Vintage උපන්දිනයක් ලෑස්ති කරමුද? | Birthday Card, Arrangement and Decoration by Dove Greens

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
    When you say happy birthday to someone, you not only make him/her feel important, but you also acknowledge his/her existence.
    You can take some time out of your busy schedule to think about other ways to wish someone a happy birthday.
    You should cherish your love for the person by using some other ways to say happy birthday in hopes of making him/her feel special.
    So today we are going to arrange a vintage birthday party. In this video you will be able to see how to make a vintage looking birthday, how to make birthday decorations and sweets to decorate the table.
    Anyone who wants to make their life beautiful can visit my simple journey of life with my little family
    Shop with us!!
    Visit our website👇
    dovegreensmiracle.com
    Visit our Facebook store 👇
    profile.php?...
    Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
    Dove family Facebook community
    groups/30542...
    Follow us on Instagram
    pCUXMLNMr2...
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    Follow us on tiktok
    www.tiktok.com/@dovegreens?_t...
    ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
    • ගෙදරම සල්ලි ඉතුරු කරන ...
    දන්නෙම නතිව සල්ලි ඉතිරි කරන No spending challenge
    • දන්නෙම නැතුව සල්ලි ඉතු...
    උයන වැඩේ ලේසි කරන Meal plan
    Part 1
    • ලේසියෙන්ම උයන්න Meal P...
    උයන වැඩේ ලේසි කරන meal plan
    Part 2
    • උයන වැඩේ ලේසි කරන Mea...
    මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
    • මාසේ වියදම balance කරන...

ความคิดเห็น • 1.3K

  • @madumalikasachinthanee8870
    @madumalikasachinthanee8870 17 วันที่ผ่านมา +75

    මායාකාරී අත්අකුරු ඇති මායාකාරී ආදරණීය බවක් ඇති ඔබ නම් මායාවක් ම තමයි නැන්දේ ✨

  • @sinharathushari3610
    @sinharathushari3610 17 วันที่ผ่านมา +147

    ඔයා හරිම දුර්ලභ ගනයේ කාන්තාවක්. හරිම පිලිවෙලට ලස්සනට.... වැඩ කටයුතු කරනවා. අත් අකුරු හරිම ලස්සනයි. ප්‍රින්ට් කරලා වගේ. ඔයාගෙ පවුල හරිම වාසනාවන්තයි. හැමදාම ආදරයෙන්....❤ සතුටින්....😊 ඉන්න ලැබෙන්න ඕනෙ.
    මහත්තයාට සුබම.... සුබ.... උපන්දිනයක් වේවා! 🎁🎂🎈🌹

    • @Shanikasurangi706
      @Shanikasurangi706 17 วันที่ผ่านมา +1

      Theruwan saranai oyala hamotama.harima lassanai.hitha niwenawa a hadatama

    • @faznausham4393
      @faznausham4393 12 วันที่ผ่านมา

      I also used to watch her vlogs
      May god bless you all. 14:41

  • @niludias1951
    @niludias1951 17 วันที่ผ่านมา +60

    ඔයා හරිම වාසනාවන්ත කාන්තාවක්.ඔයා සසරෙ කරපු පිං නිසාමයි ඔයාට මේ වගේ ආදරණීය ජීවිතයක් ලැබිලා තියෙන්නෙ .ඒ වගේම සංසාරෙ කොතනකදිවත් ඔයාට දුකක් කියන වචනයවත් අහන්න ලැබෙන්නෙ නෑ .ඇයිද දන්නවද ඔයා මේ කරගන්නෙ ලොකු පිනක් ..ඒ තමයි තවත් කෙනකුට සතුට ආදරය බෙදන එක.ඔයා විදින සුන්දර ජීවිතේ ඔයා නොමසුරුවම හැමෝම එක්ක බෙදා ගන්නවා.ඔයාගෙ පුංචි වීඩියෝවක කාලය පියඹගෙන යන්නෙ විදුලි වේගයෙන්...ඔයා දන්නව ද ඔයාගෙ මේ වීඩියාවක් ඇතුලෙ මම නම් ලබන සතුට සැනසීම අපරිමිතයි...ඉතින් තව ගොඩාක් ලියන්න පුළුවන් ....ඒත් අදට මම නවතිනවා..ඔයාට සුවබර නීරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා අක්කා.ඔයාට බුදු සරණයි .

    • @deepika419
      @deepika419 17 วันที่ผ่านมา

      ඔව් ඒක තමයි ඇත්තම ඇත්ත. ❤

    • @dinudinusha6766
      @dinudinusha6766 15 วันที่ผ่านมา

      සැනසීම
      ආදරය
      නිදහස
      පිරුණ නුඹ සැබෑවටම
      නිවුනා වේ

    • @priyankarajasinghe8490
      @priyankarajasinghe8490 15 วันที่ผ่านมา

      සත්තකින්ම ඔයා හරි අපූරු නිර්මාණයක් ආදරණීය අම්මා කෙනෙක් බිරිදක් ❤❤❤ adarei hemadama

  • @Minimalisamishi
    @Minimalisamishi 16 วันที่ผ่านมา +56

    මේක බලද්දී මට මතක් උනේ එකම දෙයයි.
    මීට‍ අවුරුදු 4 කට කලින් මගේ සැමියා කියන පුද්ගලයාගේ උපන්දිනයදා මට චූටි කේක් ගේන්න විතරයි සල්ලි තිබුනේ. එදා ඒක ගෙනල්ලා දීලා සුබ පැතුවා. ගණන් ගත්තේවත් නෑ. එදා රෑම මම තීරණය කලා කිසිම උපන්දිනයක් වෙනුවෙන් මගේ කාලය, මුදල් කැප කරන්නේ නෑ කියලා. ඒක මම මැරෙනතුරු එහෙමම තමයි.
    මම පතන්නේ එකම දෙයයි. මම ඊළඟ ආත්මෙක ගැහැණු කෙනෙක් වෙනවනම් යාලුවෙක් වගේ හරි ආදරණීය මහත්තයෙක් ලැබෙන්න ඕන. එච්චරයි.
    මේ වගේ ලස්සන දේවල් කරන්න මම හොඳට දන්නවා. ඒත් කලාට වැඩක් නෑ. අගයක් නෑ. අන්තිමට ඉතුරු වෙන්නේ නිකම්ම නිකන් කඳුළු පිරුණු බයාදු හැඟීමක් විතරයි.
    ඉතින් මම මොකුත් නොකර ඔහේ ඉන්නවා. කොටින්ම මගේ උපන්දිනය මට මතක් වෙන්නෙත් ඒක පහු උනාම.
    ඔයාට බුදුසරණයි අක්කේ.

    • @sakunijms
      @sakunijms 15 วันที่ผ่านมา +19

      Self gifts අරන් තමන්ටම දෙන්නත් පුලුවන් ළමයෝ. කාගෙ නැතත් ඔයාගෙ උපන්දිනේ මතක තියා ගන්න. ලස්සන පුංචි gift එකක් අරන් celebrate කරන්න. දැන් coffee shop වල ලස්සන රසම රස සුකුරුත්තන් කේක් තියනවා. Solo date එකක් යන්න එදාට.

    • @asankaranga2947
      @asankaranga2947 14 วันที่ผ่านมา

      😂

    • @malkanthidassanayake5859
      @malkanthidassanayake5859 12 วันที่ผ่านมา

      Dukai oya gana. ......

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 12 วันที่ผ่านมา +4

      අය්යෝ මාත් එහෙමයි ... ඕව හිතන්න එපා.. උපන් දිනේ කියන්නෙමට නං තව එක දිනයක් විතරයි .. ඔයාගෙ මහත්තය ඒ වෙලාවෙ මොකක් හරි ලොකු අවුලක හිටිය වෙන්න පුලුවන් .. ඒ හින්ද ඕව ගනන් ගන්න එපා ❤

    • @subhashinifernando2341
      @subhashinifernando2341 10 วันที่ผ่านมา +1

      Do what’s make you happy I’m the same❤

  • @studiopedia9871
    @studiopedia9871 17 วันที่ผ่านมา +176

    ලංකාවේ කලාතුරකින් දකින්න ලැබෙන සුන්දරම vedeo ඵකක්. මමත් ඵතන හිටියා කියලමයි හිතුනෙ🤗සැමියාට හා ඔබ පවුලට සියලු රැකවරණය ලැබේවා! සියලු සිතුම් ඉටු වේවා!.ස්තූතියි. ❤❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +6

      ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

    • @rapnadeesha9673
      @rapnadeesha9673 17 วันที่ผ่านมา +2

      Akke man puchchanne hadunkuren.harima lassanai cake eka oyada heduwe.Happy Birthday Ayye.e akkage ammai thaththada bs okkotama

    • @GayanSampath-z1i
      @GayanSampath-z1i 17 วันที่ผ่านมา +1

      Harima lassanai akke..oyage jeewithema hamotama adarshayak🎉

    • @nimnavi6065
      @nimnavi6065 14 วันที่ผ่านมา

      ​@@DoveGreens akke.den nethd store ek

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 17 วันที่ผ่านมา +27

    මේ වීඩියෝස් දකිද්දි මට පොඩි කාලෙ කියවපු එනිඩ් බ්ල්ඩන්ගෙ කතා පොත්මයි මතක් වෙන්නෙ...❤️❤️❤️

  • @AyeshaSandagiri
    @AyeshaSandagiri 4 วันที่ผ่านมา

    වීඩියෝ එක ඉවර වෙනකම්ම මගේ මූනෙ හිනාවක් තිබුණා.හරිම ලස්සන සුන්දර මතක ගොන්නක්. ❤

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 17 วันที่ผ่านมา +144

    ඔබතුමියගේ අත් අකුරු ඉතාමත් ලස්සනයි

    • @NilminiChandima-bl5ly
      @NilminiChandima-bl5ly 17 วันที่ผ่านมา

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතියි ...බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

    • @user-rk3ky5cn2z
      @user-rk3ky5cn2z 16 วันที่ผ่านมา

      Puduma Lassanai handwriting ❤️

  • @DisnaPriyangani-so6wc
    @DisnaPriyangani-so6wc 17 วันที่ผ่านมา +12

    මාරම ආදරනීය කෙනෙක් ඔයා....ඇත්තමයි ඇස් වලට කදුලු ආවා...සැමියෙක්ගෙ කැපකිරීම් ගැන කියන්න වචන නෑ...Happy birthday අයියේ....ඔයා හරි වාසනාවන්තයි...මේ වගේ බිරින්දෑවරු අඩුයි...චුට්ටක් හිනාවුනානම් තවත් ලස්සනයි...😊...ජීවත්වෙනවා කියන්නෙ මේකට...❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +2

      ගොඩාක් ස්තූතියි නංගී ...එයා හරි ආදරනීය නිහතමානී කෙනෙක්..🌷

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne6614 17 วันที่ผ่านมา +24

    මේක බලලා මොකුත් කිව්වෙ නැත්නම් අඩුවක් කියලා හිතෙන නිසා පුංචි දෙයක් කියන්නම්........ හිතේ නලියන අමුතු සතුටකුත් එක්කන් මගෙ ඇස් දෙකට උනපු සතුට කඳුල ගැනත් කියන්නම ඕනි කියලා හිතුනා... හරියට කවුරු හරි මං වෙනුවෙන් දෙයක් කරාවගේ හැඟීමක් මට ආවා අක්කෙ... ඒ ඔයාලගෙ සතුට දැකලා.. ඒ ආදරේ දැකලා... හැම සංසාරේම ඔයාලා මේ විදිහට හමුවේවා ඒ සංසාරේ අපිත් කොහෙදිම හරි වාසනවක් තිබුනොතින් මුනගැහේවා..! කියලා ප්‍රාර්ථනා කරන්නේ හදවතින්මයි අක්කෙ... සුභ උපන් දිනයක් අක්කගෙ මහත්තයාට.......

  • @nimeshimekala2256
    @nimeshimekala2256 17 วันที่ผ่านมา +16

    නැන්දෙ ඔයාට මේ අදහස් කොහෙන් එනවද මන්ද.ඔයා නම් මන් හිතන්නෙ මනුස්සයෙක්ට හමු වෙන්නම ඕන කියලා හිතෙන කෙනෙක් .මං මේක දැක්කම හිතෙන්නෙ ඔයා artist කෙනෙක් මාරම creative .මාරම smart lady කෙනෙක් මං හරි ආසයි මන් ඔයාගෙන් ඉගෙනගන්න දේවල් ගොඩයි .ඉතින් කියන්න තියෙන්නෙ අපි හරි ආදරෙයි ❤❤

    • @jayaminiwijerathne9474
      @jayaminiwijerathne9474 14 วันที่ผ่านมา

      Harima adaraneeya family ekak me famili ekata kagewath asswahak novadiva mage hasban ta mulu lokema mama gedarata genath eliya dunnath ass dekawath arala balanne ne oyata viwahyendevn pase geevithe devini upathath labila vage mata danenava

  • @ChamathkaNJayawardhana
    @ChamathkaNJayawardhana 13 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි නැන්දේ.
    ගොඩක් හොද ආදර්ශයක් 🥺😌💞
    මාමට නිදුක් නීරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා ..!!🥰🥰🥰🙏🎂

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 17 วันที่ผ่านมา +20

    පුදුම තරම් ලස්සනයි ♥️ කැමරාකරණය අතිවිශිෂ්ටයි ♥️ ගොඩක් ලස්සනයි ♥️ භාවනාවක් වගෙ කටහඬක් අක්කි ❤ ඔයාගෙ සැමියා ගොඩක් වාසනාවන්තයි ඔයාව ලබන්න ♥️ සුබ උපන්දිනයක් වේවා

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතියි නංගී මේ වචන වලට ....බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 🌷

  • @user-uw9mv7vt8o
    @user-uw9mv7vt8o 17 วันที่ผ่านมา +6

    ඒ අප්පච්චි ට නිදුක් නීරෝගි සුභ උපන්දිනයක් වේවා !!!
    මගේ අප්පච්චි ටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා !!!

  • @nayomi075dissanayake4
    @nayomi075dissanayake4 15 วันที่ผ่านมา +2

    හරිම ආදරණීයයි අක්කේ..අයියා ගොඩාක් සතුටු වෙන්න ඇති අනිවාර්යයෙන්ම ..මං අත්දැකීමෙන් විශ්වාස කරන එක දෙයක් තියෙනවා ගෑණියෙක්ට තමන්ගේ ආසා අරමුණු වලට යන්න ඉඩ දීලා ඒ නිදහස දීලා නිහඩව පිටිපස්සෙන් එයාව ආරක්ෂා කරන රැකවරණය දෙන ස්වාමියෙක් ලැබීම තමයි ඇගේ ජීවිතේ සතුටේ රහස..එහෙම ගැහැණියක් ලෝකෙට දෙන්නේ සතුට, මොකද එයා ඉන්නේ නිරවුල් මනසින් නිසා .ඔයත් එහෙම කෙනෙක්...මාත් ඒ වාසනාව ලබන කෙනෙක් ඉතිං හැමදාම ලෝකෙට සතුට දෙන්න සතුටින් ඉන්න ඔයාල හැමෝටම දෙවි පිහිටයි .අයියට නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා ....

  • @thilankawickramarathna336
    @thilankawickramarathna336 10 วันที่ผ่านมา +1

    Wow nice hand writing. Nice vedio.. හරිම ආසාවෙන් බලන්නෙ… wishing you happy family life! Stay blessed

  • @Sudesh-xo4ku
    @Sudesh-xo4ku 17 วันที่ผ่านมา +12

    අක්කේ ඔයා හරිම ලස්සන වෙනස්ම විදියේ අදහස් තියෙන කෙනෙක්..පොඩි කාලෙ කියවපු කතා පොතක පරිච්චේදයක් වගේ..ඇත්තමයි අක්කේ ..

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ආදරණීය නංගී 🌷

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 17 วันที่ผ่านมา +4

    නිදුක් නිරෝගිව තුටින් හිදින්නයි
    ප්‍රියංබිකානගෙ පැතුම් මනාවයි
    ලස්සන සිහිකෙක සුවද
    ගෙනානයි
    නගේ නුබේ වැඩ සැමට
    ඉනාවයි...”

  • @user-dm1ph3vy5h
    @user-dm1ph3vy5h 13 วันที่ผ่านมา +1

    හරිම ආදරණීයයි අක්කේ...ඔබ වගේ සර්ව සම්පූර්ණ කාන්තාවක් ලබන්න ඔබේ සැමියා පින් කරලා තිබෙනවා..ඒ වගේම දරුවන්...සිත නිවෙනවා වීඩියෝ එක දැක්කාම...මේක තමයි ජීවිතේ කියන්නේ.......ජීවිතේ විදීම මේක..සුබ උපන්දිනක් වේවා ❤️

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 17 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි අක්කේ ඇස් දෙකට කදුළු ආවා ඔයා නම් හරිම ආදරණීය කෙනෙක් ඔයාගෙන් ජීවීතේට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤ ඔයාගෙ ආදරණීය හස්බන්ඩ්ට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉

  • @K.A.Yasasi
    @K.A.Yasasi 17 วันที่ผ่านมา +2

    අනේ හරිම ආසා හිතෙනවා..❤❤ ගොඩාක් දේවල් වලින් පිරිච්ච vedio එකක්..පිටරටවල් වල ජීවත්වෙන විදිහ ආසවෙන් බැලුවට ලංකාවෙ මෙච්චර ලස්සනට මෙහෙම vedio දැක්කමයී..ඉන්න තැන සතුටින් ඉන්න ලස්සන හිතක් තිබුණා නම් හොදටම ඇති ..❤❤❤

  • @dulanipremadasa8697
    @dulanipremadasa8697 17 วันที่ผ่านมา +16

    අක්කිගේ පිලිවෙල සහ අලංකාරත්වය පිරි ජීවිතය ඇත්තටම හරිම සුන්දරයි..
    හිත නිවන්න ඒ දේ හොදටම ඇති....❤️🥰❤️

  • @tharuneth4488
    @tharuneth4488 14 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.මම මගේ මහත්තයාගෙ හැම උපන්දිනයකම එයත් එක්ක දානයක් දෙනවා.පූංචි තෑග්ගක් දෙනවා.මගෙ උපන්දිනය මතක් කරන්නෙත් එයාමයි

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 15 วันที่ผ่านมา

    වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා !වෙනදා වගෙම ලස්සන වීඩීයෝවක්
    මගෙ වයස9දුවත් වීඩීයෝ එක බැලුවා අම්මේ මටත්. ඕන ඒ වගෙ පෑන් සෙට් එකක් කිව්වා❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 17 วันที่ผ่านมา +9

    හරිම ලස්සනයි.ගොඩාක්.මහන්සි වෙලා හස්බන්ඩ් ව සතුටු කලා.හරි අපූරුයි .නිර්මාණාත්මකයි.ඇත්තෙන්ම ලස්සනයි.ඔයගෙ හස්බන්ඩ් ට සුබපතනවා ❤️

  • @neumithrimanne128
    @neumithrimanne128 17 วันที่ผ่านมา +5

    නිදුක් නිරෝගී සුභ උපන්දිනක් වේවා අක්කගේ ආදරණීය මහත්තයට. 🎂🎂 අද වීඩියෝ එක වෙනස් වගේම හරිම ලස්සනයි....සියලු දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️😘😘💐

  • @dilanthushara4346
    @dilanthushara4346 16 ชั่วโมงที่ผ่านมา

    ඔයා අක්කේ හරිම දක්ෂ කෙනෙක් හරිම සතටුයි අක්කේ ❤

  • @sadnikaidumini7850
    @sadnikaidumini7850 11 วันที่ผ่านมา

    අත්අකුරැ හරිම ලස්සනයි හැමදේම සමව ලැබුනු ඔයා හරි පිංකාරියෙක්

  • @SauriniSaurini
    @SauriniSaurini 17 วันที่ผ่านมา +10

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි නැන්දේ ❤ නැන්දගේ වැඩ හරිම ලස්සනයි පිළිවෙලයි ❤ පරිස්සමෙන් ඉන්න ❤ආදරෙයි නැන්දේ ❤ ❤❤

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 17 วันที่ผ่านมา +14

    අනේ නැන්දෙ නැන්දට ඒ වගේ ආදරණීය පිරිමි හිත හම්බුනේ කොහොමද කියන්නකෝ🥹😘

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +6

      සසරේ දිගටම එන කෙනෙක් පුතේ 🌷

    • @prasadineehasanthika9298
      @prasadineehasanthika9298 17 วันที่ผ่านมา +1

      @@DoveGreens අනේ නැන්ද වගේ මටත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. මමත් හීන මවන්නෙ නැන්ද වගේ ලස්සන පව්ලක් හදාගන්න . මං ආසයි කිසි කෙනෙක්ට කරදරයක් නැති ආදරෙණියක් එක්ක සතුටින් ජීවත් වෙන්න.
      ගෑණු ලමයින්ට වගේම පිරිමි ලමයින්ට නැන්ද ලොකු ආදර්ශයක්. ඒ විතරයි නෙමෙයි අම්ම කෙනෙක් . ආදරෙයි අම්මේ ❤️🤗

  • @deneeshashehani1173
    @deneeshashehani1173 16 วันที่ผ่านมา +1

    මේ වීඩීයෝ එක බලලා කමෙන්ට් එකක් නොදා යන එක නම් හරිම අපරාදයක් කියල හිතුණා අක්කෙ. ඔයා නම් පරිපූර්ණ ගැහැණියක් ❤️ අත් අකුරුවලට තමයි වැඩියෙන්ම හිත ගියේ. හැමදාම ඔයාගෙ පවුල තුළ සතුට රැකේවා ❤️❤️

  • @nilushasurani4707
    @nilushasurani4707 8 วันที่ผ่านมา

    අපේ රටේ කලාතුරකින් දක්නට ලැබෙන ලස්සනම ලස්සන විඩෝයෝවක් අපේ හිතත් සතුටින් පුරවනවා හැමදාමත්. හරිම සුන්දර පවුලක් වගේම ඇස්වහක් කටවක් වදින්න හොදනෑ ඔයාලට බුදු සරණයි.❤❤

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 17 วันที่ผ่านมา +10

    හරිම ආදරණීයයී ...🎉🎉දුවේ.
    සොබාදහමත් එක්ක බැදුනු හිත නිවෙන උපන්දින සැමරුමක්.
    දුවේ...ඔබේ ආදරණීය ස්වාමියාට නිදුක් නීරෝගී ජය සතුට පිරුණු සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්නම්....තෙරුවන් සරණයී .🎂🍡🎂🍡🎂🍡🎂

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි මහත්මිය . බුදුසරණයි 🌷

  • @twinmom9123
    @twinmom9123 17 วันที่ผ่านมา +33

    මමත් මේ සැරේ මගෙ පුංචි දෝනිලගෙ අප්පච්චිට දුන්නෙ මගෙ අතින්ම හදපු birthday card එකක්.. කඩෙන් අරන් දෙනවට වඩා හරිම ආදරනීයයි මහා ලොකු තෑග්ගක් අරන් දුන්නෙ නැති උනත් එයාලට ඒක..🥰💕

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +2

      ගොඩාක් හොඳ දෙයක් 🌷

  • @thusharasaman4648
    @thusharasaman4648 15 วันที่ผ่านมา +1

    නැන්දෙ මාර ලස්සනයි .... මන් හිතන්නෙ ඔයාගෙන් අපිට ගන්න ගොඩක් ආදර්ශ තිබුනා හරිම ලස්සන වීඩියෝ එකක් නිකන් වැඩක් නැති දේවල් බලනවට වඩා මේක ගොඩක් වටිනවා 😇💗 බුදු සරනයි නැන්දා මාමා ඇතුලු හැමෝටම ✨️🙏🙏

  • @Lakshianuththara
    @Lakshianuththara 15 วันที่ผ่านมา

    අදත් වීඩියෝ එක ලස්සනයි අක්කේ ❤ මට මේ පාර නම් ටිකක් පහු උනා වීඩියෝ එක බලන්න.. මට මේ දවස් වල ප්‍රශ්න ගොඩායි.. වෙනදා වගේම වීඩියෝ එක ලස්සනයි ❤ අක්කේ ඔයාගේ husband නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා..!! 🎉❤

  • @indunilbhagya3296
    @indunilbhagya3296 17 วันที่ผ่านมา +33

    මගෙ අම්මගෙ උපන් දිනෙ අද එයාට වාසනාවන්ත නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල සුබපතනව.❤

    • @Teehi_Reha
      @Teehi_Reha 17 วันที่ผ่านมา +3

      සුබ උපන්දිනයක් ඔයාගෙ අම්මට❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +2

      නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් ඔයාගෙ අම්මට 🌷

    • @AnjaniPerera-bl1gb
      @AnjaniPerera-bl1gb 17 วันที่ผ่านมา +1

      mage ammageth birthday ada.eth ada eya godak asanipen.

  • @dilini1
    @dilini1 17 วันที่ผ่านมา +5

    මහත්තයා ,දරුවෝ දෙන්නා ගොඩාක් වාසනාවන්තයි අක්කා වගේ කෙනෙක් ලබන්න ...අක්කා වගේ අය හරිම අඩුයි..මාරම ලස්සනට පිලිවෙලට මහත්තයගේ උපන්දින පාටිය ලෑස්ති කරලා ❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤සුබම සුබ උපන්දිනයක් වේවා 🎉🎉🎉🎉

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 17 วันที่ผ่านมา +1

    අපි දකින video අතර ඉතාමත් පිළිවෙල, එසේම හිත බැදෙන රූප රාමු
    ඊටම ගැලපෙන ඔබගේ පැහැදිලි මිහිරි කටහඬ ඔබගේ ආදරණිය මහත්මයා සතුටු කිරීමට එමෙන්ම පුදුම කිරීමට ඔබත් දරු දෙදෙනාත්
    දරන වෙහෙස ඉතා ihalai
    ඊළඟ වත්වේදී ටිකක් හිනාවෙලා ඉන්න කියන්න ඔබේ පුතාලගේ තාත්තට
    ඔහුට සුභ උපන්දිනයක් වේවා
    ඔබ සැමට උතුම් තෙරුවන් සරණ වේවා 🙏🙏🙏🙏🙏🙏
    🎉🎊🎉🎊🎉🎊

  • @nishanthamalwaththa3944
    @nishanthamalwaththa3944 17 วันที่ผ่านมา +2

    හරි අගෙයි ...ඉංග්‍රීසි කතාවක් බලනවා වගේ...ආස හිතෙනවා ...

  • @user-th3py3rp2t
    @user-th3py3rp2t 17 วันที่ผ่านมา +7

    මම කතාකරන්නේ ඔබේ ආදරනීය සැමියාට.... ලොකූ පුතා රහල්ට..... චූටි පුතාට ...... මම හිතන්නේ මේ ලෝකේ වාසනාවන්තම පවුල ඔයාලා කියලා ..... මේ තරම් වාසනාවන්ත උතුම් බිරිදක්.... ආදරය පිරුණු මවක්..... හැම දේම උගත් නිහතමානී යෙහෙළියක් ලබන්න ඔයාලා කොච්චර පින් පුරන්න ඇතිද..... මේ හැම ආදරයක්ම.... ලස්සනම ලස්සන මේ හැම අත්දැකීමක්ම ලෝභ නැතිව අපි හැමෝම එක්ක බෙදාගන්නවාට ඔයාට නොනිමි පින් ..... අපි මේ දේවල් දැකලා.... විදලා අපේ ජීවිතයට එකතු කරගන්න දේ බොහෝමයි...... හැමදාමත් සතුටින් ඉන්න .... නිදුක් ... නිරෝගී .... දීර්ගායුශ ලබන්න වාසනාව නිරන්තරයෙන් ලැබේවා...... තෙරුවන්සරනයි. ...🥰🙏

  • @thilinipremila8019
    @thilinipremila8019 17 วันที่ผ่านมา +7

    අද නම් ඔන්න අක්කා ආපු ගමන්ම බලන්න පුලුවන් උනා..... පුතාලා දෙන්නගෙ අප්පච්චිට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා !!!....අක්කගෙ අකුරු වල ලස්සන....❤ ශා...හරිම ලස්සනයි birthday card එක... අක්කනම් 👌👌 ... පුංචි සාදය ගොඩක් සුන්දරයි..... හරිම ආදරණීයයි....🥰🥰🥰🥰🥰 බුදු සරණයි 🙏🙏🙏

    • @mlssureshsuresh5421
      @mlssureshsuresh5421 17 วันที่ผ่านมา

      Ane harima lassanai .subama suba upan dinayak wewa

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන වලට ...බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 🌷

  • @menakamadushani4211
    @menakamadushani4211 9 วันที่ผ่านมา

    කියන්න අමතක වුණා දෙයක් අක්කා ඔයාගේ අත්අකුරු ඔයා ලියන විදිය බලන් ඉන්න හරි ආසයි.මන්..❤ භාවනාවක් වගේ..😍 ඔයාගේ අත්අකුරු වලින් කියවෙනවා ඔයාගේ හිත..ඒ තරම්ම පැහැදිළි හිතක් ආදරණීය හිතක්..💎 තෙරුවන් සරණයි අක්කා මැණික..🥰

  • @MyWorld-xb6sy
    @MyWorld-xb6sy 14 วันที่ผ่านมา

    මං නම් හිතන් නෑ හැම සැමියෙක්ම ආදරනීයයි කියලා ..ඔයා ගොඩක් වාසනාවන්තයි.හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා

  • @danushikaluarachchi6166
    @danushikaluarachchi6166 17 วันที่ผ่านมา +13

    මුකුත් හිතන්න එප අක්කි...ඔයා මෙච්චර මහන්සි වෙලා කරපු මේ වඩේට අප්පච්චිගේ මූනේ හිනාවකුත් ආවනම් තවත් සම්පූර්ණයි නේ❤

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +12

      එයාගෙ සතුට කියන්න මට වචන මදි. ඔයා දැක්කෙ පුන්චි කොටසක්නෙ නංගී . හරි ආදරණීය සැමියෙක්. මගේ මහන්සියට එයාගෙ සතුට මට ඕනෙවටත් වැඩිය ලැබුන 😊

    • @geethakumari7802
      @geethakumari7802 17 วันที่ผ่านมา +4

      ​@@DoveGreens ඒත් එයා හිනා නොවුනට හැංගිච්ච ලොකු සතුටක් හදවතේ තියෙන බව තේරෙනවා..❤

    • @mihiritharaka2881
      @mihiritharaka2881 17 วันที่ผ่านมา +11

      අනුවන මෝඩයා කෝමෙන් කෝම හරි මැනික් මල්ලේ බොරලු කැටයක් හොයාගන්නවාමය්ලූ🙃😊

    • @madushakarunarathne8069
      @madushakarunarathne8069 17 วันที่ผ่านมา +1

      Hayiyo monada me kiyana katha. Ekko lagadi akkage vedioes balapu kenek nathnam ohe onawata epawata akkige vedioes balapu kenek.

    • @Niludilrukshi487
      @Niludilrukshi487 17 วันที่ผ่านมา

      ඒ අයියා කොහොමත් එහෙම තමා එයා බොරැ සෝබන නැති ගොඩාක් ආදරනීය කෙනෙක් අක්කාගේ මුල ඉදන් වීඩියෝ බලන් අපි ඒක දන්නවා

  • @user-ishini
    @user-ishini 17 วันที่ผ่านมา +6

    මමත් ආස මේ වගේ vintage ලෝකෙක තනිවෙන්න.ඉස්කෝලේ පොත් වල front pages වලටත් මේ පාර vintage විදිහට තමා decorations කරේ...😩♥️✨️

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +1

      ඔව් ඒක හරි ලස්සන vibe එකක් 🌷

  • @SujiShyamali-he2ql
    @SujiShyamali-he2ql 16 วันที่ผ่านมา

    ❤❤❤ නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා .ඔයාලා සතුටින් ඉන්න ඔයාලා බලලා අපිත් සතුටු වෙනවා ❤❤❤

  • @arunashantha4778
    @arunashantha4778 15 วันที่ผ่านมา

    Happy Birthday mami 🎂නැන්දා කියන දේවල් ඇත්ත මාත් ආසයි මාව මේ වගේ ,මම ආස විදිහට මාව පුදුම කරනවනම් එහෙම උනොත් මම ගොඩක් සතුටින් ඉදීවි ❤❤❤

  • @user-ub1mj7eh6z
    @user-ub1mj7eh6z 16 วันที่ผ่านมา

    හරිම ලස්සනයි
    මටත් මේ වගේ වෙන්න කවදම හරි දවසක පුලුවන් වේවී කියලා ආසාවෙන් බලාගෙන ඉන්නවා 😇

  • @wishmithilinika869
    @wishmithilinika869 14 วันที่ผ่านมา

    මේ වගේ වීඩියෝ එකක් ලංකාවේ දැක්කාමයි....
    ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි නැන්දේ...❤️🔥
    අපිට තියෙන දේවල් වලින් අපි ලස්සනට ඉන්න ඕන එක තමයි මන් ඔයාගෙන් ඉගෙන ගත්ත හොදම දේ ❤️

  • @chinthawasanthi5273
    @chinthawasanthi5273 4 วันที่ผ่านมา

    ඔබේ ස්වාමියාට වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා

  • @lankikamadushani590
    @lankikamadushani590 3 วันที่ผ่านมา

    Me loke කොච්චර nm creative minissu innwada..e ath අකුරු 🥰🥰

  • @madeerachamini2826
    @madeerachamini2826 16 วันที่ผ่านมา

    ඔයාව බලන්නේ මෙන්න මේකයි.හැමදාම ඔයා අපිට අලුත් බලාපොරොත්තුවක් දෙනවා

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 13 วันที่ผ่านมา

    ඔයාලට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා.....❤❤❤

  • @malshaasangi7438
    @malshaasangi7438 17 วันที่ผ่านมา

    හොඳම වෙලාවට මේ වීඩියෝ එක දැක්කේ. මගේ හස්බන්ගෙත් උපන්දිනය ළඟදිම එනවා. මටත් එයාට මේ විදියම ලස්සන කාඩ් එකක් හදන්න අදහසක් ආවා හරිම ලස්සනයි අක්කේ. අක්කගේ හස්බන්ට වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා

  • @terrarajapaksha6696
    @terrarajapaksha6696 16 วันที่ผ่านมา

    Wowww ඔයා ලස්සනට ටේබල් එක හැදුවා. හොටෙල් එකක වගේමයි. ❤❤❤
    Happy birthday.🎉🎉🎉

  • @NuwanThesumiVlog
    @NuwanThesumiVlog 12 วันที่ผ่านมา

    Wow table එක පුදුම තරම් ලස්සනයි💜️💜️ අක්කිගෙ අත් අකුරු print අකුරු වලට වඩා හැඩයි💜️💜️හිතන පතන විදිහ ඊට වඩා හැඩයි අපිට ඉගෙන ගන්න ඕන ඒවා ගොඩයි💜️ස්තුති අක්කි ඔයාට🙏

  • @HansaniRadika1234
    @HansaniRadika1234 16 วันที่ผ่านมา

    මන් ආසම කරන සහ මම හොයන ජීවිතේ...🥰🙏ඔබතුමියට ගොඩක් ස්තූතියි හිතට සැනසීමක් දැනෙන මේ වගේ වීඩියෝ අරන් එනවට...🙏🍃ජිවිතේ කිසි කලෙකදි දුකක් නොවේවා ඔබටත් පවුලේ සැමටත්.❤️🥰🙏
    ස්තූතියි ගොඩක්.🥰😍

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 17 วันที่ผ่านมา +1

    නිදුක් නිරෝගි සුබම සුබ ජන්මදිනයක් වේවා ඔයාගේ ආදරණීය husband ට.video එක හරිම ලස්සනයි .ඔයාගේ අත් අකුරු සමග හැඩවුනු නිර්මාණය හරිම විශිෂ්ඨයි

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝව අගය කරාට🌷

  • @indujayanthi3369
    @indujayanthi3369 7 วันที่ผ่านมา

    හැම දේම හරිම පිලිවෙලට ලස්සනට කරන ඔයාට ඇත්තටම බුදුසරණයි සියළු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා ..

  • @cristeenherath6186
    @cristeenherath6186 17 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ..සතුටුයි කදුලින් ඇස් දෙක තෙමුනා ...❤️ඔයාලා සියලුදෙනාටම ජෙසු පිහිටයි ...ඒ වගේම අයියේ ඔයාට සුබ උපන්දිනයක් වේවා ...❤🎉

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි මේ විදිහට හැඟීම්බර කමෙන්ට් කියවන්නත් ආසයි🌷

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 12 วันที่ผ่านมา

    ඔයා ගොඩක් මහන්සි වෙලා ඒ වැඩේ ලස්සනට කරා💕💕💕

  • @nishanthapathirana3755
    @nishanthapathirana3755 15 วันที่ผ่านมา

    වෙනස්ම ව්දිහේ හරි අපූරු අදහසක් .ගොඩක් ලස්සනයි ඒ මොහොත.අක්කා අක්කගෙ පවුල හරිම ලස්සනට සතුටින් තියනවා .හරිම ආදරනීයයි.හැමදාමත් මේවගේ සතුටින් ඉන්න .බුදු සරනයි .......

  • @isankanadeeshani9793
    @isankanadeeshani9793 17 วันที่ผ่านมา +1

    ඔබ තුමියගේ වීඩියොවක් දානකම් මග බලන්න ඉන්නේ පුදුමාකාර නෙවිසිලිමත් කමකින්. TH-cam එකට පියමනින සැම මොහොතකම ඔබ තුමියගේ විඩායොවක් තාම upload කරලා නැද්දෝ කියලා youtube එක සිසාරා සොයනවා. විඩියො එක දැක්කහම සිතට දැනෙන සතුට අසීමිතයි. ඔබ තුමිය අපේ ජිවිත වල කොටසක් වෙලා ඉන්නේ දැන්. ඔබටත් පවුලේ සියළු දෙනමත් බුදුබදරණයි. ❤❤

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      අනේ....🌷 අද මුළු දවසම සතුටින් පුරවන්න මේ කමෙන්ට් එක මට හොඳටෝම ඇති🌷

  • @dhanushkadilhani7735
    @dhanushkadilhani7735 16 วันที่ผ่านมา

    ඔයා හරිම ආදරණීය කෙනෙක් අක්කේ❤❤❤ඔයාලා හැමෝටම බුදුසරණයි ❤❤

  • @shineimalsha568
    @shineimalsha568 17 วันที่ผ่านมา

    සෑම දෙයකින්ම සර්ව සම්පූර්ණ ගැහැණියක්....පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ ඔය හඩ හැහෙනකොට.හරිම ලස්සනයි ...ඒ වගේම සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියට...ඔයාලට බුදුසරණයි අක්කියෝ ❣️❣️❣️💐💐💐

  • @menakamadushani4211
    @menakamadushani4211 9 วันที่ผ่านมา

    අක්කා මැණික අනේ කදුළුත් අව සතුටු..🥲 වීඩියෝ එක ඉවර වෙද්දි හරි දුකයි තව ටිකක් තිබ්බ නම් කියලා හිතුනා. ❤ ඔයා කොච්චර හොඳ බිරිඳක් ද බලන්න ඔයා අයියා වෙනුවෙන් කළ කැපකිරීම් අක්කේ..අනේ හරි සතුටු හිතුනා හොඳේ..😇 වෙනස්ම. විදියේ සුබ පැතුමක් ඔයා කළ විදිය හරි ආසාවෙන් බලන් හිටියා..🥰 මාත් මගේ හස්බන්ඩ් ගේ උපන්දිනය ට මගේ අතින් ම කරපු පුංචි දේවල් වලින් එයාව සතුටු කළේ..ඇත්තටම ඔයා kiuw ව වගේ ඒක අමුතුම හැඟීමක් සතුටක් දැනෙන දෙයක් අක්කා මැණික..❤ ඊළග පාර මාත් උත්සාහ කරනවා මේ ඔයා kiuwa දේවල් පෙන්නපු දේවල් එක්ක වෙනස් දෙයක් කරන්න..🤗 අනේ හරිම ලස්සනයි අක්කේ දැක්කේ ම අපිට මෙහෙම සතුටු නම් හැබැහින් දැකපු ඔයාගේ මහත්තයාට කොච්චර සතුටක් දෙන්න ඇද්ද මේ ඔයා කළ දේවල් එක්ක..🥰 ඔයා නම් අමුතුම හිතක් තියෙන කෙනෙක් අක්කේ...කියන්න තේරෙන්නේ නෑ..😘 අයියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!!! ඔයාට ඔයාගේ පවුලේ හැමෝම එක්ක තව තවත් ආදරෙන් සතුටින් සෙනෙහසින් ඉන්න සතුටු මතක ම විතරක් ඔයාගේ මතකයේ පුරවගන්න වාසනාව අඩුවක් නැතිව ලැබේවා ඔයාට අක්කා මැණික..🙏😇❤️ ආදරෙයි ඔයාට..😘
    බොහෝම ස්තූතියි ඔයාට අක්කේ..
    පරෙස්සමෙන් සතුටින් ඉන්න..
    බුදු සරණයි ඔයාලට..🤗🥰🙏😇❤️

  • @hashnini.manamendra
    @hashnini.manamendra 17 วันที่ผ่านมา

    අනේ අක්කේ හරිම ලස්සනයි.. කොල්ලෝ දෙන්නා අයියාගේ උසටම ඉන්නවා. මේ මහන්සියේ සතුට ඔයා අයියාගේ ඊලග උපන්දිනේව්වෙනකම් ම විදීවී. හරිම ලස්සනයි. විඩියෝව අවසානෙදි මගේ ඇස් වලට කදුළුත් ආවා🥹😍 වාසනාවන්.. හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා මගේ ගාර්ඩියන් එන්ජ්ල්ටයි, ඒ පුංචි පවුලටයි❤️😘

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩක් ස්තුතියි ආදරණිය නංගි ඔයාගේ වෙලාවෙන් ටිකක් අරන් මගේ වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්ටත් හිතුනට ....බුදු සරණයි පරිස්සමින් ඉන්න🌷❤️

  • @niroshiherath-fx4fn
    @niroshiherath-fx4fn 10 วันที่ผ่านมา

    ❤❤❤❤හරිම ආදරනීයයි,හැමදාම ඔහොම ඉන්න ලැබේවා ❤️❤️❤️

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 16 วันที่ผ่านมา

    U tube wala dakapu ,සුරංගනාවිය,දෙව්දුව ❤❤❤

  • @sakunthalasandamali3123
    @sakunthalasandamali3123 16 วันที่ผ่านมา

    Video එක බලලා මුකුත් කිව්වෙ නැත්නම් ඒක අඩුවක්.හරිම ලස්සනයි අක්කේ...මේ සමාජයේ කාන්තාවන්ට, බිරින්දෑවරුන්ට අම්මාවරුන්ට ඔයා දෙන ආදර්ශ බොහෝමයි.අයියට සුබ උපන් දිනයක් වේවා.. ! හැමදාම සතුටින් ආදරෙන් ඉන්න....බුදු සරණයි...!

  • @ashokakanugala8913
    @ashokakanugala8913 17 วันที่ผ่านมา

    දුවගේ මහත්තයට නිරෝගිමත් සුභ උපන්දිනයක් වේවා ජිවිතේ සැමදාම සිය පවුලේ සැමට සතුටින් සමාදානයෙන් ප්‍රීතියෙන් කාලය ගත කරන්න ලැබේවා ❤ තෙරුවන් සරණයි

  • @padmashilibandara109
    @padmashilibandara109 9 วันที่ผ่านมา

    මෙි තරම් ආදරණීය හැගිමක් සමග මොහොතක් ගත කරන්න ඉඩකඩ ලබා දුන් ආදරණීය සහෝදරියට ගොඩාක් ස්තුතියි !!!!!!!

  • @user-dc6vw9bf5q
    @user-dc6vw9bf5q 5 วันที่ผ่านมา

    ඇත්තටම මට හිතාගන්න අමාරුයි 🌹🌹🌹🌹🌹 හරිම ලස්සන වීඩියෝ එකක් 🌹🌹🌹🌹❤❤❤❤

  • @susilapadmini2892
    @susilapadmini2892 15 วันที่ผ่านมา

    සුබම සුබ දීර්ඝායු වඩන උපන් දිනයක් වේවා අපේ පොලියානාගෙ ජීවන සහකරුවාණන්ට..🙏 හරිම සරළව සුන්දරව ජීවිතේ විඳින ඔයා වගේ කෙනෙක් මෙහෙම හෝ දකින්න ලැබීම මහත්ම භාග්‍යයයක්.තෙරුවන් සරණින් සතුට ඉතිරේවා හැමදාම.❤

  • @chanulasenuka
    @chanulasenuka 6 วันที่ผ่านมา

    Samahara pariwarthana mawakatha kiyawanakota apita mewena rupaua oya ada gedara hadala kiyala mata hithenne......harima lassanai......oya wage nirmana karanna puluwan wenne oyage hitha harima lassana sundara nisa.....oyata hemadama sathutin enna lebenna kiyala mama prarthana karanawa akke....

  • @nelum8932
    @nelum8932 14 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි අක්කී හැමදේම.... අයියටත් සුබම සුබ උපන්දිනයක් පැතුවා කියන්න අක්කී...❤

  • @shashinimadushika6589
    @shashinimadushika6589 16 วันที่ผ่านมา

    හරිම ලස්සන අත් අකුරු .. ලස්සන ජිවිතයක් හිමි ඔයාටත් .. පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව.. වාසනාව ලැබේවා ..❤🥰 තෙරුවන් සරණයි ... හරියට සුරංගනා ලෝකයක් වගේ ඔයාගේ ගෙදර ...අක්කා .

  • @nishadihansanee5522
    @nishadihansanee5522 16 วันที่ผ่านมา

    ඔයාගෙ හස්බන්ඩ් ගොඩාක් වාසනාවන්තයි අක්කේ ඔයා වගේ ආදරණීය මායාකාරී බිරිඳක් ලබන්න...හැමදාම සතුටින් ඉන්න..ඔයාගේ හස්බන්ටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනක් පතනවා ❤

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 17 วันที่ผ่านมา

    ඔයා නියම නිර්මාණ කාරිණියක්…..❤ තවත් මේවගේ දේවල් කරලා share කරන්න , අපිට ඉගනගන්න 👍

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි! පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් අරන් එන්නම්🌷

  • @udariperera7093
    @udariperera7093 14 วันที่ผ่านมา

    මගෙ මහත්තයාගෙ උපන්දිනයට තව සතියයි තියෙන්නෙ ,මේ වීඩියෝ එක මට තෑග්ගක් ලැබුණා වගේ.හරිම ලස්සනයි අපිත් සුබ පතනවා අයියට

  • @madunisansala5212
    @madunisansala5212 12 วันที่ผ่านมา

    සුරංගනා ලෝකෙ අයිතිකාරි❤
    අයියටත් නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා 🎉

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 17 วันที่ผ่านมา

    අක්කාගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා , මේක දැක්කම මට හරිම ආදරේ හිතුනා අක්කේ මාත් මේ වගේමයි මගේ ලග අයගේ විශේෂ අවස්තා වලට මං කාඩ් හදනවා.. පුංචි පුංචි නිර්මාන කරනවා.. කේක් හදනවා.. එයාලා ආස කෑම හදලා දෙනවා... ඒවා දකිද්දි එයාලගේ මූණට එන ඒ සතුට දකින්න මං පුදුම තරම් ආසයි.. අක්කාගේ මේ වීඩියෝ එක මට මාර ම විදිහට දැනුණා අක්කේ... 💓💓 ඒ කරපු හැමදේම හරිම ලස්සනයි .. හැමදාම ඔහොම ලස්සනට... පරිස්සමට ... ආදරෙන් ඉන්න...... අක්කාගේ ආදරණීය මහත්තයට නිදුක් නීරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා 💐💐💐💐 අක්කා ලියපු පෑන් සෙට් එක අක්කා ගත්තේ කොහෙන්ද?

  • @thanushiwelivita937
    @thanushiwelivita937 16 วันที่ผ่านมา

    අයියට සුභම සුභ උපන්දිනක් වේවා .....ඇත්තටම හරිම අපූරුයි .....හිත නිවන කඩහඬයි....නෙත පිනවන අක්කගේ අත්අකරුයි හරිම පින්සාර බවක් දැනෙනවා.....අක්කගේ ආදරණීය කැදැල්ලට තෙරුවන්සරණයි ..❤❤❤❤ දුඹුරු පාට සාදය හරිම අපූරුයි ....අක්කගෙන් මමත් දේවල් ඉගෙන ගන්නවා...බොහෝ ස්තූතියි

  • @sapnabhavaneejayasinghe6529
    @sapnabhavaneejayasinghe6529 13 วันที่ผ่านมา

    සුකුරුත්තම් ටිකට හිත ඇදිලා ගියා..නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා💐💐💐

  • @kusumwijewardhana2782
    @kusumwijewardhana2782 17 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නංගි ඒ සැරසිලි ඒ වගේම තමන්ගෙම අතින් ලස්සන අත්අකුරින් හැඩවුන Birthday card එක ගොඩක් වටිනව සුබ උපන් දිනයක් වෙිවා කියල ප්‍රාර්ථනා කරනව

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷

  • @user-ob1pq1bv4t
    @user-ob1pq1bv4t 15 วันที่ผ่านมา

    Ane harima adarshamath...iwara wenakn therun ne...oyage kata hada,music,ekka oyage loku puthage camara karana vidiyanm harima lassanai..dhaksha daruwek.. oyage ath akuru harima lassanai akki...oyage husband ta suba upandinayak pathanawa

  • @Nilu13388
    @Nilu13388 17 วันที่ผ่านมา

    මටත් ලොකු සතුටක් දැනුනා ඔයාගෙ හිතට දැනෙන දේවල් පූදුමයි අක්කේ ඔයගෙ මහත්තයාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනක් වේවා බුදු සරනයි

  • @mgrohini5322
    @mgrohini5322 13 วันที่ผ่านมา

    උපන් දිනේට සුබ පතනවා. මං ගුරුවරියක්. මේ දවස් ටිකේ මං අද්‍යන නිවාඩුවක ඉන්නේ. එත් ඔයාගේ vedio බලන්න ආසයි. ඔයාට වගේ හැමදේම පිළිවෙලට කරන්න අමාරුයි. එත් මං ආසයි බලන්න.

  • @user-pj9lv9ou1e
    @user-pj9lv9ou1e 15 วันที่ผ่านมา

    නැන්දේ ඔයාගෙ අත් අකුරු වගේම සුබපැතුම් පතත් හරිම ලස්සනයි ❤
    මාමාට නිදුක් නීරෝගී සුබ උපන්දිනයකට ආසිරි පතනවා ❤
    (මමත් පොඩි කාලෙ ඉදලා හැම අවුරුද්දෙම පවුලේ අයට මගෙ අතින්ම උපන්දින සුබපැතුම්පත් හදනව...ඒක එයාලට දෙන මොහොත හදවත ස්පර්ශ කරන ආදරණීය මොහොතක් ❤ කොච්චර කාලයක් ගියත් පොඩි කාලෙ දැනුන හැඟීම තාම ඒ විදියටම දැනෙනවා තාමත්😊)

  • @romaliponnamperuma3243
    @romaliponnamperuma3243 17 วันที่ผ่านมา

    මේක පුදුම ලස්සනයි අක්කේ වීඩියෝ එක. දන්නෙම නැතුව මගේ මූනටත් හිනාවක් ආවා ඔයා පවුලත් එක්ක උපන්දිනය සමරද්දී❤

  • @chandrikapriyadarshani2738
    @chandrikapriyadarshani2738 16 วันที่ผ่านมา

    වීඩියෝ එකේ සංගීත, ඔයාගේ කටහඩ ඉදලා හැමදෙයක්ම මාර ගැලපීමක්. ඒක වචනයෙන් කියන්න බෑ හැමදාම වගේ පුතා ගෙ හැකියාව ට ත් ස්තුති නොකර බෑ. මමත් යාලු වුන දවසේ ඉදල මහත්තය ට හැමදාම ඔය විදියට කාඩ් එකක් හදලා දෙනවා එයා හරි කැමති. ඒ වගේම එයා ඒවා හරි ආදරෙන් පරිස්සමට තියන ඉන්නවා එත් මේ වගේ පාටි එකක් නම් ලෑස්ති කරලා නෑ කවදා කොහොම හරි ඒක කරනවා කියලා හිතා ගත්ත. මහත්තය කේක් ඒක කපද්දී ඔයා ගෙ වචන ටික සුභ පැතුම් බලද්දී ඒ හීන් ආඩම්බර හිනාව හැම දෙයක් ම හරි සුන්දරයි ආදරණිය ය. ඔයාගේ වීඩියෝ තරම් ලස්සන වැදගත්,පිළිවෙල,ගැලපීම්,ඒ කි නොකී සියල්ල ඇති වීඩියෝ ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති කියලා මට හිතෙනවා. හැමදාම බලනවා විතරයි අද නිදහස ක්‌ දැනුන නිසා මේ ටික ලීවා. ♥️♥️♥️♥️

  • @user-tt4mf7gz7q
    @user-tt4mf7gz7q 5 วันที่ผ่านมา

    නැන්දෙ දන්නවද මමත් ඔහොම වැඩක් කරා මට පුලුවන් විදියට මගෙ bf රට යන දවසෙ එයා හිතුවෙ නැ මෙච්චර දේවල් මගෙ AL විභාගෙ අස්සෙ එයා වෙනුවෙන් කරයි කියල.නැන්ද කියපු කතාව ඇත්ත කොච්චර busy උනත් අපි ආදරෙ කරන අයට වෙලවක් දෙන්න අපිට පුලුවන්. එයා ගොඩක් සතුටු උනා ඉතින් මටත් ගොඩක් සතුටුයි vintage theme එක තමයි හිත නිවන්න පුලුවන් එකම දේ කෝපි පාට 🥺🌻 good luck නැන්දෙ ❤

  • @TharukaRathanayaka-n8s
    @TharukaRathanayaka-n8s 16 วันที่ผ่านมา

    Wenada wagema harima lassana video 1k. sathutin inna hamadama ......

  • @devikathotawatte8479
    @devikathotawatte8479 16 วันที่ผ่านมา

    අදයි මට බලන්න ලැබුනේ.හරිම ලස්සනයි,අාදරනීය යි.දරුවන් ගෙ අප්පච්චි ට නිදුක් නිරෝගී සුබ උපන්දිනය වේවා!!අකුරු ටික නම් මාරයි.බුදු සරණයි ඔයාලට

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 14 วันที่ผ่านมา

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා 🎂🎂

  • @KavinduNayanajith-xy3hz
    @KavinduNayanajith-xy3hz 15 วันที่ผ่านมา

    සුරංගනා කතාවක් ඇතුලට ගියා වගේ නැන්දේ ❤

  • @kanchanahemanthi-j1c
    @kanchanahemanthi-j1c 17 วันที่ผ่านมา

    කියන්න වචන නෑ අක්කේ ❤ අමුතුම ලෝකයකට ගියාවගේ ❤❤❤🎉

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 5 วันที่ผ่านมา

    අනේ සෝක් මගේ අක්කියෝ... මාත් එතන හිටියනම් කියලා හිතුණා....😘❤

  • @yamunajayathilaka6692
    @yamunajayathilaka6692 17 วันที่ผ่านมา +1

    Vedio කරන කෙනා ලස්සනට සහයෝගය දෙනවා... ❤️ vioce කරලා vedio එක edit කරන හැටිත් බලන්න ආසයි...

    • @DoveGreens
      @DoveGreens  17 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තූතියි . වීඩියෝ කරන්නෙ මගෙ පුතා 😊