සියළු ණය ගෙවිය හැකි දියමන්ති ආකරයක් ලංකාවෙන් මතු වෙයි? - තිලකා රණ්දෙනිගෙන් සුවිසල් අනාවරණයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 104

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +42

    දියමන්ති ආකර නෙවෙයි ඇමරිකාවේ මහා භාණ්ඩාගාරය ගෙනත් මෙහෙ තැන්පත් කළත් කපුටයි මයිනයි,ගෝතයි,නාමල් නාම්බයි උන්ගෙ පිංගුත්තර පවුලෙ එවුනුයි,වටේ ඉන්න ගොටු අල්ලන හැත්තයි එකතු වෙලා ඒකත් එක පාරටම වාෂ්ප කරල රට තවත් අගාධයකටම දායි

    • @thelmafernando3560
      @thelmafernando3560 ปีที่แล้ว +3

      ඇයි අලගල කලේ එලවන්න නේද?
      බැලි වුනාද?

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix ปีที่แล้ว

      උබේ අම්මට හුකන්න ඇත්තෙත් රාජපක්ශවරු වෙන්න ඇති ඔය කියන විදිහට

    • @SriLanka-gv7se
      @SriLanka-gv7se 29 วันที่ผ่านมา

      ඇයි බලු ගැත්තර සජිය එක්ක මිනීමරු හැත්ත

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබතුමියට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙිවා විස්වකර්ම නාලිකාවට බොහොම ස්තුතියි 🙏

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 ปีที่แล้ว +15

    අම්මෝ මේ නරුම පාලකයෝ බලයේ ඉන්නකම් ඒ නිධානය පහළ නොවේවා කියා මම ප්‍රර්ථනා කරනවා!!!

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 ปีที่แล้ว +6

    ඔබතුමිය ට ස්තූතියි !දීර්ඝායුෂ පතමි.

  • @chandanideepika6617
    @chandanideepika6617 ปีที่แล้ว +6

    වටිනා කතාවක්,යකෙකුටවත් බය නැතුව ඇත්ත කතා කරන කෙනෙක්.ජය වේවා

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 ปีที่แล้ว +6

    බුදුසරණයි ඔබ තුමියට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @chanubandara5351
    @chanubandara5351 ปีที่แล้ว +3

    වීඩියෝ එක බලනකොට ලොකු සතුටක් දැනෙනවා තෙරුවන් සරණයි ඔබතුමියට

  • @nazreenfarook1388
    @nazreenfarook1388 ปีที่แล้ว +27

    කලිනුත් දියමන්ති කිහිපක් ලැබුනා ඒවායේ ඇඩ්‍රසුත් නැහැ. සියලු ණය ගෙවිල්ල කෙසේ වෙතත්, තව පරම්පරාවල් 7කට ඇති වෙන්න ඔය ටික ඩිපොසිට් වෙයි... 🤐🤐🤐

    • @shyamiwanigasinghe4622
      @shyamiwanigasinghe4622 ปีที่แล้ว

      Boru wenna baha,lankawa athi bayanaka mankolla karain ves valahaka rajawaru innawa thawamath ,

  • @kalanimendis1406
    @kalanimendis1406 ปีที่แล้ว +3

    මගේ ලංකා මාතාවට ජයෙන් ජයම වේවා!!!❤🙏 🇱🇰

  • @820astrology8
    @820astrology8 ปีที่แล้ว +7

    දැන් දැනෙන්න ඇරියා හොදටම ඇති මේ සිව්හෙලය බේරා ගන්න මැතිණියනි

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +4

    හරියටම හරි ඔබ තුමිය කියන්නේ සහතික ඇත්ත මෙවුවා අපේ රටේ මොඩහරක්ට තෙරුම් ගන්ඩ බැරි එකයි පුදුමෙ එල් ටි ටි කියන්නේ අපේ සිංහල දෙසපාලුවන්ගේ බාගෙන කන මාලු වලක් කියන එක තවම කවුරුත් විස්වාස කරන්නැති එක තමයි පුදුමේ වැඩ සටහනේ අන්තිම ටිකනම් ටිකක් අවුල්

  • @dumindajayasuriya2563
    @dumindajayasuriya2563 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි මහත්මිය

  • @heladerana6219
    @heladerana6219 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ...හෙළයන් ආරක්ෂා වේවා..රට සුරැකේවා....

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว +10

    අපෙ.රට.බෙිර.ගන්න.අපෙ.ආයුශත් .අරගෙනඔබතුමිය.දිර්ගායුශ.සමිපත්තිය.ලබත්වා.

  • @dimkahewavitharana160
    @dimkahewavitharana160 ปีที่แล้ว +15

    මෑනියන්ගෙ කතාවනම් නියමයි .තෙරුවන් සරණයි .අවසානෙට කියපු එක නම් හරියටම හරි අපේ උන්ට තව දැනෙන්න දෙන්න ඔන

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +3

    අම්මට දිව්‍යමය ආයු ලැබ නිරෝගී වේවා

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว +4

    එසෙම වෙවා තෙරුවන් සරනයි

  • @wijuwuju1886
    @wijuwuju1886 ปีที่แล้ว +2

    WHAT MADAM SAYING 100 % CORRECT YES WE. AGREE WITH YOU ..

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +7

    අම්මෝ.... තිලක අක්කෙ... ධර්මාශෝක රජතුමා කොහොම හරි ආයෙත් ගේමු නේ..

  • @niroshadisanayaka1831
    @niroshadisanayaka1831 ปีที่แล้ว +5

    Theruwan saranai

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +3

    විස්ව කර්ම නාලිකාවෙන් කරපු හොදම වැඩ සටහන ස්තුතියි ඔබ සියලුම දෙනාට 💙💙💙💙💙

  • @GAURAWA439
    @GAURAWA439 ปีที่แล้ว +10

    අප්පච්චිට ඇහෙන්ඩ ඕව කියන්ඩ එපා, 😁😂

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 ปีที่แล้ว +4

    All that Mrs.Thilaka Randeni says are true. One day all of us will realise it. Until then please do not jump into decisions about her and her predictions. Theruwan Saranai!

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว +2

    Oba thumiyala Labapu Labaya නැවතත් Ratawanuwan Parththgia Kirimagana සතුටු wanawa TharuwanSaranai 🌹🙏

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 ปีที่แล้ว +4

    💐💐💐❤️

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 3 หลายเดือนก่อน

    Thanks 💐💐💐🌹😍

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +3

    නිවන අවශ්‍ය අයට නිවන් යන්න ආණ්ඩුක්‍රමයක් නෑ පුතුවියේ .💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @kanthikasthuri9079
    @kanthikasthuri9079 ปีที่แล้ว +1

    Oba thumatagodak pin sthuthi

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว +3

    අපෙ.රටටකලඅපරාදයට..රටපාලනය.කරන.වුන්ට.සාපවෙිවා

  • @truthsl
    @truthsl ปีที่แล้ว +3

    ඔයා ඔක්කොම දන්නවා කියනවා මේවට ඇවිත්. නමුත් තමන්ගේ මුහුණුපොතේ ඉන්න අය ගැන දන්නෙ නෑ. සෙවිල්ලෙන් ඉන්න. හොඳ මුහුණ පෙන්වමින් නාගයන්ට වැඩ කළ ගැමුණු රජු පාවාදුන් අය ඉන්නවා අදටත් නාගයන්ට සුදු ශක්ති අදින. මුහුණුපොතේ friend list එකේ ඉන්න අය ගැන සොයා බලන්න. DM කළ message බලන්න.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      අනේ මූණු පොතේ ඉන්න අය ගැන හොය හොයා ඉන්න වෙලාවක් නෑ.

  • @Maheshiweerakantha
    @Maheshiweerakantha หลายเดือนก่อน

    මොලෙ විකාර වෙලා වගෙයි අම්මට සුවපත් වේවා..

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +4

    සිංහලයන් ජීවත්වෙන්නෙ සිතින් මවාගත්ත අද්භුත ලෝකයක වියයුතුය.මනෝබ්‍රාන්ති තියෙන අයට මෙිරටෙි පුදුම තැනක් තියෙන්නෙ.

  • @heerathchandrasekera2140
    @heerathchandrasekera2140 ปีที่แล้ว +3

    අනේ මෙිි පර හැත්ත ඉන්න කං දිය මන්ති නොවෙයි පහල වෙන්නේ.......හෙන හත තමයි පහලවෙන්නේ.

  • @lankeshwaradevasinghe
    @lankeshwaradevasinghe 19 วันที่ผ่านมา

    පහුගිය කාලේ තෙල් එහෙම හම්බවුනානේ, දෙයියෝ ඒක ගැන මොකද කිව්වේ....?

  • @maheshdilushan710
    @maheshdilushan710 ปีที่แล้ว +1

    😍😍

  • @sksapuwinna3420
    @sksapuwinna3420 ปีที่แล้ว +2

    ධර්මාශෝක රජ්ජුරුවෝ බෞද්ධයෙක් නෙවෙයි වෙන්නේ කො⁣හොමද? එතුමා දැන් නිවන් දැකලයි ඉන්නේ. අනික මෛත්‍රී බොසතාණන් වහන්සේ නැවත ලෝකයට පහළ වෙන්නේ බුදුවන අාත්මයේදියි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      ඉතින් මේ බුදු වෙන ආත්මය තමයි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      ධර්මාශෝක ජෛනයෙක්. ඔහුට අන්තිම කාලයේ හැදුණා ලෙඩක්. සමෙන් පණුවන් පිටවෙන. මේකට වෛද්‍ය වරුන් නිර්දේශ කළේ රතුලූනු මිශ්‍ර බෙහෙතක්. හැබැයි ජෛනයන්ට රතුලූණු කෑම තහනම්. ඒ නිසා ඔහු මරණය තෝරාගත්තා.

    • @sksapuwinna3420
      @sksapuwinna3420 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel තවම මේ තියෙන්නේ ගෞතම බුදු සසුනයි.
      මේක මුළාවීමක්.කල්ප විනාශය පිළිබඳ ධර්ම දේශනා අහලා නැද්ද?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      @@sksapuwinna3420 ඔය බුදු හාමුදුරුවෝ කිව්වා කියලා වැඩි හරියක් පච ලියලා තියෙන්නෙ. බුදු හාමුදුරුවෝ දෙසුවේ ලෝකයේ ඇතිවීම නැතිවීම ගැන හොයන්න එපා කියලාලු. ඒකට මොකද මෙන්න බොලේ අග්ගඤ්ඤ සූත්‍රය දේශනා කරනවා. එක කතාවක් තව කතාවකට tally වෙන්නේ නෑනේ.

    • @Maheshiweerakantha
      @Maheshiweerakantha หลายเดือนก่อน

      විකාර කියන්න එපා අම්මා ​@@ThilakaRandeniChannel

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 5 หลายเดือนก่อน

    මොනවා කීවත් මොන තරම් දේවල් කලා කීවත් මහින්ද රාජපක්ශ කියා නායකයෙක් අපේ රටට බිහිනොවුනානම් අද අපි කොටි යටතේ...මේ රටේ යුද්දේ වවා ගෙන කාපු නායකයන් මේ රටේ සෙබලු බ්ලි දී සාමය කියන අටමගලේ නිදා වටුනු දීන නායකයෝ උන්නු කාලේ මෙතුමාට රට බාර කලේඅපේ පිනට...

  • @dameprasa4614
    @dameprasa4614 3 หลายเดือนก่อน

    වයසට ගිහිල්ලත් ඇයි අප්පා මෙහෙම බොරු කියන්නෙ

  • @s.a5614
    @s.a5614 ปีที่แล้ว +2

    😇😇😇😇😇😇😇😇😇

  • @ventnarada5896
    @ventnarada5896 3 หลายเดือนก่อน +1

    ආච්චි බෙහෙත් බිව්වද

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว +1

    imf ගිවිසුම ගොටාබය මහතා අත්සන් කලානම් අද රට කෑලිවලට කැඩිලා.අරගලය නිසා දමිත වගේ එවුන් ගොඩගියා

  • @jayanthifernando9971
    @jayanthifernando9971 ปีที่แล้ว

    තමන් කැමති පක්ෂය වැරැදි පෙන්වනකොට මෙතුමිය ට ගල් මුල් එන එක දැන් සාමාන්‍ය දෙයක් .

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 ปีที่แล้ว +2

    Theruwan Saranai Maniyani!

  • @chaturatenuware
    @chaturatenuware ปีที่แล้ว +2

    මොකක්ද නැන්දෙ බණ්ඩාරනායක ගැන තියෙන අදහස ?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +2

      ඔය කොයි එක්කෙනත් බලයට ලෝභයෙන් වැඩ කරන අය.

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 ปีที่แล้ว +5

    අන්තවාදී ප්‍රකාශයක්,LTTE ,එක ශක්තිමත් කලේ ඉංදියන් කාරයෝ ලංකාවෙන් පන්නන්න,මහින්ද රාජපක්ෂ LTTE එකට බිය උනානම් අද සිංහල රටක් නැහැ,පසුව උන් හොරා කෑවා ඒකට අකැමැති ..

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      වැරදීමකින් දිනපු යුද්ධයක්.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      ඉන්දියන්කාරයන් පන්නන්න LTTE එක ශක්තිමත් කරන්න ඕන නෑ. කෙලින්ම ඉන්දියාවට කතා කරලා සාම හමුදාව ආපහු ගෙන්වා ගන්න කියනවා. එච්චරයි. අනික් එක මේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ කරන්නේ කරුණා අම්මාන්. මා නෙමෙයි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      මහින්ද මොකටද LTTE එකට බිය වෙන්නේ? එයාලා හොඳ ගජයෝ.

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 ปีที่แล้ว

    ධර්මාශෝක රජතුමා
    අශෝක රජවීමෙන් පසු දෙවන ආත්මයේදී පිඹුරෙකුවී ඉපිද පසුව රහතන්වහන්සේ නමක් විසින් නිවන්දැක ඇතිබව අසා ඇත මේ කතා හරි අප්‍රභ්‍රංශයි අනේමන්දා

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      ඒවා සදහටම අශෝකව අයින් කරන්න හිතාගෙන ගොතපු බොරුවක්. එයාට සම්බන්ධ අයත් ඔක්කොම ඉපදිලා

  • @rranasinghe2343
    @rranasinghe2343 ปีที่แล้ว +4

    Mama hari adre me ammata. Ratata adare mani kenek

    • @arts5980
      @arts5980 ปีที่แล้ว

      🤣🤣🤣😂😂

  • @anuragamini3201
    @anuragamini3201 ปีที่แล้ว +2

    Darmasoka rajathuma diviya loke gihin diviya sapa gana kalakiri nawatha manussalokaye ipadi dutugamunu raja samaye anuradapuraye situ pawlaka ipadi sath aurdu wayasedi mahanavi uthum rahath bawaya labuwa rahath una kenek nawatha lankawe upadinne kesedaki pahadili karanna

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      නිකන් හිතන්න. අනුරාධපුර යුගයේ කොච්චර රහතන් වහන්සේලා ඉන්න ඇත්ද? ඒ උනත් චෛත්‍යයක් ඉදි කරලා තියෙන්නෙ මේ කුජ්ජිතිස්ස රහතන්වහන්සේට පමණයි. ඒ කියන්නේ කාට හෝ අවශ්‍ය වෙලා තියෙනවා ධර්මාශෝකව නැත්තටම නැති කරන්න. ඒ නිසායි මේ කුමන්ත්‍රණය කරලා තියෙන්නෙ. මේ පාරත් ධර්මාශෝකගේ බිරිය වෙලා ඉන්නේ කෞරවකී බිසවයි. එයාගේ අම්මා සහ තාත්තා එදා හිටපු දෙන්නමයි. එදා අම්මා සහ තාත්තා මෙදා ගමන අක්කා සහ මස්සිනා. අම්මා ධර්මාගේ ශරීරය ඇත්තටම ආත්ම දෙකකට අයිතියි. ඒ දෙන්නම දැන් ඉපදිලා. ධර්මාශෝකගේ සීයා චන්ද්‍ර ගුප්තත් ඔහුගේ බිසව නන්දනී (ධන රංජන රජුගේ දුව) වේදිස බිසව ආදී සියල්ලන් පාහේ ඉපදිලා

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +1

    කෙල්ල කාලේ නියම කටර්,ගැලරි ටෝක් ,හරි මොන්ගල්

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 29 วันที่ผ่านมา

    මෙයගෙ මොලේ කොලොප්පන්

  • @ehonjdissanayaka7760
    @ehonjdissanayaka7760 ปีที่แล้ว

    දැන් ලංකාවේ මන්කොල්ලෝ කාරයෝ වැඩියි. දුටු ගැමුණු කියලා කව්‍ රු හරි ඇවිල්ල රත්තරන් බඩු ටික ඉල්ලන් යයි. ඔබතුමිය විද්යා කුලපති හම්බෙනඩ. එතුමාට ඔබතුමියට පිහටවිය හැක

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      මා ගෙන්දගම් පොළොවේ පය ගහලා හැදිච්ච කොළඹ සාක්කියක්.

    • @DeAlwis
      @DeAlwis ปีที่แล้ว

      @@ThilakaRandeniChannel are you speaking of V - - - - tha?

  • @වරෙන්තුව
    @වරෙන්තුව ปีที่แล้ว +1

    අවසානයේ ඔබතුමී කිව්ව නේද මෛත්‍රී බෝසතාණන් ගැන ඔය සියලුම කාරණා කරුණු දැනට අනුත්තර සම්‍යක් සම්බෝධියට පත් මගඵල ලාබීන් බිහි කරන 180 නිර්මාතෘ mahinda kodithuwakku මහත් ම ඔය පරිවර්තනය නිර්මාතෘ ත්වය දරමින් ඔව් දේශනා පවත්වනුයේ වර්තමානය තුළ කෙටියෙන් නිවන් දකින්නට මග කියා අවලෝකිතේශ්වර නමයෙන් ඕක දැන ප්‍රකාශයන් youtube facebook මැසෙන්ජර් හරහා 180 mahinda kodithuwakku මුණගැසෙන්නට ආරාධනා කරමි තෙරුවන් සරණයි

    • @Maheshiweerakantha
      @Maheshiweerakantha หลายเดือนก่อน

      මොකා කොඩිතුවක්කු පලයන් පරය යන්න

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +1

    Kohomta paw karayo elawa ywanawa sunamiya ata lagai desember 31 ekata pera enawa aniwareyen eka enna one hinda tamai ranil raja une

  • @banukagamage7277
    @banukagamage7277 ปีที่แล้ว +3

    Mala keliyai oka sudda karai dan dan inne hora kapu aya kibula godurak iwa thabamin innawa wage

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 ปีที่แล้ว +1

    Methumiya wayas gatha unath kata hada harima nirbiithai, ekath loku hethuwak,😌

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว +1

    Oba janadipathi warana ta illanda mama kiyane rata ta adre kenek janadipathi waranyata enda one. Oba thumiya eyata sudusuma kena, Dan thiyena eka desha palana pakshya Wath aphu may rate enda thiyan da epa, 🙏🙏🙏 Ane oba thumiya mathu mase thiyenwa kiuwa chande Di enda avith janadipathi waranyata enda

  • @DeshikaFernando-et2jn
    @DeshikaFernando-et2jn 3 หลายเดือนก่อน

    Politics talj

  • @anuragamini3201
    @anuragamini3201 ปีที่แล้ว +1

    Kiyanna kese kiwath asanna sihibuddiyen asiya yutui

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      ඒක ඇත්ත. මාත් කියන්නේ ම ඒකයි.

  • @srigampalaiayanal4695
    @srigampalaiayanal4695 ปีที่แล้ว

    බෝම.ඉෂ්ෂර.කාලේ.අර
    අර.වෙෂ්ෂන්තර.අප්පුආමි
    කාලෙ........උපාෂකම්මට
    මතකද.තරුවො..තෙක
    තන්දුන්න.විෂ්වාශද...?
    මටනම්.විශ්වාෂ.නේ
    කෝම.අරි

  • @vishwanan4254
    @vishwanan4254 ปีที่แล้ว +2

    කවදද ඔය .. ...දියමන්ති . .ලබෙන්නෙ . පච ටොන්

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      ඉබේ පහළ වෙන්නේ නෑ. හාරන්න ඕන. ඒක MCC ගහලා ගානට ඇමරිකාව කර ගනියි.

    • @sampathsuranga8284
      @sampathsuranga8284 ปีที่แล้ว +2

      ලංකාවේ ජනතාවට බුක්ති විදින්න ලැබෙන් නෑ. අපිට රත්‍රං තියනව $1 රුපියල් 50 ටත් වඩා අඩුවෙන් බස්සන්න පුළුවන් තරමේ. කලිං රජවරු පොලව යටට දාපුව තවම. ඒත් ඒවගෙන් ප්‍රයෝජනය අපිට ලැබෙන් නෑ. අපේ ජාතිය එකතුවෙලා කරපු පෙර අකුසල හේතු නිසා. ඒවගෙ විපාකයක් විදිහට රත්‍රං මැනික් සංච්ත යට තියාගන ලෝකෙ වටේ ඩොලර් හිගාකනව භූමියේ උපදින දරුවො මන්ද පෝෂනයෙන් නය බරින් පීඩාවට පත්වෙනව. භාග්‍යවතුන් වහන්සේ ජීවත් වන සමයේම උන්වහන්සේ අයත් ශාක්‍ය වංශය සමූල ගාතනය වනව භාග්‍යවතුන් වහන්සේ විසින් 2වරක්ම එය නවත්වනව. නමුත් හේතූන් ප්‍රබල බැවින් උන්වහන්සේටවත් එය නවත්වන්න බැරිවෙනව. අපි ගැන කවර කතාද? අදත් රුවන්වැලිසෑය වදින්න යන්න සෑ මලුවෙම සිරිපතුල් ගල් අපේ පුරාන මුතුන් මිත්තො වන්දනා කරපු 6ක් තියනව සෑයට ලගින්ම දහස් ගනං දෙනා පාග පාග යනව අදටත් තවත් ගල් ඇති දුර සීමාවෙන් මට පෑගෙන සීමාවෙ 6ක් හමුඋනා. (සමහර ගල් භාග්‍යවතුන් වහන්සේගේ පාද ස්පර්ශය ලද බවටත් මතයක් තියනව ඒ ගැන දන්නෙ නෑ මම) මේ විදිහට සහ අප ජාතිය කරගන්නා පාප කර්ම සුලුපටු නොවේ එම ආදීනව අනුව කිනම් වස්තුව මතු උවද පොදු ජනයාට නම් සෙතක් වන්නේ නැත. මෙතුමිය ඉතාමත් වෙහසක් ගත්ත රුවන්වැලි සෑය ආරක්ෂා කරලීමට. තෙරුවන් සරණයි 🙏

  • @rranasinghe2343
    @rranasinghe2343 ปีที่แล้ว +1

    Sasthra ayage passe yanne Nethiwa me amma ge weda Satan karanna

  • @damayanthifernando3849
    @damayanthifernando3849 ปีที่แล้ว

    monawath thigunath me koru Tina Eva Horsham kanaawa.. that Thomas none kedita thiamine.mahindage Uganda Sally Tina orange deyyiangen gents Donna.

  • @magretfenando1871
    @magretfenando1871 ปีที่แล้ว +1

    Ou..hamdama.diyamanthi.hamuna.namuth.ratta.wadak.une.nha.e.nisa.egan.hithan.epa

  • @DeAlwis
    @DeAlwis ปีที่แล้ว

    Madam are you talking of VF

  • @mathugamagesanjeewa1902
    @mathugamagesanjeewa1902 ปีที่แล้ว

    Basil malata passe hamu unoth hodai

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +1

    Yako diysem kawwda kiyla ahhne viws gannda gono eke trenne nadda a manussynt a dewathyanta karadarayk wennwa mokda yaksyoth udawa krnawa eth napuru balawega tiynawa uba real gonek ara silwagen ahana prashan me manussaya amruwe dala ara enna inna bodisathwayta krdre danna hadanne minssunta pennala ape chanl eken tamai issella kwwe ubalabn oyawage wadasthan baragann epa podi ekekta depan

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว

    😮🤔🤔🤔🤔🤔..........? 😱😱😱

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 ปีที่แล้ว

    😀😀😝

  • @yael7165
    @yael7165 ปีที่แล้ว

    😁😁😁😁

  • @apkhorana7613
    @apkhorana7613 ปีที่แล้ว

    කවුද කියලා තියෙනවා කුවේනිගේ ඉදන් රෙන්ගම්මා දක්වා රජවරුන්ගේ ගැනු වෙලා ඉපදිලා තියෙන්නේ මෙතුමිය කියලා...

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      පොඩි වැරදීමක් ඔයාට. කිව්වේ සෑම යුග පුරුෂයාගේම මව මා කියලයි. කුවේණි මා උනාට රෙන්ගම්මා මා නෙමෙයි. 😇