සීතල වැහි දවසක කුස්සිය පොඩි වෙනස්කමක් කරමුද? | Let's decorate and organize my kitchen on a rainy day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Hello friends, Today is a pretty cozy day compared to other days as it is raining heavily. In this video, I will show you how I spent my day doing decorations, going shopping at Elegant Charm in Colombo, and arranging and organizing my little kitchen. Enjoy the video.

ความคิดเห็น • 830

  • @savithriperera9581
    @savithriperera9581 8 หลายเดือนก่อน +220

    ඔයාගෙ කතාව වගේම පුතා ගෙ රූප රචනය හරිම ලස්සනයි....ඒකට ප්‍රශංසාවක් නොකරම බෑ...සුබ පැතුම්...දෙදෙනාටම❤

    • @Clifford.makximax
      @Clifford.makximax 7 หลายเดือนก่อน

      Whhhhhoooww

    • @sithaginimnaya
      @sithaginimnaya 7 หลายเดือนก่อน

      ඇත්තෙන්ම .........

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 8 หลายเดือนก่อน +44

    මමත් කවදාම හරි මෙහෙම ලස්සන සතුට පිරුණු ගෙදරක් හදාගන්නවා..❤

  • @st7600
    @st7600 8 หลายเดือนก่อน +58

    නැන්දේ..මේ වීඩියො එක තමයි best වීඩියෝ එක..මගේ මුලු හිතම නිවෙන තරම් ලස්සන රූප රාමු ලස්සන angle වලින් අරන්..ඒවගේම නැන්දගෙ කටහඬ..ඒ සුරංගනා ලෝකයක් වගේ ලස්සන කුස්සිය...නැන්දගෙ අදහස් කියාගන්න බැරිතරම් ලස්සනයි..Camera කරන මට වඩා බාල මල්ලිට හොද අනාගතයක් තියෙනවා❤️
    ඔය ලස්සන vibe එක හැමදාම පවත්වගන්න මං සුභ පතනවා..ඒ vibe එකෙන් අපේ හිතටත් ලොකු සතුටක් ගේනවට ගොඩාක් ස්තූතියි ❤️

  • @DamithKumara-xd4ez
    @DamithKumara-xd4ez 8 หลายเดือนก่อน +9

    ඔයාට තියෙන්නෙ හැඩි නොවූ සුන්දර අදහස් හා සිතිවිලි වලින් පිරුණු ආදරණීය හිතක් මනා වර්ණ සංකලනයක් වර්ණ ගැලපීමක් ඔබ සතුයි ඔබගේ නිවස දකිමිනුත් අපි ජීවිතේ ගොඩක් විදිනවා ❤🙏

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 หลายเดือนก่อน +8

    මාරම ලස්සන කටහඩක් 🥰❤️👌 හිත නිවිලා යනවා ඒ කටහඩට බුදු සරණයි ඔබට 🙏🥰❤️👍

  • @vishkaushalya4502
    @vishkaushalya4502 8 หลายเดือนก่อน +21

    අනුන්ගේ හිත් නිවන්න හැකි වෙන්නෙත් පෙර පින් තියන නිසා. ඒ වීඩියෝ එක හරිම ලස්සනයි.බොහොම ස්තූතියි ඒ ලස්සන අදහස් බෙදා ගත්තට❤

  • @bhagyanethmini577
    @bhagyanethmini577 8 หลายเดือนก่อน +48

    වචනයේ පරිසමාප්තියෙන්ම දෙවියන් වහන්සේ නිවීසැනසිල්ලේ මවපු පරිපූර්ණ ගැහැණියක්....🥺❤️

  • @madushaharshani955
    @madushaharshani955 8 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි. තැන තැන විසිරිලා තිබ්බ මගේ හිත නිස්කලංක තැනකට අරගෙන ආවා. ගොඩක් ස්තුතියි 🙏 ඒ වගේම ගොඩක් පින් ❤

  • @AmaliWasana-wp6vk
    @AmaliWasana-wp6vk 8 หลายเดือนก่อน +53

    අක්කා ඔයා හිත නිවන බාවනාවක් වගේ..

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 8 หลายเดือนก่อน +29

    ඔයාගෙ vedio editing superb අක්කෙ. පුතා හරිම අපූරුවට ඒ වැඩේ කරනව. හරියට ඔයාගෙ හඩ වගේ.. ඒක ඒ තරම්ම හදවතට දැනෙනවා අක්කෙ. ඊයෙ ඉදන් බලන් හිටියෙ ඔයාගෙ vedio එක. ❤❤❤ ආදරෙයි අක්කෙ ඔයාල හැමෝටම. සතුටින් නිරෝගීව ලස්සනට ඉන්න....

  • @achinisamaranayaka1730
    @achinisamaranayaka1730 8 หลายเดือนก่อน +5

    ඔයාගේ කටහඩ අත්තටම මාරම විදිහට අනිත් අයගේ හිත් වශී කරගන්න පුලුවන්, හිත් නිවන්න පුලුවන් කටහඬක් නන්ගි...
    ඉදිරියටත් මේ වගේම සාර්ථකත්ව වැඩ කරගෙන යන්න හදවතිම්ම සුබ පැතුම් ❤❤

  • @danuweerasinghe3096
    @danuweerasinghe3096 8 หลายเดือนก่อน +5

    ඔයාගේ විඩීයෝ එකක් බලනවා කියන්නෙම, රසම රස කෑමක් හම්බෙලා රස විද විද කනවා වගේ හැගීමක්
    ඒ තරම් හිතට,ගතට දෙකටම ප්‍රියයී ❤️

  • @hmchandra5765
    @hmchandra5765 24 วันที่ผ่านมา

    ඔයාට ඇත්තටම හොද නිර්මාණශීලී හැකියාවක් තියෙනවා. ❤

  • @slsavi5989
    @slsavi5989 8 หลายเดือนก่อน +3

    Wow භාවනාවක් වගේ හිත නිවාගෙන තත්පරයක් නෑර දිගටම බලන් හිටියා 🥰❤️ ඔයාගෙ නිවුනු හඬින් මාරම නිදහස් සිතුවිලි වලින් අපිව නිවනවට ඔයාට ගොඩක් පින් නැන්දෙ 🥰❤️

  • @HansanaChathubashini
    @HansanaChathubashini 8 หลายเดือนก่อน +26

    පුතා නියමෙටම ඒ වැඩේ කරනවා 👍👍🥰🥰 හරි ලස්සනයි අදත් ...ආදරෙයි ඒ වචන වලට ...හිතට මාර දිරි ගැන්වීමක්...බුදු සරණයි හැමෝටම ...සතුටින් පරිස්සමින් ආරක්ශිතව ඉන්න ...🥰🥰🥰

  • @tiktokvideo7602
    @tiktokvideo7602 8 หลายเดือนก่อน +1

    ඔයාගේ video බැලුවම හිතට දැනෙන සැනසීම කියා ගන්න බෑ.. බොහොම ආදරනීය හඩකින් ඔයා කියන හැම වචනයක්ම භාවනාවක් වගේ නිස්කලංකයි..❤

  • @ShenoThushi
    @ShenoThushi 8 หลายเดือนก่อน +25

    මේ දසුන දැකලා මාසෙකට සැරයක් ගෙදර එන මගේ ආදරනීය සැමියා මතක් උනා අක්කි... එයා හරි ආසයි මම ලස්සනට ඉන්නවා බලන්න.. මට ඉන්නෙ හරි හොද සැමියෙක්..❤❤❤❤

  • @sithuminipradeepika4728
    @sithuminipradeepika4728 8 หลายเดือนก่อน +18

    ඉක්මනින් විඩියො එකක් අරන් එන්න අක්කේ ... අක්කගෙ කටහඬ ඇහුවත් හිතට සැහැල්ලුයි.. තෙරුවන් සරනයි අක්කේ ..😊❤

  • @SewminiDilrukshi-e6k
    @SewminiDilrukshi-e6k 2 หลายเดือนก่อน +1

    Lassanai ane, man me video eka me balanne deweni para

  • @nimeshimekala2256
    @nimeshimekala2256 8 หลายเดือนก่อน +30

    එහෙනම් තව සතියකින් ආයෙ අපි හමු වෙනවා ❤️.ඇත්තටම මේ වීඩියෝ ටික එන්න එන්නම ලස්සන වෙනවා නැන්දෙ .ඇත්තටම මාරම quality නිකම් cinematography එකක් වගේ .ඒකට thank කරන්නම ඕන රාහුල් මල්ලිට.ඇත්තටම මම අනාගතේ හොයන ජීවිතය මම මේ වීඩියෝ වලින් දකිනවා.ඔයාල දෙන්නටම බොහොම ස්තූතියි ❤️

    • @prasangikaadhikari
      @prasangikaadhikari 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 8 หลายเดือนก่อน +8

    මාත් එක ඒක videos වල දැකලා දැකලම යන්න ආසාවෙන් ඉන්න තැනක්. 🥺😭 පිස්සු වගේ දැක්කම. ඔයාගේ ලොකු පුතා නියම ළමයෙක් අනේ.අම්මට දෙන support එක😍❤

  • @anushamadushani7311
    @anushamadushani7311 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි, හිත සැනසෙනවා.. භාවනාවක් වගේ ... මාත් ඔයා වගේ ගෙවන ජිවිතේ විදින්න ආසයි බැන්දාට පස්සේ.. කොච්චර නම් සතුටුද සැනසීමක්ද මටමත් හැමදෙනාටමත් ඔයා නම් නැන්දේ ගොඩක් වටිනා කෙනෙක් .. ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @TS_Gardens
    @TS_Gardens 8 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි .රහල් පුතා හරිම දක්ශයි.වැස්ස,ඉටිපන්දම් එලිය,උණු තේ කෝප්පය..❤❤❤❤

  • @ireshadilani1978
    @ireshadilani1978 8 หลายเดือนก่อน

    ඔයාගෙ කටහඬ ,වචන අපිව ගොඩක් දුර අරන් යනවා .හිත ගොඩක් සැහැල්ලු කරනවා.ඒකට ඔයාට පින්.අක්කෙ මගේ දුවත් ඔයාගෙ වීඩියෝ බලන්න හරි ආසයි .ඔයාට කතා කරන්න ඕන කියලා නිතරම කියනවා.ඔයා ගේ ලග හිටියනම් ඔයාගෙ ගෙදර ගිහින් බලන්න තිබුනලු.දුවත් මන් වගේම ඔයාට ගොඩක් ආදරේ වෙලා .ඔයා හරි වාසනාවන්තයි.හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න .බුදු සරණයි .

  • @nilupaadikari8152
    @nilupaadikari8152 8 หลายเดือนก่อน +1

    වෙහෙස වෙලා තිබුන හිත මොහොතකට හරි නිවෙනවා😘 එ calm voice එක හිතට දැනෙන vibe එක කියන්න නම් වචන නෑ..😍❤️

  • @shalavlogs88
    @shalavlogs88 8 หลายเดือนก่อน +12

    පාඩම් කරලා මහන්සියක් දැනුන ගමන් නැන්දගෙ විඩියො එකක් බලලා හිත නිදහස් කර ගන්නවා 💕🥺 . එක භාවනාවක් වගෙ නැන්දෙ හිතට හරිම නිදහස් 🤗💖

  • @unitedagent4373
    @unitedagent4373 8 หลายเดือนก่อน +2

    අපිවත් සුරංගනා ලෝකෙකට එක්ක ගියාට ඔයාට පින්.මං ආස ගොඩාක් දේවල් වලට ආස කරන,මං වගේම හිතන කෙනෙක් ඔයා අක්කේ.මං ඔයාට සතුට විතරක්ම ලැබෙන්න,අපේ හිත් ප්‍රීතියෙන් පුරවන්න,තව,තව viedeos අරන් එන්න ලැබේවා.ආදරෙයි හුගාක්.❤️💖❤️💖

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 8 หลายเดือนก่อน +1

    ඔයා ඔයාගෙ පව්ල ඔයාගෙ අදහස් ඔයාගෙ ගෙදර කුස්සිය ඔයාගෙ කතා බහ මේ හැම දේම හරිම ලස්සනයි. මිහිරියි වගේම සැනසිලිදායකයි ❤️

  • @sujanigunawardhana7843
    @sujanigunawardhana7843 8 หลายเดือนก่อน

    අක්කගෙ නිහතමානී කම මට කවදාවත් අමතක වෙන්නේ නෑ...හීන ලෝකෙන් ආපු සුරංගනාවියෙක් වගේ ආදරෙන් නංගි කියලා අත් දෙක අල්ලගෙන කතා කරපු හැටි ජීවිතය පුරාම මතක තියේවි...ආදරෙයි හැමදාම

  • @nilushasurani4707
    @nilushasurani4707 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.... ඹයාගෙ කටහඩ හරිම මිහිරී වගේම මගේ හිත සැනෙකින් සන්සුන් කරනවා හැමදාම. සුබ පැතුම් ගෙනවා හදවතින් ම ඔබේ සියපවුලටම.
    බුදු සරණයි ❤❤❤

  • @Lakshianuththara
    @Lakshianuththara 8 หลายเดือนก่อน +1

    Free වේලාවක් එනකන් මම බලන් හිටියේ අක්කාව බලන්න.. අදත් වෙනදා වගේම වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ❤ හරිම ආසාවෙන් බලන්නේ මම 🥰 thank you so much 💗

  • @Ournature.KNmixlk
    @Ournature.KNmixlk 6 หลายเดือนก่อน

    Wow, awesome akke

  • @Bonikka__
    @Bonikka__ 6 หลายเดือนก่อน

    සුරන්ගනාවියක් සුරන්ගනා ලොකේකට ගිහින් , ලස්සනයි හරිම ලස්සනයි, කටහඩ බාවනවක් වගෙ , god bless you ❤

  • @ParamiMaheshi-bz2hs
    @ParamiMaheshi-bz2hs 7 หลายเดือนก่อน +1

    Godak asa hithuna ada thamai akkage video balanna gatte den welawa re 11:11 hari asawen balanwa den ithin eka pissuwak.❤.lassanata geyak hadala jiwath wenna asa hithenwa .❤❤❤

  • @niroshapathirana9010
    @niroshapathirana9010 6 หลายเดือนก่อน

    harima lassanay. so relaxing.

  • @surangiudayangani4977
    @surangiudayangani4977 3 หลายเดือนก่อน

    Akkage video baladdi harima sehelluwak denenawa❤

  • @dilakshiudani3431
    @dilakshiudani3431 8 หลายเดือนก่อน +2

    නැන්දි ජිවත් වන විදිහ දැක්කාම පවුල් ජිවිතයක් ගත තරන්න අාස හිතෙනවා......ජිවත් වෙන අාස හිතෙනවා....❤🙏😍

  • @ishujayathilaka2699
    @ishujayathilaka2699 8 หลายเดือนก่อน

    හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලන්න අහන්න පුළුවන්....ඒ රෑපරාමුවලට මේ කටහඬ මිශ්‍ර වුනාම තවත් ලස්සනයි...❤

  • @nishaminikeppitipola9791
    @nishaminikeppitipola9791 8 หลายเดือนก่อน

    ඔයාගෙ video එක හරිම ලස්සනයි ...හිතට හරිම සතුටුයි ..ඒ shop එක නම් සුරංගනා ලෝකයක්ම තමා ...දැක්කම ඔක්කොම ගන්න තියෙන වනම් කියල හිතුන..ඔයාගෙ video එක මම දෙතුන් සැරයක් බැලුව ..ඔයාගෙ හිත නිවෙන කට හඩත් රහල් පුතා ගේ දක්ශකමත් ලස්සන ට ගැලපිල ඒ video එක ගොඩක් ලස්සන වෙලා තිබුන ...ඒ shop ගැන අපිට කිව්වට ඔයාට ගොඩක් ස්තුති ...ඔයාගෙ පුතා ටත් ස්තුති යි...❤❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ..තෙරුවන් සරනයි ..

  • @kavishakavisha2707
    @kavishakavisha2707 8 หลายเดือนก่อน +180

    ගෙයක් නෙමෙයි දිව්‍ය ලෝකෙකට ගියා වගෙයි දැනුනේ❤

    • @AdhnanAgharr
      @AdhnanAgharr 8 หลายเดือนก่อน +4

      Very True ❤

    • @kalaniherath5394
      @kalaniherath5394 8 หลายเดือนก่อน +3

      මටත් ඒකමයි හිතුනෙ

    • @dinushadesilva7431
      @dinushadesilva7431 8 หลายเดือนก่อน +2

      ඔව්

    • @chanakaprasad6861
      @chanakaprasad6861 8 หลายเดือนก่อน +4

      ඇත්තමයි.සුරංගනා කතාවක් වගෙයි .

    • @sunilbandara997
      @sunilbandara997 8 หลายเดือนก่อน +1

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 8 หลายเดือนก่อน +2

    ඇත්තමට ලස්සනයි අක්කෙ video එකෙන් ඇහැ ගන්ඩ බැරි වුණා .එක්කෙනෙක් comment එකක් දාලා තිබුනා ඔබ හත නිවන භාවනාවක් ව⁣ගේ කියල ඒක ඇත්තක්.අපි හැමදාම ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️

  • @sachithrasilva3862
    @sachithrasilva3862 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන මුළුතැන්ගෙයක්...
    ස්තුතියි ඔබට!!!

  • @achchinitharanga6727
    @achchinitharanga6727 8 หลายเดือนก่อน

    මගේ පුංචි සුරංගනා ලෝකයේ කතාව ...ඔයාගේ vlog වලට මම කියන්නේ එහෙමයි..ඇත්තටම ඒක සුරංගනා කතාවක් බලනවා වගේමයි...ඔබට ස්තූතියි...මෙවැනි වීඩියෝ ගෙනෙනවාට හිත නිවෙන...❤❤❤

  • @rizwan1759
    @rizwan1759 8 หลายเดือนก่อน +1

    Vedio එක Edit කරලා තියෙන විදිහ නම් හරිම කලාත්මකයි. වැස්සේ සුන්දර බව , පුදුම විදියට දැනුනා. Wow Those beautiful kitchen items❤❤ lovely. Akka ඔයා අපිව වෙනම සුන්දර ලෝකයකට ගෙනියනවා.❤❤❤❤

  • @akilashanuka185
    @akilashanuka185 7 หลายเดือนก่อน

    වාව් ඒක නම් ඇත්තටම සුරංගනා ලෝකයක් තමයි. ගොඩාක් ස්තූතියි ඒ Location එක ගැන ව්ස්තර කිව්වට. අක්කගෙ ගෙදරත් ඊට දෙවෙනි නෑ. හිත නිවන, ලස්සන නිවහනක්.💖

  • @sasankasilva3962
    @sasankasilva3962 7 หลายเดือนก่อน +1

    Rahal you did this video nicely according to your mum's voice both blending very well ❤

  • @thakshilasandarenu8438
    @thakshilasandarenu8438 8 หลายเดือนก่อน +12

    ..හිත නිවාගන්න ආවා..ලස්සන වීඩියෝ එකක් අක්කි...❤❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน

    අම්මටත් අරදරණිය පුත්‍රයටත් බොහොම ස්තුතියි
    ඉතාම හොඳ video එකක් අපට ලබාදුන්නට, එසේම පුංචි වයසට පුතාගේ හැකියාවන් ඉහලඉ
    එමෙන්ම බලා පුත්‍රයවත් මේ මොහොතේ මතක් කල uthui
    Theruwan saranai
    👍👌🙏🙏🙏🙏🙏

  • @BhagyaSewwandi-t8x
    @BhagyaSewwandi-t8x 7 หลายเดือนก่อน

    ස්භාව දහම, ඔව් ඇත්තටම ඒක දහමක්, ඒක රකින ඒක විදින ආදරණිය සහෝදරිය ඔයාට විශ්වය නිරන්තරයෙන් ආරක්ෂා කරනවා, ඒක නිසයි ඔයා ලස්සන දේවල් දකින්නේ විදින්නේ, ස්තුතියි සහෝදරිය ඔබ ලබා දුන් මානාසික උත්තේජනයට ❤️🌹

  • @SH.Study.y
    @SH.Study.y 7 หลายเดือนก่อน

    Antige video balala Mara motivate ekak labenawa❤❤

  • @helaniwarunika4202
    @helaniwarunika4202 8 หลายเดือนก่อน

    හැමදාම වගේ නැන්දේ ඔයා නම් ඇත්තටම භාවනාවක් වගේ. අපේ ජිවිතේට ගන්න තියෙන දේවල් ගොඩයි. ගොඩාක් ආදරෙයි නැන්දේ.❤❤❤

    • @DoveGreens
      @DoveGreens  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි පුතේ 🌷

  • @ayomimadushani8033
    @ayomimadushani8033 8 หลายเดือนก่อน

    ජීවිතේට ලස්සන හීන දකින්න හුරු කරවන ඔයාට ගොඩක් පිං අක්කේ.... හරි ආසයි මේවා දකිනකොට...

  • @Uday27108
    @Uday27108 8 หลายเดือนก่อน

    ඇත්තමයි අක්කේ ඔයා පෙන්නපු shop ඒක මාරම ලස්සනයි. මං ඉන්නේ italy වල මෙහෙ ගොඩක් අපිට ඔයවගේ shop දකින්න පුළුවන්. එ වගේම qualiti ඒකට එ shop ඒක තියෙනවා.. ඔයාගේ video ඒක හරිම ලස්සනයි. ඔයා ගොඩක් ස්තුතියි. මං මගේ ගෙදර ට බඩු ගොඩක් මෙහෙන් ගත්තේ. එ අර shop ඒක දැක්කට පස්සේ හිතුන මගේ ගෙදරට බඩු එහෙන් ගන්න පුළුවන් කියලා. ස්තුතියි 🙏

  • @IndikaUpuli
    @IndikaUpuli 8 หลายเดือนก่อน +1

    ජීවිතය විදින වාසනාවන්ත family එකක්.මගෙ සුභ පැතුම්

  • @rumeshikadisanayaka1504
    @rumeshikadisanayaka1504 7 หลายเดือนก่อน +1

    Excellent ❤

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 8 หลายเดือนก่อน

    අදත් අගේ ඇති විඩියෝවක් අපිට තිළිණ කළාට ගොඩක් ස්තුතියි .පුතාත් දක්ශයෙක් රුප රචනයට ❤

  • @hasini..m..5012
    @hasini..m..5012 8 หลายเดือนก่อน +12

    හිතේ කරදරෙන් ඉන්නකොට අක්කගෙ කටහඬ භාවනාවක්...අක්කගෙ ගෙදර දිව්‍යලෝකයක්... 🥰🥰🥰🥰🥰

  • @SasiniRajapaksha-w4w
    @SasiniRajapaksha-w4w 7 หลายเดือนก่อน

    සතියකින් එනව කියද්දි දැනුනෙ පුදුම සතුටක්,මම මගේ අලුත් ගෙදර ලස්සන කර්න්නෙ ඔයාගෙ වීඩියෝ බලල නැන්දෙ 🥰,ගොඩක් පින් ලස්සන ලෝකෙකට අරන් යනවට🥰❤️

  • @dinushikalakmini4023
    @dinushikalakmini4023 8 หลายเดือนก่อน

    Rahal Putha harima nirmana shili daruwek akki lassanata video eka karanawa budusaranai ❤❤

    • @DoveGreens
      @DoveGreens  8 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි නංගී 🌷

  • @chamodiilankoon723
    @chamodiilankoon723 8 หลายเดือนก่อน

    Comment එකක් නොදා යන්න බැරි තරමට මගේ හිත පිරුනා....
    Video එකේ පිලිවෙල , voice එක ගැනයි නම් කියන්න වචන නෑ....
    ඇත්තටම ඒක භාවනාවක් ....
    මගෙ හීන ලෝක වල තියෙන දේ හැබෑවටම මේ වගේ දකිනකොට ඒක ගැන කියන්න වචන නෑ.....
    ඇත්තටම මාරම විදියට අගය කරන්න ඕන
    ...❤❤❤
    මොකද මිනිස්සුන්ගේ හිත නිවන්න හැමෝටම බෑ....ඒත් මේකෙන් ඒ හැමදේම හරි ලස්සනට වෙනවා....හරියට මැජික් එකක් වගේ...❤❤❤

  • @MalkiSewmini-s6x
    @MalkiSewmini-s6x 8 หลายเดือนก่อน

    සුරංගනා ලෝකේ තවත් ලස්සන උනා නැන්දගේ හඩත් එක්ක වගේම..ඒකටම ගැලපෙන හිත නිමන සංගීතය,වීඩියෝ කරලා තියෙන විදිහ....ආයෙත් ඉක්මනට එන්න...බුදු සරණයී දෙවි පිහිටයී ඔයාලා හැමෝටම🙏🙏🙏

  • @amashadilshani1434
    @amashadilshani1434 6 หลายเดือนก่อน

    Me tikema yt channel eke lnkawe lassana amuthu apekma dakwena channel godak dkka ❤❤❤mekath amuthuma amuthu wensa relax channel ekak❤❤❤

  • @priyangasaman9097
    @priyangasaman9097 8 หลายเดือนก่อน

    ඔයාගේ vedio මගේ ජීවිතේට motivation එකක්. තෙරුවන් සරණයි අම්මටයි පුතාටයි ❤

  • @hirunimahesika7997
    @hirunimahesika7997 8 หลายเดือนก่อน

    මේ වීඩියෝ,ඒ කටහඬ නම් පිස්සුවක්..වෙනම ලෝකෙකට අරන් යනවා.වීඩියෝ එක ඉවර වෙද්දින් ලෝබයි. 💝 කවදාහරි අනිවාර්යයෙන්ම මගෙ ගෙදරත් මේ වගේම ලස්සනට පිලිවෙලට තියාගන්නවා නැන්දේ 😘🌹 බුදු සරණයි. 💐

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 8 หลายเดือนก่อน

    Misge kussiya surangana lokayak wage lassanay aye aye balanna hithena tharamatama nethata priyay missta sthuuthiy apita lassana vidiyos genawata adarey miss budu saranay.❤❤❤

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 8 หลายเดือนก่อน

    Puthata godak Thank you kiyanna lassana vidio ekak balanna selessuwata. Ettama surangana lokayak .Eiyitath vada santhoshi Elagabalus sumaneth vidio ekak Aran enakam kiwwa ma. Api manga balagana innawa ammige vidio balanna puthe. Thunuruwansaranai

  • @yoyogirl001
    @yoyogirl001 7 หลายเดือนก่อน +1

    හිතට ලොකු සහනයක් දැනුනා මේ විඩියො 1 දකින කොට.. ❤️❤️🤗

  • @sithaginimnaya
    @sithaginimnaya 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනව ඒ බඩු ගන්න තැන් සදහන් කරන එක.... අවශ්‍ය කෙනෙකුට පහසුවෙන් ගිහින් ගන්න පුළුවන්නේ එතකොට ...❤❤❤❤❤❤❤

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 8 หลายเดือนก่อน +3

    ලස්සනයි ..ලස්සනයි ..වචනයක් ගානේ පුදුම ආසාවෙන් රසවින්දා අක්කි ඔයාගෙ වීඩියෝ එක ..හැමදාම වගෙ ..❤❤පරෙස්සමින් සතුටින් ඉන්න අක්කි ..

  • @sanumisenevirathna8236
    @sanumisenevirathna8236 7 หลายเดือนก่อน

    Oyge gedrth divya lokayk wage harima lassanai ❤

  • @DestinationDreamerz-mv1wm
    @DestinationDreamerz-mv1wm 8 หลายเดือนก่อน +3

    බලාගෙන හිටියෙ අලුත් video එකක් දානකන් . Thank you for this beautiful creation. You are truly an amazing person ❤️

  • @sidathrupasinghe
    @sidathrupasinghe 8 หลายเดือนก่อน

    ගොඩාක්ම ලස්සනයි අක්කා.... මේ vodeos බලනකොට ඇත්තටම හිතේ තියන විඩාව නැතිවෙනවා අක්කා. තෙරුවන් සරණයි පවුලෙ හැමෝටම ❤

  • @tharushiamanda3699
    @tharushiamanda3699 8 หลายเดือนก่อน

    Harima lassanai nande oyage katahada bawanawak wage.lassana balan inna asa hithena video ekak karapu mallitath sthuthi.theruwan saranai

  • @FazlinaShahabdeenDEHPT
    @FazlinaShahabdeenDEHPT 5 หลายเดือนก่อน

    Very beautiful ❤❤❤❤ I just love the vedio❤❤

  • @NishaniPriyadarshani-c9p
    @NishaniPriyadarshani-c9p 8 หลายเดือนก่อน

    Ana hari lassanai akke oyaga hadath aka vidiyo aka balanakota hithata danana hagima kiya ganna ba.godak❤❤denatama😊😊

  • @KalmiThakshala
    @KalmiThakshala 8 หลายเดือนก่อน

    Akke, oyage video mt nm bawanawak.. puduma widiyata hitha sansun karanawa. Asa hithenawa oyage wage mage dream house akath thiya ganna.. thank you ❤

  • @mihidumconstruction6860
    @mihidumconstruction6860 8 หลายเดือนก่อน

    හරිම ලස්සන සුරංගනා කතාවක් වගේ... හරිම ආසාවෙන් බැලුවේ..තව ටිකක් දිග උනානම් කියලා හිතුනා ❤ඊළඟ vedio එක එනකල් බලන් ඉන්නවා ❤අක්කගේ පුතාටත් සුබ අනාගතයක් ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 8 หลายเดือนก่อน

    අක්කිගේ කටහඩ භිත නිවන බාවනාවක් වගේ අදත් හරිම ලසස්නයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤

  • @A.DasuniDeSilva
    @A.DasuniDeSilva 4 หลายเดือนก่อน

    අනේ නැන්දගේ වීඩියෝ අපිව වෙනම ලෝකේකට ගෙනියනවා ♥️😍

  • @LaknadeeAmarakeerthi
    @LaknadeeAmarakeerthi 8 หลายเดือนก่อน +24

    මන් ආසම kitchen vedios වලට ඒවා අපේ අම්ම එක්ක කතා කරන්න, මන් යන්න ඉන්න ගෙදරත් මේ විදියට හදන්න හීන දකින්න මන් හරිම ආසයි ❤️

  • @sandilEnterprise
    @sandilEnterprise 7 หลายเดือนก่อน

    🎉හරිම ලස්සනයි ❤

  • @isharaudeni441
    @isharaudeni441 8 หลายเดือนก่อน

    ඉක්මනින් වීඩියෝ ගේන්න. දවස ගානෙ වීඩියෝ දැම්මත් අපි නොඉවසිල්ලෙන් ඒ හැම එකක්ම බලනවා.. පුළුවන් තරම් ඉක්මනින් වීඩියෝස් ගේන්න.
    God bless you❤️💫

  • @ruwanidelgahagoda-s2x
    @ruwanidelgahagoda-s2x 7 หลายเดือนก่อน +1

    අක්ක වගේ බිරිඳක් හම්බුන මහත්තය කොච්චර වාසනාවන්ත ද ❤️❤️

  • @piumihansamali9329
    @piumihansamali9329 8 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි නැන්දා මටත් ආස හිතුනා නැන්දාගෙ කතාවටත් මම ගොඩාක් ආසයි ආදරෙයි නැන්දට චුටි දුව පුතා කියලා කතා කරන විදිහ හරි ලස්සනයි☺️❤️පරිස්සමෙන් ඉන්න නැන්දා සුබ පතනවා නැන්දට ඉස්සරහටත් ඔයවගේ ලස්සන Video අරගෙන එන්න මගෙ නැන්දේ💖

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 8 หลายเดือนก่อน

    Video එක අහම්බෙන් දැක්වේ හරිම ශෝක් අක්කේ ඔයාගේ තේරීම නම් සුපිරි

  • @dulminitissera9098
    @dulminitissera9098 8 หลายเดือนก่อน

    උදේ හැමෝම ගෙදරින් ගියාට පස්සේ නිදහසේ ඉදගත්තේ ඔයාගෙ video එක අහන්න. ඇත්තටම මනසට පුදුම සැහල්ලුවක් එක්ක දවස පටන් ගන්න පුදුම උද්‍යෝගයක් දැනුනේ. ❤

    • @DoveGreens
      @DoveGreens  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි .. එහෙම් අහන්නත් ආසයිව්🌷

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 8 หลายเดือนก่อน

    ඔයාගේ ගෙදර දකින කොට විඩාබර මනස සැහැල්ලු කරනවා අක්කේ.රස්සාවට ගිහින් ඇවිත් youtube එකට පොඩ්ඩක් ගිහින් ඉද්දි ඔයාගේ වීඩීයෝ බලන්න මන් හරි ආසයි අක්කේ..තෙරුවන් සරණයි පවුලේ සියළු දෙනාටම...

  • @AchiniMekala-n5r
    @AchiniMekala-n5r 8 หลายเดือนก่อน

    Puduma lassanai. Me vage jevith venna davasaka marama asaven inne akke.

  • @shalomisewwandi9663
    @shalomisewwandi9663 7 หลายเดือนก่อน

    අහන් ඉන්න ආසයී ඒ වගේම බලන් ඉන්නත් පැය ගානක් උනත්💕 ...තව දෙයක් රහල් දක්ශයෙක්❤

  • @GeorgiePug-AUSTRALIA
    @GeorgiePug-AUSTRALIA 7 หลายเดือนก่อน

    අලුපාට දවසක් - ඒ යෙදුම හරිම ලස්සනයි 🌧️

  • @NayanaJayasiri
    @NayanaJayasiri 7 หลายเดือนก่อน

    මෙහෙම videos බලලා හිත සතුටු කර ගන්නවා.

  • @ThakshilaSewwandi-c9i
    @ThakshilaSewwandi-c9i 7 หลายเดือนก่อน

    Thank you nande oya nisa positive felling athi wenawa ekama loku pinak nande❤

  • @RuvinaDarshani
    @RuvinaDarshani 3 หลายเดือนก่อน

    It's a beautiful blessed house❤

  • @ruwanthikals6844
    @ruwanthikals6844 8 หลายเดือนก่อน

    ලස්සන ම ලස්සනයි නැන්දේ... ඒ රූපරාමු , ඒ කටහඬ.😘🙏❤️

  • @rozannebandara
    @rozannebandara 2 หลายเดือนก่อน +1

    Hi, මේ baskets කොහෙන්ද ගත්තෙ? Kitchenware ටිකයි storage items ටිකයි හරිම ලස්සනයි. ලස්සනට kitchen එක තියං ඉන්නවා 😍

  • @ThisaraiKavesha-f5r
    @ThisaraiKavesha-f5r 8 หลายเดือนก่อน

    Puduma sathutak akke danune. oyage vidiyo hadama balanawa harima asawen. oyata pin .harima adarei akke oytai gedara hamomai .b.s.❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AsankaWeebaddhaleyange
    @AsankaWeebaddhaleyange 8 หลายเดือนก่อน

    ඇත්තමයි අක්කියෝ කාලෙකින් ආසම විඩියෝ එකක් .ලොකු පුතා හරිම දක්ෂයි

  • @manojmalinga
    @manojmalinga 8 หลายเดือนก่อน +13

    Videos එක දානන් බලන්හිටියේ නැන්දේ ❤❤❤❤

  • @rohanbandula5694
    @rohanbandula5694 8 หลายเดือนก่อน

    attama harima lassani oyalata b.s

    • @DoveGreens
      @DoveGreens  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ..බුදුසරණයි 🌷

  • @Kanchana-o4e
    @Kanchana-o4e 8 หลายเดือนก่อน

    Lokuputha oyata lassana ahak tiyenawa..balannako hamadema lassanata karala eka kiyannawath terenna Mata.. athtatama video eka tawasarayak balanna hithena taramatama lassanai akkeee🤍🍃🌷