ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්ත ඇති සැටියෙන් මතුවෙන යුගයයි . බොහොම පින් ඔබතුමියට.
මෙි මහත්මිය කියන කතා සහතික ඇත්ත අපේ ඉතිහාසය සියල්ලම මකාදමා තියෙන්නෙ අපි ලොව පලමු ජාතිය කියන එක වහගන්න විදේසිකයනිටත් ඉන්දියාවටත් අත්‍යය අවශ්‍ය වුනා අපේ ජාතිය අමුඩලේන්සුව කරෙන් දෙකට නැවිලඅතට අරගෙන සුද්දටයි කලුසුද්දටයි නැවෙන්නතමා ඉගෙනගත් එකමදේ ඒකයි ...කටගානක් බීල ඇවිල්ල දරැවන් බෝකරනඑකයි .....
අපූරුයි තිලක අක්කෙ. ගොඩක් විස්තර මම පොතෙන් කියවල තියෙනවා
oba kiyanne atha kiyala mata wishwasai, obata jaya
❤️
theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏 dirgayushama labewa🙏
නියම කථාව👍
🙏🙏🙏
මිස් අර පොත අපිට කියවන්න තව කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද ? 😢
Oba thumiya aththa athisetiyen kiyanawa.. deergayu wewa🙏
🎉🎉🎉 හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉
🌷🌷🌷
Thanks 👍👍👍😍💐💐💐
👍❤️🔥👍
මැතිනිය නේ..දලදා සමිිදු පිහිටයි..
❤❤❤🙏🙏🙏
Man oya karane de, 2022 indala. True story.
මගේ අභිමානය හෙළන්කා පොත පිටවුණා නම් 2007දී. ඒ උනත් මහාසිංහලේ වංසකථාවට මා මෙය 2003දී කිව්වේ.
@@ThilakaRandeniChannel obathumiyata contact karanne kohomada?
@@ThilakaRandeniChannel ඇන්ටි මඟුල් ඇතා රාජ්‍ය උරුමකරු තෝරාගැනීම කියන කතාව ඇතිවුණේ දුටුගැමුණු රජුගෙ කාලෙදි කියන එක වැරදියි. ඒක පෙර බුදුවරුන්ගේ කාලයේ සිට පැවත එන සිරිතක්.ඔබේ අදහසට විරුද්ධ වෙන තැනක් මම දක්වන්නම්.සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වස්තුව බලන්න.මහා කාශ්‍යප කුමරු නන්දිය නමින් ඉපදුණු කාලෙ රජ පවුලට කිසිම සබඳතාවක් නැතිවත් බරණැස් රජු මැරුණම ඇතු ඔහු ඉදිරියේ දණ ගැහුවා.මේ වගේ කතා ගොඩක් තියෙනවා.දෙවැනි පැරකුම් රජු කුඩා කාලයේදි අම්මත් එක්ක ගමක අප්‍රසිද්ධ වැඩුණෙ.කුමන්ත්‍රණයකින් රජු මැරුණම මගුල් ඇතු ඊළඟ උරුමකරු තෝරාගත්තා.ඔබ කියන පරිදි ඇතුන්ගේ ඇති ඉව සත්‍යක්.නමුත් ඔබ එම සිරිත ඇතිවූයේ දුටුගැමුණු රජු කල බව පවසන සිද්ධිය මුසාවක්.ඇතුන් ඉතා බුද්ධිමත්.මෙසේ රජු තෝරන යම්කිසි විද්‍යාත්මක ක්‍රමයක් අතීතයේ තිබුණෙ නෑ ඒක ඉව නිසා පමණක් ඇතිවුණු දෙයක් කියල එකසැරේ බැහැර කරන්නත් බෑ.
@@නත්ථිරාගසමෝඅග්ගි ලංකාවේ ඔය ක්‍රමය ඇතිවුණේ දුටුගැමුණු කුමාරයාගේ කාලයේ පටන් කියායි මා කියන්නේ. 2වෙනි පරාක්‍රමබාහුත් සැඟවී සිටි රාජ කුමාරයෙක්. ඉතින් ඔහුවත් හොයාගන්න ඒ ක්‍රමය ම උපයෝගී කර ගන්න ඇති. දැන් ඔයාලා සෙවිය යුත්තේ අල්ලසට කන්නසාමි තෝරාගැනීමට ඉස්සර මගුල් ඇතෙක් සාමාන්‍ය කෙනෙක් ඉස්සරහ දණ ගහලා රජකමට තෝරාගෙන තිබෙනවා ද ලංකාවේ ? ඇතා හැමවිටම සැඟවී සිටි රාජ කුමාරයාවමයි සොයාගෙන තිබෙන්නේ.මහා කාශ්‍යප කුමාරයා රාජ කුමාරයෙක් නෙමෙයි ද? අප එහෙම හිතුවාට හරියටම sure ද? ඇතාට එන්නේ DNA එකේ ඉවද කවුද දන්නේ?
@@chithraka_jw2001 0766270525 , 0718434566
Jana vingnynaya eda tibu asahayai, eda ateeta minisun sathu danum paddatiya asamanai, eyata abiyoga kireemata wartamana vidyawa, danuma, osse oba thumiyage oya uthsahaya neertakai, aneka mahanama obage minihada elesa mahanama kiya kata karanna, oba gayan sadakulum, anoj da silwa, tilak kandegama, deepal , wani maha dunum sambarayakin uth tangen nawata hodiye sita igana gata uthu bawai mage hageema.
🙏🙏🙏🙏🙏🙏🙏
HONDAI AMME OHOMA YAN🎉
ඔව් දේවි කුමරිය අවු.14දි නැව් නැග්ගා කියලා තමයි අහලා තියෙන්නෙ.
MANASIKA ROGAYAKA LAKSHANA THIBENAWA
කැලණිය කියන්නෙ වර්තමාන කැලණිය නොවන බව වර්තමානයේ සාක්ෂ්‍ය හිතව ඔප්පු වේ. ගවේෂණයකින් තොරව ඉතිහාසය පිලිබදව ප්‍රකාශ නොකල යුතුය.
Thilaka Randeniyage, contact details thiyeda
In😊😊
0766270525
😁
Mooda nuugath higanno inna amutu ate minissu diyasen avith rata godagai ethakan ranil rajjuruwo rata goda Gani 😅😅😅 from Korea
ඒතෙකට මිහිදුහිමි නෙද ,රූවන්වැලි සෑය හදන තැන පෙන්නුවා කියන්නෙ
Eya kiyanne eyata hithena deewal..... Eyama eeka kiyanawa vidio eke ....
නැතුව ඔයාට හිතෙන දේ කියන්න යැ මං? ඔයා මට කියන්නේ ඔහේ කියාගෙන යන්නේ නැතිව නවත්ත නවත්ත කියන්න ද? ඔයාලගේ ඩේටා ගැන හිතලයි මා එහෙම කියවගෙන යන්නේ.
පොත් ගන්න පුලුවන් ද
සරසවියේ, මින්සර එකේ එහෙම තියෙනවා
ස්තුතියි
How can I contact you
ඇත්ත ඇති සැටියෙන් මතුවෙන යුගයයි . බොහොම පින් ඔබතුමියට.
මෙි මහත්මිය කියන කතා සහතික ඇත්ත අපේ ඉතිහාසය සියල්ලම මකාදමා තියෙන්නෙ අපි ලොව පලමු ජාතිය කියන එක වහගන්න විදේසිකයනිටත් ඉන්දියාවටත් අත්‍යය අවශ්‍ය වුනා අපේ ජාතිය අමුඩලේන්සුව කරෙන් දෙකට නැවිලඅතට අරගෙන සුද්දටයි කලුසුද්දටයි නැවෙන්නතමා ඉගෙනගත් එකමදේ ඒකයි ...කටගානක් බීල ඇවිල්ල දරැවන් බෝකරනඑකයි .....
අපූරුයි තිලක අක්කෙ. ගොඩක් විස්තර මම පොතෙන් කියවල තියෙනවා
oba kiyanne atha kiyala mata wishwasai, obata jaya
❤️
theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi🙏 jayakama wewa🙏 dirgayushama labewa🙏
නියම කථාව👍
🙏🙏🙏
මිස් අර පොත අපිට කියවන්න තව කොච්චර කාලයක් බලන් ඉන්න වෙයිද ? 😢
Oba thumiya aththa athisetiyen kiyanawa.. deergayu wewa🙏
🎉🎉🎉 හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉
🌷🌷🌷
Thanks 👍👍👍😍💐💐💐
👍❤️🔥👍
මැතිනිය නේ..දලදා සමිිදු පිහිටයි..
❤❤❤🙏🙏🙏
Man oya karane de, 2022 indala. True story.
මගේ අභිමානය හෙළන්කා පොත පිටවුණා නම් 2007දී. ඒ උනත් මහාසිංහලේ වංසකථාවට මා මෙය 2003දී කිව්වේ.
@@ThilakaRandeniChannel obathumiyata contact karanne kohomada?
@@ThilakaRandeniChannel ඇන්ටි මඟුල් ඇතා රාජ්‍ය උරුමකරු තෝරාගැනීම කියන කතාව ඇතිවුණේ දුටුගැමුණු රජුගෙ කාලෙදි කියන එක වැරදියි. ඒක පෙර බුදුවරුන්ගේ කාලයේ සිට පැවත එන සිරිතක්.ඔබේ අදහසට විරුද්ධ වෙන තැනක් මම දක්වන්නම්.සද්ධර්මාලංකාරයේ නන්දිරාජ වස්තුව බලන්න.මහා කාශ්‍යප කුමරු නන්දිය නමින් ඉපදුණු කාලෙ රජ පවුලට කිසිම සබඳතාවක් නැතිවත් බරණැස් රජු මැරුණම ඇතු ඔහු ඉදිරියේ දණ ගැහුවා.මේ වගේ කතා ගොඩක් තියෙනවා.දෙවැනි පැරකුම් රජු කුඩා කාලයේදි අම්මත් එක්ක ගමක අප්‍රසිද්ධ වැඩුණෙ.කුමන්ත්‍රණයකින් රජු මැරුණම මගුල් ඇතු ඊළඟ උරුමකරු තෝරාගත්තා.ඔබ කියන පරිදි ඇතුන්ගේ ඇති ඉව සත්‍යක්.නමුත් ඔබ එම සිරිත ඇතිවූයේ දුටුගැමුණු රජු කල බව පවසන සිද්ධිය මුසාවක්.ඇතුන් ඉතා බුද්ධිමත්.මෙසේ රජු තෝරන යම්කිසි විද්‍යාත්මක ක්‍රමයක් අතීතයේ තිබුණෙ නෑ ඒක ඉව නිසා පමණක් ඇතිවුණු දෙයක් කියල එකසැරේ බැහැර කරන්නත් බෑ.
@@නත්ථිරාගසමෝඅග්ගි ලංකාවේ ඔය ක්‍රමය ඇතිවුණේ දුටුගැමුණු කුමාරයාගේ කාලයේ පටන් කියායි මා කියන්නේ. 2වෙනි පරාක්‍රමබාහුත් සැඟවී සිටි රාජ කුමාරයෙක්. ඉතින් ඔහුවත් හොයාගන්න ඒ ක්‍රමය ම උපයෝගී කර ගන්න ඇති. දැන් ඔයාලා සෙවිය යුත්තේ අල්ලසට කන්නසාමි තෝරාගැනීමට ඉස්සර මගුල් ඇතෙක් සාමාන්‍ය කෙනෙක් ඉස්සරහ දණ ගහලා රජකමට තෝරාගෙන තිබෙනවා ද ලංකාවේ ? ඇතා හැමවිටම සැඟවී සිටි රාජ කුමාරයාවමයි සොයාගෙන තිබෙන්නේ.
මහා කාශ්‍යප කුමාරයා රාජ කුමාරයෙක් නෙමෙයි ද? අප එහෙම හිතුවාට හරියටම sure ද? ඇතාට එන්නේ DNA එකේ ඉවද කවුද දන්නේ?