පෙර භවයේ මතකයන් ඔස්සේ සිදු කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    For Copyright Matters Please Contact Us At : vishwakarma.lk.com@gmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    #Vishwakarma #ThilakaRandeni #History

ความคิดเห็น • 526

  • @geethaperera6059
    @geethaperera6059 4 ปีที่แล้ว +56

    අහගෙන ඉන්න ආසයි .ඔබ තුමිය කියෙන අපේ පැරණි ඉතිහාසය ගැන .ගොඩාක් දේවල් ඉතිහාසය ගැන අපිත් දැන ගත්තා .ඔබ THUMIYATA දීර්ඝ ආයු ලැබේවා .

  • @nisaladesilva6113
    @nisaladesilva6113 4 ปีที่แล้ว +55

    ඉතාම වැදහත් සාකච්ඡාවක්,,ඔබට දීර්ඝායුෂ ලැබේවා මැතිනියනි🙏🙏

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 4 ปีที่แล้ว +16

    ඔබ තුමියගෙ ගාම්භීර හඩ මුලු රටෙම රැව්පිලි රැව් දේවා.තවත් වැඩි වැඩියෙන් අපේ රටේ යටගිය ඉතිහාසය මතු කර අපේ අනාගත පරපුරට තිලින කිරීමට ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා !!!

  • @copynews4877
    @copynews4877 4 ปีที่แล้ว +30

    අපි කළුද...? ඔව් අපි කළු ජාතියක්.කළු නියම සිංහල ජාතියක්.නමුත් අපේ මිනිසුන්ට අපේ කම අමතක වෙලා සුදු වෙන්න දගලනවා.ඉතාමත් වටිනා වැඩසටහනක් අද බැලුවේ.ඔබ තුමියට දීර්ගායු පතනවා.බුදු සරණයි.

    • @susilagh907
      @susilagh907 ปีที่แล้ว

      මේ වගේ කාන්තාවන් දස දහසක් මේ රටට බිහිවේවා ඇය බොහෝම ශක්තිමත් කාන්තාවක් එඩිතරයි නොබියව අදහස් ජනිත කරන්න ධෛර්යමත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණින්

    • @SarathWejenayaka
      @SarathWejenayaka 4 หลายเดือนก่อน +1

      Obathumiyata Digayu wewa

  • @samnthideepthika8271
    @samnthideepthika8271 2 ปีที่แล้ว +4

    මෙමඟින් බුදු ධර්මය හරියටම අවබෝධ වේවා ... oba thumiyata දීර්ඝ aryusa ලැබේවා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +11

    අහන් ඉන්න ආසයි මෙවැනි වැදගත් තොරතුරු .අපේ ප්‍රෞඩ ඉතිහාසය ඔබතුමියට බොහෝම පින් .මෙවැනි දැනුවත් කිරීම් වලට .

  • @rajikahewage477
    @rajikahewage477 4 ปีที่แล้ว +13

    ඔබ තුමිය කියන්නේ සත්යක්.. අපේ ඉතිහාසය අපෙන් hangala.. අපිට බොරු ඉතිහාසයක් කියලා දීලා තියෙන්නේ .. ඔබ තුමියට ධෛර්ය ශක්තිය ලැබේවා මෙවන් සත්ය ඉතිහාසය දැයට දායාද කරන්න .. ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබේවා ..

  • @santhacrishan541
    @santhacrishan541 3 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම අහන්න ආසයි ඔබ කරන දේසනාව අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ මීහරක් තමයි ඉදිරියට ඔබ තුමියට ජයවේවා අපි බලාගෙන ඉන්නවා නැවත එන තුරු තෙරුවන් සරණයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +4

    ඔබතුමිය කියන්නේ ඇත්ත රාජ් සෝමදේව කියන්නේ දේවකුලයේ උසස් කෙනෙක් ඒ නිසා එයා අපේ ඉතිහාසය හොයනවා ඒවගේම හමිබවෙනවා

  • @travelwithsumma5307
    @travelwithsumma5307 4 ปีที่แล้ว +13

    ඇගේ මවිල් කෙලින් වෙනව මේව බලද්දි..අපේ සැබෑ ඉතිහාසය නැවත මතු කිරීමට කටයුතු කරන ඔබට ජාතියේ උත්තමාචාරය හිමිවේවි..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @themiyaedirisinghe1271
    @themiyaedirisinghe1271 4 ปีที่แล้ว +12

    ඔබතුමිය කී සමහරක් ඒවාට ඇගත් එක්ක හිරිවැටුනා. ඉක්මනට අපේ බොරු ඉතිහාසය වෙනස් කිරිමට හැකිවේවායි මම ප්‍රාර්තනා කරනවා

  • @navishkashamindi6833
    @navishkashamindi6833 4 ปีที่แล้ว +26

    දැනුම් ගබඩාවක් 😮😮👍respect you

  • @shobibala3558
    @shobibala3558 3 ปีที่แล้ว +5

    අති විශිෂ්ටයි. මමත් ඔබ තුමිය සමගයි
    .

  • @jayanilakshani8368
    @jayanilakshani8368 2 ปีที่แล้ว +2

    අහම්බෙන් දුටුවෙ.හරිම ආසාවෙන් අහගෙන හිටියෙ.ගොඩක් ස්තූති විශ්වකර්ම.දීර්ඝායුෂ ඔබතුමියට!

  • @tamil6871
    @tamil6871 4 ปีที่แล้ว +22

    මම ඇත්තම කිවොත් අපේ school history පොතේ තියෙන්නෙ හැම තැනම අපි ඉන්දියාවට පුක දුන්න කියන එක

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว +2

    ඹබ තුමිය ඉතිහාසය නිවැරැදි ව පැහැදිලි කරනව අහන්න හරි අසයි ඹබ තුමිය ට දීර්ඝ ආයුශ ලැබෙිවා

  • @ranirathnayake7888
    @ranirathnayake7888 4 ปีที่แล้ว +12

    ආඩම්බරයි ඔබතුමී ගැන. දීර්ඝායු වේවා

  • @pushpawajira1620
    @pushpawajira1620 ปีที่แล้ว +5

    සැබෑ හෙළ ඉතිහාසය නුදුරේම විවර වේවා, ඒතාක් මටත් ජීවත්වෙන්න ඉඩ ලැබේවා🙏🙏🙏

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว +85

    අපි තවදුරටත් ඉන්දීය ගැති විය යුතු නැතෑ..ලංකාව තමයි මේ ලෝකෙ බලගතුම රට,,,සිංහලය කොහොමටත් බලවත් අපේ රාවනා රජතුමාගේ අතීත කතාව බැලුවමත් ඒක තේරෙනව..අද අපේ සිංහලය අවදි වෙනව ඒක කාටවත් නවත්වන්න බෑ..

    • @user-yp6ci8jf4y
      @user-yp6ci8jf4y 4 ปีที่แล้ว +10

      අනෙ මන්දා සහො...
      ලංකාවේ චැනල්වල භාගෙට භාගයක්ම යන්නෙ ඉන්දියන් රෙද්දවල්.....අපෙ මහා සිංහලයා ඒවාට ලොල් වෙලා ඉන්නේ... කොහොමද ගලවගන්නෙ...

    • @sinhakolla1280
      @sinhakolla1280 4 ปีที่แล้ว +8

      සිංහලයි අවදි වෙනවා..නරපනුවො බයවෙලා දැන් ඉන්නෙ.

    • @techorny
      @techorny 4 ปีที่แล้ว +3

      ekenma

  • @nethumdewmith649
    @nethumdewmith649 4 ปีที่แล้ว +7

    තිලකා අක්කේ හරිම අගෙයි ,හොද පැහැදිලි කිරීමක්,ඔයා කතා කරනවා අහගෙන ඉන්නත් ආසයි,සුභ පැතුම් අක්කෙ,මම දීපිකා,

  • @naena.3972
    @naena.3972 3 ปีที่แล้ว +5

    අද අහන්න අමාරු, ඒවගේම, සිංහල අපි ගැන ආඩම්බර හැගීමක් එක්ක දුකයි, අද අපි වැටිලා ඉන්න තැන, ගැන. ඔබ තුමියට දීර්ගායු ස, ලැබේවා, සක්තිය දහිරිය වැඩි වේවා අනාගත පර පුර අවදි කරන්න, ලක්‌ මව රකින්න, අවස්ථාව ලැබේවා, බුදුසරණයි ඔබ තුමියට 🙏🙏🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +34

    අපෙන් හංගපු සත්‍ය එලියට එන දවස වැඩි ඈතක නෑ. ලෝකයේ ඉන්න බලවත්ම ජාතිය හෙලයා.
    සිව්හෙලය දිනේවා .

  • @maliefernando5589
    @maliefernando5589 4 ปีที่แล้ว +7

    විශ්ව කෝෂයක් ඇය නම් තෙරුවන් සරණයි දෙවි රැකවරණයි

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +9

    ,ඇත්තටම නිවේදකයා .ඔබට තෙරුවන් සරණයි .
    Hoda දැනුමක් ඔබට තියෙනවා

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 ปีที่แล้ว +6

    බොහොම වැදගත් වටිනා සාකච්ඡාවක් බොහොම ස්තුතියි

  • @rajikakondapperuma1488
    @rajikakondapperuma1488 4 ปีที่แล้ว +4

    Obata bohama pin. Thawath apita denuma denna eththa denaganima harima Watinawa Thanks.

  • @yasoyaso9749
    @yasoyaso9749 4 ปีที่แล้ว +6

    මෙිවැනි ඉතිහාසයක් පහදා දුන්න ඔබ තුමියට දෙපා නමදිමි ස්තුතියි ❤❤❤

  • @menethinduwara2489
    @menethinduwara2489 4 ปีที่แล้ว +23

    හරියටම හරි ඔබ තුමියයට බුදු සරණයි

  • @ravindraravindra2227
    @ravindraravindra2227 2 ปีที่แล้ว +1

    Thanks a lot ,Budusarani Deviphiti Obathumiyata .

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 4 ปีที่แล้ว +17

    Menna ගිරවෙක් nowunu ගවේෂණාත්මක niyama ඉතිහාසච්නයෙක්... 👌👌👌

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 4 ปีที่แล้ว +63

    ලංකාවේ ඉතිහාසය හංගලා අනිවාර්යයෙන් ගොඩ ගන්න ඔනී

  • @sandayapriyadarshani457
    @sandayapriyadarshani457 4 ปีที่แล้ว +5

    ඔබ තුමිය කියන කතා පිළිගන්න පුලුවන් නියම ඇත්ත, බුද්ධියෙන් විමසා බැලුවොත් තමයි තේරෙන්නේ.ඉතිහාසය පොතෙන් විතරක් නෙවෙයි විමසා විග්‍රහ කරලා තර්කානුකූලව හිතලා පිළිගතයුතු ඇත්තක්, ඉතිහාසය පොත්තින් ඉගන ගන්න පරපුරවල් අපේ රටේ බිහි උන නිසයි තර්කානකූලව හිතන මනස වෑහිලා ගියේ.

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +16

    I love this lady , she is very positive on what she says , incredible

  • @jayakodyaruna1953
    @jayakodyaruna1953 4 ปีที่แล้ว +14

    I’ve listened your short and sweet historical stories about my mother land it’s wonderful , remarkable stories ,may you leave long !

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 4 ปีที่แล้ว +48

    මටත් ඔනී කියන්න මේකමයී ඇගෙ මයිල් කෙලින් වෙනවා මටත් තියනවා මේ වගේම දැනිමක් .

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 4 ปีที่แล้ว +11

    තිලක රන්දෙණිය oba thumiyata තෙරුවන් සරණයි 🙏

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +4

    ඔබ තුමියයට බුදු සරණයි

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +29

    සිංහල අපට තියන එකම පින්වත්
    දේශය
    ඔබ තුමියට ගොඩක් ඉස්තුතියි
    ඇත්තටම ඔබ තුමියගේ වචන වල තියෙන්නේ නියම සිංහල සිංහ දේනුවකගේ සිංහ නාදයක්
    බුදුසරණයි දිර්ගායුස පතමි

    • @milindamili7353
      @milindamili7353 4 ปีที่แล้ว +1

      අච්ච්ගෙ රෙද්ද. ඔය එකෙක් නැගෙනහිර පලාතට ගිහින් කතාකරපන්. නැගෙනහිර පුදබිම් විනාශවෙනකන් උබලා බයිලා කියෝපන්. වැඩක් කරලා පෙන්නපන්කෝ බයිලා කියන්නේ නැතුව . ගොන් හැත්ත.

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 3 ปีที่แล้ว

      @@milindamili7353 ඒකනම් ඇත්ත

    • @samankumara167
      @samankumara167 3 ปีที่แล้ว

      @@milindamili7353 ඔව්වා කතා කරලා විසදගන්න පුලුවන් ප්‍රශ්න නෙමෙයි

    • @salithadulanjana3736
      @salithadulanjana3736 2 ปีที่แล้ว

      Deergayusha wewa maniyani oba hariyatama hari meharak kiyana wachane hariyatama hari kiyana eka saratama one naththan me minissu hamadama kala nidi

  • @georgekalugamage1562
    @georgekalugamage1562 4 ปีที่แล้ว +19

    ලංකාව‌ෙ ඉතිහාසය අලුත් පරපුරට දායාදකරන්න,ඔබතුමියග‌ේ දැනනුම බ‌ොහ‌ෝ වටිනා බව මාදකිනවා,ම‌ෙිවා බලලා සහ අහල ඉගනගත්තා නමි කාටතත් වටී.ස්තුතියි..!!!

    • @pathumchampi3281
      @pathumchampi3281 3 ปีที่แล้ว +2

      අහගෙන ඉන්නවා ආසයි ඇත්තටම obathimiyage දැනුම සමාජගත කරන්න මමත් අහලා තියනවා මහාවංසය වැරදි විස්තර තියනවා කියලා ඔබතිමියට බුදුසරණයි දීර්ගායුෂ wewa

  • @chandanaherath3019
    @chandanaherath3019 2 ปีที่แล้ว +3

    රාජසිංහට හරි ලෙන්ගතු කුමාරිහාමි.. තෙරැවන්සරණයි !!!

  • @roshanmaduranga7340
    @roshanmaduranga7340 4 ปีที่แล้ว +57

    බුදුන් වැඩ සිටියේ ත් මේ හෙළ බිමේ ඉන්දියාවේ නෙමේ.

    • @shadowbeast8177
      @shadowbeast8177 4 ปีที่แล้ว +1

      😆😆😆

    • @alain5597
      @alain5597 4 ปีที่แล้ว +1

      කොහේ ගියත් මැන්ටල් අප්සැට් ජම්බුවෙක් ඉන්නවා

    • @roshanmaduranga7340
      @roshanmaduranga7340 4 ปีที่แล้ว +1

      @@suniludakanda5328 YATHARTHA youtube channel 1ke yana video blanna

    • @roshanmaduranga7340
      @roshanmaduranga7340 4 ปีที่แล้ว +1

      @@alain5597 YATHARTHA youtube channel 1ke yana video balanna

    • @nandakumara7780
      @nandakumara7780 2 หลายเดือนก่อน

      Aniwa බුදුන් උපන් rata

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +4

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට...

  • @randydstj
    @randydstj 4 ปีที่แล้ว +30

    ආරම්බයක් විදියට ඉන්දියානු සම්බවය හා නිශ්පද වර්ජනය කර දේශීය ක්‍රම අනුගමනය කරමු

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +8

    මෙතුමියge කතාව ඇත්තක් ඒකමයි හිත කලබල .
    ඇගේ ලෙ රත් වෙනවා .
    එකයි .
    කොහොම හරි මහා වංශය වෙනස්කර අයට දඬුවම් ලැබේ ඇතිනෙ .
    අපි නොදන්නවා ta .
    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා .

  • @nadunasanka6708
    @nadunasanka6708 4 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි.. බුදුසරණයි. ඔබතුමියට..

  • @tgbandupala2583
    @tgbandupala2583 3 ปีที่แล้ว +3

    ඇත්තටම මැඩමි ඔබ තුමිය මෙපමන කල් කොහෙද හිටියෙ.ඔබතුමිය අපේ හෙලදිිපයේ මිනිපහානක් අනේ දෙවියනේ මෙි පහාන නිවෙන්න දෙන්න එපා අපේ හෙලයන්ට ඉතා වටිනා උත්තමාවියක්මෙි.අපේ ආයුසත් අරගෙන තවත් චිරාත්කාලයක් වැඩහිටින්න.හරියට හරි අපි තමයි මුලිකයො මෙිහෙලබිමෙි.

  • @priyaperera4787
    @priyaperera4787 4 ปีที่แล้ว +6

    Oba thumita deergau wewa.hariyatama hari madam oba yana mawatha..jayawewa!!theruvan saranayi!🙏🙏👍👌🙋🌷🌷🌷🌷🌷🌷🌷🌷🙌👏👏👏👏👏👏👏👏👏

  • @anuraperera3771
    @anuraperera3771 4 ปีที่แล้ว +9

    ඔබ තුමියට අපේ අපේ ප්‍රනාමය !!!

  • @gayankumara5168
    @gayankumara5168 4 ปีที่แล้ว +25

    අපේ ඉතිහාසය වෙනස්කලා උපක්රමශීලිව

  • @alokamindrelaxingmusic2772
    @alokamindrelaxingmusic2772 4 ปีที่แล้ว +6

    මෙතුමිය කියන්නේ සත්‍ය නමුත් කලබල වැඩී...පැහැදිලි මදී පිලිවෙලට කොටස් වශයෙන් ඉදිරිපත් කරන්න.....ගොඩක් වටිනව...

  • @tiranjanb
    @tiranjanb 3 ปีที่แล้ว +3

    යම් අවබෝධයක් ලබා ගන්න ඉතා වටිනවා 💗
    ස්තූතියි මේ දැනුම් සම්භාරය ගෙන ආවාට🙏🏽

  • @seethachandralatha6005
    @seethachandralatha6005 3 ปีที่แล้ว +3

    ඔබ thumiyata දීර්ඝායුෂ ලැබේවා !
    ඔබ තුමිය නියම සිංහල ඉතිහාසය අපූර්ව ලෙස ඔප්පු කරනවා .මමද ඔබ තුමිය අගය කරන wa.ඔබ තුමිය ge විශ්ව sakthiya & third eye තව තවත් වැඩි දියුණු වේවා !මීහරකුන් ge දෙනෙත් ඇරෙව්වා .ඔබ තුමිය ta දීර්ඝායුෂ ලැබේවා !!!

  • @shanakasilva1645
    @shanakasilva1645 3 ปีที่แล้ว +4

    ඔබතුමියගේ පාරශූද්ධ ක්‍රියාවන්, බලාපොරොත්තු වන අයුරින් ම ඉටූ වේවා.

  • @prabhathJay123
    @prabhathJay123 3 ปีที่แล้ว +3

    ඇස් දිලිසෙනවා ඔබතුමියගේ..ඒ උනන්දුව ආසාව දැනෙනවා අපිට..තව ටික කලක් ඉවසන් යමු

  • @chanakaashan1747
    @chanakaashan1747 4 ปีที่แล้ว +6

    දීර්ඝායූ වේවා මෑනියනි.☸️♥️🌞🌏

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +4

    ටිකක් කලබල නැතුව කිව්වා නම් ගොඩක් හොදයි .වටිනා වැඩසටහනක්

  • @lankilanki5110
    @lankilanki5110 4 ปีที่แล้ว +5

    Every single words you saying about my country it's true madam ..thank you. .!

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 4 ปีที่แล้ว +12

    මෙතුමිය ඇත්තටම අපිට තියෙන සම්පතක්...මම පෞද්ගලිකව දන්නවා මෙතුමියව..මෙතුමිය කියන මුලාශ්‍ර අරන් බලන්න සැකනම් මෙතුමිය කියන දේ...

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 2 ปีที่แล้ว +1

    obathumiya suwapathwewa. watina adahas . Hela Jathiya Hela Budu Dharmaya. Hela Itihasaya penna dunnata Theruwan saranai.

  • @visindumaduranga4530
    @visindumaduranga4530 10 หลายเดือนก่อน +1

    විශ්ව ශක්තිය ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක් ඒ ගැන තිලකා මැඩම් ගෙන් ඉගෙන ගන්න ආසයි.අනිවාර්යයෙන්ම මට පිලිතුරු දෙන්න මැඩම් ......

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .🌹🍁🍀🌺🌱🌿❤️🌴🌹🍀🍁🌺🌿❤️ සතෙ කතාකලේ එතුමිය
    අපේ ඉතිහාසය අපිම ලියමු.
    බෞද්ධ ව්‍යවස්ථාව 🌿❤🌿පෘථියටම සරිලන එකක්

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +2

    Suwapath wewa...

  • @onetechintegrations4051
    @onetechintegrations4051 4 ปีที่แล้ว +5

    Excellent Discussion. Ape Budun Api Wanda!!!! Sadu Sadu Sadu!!!!

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว +10

    දිගටම කරන්න ඒ පෙරලියට මම ගොඩාක් කැමති .....

    • @AjithAjith-kw8nr
      @AjithAjith-kw8nr 3 ปีที่แล้ว

      විකාර තමයි

    • @kapilabandara1001
      @kapilabandara1001 3 ปีที่แล้ว

      @@AjithAjith-kw8nr ඔව් ඔයාට.....

    • @AjithAjith-kw8nr
      @AjithAjith-kw8nr 3 ปีที่แล้ว +1

      අනේ ද
      ඔයා දන්නෙ මොනවා හලෝ
      ඔය කන්තාව බුද්ධිමත් අය ප්‍රතික්ෂේප කරනවා.
      එයාගේ අනිත් වීඩියෝ මම බැලුව.
      ඒව දැනගෙයි මෙහෙම කිව්වෙ.
      මාධ්‍ය මිනිසුන් පවා මුලා වුනා ට
      අපි ට යමක් තේරුම් ගත හැකි ය

  • @thanujaellawala8967
    @thanujaellawala8967 4 ปีที่แล้ว +6

    Ela kiri, madam!, please keep the good work going !, May universe bless you and protect you.

  • @susiljayasiri4899
    @susiljayasiri4899 4 ปีที่แล้ว +36

    සුසිල් ජයසිරි. මව් තුමියනි ඔබ‍ට කාලේ මදි. නමුත් එක මී හරකෙක් හරි මඩෙන් ගොඩට ගමු. මෙදේශය රකින්න දහස් ගානක් මේ මව් බිමේ උපදිනවා. ලේ රත් වෙනවා මේ රටට කරලා තියෙන අපරාදේ. තේරෙනකොට. ඔබ තුමියට දීර්ගායු ලැබේවා වා. බුදුසරණයි.

    • @nimaljayasinghe2383
      @nimaljayasinghe2383 ปีที่แล้ว

      ඔව් නේද මිත්‍රයා ......ජෙප්පන් වගේ ම්ලේච්ඡයන්වත් අනෙකුත් දේශපාලන දූෂිත යන්වත්, මිනිසුන් කලහැක්කේ මෙවැනි බුද්ධිමත් ,අනුන්ට කඩේ නොයන අයටයි.

  • @wijayasinghebowala9351
    @wijayasinghebowala9351 ปีที่แล้ว +2

    Great your views. Thanks.

  • @chamaramendis7505
    @chamaramendis7505 4 ปีที่แล้ว +3

    Niyamai oka hamadamath mage hithe thiyena prashnayak , api kaluda? niyamai

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne6699 4 ปีที่แล้ว +17

    Please continue her programs. She has identified many historical persons who were reborn today. Very interesting. Please continue her findings. Theruwan Saranai!

    • @preethikamanohari5442
      @preethikamanohari5442 4 ปีที่แล้ว +3

      Mat harima sathutui ,oba tumiyata me bava kimata shaktiya tava tavat labeva

    • @chinthas125
      @chinthas125 4 ปีที่แล้ว +3

      Please continue her programs has Sri lankan history in her blood.tripple gem bless you!

  • @menakaamarasinghe8693
    @menakaamarasinghe8693 3 ปีที่แล้ว +1

    aththatama harima sathutui mahathmiya api.danne neti ape hela ithihashaya tawa tawa kiyanna bohoma ishthuthi obathumiyata mama manel shurangani

  • @suwarnadissanayaka2548
    @suwarnadissanayaka2548 4 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා මැතිනියට

  • @chandimamahawasala3683
    @chandimamahawasala3683 3 ปีที่แล้ว +2

    Pin sidda wenawa obathumiyata. Ane daruwo thawa thwath mewani wadasatahan aoita genna . Illa sitinne aadaren . Theruwan saranai.

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 4 ปีที่แล้ว +32

    I apriciatat you r expression. U are correct.

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +5

    “ Api kaluda” great informative discussion.

  • @JJ-ju7pf
    @JJ-ju7pf 4 ปีที่แล้ว +5

    ඔබතුමියට දීර්ඝායූ ලැබේවා.

  • @seethanuwarage2063
    @seethanuwarage2063 2 ปีที่แล้ว +1

    Oba thumieta bohoma pin Ape wadagath watina ithehaasaya ape duwaa daruwanta danaganemata samaaja gatha kirema. oba thumeyata deergausha labewa samma sambudu saranai. 🙏🌹🙏

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 4 ปีที่แล้ว +6

    Theruwan saranayi!!! Jayawewa♥️👌🙏

  • @TheMaxdanu
    @TheMaxdanu 4 ปีที่แล้ว +6

    එනකං බලාං හිටපු වීඩියෝවක්

  • @udenisamanthi283
    @udenisamanthi283 4 ปีที่แล้ว +4

    Ayuboho wewa oba thumiyata ,theruwan sranai 🙏🙏🙏♥️

  • @upulkumara8389
    @upulkumara8389 4 ปีที่แล้ว +4

    Obathumiyata niduk nirogimath diwiyak labewa..obathumiya karana kiyana siyalu de ekantha yenma sarthaka wewa... budu saranai...

  • @preethigunathilake6146
    @preethigunathilake6146 4 ปีที่แล้ว +2

    හරි අගෙයි.👍🌺🌸🌺🌸🌺🌸

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි මෑණියනේ මඩේ එරීලා ඉන්න අපිව ඉක්මනින් ගොඩ ගන්න ලැබෙවා .අපිට සත්‍ය පහදා දෙන්න .

  • @damithkumara4317
    @damithkumara4317 4 ปีที่แล้ว +7

    Jaya wewa Sinhalayantta !!!!

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 4 ปีที่แล้ว +4

    Hondai aththa. Kelin kathawa.

  • @nalinranasinghe4910
    @nalinranasinghe4910 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය දිර්ගායු වේවා....

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 4 ปีที่แล้ว +24

    අනිවාර්යයෙන් ශ්‍රි මහා බොධිය විශ්ව ශක්තියෙ බලයක්.

  • @mahennishantha9903
    @mahennishantha9903 4 ปีที่แล้ว +3

    Budusaranai

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 4 ปีที่แล้ว +62

    ඉංදියාවෙ ජාන තියන උන් රාවණා පිලි ගන්නත් අකමැති . හෙළ ඉතිහාසය ගොඩ ගන්නම ඔනී

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne6699 4 ปีที่แล้ว +11

    Theruwan Saranai Maniyani Oba Thumiyata! Niduk Nirogi Deergayushu Labewa!

  • @sathsaranika7
    @sathsaranika7 4 ปีที่แล้ว +3

    Nice talk Madem Weldon 👍

  • @mrsdilshasurinijayasuriya2425
    @mrsdilshasurinijayasuriya2425 4 ปีที่แล้ว +2

    👍👍👍♥️
    Jayawewa !

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว +5

    Hiyoo mtath oya shakthiya thiyenawa.Apith obathumeeta shakthiyak wemu.Apee prarthanya shakthiya wishwashkthiyata mudahrimu obathumeeta deergau shakthiya labeewa.

  • @niroshawijesekera8202
    @niroshawijesekera8202 11 หลายเดือนก่อน +1

    ඔබ නියම සිංහල කාන්තාවක්. කෙලින් කථාකරනවා.

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +6

    Oh what a pleasure to hear this Madam 😊 😊

    • @ricvibesinc1
      @ricvibesinc1 3 ปีที่แล้ว

      The true mother of the nation... still in the flesh here to awaken the buffaloe bills. .. who have sold us out generation after generation to serve theirs & their greedy needs ... 'here's wishing more of the feminine to awaken to the real test of being real mothers of liberation rather than slaves to the curses of petty tribulations. .

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 4 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමියට

  • @indikatuwawela4610
    @indikatuwawela4610 4 ปีที่แล้ว +3

    Ape great ithigasaya makuwe budhagosha hora

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි නිරොගි සුව ලැබේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    ඇත්ත ඉක්මනින්ම හෙලිවී බොරුව යටපත් වේවා ..

  • @sonaathu6633
    @sonaathu6633 4 ปีที่แล้ว +3

    දීර්ගායුවේවා ඔබට

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน

    හොඳ වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරනයි💖💖💖 ඔබ තූමියටත් යහපතක්ම වේවා 🎉🎉🎉