Take Care | Episode 17 - (2024-07-27) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode17
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 821

  • @chathurimadushani7366
    @chathurimadushani7366 2 หลายเดือนก่อน +567

    මේ ලෝකේ දරුවන් නැතුව දුක් විදින සියලු දෙනාටම උතුම් මව්පදවිය ලැබේවා ❤❤

    • @ajithjayasundara4552
      @ajithjayasundara4552 2 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤

    • @kumudumaala5703
      @kumudumaala5703 2 หลายเดือนก่อน +10

      Mageth ekama balaporottuwa.amma kenek wena eks

    • @seha3964
      @seha3964 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤💖💖💖

    • @AmsmithuMithu
      @AmsmithuMithu หลายเดือนก่อน +2

      Obeth mageth kiri sihinaya paththini maniyangen sabaaa wewaa

  • @dilshanichathurika5108
    @dilshanichathurika5108 2 หลายเดือนก่อน +99

    අසේනි පව් ඇත්තටම .... මේ තරම් දෙයක් දරාගෙන ඒ ප්‍රශ්න වලට මුහුන දෙන විදිය ඇත්තටම මාරයි... කාසාදේ කියන්නේ කොයි තරම් ඉවසන්න ඕන එකක් ද කියලා මේ කතාවෙන් නියමට පැහැදිලි කරනවා ... ❤🤟

  • @PathibhaPathiraja
    @PathibhaPathiraja 2 หลายเดือนก่อน +164

    අම්මා ගෙ චරිතය නිරූපණය අතිවිශිෂ්ට යි..ඇගෙ කථාව අවබෝධය බැල්ම කින් පවා හරි ලස්සනට තියනවා..

  • @Kavee896
    @Kavee896 2 หลายเดือนก่อน +412

    තරුනයෙක් විදියට කසුන් රගපාන චරිතේ ලොකු අබියෝගයක්👍ඒක රිජෙක්ට් නොකර බාර අරන් එයා ඒක හොදට කරනවා,respect♥️👍

    • @deepikand5722
      @deepikand5722 2 หลายเดือนก่อน +6

      Ow eka athta

    • @thanushkasarnamali
      @thanushkasarnamali 2 หลายเดือนก่อน

      ​@@deepikand5722😊භභභභභ

  • @tharakadisanayake839
    @tharakadisanayake839 2 หลายเดือนก่อน +102

    හොද පනිවිඩයක් සමාජයට දෙන නාට්‍යයක් ❤ මේ නාට්‍යට දායකවන හැමෝටම ප්‍රේක්ෂකයන් වශයෙන් අපගේ හදපිරි ස්තුතිය ❤

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 หลายเดือนก่อน +809

    ඇත්තට ම දෙමව්පියන් අනවශ්‍ය විදියට බැන්දටත් පස්සේ පවුල්වලට ඇගිලි ගහන එක තරම් හෙනයක් තවත් නැ.😢

    • @ireshamadushani6037
      @ireshamadushani6037 2 หลายเดือนก่อน +5

      Ammapa chathu

    • @legomewithsafiyah5086
      @legomewithsafiyah5086 2 หลายเดือนก่อน +4

      Absolutely

    • @deepikand5722
      @deepikand5722 2 หลายเดือนก่อน +5

      Ow අනිවාර්යෙන්ම seemawak tiyenna ona

    • @SaduniApsra
      @SaduniApsra 2 หลายเดือนก่อน +4

      ඇත්ත ...

    • @madhu3565
      @madhu3565 2 หลายเดือนก่อน +9

      Lankawe 90%k ehmai

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 2 หลายเดือนก่อน +165

    මං කැමතිම අසේනිගේ personality එකට ඒක මාරයි❤ මම දැකපු දක්ෂ නිළියක්. මෙයාට නම් සම්මානයක් හම්බෙන්නම ඕනි. රගපාන හැම චරිතයකට සාධාරණයක් කරපු කෙනෙක් ❤එහෙම අය ගොඩක් අඩුයි. ඒ අතින් ඔයා perfect ❤❤

  • @GaniduMinhash
    @GaniduMinhash 2 หลายเดือนก่อน +138

    විදින්නට තිබෙන ජීවිතය විදවන විට දැනෙන වේදනාව........😢

  • @MMNP035
    @MMNP035 2 หลายเดือนก่อน +653

    ගෑනියෙක්ට ජීවිතේ එකපාරක් වැරදුනාම කවදාවත් එතනින් මිදෙන්න ඕනෙ උනත් මිදෙන්න බෑ. 🙁ඒක තමයි කෙල්ලොන්ට කියන්නේ ආදරේදි තීරණ ගනිද්දි දහස්වාරයක් හිතන්න ඕනේ කියලා.

    • @Thamali24
      @Thamali24 2 หลายเดือนก่อน +3

      Hm ow eka aththa

    • @aaree7467
      @aaree7467 2 หลายเดือนก่อน +11

      Mn nm hithanne na dan inna samaharak aya herunma ganu boladai kiyala.

    • @angelapathirana4232
      @angelapathirana4232 2 หลายเดือนก่อน +7

      This is just only a script written by someone. However, its a lovely and a story.

    • @ranialgiyanna953
      @ranialgiyanna953 2 หลายเดือนก่อน +1

      Sahathika aeththa

    • @DevikaPriyangani
      @DevikaPriyangani 2 หลายเดือนก่อน +6

      Gelapennethi then walin ain wennai oni..jeewite hari ketiy..

  • @sandyakumuduni3312
    @sandyakumuduni3312 2 หลายเดือนก่อน +90

    දරැවෙක් අරන් හදගන්නව නම් ඒ ගැන husband and wife විතරයි දැන ගන්න ඕනි.වෙන කිසිම කෙනෙක් දැන ගන්න ඕනි නෑ.පුලුවන් තරම් රහසිගතව නීත්‍යානුකූලව කරන්න ඕනි .

  • @motivation3127
    @motivation3127 2 หลายเดือนก่อน +274

    වාසලගේ ප්‍රෙෂර් එක සුපිරියට නිරූපණය කරනවා සාරංග 👏👏

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน +2

      Overacting 😏

  • @surangakumara838
    @surangakumara838 2 หลายเดือนก่อน +505

    දැන් සමාජයෙ ආගම ගැන වැඩිපුර දොඩවන උන් තමයි අමුම සක්කිලි.ඒක අසේනිගෙ අම්මගෙන් හොදට පෙන්නුවා මේ කතාවෙන්..❤

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 2 หลายเดือนก่อน +3

      Aneda kiyanne loku minissu ohoma Tama

    • @madhu3565
      @madhu3565 2 หลายเดือนก่อน +2

      Aniwa point

    • @jayanthisiriwardhana2161
      @jayanthisiriwardhana2161 2 หลายเดือนก่อน +14

      @@surangakumara838 මේක ආගම ගැන කියවිල්ලක්ම නෙමෙයි ,බුද්ද දේශනාව වැරදි විදියට තේරුම් ගැනීමක්.ලෝකෙට පිං කරනවා කියල තමන්ගෙ වත්පොහොසත් කම් හුවා දැක්වීමක්.

    • @DamayanthiFernando-vc4fe
      @DamayanthiFernando-vc4fe 2 หลายเดือนก่อน

      ​@@jayanthisiriwardhana2161h
      My my biI'm in😅 on

    • @KavishkaSanjana
      @KavishkaSanjana 2 หลายเดือนก่อน

      @@devikamuthukuda1393

  • @dilharakarunathilake7338
    @dilharakarunathilake7338 2 หลายเดือนก่อน +206

    සාරංග අයියා ඔයානම් මාරම චරිතයක් ❤ ඔයාගෙ ඩ්‍රාමානම් ආය කියලා වැඩක් නෑ සුපිරි.. සමහර ටෙලිනාට්‍ය බලන්නෙ ඔයා ඉන්න හින්දමයි ❤

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 หลายเดือนก่อน +142

    " ඔව් ' මෙයා වාසල හොඳටම දන්නවා.. 😂❤️ " අසේනිගෙ චරිතෙ මරු හින්ට් ගහන්නෙ හීනියට

  • @nayanadilusha8887
    @nayanadilusha8887 2 หลายเดือนก่อน +128

    හැගිම් එක්ක මිනිස්සු තිරිසන්නුන්ට එහා..... බඩදරැ අම්මේක් ඉස්සරහා උනත් හැගිම් දරා ගන්න බැරි මේවගේ මිනිස්සු නම් කොච්චර ඇද්ද.... අසරණ වුන ගැහැණු කොච්චර ඇද්ද....
    කතාව නම් කොච්චර ලස්සනයිද එන්න එන්නම ... ❤

    • @SM-pm8xi
      @SM-pm8xi 2 หลายเดือนก่อน +2

      අනේ තමයි

  • @SGunawardane
    @SGunawardane 2 หลายเดือนก่อน +156

    රන් වැටක් හදලා නිවන් යන්න ඉන්න මිනිස්සු 😅
    අසේනිගෙ අම්මගේ චරිතය නිරූපණයත් අති විශිෂ්ඨයි 🥰

  • @mysticalmagicalcakes8976
    @mysticalmagicalcakes8976 2 หลายเดือนก่อน +57

    රම්‍යා වනිගසේකර වගේ ම ලස්සනම ලස්සන චරිතයක් අසේනිගේ අම්මා....❤️❤️❤️

  • @ishuonline2379
    @ishuonline2379 2 หลายเดือนก่อน +70

    මේවා නම් සම්මාන දීලා අගයන්න ඕන නිර්මාණ 🔥💯 නලු නිළි කැල ත් ඒවාගේම දක්ශයි මේ නිර්මාණයට ලොකු සාධාරණයක් කරනවා ඒ හැමෝම ඒකයි මේ නිර්මාණය මේ තරම් විශිෂ්ට ❤

    • @DiliniBiyagama
      @DiliniBiyagama 2 หลายเดือนก่อน +2

      Sahathika aththa

  • @jsamarasinghe20
    @jsamarasinghe20 2 หลายเดือนก่อน +55

    හැම කෙනෙක්ම චරිත ගැන කියද්දි මට මෙහෙම කියන්න හිතුනා.අසේනිගෙ අම්මා කිව්වා ගාමන්ට් යන්නෙ කිසි වැදගත් කමක් නැති කෙල්ලො කියලා.එහෙම කිව්වෙ කතාවට තමයි.ඒත් අද සමාජෙ තත්වෙත් ඕකයි.කෙල්ලෙක් ගාමන්ට් ගියොත් ඒකි බඩුවක්.එක්කො වැදගත් කමක් නැති එකියක්.නැත්තම් ගොඩේ.නැත්තම් තත්වයක් නෑ.ඒ කතාව සම්පූර්ණයෙන් වැරදි.මමත් වැඩ කරන්නෙ ඇඟලුම් කර්මාන්තශාලාවක.එතන සාමාජිකාවො 4000 විතර වැඩ කරනවා.මම උපාධියක් හදාරමින් ඉන්නෙ.ඒ ආයතනය මගෙ පවුල මගෙ ජීවිතේ ගොඩ දැම්මා.විනය, ආරක්ශාව ,කෑම බීම සහ අනෙකුත් පහසුකම් අතින් ඉහළයි.මං දන්නවා මේ ක්ශේත්‍රයෙ අනිකුත් ආයතන වලට වඩා මම සේවය කරන ආයතනය ගොඩක් හොඳයි.ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක්ගෙ වැරදි නිසා ගාමන්ට් කියලා හංවඩු ගහලා තියෙන්නෙ.මං යාළුවෙලා හිටිය කෙනාගෙ ගෙදරින් මට අකමැති වුණා මගෙ රස්සාව නිසා.එයා වෙන කෙනෙක් බැන්දා.ඒත් පවුල් ජීවිතේ අසාර්ථකයි.මම මගෙ මහන්සියෙන් එයාට වඩා ඉස්සරහින් ඉන්නවා.අනිත් එක බලු වැඩ කරන ගෑනු පිරිමි කොහෙත් ඉන්නවා.මම කලින් මූල්‍ය ආයතනයක වැඩ කලා.එතන ඔක්කොම වටේ යන අය.ඒත් ටයි දාලා ඉන්න මහත්තුරු.වයිෆ් දෙන බත් එක ගේනවා වාසල වගේ.මං කියන්නෙ මොන ක්ශේත්‍රයෙත් එකයි.මොකද පිරිමි පිරිමිමයි.ගෑනුත් එහෙමයි.ඒ හින්දා මේ ක්ශේත්‍රය එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ වැරදි නිසා හංවඩු ගහන්න එපා.අපි තමයි කොරෝනා කාලේ අපේ පවුල් අපේ රට ගොඩ දැම්මෙ.මහන් මැශින් එක මගෙ හදවත වගේ.ඒ තරම්ම මේ රස්සාවට ආදරෙයි.හැබැයි මම වැඩ කරන ආයතන තමයි මගෙ මනස මාව වෙනස් කලේ. ඉතිං ආදරෙයි මේ රස්සාවට❤❤

    • @WmnShani
      @WmnShani 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත කතාව මමත් වැඩ කලා නීතිය තදින්ම තිබුනා ගොඩක් ඉන්නේ උගත් අය උපාදි කරන අය ගොඩක් හිටියා ඩ්ග්‍රිය අරන් ජොබ් එකක් එනකන් බලන් ඉන්න කට්ටියත් හිටියා සමාජේ මිනිස්සු මනින විදිය ගාමන්ට් කෙල්ලො කියලා වැරදි කරන මිනිස්සු කොහෙත් ඉන්න පුලුවන් ඒකට රැකියාව තත්වෙ අදාල නෑ

    • @typingmasterscreation7189
      @typingmasterscreation7189 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @fathimarosan6505
      @fathimarosan6505 28 วันที่ผ่านมา

      Respect you ❤

    • @dilhaninuwanthika2856
      @dilhaninuwanthika2856 19 วันที่ผ่านมา

      I agree with u

    • @DonWarsha
      @DonWarsha 17 วันที่ผ่านมา

      අපිත් ගාමන්ට් ගියා අවුරුදු 9 වගෙ කිසිම දෙයක් වෙලත් නෑ කරලත් නෑ ඔහොම නරක වැඩ ආව ඔහොම සර් ලගෙතු බෙරිලා ඉදල රට ආව ❤

  • @UdariSewmini-lp2vk
    @UdariSewmini-lp2vk 2 หลายเดือนก่อน +57

    බොරුවට සිල් රෙද්ද පොරවන් ඉන්න උන්ගෙන් තමයි වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන😢

  • @ස්වීටි
    @ස්වීටි 2 หลายเดือนก่อน +101

    ස්කිප් නොකර බලන එකම කතාව 😌❤️

  • @bandaranayake441
    @bandaranayake441 2 หลายเดือนก่อน +49

    දරුවෝ බැන්දෙව්ට‌ පස්සේ ඒ ජීව්තවලට ඇගිලි ගහනවා වගේ හෙනයක් තවත් නෑ

  • @ravindurox4645
    @ravindurox4645 2 หลายเดือนก่อน +52

    TV එකෙන් බලද්දී Ad වැඩි නිසා youtube එකෙන් බැලුවට මේකේ ඊට වඩා Ad නේ😂😂😂

  • @Travelmania-j4l
    @Travelmania-j4l 2 หลายเดือนก่อน +91

    දෙමාපියන්ගෙ වැරදි වලින් දරුවො මනින්න එපා.අන්ත අසරණ පැල්පත් වලත් උගත්තු ඉපදුනා.මහා රජ මන්දිරවලත් වසලයො ඉපදුනා😂

  • @chathudlk6389
    @chathudlk6389 2 หลายเดือนก่อน +58

    අදත් සුපිරි රංගනය සමග සුපිරි කොටසක්..කොහොමද අසේනිගෙ අම්මගෙ කටේ බණ සහ හැසිරීම..😂

  • @AsinthaIndusara
    @AsinthaIndusara 2 หลายเดือนก่อน +11

    බහුතරයක් වැඩිහිටි අයගේ මෝඩ හණමිටි අදහස් නියමෙටම පෙන්නල තියනවා.. good production👍👍

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 หลายเดือนก่อน +197

    වෙලාවට youtube එකේ බලන නිසා Ad skip කර කර බලනවා... tv බැලුවා නම් ඉවරයි...😂😂😂😂😂

    • @chathurigamage3398
      @chathurigamage3398 2 หลายเดือนก่อน +2

      ඔව් අප්පා 🤮

    • @rimzamashood1463
      @rimzamashood1463 2 หลายเดือนก่อน +1

      aththa kathawa

    • @faskitchen7346
      @faskitchen7346 2 หลายเดือนก่อน +1

      Ow math u tube eken balannay

    • @vinodSandeepa-li4qh
      @vinodSandeepa-li4qh 2 หลายเดือนก่อน +1

      එක දවසයි tv එකෙන් බැලුවෙ...😹

  • @vijesiripushpamali5383
    @vijesiripushpamali5383 2 หลายเดือนก่อน +93

    අසේනිගෙ ගවුම හරි ලස්සනයි ❤

    • @RenukaSandamali-fg1mn
      @RenukaSandamali-fg1mn 2 หลายเดือนก่อน +1

      Math baluwe eka tamai 😅

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 2 หลายเดือนก่อน

      Owmai... math kathawa balan htyema e gena hitha hitha... e gauma marama lassanai...

  • @sithufernando6384
    @sithufernando6384 2 หลายเดือนก่อน +11

    අසරන වෙලේ කාත් කවුරුත් නැතිව දරුවෙක් ලැබෙන්නෙ ඉන්න කෙනෙක් ගේ ජාතකේ හොයලා එයාල පහත් කරන මිනිස්සු , බෝදිය වටේ රන් වැටක් ඉදිකරන කොට යන එන ලෝකෙට පින් මතක් කරනවා.. ලස්සන ඉදිරිපත් කිරීම....

  • @Madhuweerasekara
    @Madhuweerasekara 2 หลายเดือนก่อน +283

    කසුන්ගේ චරිතෙට ඒ ඇක්ටර් හොද සාධාරණයක් කරනවා

    • @chamilakrishanthi7477
      @chamilakrishanthi7477 2 หลายเดือนก่อน +3

      කොඩිගහ යට එකෙත් හිටියා

    • @yash3466
      @yash3466 2 หลายเดือนก่อน

      @@chamilakrishanthi7477eke kauda

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +91

    අම්මා සහ තුන් දෙනාගේ
    අතිශයින්ම උදාර රංගනයන් රසවිඳිය හැකිවේවා 💖💖💖💖

  • @GayaniDissanayake-y9h
    @GayaniDissanayake-y9h 2 หลายเดือนก่อน +110

    සාරංගයි රෙබෙකයි ඉන්න" there is a body " ශෝට් ෆිල්ම් එක බැලුවද .. 😮😮

    • @kumudukumari4037
      @kumudukumari4037 2 หลายเดือนก่อน +2

      බැලුවා මට ටිකක් අවසානේ අපැහැදිලි යි

    • @donnamperera3759
      @donnamperera3759 2 หลายเดือนก่อน

      ​@@kumudukumari4037Wife husband වත් මරලා. මනෝ ලෝකේක ඉන්නේ. ඒකයි අන්තිමට පිස්සන් කොටු ගිහින් දාලා තියෙන්නේ.

    • @shavindiedirisinghe9949
      @shavindiedirisinghe9949 2 หลายเดือนก่อน +1

      Oww

    • @yash3466
      @yash3466 2 หลายเดือนก่อน +1

      @@kumudukumari4037 sarangat kalin marila rebeca ham deyakm hithe mawagena pissuwen innn

    • @NethuNethu-b1y
      @NethuNethu-b1y 2 หลายเดือนก่อน +1

      ​@@yash3466 merila newei marala neda eyamai marala thiyenne

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 หลายเดือนก่อน +160

    අසෙනිගෙ අම්මගෙ කතාව🤭👍 තමන්ගෙ භාර්‍යාව රවට්‍ටන ගමන්ම තව කෙනෙක් අමාරුවෙ දානවා . අපරාදෙ වාසල ඉන්න තිබ්බේ😂

    • @A_P_Kasun
      @A_P_Kasun 2 หลายเดือนก่อน +1

      අක්කගේන් කමෙන්ට් එකක් දැක්කම මාර හැපි එකක් එන්නේ😇😇

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน +1

      @@A_P_Kasun❤🤗

  • @shirunimortier
    @shirunimortier 2 หลายเดือนก่อน +103

    අසේනි ගොඩක් දුර හිතනවා. ඒක හොදට තේරෙනවා මේනකා අද ආව කෙනෙක් වගේ කාමරේ තියෙන්නෙ කොහෙද කියලා අම්මා ඉස්සරහදි කියද්දි

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 2 หลายเดือนก่อน

      Na kellawa wattanna ona nisai udata yawanne

    • @shirunimortier
      @shirunimortier 2 หลายเดือนก่อน

      @@maheshbentotaa1981 ඒකත් එහෙම තමා.ඒත් අම්මට පෙන්නන්න බෑ නෙ කලින් ඇවිත් හිටියා කියලා

    • @shirunimortier
      @shirunimortier 2 หลายเดือนก่อน

      @@maheshbentotaa1981 පස්සේ තේරුනේ අසේනිට ඕනෙ වාසල ව වට්ටන්න

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 2 หลายเดือนก่อน +137

    අසේනිගෙ අම්මා නම් හරිම හන මිටි ගැහැනියක් ,අසේනි එයාගෙ අම්මගෙන් වාසුලගෙන් කසුන්ගෙන් මේ හැමෝගෙන්ම මේනකාව බේරාගන්න එපායැ,එයාගෙ තියෙන ඉවසීම තමයි මට නම් වටිනම දේ.

  • @mahisha1151
    @mahisha1151 2 หลายเดือนก่อน +43

    හැමෝම හිතන්නෙ තමන්ගෙ කුසෙන්, තමන්ගේ ලෙයින් හැදුනු දරුවෙක් හදන්න ...ඇයි ඇති හැකි අයට බැරි හිතන්න ලමා නිවාස වල ඉන්න පුංචි මල් කැකුළු වලට අම්මෙක් වෙන්න, තාත්තෙක් වෙන්න .....🥺

    • @tharaniwijerathna5409
      @tharaniwijerathna5409 2 หลายเดือนก่อน +1

      මටත් මාස 9ක බබෙක් ඉන්නව. ඒත් මගෙ ලොකු ආසාවක් තියනව එහෙම දරුවෙක්ටත් අම්ම වෙන්න. කවඩහරි මට ඒක කරන්න පුලුවන් උනොත් මම ඒක කරනව

    • @sanh3523
      @sanh3523 2 หลายเดือนก่อน

      ​@@tharaniwijerathna5409මාත් ආසයි අනේ..

    • @mahisha1151
      @mahisha1151 2 หลายเดือนก่อน

      @@tharaniwijerathna5409 ස්තුතියි පින්වත් සහෝදරී , මෙහෙම රිප්ලයි එකක් මම බලාපොරොත්තු වුනා..... ඔයාටත් ,ඔයාගේ ලස්සන කැදැල්ලටත් තෙරුවන් සරණයි .....❤️❤️❤️

    • @apsarasadali5231
      @apsarasadali5231 2 หลายเดือนก่อน +1

      Okama mamath hithuwa.

    • @ashenshanuka5567
      @ashenshanuka5567 23 วันที่ผ่านมา

      Blood is thicker than water

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 2 หลายเดือนก่อน +21

    අසෙනි සෘජුව ක්ෂණිකව තීරණ ගන්න විදිහ නම් සුපර්බ් ❤❤

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 2 หลายเดือนก่อน +189

    කෙල්ලෙක් තමන්ගේ ජීවිතේ ගැන ගොඩක් හිතලා තීරණ ගන්න ඕනී.. එක පාරක් වැරදුනාට පස්සේ ආය ගොඩ එන්න බෑ..😢😢

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 2 หลายเดือนก่อน +26

      ගොඩ එන්න පුළුවන් හැබැයි සෑහෙන්න දරාගන්න වෙනවා;ලොකු කට්ටක් කන්න වෙනවා 😢
      කෙල්ලොන්ගේ ජීවිත ගැන කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලොත් හිතන්න ඕනේ.දැනට ලොකු අවධානමක් නැතත් තමන්ගේ වැඩ නිසා කොහේ හරි කෙල්ලෙක් විඳවනවනම් ඒ දේවල්වලට පස්සේ කාලෙක ලැබෙන විපාකත් සුළුපටු නෑ ඉතින් 😐

    • @nadeeshadilrukshi7937
      @nadeeshadilrukshi7937 2 หลายเดือนก่อน +1

      ​@@SandakelumMendis-tl2snඅනිවාර්යයෙන් kellakta ahema kra nm a kolla aniwaryen widawannama ona.

    • @twentyabc2751
      @twentyabc2751 2 หลายเดือนก่อน +3

      එහෙමම කියන්න එපා ජි්විතෙ ජය ගත්ත ගැහැනු ඔින තරම් ඉන්නම එකම කෝනෙන් හැමෝම මනින එක වැරදියි

    • @Mahe-v8k
      @Mahe-v8k 2 หลายเดือนก่อน

      කෙල්ලො කරන්නෙම නැත්තේ ඒක තමයි

    • @jeevanie1
      @jeevanie1 2 หลายเดือนก่อน +1

      ගොඩ එන්න බැරි නෙවේ ගොඩ එන්න දෙන්නෙ නෑ රටේ මිනිස්සු ඒ ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි

  • @darshana154
    @darshana154 2 หลายเดือนก่อน +38

    චරිත ඔක්කෝම සාර්ථකව රගපානවා... ඉක්මනටම ඉවර වෙනවා කියලා අරංචියී. අපරාදේ....

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 2 หลายเดือนก่อน +310

    බඩ දරු අම්මෙක්ටවත් පාඩුවෙ ඉන්න බැරි කාලයක්😢😒

    • @senukiaranya5454
      @senukiaranya5454 2 หลายเดือนก่อน +16

      Den inne kalakanni bus ekakwath yanna na ane badath ussan yaddi apuruwata atha paya waddanawa matanam pihiyak aran yanna hitenawa ekek dennek maranna

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 2 หลายเดือนก่อน +5

      Ow

    • @Keshi914
      @Keshi914 2 หลายเดือนก่อน

      ඇත්ත ​@@senukiaranya5454

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน +3

      දිනක්ෂි සොරි මේනකා වගේ ගෑනු බඩදරැ වුනා කියලා ගානක් නෑ.. බැදපු වුන් පස්සේ යනවාමය්😂

  • @GayathriKaushalya-nv4hl
    @GayathriKaushalya-nv4hl 2 หลายเดือนก่อน +62

    dewani inima wage derana yana katha balla olu kuruwal wen eka විතරයි wenne.. ජිවිතේ යතාර්ථය තේරුම් ගන්න පුළුවන් මේ වගේ නිර්මාණ තවත් බිහි වෙන්න ඕනේ..❤

  • @nkaa444
    @nkaa444 2 หลายเดือนก่อน +246

    අසේනිගේ අම්මට ගත්ත කෙනා හරිම දක්ශයි

  • @Bandara.14
    @Bandara.14 2 หลายเดือนก่อน +188

    අම්මා කියුව දේට වාසලට පොළොව පලන් යන්ට හිතෙන්ට ඇති...😮😮😮😮😂😂

    • @Keshini.D
      @Keshini.D 2 หลายเดือนก่อน +7

      Apo naha. Wasala ta lajjawak naha.

    • @Bandara.14
      @Bandara.14 2 หลายเดือนก่อน +2

      @@Keshini.D ඒකත් ඇත්ත තමයි...👌

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 2 หลายเดือนก่อน +1

      😅😅

    • @dilharalakshinidil
      @dilharalakshinidil 2 หลายเดือนก่อน +3

      වාසලගෙ මූණ 😂😂

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 2 หลายเดือนก่อน +1

      ​@@Keshini.Dඒක ඇත්ත වාසලට කොහෙද ලැජ්ජාවක්..

  • @RuwaniMadumali-ug8if
    @RuwaniMadumali-ug8if 2 หลายเดือนก่อน +99

    දරුවෙක් නැති ගැහැණියක් තරම් මේ ලෝකයේ අසරණ කෙනෙක් තවත් නැතුව ඇති... අනේ මමත් කොච්චර අසරණ යිද 😢😢😢

    • @arrowjr5498
      @arrowjr5498 2 หลายเดือนก่อน +17

      ඔයාට මේ මාසෙන් පස්සේ හොඳ ආරංචියක් ලැබෙයි..එහෙම උනොත් ඇවිත් මට ස්තූති කරන්න ..මොකද මං හිතුවොත් දෙයක් වෙනවා ..

    • @dilinigamage9217
      @dilinigamage9217 2 หลายเดือนก่อน +10

      එහෙම හිතන්න එපා. දරැවො ඉන්න අයත් අසරණ වෙන වෙලාවල් තියනවා. ඔයාගෙ බලාපොරොත්තු ඉත්මනින්ම ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🙏🏻🙏🏻🙏🏻

    • @RainiDilshani
      @RainiDilshani 2 หลายเดือนก่อน +6

      Oyata suba aranchiyak labei

    • @ireshaKumari-mb5gy
      @ireshaKumari-mb5gy 2 หลายเดือนก่อน +6

      Oyage kiri sihanaya ikmanata itu wewaa ❤.paththini maniyangee pihitai

    • @IalitWasanta
      @IalitWasanta 2 หลายเดือนก่อน +17

      අනේ මටත් එහෙම ප්‍රාර්ථනා කරන්නකෝ මාත් දරුවෝ නැතුව ගොඩාක් දුකෙන් ඉන්නේ

  • @indunikamirihana5484
    @indunikamirihana5484 2 หลายเดือนก่อน +95

    අසේනිගේ අම්මා වගේ ගෑනූ අනේ මන්දා ..මේ වගේ අම්මලාගේ රෙද්ද බම්බු මාන්නේ විතරයි ...ඔලුව උඩ තියන් පින් කරන්න හදනවා ගෑනියෙක් ගේ පිහිටට නැතිව ..

    • @arrowjr5498
      @arrowjr5498 2 หลายเดือนก่อน +1

      පෙන්න බෑ ඔය වගේ ගෑනු

    • @jayanthisiriwardhana2161
      @jayanthisiriwardhana2161 2 หลายเดือนก่อน

      @@indunikamirihana5484 පන්සල් හදනවා,රන් වැටවල් හදනවා,පිලිම හදනවා,මල් පූජා ,බෝදි පූජා කරනවා,ඒත් තමන්ගෙ හිතේ කෙලේස පිරිලා,මේවා මොනවා කලත් සුගතියේ උපතක් වත් ලැබේයිද දන්නේ නෑ,මැරෙන මොහොතේ හිතේ තන්හාවක් ඇති උනොත් උපත සතර අපායෙම තමයි,මූලික බුද්ද දේශනාව වන්නේ තමන්ගේ සිත අවබෝධ කරගෙන කෙලෙස් කඩල දාන්න කියල ,ඔය එලියේ පින්කම් වලින් නිවන් මාර්ගයට ලොකු උදව්වක් වෙන්නෙ නෑ.

  • @adhiwickramasinghe4191
    @adhiwickramasinghe4191 2 หลายเดือนก่อน +72

    හොදම පිටපත් රචනය සහ නලු නිලියන්ගේ දක්ශතාවය ඇගයීමට සම්මානයට පාත්‍ර විය යුතුමයි නේද ❤❤🎉

  • @harshanaperera8537
    @harshanaperera8537 2 หลายเดือนก่อน +60

    උඩමලුව හදන්න උදව් කරලා යන තැනට ආයෝජන කරන පිංවත් මිනිස්සු...😂😂😂😂

  • @ThusithaIndika-i2s
    @ThusithaIndika-i2s 2 หลายเดือนก่อน +40

    "අපේ පවුලේ නම්බුව" වාසලගෙයි අසේනිගෙයි බැදීම එච්චරයි.ඒකයි ඒ පවුල් ජීවිතේ සාර්ථක නැත්තේ..අනික අද අර අම්මත් කෑ ගහන්නේ එහෙම ලමයෙක් හදා ගත්තත් අපේ කැමැත්තට කියලා කියද්දම මේනකා ආපු නිසා නතර කලේ..ඒකෙනුත් ඕනිවට වඩා කසාද ජීවිතේට බලපෑම් කරනවා

    • @chewanthijayasekara798
      @chewanthijayasekara798 2 หลายเดือนก่อน +5

      ඒ උඩරට අයගේ ස්වභාවය... එයාලා ගොඩක් තමන්ගේ පවුලේ නම්බුව ගැන හිතනවා...තමන්ගේ නම්බුව නැති උනොත් ජීවිත හානියක් උනත් කරගන්න පුළුවන්... එච්චරට නම්බුව ගැන හිතනවා...නුවර පවුල් වල පොඩි කාලේ ඉදලා දෙමාපියන් උගන්නන්නේ නම්බුව රැකගන්න විදිය

  • @shashinikumarasinghe8693
    @shashinikumarasinghe8693 2 หลายเดือนก่อน +235

    ලංකාවේ වෙනත් නාලිකා වල යන මෙගා නාට්‍ය වලට වඩා මේ කතාව කොච්චර හොඳද... ඒත් මිනිස්සු මේ කතාව කොච්චර විවේචනයන් කරනවද... මන් හිතන්නේ යථාර්ථය දකින්න අකමැති අය ඒ....😊

    • @ShyamikaKrishani-uk8ol
      @ShyamikaKrishani-uk8ol 2 หลายเดือนก่อน +7

      ඇත්තම thama

    • @wasanalakshani7501
      @wasanalakshani7501 2 หลายเดือนก่อน +7

      ඔව් අර ජානු කතාව අප්පිරියය.මේ කතාව කොච්චර හොදද

    • @adhiwickramasinghe4191
      @adhiwickramasinghe4191 2 หลายเดือนก่อน +6

      ඒක ඇත්ත... මෙලෝ රහක් නැති අගක් මුලක් හිතා ගන්න බැරි drama තියෙන්නේ දැන්.. මේ කතාවේ හැම තත්පරේකම හෝ අර්ථවත් බවක් තියනවා . ඒ හැම වචනයකම ඇත්තක් තියනවා . ❤

    • @ThushaniErandikasate
      @ThushaniErandikasate 2 หลายเดือนก่อน +1

      Ow,මෙහෙම කතාවක් hari වටිනාකම k thiyenawa 😊

  • @dumeshaudeshi4067
    @dumeshaudeshi4067 2 หลายเดือนก่อน +23

    මොනව උනත් ගාමන්ට් රස්සාව ඔහොම පාතට දාලා කතා කරන්න හොද නෑ මොකද දැන් ඉස්සර වගේ නෙවෙයි උපාධි තියාගෙනත් ගාමන්ට් වල වැඩ කරන අය ඉන්නවා

  • @KasunNakandala93
    @KasunNakandala93 2 หลายเดือนก่อน +20

    මේනකාගෙ යාලුවා වගේ
    තමයි ගොඩක්ම අපිට ඉන්න යාලුවො

  • @Ushi_girl
    @Ushi_girl 2 หลายเดือนก่อน +83

    සමාජයේ ඉන්න විවිධාකාර මිනිස්සු සෑහෙන්න කොටසක් මේ චරිත අඩු ප්‍රමාණයකින් නිරූපණය කරන එකම දක්ශකමක්

  • @Keshi914
    @Keshi914 2 หลายเดือนก่อน +107

    මෙනකා දකිද්දි දුක හිතෙනවා 🙂 දුප්පත්කම චාටර් වෙන විදිය😢

    • @Mahe-v8k
      @Mahe-v8k 2 หลายเดือนก่อน +11

      ඔව් ඉතින් ඒකනේ නන්නත්තාරෙ ගියාම ඕක තමයි වෙන්නේ , කලින් කොහොමද නට නට ආතල් එකේ හිටිය විදිහ

  • @haneeshaherath4514
    @haneeshaherath4514 2 หลายเดือนก่อน +40

    අසෙනි ගෙ අම්මගෙ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස් 😂

  • @nilugamage8996
    @nilugamage8996 2 หลายเดือนก่อน +555

    වාසලගේ ගෙදර තියෙන දොඩම් ගහ දැක්ක අය ඉන්නවද

    • @sugiwahalakoon8075
      @sugiwahalakoon8075 2 หลายเดือนก่อน +5

      හ්ම් බට්දොඩම් ගහක්

    • @udeshikagayashani3990
      @udeshikagayashani3990 2 หลายเดือนก่อน +5

      ඔව් අනේ ආස හිතුනා

    • @hansimahel5136
      @hansimahel5136 2 หลายเดือนก่อน +1

      Ow ane

    • @DesanduKemitha
      @DesanduKemitha 2 หลายเดือนก่อน

      Ow

    • @A_P_Kasun
      @A_P_Kasun 2 หลายเดือนก่อน +1

      ශෝක් දොඩම් ගහ❤️

  • @sanduninisansala8295
    @sanduninisansala8295 2 หลายเดือนก่อน +867

    Too many ads

  • @MasushaniMadu
    @MasushaniMadu 2 หลายเดือนก่อน +258

    කතාව බලන්න kalin comment කියවන පුරුද්ද nam atharina බෑනේ 😅😅

    • @CharuniWijesuriya
      @CharuniWijesuriya 2 หลายเดือนก่อน +2

      මාත් කරන්නේ ඒක 👍👍👍

    • @udeshikagayashani3990
      @udeshikagayashani3990 2 หลายเดือนก่อน +13

      මටත්.කතාව බල බල කියවන්නෙ😁

    • @samanmaleepriyadarshani2736
      @samanmaleepriyadarshani2736 2 หลายเดือนก่อน +3

      මාත් එහෙම තමා

    • @purnimasanjeewani4349
      @purnimasanjeewani4349 2 หลายเดือนก่อน +1

      මටත් එහෙම තමා😂😂😂😊😊😊

    • @NalikaChaturangani
      @NalikaChaturangani 2 หลายเดือนก่อน

      සිරාවටම😂

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 หลายเดือนก่อน +30

    දිනක්ශී විශිෂ්ඨ ලෙස රගපානවා. 👌❤

    • @sonyabanda6543
      @sonyabanda6543 2 หลายเดือนก่อน

      😂😂…ක තමා. මේකප් තලියය් ඔලුව කැරකිල්ලය් විතරය් !!

  • @user-bv1ow3eu2g
    @user-bv1ow3eu2g 2 หลายเดือนก่อน +41

    මේනකාගෙ යාලුවට හොම්බට දෙකක් අනින්න තිබ්බා නම් ඇති 😅 පේන්න බැ තඩිච්චි 🤨

  • @kihansatharu1042
    @kihansatharu1042 2 หลายเดือนก่อน +42

    අසේනිගෙ අම්මගෙ මහන්තත්වය නිසාම දැනගන්න ඕනේ ඒ දරුව වාසලගෙ කියල

  • @darshana154
    @darshana154 2 หลายเดือนก่อน +27

    වේස නිරුපනය අනර්ඝයි... වාසල... අසිනී මේනකා දැන් ප්‍රශ්න එක්ක ගැටෙන විලාසය නියමට අරගෙන තියෙනවා

  • @udithahasanga5448
    @udithahasanga5448 2 หลายเดือนก่อน +67

    වාසලට පොලව පලාගෙන යන්න හිතෙන වචන ටික😅😂

  • @Hewani00
    @Hewani00 2 หลายเดือนก่อน +6

    2024 සම්මාන රාත්‍රීන් වල Take Care නම පුන පුනා කියැවේවි.🎉

  • @NiroshKe3476
    @NiroshKe3476 2 หลายเดือนก่อน +57

    කතාවෙ කිසිම චරිතයක් සම්පූර්ණයෙන්ම හරිත් නෑ වැරදිත් නෑ කියලා තේරුම් ගන්න් පුලුවන්නම් ඔයත් බුද්ධිමත්

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 2 หลายเดือนก่อน +49

    කථාව සුපිරියි, අසේනි වාසලට කොච්චර යුතුකම් කරත් වාසල වෙන කාන්තාවක් වෙත යනව. කතාව ඉතාමත් කුතුහලෙන් ඉතාම ලස්සනට ගලාගෙන යනව. ඒත් ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ, හැබැයි දැනට ගෙවුනු කොටස් වලින් මම මේකෙ පොඩි අවුලක් දකිනව. වාසල වෙන ගෑණියෙක් ලඟට ගිහින් උන දේ නිසා වාසලට නොබනින කෙනෙක් නෑ. කථාව තුල වාසලගෙ රෙදි ගලවනව, වාසලට ගහන්න පුලුවන් උපරිම අවලාද ටික ගහනව, කතාව බලන කාන්තාවනුත් comment වලින් තමන්ගෙ අත්දැකීම් එක්ක එයාලගෙ ස්වාමිපුරුෂයන්ට පලු යනකන් බනිනව. කිසිම අසාධාරණයක් නෑ, හරියටම හරි, බනින්න ඕන. ඒත් මේකෙ එක පැත්තක් ගැන හොබවා දක්වන්න නිර්මාණකරුවා තවමත් සමත් වී නෑ කියල මම හිතනව. අසේනි හොඳ බිරිඳක්. ගෙදර ලස්සනට තියාගෙන ඉන්නව, හරිම පිළිවෙලයි, හරිම පිළිවෙලට කෑම හදල වාසලට වෙලාවට කෑම බීම දෙනව, ඔහුගෙ ඇඳුම් පැළඳුම් නිසි වෙලාවට සකස් කරල දෙනව. ඒත් අසේනිගෙන් වාසලට අවශ්‍ය හැම දේම වාසලට ලැබෙනවද? අසේනි පොඩි දේටත් සබන් දාල අත සෝදනව, විශබීජ වලට අසීමිතව බයයි. මුලදි පෙන්නුව ආකාරයට ඒක මානසික රෝගයක එක රෝග ලක්ෂණයක්.
    (OCD- Obsessive-Compulsive Disorder)
    එයා වාසල එක්ක ලිංගික ජීවිතය ගත කරන්නෙ දරුවෙක් හදාගැනීමේ පරමාර්ථයෙන් පමණක් බව සමහර තැන් වලින් හොඳට තේරෙනව. එයා නැකැත් හා සුභ වෙලාවල් වලට තමයි ඒ ලිංගික ජීවිතයට පවා ඉඩ දීල තියෙන්නෙ. පිරියක් නැති, හුදෙක් දරුවෙක් ලබාගන්න පමණක් ගත කරන ලිංගික ජීවිතයක්. මම හිතන්නෙ කතාවෙදි වාසලගෙ චරිතයට උපරිම හානියක් කරන අතරෙ ඔහු පත් උන අසරණ කමත් වෙනම කතා කල යුතුයි. මොකද ලංකාවෙ විවාහක කාන්තාවන් බහුතරයකගෙ මෙවැනි හැසිරීම පිරිමින් මෙවැනි තත්වයන්ට පත් වෙන්නට ඉතාමත් සුලු ප්‍රතිශතයකින් හෝ බලපානව කියන එක සත්‍යයක්.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 2 หลายเดือนก่อน +2

      ගොඩක් ganu වාසලට banala comments දන්නේ මිනිහා dala ගිය ganu
      😂😂

    • @greenleaf8091
      @greenleaf8091 2 หลายเดือนก่อน +1

      හරියටම කිව්වා, ගොඩක් අයටඒ පැත්ත පෙන්නේ නෑ,

    • @naduninisansalanaduninisan5174
      @naduninisansalanaduninisan5174 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ,ඔබ හරි ❤

    • @Iangirlwithluv
      @Iangirlwithluv 2 หลายเดือนก่อน

      Totally agree ❤

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 2 หลายเดือนก่อน +8

      මං හිතන්නෙ අසේනි ඒ තත්වෙට පත් වෙන්න ඇත්තෙ පස්සෙ දරැවෙක් නැති උනාම සමහර වෙලාවට ගෑනු කෙනෙක් ඕනම දෙයක් කරනවා. මට පේන්නෙ ඒකයි එහෙම උනේ අසේනිට, ඉතින් අම්මා කියන ඕන ක්‍රමයකට ඒක කරගන්න බලනවා. මට දරැවෙ දෙන්නෙක් නැති උනා අවුරුදු 24. තුන් වෙනියා ලැබෙන්න ඉද්දි අපි බාරහාර නොවුනු තැනක් නැ. මරනයට කැප උන සත්තු පවා නිදහස් කලා. කවුරැහරි කියල මම තියෙන තැනවත් නොදන්න තැනකට හිතින් බාර උනා.. අන්තිමේදි බාර ඔප්පු කරන්න ඒ තැන හොයාගෙන ගෙදර ඉදන් පැය 9 වඩා අපි drive කලා.න මට දරැවෙ තින්දෙනෙක් ඉන්නවා. ඒ මාස 27 හැම දවසක්ම ගෙවුනෙ මොනවාහරි වෙයිද කියන බයෙන්. එහෙම නොවෙන්න පුළුවන් හැම දේම කලා.
      මගෙ හොදම යාලුවෙක්ට පස් වතාවක් miscarriage උනා doller ලක්ශගානක් වියදම් කලා අන්තිමේදි සිල්ගත්තා වගේ extreme එකට හිටියා, husband බනිනව vegetarian කියලා. දරැවෙක් ලැබුන අන්තිමේ දැනට මාස 1 1/2. 😊මිනිස්සු කියන්නේත් සත්තු කොටසක් බුද්ධිමත් බවක් තියෙන නිසා තමයි අපිට සත්ව ලෝකෙ යම් යම් ප්‍රශ්න වලක්වා ගෙන ලෝකෙ මෙච්‍චර ව්‍යාප්ත වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ( servival of the fittest පරිනාමවාදයෙන්)
      දැන් දැන් හැගීම් පාල්නය අඩු වෙනකොට ප්‍රශ්න වැඩි වෙනවා ඒක තමයි ඇත්ත.
      වාසලට බනින්නෙ එයා sexual partner කෙනෙක් ගාවට ගිය එකට වඩා එයා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් නෙවෙයි තමන්ට පමනක් ආදරය කරල තියෙන එකටයි. ලංකාවෙ මිනිස්සු කියනවනෙ අපිට නිදහස නැ ඒකයි මෙ ප්‍රශ්න කියලා. එහෙම නිදහස තියෙන රටක දොලොස්වෙනි අවුරැද්ද මෙ ගෙවන්නෙ. එකපාරක් බැදපු අම්ම තාත්ත දරැවො එකට ඉන්න පවුල් අඩුයි. ලස්සනම වැඩෙ හැමෝම living together ඉදපු අයත් නෙ. Suburb mothers group එකක බැලුවොත් වැඩි හරියක් තියෙන්නෙ husband ට
      බැනල divorce වෙන්න යන ගමන්, අපි නම් ගනනකටවත් ගන්න දේවල් නෙවෙයි එ ගොඩක් හේතු.. ලංකාවෙ පවුල් පවුල් හැටියට ඉතුරැ වෙන්නෙ ගෑනු හුගක් ඉවසන නිසා. ඉවසන්න වෙලා තියෙන්නෙත් ගොඩක් වෙලාවට වෙන රටවල වගෙ single parents ලව බලාගන්න ක්‍රමවේදක් නැති හින්දයි.

  • @amilaamila1048
    @amilaamila1048 2 หลายเดือนก่อน +95

    මන් ආසයි අසෙනිගේ වගේ හිතන පතන කාන්තාවට ඇත්තමයි එහෙම අය හරිම අඩුයි 😮😮

    • @pubuduperera4209
      @pubuduperera4209 2 หลายเดือนก่อน +3

      Ekanm aththa math aseni nisa meka balanne,supiri charithe.

    • @windy5483
      @windy5483 2 หลายเดือนก่อน

      😂

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 หลายเดือนก่อน

      ගුප්ත චරිතයක් 🙄

    • @amilaamila1048
      @amilaamila1048 2 หลายเดือนก่อน +3

      වින්දිට හිනා මොකද වින්දිට කවදාවත් අසෙනි වෙන්ඩ බැ 🤭🤭🤔🤔🤣🤣

  • @shashisumudi6663
    @shashisumudi6663 2 หลายเดือนก่อน +31

    වනචර එකෙක් ඉන්න පාලු ගෙදරක ආරක්ෂාවට තියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sarathpranando3949
    @sarathpranando3949 2 หลายเดือนก่อน +38

    හොඳ කතාවක තවත් ලස්සන කොටසක් ..හැම ප්‍රස්ණයකටම මුහුණ දෙන්න වෙන්නේ ...කාන්තා වටම තමයි ...

    • @-xxx527
      @-xxx527 2 หลายเดือนก่อน

      නෑනෙ මෙතන පිරිමියත් විඳවනව පව්ත් වගෙ

  • @nayanakumari7476
    @nayanakumari7476 2 หลายเดือนก่อน +60

    රන් වැටවල් හදල පින්බලාපොරොත්තු වෙනව අහිංසක ගෑනියෙක් ට කතා කරන්න දන්නෙ නෑ

  • @NisansalaSandarenu-y4w
    @NisansalaSandarenu-y4w 2 หลายเดือนก่อน +134

    කසුන් නම් මානසික ලෙඩෙක්

  • @fathimafathima7936
    @fathimafathima7936 2 หลายเดือนก่อน +10

    අසේනිගේ අම්මා ගේ කථාව අදකාලේට හොදට ගැලපෙන වා 🔥🔥🔥👌 19:09

  • @nimmik5648
    @nimmik5648 2 หลายเดือนก่อน +12

    පන්සලේ නා බෝධියට උපකාර කරන්නයි, පිං පව් ගැනයි හරියට කතාව .යන තැනට අරන් යන්න තින්නේ එවාලු.. ඒ උනාට ගෙදර ට ආව මනුස්සයාට බීම ටික දෙන්නලු පාවිච්චි නොකරන කෝප්පෙකට.. උගේ අප්පගේ බෞද්ධ යෝ මුං..😂😂😂😂 නියම බෞද්ධ යෝ නම් ඔහොම නැ ... අද ඉතිං හුගාක් මිනිස්සු න්ගෙ බෞද්ධ කියලා showoff එක විතරයි ... හදවත හිස් 😢

    • @prakashThilina-rf6nb
      @prakashThilina-rf6nb 2 หลายเดือนก่อน +1

      eken pennane minissunge athulanthe pitin mara pansal katak ariyoth penawane

  • @ApsaraDilmi
    @ApsaraDilmi 2 หลายเดือนก่อน +39

    ලමයගෙ තාත්තට ලමයා දුන්න එක හපන් මැරෙන්න හිතෙනවා ඇති යකෝ නැන්දම්මා කියන ඒවට 😂

  • @dsgamage7514
    @dsgamage7514 2 หลายเดือนก่อน +93

    කසුන් වගේ චරිත අද සමාජෙ ඕන තරම් ඉන්නවා😢

  • @UmsaKumara
    @UmsaKumara 2 หลายเดือนก่อน +26

    කේහේල් මල් නමිබු ..යද්දි අරමි ගහින් යම රජුරැවන්ට දිපල්ලා....😂😂

  • @worldisnothing3776
    @worldisnothing3776 2 หลายเดือนก่อน +2

    මුලදි අසේනිගෙ චරිතය සුදුවටම පෙනුණට අසේනිව සම්ප්‍රදායට රාමු කරලා පරම්පරාවෙ නම්බුවෙන් පීඩාවට පත් කරලා හැබැයි තමන්ගෙ මිනිහා පිට යනවනම් ඒ වරදෙ කොටසක් ගැහැණියටත් අයිතියි එහෙම බැලුවම අසේනිගෙත් ෆේලියර් එකක් තියෙනවා, පරම්පරාවෙ නම්බුව වෙනුවෙන් ජීවත් වෙනවට වැඩිය තමන් එක්ක ඉන්න මනුස්සයව සතුටින් තියන එක ගොඩක් වැදගත්.

  • @Travelmania-j4l
    @Travelmania-j4l 2 หลายเดือนก่อน +27

    වාසල අහගත්තා නේද රිදෙන්නම😂.පව් අහින්සකයා😂😂😂.

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 หลายเดือนก่อน +48

    දිනක්ෂි සාරංග වගේ රෙබෙකා """wow ''""රගපැම❤

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 2 หลายเดือนก่อน +104

    ඇත්තටම මේ කතාවේ ප්‍රශ්නේකට තිබ්බේ ශිකරට් බොන එක විතරයී ...මේ කත්ව හැම ගැනු ලම්මයෙක්ම බලන්න ඔනි කත්වක් තමන්ට ජිවිතේ වරදින තැන එවගේන් බෙරෙන විදිහ.ගැනියක් පවුල රැකගන්න ඔනි විදිහ මිනිස්සු පිට යන හ්ව්තුව හැම එකම මේකේ තියනව....අනිත් හොදම දේ තමා එක තැන පල් වෙන සුරංගනා කතා බලලා අප්පිරියා වෙලා හිට්යේ .මෙක අය කවද්ද පටන් ගන්නේ කියලා බලන් ඉන්නේ❤❤❤

  • @dionranasinghe1012
    @dionranasinghe1012 2 หลายเดือนก่อน +14

    අසේනිලාගේ අම්මේ ඔය කියන රුවට්ලිකාරයා කපට්යා අම්මාගේ ඔය බැණාම තමයි.😂😂😂
    එහෙම කියන කොට වාසලගේ මුණ 😂😂😂

  • @yohankumarahattalage
    @yohankumarahattalage หลายเดือนก่อน +4

    I think, Dinakshei will be nominated for best actress.

  • @dilharabothejue5839
    @dilharabothejue5839 2 หลายเดือนก่อน

    අසේනි වගේම මේ අභියෝගයට මූණදෙන පිරිමිත් මේ සමාජයේ නැතුවාම නෙවේ.
    හැමෝගෙම චරිත නිරෑපනය අති විශිෂ්ඨ යි❤

  • @pramudinawodya
    @pramudinawodya 2 หลายเดือนก่อน +21

    අම්මගෙ මහන්තත්තකම නම් ඕනවට වැඩී.දරුවෙක් අරන් හදා ගන්නව කියන එක එච්චරටම නම්බුව නැති වෙන වැඩක් ද

  • @zaina2412
    @zaina2412 2 หลายเดือนก่อน +27

    Favourite drama take care ❤

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 2 หลายเดือนก่อน +102

    මේනකා ළමයා නොදි පැනල යයි කියලත් හිතෙනවා. කොහොම උනත් අපි නොහිතන අවසානයක් වගෙ 🤫

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 2 หลายเดือนก่อน +3

      Lamaya samahara wita miscarriage weida danne neha.

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน +1

      @@DevikaDhimuthu හැබැයි එහෙමත් හිතෙනවා

    • @arrowjr5498
      @arrowjr5498 2 หลายเดือนก่อน +3

      මේනකා මැරෙනවා..

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 2 หลายเดือนก่อน

      @@arrowjr5498 එහෙම වෙන්නත් පුලුවන්

    • @-xxx527
      @-xxx527 2 หลายเดือนก่อน

      වාසලගෙ උදව් ඇතිව යයිද
      එහෙම කලොත් අසේනිගෙන් ලේසි වෙන්නෑ

  • @Newage-m5b
    @Newage-m5b 2 หลายเดือนก่อน +12

    මේ අසේනිගේ අම්මා නම් පුදුම වාතක් නේ යකෝ ඕන nathi මගුලක් නැහැ .දරුවෝ කියන්නේ කාගේඋනත් සම්පතක් .

  • @niroshasampath5584
    @niroshasampath5584 2 หลายเดือนก่อน +1

    I.T.N. එකෙන් හරවත් නාට්‍ය කොහොමත් දෙනවා.මේකත් මාරම හරවත් රසවත් කතාවක් .....අගයන්නම ඕන .🙏🙏👍

  • @dinushanuwanbandaraekanayake
    @dinushanuwanbandaraekanayake 2 หลายเดือนก่อน +35

    ඇත්තටම අසේනිට ආදරේ කරානම් මෙහෙම වෙන්නේ නෑනේ😢

  • @hansinianurada632
    @hansinianurada632 2 หลายเดือนก่อน +22

    ගම හරහා දිවිල්ල නම් මරු😁

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 หลายเดือนก่อน +2

    අද තමයි වාසල හොදටම අහගත්තෙ නැන්දම්මාගෙන්😂😂😂😂

  • @nishanthinamali79
    @nishanthinamali79 29 วันที่ผ่านมา +1

    සුදර්ශනි ගැලනිගම කියන්නෙ නියම නිලියක් රපානව කියලා දැනෙන්නෙ වත් නැ හරිම දක්ශයි ❤❤❤❤❤

  • @dulminidhanushika4492
    @dulminidhanushika4492 2 หลายเดือนก่อน +5

    මම මෙි කතාවෙි කැමති ම වාසලගේ wifeට.... හරිම මානුෂීය කෙනෙක්... ❤️❤️❤️

  • @lux-jz4vr
    @lux-jz4vr 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ කැමැත්තෙන් බලන drama එකක් . ❤❤❤❤❤ හැම කෙනෙක්ම දක්ෂයි රඟපෑම අතින්. ❤❤❤❤❤

  • @kalanimendis1406
    @kalanimendis1406 2 หลายเดือนก่อน +34

    වාසලයා නම් පව් නෑ.ඌ තනිකර කපටි වනචරයෙක්.

  • @Mahesh_Bandara-Amunugama-
    @Mahesh_Bandara-Amunugama- 2 หลายเดือนก่อน +1

    මෙකෙ theme music එක මාර ලස්සයි❤

  • @ShanikaRanasinghe
    @ShanikaRanasinghe 2 หลายเดือนก่อน +21

    රංවැට යන තැනකට පිං රැස් කරනව, අනුන්ගේ ලමයෙක් හදාගත්තොත් පවුලේ නැම්බුව නැති වෙනවා 😂😂😂

  • @AdheeshaandSamalieMakalanda
    @AdheeshaandSamalieMakalanda 15 ชั่วโมงที่ผ่านมา

    This is a good episode. At least it shows reality and not too negative

  • @gamageviraj7696
    @gamageviraj7696 2 หลายเดือนก่อน +3

    නුවර පැත්තේ එව්න් තරම් පත්තිනි අම්මලා තවත් නෑ 😂

  • @malikam7000
    @malikam7000 2 หลายเดือนก่อน +4

    නියම. කතව. හරිම. ලස්සනයි. 🌹🌹🌹❤️❤️❤️🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @malimapa2006
    @malimapa2006 2 หลายเดือนก่อน +26

    ඔය වගේ අම්මන්ඩියෙක් අපේ පවුලෙත් ඉන්නව රට ඉන්න අයට පිං කරවන්න හරියට වෙහෙසෙනව. 😂😂😂 හැබැයි මම නැති බැරි අසරණ කෙනෙකුට කන්න බඩු ටිකක් අඳින්න ඇඳුමක් බෙහෙත් ටිකක් ගන්න කීයක් හරි දුන්නම මූණ කොරහක් වගේ වෙනව. 😂😂😂 උන්ද පිං කරන්නෙ පන්සලේ විතරයි 😂😂

    • @kalanimendis1406
      @kalanimendis1406 2 หลายเดือนก่อน +1

      😂

    • @keshalak92
      @keshalak92 2 หลายเดือนก่อน

      😂

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 2 หลายเดือนก่อน

      Mata ekkenek kiwwa pansalata dunnama tha pina wadi kiyala 😂😂😂😂😂😂