Creamy Breadfruit Curry & Brother's Breadfruit Peel-fry made a perfect combination | Traditional Me

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 957

  • @TraditionalMe
    @TraditionalMe  4 หลายเดือนก่อน +485

    මේ දෙල් කාලෙ. මේ කාලෙට අනිවාර්යෙන්ම හැදෙන එලවලු පලතුරු වර්ග ටිකක් තියෙනවා. දූරියන්, රඹුටන්, මැංගුස්, ගඩි ගුඩා, ⁣ඩොංගා, වගේ පලතුරුත් මේ කාලෙට ඕන තරම් හැදෙනවා. හැබැයි මේ හැම ජාතියම ගොඩාක් ඌෂ්ණාධිකයි. ඒ හින්දා ඒව වැඩියෙන් නොකන්න සමහරු පරිස්සම් වෙනවා. දෙල් වල ඌෂ්ණ ගතිය නම් පොල් හරි පොල් කිරි එක්ක කෑවම ඒ ඌෂ්ණ ගතිය නැතිවෙන බව අපේ පැරැන්නො හොඳහැටි දැනගෙන හිටියා. ඒ නිසා බය නැතුව දෙල් කන්න පුරුදු වුනා.
    දෙල් හොඳටම පැහුනම දවසෙන් දෙකෙන් ඉදෙනවා. ඒ හින්දා මං පැහෙන්න ඔන්න මෙන්න තියලා දෙල් ගෙඩි ටිකක් වැඩිපුර කඩාගෙන ආවා. මහගෙදර වත්තෙ ඉබේ පැලවුන පැල දෙල් ගහක අත උසතෙක් දෙල් හැදිල තිබුනා. පැල ගහේ අලුතින් පීදුන දෙල් නිසා දෙල් ගෙඩි පිරිල තිබුනා. මං හැන්දෑවෙන් ගිහින් දෙල් කඩාගෙන ආවා.
    පහුවෙනිදා දවල්ට කන්න මං දෙල් වෑංජනයක් කිරට හදන්න ලෑස්ති වුනේ. අලුත් දෙල් නිසා දෙල් පොත්ත තෙල් දාලා මල්ලි හදන බැදුම එයාටම කියල හදවගන්න හිතාගෙන මං දෙල් පොත්ත ටිකක් ගණකමට කැපුවා. දෙල් පොත්ත ගිතෙලෙන් තැම්බෙද්දි ඒකට කූනිස්සොත් දාල මල්ලි හදන * කෑම එක හරිම රසයි. මමත් ඒකටම හරියන්න මාලු මිරිසට උයල කැරට් සම්බෝලෙකුත් හදල පලාකොල මැල්ලුමකුත් හැදුවා. ඉතින් ඒ කෑම වේල සම්පූර්ණ වෙන්න නම් දෙල් වෑංජනේ රසම රසට උකුවට කිරට හදාගන්න ඕන. ඉතින් මං ඒ දෙල් වෑංජනේ තව රසවත් වෙන්න දම් පාට කොච්චි අහුරකුත් එක්ක නිවිති කොල ටිකකුත් එකතු කරගත්තා. එකකට එකක් ගැලපෙන කෑම ජාති වලින් කෑම මේසෙ පිරෙනව කියන්නෙ ඒ කෑම වේල අපේ ඇගටත් ගුණයි කියන එක. ඒ වගේම අපේ හිතත් පිරෙනව කියන එක. ඉතින් මගේ සතුටත් අත්තම්මගෙයි මල්ලිගෙයි හිත් සතුටින් පුරවන එකම තමයි.
    ආදරෙන් නදී 💜

    • @sashikagunarathna8500
      @sashikagunarathna8500 4 หลายเดือนก่อน +4

      Hi

    • @elvisandaamiswonderland2482
      @elvisandaamiswonderland2482 4 หลายเดือนก่อน +5

      ❤❤❤

    • @SiyanthiSiyanthi-t7r
      @SiyanthiSiyanthi-t7r 4 หลายเดือนก่อน +7

      නදී ඔයා දන්කොටුවේ කොහෙද අසායි අනේ බලන්න එන්න

    • @sandasandasanda9480
      @sandasandasanda9480 4 หลายเดือนก่อน

      ඔව් මටත්​@@SiyanthiSiyanthi-t7r

    • @sandasandasanda9480
      @sandasandasanda9480 4 หลายเดือนก่อน +2

      ඕන නැති දෙවල් කිය්ලා හිතුවට අපි ඉතින් ආදරේ ටන අහන්න නෙද

  • @ydv_0739
    @ydv_0739 4 หลายเดือนก่อน +56

    I love it when Mali first serves food to his Grandmother...This shows what a gentleman he is...True Gentleman ❤

    • @gneisookoor1707
      @gneisookoor1707 4 หลายเดือนก่อน +2

      This is our SL culture...to respect the elders

    • @chandarjigopaal2933
      @chandarjigopaal2933 4 หลายเดือนก่อน +2

      Very unique and interesting recipe with breadfruit that I am not familiar with. Looking at it green and all, I did not think it is worth much but this duo has made it worthwhile. I believe it is a Asian fruit most probably. Enjoyed it!

    • @sondarbariya
      @sondarbariya 2 หลายเดือนก่อน

      Wq​@@chandarjigopaal2933

  • @KitchenTasteAsia
    @KitchenTasteAsia 4 หลายเดือนก่อน +100

    What a beautiful video! 💚 The breadfruit season sounds so vibrant and your cooking looks absolutely delicious. I love how you incorporate traditional wisdom with modern flavors. Your brother's special spicy breadfruit peel fry sounds amazing too! Thanks for sharing such a heartwarming and mouth-watering experience. 😍💚🌿🍲

    • @pushpikanambuhewa1442
      @pushpikanambuhewa1442 4 หลายเดือนก่อน +2

      Kollo l 'llĺ 😊

    • @mampimbahaoussa9582
      @mampimbahaoussa9582 3 หลายเดือนก่อน

      Séchées = secret😋
      c'est yon sekrè polichinelle pou peup Aysyen...
      J'ai appris quelques chose dans cette vidéo que je ne savais pas concernant l'arbre véritable 🍈Merci !!!

  • @ranepillay3207
    @ranepillay3207 4 หลายเดือนก่อน +61

    That stir fry looks very very spicy and delicious. Love how brother always serves grandma first, respect and love.I enjoyed this video.

    • @bambooforestgirl
      @bambooforestgirl หลายเดือนก่อน

      "Yeah, serving grandma first is a power move-she’s the real VIP, holding down the spice like a champ! 🌶🔥 As for the stir fry, it’s not just spicy, it’s basically fire in a bowl. But hey, who needs taste buds anyway? 😂 Glad you enjoyed watching us challenge our digestive systems!"

    • @RoySankhar-md2zp
      @RoySankhar-md2zp 18 วันที่ผ่านมา +1

      @@ranepillay3207 l think you are beautiful

  • @nildarsantiagoortiz9382
    @nildarsantiagoortiz9382 4 หลายเดือนก่อน +20

    Desde Puerto Rico no tengo palabras solo exquisito ese menú siempre presentando lo mejor de ustedes querida familia cuidensen mucho aprecio de esta puertorriqueña.

  • @lost_girl1999
    @lost_girl1999 4 หลายเดือนก่อน +42

    Im watching this while having rice, breadfruit curry , fish curry and a pol sambal for dinner ...😁

  • @menthoygrant5243
    @menthoygrant5243 3 หลายเดือนก่อน +12

    Am a Jamaican and love watching you,youe meals are authentic

  • @mypetsmygarden
    @mypetsmygarden 4 หลายเดือนก่อน +8

    Your creamy breadfruit curry paired with brother's breadfruit peel fry sounds like a delicious and traditional meal! What a wonderful way to showcase the versatility of breadfruit in your cooking. It looks absolutely mouthwatering!

  • @thamarajayasiri416
    @thamarajayasiri416 4 หลายเดือนก่อน +53

    ඔයත් පූර්ණා දුව වගේම ආදරණීය දුවක්.පුතත් ඒ වගේමයි.ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි.

    • @NawarathneNawarathne-im6st
      @NawarathneNawarathne-im6st 3 หลายเดือนก่อน

      very interesting.
      Thank you so much

    • @orlandosantiago15
      @orlandosantiago15 2 หลายเดือนก่อน

      In my country Puerto Rico this product grows wild but people let it waste. They prefer to go to the grocery store and buy it.

  • @marianahlovska420
    @marianahlovska420 4 หลายเดือนก่อน +11

    Opat jedno zaujimave video, chutne jedlo, krasna krajina, mili ludia. U nas chlebovnik nemame, tak si neviem predstavit, ze aku ma chut. Obaja s bratom ste velmi sikovni kuchari a paci sa mi, aku uctu prejavujete babicke. To je velmi pekne. Pozdravujem, aj tu mame horucavy, no vy zijete medzi zelenou, ja v meste, tak to teplo je horsie.🙋♥️🙏🇸🇰

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 หลายเดือนก่อน +29

    අපේ ලංකාව වටින්නෙ නැ සමහරුන්ට.ඒත් මේ වීඩියෝ ස් බලනකොට තේරෙනවා අපේ රට කොයි තරම් හොඳයිද කියලා .මේ.මල්ලි එහෙම කොච්චර ඇක්ටිව් ද .කම්මැලි නෑ.ස්තුතියි ඔයාලට අපේ රටේ ලස්සන.ලෝකෙට ගෙනියන වාට ❤️❤️

    • @iracemasergio1573
      @iracemasergio1573 3 หลายเดือนก่อน

      Traduzir pra português na tevê

  • @msttania-uc1km
    @msttania-uc1km 4 หลายเดือนก่อน +48

    I love all your videos. Watching your videos feels a different kind of peace. Lots of love❤💙💚

    • @theresefernando5339
      @theresefernando5339 4 หลายเดือนก่อน +3

      Exactly, I feel the same, really enjoy watching you cook so calmly.

    • @carvalhofarmgoa4050
      @carvalhofarmgoa4050 4 หลายเดือนก่อน

      Hello friend look into my channel

    • @bellej7209
      @bellej7209 2 หลายเดือนก่อน

      Never knew we could use the breadfruit peel. Interesting.

  • @danapikousova8088
    @danapikousova8088 4 หลายเดือนก่อน +14

    Děkuji za vaše krásná videa🥰🌺🥰Dana z Česka🇨🇿

  • @khokonmullah5352
    @khokonmullah5352 4 หลายเดือนก่อน +31

    So So beautiful and natural video, from Bangladesh 🇧🇩🇧🇩🇱🇰🇱🇰❤️

  • @Shetty14351
    @Shetty14351 4 หลายเดือนก่อน +35

    Lots of ❤from India 🇮🇳

  • @ankitafattekhani
    @ankitafattekhani 4 หลายเดือนก่อน +163

    Please guys support this channel she is doing very hard work for it 🙏 .. lots of love dear..

    • @kalavathik6014
      @kalavathik6014 4 หลายเดือนก่อน +4

      Yes 👍

    • @akasharasu2083
      @akasharasu2083 4 หลายเดือนก่อน +17

      She getting views why u worry. She earning in lakhs dont worry

    • @bunda_kaylaoka
      @bunda_kaylaoka 4 หลายเดือนก่อน

      Mari kita saling mendukung satu sama lain.

    • @BijitKalita-l4q
      @BijitKalita-l4q 3 หลายเดือนก่อน +3

      She is really doing heard work ❤

    • @dilipchetia6736
      @dilipchetia6736 3 หลายเดือนก่อน

      Ok

  • @leenarodrigo9868
    @leenarodrigo9868 4 หลายเดือนก่อน +19

    මාසෙකට එකක් ගෙනත් මදි වගේ .අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා .ඔයාලා තුන්දෙනාටම දිර්ඝආවුස ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි දෙව්‍ පිහිටයි ආරක්ෂාවයි. ආදරෙයි.❤❤❤❤

  • @lytieuanh1993
    @lytieuanh1993 4 หลายเดือนก่อน +10

    Dates are super food. Watching a video like this is better than eating! Let's like the video of sister and brother 👨‍❤️‍👨

  • @mercylist2007
    @mercylist2007 4 หลายเดือนก่อน +7

    I can't say anything other than what I see is an amazing view with delicious food and accompanied by my younger sister, older brother and beloved grandmother, I hope you will be healthy and live a long life and always be blessed by God 🙏♥️♥️♥️🤗

  • @НатальяЧерноус-ц1е
    @НатальяЧерноус-ц1е 3 หลายเดือนก่อน +5

    Нади, привет! Очень люблю смотреть ваши видео! К сожалению в Сибири не растут такие фрукты, как у вас, поэтому не могу перенять ваши рецепты. Просто смотрю и радуюсь за вас и за вашу прекрасную страну.

  • @pushpatirkey4110
    @pushpatirkey4110 3 หลายเดือนก่อน +7

    बहुत दिनों के बाद देखा ,दिल को बहुत शकुन मिला ।बहुत सारा प्यार आप सबों को । भारत से।

    • @thanujamaheshi5012
      @thanujamaheshi5012 หลายเดือนก่อน

      आपका बहुत-बहुत धन्यवाद!

  • @mimicheMARTINEL
    @mimicheMARTINEL 3 หลายเดือนก่อน +9

    bonjour
    depuis la martinique french west indies magnifique ces manieres de cuisiner le fruit a pain miam miam

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 หลายเดือนก่อน +8

    හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි.අද තමයි දැන ගත්තේ දෙල්පොතු කෑමට ගන්නවා කියලා.බොහොම ස්තූතියි ❤❤❤❤

  • @kiranbasera8381
    @kiranbasera8381 3 หลายเดือนก่อน +8

    बहुत बढिया ,कभी ये देखा नही ,पहली बार देख कर अच्छा लगा। ये थोड़ा कटहल के जैसा है । धन्यवाद 👍 ✌️

    • @petronaedwin3245
      @petronaedwin3245 3 หลายเดือนก่อน

      Non, c'est se ressemble mais c'est totalement différent.

  • @my4tech761
    @my4tech761 4 หลายเดือนก่อน +34

    දෙල් සුපිරි කෑමක්නේ. කෑමට වඩා මෙහෙම වීඩියෝ එකක් බලනඑක ඊට වඩා සුපිරි.😊
    අක්කගෙයි මල්ලිගෙයි වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යමු. ❤❤❤❤

    • @PodiManike-j4r
      @PodiManike-j4r 4 หลายเดือนก่อน

      👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

    • @adelaide2663
      @adelaide2663 3 หลายเดือนก่อน

      Não conheço essa escrita. De qual país é?

    • @Billa792
      @Billa792 หลายเดือนก่อน +1

      ​@@adelaide2663 this is sinhala from sri lanka . This video is from sri lanka

  • @ren-chama3180
    @ren-chama3180 4 หลายเดือนก่อน +15

    ナディーさん、こんにちは😊
    パンの実は食べた事が無いです。日本でも栽培はされているみたい。ネット通販しているみたいなので試してみたいです
    Curry美味しそうですね💕︎
    お兄さんのフライも食欲をそそります。

    • @josepelliccia9862
      @josepelliccia9862 2 หลายเดือนก่อน +1

      Esto no es Fruta eso en Puerto Rico se le dise PANA se cocinan cómo,guineo,o papas yame,se come con bacalao,carne de Cerdo,o puerco,ECT.🏁🇵🇷

    • @ren-chama3180
      @ren-chama3180 2 หลายเดือนก่อน

      @@josepelliccia9862
      説明ありがとうございます😊

  • @NoNoVita-g2m
    @NoNoVita-g2m 4 หลายเดือนก่อน +18

    Ti vedo dal Italia 🇮🇹 tutto magnifico la natura è stupenda I see you from Italy, everything is magnificent and the nature is wonderful, thank you very much 💓. Greetings to grandma and brother, see that I follow your videos.👍

  • @TruongVanTV
    @TruongVanTV 4 หลายเดือนก่อน +14

    I like your video, the scenery is very beautiful and peaceful.❤

  • @ynesmatildemartinez5171
    @ynesmatildemartinez5171 3 หลายเดือนก่อน +3

    Soy venezolana y vivo en Argentina, en mi casa teníamos un árbol , allá es conocido como pan de año, que fruta tan deliciosa, la sabíamos cocinar hervidas pero más sabrosa era frita, gracias por este video, me trajo muchos gratos recuerdos.. Saludos y bendiciones para ti y familia❤❤

  • @mytcutube2
    @mytcutube2 3 หลายเดือนก่อน +4

    Your cooking family life gives me great encouragement about food and it’s preparation …

  • @vishwascharatkar5402
    @vishwascharatkar5402 3 หลายเดือนก่อน +5

    आप लाेगाे ने बहुत ही अच्छी सबजी बनाई। वाे भी छाेटेसे कटहलके शिलकेकी भी अच्छी सबजी बनाई । कुछभी बेकार में चीज जाने नहीं दी । अच्छा काम नेककाम किया । 👌👌👌👌👌👌👍👍👍👍👍👍

  • @rizkypratama2967
    @rizkypratama2967 4 หลายเดือนก่อน +15

    Haii... Indonesia hadir dan menyimak selalu..iya sama d indonesia juga ituh namany buah sukun. Sehat selalu buat kamu sekeluarga

  • @ThuRuly_
    @ThuRuly_ 4 หลายเดือนก่อน +22

    අක්කවයි අයියවයි දැක්කත් ඇති හිත පිරෙනවා 🥺💗

  • @linakhoury6623
    @linakhoury6623 4 หลายเดือนก่อน +10

    Hi Nadee 🌺. Well done you and your brother did a wonderful recipes of the amazing breadfruit . Have a great week .🌺🌻🌺

  • @PhươngNewLife24
    @PhươngNewLife24 6 วันที่ผ่านมา

    This is such a lovely glimpse into village life! 🍚 The simplicity of cooking rice in a village kitchen shows how basic ingredients can create delicious, heartfelt meals. I love how the show highlights the charm and warmth of traditional village cooking, especially with the teamwork between "Chị" and "Anh." 👩‍🍳👨‍🍳 It’s so beautiful to see the joy of sharing these moments together. Can’t wait to see more of your village cooking adventures! 🌿💚

  • @thiviyakanagasundaram1061
    @thiviyakanagasundaram1061 4 หลายเดือนก่อน +15

    சிறப்பு சிறப்பு வாழ்த்துக்கள் அனைத்தும் நன்றாக அமையட்டும்

  • @chirleymadalenadossantos8093
    @chirleymadalenadossantos8093 3 หลายเดือนก่อน +6

    Obrigado Deus por existir o BRASIL,com sua culinária EXTRAORDINÁRIA🙏🏽🙏🏽

  • @LamAnh-FreeBushcraft-pc1ts
    @LamAnh-FreeBushcraft-pc1ts 4 หลายเดือนก่อน +58

    Such a soothing and peaceful video! It really captures a sense of tranquility and relaxation

  • @khadijahabdullah7020
    @khadijahabdullah7020 หลายเดือนก่อน +1

    Looks delicious.I love it.
    Thank you for sharing the recipe.
    Love from Kuala Lumpur, Malaysia

  • @helieterosa712
    @helieterosa712 4 หลายเดือนก่อน +5

    Bom dia Nadee, irmão, e pessoas do mundo inteiro que compartilham comigo dos mesmos prazeres de assistir os vídeos desses abençoados irmãos.
    Cada vídeo é um ensinamento dessa rica culinária .
    Fruta pão, foram preparadas receitas deliciosas.

  • @jailaken7907
    @jailaken7907 2 หลายเดือนก่อน +2

    As a Jamaican- I didn’t know that breadfruit could be curried.. love your channel ❤

  • @thereselewis6219
    @thereselewis6219 4 หลายเดือนก่อน +5

    GM everyone, Beautiful
    sharing, I like watching you cook, very nice sharing , God bless ❤️❤️❤️

  • @buleksanti
    @buleksanti 4 หลายเดือนก่อน +4

    Memasak secara tradisional dengan bahan masakan dari kebun sendiri sangatlah menyenangkan...

  • @marsitahdaud3536
    @marsitahdaud3536 4 หลายเดือนก่อน +8

    warmest greeting from Malaysia!! i love the way u cook n your nature of life..keep it up young girl..lovee u :)

  • @raimundapenha3473
    @raimundapenha3473 4 หลายเดือนก่อน +5

    Bom dia minha querida! Assisto você aqui do Brasil 🇧🇷🇧🇷🇧🇷. Seus vídeos são maravilhosos, nos dá prazer em assistí-los. Você é de qual país ❓ que idioma falam ? Você tem as mãos delicadas para o preparo dos alimentos. Vejo que vocês são muito unidos e cuidam com muito carinho da vó. Um abraço em todos vocês!

    • @kremellow
      @kremellow 4 หลายเดือนก่อน

      País: Sri Lanka
      Idioma: Sinhala

  • @momimajumdar6442
    @momimajumdar6442 4 หลายเดือนก่อน +3

    This breadfruit recipies looks like our jack fruits spicy curry it's taste wow my mother cooked it very very delicious and you also make it very yummy ❤ and your brother pill fry just wow

    • @5050sotf
      @5050sotf 3 หลายเดือนก่อน

      Bread fruit recipes r very common in coastal Karnataka

  • @mayaramli7329
    @mayaramli7329 3 หลายเดือนก่อน +1

    Di Malaysia,kami tidak makan kulit buah sukun itu..Biasanya kami akan menuai buah sukun apabila ia cukup tua,iaitu apabila kulitnya sudah kelihatan agak kehitaman,bukannya yg masih hijau bersih seperti itu,dan rasanya benar2 enak.

  • @ektalad1351
    @ektalad1351 4 หลายเดือนก่อน +8

    बहोत बंड्या 👌😋👍🇮🇳 मुंबई विरार

  • @dhsh6745
    @dhsh6745 3 หลายเดือนก่อน

    Whenever I watch your video, I feel like coming to your place and seeing everything properly. Please make a detailed video of you. Tell us everything about your family and where your village is. We are here to know about that.❤❤ luv from india.

  • @Muskanpotter826
    @Muskanpotter826 4 หลายเดือนก่อน +12

    ❤❤❤ 😊 your videos are absolutely mesmerizing ❤

  • @keluargabahagiakubersama5020
    @keluargabahagiakubersama5020 3 หลายเดือนก่อน +2

    Semangat salam kenal dari indonesia 👍

  • @travelersjournales
    @travelersjournales 4 หลายเดือนก่อน +9

    Wow, Del pothu hadala balanna ona , rasa patai 😍😋

  • @fatamabegum-tx8yq
    @fatamabegum-tx8yq 3 หลายเดือนก่อน +1

    আমি বাংলাদেশ থেকে তোমাদের ভিডিও দেখি ভালো লাগে দোয়া রয়েছে ভালো থাকবেন

  • @EktaMalhotra-e2i
    @EktaMalhotra-e2i 4 หลายเดือนก่อน +3

    Very beautiful video and your surroundings are beautiful❤

  • @lidiac2192
    @lidiac2192 4 หลายเดือนก่อน +1

    Hola niña hermosa!! ❤ No intiendo nada pero me gusta ver tus recetas y el campo el canto de las aves lindo!! Soy de Perú 🇵🇪

  • @reinebrazil4705
    @reinebrazil4705 4 หลายเดือนก่อน +2

    Wow many breadfruit..❤thanks for sharing again your recipe from philippines always watching❤

  • @Waterlight3811
    @Waterlight3811 3 หลายเดือนก่อน +1

    Stayed in Male Maldives..tasted breadfruit..lemme tell you the taste is like kochur mukhi that we have in Bangladesh..its awesome ..nice cooking and background music

  • @mariahlavacova7355
    @mariahlavacova7355 4 หลายเดือนก่อน +9

    Happy day from Slovakia. ❤️🌞🍀🌺🇸🇰

  • @amparomartinezamoraga1330
    @amparomartinezamoraga1330 3 หลายเดือนก่อน

    Felicidades ,muy buen trabajo, me encantó todo, y es de agradecer que describais todos los ingredientes, gracias por compartir momentos magicos😊

  • @dishari197
    @dishari197 4 หลายเดือนก่อน +3

    අපේ ගෙදරත් තියනව දෙල් ගහක්.මේ දවස්වල අපිත් දෙල් තම්බල, බැදල, මැල්ලුම්, කිරට හැම විදියටම කනව 😅😅. කොහොම කෑවත් ඉතිං පුදුම රස කෑමක් 😍. ඔයාගෙ බත් පිඟාන රස පාටයි 🥵🥵. හරිම ලස්සනයි වීඩියෝ එක 🥰🥰🥰🥰🥰

  • @lalakumala7297
    @lalakumala7297 หลายเดือนก่อน +1

    Syukun itu 1 harga nya' 25000' satu biji tapi warnah nya kuning matang' enak kalau di goreng' kemarin aku beli di pasar' rasa nya manis.

  • @gurbachansingh9242
    @gurbachansingh9242 4 หลายเดือนก่อน +4

    What a beautiful video ❤🎉🎉 love from India ❤❤🎉🎉🎉🎉

  • @sanjayakasturiarachchi9778
    @sanjayakasturiarachchi9778 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි, හරිම රස පාටයි. කටට කෙල උනනවා. ඔයාල ඔක්කොම බොහොම අව්‍යාජ ලෙස මේ දෙය කරනව. මේ ලංකාවේ කොහෙද. ඔයාලට ජයෙන් ජය

  • @gamitpriyanshi14
    @gamitpriyanshi14 4 หลายเดือนก่อน +8

    Your vides are very nice ❤

  • @bunda_kaylaoka
    @bunda_kaylaoka 4 หลายเดือนก่อน +1

    Manusia dan alam penuh keselarasan. Siapa menanam, akan menuai. India dan tanah indah damainya. 🍂
    Sehat selalu. Salam bahagia dari kami (Indonesia) dan semoga terus menginspirasi dan memberi manfaat bagi banyak orang. 🍂🌾

  • @karthikagg6942
    @karthikagg6942 4 หลายเดือนก่อน +3

    All your videos are real stressbusters ❤❤ keep going....❤❤

  • @CindyMartinez-j3j
    @CindyMartinez-j3j 3 หลายเดือนก่อน +2

    Saludos desde norte América Mérida Yucatán México. Y me encanta como cocina está linda niña Dios la bendiga 10:43

  • @sakunthalasandamali7666
    @sakunthalasandamali7666 4 หลายเดือนก่อน +3

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කියෝ වෙනදා වගේම

  • @floraguilar7600
    @floraguilar7600 3 หลายเดือนก่อน +1

    Como se ve de deliciozo aqui en Costa Rica solo lo e comido zancochado en agua gracias pordarnos la receta 😮

  • @chaochao1642
    @chaochao1642 4 หลายเดือนก่อน +4

    In my home country of Thailand, it is commonly used to make desserts by making sake syrup. It is very delicious.

  • @mariaolvera5932
    @mariaolvera5932 4 หลายเดือนก่อน +1

    Todo se vé delicioso srta Nadee ,y su Isla, bellísima cómo siempre,un verdadero gusto ver sus videos,los espero con ansias siempre, saludos a Maly ,abuelita y a todo su equipo, saludos desde México 🇲🇽🤗 un fuerte abrazo 👍🌹

  • @mothra5980
    @mothra5980 4 หลายเดือนก่อน +2

    *I didn't realize you could cook "young unripe" jackfruit*
    *The same concept as cooking "green unripe papaya* "
    *Looks delish* . 😋

    • @malihagarden7062
      @malihagarden7062 4 หลายเดือนก่อน +2

      This is breadfruit, not jackfruit! Grows in a totally different tree. But yes, green, unripe jackfruit can also be cooked as a curry.

    • @mothra5980
      @mothra5980 4 หลายเดือนก่อน

      @malihagarden7062
      Thnk you!

  • @vinnettebrown948
    @vinnettebrown948 3 หลายเดือนก่อน

    I love everything about your vlog. So refreshing and different. Not to mention the peace and tranquility of the area you live. The abundance of nature surrounding you. The mountains the fruit trees. I could go on and on and on😊. Keep these blogs coming.

  • @ilagvs
    @ilagvs 4 หลายเดือนก่อน +4

    ❤❤❤Beautiful Vlog sis and bro✨✨❤

  • @yurimaortega3748
    @yurimaortega3748 2 หลายเดือนก่อน +1

    La mejor fruta del mundo , acá en cuba Gc a Dios hay mucha 🙏🏻

  • @drarunprakashmaruthi9861
    @drarunprakashmaruthi9861 4 หลายเดือนก่อน +2

    Your landscape is similar to Alappuzha of Kerala. Just like our place ❤

    • @gennisparry4352
      @gennisparry4352 3 หลายเดือนก่อน

      Also tropical like Jamaica. Same breadfruit but cooked differently.

  • @ashagauli6031
    @ashagauli6031 3 หลายเดือนก่อน

    Congratulations for ur 2m plus suscriber....❤❤❤❤❤❤

  • @misriyamicchi7631
    @misriyamicchi7631 4 หลายเดือนก่อน +4

    I love your video ❤

  • @MagdalenaLausares
    @MagdalenaLausares 4 หลายเดือนก่อน +1

    My favorite TH-cam chanel traditional me

  • @TheTropicalFarmer
    @TheTropicalFarmer 4 หลายเดือนก่อน +7

    6:25 never seen cooking this part off breadfruit

  • @charmaineschrader797
    @charmaineschrader797 4 หลายเดือนก่อน

    What a peaceful video. Like God’s own gardening Eden! Well done

  • @shailashetty1295
    @shailashetty1295 4 หลายเดือนก่อน +4

    Wow mera fevirte sabji

  • @majoriemclean3891
    @majoriemclean3891 2 หลายเดือนก่อน

    Just looking at her picking those fruits feels so rewarding

  • @citraa_channel
    @citraa_channel 4 หลายเดือนก่อน +2

    Wahhh bnyak sekali sukun nya

  • @MarieClaireEyengaMekoui
    @MarieClaireEyengaMekoui 2 หลายเดือนก่อน +1

    Bon appétit je connais ce fruit on a ça chez nous , on le mange aussi

  • @ratnaprabhachavan2601
    @ratnaprabhachavan2601 3 หลายเดือนก่อน +2

    हे निल फणस आहेत. ते आम्ही वरचे साल हलकेच पातळ कापुन टाकतो. नन्तर आलं,लसुण पेस्ट तिखट मीठ हळद लावुन मग वर रवा लावुन शेलो फ्राय करुन खातात. एक नम्बर लागतात. ❤❤

  • @Masi9393
    @Masi9393 2 หลายเดือนก่อน

    Culinária é algo incrível, cada país, regiões etc, tem sua maneira de preparar os pratos 😋

  • @noramusa4050
    @noramusa4050 4 หลายเดือนก่อน +2

    sukun... sedapnya sukun goreng..

  • @joeatalig5005
    @joeatalig5005 2 หลายเดือนก่อน

    I'm from the Pacific Island and the coconut breadfruit is one of our favorite dish the spiced dried shrimp sauteed looks delicious.

  • @luizoliveira9215
    @luizoliveira9215 4 หลายเดือนก่อน +3

    Um abraço minha amiga sou seu fã gosto de ser seus vídeos. Você é uma mulher muito linda e muito inteligente

  • @anjalikakashyap1692
    @anjalikakashyap1692 4 หลายเดือนก่อน

    My most favourite breadfruit...it costs us between 100-200 Indian rupees in Goa...I always love to watch your videos specially for nature!

  • @DinalDilshan-tm5ts
    @DinalDilshan-tm5ts 4 หลายเดือนก่อน +3

    මේවා එක්ක වය්ල්ඩ් කුක් බුක් ලට හැරෙන්නවත් බෑ කියලයි මට නම් හිතෙන්නෙ ලෙඩක් දුකක් නැතුව වැඩි ආයුශ අරන් ජීවත් වෙන්න පුලුවන් මේවා කෑවොත් අවන්කෙන්ම ලංකාවෙ මේහෙම මිනිස්සු මට අනුව පට්ට ආඩම්බරක්

  • @sujathaverghese5057
    @sujathaverghese5057 4 หลายเดือนก่อน +2

    Wow!! This set of dishes looked totally amazing and delicious. Nadee your breadfruit creamy curry in combo with your brother’s breadfruit peel plus shrimp chilli fry was really mouth watering and appealing to the taste buds, great looking scrumptious lunch 👌🏻👌🏻🥰🥰

  • @puspa1989youtube
    @puspa1989youtube 4 หลายเดือนก่อน +4

    Kya ye jackfruit hai ....Maine pahli bar dekhi hai yesa druit

    • @raomunukutla8951
      @raomunukutla8951 11 วันที่ผ่านมา

      No this is not jackfruit though it is akin to that. I am also seeing this for the first time . We don’t get this fruit. I am from Andhrapradesh of India

  • @annalizapabunan4676
    @annalizapabunan4676 4 หลายเดือนก่อน

    Relax time again 😊😊😊😊..feeling at peace always while watching ur videos...my way of treating myself and still believing that life is indeed good and abundant with God's grace.

  • @etinusmanoke4014
    @etinusmanoke4014 4 หลายเดือนก่อน +2

    This name at Indonesian "sukun" very very nice.

  • @nealanaidoo3303
    @nealanaidoo3303 3 หลายเดือนก่อน

    Beautiful video, all veg fresh from yr garden. God bless u all 🙏😍

  • @elvisandaamiswonderland2482
    @elvisandaamiswonderland2482 4 หลายเดือนก่อน +3

    Yummy item❤

  • @FarmLife-k7f
    @FarmLife-k7f หลายเดือนก่อน

    "Your farm tours are always so satisfying to watch. Keep up the great work!"

  • @KehidupanDesa_
    @KehidupanDesa_ 4 หลายเดือนก่อน +3

    Salah satu Channel India yang aku suka, semoga channelku bisa sebesar channel ini 🙏