මහා සෑය අනතුරේ? - රටේ අනාගතය ගැන භයානක පෙරනිමිත්තක් | චූඩා මාණික්‍යය ගේන්න බුරුමයට ගියේ භූතයෙක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • This is a wonderful omen for the future of Sri Lanka - Thilaka Randeni who revealed the mysteries of Ruwanweli Mahasai
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #ThilakaRandeni #Ruwanweliseya

ความคิดเห็น • 170

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 2 ปีที่แล้ว +6

    සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි.ගෝතම බුද්ධ ශාසනයේ බුද්ධ ශක්තිය නිම වෙනවිට මෛත්‍රී බුද්ධ ශාසනය ආරම්භ වෙයි.මෙත් බෝසතානන් වහන්සේ ,දියසෙන් සක්විති රජතුමා බිහි වෙන විට සියලු ධර්මතාවයන් වෙනස් වන බව සනිටුහන් කරයි.

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +32

    සියලු වැරදි කරුවන්ට මේ විශ්වයෙන් දඩයම් ලැබේවි යතා කාලයේදීම.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว +2

      Daduwam apimai ways karala Denna oona .sobadahama udaw karai☝️

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @mcorera2859
      @mcorera2859 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 👍

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 2 ปีที่แล้ว +29

    අපේ පූජනීය සම්පත ආරක්ෂා කිරිමට ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන්සරණයි

    • @ranjanidesilva8576
      @ranjanidesilva8576 2 ปีที่แล้ว +4

      අපේ රටේ සම්පත් ආරක්ෂා කිරීමටත් වර්තමානයේ උද්ගතව ඇති පරිහානියෙන් මිදෙන්නටත් ශක්තිය ඔබතුමියට ලැබේවා .

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 2 ปีที่แล้ว +23

    මේ මහත්miya කියන්නෙ ඇත්ත අපෙ රටෙ සම්පත් ටික නැති කරන අයට දඬුවම් දෙන්න ඕනෙ මේ දෙස පාළුව නිතියෙන් නැති දඬුවම් දේව නීතිය ඉට වඩා බලවත් විශ්වයේ දඬුවම් ලැබෙනවා නියතයි

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +5

    ඔබතුමියට..සම්මා..සම්බදු..
    සරනයි.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏

  • @sikuruliya77
    @sikuruliya77 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබතුමියට අපේ ආගම ආපේ උරුමය න් විනාශ කරපු සම්බන්ධ සියළු දෙනාට දෙව දඬවන් ලැබේවා....👏👏👏

  • @amilakalanas
    @amilakalanas 2 ปีที่แล้ว +7

    මම මේ දවස් ටිකේම දිගටම උදේ සවස රුවන්වැලි මහාසෑය හිතෙන් වැන්දනාමාන කරනවා .. ( මොකද අපි ඉන්නෙ ලංකාවෙන් පිට) ...
    මම හිතින් හිතුව මෙතුමය ඇර වෙන කිසිවෙකු නෑ කියා මහා සෑය ගැන දැන ගන්න..
    මට ඒ ගැන තව ගොඩාක් විස්තර ඕනේ මැතිනිය නේ...
    ඇස් වලට කදුලු ආවා චූඩාමානික්‍ය ට කල අපරාධ ය අසා.2019 පැලැන්දුවෙ ගෑනුන්ට ආභරණ හදන swarovski කියන වීදුරු පලිගු කාරයින්ගේ එකක්.... මොන තරම් සහගහන වංචාවක්ද.

  • @chaturatenuware
    @chaturatenuware 2 ปีที่แล้ว +5

    කොඩිවිණ කරපු උන්ටත් ඇඩ්‍රස් නැතිවෙච්ච එකේ ඔබතුමිය ඇයි තාම යන්නැත්තෙ සෑය ඉදිරියට...

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +7

    Thank for sharing
    තෙරුවන් සරණයි ❤

  • @nilminiperera6869
    @nilminiperera6869 2 ปีที่แล้ว +8

    අනේ අම්මේ සියක් ආයු ලැබ
    මගේ මුණු බුරන්ගේත් ආයු ලැබ
    දීව්‍ය ආයු බලයෙන් දීර්ගායු වේවා
    🌹🌹🌹🙏🙏🙏❤❤❤

  • @ritacohen6398
    @ritacohen6398 2 ปีที่แล้ว +5

    Obathumiya aththatama ratak watinawa ! Niduk nirogi suwa samaga digasiri pathmi 🙏🏆🇱🇰

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว +1

    theruvan saranai obathumiyata.

  • @akishanthi8362
    @akishanthi8362 2 ปีที่แล้ว +4

    ඔබ තුමියට දිගායු ලැබේවා

  • @bseries8661
    @bseries8661 2 ปีที่แล้ว +8

    රටට වෙන බිහිසුණු පලවිපාකය ගැන දැනගන්න youtube future නාලිකාව බලන්න

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 2 ปีที่แล้ว +2

    oya.. hama. kanatama.. auwata... dabuwan... labaie.... oba. tumiyata... budusaranai... 🙏🙏🙏🙏🙏🙏

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 ปีที่แล้ว +2

    Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 deviyange pihitayi🙏

  • @sujikrishan8373
    @sujikrishan8373 2 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath obathumiyata.

  • @NDS-ed9bt
    @NDS-ed9bt 2 ปีที่แล้ว +2

    Mage Rate Vinasa karana,karapu hemotema Ane Deviyane ikmanate Danduvam denna 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 2 ปีที่แล้ว +13

    සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි එයයි බුද්ධ වචනය.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      නැසෙන සුළු යි කියා නසා දාන්න යැ?

  • @goodlife9149
    @goodlife9149 2 ปีที่แล้ว +3

    දිගටම methumiyage .video danna. Theruwan saranai

  • @sudathperera1902
    @sudathperera1902 2 ปีที่แล้ว +12

    මේ අයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

      අපත් ඉල්ලන්නේ ඒකමයි.

    • @chandrikasamanmali364
      @chandrikasamanmali364 2 ปีที่แล้ว +2

      kawda ane karanne okkoma horune munta weshwayama daduwam dei

    • @nuwanthakarunarathna
      @nuwanthakarunarathna 2 ปีที่แล้ว

      Me genita maanasika rogayak thiyanawa kiyala hithenne Mata witharada.... pissiyak ....thamunge prasiddiya wenuwen karana dewal iiiyaaaaaaa ...akuna wadinne thamunge bokkata ganiye...

  • @DeAlwis
    @DeAlwis 2 ปีที่แล้ว +2

    Haiyo Thilaka mahathmiyata kathawa hariyata nima karanna dunne nane

  • @anurashanthadedduwalokuge7198
    @anurashanthadedduwalokuge7198 2 ปีที่แล้ว +2

    Ane siylu wardi krapu ayta wiswye daduwam labewa oba tumiyata teruwan sarni

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +2

    ඔකට.අත.ගහපු.උන්ට.පිස්සුව්කාරෙන්.දුවන්න.සිද්ද කරයි.මහත්මිය.රටෙ සම්පත්.නොරකින.උන්ට

  • @chathuranga7740
    @chathuranga7740 2 ปีที่แล้ว +8

    අල්ගමවත්තෙ සුමනවංශ හාමුදුරුවන්ගෙ වැඩසටහනක් ඕනි

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +3

      මනුස්සයෝ, ඒ හාමුදුරුවන් හිටියේ 20 වෙනි සියවසේ මුල. අද අප ඉන්නෙ නාසා එකේ කුමන්ත්‍රණයකට අහුවෙලා. මේකෙන් ගැලවුණේ නැත්නම් ආයිත් රුවන්වැලිසෑයක් නෑ මනුස්සයෝ. මේ වගේ හරක් එක්ක මා මේ තරමින් වත් රුවන්වැලිසෑය රැක ගත්තා ඇති.

    • @user-rh6ij1ox7s
      @user-rh6ij1ox7s ปีที่แล้ว

      @@ThilakaRandeniChannel ඒක මරු 😁😁😁😁

  • @malshafernando8172
    @malshafernando8172 2 ปีที่แล้ว +3

    100%
    Right.

  • @maheshrathnayaka2470
    @maheshrathnayaka2470 2 ปีที่แล้ว +2

    Oba thumiyata samma sambudu saranai

  • @user-li3sm1vm4o
    @user-li3sm1vm4o 27 วันที่ผ่านมา

    තිලක රන්දෙනි මහත්මියව සම්බන්ද කරදෙන්න.

  • @kanchanagunawardena2800
    @kanchanagunawardena2800 2 ปีที่แล้ว +5

    Admin Pls get her to do another interview about this topic.

    • @DeAlwis
      @DeAlwis 2 ปีที่แล้ว +1

      Haiyo Thilaka mahathmiyata kathawa hariyata nima karanna dunne nane

    • @DeAlwis
      @DeAlwis 2 ปีที่แล้ว +2

      Totally yes. We need another programme on this

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 ปีที่แล้ว +2

    Godak wadagath karunu tikak elidakuwata sthuthie

  • @gangaarach3305
    @gangaarach3305 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน +1

    😢😢😮 නායකල කී දෙනෙක් නිකං පඩික්කම් පුරව පුරව නිදි වදිනවද😮😢

  • @chathuranga9127
    @chathuranga9127 2 ปีที่แล้ว +5

    මාරගහ කැපුවේ ස්වර්ණමාලී දෙවගන වැඩ හිටියේ අන්තිමට ඒ ගසේ නිසා නෙමෙයිද?? 😒😒

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +3

      මොකටද මාර ගහේ ලගින්නේ? දේවතා කොටුවට වෙලා ඉන්නවානේ.

    • @chathuranga9127
      @chathuranga9127 2 ปีที่แล้ว +2

      @@ThilakaRandeniChannel ඒකත් ඇත්ත තමා හැබැයි 😁🤦

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      @@nuwanthakarunarathna මට පිස්සු කියපු එකාව පිස්සු කිරීම තමයි මගේ ඊළඟ කාර්යය

  • @wmpradeepbandara
    @wmpradeepbandara 2 ปีที่แล้ว +4

    යහපත් පාලකයෙක් පිං වන්ත කෙනෙක් පහළවෙනවා මාස ගණනකින්....

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      කවුද ඒ? ධර්මාශෝක රජුද?

    • @user-rh6ij1ox7s
      @user-rh6ij1ox7s ปีที่แล้ว

      @@ThilakaRandeniChannel 😂😂😂😂😂😂

    • @janithaprebuddha
      @janithaprebuddha ปีที่แล้ว

      @@ThilakaRandeniChannel දියසෙන්කුමරැ යක්ශ රාක්ෂ අසුර පෙරේත කුමිිබාන්ඩ පිසාච ඔය එකිනොකි ගොඩාක් කටිටියගෙ රජු දැනටමත් ඉපදිලා ඉවරයි අපේ ගමෙි හැබැයි මිනීමස් කනො ලේ බොනො

  • @mnbvvcxz3983
    @mnbvvcxz3983 2 ปีที่แล้ว +3

    We help you try to protect ruwanvalisaya for Buddha

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +4

      වෙන මුකුත් නෙවෙයි ඔයාලා එකතුවෙලා නඩුවක් දාන්න. මාව පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු කරන්න. ජනතාවට ඇත්ත හෙළි කරමු.

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +4

    දිඨ්ටධම්මවේදිය පඩිසන් දේවි දන්නෙම නැතිව

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 2 ปีที่แล้ว +15

    නිදන් හොරා කාල පට්ට හොරු මේ හොරු අත්අඩංගුවට ගන්න එපායැ. ජනාධිපති මන්දිරයේ පැපොල් කාපු ස්ත්‍රික්තය හොරා කාපු කොඩිය ගත්ත අය අත්අඩංගුවට ගත්තා.

    • @nimaliperera9457
      @nimaliperera9457 2 ปีที่แล้ว +1

      නියම කතාව ....
      අල්ලයි රෙද්දක් .....❤️

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 2 ปีที่แล้ว +2

    Hareen hitiya nam wede hariyatama karala athi. Eyata pala denna thawa kal yay neda. Api balagena imu

  • @khp7425
    @khp7425 2 ปีที่แล้ว +3

    මෙයට වසර 100 කට පෙර රුවන්වැලිසෑය කැලයට යටවෙලා තිබුනෙ.ඒ කාලේ චුඩාමානික්‍යයක් තිබුනෙත් නැහැ.ඒ කාලේ විශ්වශක්තියට මොකදවෙලා තිබුනේ?

    • @insiscorner
      @insiscorner 2 ปีที่แล้ว

      Niyama comment eka ban

    • @katsullivan
      @katsullivan 2 ปีที่แล้ว +3

      ඉතින් ඒකනේ මචං සුද්දොන්ට යටත් වෙලා හිටියේ. අපිට අපේ රටවත් අයිති නැතුව

    • @khp7425
      @khp7425 2 ปีที่แล้ว +2

      @@katsullivan ඔබගේ තර්කය හොදයි.

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Obata bayanadda owa katha karanna jayalath ohomai kathakare kisima bayak nathuwa oya dennama kiyawanne arunge uwamanawata neda okkoma horu

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว +1

    onna aththa ahaganilla

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 ปีที่แล้ว +5

    තොපි සේරම ...රට කෑවා හාමුදුරුවෝ ...සමහර අය..සාසනයට .සාපයක්....හෙලයන්ගෙන් ලැබුනු දායාදයන් වනසන...තොපි හැමොම අපාගතවන වනවා මයි මුං හැමොම දැන් බබාලා කඩෙි ගිහින් දැන් හෙන හතක්ම ගහපියවු...වචනෙන් සමිබන්දයි කියන උන්ට හැමොටම බුදු දහම අත හැර දමන්නට තරමි හොර ගනයන් හින්දා නොදකින් ....

  • @manojisamarakoon2889
    @manojisamarakoon2889 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං අපෙ දෙ විනාශ කරන අයට මෙ ස්වාභාව ධර්මය දඩුවම් දෙයි දඩුවම් ලැබෙයිද ඒගැනත් කියන්න
    එවිට මෙවා නැවතෙවි

  • @jojokingsley5595
    @jojokingsley5595 2 ปีที่แล้ว +1

    Me uthum maha sa rajun vahanse hata anathurak venne naha habai mulu lokema digata harahata soba dahamen kanna venava epa vennama meyata sambanda siyaluma papayinta kisima samavak labenne naha ape uthum ruvan vali maha sa rajun vahanseva araksha vethva oba thumiyata theruvan saranai

  • @kusumherath1035
    @kusumherath1035 2 ปีที่แล้ว +2

    Divipihitai duwath karanawata mahath pin .

  • @indraniliyanagamagee7578
    @indraniliyanagamagee7578 2 ปีที่แล้ว +2

    Ruwawali mahasayata nam kicima anturak karanna denna epa matiniyani karapu awata mulu rata ma vidawanawa eturu tikat vinasa unot rata ma vinasai

  • @arunapiyasena7910
    @arunapiyasena7910 2 ปีที่แล้ว +1

    👍

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว +2

    Methumiyata thibena buddiyen ape budunge darmaya godak rakenawa.pal horunwa vata karanna niyama bawddaya lahasthi viya yuthui munta daduwam diimata nam.☝️

  • @udayakanthinuwarapaksha4407
    @udayakanthinuwarapaksha4407 2 ปีที่แล้ว +1

    Oba thumiya ,a jayalath mahatha apita wasanawak.ane me weswa matha wesen ape me pranjeewaya ha samana maha saaya rakinnata shakthiya labewa.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      ජයලත් මහතා තමයි ඊළඟ අලකලංචිය රුවන්වැලිසෑයට කරන්නේ.

    • @udayakanthinuwarapaksha4407
      @udayakanthinuwarapaksha4407 2 ปีที่แล้ว +2

      Ane deweyane hodak misa waradak nm wenna apa.mahasaya kiyanne ape hadawatha wage

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 2 ปีที่แล้ว +2

    මේ phone calls record කරන්න තිබුණෙ ! පුද්ගලිකත්වයට හානි කළා කියල නඩු දැම්මත් සම්පූර්ණ සිද්ධිය එළියට ආවම ඒක ඔවුන්ටම පාරා වළල්ලක් වෙනව 🙏

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

      ඔක්කොම මා record කරලයි තියෙන්නෙ. මා CID එකට බාර දුන්නා. අද වනතුරු කරපු පරීක්ෂණයක් නෑ. උන්ටත් මා පාඩම් උගන්වා තියෙන්නෙ

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 2 ปีที่แล้ว +2

      @@ThilakaRandeniChannel බොහොම අගෙයි. ඔබතුමියට ජය වේවා !

  • @ruwanpathmathilaka91
    @ruwanpathmathilaka91 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 2 ปีที่แล้ว +3

    ඔබ තුමියයි ජයලත් මහතායි එකට සාකච්ඡා කරලා ඇත්ත රටට එළිදරව් කරන ලෙස කාරුණිකව යෝජනා කරනවා. මේ මම බැලුව ජයලත් මහතාගෙ කියවීම. th-cam.com/video/TiYhUkICu3U/w-d-xo.html

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      මගේ වීඩියෝ එක ඇහැව්වාට පස්සේවත් ඇයි ඔයාලට නොතේරෙන්නේ ජයලත් කාගේ හරි කොන්ත්‍සාත්තුවක් මේ කරන්නේ කියා?

    • @gihanwijekoon9798
      @gihanwijekoon9798 2 ปีที่แล้ว

      මම ජයලත් මහතාගෙ විස්තර මිට මාස 7, 8 කලින් දැක්කේ පසුව අහම්බෙන් මේ විස්තරය දැක්කෙ කවුද සත්‍යය කියන කෙනා මට නම් අපැහැදිලියි, කනගාටුව දෙන්න එක වේදිකාවට ගෙන සත්‍ය හෙළි කිරීමට ඔබට නොහැකි වීම ගැනයි. අපි අපි විහින්ම නැහෙනව.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      @@gihanwijekoon9798බුද්ධිය පාවිච්චි කළොත් සත්‍ය හෙළි කරගැනීම ඔය තරම් අමාරු නෑ. මෙච්චර දේවල් දැනගෙන හිටිය ජයලත් මහතා මේ විශ්ව පාරමී ප්‍රභාත් නානායක්කාර මහතා අලුත් චූඩා මාණික්‍යය දාද්දී නිශ්ශබ්දව හිටියේ ඇයි? පශ්චිම රාජිණිය කිව්වාලු නේද චිප් එකක් හයි කරලා තියෙනවා කියා. ඉතින් අද කතා කෙරුවා ම හරිද? හැබැයි ඔහු ඔය පශ්චිම රාජිණිය කිව්වා කියන ඒවා ඔක්කොම මුලින්ම රටට හෙළි කළේ මා. 2019 මගේ වීඩියෝ ව බලන්න. රුවන්වැලිසෑය ගැන කියපු. මා ඊයේ ජනාධිපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂට (පත්වුණ ගමන්ම) මට මුන් ඔක්කොම සහභාගි කරගෙන ප්‍රවෘත්ති සාකච්ඡා වක් දෙන්න කියා. එතුමා කියනවා "Mrs. Randeni, ඔය වැරදි කරපු එවුන් එන්නේ නෑ ඔයා කැඳවන ප්‍රවෘත්ති සාකච්ඡාවට. වෙනත් කට්ටියක් ලෑස්ති කරගෙන මට කියන්න" කියා.
      මට ඕන මුන්ට උත්තර දෙන්න මිසක් රටේ ඉන්න මැට්ටන්ට අහන්න ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න නෙමෙයි.

    • @gihanwijekoon9798
      @gihanwijekoon9798 2 ปีที่แล้ว

      @@ThilakaRandeniChannel ගොඩක් ස්තුතියි, ඔය තරම් ආවේගශිලී වෙන්න එපා මෑණියණි, මට හිතුන දෙයක් යෝජනා කලේ අනික මගේ යෝජනාව කලේ ඔබ තුමියට නෙවෙයි TH-cam කරන admin ට, රුවන්වැලි සෑය ට යම් අකටයුත්තක් වෙන බව මිනිසුන්ගෙන් දැනගන්න ලැබුණා නිසයි පොඩ්ඩක් දැනගන්න හැදුවේ. ඒත් වඳින්න ගිය දේවාලේ ඔළුව කඩා වැටුණා ස්‌වභාවයෙන් පිළිතුරු ලැබුණේ. ස්තූතියි, ඔබ කියන ආකාරයට මැට්ටෙක් නෙවෙයි .

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

      @@gihanwijekoon9798 ආවේගශීලී නොවී ඉන්න පුළුවන් ද? මෙච්චර හොඳට පැහැදිලිව කියා දුන්නාටත් පසුව ආයිත් මුල්ම ප්‍රශ්නය නගනකොට. මුන් මට නඩු දාලා අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ බී1125/20. මේ ඉංජිනේරුවා කවුද? මොහුට වඩා පලපුරුදු ගැමුණු සිල්වා ඒ කාලේ හිටියා. මා මේ සටනට බැස්සේ 2016 ජුනි 7වෙනිදා. ජුනි 10 FB එකේ post එකක් දාලා දැනුවත් කරලා ජුනි 16 මව්බිමට දැම්මා. රුවන්වැලිසෑයේ පිපිරුම් 4ක් කියා. ඊට සෙනරත් දැම්මා උත්තර දිවයිනට ඒක බොරුවක් නියඟයට ඉරි තැලීමක් වෙලා තියෙන්නෙ කියා. ජයලත් උඩට නැගලා චූඩා මාණික්‍යයේ පිපිරුම් බලද්දී දැක්කේ නැද්ද බිම ඉඳගෙනත් දකින්න පුලුවන් මේ සෑයේ පිපිරුම්? බුද්ධියෙන් තර්ක කරන්න.

  • @blabala867
    @blabala867 2 ปีที่แล้ว +3

    Methumiya hri math dakka buduge taba pati saha wair adala tiynwa meke loku game ekak apita labena vishwa shakithiya heena krnna saha a ena vishwa shatiya apita nolabenna krnna game ekak ethokota rata vinasha krnna puluwan deviyant enna ba ethakota mekata nagee sitinna one mulu budda janathawa

  • @shiromibandara6676
    @shiromibandara6676 2 ปีที่แล้ว +7

    හේමරතනට වැඩ වරදියි වගේ ,දේවාලෙ ගෑනි සරණ යන්න වෙයි වගේ

  • @nilanthisomathunga7824
    @nilanthisomathunga7824 2 ปีที่แล้ว +10

    ජයලත් මහතා ගේ දෙවන වීඩියෝව ඔබතුමිය නැවත බලන්න. අලුතින් චූඩාමාණික්යක් තැන්පත් කිරීමේ මුවාවෙන් යම්දෙයක් සිදු කරන්න පිරිසක් සූදානම් වන බව යි කියන්නේ. එකයි

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      එහෙම කියලා ඊට වඩා ගිනි විජ්ජුම්බර කරන්න ජයලත් හදන්නෙ. චූඩා මාණික්‍යායක් ගේන්න බුරුමයට ගිය මළ යකෙක් නෑ. ශීලානන්ද අපවත් උනේ 2019 අගෝස්තු 5.

    • @donkanthi9718
      @donkanthi9718 2 ปีที่แล้ว +1

      .

    • @donkanthi9718
      @donkanthi9718 2 ปีที่แล้ว

      cm

  • @ranjaniepedric6338
    @ranjaniepedric6338 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @FashionHouse1017
    @FashionHouse1017 2 ปีที่แล้ว +2

    අනේ මන්ද ඉතිං, රටේ ජනතාව කෙසේ වෙතත් 225හ ලස්සනට ඉන්න, මොන අඩුපාඩුවක් ද, මොන කරදරයක්ද ඒ ඇත්තන්ට

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว +3

    භාවනා කරන අයට කොහෙද කොඩිවින වදින්නේ ???

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

      මා භාවනා කරන්නේ නෑ. වදිනවා ද නැද්ද අදාළත් නෑ. භාවනා කරන අයටත් කොඩිවින කරන අය ඉන්නවා.

    • @mcorera2859
      @mcorera2859 ปีที่แล้ว

      ඇයි බුදුදහමේ එන සිදුවිිම් වල අහලා නැද්ද ඒ කාලේ බලවත් රහතන් වහන්සේලාටත් රොඩී කාන්තාවන් තමන්ට අයිතිකරගන්න ගුරුකම් කල බව . ඒ දේවලුත් ලේසි නෑ.

  • @virginnirmali8944
    @virginnirmali8944 2 ปีที่แล้ว +2

    Mahatmiyani, iranavila avata bohomayak dan tayiriyid rogin

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      ඇත්තද? ඒ කියන්නේ මොකක් හෝ විකිරණශීලි ද්‍රවයක් නිසා වෙන්න ඇති නේද?

  • @samithaprasad646
    @samithaprasad646 ปีที่แล้ว

    මෙයා හරියටම දන්නවා වගේ.සැක කිරිමි

  • @dimkahewavitharana160
    @dimkahewavitharana160 2 ปีที่แล้ว +3

    අනේ මෑනියනි ඔ

  • @thakshisenani3075
    @thakshisenani3075 2 ปีที่แล้ว +2

    Me widawanne awa wenna athi ape rate janathawa..me horu nokala horakamak na

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 2 ปีที่แล้ว +5

    ඔබතුමිය කිව්වා පශ්චිම රාජිනිය කියන්නෙ කුවේනිය කියලා.පන්ඩුකාභය කුමරු හදාවඩාගත් කාන්තාව ගැනත් මේ සිද්දියට සම්බන්ධව කිව්වා.ඒ ගැන තේරුම් කරනවාද ?..

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      ඒ කියන්නේ කුවේණියගේ ඊළඟ ආත්මය තමයි චේතියා යකින්න. ඇය තමයි තමන් වැදූ දුවව මාළිගාවේ දමා පණ්ඩුකාභය කුමරුගේ දිවි රැක ගැනීමට අරන් ගියා. ඇයයි පණ්ඩුකාභය කිරිමව. ඇත්තටම ඇයගේ දිව්‍ය ආත්මය තමයි පත්තිනි මැණි.

    • @ranjanidesilva8576
      @ranjanidesilva8576 2 ปีที่แล้ว +1

      @@ThilakaRandeniChannel බොහොමයක් ස්තුතියි

  • @madushaniindika1972
    @madushaniindika1972 2 ปีที่แล้ว +3

    Idiri nayakathvayak enne diyasen da Diyasen gana vistharayak karanda ko thilaka randeniya mathiniyai ruvanvalisaya irithalala kiyana De aththada

    • @user-zw3sb9oj1j
      @user-zw3sb9oj1j 2 ปีที่แล้ว

      🤣🤣🙂

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      ඉරි තලා කියලා නේන්නම් මා මෙච්චර කියන්නේ.

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 3 หลายเดือนก่อน

    Raka ganu api urumaya

  • @thejandinujaya8638
    @thejandinujaya8638 ปีที่แล้ว

    29:16 ආතල් ම කෑල්ල

  • @warunawijesinghe562
    @warunawijesinghe562 2 ปีที่แล้ว +3

    මට ඔබතුමියව සමිබන්ධ කර ගැනීමට අවශ්‍යයි යමි කාරනාවක් කීමට හා සමිබන්ධ කීරිමට රට වෙනුවෙන් රට රැකගැනීමට ? ටෙලි නමිබරය දෙන්න

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว

      0766270525

    • @nimeshaarampola3236
      @nimeshaarampola3236 2 ปีที่แล้ว

      Mara gaha kepuwe akuna wedila wetuna hinda

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      @@nimeshaarampola3236 මගේ වීඩියෝ එකක් තියෙනවා "රුවන්වැලිසෑයට චූඩා මාණික්‍යය තිබ්බේ අමාවක පෝය දවසක" කියා. එය බලන්න. ගහේ පින්තූරය තියෙනවා. වැටිලා නෑ. ඇයි ඔහොම බොරුවක් කිව්වේ? කා වෙනුවෙන්ද කඩේ යන්නේ? පබාගේ කවුරුවත්ද?

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน

    Bola okkoma ekai

  • @anneshirly7202
    @anneshirly7202 2 ปีที่แล้ว

    12:34

  • @sudathperera1902
    @sudathperera1902 2 ปีที่แล้ว +5

    රුවන්වැලි මහා සෑය බිස්නස් එකක් කර ගත්තු පාහර මිනිස්සු දෙන්නෙක් මේ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      හේමරතනයි සිරිනිවාසයි දෙන්නා විතරක් නෙමෙයි තව කීප දෙනෙකු ම ඉන්නවා.

  • @yasawathieliyanagamage311
    @yasawathieliyanagamage311 2 ปีที่แล้ว +1

    Gangarameta gihin apith chuda manikkya .wandana kala

  • @samithaprasad646
    @samithaprasad646 ปีที่แล้ว

    මේ පිස්සුවෙන් දොඩවනවා.වසයට ගියාම ඔහෝම තමයි ඇන්ටි

  • @jayanthamanika9481
    @jayanthamanika9481 2 ปีที่แล้ว +2

    ඔක්කොම horu chooda manikkyath dan නැතුව athy buddhagamath ewary jatyath rwaray sinhalayagay ahankara kamath boruwath aayppayath thanhawath nisay dan vinasaykara යනවා

  • @blabala867
    @blabala867 2 ปีที่แล้ว +2

    Horu allan one munta dauwam denna one kiya kiya comment dala wadak naha gamin gama ekathu wela mekata virudda wenna one ape daksha lamai innwa tecnolagy ptten eka detector yodala eka hoyanna one ikmnta natta ape බෞද්ධ kamen wadak naha hoda helayo tikak ekathu wenna one methumiygen upades arganna one

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      අර මා ඉහතින් comment කර ඇති වීඩියෝ ව බලන්න. ඒක මා කළේ 2020 පෙබරවාරි 6. ඒකෙන් මා ඉල්ලනවා උපකරණ අරන් ඇවිත් මේවා තියෙනවාද කියා හොයන්න කියා. එකෙක් ආවේ නෑ. අවුරුදු 12 ක පිරිමි ළමයෙක් විතරයි ඉදිරිපත් උනේ. ඉතින් මා ඒ පුතාව යෙදෙව්වේ නෑ. තව තරුණ ඉංජිනේරුවෙක් පණ දෙන්න තරමට කතා කරලා කිව්වා ඌ කොහේද පාරක් හදනවා. ඉවර වුණු ගමන් එනවා උගේ detector අරගෙන කියා. ඌට ළඟදී මතක් කළාම කියනවා තවම පාරේ වැඩ ඉවර නෑ කියා. වල් බල්ලෝ.

    • @blabala867
      @blabala867 2 ปีที่แล้ว +1

      Wadak na kiyala tama tamange anagthe vitarai hitanne ekath natiwenwa mun dnneth na ethakota kohomath para suddanta jathaka wechch un okkoma mrenna one ethakota vitarai me rata goda gann puluwan etakam iwasmu munwa berala wadak naha api adayathmika ngitimu

  • @Learnwithfun5418
    @Learnwithfun5418 2 ปีที่แล้ว +2

    ඒ ජයලත් කියන එකත් ඔය හොරකමට සම්බන්ද ඇති, සිව්හෙල එකට එනවනේ

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      මොකක් හරි හොරයක් තියෙන්නෙ ඕන.

    • @Learnwithfun5418
      @Learnwithfun5418 2 ปีที่แล้ว +3

      @@ThilakaRandeniChannel විශ්වය වේලාවට දඩුවම් දෙනු ඇත ඔවුන් හට

  • @damithsusantha9518
    @damithsusantha9518 10 หลายเดือนก่อน

    ගොඩක් තැන් අපැහැදිලි ගැටළු සහගතයි මේ කතාවේ

  • @krishsingz3829
    @krishsingz3829 2 ปีที่แล้ว +2

    Harin fernando digital minister wela iddi thamai okkoma baudda siddasthana walata mun kulunu gahala.. Etisalat ekatath Sri pade vikunuwa.. 5G kiyala US karayanta oththu hoyanna dunne...musala deshapaluwoi ...mewa karanna dunna hamuduruwoth waradi

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      හරින් ප්‍රනාන්දු digital ඇමති උනාට එයාට තනි බලයක් නෑ ඕවා කරන්න.

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว +1

    okunta hena hathama gahanava

  • @lakshithaperera7782
    @lakshithaperera7782 2 ปีที่แล้ว +1

    රුවන්වැලි සෑය බැටරියක්ද විශ්ව ශක්තිය ගබඩා කරන්න. ලොව්තුරා සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ සිටිනවා හැර වෙන දෙයක් නැ. ⁣බුද්ධ ශක්තිය මිසක්

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      ඔව් රුවන්වැලිසෑය බැටරියක් තමයි. රෑට හොරෙන් උස්සන්න ලෑස්ති වෙනවා එහෙම නෙමෙයි මෝඩයෝ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      දැක්කද ඕයි ධාතුන්? ඒකට ඇතුල් වෙච්ච එක්කෙනාත් දැකලා නෑනේ.

    • @nimeshaarampola3236
      @nimeshaarampola3236 2 ปีที่แล้ว +1

      Aethul une kauda

    • @nimeshaarampola3236
      @nimeshaarampola3236 2 ปีที่แล้ว +1

      Kawadda aethl une,bathikabaya raju aera

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      @@nimeshaarampola3236 ඒ හුඟක් ඉස්සර. ඊට පස්සේත් ඇතුළු උනා කෙනෙක්.

  • @samandissanayaka2767
    @samandissanayaka2767 2 ปีที่แล้ว

    11.11

  • @sarathwickramarathna2849
    @sarathwickramarathna2849 ปีที่แล้ว

    Mahudamanekkayawanuwanburumahamuduruwomasambandayankarapusawawakoharamwadenawadanamuhdanennapaharayohudamanekkayawekunokalaiheyannamuntasapawawa

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      ඔයා වචන කඩලා නෑනේ. තේරෙන්නේ නෑ.

  • @jayasinha5854
    @jayasinha5854 2 ปีที่แล้ว +1

    අධ්‍යත්මික දැකීම් තියනවා නම් ඕවා හරියට කියන්න එපැයි ?
    අනුමාන කරන්න ඕනෑනේ !!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +3

      ආධ්‍යාත්මික දැකීම් ඔය තරම්ම ඉහළට නංවා ගත්තා නම් මා මෙලහකට රහත්වෙලා. මට යම් ප්‍රමාණයකට දැකීම් තියෙනවා. එච්චරයි කතාව.

  • @chamilaweerasinghe2993
    @chamilaweerasinghe2993 2 ปีที่แล้ว +1

    ඔබට පුළුවන් නෙ ධාන අකිකගෙ බලය නැති කරනින

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      ඇයි මම? මීමනපලානෙට, සමන්ත භද්‍ර ආදී රහත් වෙච්ච එවුන්ට කියමු.

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 ปีที่แล้ว +2

    මහා සෑය හොදට තිබුන කාලෙ කියල ඉතිං වෙනසක් නෑ
    බැමිනිතියාසායේ ඉදල කලු ජූලියක් වෙනකන් තිබුනනේ 😏

    • @user-rv7vo4uv8x
      @user-rv7vo4uv8x 2 ปีที่แล้ว +1

      ජයලත් මහතාත් මේ කටයුත්ත වසන් කරනවා. දැන් ඔබ තුමියට ඥානා කල කොඩිවින ඉවත් කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      @@user-rv7vo4uv8x ඒ ගෑණි කළේ රුවන්වැලිසෑයට එන්න බැරිවෙන්න විතරයි.

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 2 ปีที่แล้ว +1

    පරණ වීඩියෝවක් නේද?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +3

      ඇයි අනේ අන්තිමට යනකම් බැලුවා නම් තේරුම් යන්න එපායැ කතා කරන්නේ අලුත්ම තත්ත්වයක් ගැන කියා.

  • @jeevanjayalath8792
    @jeevanjayalath8792 2 ปีที่แล้ว

    kaala welawa madi kiyanne huththo kauda kiuwe.

    • @wasanthabandara8298
      @wasanthabandara8298 2 ปีที่แล้ว

      Kiyawa kiyawa inne nathiwa naduwak dannako

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      @@wasanthabandara8298 ඔයාලා වියදම් කරනවා නම් නඩු දාමු.

  • @wasanthabandara8298
    @wasanthabandara8298 2 ปีที่แล้ว

    Kiyawa kiyawa inne nathiwa naduwak dannako

  • @lakshithaperera7782
    @lakshithaperera7782 2 ปีที่แล้ว

    අපි හරි අනුරාධපුර එක්කන් යන්නම් චිප් එක ගලවමුද?

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +1

      අනේ කෙරුමෝ මා මොකටද? ගිහින් ගලවනවා පුළුවන් නම්

    • @nimeshaarampola3236
      @nimeshaarampola3236 2 ปีที่แล้ว +1

      Loka wasthuwak megena parikshana karanna hoyanna kenek nedda me lokema nidida

  • @user-zw3sb9oj1j
    @user-zw3sb9oj1j 2 ปีที่แล้ว

    🤣🤣😂

  • @kavindasandaruwan8603
    @kavindasandaruwan8603 2 ปีที่แล้ว +2

    😁