ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා. අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. හිතේ කහටක් නැතිව මේවා කියලා දෙන එකට ගොඩක් ස්තූතියි අක්කේ❤ 😊
Thank you ඔයාට theruwan saranai ජයවේවා 🎉🎉
අදත් ගොඩක් දේවල් egena ගත්තා akke..video aka ලස්සනයි ..
හරිම වටින අදහස ටිකක් ස්තුතියි අපිව දැනුවත් කරාට.❤❤❤
Ada vidiyo akanam mata godak watinawa akka.oya godak tanks.bs.😊❤
බෙහෙවින්ම ස්තුතියි ඔබට ,ඔබේ දැණුම දන්න නොදන්න හැමෝටම, දන්න දැණුම වැඩි කර ගන්න,නොදන්න අයට ඉගෙන ගන්න මේ විදියට සවිස්තරාත්මකව ඉදිරිපත් කලාට.
වැදගත් නංගා ඒ වීඩියෝ එක. . ගොඩක් ස්තුති ❤ආදරෙයි
අක්කෙ මම අලුත විවාහ වුන කෙනෙක්....ඔයා මේ කියලා දුන්නු දේවල මට ගොඩක් වැදගත් වුනා...ගොඩක් ස්තූති...❤❤
බොහොම ස්තුතියි ඔයාට.ඔයාගෙ විඩියො බලන්නෙ හරිම ආසවෙන්.❤❤❤
ස්තූතියි මැනික ගොඩක්
අදත් vedio 1 බැලුවා ගොඩක් වටිනවා අක්කි ❤❤❤❤❤ බුදුසරණයි
ස්තූතියි මැණික.. බුදුසරණයි🥰❤
හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔයාට මෙවන් වටිනා වීඩියෝ වැදගත් ❤
ඇත්තටම harim wadagat video ekk dannathi godak දේවල් danagathta oyata thank ❤❤
Welcome darling ❤
Thank you akkiii godak dewal danagaththa...😍😍😍
ගොඩක් වටිනා vedeo ekak .thank you
Welcome dr❤❤🥰🥰
Godak watina video ekak akke.. mn akkage video balanna patan gththe lagakadi idala..eth dn godak video balala iwarai... ada thamai mulimma coment ekak dmme .. adarei akkiyo.. ❤
Godak watinawa akke.. budusaranai oyalata
වීඩියෝ ඒක ගොඩක් වැදගත් ඇත්තට ම දන්නේ නැති දේවල් ටිකක් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි අක්කා ආදරෙයි සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න දළදා සමිදු පිහිටයි ❤❤🙏🙏
ආදරෙයි ..බුදුසරණයි මැණික❤
Baking soda saha baking pawder wala wenasa danne ada godak wedagath bohoma sthuthi 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤👌👍
ඔබට ගොඩාක් ස්තුතියි කාන්තා අපිව කුස්සියේ පරිහරන බඩු පිරිසිදු කරගැනිම කියා දුන්නාට 🎉❤
තෙරුවන් සරණයි..
Harma wadagath sthuthi oyata 👍♥️
ගොඩාක් වටින විඩියෝ එකක් අක්කෙ❤️...නොදන්න ගොඩාක් දේවල් ලේසියෙන් කරගන්න ලියලා දුන්නා...ඉතින් අලුත් විඩියෝ එකකින් ඉක්මනටම ආයෙ එන්න.
හරී නංගී..❤❤ බුදුසරණයි🥰🥰
සෑහෙන්න වටිනවා.හැමකෙනාගෙම ඒවා බැලුවට ටිකදවසකින් මතක නැ.කුනුබාස්කට් එකට...ප්‍රැන්ටි කබඩ් ඇතුලට බේකින් සෝඩා දාන් එක ඔයාගෙන් දැනගට්තේ..👍👍අපිනම් අර ආයුද දෙකට කියන්නේ ඉස්කුරුප්පු කියලා...මොකක් උනාම්ස් මොකෝ වැඩේ කෙරෙනවනම්...❤❤😃😃😃😃😃😃
ස්තූතියි මැණික. ඔව් වැඩේ වෙනවනම් එච්චරයි😃 බුදුසරණයි
දන්න දේවල් හරි මතක් කරලා දුන්නාට ස්තූතියි නංගී ❤
බුදුසරණයි අක්කා❤❤
Mama oyage vidiyo ekak baluwe pereda,e welawe edala labuna hama welawama oyage vidiyo balanawa,❤❤❤oyata godak sthuthi mata man gana hithanna gadara aya wenuwen wenas wenna,gawal dorawal wenas karanna e vidiyo godak udau una nangi aththatama harima adambara oya gana,oyage jivithe hama balaporoththuwakma sarthaka wewa, budu saranai manika
Oyage hema video akakinma aluth deyak igena gaththa.ada video akath ahemai.Thank you akka❤
ගොඩක් හොද වීඩියෝ එකක් අක්කී 👍👍😍😍
ස්තූතියි මැණික❤🥰
Godak wathinawa nangi video eka....thanks oyata...
Akke gdk dwsakin.gdk wenaswela.mta 4n ekk tinne me ane.me Tika Tika blnwa.akkta mtka nedda Manda mwa.godak watinwa akke...nodanna DeWal denagatta.❤thanks
ගොඩාක් ස්තුතියි ඔයාට ,හරිම වටිනා අදහස් ටිකක් 🥰🙏
ගොඩක් watenawa nngi ❤️👍👍
🥰🥰🥰 අක්කා
Godak Vatina Vadagath Video ekakThank you very much.
Aththatama godak hoda vidiyo ekak
ස්තූතියි ඔයාට❤❤
ස්තුතියි ,ඔබට වැදගත් වීඩියෝවක් ❤
Godak වැදගත් dewal tikak adath dana gaththa.hamasama balanawa oyage vidio .godak asawen . ආදරෙයි oyala hamotama sathutin parissamin inna
ගොඩාක් ස්තූතියි මැණික. බුදුසරණයි.. ආදරෙයි 😘😘😘
ගොඩක් වටිනවා මැනිකේ
Godaaaaaaaak watinawa akki... Thank you so much...❤❤
godak watina vidiyoo ekak nangi.lassanai.bs❤❤❤❤❤❤❤❤❤❤
වටිනා වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්තා.Thank you so much.💗💗💗💗
ස්තූතියි ඔයාට..❤
My❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤lpplz,@@LifewithNishi1990
ඇත්ත වටිනව මෙම දෙවල්
Niyamai vediyo eka .❤❤❤
ස්තූතියි ඔයාට🥰❤
වටිනා Video 1 k . තවත් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. Thank you so much
Welcome ❤❤🥰🥰
Hoda video ekak dear..thank you
Welcome darling 😘😘
ඉදිරිපත් කිරීම ගොඩාක් හොදයි. අනෙක් අයවගෙ අනවශ්‍ය දේ කියෙව්වේ නැහැ.බලන්න ආසා හිතෙනවා දිගටම, තැනින් තැනින් බලන්නේ නැතිව. හරය බලන්නාට එකදිගටම ලබාදීම තමයි කවුරුත් කරන්න ඕනේ. ස්තූතියි 🌸🌸🌸
බොහොම ස්තූතියි කියල දුන්නට ❤
අද වීඩියෝ එකත් ගොඩාඩාඩාඩාඩාක් වටිනව නංගි අනේ මගෙ කේතලෙත් ඕහෝමයි අදම පිරිසිදු කරන්න ඕනේ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️🥰🥰🥰😍😍😍😍
0 8:18 😊😅😊😊😊😊
Watina video ekak❤sathutin inna budusaranai ❤
හරිම වටින වීඩියෝ ඒකක්. ස්තුතියි
අදත් එක❤❤❤
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා❤❤❤❤
දැනගෙන හිටපු අමතවෙලා තිබුන දේවල් මතක් කරා ඔයා❤❤තෙ හදන එකන්ම් අද තමයි දැනගත්තේ අක්කා❤
ස්තූතියි මැණික❤ බුදුසරණයි
7 @@LifewithNishi1990
go dak vadagath vedio ekak akki.❤❤❤❤
Godak watinawa akki tips tika aye ayeth ikmanata enna
ලස්සනයි godak palaweni comment 1 magen
Godaksthuthi oyata
දන්න දේවල් වගේම නොදන්න දේවල් ගොඩක් කියල දුන්න.... අක්කට ගොඩක් පිං අක්කෙ.... ඒ වගේම අයන් එක ක්ලීන් කරගන්න විදියක් කියල දෙන්නකෝ අක්කේ
ඒ ගැනත් කරන්නම් නංගා. බුදුසර්ණයි නංගා
Iron Eke Rath.Karala Pallam Tiyene Than Penedol Peththekin Athullann Preweesemen.E Ekkame Iron Eke Parane Redi Kalleka Athullane .Meke Eke Parak Karanne.Etekote Krameye Alla Ganne Puluwan.Habai Iron Eke Athe Gawe Ganne Nam Epa...
Video aka godak wedagath akki Thank you me dewal kiyala denavata
Akke toilate walath pellama yawanna puluwn kramayak thiyanwada❤
Godak watina video ekak thk u ❤❤❤
Thank you❤
Welcome 🥰
U
Godak watina video ekak akke..thank you❤
Thanks for your kitchen tips😊
❤❤godak dewal me jewithe oyagen igena gattha nangi godak pin oyata.oyage video mn digatama beluwa nangi puluwan welawata commentuth demma den masayak wele idala balanna beri una mage chuti duwage atin phone eka wetila keduna.oya itapasse dapu video okkoma ada beluwa.❤❤❤❤❤❤
Excellent 👍
Super ❤❤
ඔයාට බොහොම ස්තුතියි,
Adath gdk watina video ekak akke ❤❤❤❤ harima lassnai ❤❤
අදත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුනා නංගි.❤ස්තූතියි නංගි
ස්තූතියි අක්කා.. ❤
Kettle eke athulpaththa piresindu karanne kohomada kiyadunne nahaneda.?
Me kramayama pawichchi karanna
Godak watina video akak akki
පොල් ගෙඩිය වතුරෙ දානවට වඩා ඔය වේලුනු පොල් ගෙඩියෙ ඇස් තුනෙන් පහලම තියෙන ඇහැ පිහි තුඩකින් හරි යම් දෙයකින් හිල් කරන්න එතකොට ඇතුලෙ තියෙන පීඩනය එලියට යනවා සෝඩා බෝතලය ක් ඇරියා වගෙ එතකොට පොඩ්ඩක්වත් ගැලවෙන්නෙ නෑ
ගොඩාක් ස්තූතියි ඔයාට. හරිම වටිනව ඒ ටිප් එකත් දන්න නොදන්න හැමෝටම.. බුදුසරණයි
@@LifewithNishi1990 🏟️🏞️
@@LifewithNishi1990 න්
❤
Harima vadagath
Wedagath vlog ekak adrei akke parissamin inna ❤❤❤
Godak wadinawa akka dah nethi dewal tharuna apata kiyala dhenawata
Thanks dr...❤❤❤
Godak Vatinava Thanks
Oya baking sodaganne kohomda nangi
Akke loose tiynawa. Ehma ganne dan
❤ more important video.
❤❤❤❤❤thank you somuch 🎉🎉🎉
හොඳ Tips ට්කක් .දන්න දේවල් වුනත් නැවත මතක් වුනා.
බුදුසරණයි❤❤
Nice vlog ❤🎉
Thank you so much 💕
Welcome
Godak watinawa akke
❤ akki
E hema tip ekakmakiyanna beri taram watinawa
වටින උපදෙස් ටිකක් ස්තුතියි
ඇත්තමයි නංගියෝ මම නොදන්න දේවල් ගොඩාක් ගැන ඔයා ලෝභ නැතුව කියලා දුන්නා . බුදුසරණයි රත්තරන් නංගියෝ ❤️❤️❤️❤️
Thank you very much dear
Akke iron eke packet seal kaloth current bill eka thamai problem eka
Sealer tiynwa kade. Matanam gdk packts ithuru wenne na. Tiynawanam ekawara seal karagnnwa
Thankyou akkiyō
Wadagath video ekak Akke
❤❤ Nishi akka
Thanks
Thanks ❤
Thank you ❤
Akke sudu adum wala pus yawana widiyak kiyannako
Hari nanga mn isarrahata video ekak gennam
Thank you nanga
👍👍👍👌👌👌
Thanks nago
Ane akki sudu adum wala kalu pus yawana akata ikmanata wisadumak kiyannako taraha nathuwa
❤❤🤗🤗
Thank you
වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා. අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා. හිතේ කහටක් නැතිව මේවා කියලා දෙන එකට ගොඩක් ස්තූතියි අක්කේ❤ 😊
Thank you ඔයාට theruwan saranai ජයවේවා 🎉🎉
අදත් ගොඩක් දේවල් egena ගත්තා akke..video aka ලස්සනයි ..
හරිම වටින අදහස ටිකක් ස්තුතියි අපිව දැනුවත් කරාට.❤❤❤
Ada vidiyo akanam mata godak watinawa akka.oya godak tanks.bs.😊❤
බෙහෙවින්ම ස්තුතියි ඔබට ,ඔබේ දැණුම දන්න නොදන්න හැමෝටම, දන්න දැණුම වැඩි කර ගන්න,නොදන්න අයට ඉගෙන ගන්න මේ විදියට සවිස්තරාත්මකව ඉදිරිපත් කලාට.
වැදගත් නංගා ඒ වීඩියෝ එක. . ගොඩක් ස්තුති ❤ආදරෙයි
අක්කෙ මම අලුත විවාහ වුන කෙනෙක්....ඔයා මේ කියලා දුන්නු දේවල මට ගොඩක් වැදගත් වුනා...ගොඩක් ස්තූති...❤❤
බොහොම ස්තුතියි ඔයාට.ඔයාගෙ විඩියො බලන්නෙ හරිම ආසවෙන්.❤❤❤
ස්තූතියි මැනික ගොඩක්
අදත් vedio 1 බැලුවා ගොඩක් වටිනවා අක්කි ❤❤❤❤❤ බුදුසරණයි
ස්තූතියි මැණික.. බුදුසරණයි🥰❤
හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔයාට මෙවන් වටිනා වීඩියෝ වැදගත් ❤
ඇත්තටම harim wadagat video ekk dannathi godak දේවල් danagathta oyata thank ❤❤
Welcome darling ❤
Thank you akkiii godak dewal danagaththa...😍😍😍
ගොඩක් වටිනා vedeo ekak .thank you
Welcome dr❤❤🥰🥰
Godak watina video ekak akke.. mn akkage video balanna patan gththe lagakadi idala..eth dn godak video balala iwarai... ada thamai mulimma coment ekak dmme .. adarei akkiyo.. ❤
Godak watinawa akke.. budusaranai oyalata
වීඩියෝ ඒක ගොඩක් වැදගත් ඇත්තට ම දන්නේ නැති දේවල් ටිකක් ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි අක්කා ආදරෙයි සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න දළදා සමිදු පිහිටයි ❤❤🙏🙏
ආදරෙයි ..බුදුසරණයි මැණික❤
Baking soda saha baking pawder wala wenasa danne ada godak wedagath bohoma sthuthi 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤👌👍
ඔබට ගොඩාක් ස්තුතියි කාන්තා අපිව කුස්සියේ පරිහරන බඩු පිරිසිදු කරගැනිම කියා දුන්නාට 🎉❤
තෙරුවන් සරණයි..
Harma wadagath sthuthi oyata 👍♥️
ගොඩාක් වටින විඩියෝ එකක් අක්කෙ❤️...නොදන්න ගොඩාක් දේවල් ලේසියෙන් කරගන්න ලියලා දුන්නා...ඉතින් අලුත් විඩියෝ එකකින් ඉක්මනටම ආයෙ එන්න.
හරී නංගී..❤❤ බුදුසරණයි🥰🥰
සෑහෙන්න වටිනවා.හැමකෙනාගෙම ඒවා බැලුවට ටිකදවසකින් මතක නැ.කුනුබාස්කට් එකට...ප්‍රැන්ටි කබඩ් ඇතුලට බේකින් සෝඩා දාන් එක ඔයාගෙන් දැනගට්තේ..👍👍
අපිනම් අර ආයුද දෙකට කියන්නේ ඉස්කුරුප්පු කියලා...මොකක් උනාම්ස් මොකෝ වැඩේ කෙරෙනවනම්...❤❤😃😃😃😃😃😃
ස්තූතියි මැණික. ඔව් වැඩේ වෙනවනම් එච්චරයි😃 බුදුසරණයි
දන්න දේවල් හරි මතක් කරලා දුන්නාට ස්තූතියි නංගී ❤
බුදුසරණයි අක්කා❤❤
Mama oyage vidiyo ekak baluwe pereda,e welawe edala labuna hama welawama oyage vidiyo balanawa,❤❤❤oyata godak sthuthi mata man gana hithanna gadara aya wenuwen wenas wenna,gawal dorawal wenas karanna e vidiyo godak udau una nangi aththatama harima adambara oya gana,oyage jivithe hama balaporoththuwakma sarthaka wewa, budu saranai manika
Oyage hema video akakinma aluth deyak igena gaththa.ada video akath ahemai.Thank you akka❤
ගොඩක් හොද වීඩියෝ එකක් අක්කී 👍👍😍😍
ස්තූතියි මැණික❤🥰
Godak wathinawa nangi video eka....thanks oyata...
Akke gdk dwsakin.gdk wenaswela.mta 4n ekk tinne me ane.me Tika Tika blnwa.akkta mtka nedda Manda mwa.godak watinwa akke...nodanna DeWal denagatta.❤thanks
ගොඩාක් ස්තුතියි ඔයාට ,හරිම වටිනා අදහස් ටිකක් 🥰🙏
ගොඩක් watenawa nngi ❤️👍👍
🥰🥰🥰 අක්කා
Godak Vatina Vadagath Video ekak
Thank you very much.