරු වෙන්න තියෙන chance එක වැඩි. හැබැයි සිංහලයන්ගෙ කරපු ජාන පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා 80% වඩා තියෙන්නෙ බෙන්ගාලි ගුජරාටි ජාන කියලා.

    • @Max78902
      @Max78902 3 ปีที่แล้ว

      @@tashidiaz8915 වෙන්න පුලුවන් ඒත් මගේ පුද්ගලික මතය කිව්වොත් 80% පමන කියන එකනන් පිලිගන්න ආමාරුයි .ඇති ඒත් ඉතා අඩු ප්‍රතිශතයක්

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      @@Max78902 තහවුරුවෙලා තියෙනවා නම් 80%ක් කියලා පිළිගන්න අමාරු වෙන්නේ කොහොමද/

  • @chamaramadushanka9250
    @chamaramadushanka9250 ปีที่แล้ว

    Vijaya ekka apu minihekuath hamba unalu adyathmikava

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      මේ වෙනකොට විජය එක්ක ආ කීප දෙනෙකු ම ඉන්නවා.

  • @janakapriyashantha2222
    @janakapriyashantha2222 3 ปีที่แล้ว +3

    Me gani hamuduruwaneta apahasa karanawa gani ta molayake nadeda pisesuda

    • @paristoursshuttle2969
      @paristoursshuttle2969 3 ปีที่แล้ว +4

      Ada inna hamuruwangen ki denada hari Hamuduruwo inné.anith eun okkoma siuru dagath hora thakkadi nemeda?

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Apinan ahala teyenne homon wade hendai roma wavenne kiyala

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      ඇත්ත හෝමෝන වැඩි හින්දා තමයි. එහෙම නැතුව ඇත්ත සිංහයන් කලවම් වෙලා නෑ

    • @dhammikawidhanapathirana4718
      @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel ඔබ හරි මේ ගෑනු මනුස්සයා බොරු කියන්නෙ ඇයි පිස්සුද කොහෙද

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +1

    ඔබ ආධ්‍යත්මික සැනසීම හොයනවද ,? අපේ රටේ නිවන ,, මගපල ලාභීන් නිවෙස්වල පහල වන යුගයයි මේ ,! ඔබ මෙන් එදා මමත් හොදට ධ්‍යානසුවය තදින්ම ආස්වාදය කරමින් සිටියා, හැබැයි ධ්‍යානසුවය ,සමාධිසුවය තියෙන්නේ ඔය හුලන් අදින ප්‍රානයාම භාවනාව තුලයි එමගින් රූපාචාර සමාධි , ධ්‍යාන හා අභිඥාවන් ලැබුනත් ඒවා සමතයයි,, මේ සුවයේ උපාදානය අතහැර මිදීනිදහස් විමට බෑ,, කුඩුගහල වගේ ඉන්නවා, මෙයින් මිදී සමාජයේ වාසය කරද්දි නැවත මේ සුවයම ඕනී, ,, නමුත් භාවනාව නොකර ඉන්නවිට,, අනන්ත අප්ප්‍රමාන පටිග අනුසය , නොහොත් කේන්තියනවා,,, ඉතින් මෙම හුලන් ආදීම නිවන්මගට ප්‍රායෝගික නෑ ,, එයයි මා අත්දැක ගත් සත්‍ය,!! ඉතිං බුදු කෙනෙක් පහලවි ධ්‍යානයේ දැපිල්ලකට තැපිල්ලකට අනුදැන වදාරන්නේ නෑ,, එසේ කලොත් අද බුද්ධ ආගමෙන් උරුමවෙන්නේ අර එදා අසිත තාපසතුමා ගෝතම සම්බුදු හිමි ඉදිරියේ හඩාවැටුන පලයමයි, ඒක කරුමයක් ,,!! ඒ බුද්ධකල්ප 7 කට නිවන වසාගෙන , නැව්ත කල්ප 7කට පසු සතර අපාය උරුමවීමයි සත්‍ය ,,, බුදුහිමි අනදහිමිට පෙන්වු ඊරිය වගේයි,, තව උපමා කියන්නම් ඔය දපනෙදාන පිබුරො, කිබුල්ලු, කබරගොයි, පොලොංගු පෙර බ්‍රහ්ම තලයෙන් නිරුද්ධ වි සතර අපායෙ බිහිවූ අයයි ,, මේ වෙනසයි මේ යුගයේ පහලබු සිවූපිලිසිභීයාපත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ දේසනා කරනුයේ,, ආනපානසති සමාධි භාවනා බුද්ධ භාවනව වඩන්නේ,, වර්තමාන මොහොතක් මොහොතක් පාසාම චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මෝහ ගති මතුවෙනවිට ඛය කිරීමටයි,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං ,,,!!! අනුබුදු හිමිගේ දේශනා ප්‍රාතිහාර්ය වටින්නේ එයයි,, යමෙක් ගැටෙන්නේ බුද්ධ ශක්තිය සමගයි,,!! එවිටම අරිය උපවාද කරගෙන මග වැහෙනව, පිලිනොගන්න එක පෞද්ගලිකයි නමුත් දේසයෙන් ගැටුනොත් ඔබ අපරාධයක් කරන්නේ තමන්ටයි ,, මෙය කාරුනිකව පෙන්වාදෙමි, ඔබ හුලං ඇදීම බඩපිම්බීම හැකිලීම නිවන්මග කියනවනම් ,, ? ස්වාමීන් වහන්සේ කෙනෙකු හෝ කවුරු උනත් තඩි මහායානිකයෙකි,, බුදු පියාණන් වහන්සේ ගර්හාකල ආනපාන ප්‍රානයාම කසින පිරියම් කිරීම අද මහායානික ආගමේ දැපිල්ලේ ,තැපිල්ලේ තෝතැන්නයි,,! ඒකයි ඔහුන් රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතු බුදුවන මෛත්‍රිය බුදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා මගින් නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ ප්‍රාර්ථනා යාක්ඥා කරනුයේ,, බුදු දහම ආගමක් නොව හේතුපල දහමයි ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති බුද්ධ දෙශනාවයි,, මේ උතුමන් වහන්සේ කියන්නේ මේ ජිවියේදීම මගපල පූර්ණ කර ගැනීමට මගයි,,!! මේ දුර්ලභ අවස්තාව උදාවි තිබෙන්නේ වසර1800 කට පසුවයි, එදා අපේ මුතුන්මිත්තන් පරම්පරා 18 කට අහිමි නිවන ආයේ වහන්න එපා ,,!! ඔබට බෑ අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් මතුකල අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යා පත් ශක්තිය වහන්න,, ,එය නියාම ධම්මයකි,, ගර්හාකර නිරේ යන්න එපා,, එදා ආලෝක යක්ඛ සේනාධි පති, සුනිත සෝපාක, පටාචාරා රජ්ජුමාලා අම්බපාලී ගනිකාව සිල්වතක් රැක්කේ නෑ ,, බඩපිම්බීම හැකිලීම අනරිය කසිනපිරියම් කිරීම කලේ නෑ, භාහිය දාරුකීරියලා අරහත් වුනේ කොල අතුවලින් විලිවසාගෙන බන අහල ,, සිවුරු පොරවගෙන උතුරුසලු පොරවගෙන සිටිමින් නොවේ, ආසවා දස්සනා පහාතබ්බා කිරීමෙන් , , බනපද 4 අහල හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා රාග,දේස මෝහ, වැරදි හේතු 3 ඛයකිරීම හා මෙත්තා කරුනා මුදිතා උපෙක්ඛා ආස්ශ්‍රය කිරීමෙන් ,, ඒ සදහා 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වර්තමාන මොහොතේ වඩන්න ඕනි ,, හුලංඇදීම පිටකිරීම නොහොත් බඩපිම්බීම හැකිලීම තුලින් අද ආගමේ රාග දේශ මොහ ආදි සියලු සිතුවිලි නසන්නට , උස්සනව ගස්සනව,පද්දනව, තියෙනව, කියා හෝ රූපයක් රූපයක් ,වේදනාවක් වේදනාවක් කිව්වට ,, හිතේ මුල්බැසගත් මෝහය නසන්න බෑ ,, මෙය අනුබුදු හිමිගේ නාමයෙන් පරම සත්‍යකි ,,!! හුලං භාවනා කර නොදැනී නින්දට යනව වහේ සිත අසංඥා විසංඥ වෙනවා ,, එය නිවන නොවේ,, උරුමවෙන්නේ බ්‍රග්මලෝක 20 හි දැපිල්ලට බුද්ධකල්ප 7 කට නිවන වහගැනීමයි,, ආන,පාන, සති සමාධි භාවනා දැන දැකගන්න එන්න මීරිගම පරම නිබ්බාන දර්මායතනයට ,, මේ ජීවිතයේ උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානයනැමත උතුම් බුද්ධ ඥානදර්ශනය වැඩීම යනු නිවන්මගයි,, සුවපත් වේවා මෙය ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් සාක්ෂි සාදක දරමින් පිලිගෙන නිවනින් සැනසේ,,!! Siri desaye arutha පරිශිලනය කරන්න,

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      ඔබතුමා ගිහින් මීමනපලාන හාමුදුරුවන්ගෙන් අහන්න මාව අඳුරණවා ද කියා? උන්වහන්සේ කීයටවත් කියන්න බෑ මාව දන්නේ නෑ කියා. හැබැයි මට ධර්මය අකැපය.

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 3 ปีที่แล้ว +1

    Do you know what is DNA? Shut up Madam, Don't insult Ravana and his followers ,you can't understand the truth, Do you know what is Lemurian Kingdom?

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +1

    මෙයාගෙ කතාවෙන් පේන්නේ සිංහලයා ඉන්දියාවට ගාවලා තියන්න ඕන උවමනාව.නමුත් ඇත්ත කතාව යක්ක.නාග .දේව .ගෝත්‍ර හතරෙන් තමයි සිංහල ජාතියෙ ප්‍රභවය බිහිවුනේ.මෙතුමිය ඉතිහාසය වැරදියි කියලා මහාවංසයෙ විස්තරයම වක්‍රව කියනවා.😂

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +4

      මගේ ප්‍රබල විශ්වාසය හෙළයන් යනු පිටසක්වල ජීව විශේෂයක් බවයි. හැබැයි දැන් ඉන්න සිංහලයන් දැඩි ලෙස ඉන්දියානුවන්ට කලවම්.

    • @tashidiaz8915
      @tashidiaz8915 3 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel
      පිටසකවල ජීවීන් 😂

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      සිංහ යනු හෙළ බසින් සී !
      උදා න ර සී රජූ !
      ඉස්සර හෙ ළ යෙදුණෙ ක න් ද යන අරුතින් !
      නා ය ක ක න් ද යනු සී හෙළ !
      ඉස්සර විදෙස් වෙළඳුන් මූදෙන් එන කොට
      ඉස්සෙල්ලම පෙනුණෙ සිරීපා කන්ද !
      ඉතින් ඒ අය තමය් ඒ නම දැම්මෙ ,
      හෙළයෙන් හෙළ දිව ! සි හ ළේ !!
      පාලියෙන් සීහළ ! සීහළ දී ප
      සකුවෙන් සිංහල ! සිංහල ද් වී ප
      ඒ අනුව ,
      අරාබීන් සි රෙ න් ඩි බ්
      ග්රීක සෙ ය් ලා න්
      ඉංගිරිසි සි ලෝ න්
      දැ න් ඉ තී න් තේරෙනව ද
      සිලෝන් යන වහර 1 9 6 9 දී ද කොහෙද
      වෙනස් කළ නි සා ත්
      තිස් හවුරුදු යුදයට
      පිට රැටියන් .ඇඟිලි ගෑහූවේ මොකෝ කියල !
      ඒ ත් ,
      ඉ ති න් ,
      සිංහලා . . . . .කෑවුම් . . . යෝදයා කියව ගනු ආ සා වේ ,
      සි වු හෙ ළ ය ක් කියන්නෙ
      මො න ජා න ඇ තී ව ද ???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel
      ඇය් මේ සක්වලීන් මැ වෙන්ට බැරී ද ?
      කු ජ සපුරා මෑ ද ගිනි ?
      ඒ කොය් කල ද ?

  • @user-yp6ci8jf4y
    @user-yp6ci8jf4y 3 ปีที่แล้ว

    මෙතුමියගෙ අභිමානි හෙලංකා කෘතිය ගන්න තැනක් තියෙද???

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      සමහර විට මීගමුවේ මින්දද එකේ සහ MD එකේ තියෙයි. නුගේගොඩ සරසවියේත් ඇති. 3 වෙනි මුද්‍රණයෙන් පස්සේ නැවැත්තුවා. දැන් තියෙන්නේ ධර්මාශෝක රජුගේ ආරාධනාවෙන් මගධයේ අබිසෙස් ලැබූ අපේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ කියන පොතයි

    • @anusharanaweera8131
      @anusharanaweera8131 2 ปีที่แล้ว +1

      Matath e potha ona.ganna thenak kiyanna

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 3 ปีที่แล้ว

    Parani siwhela yakka parapurehi siti minisunge siruru oba dhaka naththi hadai.pourushaya wadi ayage hormorna wala kriyaakaariththwaya nisai ange roama wadi wenne .A kesay weththath siruren nowa pera kala siw hela yakka parapurahi yakka aaththma ththamaa wadiwasayen may hela boomiyehi mari maree ipadenne.Owun buddhagamata ladhi, Budhun adhahana jaaththiyak bawin Budhdha balaya, raawanaa balaya, saha anikuthth dheiwa bala owunwa aarakshaa karanawaa.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      ඔයාලට වැඩිය හොඳට මා රාවණ වංශිකයන් හඳුනනවා. අප එයාලව හඳුනන්නේ එයාලගේ විඥානයෙන්. DNA වලින් අඳුනාගන්න බෑ කියලයි මා කියන්නේ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      රාවනා පරපුර ගැන මට කියලා දෙන්න ඔයා අමුතුවෙන් ඉගෙන ගෙන එන්න වෙයි. ආධයාත්මික දැකීම් තියෙන කෙනෙකුගෙන් අහලා දැනගන්න අප කවුද කියා

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 3 ปีที่แล้ว

    Jaana wenas welaa ththiyenne pita rata gahanunwa meratata genawithth aththi nisaaweni.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      පිටරට ගෑනුන්ව ගත්තේ රජවරුන් විතරයි. අනික ඒ ගෑණුන්ට ළමයි හිටියේ නෑ.

  • @kushan1369
    @kushan1369 2 ปีที่แล้ว

    @Thilaka Randeniya obathumiyage wayasata baninna hithenne.. mekai obathumiya unath hitiye nane ae kale dekka wage kiyanna nethuwa ithihaasaya wenas karannethuwa sangayata banin nethuwa paw purawagannethuwa inna

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      මා හිටියේ නෑ තමයි. හැබැයි මට සුවිශේෂී හැකියාවන් තියෙනවා ආධ්‍යාත්මිකව ඒවා දැකීමට. ඒවා හෙළි කිරීම මගේ යුතුකමක්.
      හාමුදුරුවන් පාඩුවේ ඉන්නවා නම් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි සිවුරට මුල්වෙලා නොපනත්කම් කරන්න දෙන්න බෑ.

    • @kushan1369
      @kushan1369 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel monade unath ape sangaya thamai issara idan methek budu dhahama rekagena ape hela buumiya beraganna werayak demme.. oya sangayaata benala wiwechana karala paw purawa ganna epa.. oyata suwisheshi hekiyawak thiyenawanan lankawata me wela thiyena agaaden godayanne kawadda kiyala balanna..

    • @kushan1369
      @kushan1369 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel oyage suwisheshi hekiyaawa helaa mada gahan ne..eth oyata ohoma suwisheshi hekiyaawak thiyenawanan kiyala oyatawath hariyata oppu karaganna berideyak gena ratata lokayata kiyala podi unge hithwenas karala unta apede kiyala ena podi hegiimakwath nethi karala daanna epa.. dan inna podi ewun hari wenas unta hela ithihaase gena hegiimak ne.. Raawana Rajjuruwo gena hari eliyata ena eka gena adambara wenna one mokada ohoma deyakwath katha kare neththan podi ewun ehema ithihaasayak thiyenawada kiyalawath danne un ewwa hoyanneth ne un hithanne unta wedakuth ne kiyala.. eka hinda thawath unge hith kanne nethuwa ithihaase nodena wenas karan nethuwa issarahata mokada wenne monawada karanna one kiyala beluwoth thamai hoda!!🙏

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      @@kushan1369 ඔයාට ඕන කරන දේ කරන්න මා බැඳිලා නෑ. දොස්තර යනවාද පාලම් හදන්න? මෝඩ තර්ක ගේන්න එපා. හිස කුඩිච්චියක් දාගන්න.

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    Meya senha denak ekai ambooo vehilu kata

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      ඔයා විශ්ව පාරමී හා හේමරතන PVT LTD එකේ කෙනෙක්ද එක දිගටම මෙහෙම comments දාන්නේ.

  • @modlingcar4063
    @modlingcar4063 3 ปีที่แล้ว

    Maha rawanage parapure bolawu api....

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Kuwane kalethidalada me

  • @mahendrakarunarathne6538
    @mahendrakarunarathne6538 3 ปีที่แล้ว +1

    Me thumiya nm viyagen pavatha env athi api dan vijayagen nemei pavathila enne, helayo lankadiva vijaya ennata kalin idan hitiye

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      අප හැමෝටම අද තියෙන්නේ කලවම් ජාන.

  • @surangakapuwaththa5797
    @surangakapuwaththa5797 3 ปีที่แล้ว +1

    මෙ manussaya pothe thiyana dene kiyanne.ko gaweshana

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      මගේ අභිමානි හෙලන්කා පොතේ ලියා තිබෙන්නේ මගේ ගවේෂණ.

  • @ruwankumara1505
    @ruwankumara1505 3 ปีที่แล้ว +3

    අද ඇනගත්ත වගේ ආච්චී

  • @lesliemawatha7685
    @lesliemawatha7685 3 ปีที่แล้ว

    ලෝක ඉතිහාසය කල්ප 28 කි.
    එවන් ඉතිහාසයක් කියන්න ජගතෙක් නැත .

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      කල්ප 28 ම මා කියන්නේ නෑ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      මහ රහතුන් ඔක්කෝට මැ නෙවී නම් ,
      වැ ඩි පිනැතී මහ රහතුනට හෑකී !

  • @manjulasandaruwan385
    @manjulasandaruwan385 3 ปีที่แล้ว

    vijayatath mail tibunada

  • @damindadineshimaduwagamage9044
    @damindadineshimaduwagamage9044 3 ปีที่แล้ว +1

    Mmmm.....very open minded lady when it comes to sexual loving relationships between brother and his own sister. However, very unscientific to say that sinhabahu mudiyanse has somthing to do wiyh sinhabahu generation based on hair on thr body. How unscientifically she try to connect hair on body ans Sinhabahu in the history. Isn't she try to do the same thing that ancient Buddhist monks tried to do and did?isn't she try to convince her own interpretation of the as the true history just as ancient Buddhist monks did ?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      Why don't you go and check their DNA and compare it with Panjab people.

  • @zarahjazmy8360
    @zarahjazmy8360 2 ปีที่แล้ว

    Den me thilaka grandmother hithan inne eya Vihara maha devi kiyalane. Ehema wenne kohomada. Boru kathane. Man me lagadith Kelani giyamath lebuna message eka Vihara maha deviya divya thalaye weda sitinawa kiyala. Maithri buddhasasane wenakan eya ehe. Ehema nam meya kawda.??? Lankawe minissu nomaga yawanna hodama krame thamay meyat market karanne eyata title gahagena..ape modayo ewata rewatila okkoma piligannawa.. me wayasaka genu anungen copy karala gatta ewa me. Meya vihara maha devi nemey. Meya hithin mawagatta
    Character ekak market karaganna. Mewa dana wishwa karma genat lejjay. Dana deyak wagakimen palakaranna. Boru karayonta nemey genuine kattiyata thena denna balanna.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      අනුන්ගෙන් කොපි කරලා ගත්ත එක දෙයක් කියන්න.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      @zara Jasmin මේ වැඩ සටහනේ එක තැනකවත් මා කියනවාද මා විහාර මහා දේවි කියා? ඒ කියන්නේ ඔයාගේ හිතට එනවා මා විහාර මහා දේවි කියා. ඉතින් මා මොනවා කරන්නද?

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 3 ปีที่แล้ว +2

    පව් මේ ගෑණු මනුස්සයා...

  • @hasithasamith4147
    @hasithasamith4147 3 ปีที่แล้ว

    අනේ විජයගෙ DNA වල සිංහයන්ගෙ ජාන කියන්නෙ ඇත්තද ඇන්ටී,

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      බුද්ධියෙන් තව සැරයක් අහන්න.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      ඇත්තෙන් මැ ඇත්ත !
      සිංහ ට ගවූරවාර්තෙන් සිංහයන් !
      ප රු මු කා සී හ හෙවත් ප්‍ර මු ඛ සිංහ !
      ඒ එ දූ දඹ දිව කා ලිං ගෙ ලොක්කා !

  • @hasithasamith4147
    @hasithasamith4147 3 ปีที่แล้ว +1

    ඇන්ටිත් ගල්ලෙන බිදලා ආපු එක්කෙනෙක් වගේ😂😂😂😂

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +4

      එළියට ආවට පුතේ ගල්ලෙන බින්දේ නම් මා නෙමෙයි.

  • @sathyadarshana4020
    @sathyadarshana4020 2 ปีที่แล้ว

    Dan oyamane kiuwe dna akak karala oppu karanna kiyala dan kiyanawa dna walin oppu karanna ba kiyanaeq nodanna dewal kata karanna eps. sinhslayan anne rawana pqrapuren.mn oba vijegen awata api rawana parapuren pawatena aya

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      මා පැහැදිලිව කියන්නේ DNA එකකින් ඔයාලට බැහැ රාවණ වංශිකයන් කියා ඔප්පු කරන්න. ඒ තරම් කලවම් අනේ ඔයාලා.

  • @jagathkumaara5319
    @jagathkumaara5319 3 ปีที่แล้ว

    අප්පට සිරි අලි මදිවට කොටි.

  • @somalathadassanayake6250
    @somalathadassanayake6250 3 ปีที่แล้ว

    මෙයාට දාල පන්නපන් ගෑනු බල්ලො එක්ක සනසර්ගේ යෙදෙන වීඩියෝ එකක්..

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      අප කතා කරන්නේ සින්හයෙක් ගැනයි තේරුනාද?

    • @somalathadassanayake6250
      @somalathadassanayake6250 3 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel sinhayo ona tharam balu wenawa ganu issaraha.. anti dakala nadda sinhayo hurathaleta athi karana miniasu..

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      @@somalathadassanayake6250 හුගක් අත්දැකීම් තියෙනවා වගෙයි බල්ලන් එක්ක

    • @somalathadassanayake6250
      @somalathadassanayake6250 3 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel mama kollek.. balliyo ekka athdakim na.. ona unoth oyata kiyannamko..

    • @tiranjanb
      @tiranjanb 3 ปีที่แล้ว +1

      @@somalathadassanayake6250 පහත් තත්වය පෙන්වන්න එපා. වැඩිහිටි කමට ගරු කරන්න.

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Meyath kiyanne senhalayo senhainge n apu jatakayak kiyalada maha wanseth godak borulu neda

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +1

      ඇයි අනේ බුද්ධියෙන් අහලා පුරුද්දක්ම නැද්ද/ සින්හයකුගෙන් බිහිවෙන්න පුලුවන් ද මනුස්ස ජාතියක්.

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Amma senha bahu henda tamai meya senhainta adenne hahaha hapoii

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว

      අනේ යමක් අහනකොට සිහි කල්පනාවෙන් අහන්නකො. මගේ අම්මා ගැන මා කියා නෑ

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Ane manda mewa.vekara meyalawa ganda epa ane sakacca walata

  • @sachinshehara6405
    @sachinshehara6405 3 ปีที่แล้ว

    mekata ekaga wenna ba

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 3 ปีที่แล้ว

    Thopi okkoma moda pal modayo.

  • @sitharamadhushanka9545
    @sitharamadhushanka9545 3 ปีที่แล้ว +2

    මේ ගෑනිට පිස්සු

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Un kala kanne ape rata akramane kara nennam meyageth dn pareksa karagatta nam hodai neda

  • @BNuwan123
    @BNuwan123 3 ปีที่แล้ว +2

    අවිද්‍යාව වපුරන....ගොන් වීඩීයෝ එකකි මෙය...රාවනාගෙ හම්බුන රෙද්දකුත් නැත...

  • @antonrathnayaka1190
    @antonrathnayaka1190 3 ปีที่แล้ว

    Raavanaa kiyanne amooulikaboru geevitaya teerum gannabari amana gonnu..?

    • @sitharamadhushanka9545
      @sitharamadhushanka9545 3 ปีที่แล้ว +6

      Ravana boru kiyanna ubata thiyana danuma kiyapanko. Nikan nodanna magul nokiya idapan