ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපි කැමති මේ වගේ video වලට . පැත්තක ඉදන් ලියන කියවන ඒවගෙ කිසි ජීවයක් නැ.අපට කරන්න දේකුත් නෑ. ඒව ඉතින් සුරංගනා ලෝක. අද නම් නියමයි.
Agree....e wage videos epa oyage menna mea wage videos thama balanna aasama adict wella inne
ඔයාගෙ කට හඩ මගෙ හිත නිවනවා ගොඩාක් . Video බලපුවහම මනස සුව පත් වෙනවා. නැන්දේ ඔයානම් ශ්‍රියා කාන්තාවක්. ඔයා අපිට ආදර්ශයක් .
මන් ආසම අක්කගෙ මේ garden video වලට.අනේ තවත් මේවගේ ඒවම ගේන්න. ආදරෙයි අක්කා.තෙරැවන් සරණයි .
අලුත් පණක් ලැබුණා වගේ. තමන්ගේ ගෙදර පැලක් උනත් ලස්සනට තියාගන්න කියලා දෙන,ජිවිතේට ලැබෙන හැමදෙම සතුටින් භාර ගන්න කියා දෙන ඔයාට ගොඩක් පිං ඉක්මනින් නැවත එන්න. අපි බලන් ඉන්නවා ඔයා එනකං. බුදු සරණයි
අනේ අක්කි.. ලොකූ ඉල්ලීමක් කරන්නම්... පුලුවන් හැම දවසකම පොඩිවට හරි වීඩියෝ එකක් ගේන්න...මම ආසාවෙන් බලන් ඉන්නව.. ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම ඔලුවෙ තියෙන සැහැල්ලු ගතිය වැඩි වෙනව අක්කෙ... බොහොම ස්තූතියි අක්කට...🥰🥰🥰🤗🤗❤
අද හොඳම දවස ආයෙත් පටන් ගන්න. ඒක මතක් කරලා දුන්නට ගොඩක් ස්තූතියි. 🥺❤️
ගොඩක් දවසකින්.අනේ සතියකට එකක්වත් වීඩීයෝ දාන්නකො අක්කෙ.අපේ මෝටිවේශන් එක ඔයා❤❤
අද දවස නිමා කරන්නෙ නැන්දගෙ වීඩියෝ එක බලලා හිත සැහැල්ලු කරගෙන🥰
මගේ පොඩි කාලේ කුඹුරුවල සෙල්ලම් කරපු හැටි මතක් වුණා ...අපිත් මැටි බෝනික්කන් හදලා තියෙනවා..❤
නිර්මාණශීලී ගෘහණියක්, පරිසර වේදිනියක් ,බොහෝ දේවල් ජීවිතයට ළගා කරන ඊට අන් අයට ධෛර්යක් දෙන ඔබ රටටම ආශිර්වාදයක් !!!! මිස් ,ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා 🌷 ❤
අක්කේ ඇත්තටම ඔයා නම් ගොඩක් වසනවන්තයි . මම මගේ ජිවිතේ සතුටක් ලබනවා ඔයගේ video බලලා මට ගෙයක් තිබ්බට එක පලනය කරන්නෙ මහත්තයගෙ අම්මා .මට ආස විදිහට මුකුත් කරන්න දෙන්නෑ ඔයට පින් මෙහෙම හරි සතුටක් දෙනවට මේ වගේම තවත් video එකක් ගේන්න අක්කා ඉක්මනටම.තෙරුවන් සරනයි පව්ලටම. අක්කගෙ අම්මාටයි තත්තටයි දිර්ගයුශ ලෙබේවා
A/L exam ektath thawa masayai. godak stress wela inna welawaka meka baluwama puduma sahanayak danune. 🥺🤍thanku you so much aunty
අනේ අක්කා ඉස්සර වගේ වීඩියෝ ගෙන්න නිතරම. ඉස්සර වගේ home making/ life style / gardening වීඩීයෝ ගෙන්න. ඒවා හරිම ඇබ්බැහි වෙන සුලුයි.
හිත හදාගන්න ඔිනේ උනාම මම අක්කගේ videos බලනවා ❤
ගොඩ දවසකින් නේද ? හරිම ආසාවෙන් බලන channel එකක්.ආදරෙයි හැමදාම
ගොඩක් ස්තුතියි 😊
ඔයා කියපු කතාව හරි. හිත්රිදීම්, අත පසුවීම් වලින් හැඩ්වුනු අපේ ජීවිතයේ කුණුරොඩු ඉවත්කර හැඩකරන්නොන අපිම තමයි, අක්කේ ඔයාගේ videos දිගටම බලන කෙනෙක් විදියට මට දෙනුනු එකම දේ ඔයා විටක මගේ ගුරුවරියක්, විටක සහෝදරියක්, විටක ළඟ යාලුවෙක්.ඒ කියන්නේ තවත් කෙනකුගේ ජීවිතය දිරිගන්වන්න ඔයා ඒ වචනවලින්, ගොඩාක් පිං අක්කේ. 💐
මට අහම්බෙන් අක්කගෙ vedio එකක් ළගදි හම්බුනේ...මම එදා ඉදලා දිගටම අක්කගෙ vedios හොය හොයා බැලුවා....ඇත්තටම හිත සනසන ලස්සන vedios ඔයා ගේනනෙ.....ඔයා වගේම ඔයාගෙ පවුලෙ අයත් හරිම වාසනා වන්තයි කියලා හිතෙනවා ඔයා නිසා.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඹයා වචන හසුරුවන විදිහ හරිම ලස්සනයි කට හඩ භාවනාවක් වගේ ❤❤❤❤❤❤ බුදු සරණයි ඹයාට
ආදරණීය බව වාසනාවන්ත බව හැමදාම ඔබගෙ පවුලේ රැදෙවා කියා හදවතින්ම පතමි.
පරිසරය හැමදාම එකම විදියට තියෙන්නෙ නෑ..ඒ වගේම තමයි ජීවිතෙත්..හොද අදහසක්..❤❤
Video එකටම ගැලපෙන කටහඬ ...මම ඇස් අහකට නොගෙන වශීවෙලා බලාගෙන හිටියේ ❤
ඔයා වතුරෙ යද්දී මට ඉස්කෝලෙ කාලෙ මතක් උනා මමත් හරිම ආසයි වතුර පිරුණු ඇල දිගේ යන්න
වටිනා ඔවදන් ලබාදීලා තවත් අපිව ශක්තිමත් කරන්න.ඔයාට නිදුක් නීරෝගි සුවයම ලැබේවා ....
ආයෙත් මේ වගේම garden එකේ video එකක් ගේන්න aunty.. හරිම ලස්සනයි..
උද්‍යාන අලංකරණය විතරක් නෙවෙයි ජීවිතේටත් ගොඩාක් හොද අවවාද ලැබෙනවා..අපි අතීතයේ ළමා කාලයටත් ඇදිල ගියා..කිසිම කම්මැලි කමක් දැනෙන්නෙ නැති වීඩියෝස් ටිකක් තමයි ඔයා අපට ගේන්නේ..thank u..❤❤😊😊😊
ඒ අඳින ගවුම් ටිකත් ඔයා තරම්ම ලස්සනයි...
හොදම යාලුවෙක් දැක්කා වගේ සතුටුයි ..ඉක්මනින් ආයෙත් video එකක් අරන් එන්න ..❤
අදත් ඉතිං ඔයා භාවනාව ක් ගෙනත්.ආදරෙයි අක්කේ ❤️
❤️✨️මේ හිත නිවන හඩ ස්වාභාවධර්මයෙන් ම ලැබුනු තෑග්ගක්....💚✨️
නැන්දාගෙ වීඩියෝ එකක් එනකන් දින ගැන ගැන ආසාවෙන් බලන් ඉන්නවා. හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක . THANK YOU නැන්දේ.❤❤❤
වෙනදා වගේම අදත් ගොඩක් සතුටුයි. හැමදාම පුලුවන්නම් video එකක් ගෙන්න. ඒක ඔලුවට හරි නිදහසක්.. 💗
අනේ අක්කේ ඔයගෙ කටහඩින් අපේ හිත් නිවෙනවා. අක්කේ ඉක්මනින් video එකක් දන්නකෝ. මමයි මගේ දුවයි,පුතයි හැමදාම බලන් ඉන්නවා.❤❤
නැන්දි ගත කරන සරල සුන්දර ජිවිතේ දැක්කාම හරිම අාසයි....බුදු සරනයි නැන්දි
හරිම පිංවන්තයි මේ ජීවිතය. හරිම ආසාවෙන් බලලා ලස්සනට විඳිනවා මමත්❤️❤️❤️
මට මාස හතරක බබෙක් ඉන්නවා. බබාගේ වැඩත් එක්ක ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවල් තියනවා.සමහරක් දවස් වල පාන්දර එක දෙක වෙනකන් බබාගේ රෙදි මදින වෙලාවල් තියනවා.වෙලාවකට අද බෑ හෙට කරනවා කියලා ඇදට ගියත් ආපහු අක්කගේ වීඩියෝ එකක් බල බල කරනවා කියලා කරන්න පටන් ගන්නවා.ඇත්තටම ඔයාගේ එක වීඩියෝ එකක් බලනකොට මගේ වැඩෙන් භාගයකුත් මම ඉවර කරලා. ඔයා හොද මෝටිවේශන් එකක්.❤ආදරෙයි.😊😊😊
කාලෙකින් ලස්සන වීඩියෝ එකක් බැළුවෙ,ඒ විතරක් නෙවෙයි ඒ අතර ඔයා ගේන ජීවිත අවබෝධය හරිම වටිනවා ❤️
ඉස්සර අක්කා අද දැක්කා පහුගිය කාලෙ අපි ගොඩාක් ආදරේ කරපු ඔයාගෙ වීඩියෝ නැතුව පාලුවෙන් හිටියෙ . ❤❤
සුන්දරයි සේ... මල........................................................................... වචන ටික නම්.... ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.බුදුසරණයි, ජේසු පිහිටයි.
ආසාවෙන් හැමදාම බලලා ජීවිතේට ලොකු පාඩමක් හැමදාමත් එකතුකරගන්නවා. බොහොම පිං අක්කේ ඔයාට. තෙරුවන් සරණයි.❤️
අනේ මට මේ වීඩියෝ එක මඟ ඇරිලා අක්කා මැණික..🥲 මාර ම ආසයි ඔයාගේ garden එක දකින්න..හිත නිවෙනවා අක්කේ..වීඩියෝ එක අතරතුර ඔයා කියපු දේවල් ජීවිතේට hugak වටිනවා..🥰 හැම වීඩියෝ එකකින් ම ඔයා ගෙන්න අපේ ජීවිත ලස්සන කරන්න අදහස්..ඔයාට බොහෝම ස්තූතියි මැණික..🙏😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි..🙏🥰🤗
විදෙස් ගත සිට මං හරි ආසවෙන් ඔයාගෙ videos බලනවා.මං හරියට දුක් වෙනවා මගේ දරැවාට ඔය සුන්දරත්වය විදින්න නොලැබෙන එක.😢
මට තේරෙන්නෙ නැ කොහොමද මෙච්චර අපූරුවට ඔයාගෙ voice එකයි මේ.සේරම ගැලපෙන්නෙ කියල අක්කෙ.. හරියට cody francis ගෙ සිංදුවක් වගේ... ඒක එච්චරටම අහන් ඉන්න ආසයි.. ඔයාව දැකීම වගේම ඇසීමත් හිතට කියන්න බැරි සතුටක්.... හැමදාම සතුටින්,නිරෝගීව ඉන්න... ආදරෙයි ❤❤❤
මන් ආසම අක්කි ගේ භාවනාවක් වගෙ කටහඬ ට ❤❤❤
මගෙ දූට අවුරුදු 8යි අක්කේ.එයා හරිම ආසයි ඔයා කෑම හදනවා බලන්න.ඊලග දවසෙ කෑම හදන විඩියෝ එකක් දානවද ඉක්මනින්....❤❤
ඉක්මනින් වීඩියෝ එකක් අරන් එනව කිව්වට හැමදාමත් මම බලන් ඉන්නවා .......ඒත් ඊලග වීඩියෝ එකෙන් මාසෙකට පස්සේ .....අනේ අක්කේ ඉක්මනින්ම අපිට වීඩියෝ දෙන්න ඔයාගේ වීඩියෝ බලන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ .
මම ත් කැමති මේ වගේ වීඩියෝ වලට. හරි ආසයි බලන් ඉන්න.
ගොඩක් සතුටුයි අක්කේ මගේ දරුවා ලැබෙන්න කලින් අක්කගෙ vedio එකක් බලන්න ආසාවෙන් හිටපු අදහස ඉටු උනා වගේම මගේ දරුවා ලැබිලත් අක්කගෙ අලුත් vedeio එකක් බලන්න තරම් මන් වාසනාවන්ත උනා.
මේ වගේ වීඩියෝ ඕන අක්කි. මං ගොඩාක් සැරයක් මේ වීඩියෝ එක බැලුවා... ඔයාගෙ අලුත් එක බලලා. ආයෙත් මේක බැලුවා... මං ඔයාගෙන් තමයි අපේ garden එකට ideas ගන්නෙ❤️❤️❤️
මටත් හරිම ආසයි ඔයා වගෙ සතුටින් සැහැල්ලු වෙන් ජීවත් වෙන්න...ඔයගෙ සතුට සැහැල්ලුව දැකල මමත් සතුටින් ඉන්නව...බොහොම ස්තුතියි ..
මගේ ගෙවත්තත් වැස්සට විනාශ වෙලා. ඉතින් එන නිවාඩුවේ වැඩ පටන් ගන්නයි හිතන් හිටියේ.ඔයාගෙ video එක motivation එකක්.thanks නංගි. Garden එකේ ඉතිරි ටිකත් ඉක්මනින් බලමු.
ඔයාගෙ හැම විඩියෝ එකක්ම හරිම වටිනව ඒ දවස්වල ඇදුම් නවන විදිය මල් ගැන කියපු දේවල් නිතර මතක් වෙනව මම පුරුදු වුනා නංගි ඔයා ඒ කියල දුන්න ක්‍රමයට තමයි මම හැමදාම රෙදි තියන්නෙ ඒ නිසා ඔයාව හැමදාම මතකයේ ඉන්නව තෙරුවන් සරනයි
ගොඩ දවසකින් මුනගැහුනෙ හරිම වටිනවා video එක❤❤
ජීවත්වෙන්න ධෛර්යය මදි වෙලාවට මම ඔයාගෙ වීඩියෝවක් බලනව. Thank you.
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගේ මේකත් හරිම ලස්සනයි අක්කේ. සතියකට එකක්වත් ඕනේ. ❤
අනේ අක්කේ තව ලස්සන විඩියෝ එකක් දාන්න මාරම ලස්සනයි ඔයාගේ ගෙදර.
ගොඩාක් ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා අක්කේ.ඇත්තමයි.සමහර කාලවලර අපිට අපිව මගහැරෙනවා තමයි.ඒත් අපිට ආය අලුතෙන් පටන් ගන්න බැරි නෑනේ.අක්කා ජීවත් වෙන පරිසරය පුදුම තරම් ලස්සනයි.දැක්කත් ඇති හිත නිවෙනවා.ඒ විඩියෝවටම ගැලපෙන අක්කාගේ ලස්සන හඩ.ඒ ගාඩ්න් එක පුදුම තරම් ලස්සනයි අක්කේ.ලග ලග වීඩියෝස් ගේන්න.බලන් ඉන්නවා අක්කේ😍😘🥰
අලුත් අවුරුද්දට motivation video එකක් දාන්නකො අක්කෙ..අපි බලාගෙන ඉන්නෙ. ❤❤❤
අනේ අක්කේ මේ විනාඩි 13 හීනයක් දැක්කා වගේ..හිතේ ප්‍රශ්න පැත්තකින් තියලා අනේ මේ වගේ ගෙදරක් මල්🌹🌺🌼💮🌻🏵️ පැල පිරැන වත්තක් කුරැල්ලන්ගේ කිචි බිචි නාදෙයි පාට පාට සමනල්ලු 🦋 දිවයලෝකයක් වගේ..ඔයත් භාවනාවක් අක්කේ..අක්කට පිං❤
මම මගෙ සතුට ගැන හිතන්න පටන් ගත්තෙ ඔයා නිසා අක්කෙ. අවුරුදු ගානක් කාලය නාස්ති කළා එක එක දේවල් හිත හිතා. ඔයාට ගොඩක් පිං අපිට හැමදේම කියලා දෙනවට. අක්කෙ පුළුවන් ඉක්මනට තව video එකක් කරන්න. ඔයාට තෙරුවන් සරණයි.
අක්කේ.... හරිම ලස්සනයි.. මගේ හීන ජීවිතේ ඔයාගෙන් මම දකිනවා..
ගොඩක් පින්න මමත් මග බලන් හිටියේ ඔයා එනකල් බුදු සරණයි ❤
ඒ අමුතුම කතාව හරිම ලස්සනයි...විඩාබර වුණු මගේ මනසට බෙහෙතක් වගේ😇🌿
ගොඩක් ..ගොඩක් ස්තුතියි ..ඔයාගෙ video එකට.....ඔයාගෙ කතා ව අහගෙන video එක බලනකොට කොහොදෝ සිහින ලෝකෙ කට පාවෙලා..ගියා ..ඔයාගෙ ලස්සන මල්වත්ත හැබැහින් දකින්න අපිට වාසනාව ක් නෑනෙ ඉතින් ....ඔයත් සතුටින් ඉන්න ..ලස්සන වාසනාවන්ත ජීවිතය කට ආසිරි ...❤....බුදු සරනයි ...
ඔයාගෙ අදහස් වගෙම කටහඬත් හරිම මිහිරියි 🌷🌸🌹
Neandi මම ඔයාගෙ වීඩියෝ Hemadama බලනව බලපු නැති වීඩියෝ එකක් නෑ. ඔය දාන හැම වීඩියෝ එකක් ම අපේ පෝන් එකට එනවා. Bai ❤❤
අනේ නැන්දේ 2024 වෙනුවෙන් බිරිදක් විදිහට කොහොමද සූදානම් වෙන්නේ. අවුරුද්ද plan කරන්නෙ කොහොමද වගේ විඩියෝවක් කරන්න පුලුවන්ද?? මම ළඟදි විවාහ උනේ. ඔබ තුමිය නම් ඇත්තටම විශිෂ්ඨයි.. ❤❤❤
හරිම ආදරණීය වීඩියෝ එකක් මා ආදරණීය සොයුරිය ❤ තෙරුවන් සරණයි !!
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
අක්කගෙ ගාර්ඩ්න් එකත් අක්ක කියවන කතන්දර පොතක එකක් වගේ ❤❤❤💐💐💐🙂🙂🙂
මම ගොඩ කාලෙක ඉදලා ඉල්ලපු video එකක් godak godak goda....k thank you නැන්දේ
කාලයකට පසුව ඔබ හම්බවුනෙ දැන් වෙනස් වෙලා ලස්සනයි හැබැයි පහුගිය කාලේ මිට වඩා ලස්සනයි ඔබගේ දහිරිය ගැන හරිම ආඩම්බර යි මමත් ඔය වගේ ව්‍යාපාර කලා ඒත් මුදලාලි ලා සල්ල නොදුන්නාම එපා උනා
ඔන්න නැන්දේ ඉස්සල්ලාම ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන් හැමදාම වගේ ආසාවෙන් බලන් ඉන්නවා මේක එනකම් පිරිමි ලමයෙක් උනත් මං හරි ආසයි ලස්සනට ඉන්න. මං ඔයාගෙන් ඒකට ලොකු පන්නරයක් ගනවා නැන්දේ ඔයාට බුදු සරනයි .🙏❤️😊
ගොඩක් ස්තුතියි පුතෙ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයාගේ ගාර්ඩන් එකනම් හරිම ලස්සනයි මගෙත් ආසම දෙය මල් වවන්න ගෙවත්ත හදන එක ❤
පිලිවෙලට වැඩ කරන ඔයා දැක්කම හරිම ආසයි .ආදරෙයි
කලෙකින් සුපුරුදු video එකක් dakkama harima asae.akkage garden eka goda දවසකින් dakke.හරිම lassane akka.
නැන්දා නම් හිත් හදන මායා දන්න ලස්සන මායාකරියක්❤️❤️..
අනේ අක්කේ ඔයගේ විඩියෝ දානකල් බලන් හිටියේ ගොඩක් වටිනවා ලස්සනයි අක්කේ බුදු සරණයි ඔයාලාට❤❤❤❤❤
ඔයාගෙ garden එක, වත්ත පල්ලෙහා එළවළු වගාව….ඒවා තමයි මම බලන්න ආසම! ❤
ගොඩක් දවසකින් ලස්සන විඩියෝ එකක් අරන් ඇවිත් තියන්නේ අක්කි විඩියෝ එක බලද්දී තව දිග උනා නම් කියලා හිතුණා 👍👍👍👍😍😍😍😍💐💐💐
මේසැරේ වීඩියො එක ගොඩක් ප්‍රයෝජනවත් 😊
ගොඩක් සතුටුයි නංගි දැක්කාහම තෙරැවන් සරණයි හැමදාම සතුට්න් ඉන්න...ජයෙන් ජය...😘
Harima piliwelai lassnai akke
Akke oyage video බැලුවම ඔළුවට mara නිදහසක් දැනෙන්නේ ❤🎉
හරිම ලස්සනයි හැමදාම බලන්න ආසයි .අක්කගෙ විඩියො බැලුවම හිතට හරිම සනීපයක් දැනෙනවා අක්කට බුදු සරනයි.❤❤❤
හරිම සතුටුයි vedio එකක් ගෙනාවට ❤පුළුවන් හැම වෙලාවෙම vedio එකක් දාන්න. අපි ආසාවෙන් බලන් ඉන්නවා.. 💞💖💐
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි අක්කේ . මගේ ගෙවත්තත් හදන ගමන් තව. ඔයාගේ වගේ ලස්සනට හදාගන්න තමයි මටත් ඕනේ..
video eka iwara unaama dukath hithuna.a tharam balan inna aasai nende.oyaage midula nam harima lassanai.🧚♂️🧚♂️
හරිම ආසාවෙන් බලන් හිටියා vedio ව එනකන්. දීර්ඝායුෂ වේවා සතුට බෙදන ඔබතුමියට ...
ගොඩක් ස්තුතියි සතුටින් ඉන්න හැමදාම ❤️
Ane akke sathiyakata eka video ekakwath dennako
ගොඩක් ලස්සනයි.හිත නිවෙන vedio එකක්.😍🍃❤
Nice memories reminded my childhood. We had a wonderful childhood like yours. Thank you Thushari for motivating us and showing how to keep our garden beautiful in a wet atmosphere. You are an excellent example.
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑනෙ.ඉක්මනට අලුත් වීඩීයෝ එකක් අරන් එන්න අක්කි .වීඩියෝ එක ඉවර වෙද්දි ලෝභයි.ඔයා අලුත් වීඩීයෝ එකක් අරන් එනකන් ඉතිං මේ වීඩීයෝ එකේ ඔයාගෙ වචන කට පාඩම් වෙනකන් බලනවා 😂
🥰අද හොදම දවස 🥰🥰හැමදාම උදේට දැන් මතක් වෙයි....ලස්සනයි අදත් විඩියෝ එක ..ආදරෙයි ...හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි 🧚♂️🧚♂️🥰🥰🥰🥰
හිත නිවන කටහඩ.ඔබතුමියට ගොඩක් ස්තුතියි මේවගේ ලස්සන, අපිව දිරිමත් කරන දේවල් පෙන්නනවට ❤❤❤❤❤❤
නැන්දි අද වීඩියෝ එක ලස්සනයි ❤❤️ නැන්දිගේ පොඩි කාලේ ජීවිතේ හරි ලස්සන ඇති නෙද . මමත් ආසයි ඒ දේට 🥰🍃🍃 නැන්දා අද වීඩියෝ එකේ නැන්දිගේ පුතාල හිටියේ නැනේ. නැන්දි 9වසරේ ඉන්න නැන්දිගේ පොඩි පුතගේ නම මොකද්ද එයත් මගේ වයස . 😊 ඉක්මනින් තව වීඩියෝ එකක් දාන්න නැන්දි ❤මම බලන් ඉන්නවා පරිස්සමෙන් ඉන්න නැන්දි පවුලේ හැමෝමත් ........ඉස්කොලේ ඉදන් ආපු ගමන් බලන්නෙ නැන්දි වීඩියෝ එකක් දාලද කියලා .....❤❤
හරිම ලස්සනයි garden එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
ඔයාට ගොඩාක් ස්තූතියි ...අක්කේ,ඔයා දෙන මේ වටිනා උපදෙස් වලට...
Eththatama hithagannawath Beri tharam. Hemadarma sathutin Inna Niduk. Nirogi deergausha lebewa. Oba thumiya Eththatama vishmayak. ❤🙏
Very interesting this video. You are having a beautiful garden. Stay safe and take care. 💓
ආසාවෙන් බලන් හිටියේ video එකක් දානකම් නැන්දේ..ඔයාගෙ කටහඬ හරිම මිහිරියි.අහන්න ඉන්න ආසයි❤️🌿
ගොඩක් ස්තුතියි පුතේ 😊
Video eka danakalmai balan hitiye.harima watina hitha niwana video ekak hemadamath karana bawa danna nisa harima asawen balan hitiye. obathumiyage jeevithaya sarthaka wewa!budu saranai
ගොඩක් ස්තුතියි ආදරණීය හිතවතිය 😊
ගොඩක් දවසකින් නංගී ඔයා video එකක් damme ආසයි බලන්න thank you❤❤❤
අපි කැමති මේ වගේ video වලට . පැත්තක ඉදන් ලියන කියවන ඒවගෙ කිසි ජීවයක් නැ.අපට කරන්න දේකුත් නෑ. ඒව ඉතින් සුරංගනා ලෝක. අද නම් නියමයි.
Agree....e wage videos epa oyage menna mea wage videos thama balanna aasama adict wella inne
ඔයාගෙ කට හඩ මගෙ හිත නිවනවා ගොඩාක් . Video බලපුවහම මනස සුව පත් වෙනවා. නැන්දේ ඔයානම් ශ්‍රියා කාන්තාවක්. ඔයා අපිට ආදර්ශයක් .
මන් ආසම අක්කගෙ මේ garden video වලට.අනේ තවත් මේවගේ ඒවම ගේන්න. ආදරෙයි අක්කා.තෙරැවන් සරණයි .
අලුත් පණක් ලැබුණා වගේ. තමන්ගේ ගෙදර පැලක් උනත් ලස්සනට තියාගන්න කියලා දෙන,ජිවිතේට ලැබෙන හැමදෙම සතුටින් භාර ගන්න කියා දෙන ඔයාට ගොඩක් පිං ඉක්මනින් නැවත එන්න. අපි බලන් ඉන්නවා ඔයා එනකං. බුදු සරණයි
අනේ අක්කි.. ලොකූ ඉල්ලීමක් කරන්නම්... පුලුවන් හැම දවසකම පොඩිවට හරි වීඩියෝ එකක් ගේන්න...මම ආසාවෙන් බලන් ඉන්නව.. ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම ඔලුවෙ තියෙන සැහැල්ලු ගතිය වැඩි වෙනව අක්කෙ... බොහොම ස්තූතියි අක්කට...🥰🥰🥰🤗🤗❤
අද හොඳම දවස ආයෙත් පටන් ගන්න. ඒක මතක් කරලා දුන්නට ගොඩක් ස්තූතියි. 🥺❤️
ගොඩක් දවසකින්.අනේ සතියකට එකක්වත් වීඩීයෝ දාන්නකො අක්කෙ.අපේ මෝටිවේශන් එක ඔයා❤❤
අද දවස නිමා කරන්නෙ නැන්දගෙ වීඩියෝ එක බලලා හිත සැහැල්ලු කරගෙන🥰
මගේ පොඩි කාලේ කුඹුරුවල සෙල්ලම් කරපු හැටි මතක් වුණා ...අපිත් මැටි බෝනික්කන් හදලා තියෙනවා..❤
නිර්මාණශීලී ගෘහණියක්, පරිසර වේදිනියක් ,බොහෝ දේවල් ජීවිතයට ළගා කරන ඊට අන් අයට ධෛර්යක් දෙන ඔබ රටටම ආශිර්වාදයක් !!!! මිස් ,
ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා 🌷 ❤
අක්කේ ඇත්තටම ඔයා නම් ගොඩක් වසනවන්තයි . මම මගේ ජිවිතේ සතුටක් ලබනවා ඔයගේ video බලලා මට ගෙයක් තිබ්බට එක පලනය කරන්නෙ මහත්තයගෙ අම්මා .මට ආස විදිහට මුකුත් කරන්න දෙන්නෑ ඔයට පින් මෙහෙම හරි සතුටක් දෙනවට මේ වගේම තවත් video එකක් ගේන්න අක්කා ඉක්මනටම.තෙරුවන් සරනයි පව්ලටම. අක්කගෙ අම්මාටයි තත්තටයි දිර්ගයුශ ලෙබේවා
A/L exam ektath thawa masayai. godak stress wela inna welawaka meka baluwama puduma sahanayak danune. 🥺🤍thanku you so much aunty
අනේ අක්කා ඉස්සර වගේ වීඩියෝ ගෙන්න නිතරම. ඉස්සර වගේ home making/ life style / gardening වීඩීයෝ ගෙන්න. ඒවා හරිම ඇබ්බැහි වෙන සුලුයි.
හිත හදාගන්න ඔිනේ උනාම මම අක්කගේ videos බලනවා ❤
ගොඩ දවසකින් නේද ? හරිම ආසාවෙන් බලන channel එකක්.ආදරෙයි හැමදාම
ගොඩක් ස්තුතියි 😊
ඔයා කියපු කතාව හරි. හිත්රිදීම්, අත පසුවීම් වලින් හැඩ්වුනු අපේ ජීවිතයේ කුණුරොඩු ඉවත්කර හැඩකරන්නොන අපිම තමයි, අක්කේ ඔයාගේ videos දිගටම බලන කෙනෙක් විදියට මට දෙනුනු එකම දේ ඔයා විටක මගේ ගුරුවරියක්, විටක සහෝදරියක්, විටක ළඟ යාලුවෙක්.ඒ කියන්නේ තවත් කෙනකුගේ ජීවිතය දිරිගන්වන්න ඔයා ඒ වචනවලින්, ගොඩාක් පිං අක්කේ. 💐
මට අහම්බෙන් අක්කගෙ vedio එකක් ළගදි හම්බුනේ...මම එදා ඉදලා දිගටම අක්කගෙ vedios හොය හොයා බැලුවා....ඇත්තටම හිත සනසන ලස්සන vedios ඔයා ගේනනෙ.....ඔයා වගේම ඔයාගෙ පවුලෙ අයත් හරිම වාසනා වන්තයි කියලා හිතෙනවා ඔයා නිසා.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඹයා වචන හසුරුවන විදිහ හරිම ලස්සනයි කට හඩ භාවනාවක් වගේ ❤❤❤❤❤❤ බුදු සරණයි ඹයාට
ආදරණීය බව වාසනාවන්ත බව හැමදාම ඔබගෙ පවුලේ රැදෙවා කියා හදවතින්ම පතමි.
පරිසරය හැමදාම එකම විදියට තියෙන්නෙ නෑ..ඒ වගේම තමයි ජීවිතෙත්..හොද අදහසක්..❤❤
Video එකටම ගැලපෙන කටහඬ ...මම ඇස් අහකට නොගෙන වශීවෙලා බලාගෙන හිටියේ ❤
ඔයා වතුරෙ යද්දී මට ඉස්කෝලෙ කාලෙ මතක් උනා මමත් හරිම ආසයි වතුර පිරුණු ඇල දිගේ යන්න
වටිනා ඔවදන් ලබාදීලා තවත් අපිව ශක්තිමත් කරන්න.ඔයාට නිදුක් නීරෝගි සුවයම ලැබේවා ....
ආයෙත් මේ වගේම garden එකේ video එකක් ගේන්න aunty.. හරිම ලස්සනයි..
උද්‍යාන අලංකරණය විතරක් නෙවෙයි ජීවිතේටත් ගොඩාක් හොද අවවාද ලැබෙනවා..අපි අතීතයේ ළමා කාලයටත් ඇදිල ගියා..කිසිම කම්මැලි කමක් දැනෙන්නෙ නැති වීඩියෝස් ටිකක් තමයි ඔයා අපට ගේන්නේ..thank u..❤❤😊😊😊
ඒ අඳින ගවුම් ටිකත් ඔයා තරම්ම ලස්සනයි...
හොදම යාලුවෙක් දැක්කා වගේ සතුටුයි ..ඉක්මනින් ආයෙත් video එකක් අරන් එන්න ..❤
අදත් ඉතිං ඔයා භාවනාව ක් ගෙනත්.ආදරෙයි අක්කේ ❤️
❤️✨️මේ හිත නිවන හඩ ස්වාභාවධර්මයෙන් ම ලැබුනු තෑග්ගක්....💚✨️
නැන්දාගෙ වීඩියෝ එකක් එනකන් දින ගැන ගැන ආසාවෙන් බලන් ඉන්නවා. හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක . THANK YOU නැන්දේ.❤❤❤
වෙනදා වගේම අදත් ගොඩක් සතුටුයි. හැමදාම පුලුවන්නම් video එකක් ගෙන්න. ඒක ඔලුවට හරි නිදහසක්.. 💗
අනේ අක්කේ ඔයගෙ කටහඩින් අපේ හිත් නිවෙනවා. අක්කේ ඉක්මනින් video එකක් දන්නකෝ. මමයි මගේ දුවයි,පුතයි හැමදාම බලන් ඉන්නවා.❤❤
නැන්දි ගත කරන සරල සුන්දර ජිවිතේ දැක්කාම හරිම අාසයි....බුදු සරනයි නැන්දි
හරිම පිංවන්තයි මේ ජීවිතය. හරිම ආසාවෙන් බලලා ලස්සනට විඳිනවා මමත්❤️❤️❤️
මට මාස හතරක බබෙක් ඉන්නවා. බබාගේ වැඩත් එක්ක ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවල් තියනවා.සමහරක් දවස් වල පාන්දර එක දෙක වෙනකන් බබාගේ රෙදි මදින වෙලාවල් තියනවා.වෙලාවකට අද බෑ හෙට කරනවා කියලා ඇදට ගියත් ආපහු අක්කගේ වීඩියෝ එකක් බල බල කරනවා කියලා කරන්න පටන් ගන්නවා.ඇත්තටම ඔයාගේ එක වීඩියෝ එකක් බලනකොට මගේ වැඩෙන් භාගයකුත් මම ඉවර කරලා. ඔයා හොද මෝටිවේශන් එකක්.❤ආදරෙයි.😊😊😊
කාලෙකින් ලස්සන වීඩියෝ එකක් බැළුවෙ,ඒ විතරක් නෙවෙයි ඒ අතර ඔයා ගේන ජීවිත අවබෝධය හරිම වටිනවා ❤️
ඉස්සර අක්කා අද දැක්කා පහුගිය කාලෙ අපි ගොඩාක් ආදරේ කරපු ඔයාගෙ වීඩියෝ නැතුව පාලුවෙන් හිටියෙ . ❤❤
සුන්දරයි සේ... මල........................................................................... වචන ටික නම්.... ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.
බුදුසරණයි, ජේසු පිහිටයි.
ආසාවෙන් හැමදාම බලලා ජීවිතේට ලොකු පාඩමක් හැමදාමත් එකතුකරගන්නවා. බොහොම පිං අක්කේ ඔයාට. තෙරුවන් සරණයි.❤️
අනේ මට මේ වීඩියෝ එක මඟ ඇරිලා අක්කා මැණික..🥲 මාර ම ආසයි ඔයාගේ garden එක දකින්න..හිත නිවෙනවා අක්කේ..වීඩියෝ එක අතරතුර ඔයා කියපු දේවල් ජීවිතේට hugak වටිනවා..🥰 හැම වීඩියෝ එකකින් ම ඔයා ගෙන්න අපේ ජීවිත ලස්සන කරන්න අදහස්..ඔයාට බොහෝම ස්තූතියි මැණික..🙏😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න..
බුදු සරණයි..🙏🥰🤗
විදෙස් ගත සිට මං හරි ආසවෙන් ඔයාගෙ videos බලනවා.මං හරියට දුක් වෙනවා මගේ දරැවාට ඔය සුන්දරත්වය විදින්න නොලැබෙන එක.😢
මට තේරෙන්නෙ නැ කොහොමද මෙච්චර අපූරුවට ඔයාගෙ voice එකයි මේ.සේරම ගැලපෙන්නෙ කියල අක්කෙ.. හරියට cody francis ගෙ සිංදුවක් වගේ... ඒක එච්චරටම අහන් ඉන්න ආසයි.. ඔයාව දැකීම වගේම ඇසීමත් හිතට කියන්න බැරි සතුටක්.... හැමදාම සතුටින්,නිරෝගීව ඉන්න... ආදරෙයි ❤❤❤
මන් ආසම අක්කි ගේ භාවනාවක් වගෙ කටහඬ ට ❤❤❤
මගෙ දූට අවුරුදු 8යි අක්කේ.එයා හරිම ආසයි ඔයා කෑම හදනවා බලන්න.ඊලග දවසෙ කෑම හදන විඩියෝ එකක් දානවද ඉක්මනින්....❤❤
ඉක්මනින් වීඩියෝ එකක් අරන් එනව කිව්වට හැමදාමත් මම බලන් ඉන්නවා .......ඒත් ඊලග වීඩියෝ එකෙන් මාසෙකට පස්සේ .....අනේ අක්කේ ඉක්මනින්ම අපිට වීඩියෝ දෙන්න ඔයාගේ වීඩියෝ බලන්න අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ .
මම ත් කැමති මේ වගේ වීඩියෝ වලට. හරි ආසයි බලන් ඉන්න.
ගොඩක් සතුටුයි අක්කේ මගේ දරුවා ලැබෙන්න කලින් අක්කගෙ vedio එකක් බලන්න ආසාවෙන් හිටපු අදහස ඉටු උනා වගේම මගේ දරුවා ලැබිලත් අක්කගෙ අලුත් vedeio එකක් බලන්න තරම් මන් වාසනාවන්ත උනා.
මේ වගේ වීඩියෝ ඕන අක්කි. මං ගොඩාක් සැරයක් මේ වීඩියෝ එක බැලුවා... ඔයාගෙ අලුත් එක බලලා. ආයෙත් මේක බැලුවා... මං ඔයාගෙන් තමයි අපේ garden එකට ideas ගන්නෙ❤️❤️❤️
මටත් හරිම ආසයි ඔයා වගෙ සතුටින් සැහැල්ලු වෙන් ජීවත් වෙන්න...
ඔයගෙ සතුට සැහැල්ලුව දැකල මමත් සතුටින් ඉන්නව...
බොහොම ස්තුතියි ..
මගේ ගෙවත්තත් වැස්සට විනාශ වෙලා. ඉතින් එන නිවාඩුවේ වැඩ පටන් ගන්නයි හිතන් හිටියේ.ඔයාගෙ video එක motivation එකක්.thanks නංගි. Garden එකේ ඉතිරි ටිකත් ඉක්මනින් බලමු.
ඔයාගෙ හැම විඩියෝ එකක්ම හරිම වටිනව ඒ දවස්වල ඇදුම් නවන විදිය මල් ගැන කියපු දේවල් නිතර මතක් වෙනව මම පුරුදු වුනා නංගි ඔයා ඒ කියල දුන්න ක්‍රමයට තමයි මම හැමදාම රෙදි තියන්නෙ ඒ නිසා ඔයාව හැමදාම මතකයේ ඉන්නව තෙරුවන් සරනයි
ගොඩ දවසකින් මුනගැහුනෙ හරිම වටිනවා video එක❤❤
ජීවත්වෙන්න ධෛර්යය මදි වෙලාවට මම ඔයාගෙ වීඩියෝවක් බලනව. Thank you.
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගේ මේකත් හරිම ලස්සනයි අක්කේ. සතියකට එකක්වත් ඕනේ. ❤
ගොඩක් ස්තුතියි 😊
අනේ අක්කේ තව ලස්සන විඩියෝ එකක් දාන්න මාරම ලස්සනයි ඔයාගේ ගෙදර.
ගොඩාක් ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා අක්කේ.ඇත්තමයි.සමහර කාලවලර අපිට අපිව මගහැරෙනවා තමයි.ඒත් අපිට ආය අලුතෙන් පටන් ගන්න බැරි නෑනේ.අක්කා ජීවත් වෙන පරිසරය පුදුම තරම් ලස්සනයි.දැක්කත් ඇති හිත නිවෙනවා.ඒ විඩියෝවටම ගැලපෙන අක්කාගේ ලස්සන හඩ.ඒ ගාඩ්න් එක පුදුම තරම් ලස්සනයි අක්කේ.ලග ලග වීඩියෝස් ගේන්න.බලන් ඉන්නවා අක්කේ😍😘🥰
අලුත් අවුරුද්දට motivation video එකක් දාන්නකො අක්කෙ..අපි බලාගෙන ඉන්නෙ. ❤❤❤
අනේ අක්කේ මේ විනාඩි 13 හීනයක් දැක්කා වගේ..හිතේ ප්‍රශ්න පැත්තකින් තියලා අනේ මේ වගේ ගෙදරක් මල්🌹🌺🌼💮🌻🏵️ පැල පිරැන වත්තක් කුරැල්ලන්ගේ කිචි බිචි නාදෙයි පාට පාට සමනල්ලු 🦋 දිවයලෝකයක් වගේ..ඔයත් භාවනාවක් අක්කේ..අක්කට පිං❤
මම මගෙ සතුට ගැන හිතන්න පටන් ගත්තෙ ඔයා නිසා අක්කෙ. අවුරුදු ගානක් කාලය නාස්ති කළා එක එක දේවල් හිත හිතා. ඔයාට ගොඩක් පිං අපිට හැමදේම කියලා දෙනවට. අක්කෙ පුළුවන් ඉක්මනට තව video එකක් කරන්න. ඔයාට තෙරුවන් සරණයි.
අක්කේ.... හරිම ලස්සනයි.. මගේ හීන ජීවිතේ ඔයාගෙන් මම දකිනවා..
ගොඩක් පින්න මමත් මග බලන් හිටියේ ඔයා එනකල් බුදු සරණයි ❤
ඒ අමුතුම කතාව හරිම ලස්සනයි...විඩාබර වුණු මගේ මනසට බෙහෙතක් වගේ😇🌿
ගොඩක් ..ගොඩක් ස්තුතියි ..ඔයාගෙ video එකට.....ඔයාගෙ කතා ව අහගෙන video එක බලනකොට කොහොදෝ සිහින ලෝකෙ කට පාවෙලා..ගියා ..ඔයාගෙ ලස්සන මල්වත්ත හැබැහින් දකින්න අපිට වාසනාව ක් නෑනෙ ඉතින් ....ඔයත් සතුටින් ඉන්න ..ලස්සන වාසනාවන්ත ජීවිතය කට ආසිරි ...❤....බුදු සරනයි ...
ඔයාගෙ අදහස් වගෙම කටහඬත් හරිම මිහිරියි 🌷🌸🌹
Neandi මම ඔයාගෙ වීඩියෝ Hemadama බලනව
බලපු නැති වීඩියෝ එකක් නෑ.
ඔය දාන හැම වීඩියෝ එකක් ම අපේ පෝන් එකට එනවා.
Bai ❤❤