අන්නාසි සුවඳට කැ‍ළේදී බය වන හේතුව ? මද කිපීම ගැන හරියටම දන්නවද ?|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +19

    අය්යෝ හොදම වැකිය අන්නාසි සුවද හොයන්න එපා කියන එක මම නම් අද තමයි ඒ දැනුවත් වීමක් වුනේ ස්තුතියි ඒ සදහා අසංක නිලඟරත්න මහතාට ස්තුතියි ජාතික රෑපවාහිනි නාලිකාවට ,🙏🙏🙏✍️✍️🐘🐘🐘🐘😘😘😘😘

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +23

    අලි ඇතුන් වෙනුවෙන් ජාතික රූපවාහිනීය ඉදිරියට එන්න

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඒ දැනුවත් කිරිමට.ඔබතුමාන්ලාට තෙරැවන් සරණයි !!!.අපේ රටෙි අලි ඇතුන් මරණ හා සාධාරණව කටයුතු කිරිමට ජාතික නාලිකාවට මැදිහත්ව කටයුතු කරන්න ආදරයයෙන් මතක් කරමි.ආදරෙයි ගොඩාක් ජාතික නාලිකාවට.එදා සිටම අලි ඇතුන් ,වනසතුන් හා ස්වභාව දහමටත් ආදරය කරමින්,කතාකරමින්,එවා සාමාජයට පෙන්වමින් රැක ගත්තේ ජාතික නිලිකාව.❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 දිගු ගමනකට ආසිරි!!!

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +2

    වැදගත් විඩියෝවක් ඔබතුමාලාට බොහොම ස්තුතියි

  • @darshanagihan4883
    @darshanagihan4883 ปีที่แล้ว +16

    ජාතික රූපවාහිනිය ♥️ අලි ඇත්තු මරන එක ගැන පිලියම් යොදන්න රටේ කතාවක් ඇති කරන්නකො .වගකිවයුතු මාධ්‍ය අයතනයක් විඩිහට ලන්කාවට කරන්න පුලුවන් ලොකු සේවයක් මේක . නිව්ස් වලින් හරි සැරින් සැරේ කියලා බලපෑම් ඇති කරන්න පුලුවන් නේද මේවට වගකියන්න ඕනි බලධාරීන්ට 😓💔 මාධ්‍ය ආයතන වලින් බලපෑමක් තියෙනවනම් රජයට මේවට පිලියම් නොකර ඉන්න බෑ 😓💔

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt ปีที่แล้ว +1

      😢 අනිවාර්යයෙන්ම 👍🙏

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว +4

    Very informative...thanks for sharing .

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි.

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس ปีที่แล้ว +2

    Harima vatinawa api kamati mawaga vidiyatmakawa dawI danaganna samajaya dur mata sidiya hakka atakotai tanks

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +16

    අද තමයි ඒව දැනගත්තෙත්😮

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +3

    ගැහැනු සත්තුන්ගෙන් වැහෙන්නේ ඊස්ට්‍රජන් නෙමෙයි ද සර් ? මේ මහාචාර්ය තුමා වෙඩි වැදුණු අලියෙකුට ප්‍රතිකාර කරන්න ගොඩක් මහන්සි උනා ස්තූතිය සර්

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 ปีที่แล้ว +2

    සොබාදහර වැනි වැඩසටහන් ආයෙ කරන.

  • @athveediya82
    @athveediya82 ปีที่แล้ว +3

    🙏🙏

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว +1

    Good luck

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 10 หลายเดือนก่อน

    Brilliantly explained

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharindudanushka1
    @tharindudanushka1 4 หลายเดือนก่อน

    🎉🎉❤ ❤

  • @ervynaaron5884
    @ervynaaron5884 4 หลายเดือนก่อน

    Video ekke kiyanna eke neme penvanne.

  • @RR1kavinda
    @RR1kavinda ปีที่แล้ว +9

    ජාතික නාලිකාව විතරයි මාධ්‍යයේ නියම කාර්යය කරන්නේ...

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว

    අපෙ රටෙ විතරයි මද කිපුනම අලි බැදල තියන්නෙ අප්‍රිකාව වගේ රට වල එහෙම නැ …

    • @Rps-d6o
      @Rps-d6o ปีที่แล้ว

      වන අලින්ව බදින්නෙ නෑනි..හීලෑ අලි විතරයි බදින්නෙ...මද කිපුණම ප්‍රචණ්ඩ වෙනවා වැඩි...ගැහැණු කෙනරක් නැති නිසයි..හීලැ.අලින්ව බැදින්නෙ..එහෙම නොව්නොත් මිනිස්සුන්ටයි කරදර..මේ අප්‍රිකාව නෙමෙයි ඩියර් 🇱🇰🇱🇰ලංකාව ..

    • @vidulaudev3693
      @vidulaudev3693 ปีที่แล้ว +3

      ඉන්දියාව ,තායිලන්තය ,ඒවලත් එහෙම බදිනවා ..අපේ රටේ හොදයි ,ඉන්දියවේ අලින්ට හෙල්ලෙන්නවත් දෙන්නෙ නෑ .

  • @ThushiraDeshan
    @ThushiraDeshan 5 หลายเดือนก่อน

    කාච්චල්