මුල්ම වතාවට හදපු චිකන් බර්ගර් එක | Making a Chicken Burger For The First Time With Dove Greens

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
    Today, I made a burger for the first time, and unbelievably, it was tastier than I thought it would be. So we thought, why not share it with you?
    Anyone who wants to make their life beautiful can visit my simple journey of life with my little family
    #kitchen
    #organizing
    #mealprep
    #food
    #burger
    Shop with us!!
    Visit our website👇
    dovegreensmiracle.com
    Visit our Facebook store 👇
    www.facebook.c...
    Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
    Dove family Facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    Follow us on tiktok
    www.tiktok.com...
    ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
    • ගෙදරම සල්ලි ඉතුරු කරන ...
    දන්නෙම නතිව සල්ලි ඉතිරි කරන No spending challenge
    • දන්නෙම නැතුව සල්ලි ඉතු...
    උයන වැඩේ ලේසි කරන Meal plan
    Part 1
    • ලේසියෙන්ම උයන්න Meal P...
    උයන වැඩේ ලේසි කරන meal plan
    Part 2
    • උයන වැඩේ ලේසි කරන Mea...
    මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
    / t8zpljrnwy

ความคิดเห็น • 388

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 หลายเดือนก่อน +23

    හැමදේම ඉස්තරම් ..
    • ඔයාගේ ලස්සන කටහඬ
    •ඔයාගේ ලස්සන අකුරු
    •ඉදිරිපත් කිරීම
    •කැමරාකරණය
    •Recipe එක
    •හැමදේම
    ඉතින් ඔයාට සුබ පතනවා
    තෙරුවන් සරණයි !

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl หลายเดือนก่อน +51

    ලංකාවෙ මං දැකපු හරවත් සුන්දර channel එකක්. නැන්දගේ ආදරණීය කටහඩ වගේම මල්ලිගේ කැමරාකරණය හරිම අපුරුයි.😊❤

  • @dilleelarathna271
    @dilleelarathna271 หลายเดือนก่อน +18

    ඔයාගේ කටහඩ නම් භාවනාවක් ආන්ටි ❤❤ ඇත්තට ලොකු පොඩි හැමෝටම ඔයාගෙන් ගන්න ආදර්ශ ගොඩයි ඒ අතරින් විවාහ ජිවිතයකට යන්න බලන් ඉන්න අපි වගේ අයට ගොඩක් ගොඩක් දේවල් තියෙනවා ආන්ටිගෙන් ඉගෙන ගන්න .. ගොඩක් ආදරෙයි ආන්ටිට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ....

  • @ShymaParanagama
    @ShymaParanagama หลายเดือนก่อน +18

    මට නම් බර්ගර් එකට වඩා නංගී කතා කරන විදිය රසවත්, ඒත් හදන විදිහ දැක්කම හෙටම හදනවා කියලා හිතුවා.❤❤

  • @NethumDularaka-el7qu
    @NethumDularaka-el7qu หลายเดือนก่อน +17

    මේ නැන්දගේ විඩියෝ වලට කැමති අය කෝ...❤❤❤

  • @user-zx5iu5td2r
    @user-zx5iu5td2r หลายเดือนก่อน +4

    නැන්දේ මම ඔයාගේ video වලින් ගොඩක් හොද දේවල් මම මගේ ජීවිතේට එකතු කර ගත්තා ❤❤❤ Thank you

  • @shanimapeiris
    @shanimapeiris หลายเดือนก่อน +3

    ටිකක් කළින් නැගිට්ටා අද වීඩියෝව බලලම වැඩට යන්න. අද දවසම සුබයි ඉතිං. ස්තූතියි අක්කා 🥰

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 หลายเดือนก่อน +4

    Recepy එක වගේම ඔයාගෙ පිලිවෙල, වචන මේ හැමදේකින්ම මම මග්‍ර්‍ර් ජීවිතේට ගොඩක් දේවල් ගන්නව අක්කෙ. ඔයාගෙ vedios වලින් ගන්න දේවල් ගොඩයි. ❤❤ ඔයාගෙ burger එක try කරනවාමයි නිවාඩු දවසක....ආදරෙයි අක්කෙ...❤❤

  • @PeshalaRivanthi
    @PeshalaRivanthi 5 วันที่ผ่านมา

    මම දැන් ඔබ්තුමියගේ vedios balanawa උදේට උයන ගමන් . හරිම සතුටුයි කියන්න ප්‍රබෝධමත්ව දවස පටන්ගන්න පුලුවන් ඒ නිසා. ඔබෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. ඒවත් ජීවිතය එකතු කරගෙන යනව. ඔබත් පරිස්සමෙන් , සතුටින් , ආදරෙන්, ආරක්ෂිතව ඉන්න.

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 หลายเดือนก่อน +3

    සුරන්ගනාවියක් ගෙන් රසම රස කෑමක් හදනවා ඇහුවා . නිවාඩු පාඩුවේ දරුවෝ ගෙදර ඉන්න දවසක හදන්නම්....දුවේ.
    සුබ ප්‍රාර්ථනා කරන්නම් ආදරණීය ..දුවේ ඔයාට ජය .❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +5

    වෙනදා වගේම ලස්සන විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි❤❤❤❤❤

  • @user-ug7sb4nv2d
    @user-ug7sb4nv2d หลายเดือนก่อน +3

    ගොඩක් පිලිවෙල පිරිසිදු ලස්සන නිවසක් ❤️❤️❤️

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs หลายเดือนก่อน +2

    රස කැමක් අදත් ලස්සනයි ව්ඩියො එක ඉක්මනින් එනකල් බලා ඉන්නව බුදු සරණයි නංගී .

  • @hashnini.manamendra
    @hashnini.manamendra หลายเดือนก่อน +1

    සුද්දී ඒක රසටම තියනවා අනේ.,ආස හිතුනා. බර්ගර් එවචර ආස කෙනෙක් නෙවෙයි මං ඒත් මට මේක දැක්කාම ආස හිතුනා. මේ විදියට හදලා බලන්න ඕනේ.. හරිම ලස්සන රස උතුරන විඩියෝ එකක්😘❤️

  • @user-qr5sp2zv4m
    @user-qr5sp2zv4m หลายเดือนก่อน +6

    මුල්ම කමෙන්ට් එක මගෙන් හරිම ලස්සනයි අක්කේ ආදරෙයි හැමදාමත්

  • @menakamadushani4211
    @menakamadushani4211 หลายเดือนก่อน

    අනේ අක්කා ඇත්තටම රසපටයි..කඩේ හදපුවා පරාදයි ඒ පෙනුම..රසත් ඒ වගේ ම ඇති..❤
    පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා මැණික..බුදු සරණයි..🙏❤️

  • @maleeshashehan
    @maleeshashehan หลายเดือนก่อน +5

    ❤වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක්. 😘

  • @dilakshiudani3431
    @dilakshiudani3431 หลายเดือนก่อน

    හරිම රස පාටයි වගෙම කටට කෙල උනනවා නැන්දි....පිලිවෙලට ලස්සන ගෙදර වැඩ කරනවා දැක්කාම හරිම අාසාවක් අැති වෙන්නේ මටත්.....තැන්කු නැන්දි හැමදාම වගෙම අදත් වැදගත් විඩියෝවක් ගෙනාවට....තෙරුවන් සර්‍රණයි...

  • @nizreenhamdoon258
    @nizreenhamdoon258 17 วันที่ผ่านมา

    Very nice voice
    Hamadama mama oyage video s balana welwe mage duwa kiyanawa super 👌 voice kiyala😊

  • @lily_Andromeda
    @lily_Andromeda หลายเดือนก่อน +4

    නැන්දේ තරුණ ආදරවන්තයන්ට සම්බන්ධය පවත්වාගෙන යන්න උදව් වෙන උපදෙස් එක්ක නැන්දගේ ආදරේ සම්බන්ධ ජීවන අත්දැකීම් එක්ක ලස්සන වීඩියෝ එකක් අරන් එමුකෝ 😇🥺

  • @chathurikapramachandra699
    @chathurikapramachandra699 หลายเดือนก่อน

    Jeewithe Kada watunu thanakadi obe muna gasima haraum lakshayak wiya🎉...dirana watha pari haranaya karamin jeewath wenne obai mithuriya ...anith Aya memohotha thula jeewath wenna Danne na....miya giya athethaya thulama jeewath wena ,anagatha salasum hadahadaa meemohothe sathuta nathi karaaganna minissunt...oya kalyana mithuriyak.❤❤❤❤

  • @mihidumconstruction6860
    @mihidumconstruction6860 หลายเดือนก่อน +1

    හැමදාම ලස්සන vedio අරන් එන අක්කි ගෙන් අදත් ලස්සන vedio එකක් ❤හොඳින් සතුටින් ඉන්න ❤❤❤❤

  • @shabirapasha5976
    @shabirapasha5976 หลายเดือนก่อน +9

    අදත් 1st එක දාන්න ගිහින් බැරි වුණ මම😮.
    අදත් video එක හරිම අර්ථවත්

  • @mohammadaslamaslamking8480
    @mohammadaslamaslamking8480 หลายเดือนก่อน +1

    හරිම අසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් දානකන් ❤...

  • @sumithihalage9526
    @sumithihalage9526 หลายเดือนก่อน

    හිතවතියේ ,
    හදපු කෑම වට්ටෝරුව
    නෙතින් බලන් හිටියට මම
    හිත තිබුණේ ඔබේ වචන
    දෝංකාර දිදී හිතට...
    දෙවනි පාර බලලයි මම
    කෑම එකේ සිරි වින්දේ ...

  • @littlehousebyaryanz4506
    @littlehousebyaryanz4506 หลายเดือนก่อน +2

    වශී වෙලා හිට්‍ යේ මාරම ආසයි හදන්න

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +1

    හරිම අගෙයි ආදරණීය සොයුරිය ❤ තෙරුවන් සරණයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +2

    ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 หลายเดือนก่อน

    ඔයාගෙ අත් අකුරු නම් මුතුකැට වගේ. මටත් හදන්න ආසා හිතුනා ඒ රෙසපි එක හරිම පැහැදිලියි. ස්තූතියි ඔයාට❤

  • @user-wm5uz5xr4k
    @user-wm5uz5xr4k หลายเดือนก่อน +20

    ඔයාගේ අකුරු නම් හරිම ලස්සනයි සහෝදරී.ඔයාගෙන්ඉගනගතයුතුදේබොහොමයි.කටහඬ.අහගෙඉන්න ආසයි. බර්ගර් එක හරිම රහට ඇති නේද

  • @SarojinieJayasena-fs5me
    @SarojinieJayasena-fs5me หลายเดือนก่อน +1

    මට දැං නැන්දගෙ video බලන එක පිස්සුවක් වෙලා.අදත් video එක හරිම ලස්සනයි❤🥰😊💗💗

  • @sayuriravipradha1429
    @sayuriravipradha1429 14 วันที่ผ่านมา

    අනේ හරීම ලස්සනයි ,පිළිවෙළයි 😘🥰💐💐💐💐

  • @Nirosha-u1u
    @Nirosha-u1u หลายเดือนก่อน

    Handwriting හරිම ලස්සනයි නගා❤️ හරිම වටිනවා මේ video එක❤️බොහොම ස්තූතියි ඔයාට❤️

  • @Shivanthi6
    @Shivanthi6 หลายเดือนก่อน

    Yes, I agree with UI also watch several videos before I make something. Every clip adds up to my final product. TKS 4 sharing.

  • @tharushideepagoda2714
    @tharushideepagoda2714 หลายเดือนก่อน +1

    Advertisement 1ක වගේ හරිම ලස්සනයි වීඩියෝව.......❤️❤️

  • @priyanthaadikari7768
    @priyanthaadikari7768 หลายเดือนก่อน

    අනේ නැන්දේ ඔයගේ video මම මාරම ආසාවෙන් බලන්නෙ නැන්දා අලුතින් video එකක් දානකම් බලන් හිටියේ අද video එක මාරම ලස්සනයි ආයෙ ඉක්මනට video එකක් ඕනේ ❤😊😊නැන්දේ ❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 หลายเดือนก่อน

    Hi my beautiful talented lady video was beautiful and nice and the food looks yammi take care god bless u all ❤❤❤

  • @dulanjaleekudavithanaged7111
    @dulanjaleekudavithanaged7111 หลายเดือนก่อน +1

    Math hadanawa akki.rasa patay.oya harima pahadiliwa kiyala dunna.thank you.

  • @chathuchathu1043
    @chathuchathu1043 หลายเดือนก่อน

    අක්කා berger eka මාරම රස patai....ආසාවෙන් බැලුවා video eka..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....

  • @ChamikaDilshan-b6i
    @ChamikaDilshan-b6i หลายเดือนก่อน +1

    අනේ ඒ අකුරු වල ලස්සනයි 🥰 ප්‍රින්ට් කරපුව වගේ🧡❤️

  • @Shanikasurangi706
    @Shanikasurangi706 หลายเดือนก่อน +1

    ඔයානම් දෙවියන් මවපු අපූරු නිර්මාණයක්

  • @artbynawo6076
    @artbynawo6076 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ලස්සන වීඩියෝ එකක්. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.ඔයාගෙ වචනය.❤❤❤❤❤

  • @user-jk8mw5gu4k
    @user-jk8mw5gu4k หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි ආවට.ඉතින් කොහොමද ?සතුටින් ජීවිතය ගෙවන බව පේනවා.ඔයාගේ kitchen tour එකක් ආයිමත් බලන්න ආසයි.ඔයාට සුබම සුබ දවසක්.💜💜💜

  • @samanthipriyadarshani5837
    @samanthipriyadarshani5837 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කේ ....හරිම ලස්සනයි..හැමදාම් සතුටින්ම ඉන්න ලැබේවා

  • @AnushkaTharangi-zv8db
    @AnushkaTharangi-zv8db หลายเดือนก่อน

    වීඩියෝ එක නම් ගොඩක් ලස්සනයි. අනේ තැන්කියු අක්කේ.හෙටම මගේ පුතාල තුන්දෙනාට මම හදලා දෙනවා.බුදු සරණයි!💐💐❤️❤️❤️❤️❤️

  • @thrilakshiranasinghe9827
    @thrilakshiranasinghe9827 หลายเดือนก่อน

    Aththamai e widihata harima rasai man අත්හදා baluwa

  • @thilininandasiri5042
    @thilininandasiri5042 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.ගෙදර ක ජීවත්වෙන ලස්සන හැගීම දැන්නෙවා මේ වීඩියො වලදි

  • @nishanthapathirana3755
    @nishanthapathirana3755 หลายเดือนก่อน +2

    අක්කා ඒ වැඩෙත් හරි අපූරුවට කලා .කිසිම කලබලයක් නැතිව පිලිවෙලට වැඩ කරන හැටි දැක්කහම ආස හිතෙනවා .සුභ දවසක් අක්කා .සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි .

  • @madukaranatunga130
    @madukaranatunga130 หลายเดือนก่อน +1

    Love you akka❤️ දැක්කත් හිත පිරෙනවා, නිවෙනවා❤️

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs หลายเดือนก่อน

    අනේ ඒ අකුරු වල ලස්සන😍 ලස්සන වීඩියෝ එකක් අක්කේ. ඔයාගේ video එකක් දැකලා මටත් ආස හිතුනා අපේ anniversary එකට card එකක් හදලා letter එකක් එක්ක hubby ට දෙන්න❤🤭🥰 එයා ආස වුනා ඒකට ❤

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 หลายเดือนก่อน

    I will try this too.Thanks nangi. Everything is neat and tidy .Bring another recipe soon .🙏🌹

  • @menakarandeniya4332
    @menakarandeniya4332 หลายเดือนก่อน

    වීඩියෝ එක හරිම ලස්සනයි නංගි .හරිම පර්ෆෙක්ට් .බර්ගර් එක සුපිරියි .❤

  • @satloholdings7842
    @satloholdings7842 หลายเดือนก่อน

    අනේ ඇත්තටම මමත් හැදුවා. හරි ම රසයි. ඔයාට ගොඩක් ඉස්තුති ❤ අක්කා

  • @user-pj9lv9ou1e
    @user-pj9lv9ou1e หลายเดือนก่อน

    හරිම ලස්සනයි වීඩියෝව නැන්දේ ....
    පොතක් ඇතුලේ ඉන්නව වගේ දැනෙන්නෙ... ❤

  • @nadeekajayasinghe7619
    @nadeekajayasinghe7619 27 วันที่ผ่านมา

    අක්කෙ ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි.

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd หลายเดือนก่อน

    සුරංගනා කතාවක තියෙන ගෙදරක් වගේ....❤🌷🌿🥀කතාබහත් එහෙමයි.....ලස්සනයි නැන්දේ....

  • @muhandiramerandi4292
    @muhandiramerandi4292 หลายเดือนก่อน

    මුතු කැට වගේ අකුරු ටික අක්කගේ ❤ ආසාවෙ බෑ බලාගෙන ඉන්න 😊 ඇත්තමයි අක්කේ 😊 බර්ගර් එකත් හරිම ලස්සනයි ❤

  • @AJ100014
    @AJ100014 หลายเดือนก่อน

    We made it. Everyone loved it. It was very tasty. Thanks for the recipe. Also, your videos are very creative and soothing. Please make more videos. -Love from Australia

  • @anthonymariyasusey841
    @anthonymariyasusey841 หลายเดือนก่อน

    Harima lassana video akak wagema chikan bargar akath oya lassanata haduwa 😋😋❤❤

  • @AmaliJ83
    @AmaliJ83 หลายเดือนก่อน

    Video නම් දිග උනාට කමක් නෑ අක්කේ පුළුවන් තරම් ඉක්මනට අලුත් ඒවා දාන්න . මං මේ දවස් ටිකේම ආපහු ඔයාගේ පරණ වීඩියෝස් බලන ගමන් ඉන්නෙ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน

    ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ බර්ගර් බන් එකනම් රසටම ඇති ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤

  • @iroshakumanayaka7663
    @iroshakumanayaka7663 หลายเดือนก่อน

    Burger,your lovely voice ,background music alltogether gives a fantastic vibe❤
    Thank you❤

  • @asangawijayawardana8704
    @asangawijayawardana8704 หลายเดือนก่อน

    well done thushari

  • @nilminigunatilaka4952
    @nilminigunatilaka4952 หลายเดือนก่อน

    Eka nam harima rasawath wage, godak sthuthi ❤nagi oyata.

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 หลายเดือนก่อน

    Oyage letters tikanm harima lassani akke

  • @user-rs8tx4wq9o
    @user-rs8tx4wq9o หลายเดือนก่อน +1

    Yummy Yummy, 🍔 harima lassanai akkige video eka ❤❤❤❤

  • @NethruwanRathnayaka
    @NethruwanRathnayaka หลายเดือนก่อน +11

    ඔන්න නංගි ඉස්සර වගේ කිචන් එකේ වැඩ කරනවා බලන්න ආසයි.ලස් සනයි හොදේ

  • @piyumisupumali2454
    @piyumisupumali2454 หลายเดือนก่อน +243

    අනෙ අක්කි මට බබෙක් ලැබෙන්න ඉන්නෙ.ඔයා හදන කෑම දැක්කාම කන්න ආස හිතෙනවා😊

    • @SamanthikaSamarakoon
      @SamanthikaSamarakoon หลายเดือนก่อน +6

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 หลายเดือนก่อน +29

      ඒ විදිහටම ඔයාගෙ අම්මට හරි husband ගෙ අම්මට හරි කියලා හදාගෙන කන්න අක්කි.මාත් හදනවා මේ අක්කිගෙ recipes ඒ විදිහටම එනවා මාර රසයි🥰🎉️🥹

    • @jayanisenarathna5086
      @jayanisenarathna5086 หลายเดือนก่อน +37

      ​@@Koreanworld304apo ohoma kiyanna epa ammek ne a

    • @AshaniGunathilaka1112
      @AshaniGunathilaka1112 หลายเดือนก่อน +32

      @@Koreanworld304 Ai ane ehm kiynne pau pregnant lady kenekne cravings enawa e time period ekedi ladies lata. Ehema kiyanna epa dr oyt paw pirei🥰😊

    • @kuvidu
      @kuvidu หลายเดือนก่อน +60

      එහෙම කථා කරන්න එපා.හරිම කැතයි. බබාලා ලැබෙන්න ඉද්දි උයාගෙන කන්න අමාරුයි .කවුරු හරි හදපු කෑම තමයි ආසාවෙන් කන්න පුළුවන් .එයා පවු . ළගක නම් මම ගෙනත් දෙනවා. අදහස් දක්වද්දි හොදට හොයලා බලන්න . ඔයා බඩේ ඉද්දි ඔයාගෙ අම්මටත් ඔය වගේ ආසාවල් ඔින තරම් එන්න ඇති. 🤫

  • @nadeewaidyasuriya9893
    @nadeewaidyasuriya9893 หลายเดือนก่อน +1

    ඔයාගෙ අකුරු හරීම ලස්සනයි

  • @shanilahiru1016
    @shanilahiru1016 หลายเดือนก่อน +1

    Thanks akka dayaka kiyala dunnata ❤🎉

  • @diliniranasinghe4977
    @diliniranasinghe4977 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️ Lassana video ekak හැමදාමත් වගේම.

  • @shashilatharangi4142
    @shashilatharangi4142 หลายเดือนก่อน

    Your voice is just magical 🥰 All the very best ❤️

  • @dahanayakeimalka6870
    @dahanayakeimalka6870 หลายเดือนก่อน

    Video eka pura tiyena amuthu vibe ekata mama harima aasai...

  • @user-md6rp2xb2j
    @user-md6rp2xb2j หลายเดือนก่อน

    Adarei akke harima lassanai ada vidoy❤ hemadama sathutin parissamin inna ikmanata aye vidoy ekak danna maga balan innawa kochchara beluwath epa wenne nethi vidiyo adarei akke❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs

  • @rapnadeesha9673
    @rapnadeesha9673 หลายเดือนก่อน

    Harima aswen beluwa akki mage baba kema kanwa adui e nisa eyage bara adui mamath akka hadapu kema eka daruwata hadala denawa.godak pin.bs

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 หลายเดือนก่อน

    Harrima kemeththen beluwa godark sthuthi ❤😊❤

  • @user-oh3lg6cn5l
    @user-oh3lg6cn5l หลายเดือนก่อน +1

    Ane Shok akke.asa hithe awa....❤❤

  • @gamingstar1691
    @gamingstar1691 หลายเดือนก่อน

    It looks yummy. I also gonna make. Thanks dear

  • @susiart-uh8rr
    @susiart-uh8rr หลายเดือนก่อน

    අක්කේ හරිම ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ඒ වගේම video කරන කෙනා සුපිරියටම වැඩේ කරනවා🌹🌹🌹හරිම ලස්සනට video කරනවා good luck පුතාට🙏

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt หลายเดือนก่อน

    Ane thanks den video tikakhqri kalin genawata asama u tuber oya❤❤❤❤

  • @godbless.....4030
    @godbless.....4030 หลายเดือนก่อน

    ඔයාගේ hand writing හරිම ලස්සනයි. 🧡

  • @udaralakshan4772
    @udaralakshan4772 หลายเดือนก่อน

    වෙනද වගේම video එක ලස්සනයි නංගී .❤️❤️

  • @Nishakids
    @Nishakids หลายเดือนก่อน

    Harima lassanai hand writing ❤

  • @upulijayasinghe2791
    @upulijayasinghe2791 หลายเดือนก่อน

    අද වෙනස්ම කැමරා කෝන ටිකකින්,වීඩියෝ කරල, ලස්සනයි .

  • @nimnavi6065
    @nimnavi6065 หลายเดือนก่อน +1

    අකුරුවල ලස්සන

  • @ayomikarunarathne2230
    @ayomikarunarathne2230 หลายเดือนก่อน

    Ane thama parakkui kiyala mama page akatath gihilla baluwa.addi balan hitiye akke.adarei❤❤❤❤❤

  • @Hasa......
    @Hasa...... หลายเดือนก่อน

    වෙනද වගේම හරිම ලස්සනයි අක්කේ .❤💐❤️

  • @himalidesilva5527
    @himalidesilva5527 หลายเดือนก่อน

    නියමයි නංගි හරිම රසවත් පාටයි ❤️

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 หลายเดือนก่อน

    හරිම රස පාටයි .video එක ලස්සනයි

  • @dileshasathmini1550
    @dileshasathmini1550 หลายเดือนก่อน

    Lassanai. ❤ Welawa giyaa dannema natuwa. Oyage watapitawe awidala parisaraya ekka Marana videos Ayer genba akke.

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 หลายเดือนก่อน

    කට හඩම හිත නිවනවා..❤

  • @nipuniperera3562
    @nipuniperera3562 20 วันที่ผ่านมา

    Aluth video ekak genakam aadaren balan innawa..

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 หลายเดือนก่อน

    Good morning dear thushari nangi. Belated birthday wishes to u.i talked to u give mybest wish to u.will do this .love u lot. ♥️♥️♥️

  • @NalikaKumari-x7s
    @NalikaKumari-x7s หลายเดือนก่อน

    Math akke oyagen godak deval egena gaththa❤❤

  • @inudi724
    @inudi724 หลายเดือนก่อน

    another beautiful video......thank you🥰🥰

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 หลายเดือนก่อน

    ඉක්මනින් ඉවර උනාම 😢 ❤❤❤❤❤❤❤❤❤❤පුතලා දෙන්නා අසාවෙන් කන්න ඇති❤.👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hudha_Bakers
    @Hudha_Bakers หลายเดือนก่อน

    Very nice akke kana ekath pennada thibunane

  • @sakuvlog-official
    @sakuvlog-official หลายเดือนก่อน

    Aneeee video eka dapu gamn balanna tharam oyge videos walata man abbahi wela 🥰🥰🥰

  • @creationsnestud4628
    @creationsnestud4628 หลายเดือนก่อน

    Harima rasawath video ekak.

  • @mudithamanori4688
    @mudithamanori4688 หลายเดือนก่อน

    Hii akkiyo balanna kalinm kiyanna hithuwa oyage vedio walin ganipu dewal bohomai oya mt nm jiwithe hadaganna loku aswasillak hamadama sathutin inna bs