ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අවධානයක් නැති අලි බාස්ලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2023
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 87

  • @CharityDeA
    @CharityDeA 11 หลายเดือนก่อน +78

    අලි බාස්ලට මෙයිට වඩා සලකන්න ඕනේ ... ඔවුන්ගේ කාර්ය අගය කල යුතුයි! ❤🙏

  • @nilanthi22nila93
    @nilanthi22nila93 11 หลายเดือนก่อน +32

    ඇත්ත, හස්ති පාලකතුමන්ලාට ස්තීර වැටුපක් දිය යුතුයි ... එමෙන්ම විශ්‍රාම වැටුපක් අනිවාර්‍ය කළයුතුයි... ඔවුන්ද කරන්නේ මිල කල නොහැකි සේවයක්... එමෙන්ම ඉතාමත් අසීරු විශාල වගකීමක් ඇති රැකියාවක්...

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 11 หลายเดือนก่อน +46

    අන්න සියලුම හස්ති පාලකයන්ට වටින පණිවිඩයක්.තදින්ම හිතට වැදේවා ! "අපිත් කහට කෝප්පයක් (වීදුරුවක් එහෙම) බොන්නෙ මොවුන් හම්බ කරල දෙන දෙයින්නෙ." ඒ ආදරය සතාට දෙන්න.

  • @deshamusic5957
    @deshamusic5957 11 หลายเดือนก่อน +11

    එහෙම් බලද්දි කලු මාමට කොච්චර ආඩ්ම්බර ඇතිද 🙂💖
    නිවන් සුව ඇත් රජුනි 🥺💗

  • @CharityDeA
    @CharityDeA 11 หลายเดือนก่อน +56

    බල්ලෝ දන්වැල් දාලා ඔය ලොකු ලොකු උදවිය walk ගෙනි යන්නේ???? එතකොට ඒකත් සත්ව හින්සාව නේ??????😅😂

    • @user-ke4zv1qz5m
      @user-ke4zv1qz5m 11 หลายเดือนก่อน +2

      Niyama katawa

    • @shanacreations6629
      @shanacreations6629 11 หลายเดือนก่อน +13

      දම්වැල් තියෙන්නෙ අලි බඳින්න තමයි බං 😂💔දම්වැල් නොදා ගෙනිහින් මිනිහෙක් මැරුණම ඔය එක එක ඒවා කියන අයියලම තමා හස්ති පාලකට බනින්නේ😂

    • @rohanindika1637
      @rohanindika1637 11 หลายเดือนก่อน

      ඒකනම්‍ ඇත්ත කතාව෴

    • @cb-jz9kb
      @cb-jz9kb 11 หลายเดือนก่อน

      ​@@SkewedHiphingeකොහෙද බන් සත්තුන්ට වද දුන්නෙ 😂

    • @CharityDeA
      @CharityDeA 11 หลายเดือนก่อน +1

      @@SkewedHiphinge නත්තල් හජ්ජි වලට ඒ ඒ රටවල් වල සත්තු මරන විදිය දැකල තියෙනවද?????? Please dont showcase your NARROW MIND!!! 😀

  • @anthonyfauci5920
    @anthonyfauci5920 11 หลายเดือนก่อน +17

    ඔවුන්ට පුහුණුවක් සහතිකයක් දී පිළිගැනීමක් දෙන්න ඕනේ ❤

  • @sarigama9472
    @sarigama9472 11 หลายเดือนก่อน +47

    Oya මිනිස්සුන්ට visrama වැටුපක් හදලා දෙන්න

    • @imalideraniyagala5080
      @imalideraniyagala5080 11 หลายเดือนก่อน +3

      වටිනාම කොමෙන්ට් එක 👍

    • @shancashter4912
      @shancashter4912 11 หลายเดือนก่อน +2

      💯

  • @Glowacki-Francis
    @Glowacki-Francis 11 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණයි මහත්මයා 🙏❤️☸️ හස්තිපාලක තුමන්ලානනි 🙏❤️ Respect Sir 🙏❤️

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 11 หลายเดือนก่อน +4

    අවදානයට ගන්නවනම් මේ හීලැ අලියෙක් ලියාපදිංචි කරන කොටම හස්ති පාලකයගෙ පැවත්ම සුබ සිද්දියට අඳාල ඒවත් කොන්දේසි් වලට ඇතුලත් කල යුතුයි මේ අය සුලු පිරිසක් නිසා වැඩේ පහසුයි මම දැක්ක නැදුන් ඇතා බලාගත් කලුමාම පෙරහර නරබන විදිහ බොහොම අසරනයි කනගාටුයි අවදානයට ලක්නොවීම

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 11 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් ඉතාම හොඳ මාතෘකාවක් ...
    තෙරුවන් සරණයි ....

  • @priyanisampath1673
    @priyanisampath1673 11 หลายเดือนก่อน +36

    මමනමි දැකපු හොඳ ම හස්තී පාලක වාසනා බලන අජිත් මාමා වාසනා ව බලාගන්නෙ දරැවෙක් වගෙ

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 11 หลายเดือนก่อน +10

    අලියා කියන්නේ සතෙක් උට එක්ක ගැහුවට කමක් නැ අවි ආයුද වලින් නැතිව කීකරු කරගන්න ඔය මිනිස්සු කීවට ගෙදර හදන ළමයි හද ගන්න බැරි දෙමව්පියෝ ඉන්න ව ඉතින් කොහොමද අලියෙක් නොගහ හදා ගන්නේ නේද බුදුසරණයි

  • @chathurathnayake3210
    @chathurathnayake3210 11 หลายเดือนก่อน +3

    මාලිගාවෙ භාන්ඩාගාරය හූරන් කන උන් මැරිලා.. උන්ගෙ ගෑනුයි ලමයිනුයිත් තාම කාලා ඇදලා ඉන්නේ භාන්ඩාගාරයේ සල්ලි වලින් හැතිකරේ. උන්ට දෙන වෙලේ මේ අසරන මිනිස්සුන්ට මාසෙට පඩියක් දුන්නම හෙන ගහනවද? තාම ඉන්නවා මාලිගාවෙ සල්ලි හූරන් කන වංශවත් කියන උන්.. මේ අහිංසක මිනිස්සුට සැලකුවොත් මොනා වෙනවද.?

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 11 หลายเดือนก่อน +3

    බොහොම වගකීමක් තියන රකියවක්

  • @user-wu3hy4tm4b
    @user-wu3hy4tm4b 4 หลายเดือนก่อน

    මගේ තාත්තාත් අලි බලන්නේ.එයාලා කොච්චර මහන්සි වෙනවද සතාව බලා ගන්න.අපිට වඩා එයලා ඒ සතාට ආදරෙයි.සතෙක් උනත් එයාලා හරි බැදීමකින් ඉන්නේ.ඔයා ඇත් ගොවුවෙක් උන එක අපිට හරි ආඩම්බරයි තාත්තේ.

  • @kliyanage211
    @kliyanage211 11 หลายเดือนก่อน +7

    මේ මිනිස්සුට රජය ඔය එක එකාට වියදම් කරන එකේ මේ අයට දීමනාවක් දෙන වනාම් හොදයි

  • @sajithlahiru4339
    @sajithlahiru4339 11 หลายเดือนก่อน +1

    මේ ඉන්නේ සේකර මාමානේ❤

  • @nirmalaweerasundarabandara1596
    @nirmalaweerasundarabandara1596 11 หลายเดือนก่อน +5

    අලි බලාගන්න හැමෝටම පින්නවල අලි අනාථාගාරය ඇතුළු ජීවිත රක්ශනයක් හා විස්‍රාම වැටුප ලබා දීමට කටයුතු කරන්න

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn 11 หลายเดือนก่อน +3

    Theruvan saranai ath gouvane ❤❤❤❤

  • @tharananiranjana4157
    @tharananiranjana4157 11 หลายเดือนก่อน +3

    Good good

  • @quintusfernando7396
    @quintusfernando7396 11 หลายเดือนก่อน +4

    Elephant Keepers should be trained ***
    They are normally drunk ***
    They hurt elephants too much***
    Keepers should be registered with the Government ****

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 11 หลายเดือนก่อน +1

    පෙරහැර කාලෙට මිනිස්සු කූඩුකරලා අලි පෙරහැර නිදහසේ යන්නදෙන්න ඕනෙ

  • @ranjanik9774
    @ranjanik9774 11 หลายเดือนก่อน +1

    Ane ohatumanla hemotama utum dalada pihitai Budu saranai 🌺🦣🦣🦣❤️

  • @chathukichathuki7117
    @chathukichathuki7117 11 หลายเดือนก่อน

    Appeeee me mahathrhurunge manussakama agee kala yuthui🙏🙏🙏🙏

  • @user-mn7zk9fj8v
    @user-mn7zk9fj8v 11 หลายเดือนก่อน +2

    සේකර මමා. දක්ශම අලි බාස් කෙනෙක් කන්ඩුලගෙ අලි බාස් 😍

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 หลายเดือนก่อน +27

    අවංක හදවතින්ම අලි බැලීම කරනවා නම් අපිත් හදවතින්ම අලි ඇදුරන්ට ආදරෙයි නමුත් ඇත්තම කියනවා නම් මුතු රාජා හස්තියාට කරපු වදහිංසා නිසා අලි ඇදුරන්ට සමස්ත ලංකා වාසීන්ම වගේ නොසතුට ප්‍රකාශ කලා අපේ මුතු රාජාට හොදටම සැළකුවා නම් අදටත් අපේ මුතු මැණික ඉන්නවා නේද ? එහෙම නම් පෙරහැර මංගල්‍යයට අංක එකට සහභාගි වෙනවා නේ මේ මොහොතේ අපි හරි දුකෙන් තමයි මේ කියන්නේ පෙරහැර යන අලි ඇතුන්ට වගේ කෑලෑ වේ ජීවිත් වෙන අලි ඇතුන්ටත් ආදරෙයි මෙි රටෙහි අභිමානය කියාපාන වස්තුන් හැටියට හදුුන්වාදිය හැකියි 😢😢😢 ජාතික රෑපවාහිනි නාලිකාවට ✍️✍️✍️✍️✍️🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘😘😘😘😘😘😘

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 11 หลายเดือนก่อน +3

      ගොබ්බයො තෝ හිතන්නෙ එකෙක් ගෙන් ඔක්කොම මනින්න පුලුවන් කියලද.😁😁මුතු මැණිකලු යකෝ ඔය නිදහසේ ඉන්න ඕනෙ සත්තු.තොපිට මේවා මැජික්

    • @sisilmanchanayaka3273
      @sisilmanchanayaka3273 11 หลายเดือนก่อน

      අලි මරපු රොෂාන් සහ මුතුරාජාගෙන් හම්බ කරගෙන කාපු සක්කිලීන් මුහුණු පොතේ වරද වසා ගන්න මුහුන් පොතේ අඩනවා

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 11 หลายเดือนก่อน +2

      අනේ මේන්න තදවෙලා අලිය කැලෑවෙ ඉන්න ඕනලු.කොහෙද යන බූරුවෙක් තප්පුලනව
      කැලෑ කොහෙද තියෙන්නෙ.ඒව විනාශ කරල ජනාවාස හදනව.වෙඩි තිය තිය මරණව
      ඒව පේන්නෙ නෑ.

    • @vidulaudev3693
      @vidulaudev3693 11 หลายเดือนก่อน +1

      ​@@nadeerasandaruwan9230 me ali kalawe hitiya nm melahakata marila gobbayo . Nidahase saththu inna one nm mas ,malu kannath epa . Mokada eth saththune

    • @INZIBUSKINGDOM
      @INZIBUSKINGDOM 11 หลายเดือนก่อน +1

      @@nadeerasandaruwan9230 mmh 🤣 dn kale inna ali aththu sape innawane . ubllnm modai bn. blhn agbo thama duk widinawa, pana ada ada hitapu athkge dala deka panapitin iddi kpn giya . ethkot ?

  • @maheshnishan8582
    @maheshnishan8582 11 หลายเดือนก่อน +3

    Ape rate hari harts wenna.. Rsnwiriwo koheda api koheda.. Bs.. ❤❤😊😊

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 11 หลายเดือนก่อน +4

    Hoda minisut inawa

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +1

    මේ කටයුත්ත පුරුදු පුහුණු කරලා සහතිකයක් දෙන්න ඕනෙ

  • @sithijarandunu5654
    @sithijarandunu5654 11 หลายเดือนก่อน +1

    නැදුමම් ගමුවේ රාජාව බලපු කලු මාමා දැන් මෙ⁣ානවා කරනව⁣ා ඇද්ද...😢..

  • @user-ih1pn7dg8i
    @user-ih1pn7dg8i 11 หลายเดือนก่อน +1

    Kelaniye kandula blna upul hasthi palaka thumath godaaak adarei ethata.
    A nisa thmi muthuth akka apu kandula ada dalada wahanse pawa wedama krnna wasanwa lebunea. Budusarani denntama.

  • @malikwt6387
    @malikwt6387 11 หลายเดือนก่อน +4

    VASANA BALANA AJIETH MAMA VAGE AYA MEE RATATA ABARANAYAK

  • @sepalifernando
    @sepalifernando 11 หลายเดือนก่อน +1

    Anna aha ganilla maka wala lanna hadanna natiwa

  • @user-hp6zl5bl5w
    @user-hp6zl5bl5w 11 หลายเดือนก่อน +1

    Ajithmamma❤❤❤❤❤❤❤❤❤

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 11 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ රැකියාව කරන අයට විශේසත්වයක් දැක්විය යුතුයි නිසි වැටුප් හෝ ආදයම් ක්‍රමයක් නැහ ජීවිත අවදානම ඉහලයි පාර බැස්සොත් අලිය අරන් අව්ව වැස්ස කියල බ්‍රෙක් නැහ බඩගිනි කියල කන්න විදිහක් අලිය පාරෙ තියන්නද එක්කො අලියට කැම නැතිව කන්නෙ නැහ ඒක නිස මිනිසාගෙ සුබ සිද්දිය තකා රක්ශන ආවරනයක් නිසි වැටුප් සමග විශ්‍රාම ක්‍රමයක් ලබා දෙන ක්‍රමයක් රජය සලසනව නම් කොච්චර හොදද තව එකක් කිව යුතුයි මේ කරැන ගැන අවදානය ලක්කල මේ චැනලයට ගොඩක් ස්තුතියි

  • @Glowacki-Francis
    @Glowacki-Francis 11 หลายเดือนก่อน +3

    🙏❤️☸️

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 27 วันที่ผ่านมา

    ව්ශ්‍රාම වැටුප් ක්‍රමයක් මේ අලිබලන අය වෙනුවෙන් සකසා දිය යුතුයි

  • @goodfuture9839
    @goodfuture9839 11 หลายเดือนก่อน +1

    Kauru hari danna kenek innavanam mata kalu mama ge phone number ekak denna puluvanda...nadungamuve raja beluva kalu mama.....

  • @user-su6wc8rs3i
    @user-su6wc8rs3i 11 หลายเดือนก่อน

    ❤❤❤❤😘😘

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @RosenGraphic
    @RosenGraphic 11 หลายเดือนก่อน

    ඕනම රස්සාවක තියනවා ඒ රස්සාවට ආවෙණික වූත් විශේෂ වූත් විශේෂ හැකියාවක් ප්‍රාගුණ්‍යයක්. අනෙක් උදවිය ඒවාට ගෞරව කල යුතුය

  • @namadinidureksha8894
    @namadinidureksha8894 11 หลายเดือนก่อน +1

    🐘💙💐

  • @user-el4rd9uz9n
    @user-el4rd9uz9n 11 หลายเดือนก่อน +3

    Ane nadungamuwe atha. Podi kale Sita tharuna wayasa anakam bala gaththa ath gouwan gana witharayak dannako

  • @malikwt6387
    @malikwt6387 11 หลายเดือนก่อน +3

    ALIE BALAGANBA AYATA VIESHRAMA VEATUPAK LABA DIEYA YUTUYA. AEE AYA TA IEAHALA VEATUPAK GEAVIEYA YUTUMAYA.MOKADA HEAMOTAMA ALIE PALANAYA KARANNA BEAHA. MEE GEANA BALADARIENGE AVADANAYA YOMU KALA YUTUMAYA

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 11 หลายเดือนก่อน +1

    Siyaluma hasthiya palakainta uniform ekak dila eyala tath hodata kama I vagema niyamitha padiyak geviya uthui

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️❤️❤️

  • @chamilachamila2335
    @chamilachamila2335 2 หลายเดือนก่อน

    Gg

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 11 หลายเดือนก่อน +4

    damwel kara wateta daala, kakul getagahala karana aparadeta ubalata saapa wenawa. Pera herawala karanne maha paapayak.

    • @CharityDeA
      @CharityDeA 11 หลายเดือนก่อน +1

      එතකොට නත්තලට ඌරන්ට ගහලා තලලා මිලියන් ගණනින් මරනකොට ? හජ්ජියට එලුවෝ බැටලුවෝ මිලියන ගනන් හලාල් කරලා ලේ යනකන් පණ අදිනකොට සාප වෙන්නේ නැද්ද????? ඔයාට ඒවා පේන්නේ නැති හින්දා ගානක් නැහැ නේදා??????🤔 ඔයාගෙ බොරු සත්ව කරුණාව!!!! 😅

    • @adithyaadeshan2250
      @adithyaadeshan2250 11 หลายเดือนก่อน +18

      මෙන්න තව එකෙක්ට අලි කරුනාව පහල වෙලා....😂😂....ඔය වගේම දවසකට මරන හරක් , එලුවො,ඌරො ගැනත් කියපන්කො.....😂....අලියෙකුට දම්වැලක් දැම්ම කියල මෙතන වැලලෙන්න හදන්නෙ නැතුව ....😂😂

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 11 หลายเดือนก่อน +12

      මස් මාංශ කන්නෙ නැති එකෙක්ද උබ😂 එකත් පෙරහැර කාල වලට ආහ් ගෙදර බල්ලො පූසෝ කුරුල්ලො මාලු එහෙම ඇති කරන්නෙත් නැතුව ඇතිනෙ😂😂😂

    • @thor3426
      @thor3426 11 หลายเดือนก่อน +8

      උබෙ අම්මව පෙරහැරේ යවපන් වේසිගෙ පුතා😂

    • @CharityDeA
      @CharityDeA 11 หลายเดือนก่อน +9

      @@adithyaadeshan2250දේව දරුවෙක්ද කොහෙද ... උන් රින්ගන්නෙම උන්ට අදාල නැති අයිති නැති තැන්වල!!! පුරුද්ද ....😅😅😅😅

  • @shamathennakon4363
    @shamathennakon4363 8 หลายเดือนก่อน

    Ali balana mahaththurunta Rajayen watupak gewanna.ayala me Manik keta parissam karana mona taram wehesenawa athida?ayala wenuwen ..