රක්ෂණය කරන ලද පළමු නෞකාව පැදවූයේ විහාරමහා දේවියයි - තිලකා රණ්දෙණි හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thilaka Randeni reveals a great secret about the elephant in Nadumgamu
    Nadungamuwa Vijaya Raja, also referred to as Nadungamuwa Raja, was a prominent and celebrated tame elephant in Sri Lanka. For over a decade, he served as the main casket bearer in the annual Esala procession, a significant religious event held in Kandy to honor the Sacred Tooth Relic of Buddha. Nadungamuwa Raja was one of the largest tame elephants in Asia and was highly regarded throughout the continent during his lifetime. His contributions to the culture and religion of Sri Lanka were so significant that following his passing, the then-president of Sri Lanka, Gotabaya Rajapaksa, declared him a national treasure.
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #ThilakaRandeni

ความคิดเห็น • 37

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 ปีที่แล้ว +8

    ඇත්ත ඇති සැටියෙන් මතුවෙන යුගයයි . බොහොම පින් ඔබතුමියට.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +12

    මෙි මහත්මිය කියන කතා සහතික ඇත්ත අපේ ඉතිහාසය සියල්ලම මකාදමා තියෙන්නෙ අපි ලොව පලමු ජාතිය කියන එක වහගන්න විදේසිකයනිටත් ඉන්දියාවටත් අත්‍යය අවශ්‍ය වුනා අපේ ජාතිය අමුඩලේන්සුව කරෙන් දෙකට නැවිලඅතට අරගෙන සුද්දටයි කලුසුද්දටයි නැවෙන්නතමා ඉගෙනගත් එකමදේ ඒකයි ...කටගානක් බීල ඇවිල්ල දරැවන් බෝකරනඑකයි .....

  • @malanim-6923
    @malanim-6923 ปีที่แล้ว +5

    oba kiyanne atha kiyala mata wishwasai, obata jaya

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +5

    අපූරුයි තිලක අක්කෙ. ගොඩක් විස්තර මම පොතෙන් කියවල තියෙනවා

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 ปีที่แล้ว +4

    theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏 dirgayushama labewa🙏

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 ปีที่แล้ว +5

    ❤️

  • @bhagyawaduwawala5404
    @bhagyawaduwawala5404 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @user-dr3fy2nd6w
    @user-dr3fy2nd6w 2 หลายเดือนก่อน

    Oba thumiya aththa athisetiyen kiyanawa.. deergayu wewa🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน

    🎉🎉🎉 හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 3 หลายเดือนก่อน

    Thanks 👍👍👍😍💐💐💐

  • @chandimali6131
    @chandimali6131 ปีที่แล้ว +4

    🌷🌷🌷

  • @Ra-ki7zd
    @Ra-ki7zd ปีที่แล้ว +4

    👍❤️‍🔥👍

  • @chaturatenuwara
    @chaturatenuwara ปีที่แล้ว +3

    මිස් අර පොත අපිට කියවන්න තව කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද ? 😢

  • @nishanthakumara9869
    @nishanthakumara9869 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @apegedaraflora9988
    @apegedaraflora9988 6 หลายเดือนก่อน

    මැතිනිය නේ..දලදා සමිිදු පිහිටයි..

  • @emilatukorala3720
    @emilatukorala3720 25 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @chaturatenuwara
    @chaturatenuwara ปีที่แล้ว +1

    ඔව් දේවි කුමරිය අවු.14දි නැව් නැග්ගා කියලා තමයි අහලා තියෙන්නෙ.

  • @chithraka_jw2001
    @chithraka_jw2001 ปีที่แล้ว +3

    Man oya karane de, 2022 indala. True story.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      මගේ අභිමානය හෙළන්කා පොත පිටවුණා නම් 2007දී. ඒ උනත් මහාසිංහලේ වංසකථාවට මා මෙය 2003දී කිව්වේ.

    • @chithraka_jw2001
      @chithraka_jw2001 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel obathumiyata contact karanne kohomada?

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r ปีที่แล้ว +2

      @@ThilakaRandeniChannel ඇන්ටි මඟුල් ඇතා රාජ්‍ය උරුමකරු තෝරාගැනීම කියන කතාව ඇතිවුණේ දුටුගැමුණු රජුගෙ කාලෙදි කියන එක වැරදියි. ඒක පෙර බුදුවරුන්ගේ කාලයේ සිට පැවත එන සිරිතක්.ඔබේ අදහසට විරුද්ධ වෙන තැනක් මම දක්වන්නම්.සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වස්තුව බලන්න.මහා කාශ්‍යප කුමරු නන්දිය නමින් ඉපදුණු කාලෙ රජ පවුලට කිසිම සබඳතාවක් නැතිවත් බරණැස් රජු මැරුණම ඇතු ඔහු ඉදිරියේ දණ ගැහුවා.මේ වගේ කතා ගොඩක් තියෙනවා.දෙවැනි පැරකුම් රජු කුඩා කාලයේදි අම්මත් එක්ක ගමක අප්‍රසිද්ධ වැඩුණෙ.කුමන්ත්‍රණයකින් රජු මැරුණම මගුල් ඇතු ඊළඟ උරුමකරු තෝරාගත්තා.ඔබ කියන පරිදි ඇතුන්ගේ ඇති ඉව සත්‍යක්.නමුත් ඔබ එම සිරිත ඇතිවූයේ දුටුගැමුණු රජු කල බව පවසන සිද්ධිය මුසාවක්.ඇතුන් ඉතා බුද්ධිමත්.මෙසේ රජු තෝරන යම්කිසි විද්‍යාත්මක ක්‍රමයක් අතීතයේ තිබුණෙ නෑ ඒක ඉව නිසා පමණක් ඇතිවුණු දෙයක් කියල එකසැරේ බැහැර කරන්නත් බෑ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +2

      ​​@@user-bf6ft6jr6r ලංකාවේ ඔය ක්‍රමය ඇතිවුණේ දුටුගැමුණු කුමාරයාගේ කාලයේ පටන් කියායි මා කියන්නේ. 2වෙනි පරාක්‍රමබාහුත් සැඟවී සිටි රාජ කුමාරයෙක්. ඉතින් ඔහුවත් හොයාගන්න ඒ ක්‍රමය ම උපයෝගී කර ගන්න ඇති. දැන් ඔයාලා සෙවිය යුත්තේ අල්ලසට කන්නසාමි තෝරාගැනීමට ඉස්සර මගුල් ඇතෙක් සාමාන්‍ය කෙනෙක් ඉස්සරහ දණ ගහලා රජකමට තෝරාගෙන තිබෙනවා ද ලංකාවේ ? ඇතා හැමවිටම සැඟවී සිටි රාජ කුමාරයාවමයි සොයාගෙන තිබෙන්නේ.
      මහා කාශ්‍යප කුමාරයා රාජ කුමාරයෙක් නෙමෙයි ද? අප එහෙම හිතුවාට හරියටම sure ද? ඇතාට එන්නේ DNA එකේ ඉවද කවුද දන්නේ?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      ​@@chithraka_jw2001 0766270525 , 0718434566

  • @econiskole8940
    @econiskole8940 3 หลายเดือนก่อน

    කැලණිය කියන්නෙ වර්තමාන කැලණිය නොවන බව වර්තමානයේ සාක්ෂ්‍ය හිතව ඔප්පු වේ. ගවේෂණයකින් තොරව ඉතිහාසය පිලිබදව ප්‍රකාශ නොකල යුතුය.

  • @sobaranews9778
    @sobaranews9778 3 หลายเดือนก่อน

    HONDAI AMME OHOMA YAN🎉

  • @kasunkuruppu4948
    @kasunkuruppu4948 ปีที่แล้ว +3

    😁

  • @arunadeshapriya2426
    @arunadeshapriya2426 ปีที่แล้ว +1

    Eya kiyanne eyata hithena deewal..... Eyama eeka kiyanawa vidio eke ....

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      නැතුව ඔයාට හිතෙන දේ කියන්න යැ මං? ඔයා මට කියන්නේ ඔහේ කියාගෙන යන්නේ නැතිව නවත්ත නවත්ත කියන්න ද? ඔයාලගේ ඩේටා ගැන හිතලයි මා එහෙම කියවගෙන යන්නේ.

  • @upul2548
    @upul2548 ปีที่แล้ว +3

    පොත් ගන්න පුලුවන් ද

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      සරසවියේ, මින්සර එකේ එහෙම තියෙනවා

    • @upul2548
      @upul2548 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 ปีที่แล้ว +1

    Mooda nuugath higanno inna amutu ate minissu diyasen avith rata godagai ethakan ranil rajjuruwo rata goda Gani 😅😅😅 from Korea

  • @chithraka_jw2001
    @chithraka_jw2001 ปีที่แล้ว +3

    Thilaka Randeniyage, contact details thiyeda

  • @Koshani-dl2vp
    @Koshani-dl2vp 6 หลายเดือนก่อน

    How can I contact you