දෙවුන්දරට එළියක් වු ඇතින්යගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අපිට ශක්තියක් වෙන්න...👇
    / membership

ความคิดเห็น • 154

  • @TuTu-tv9fq
    @TuTu-tv9fq ปีที่แล้ว +49

    නියම වැදගත් අලි බාසුන්නැහැ කෙනෙක්.කොන්ද කෙලින් තියාගෙන කතාකරනව.බුදු සරණයි !!!

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว +62

    සුපිරි ගතිගුණ තියන අලි බලාගන්නා මහත්තෙක්.❤වචනයේ පරිසමාප්තියෙන්ම මහත්යෙක්

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว +36

    සම්පූර්ණ ඇත්ත කතාව කලු මාමා අවුරුදු කීයක් ගියාද ඇතා එක්ක .ඒත් එයා දැන් අමතක වෙලා මිනිස්සුන්ට පව් ලොකු සේවයක් කරන්නෙ ඒත් ඒ අයට සාදාරනයක් නෑ 😥😥😥😥

  • @madushaninilushika30
    @madushaninilushika30 ปีที่แล้ว +26

    අනේ ළසදා... ආදරෙයි... අපේ දකුණට ලොකු ආඩමබරයක්...💖🙏🥰👍

  • @janakijanz4421
    @janakijanz4421 ปีที่แล้ว +16

    එක ඇත්ත කතාවක් ...නිසි ගරුත්වය දෙන්න ඔනි ...කාලය වෙනස් වෙලා නෑ ම්නිසුන් වෙනස් වෙලා තියෙන්නේ ...කළු මාමාගේ රැකියාවෙන්ම තෙරුම් ගන්න අවසානය ...

  • @nandawijethunga8686
    @nandawijethunga8686 ปีที่แล้ว +25

    ලසදා හරිම ලස්සනයි සතුටින් ඉන්නවා‍ නෙද .ගොඩක් ආරක්ෂාව තියෙනව දැන් මෙයාලට.කැලෙ ඉන්න සතුනගෙ ජිවිතෙ හරිම අනතුරක තියෙන්නෙ .හරිම සතුටුයි .ඇත්තටම අලි බලන අයට යම් දවසක පිලිසරනක් ඕනෙ.අර කලු මාම බලන්න. හරි අසරන පාටයි.අසනිපයෙන් ඉන්නෙ එයාලටත් හව් හරනක් ඕනෙ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
      ජයවේවා!!! ඇතා බලාගන්න
      මාමාට සහ පවූලටම බූදූ සරණයි.

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว

      කැලේ අලි මරන එක නවත්තන්න මේ ඉන්න ජනාධිපති පෙන්දට ඕන නෑ මේවට මරණ දන්ඩනය දෙන්න නව නීති ගෙනවා නම් අලි මරණ එක ඉබේම නවතිනවා

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +8

    මෙවැනි අලි ඇතුන්ට ආදරය කරන ගෞරව කරන උතුම් මිනිසුන් බිහි වේවා ... ලසඳාටත් හස්ති පාලකතුමාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🐘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +11

    ලසඳා ගොඩක් ආදරේ බාස්උන්නැහේගෙ නෝනාට

  • @S.Slva2808
    @S.Slva2808 ปีที่แล้ว +5

    සතුතන් මනා අවබෝධයක් ප්‍රඥාවතියෙන තේජාන් විත ළමයි වගේ අහිංසක සත්තුන් පව් මනුෂ්‍ය නොවේ අමුනුෂයෝ සත්තු අහිංසකයී මැණික දෙවුදර ඔබ තුමාට ගොඩක් පිං

  • @priyangakuwait9032
    @priyangakuwait9032 ปีที่แล้ว +10

    හොද වැදගත් වැඩ සටහනක් බුදුසරණයි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว +10

    අනේ ලසදාා හරිම cute අනේ.❤❤❤❤❤❤❤❤

  • @nilukasandhamali4584
    @nilukasandhamali4584 ปีที่แล้ว +8

    ලොකු අවදානමක් තියෙන උතුම් රැකියාවක්.ඇත්තටම මේයාල ගැන මීට වැඩිය ගොඩක් හිතන්න ඕන.වටිනාකමක් දෙන්න ඕන

  • @riseup651
    @riseup651 ปีที่แล้ว +9

    බුද්ධිමත් හස්තිපාලක මහත්තයෙක් 💕💕💕

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +2

    මුතුරාජට උනෙත් ඒක වෙන්න ඇති. බලපු එකා තිරිසන්. අපි කන්දෙ විහාරයෙදි පළතුරු දුන්නත්,එයා හරි අහිංසක සතෙක්.ඒත් එයාගෙ පිටුපස කකුල් දෙකම බැදල තිබ්බෙ.

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +6

    කියන ඒවා හොරෙන් අහන් ඉන්නවා කෙල්ල කපටි

  • @athveediya82
    @athveediya82 ปีที่แล้ว +3

    වචනයේ පරිසමාප්තියෙන්ම නියම හස්ති පාලක මහත්මයෙක්..🐘🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +5

    බුදු සරනයි සුදු මැනික බලාගන්න හස්ති පාලක තුමාට සහ එතුමියට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @tsampath815
    @tsampath815 หลายเดือนก่อน +1

    මේ ලෝකයේ කිසිම සත්වයෙක්ට අසාදාරණයක් වෙන්නෙ නෑ තම තමන් වැපිරූ තරමයි ලැබෙන්නෙ අලි බලන අය බිමත්ව හෝ මස් මාංශ අනුභව කරානම් අලියා ගහනවා

  • @nilanthapanawenna7723
    @nilanthapanawenna7723 ปีที่แล้ว +4

    ඔබ නියම පිරිමියෙක්. මම දැක්කා එක කාන්තාවක් විදේශ කුමන්ත්‍රණ මත නොයෙකුත් කතා පලකරනවා. එම කාන්තාව වැනි මුදලට ජාතිය ආගම පාවා දුන් අය ඉතිහාසයේ තියනවා. මම කියන්නේ රටේ ගෞරවණීය රැකියා ලෙස නම් කල යුතු රැකියා අතර අලිබැලීම. නගර සිරසිදු කරන්නන්ගේ රැකියාව වැනි තවත් බොහෝ රැකියා ගෞරණීය රැකියා ලෙස නම් කල යුතුමයි. ඔබ වැනි හඩ අවදිකරන නියම පිරිමි එක්වෙන්න ඕන. ඔබට දළධා සමිදු පිහිටයි.

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +10

    අනේ එයාගේ හුරතලේ.❤❤🐘🐘

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +6

    ඒක හොඳයි එයාල වෙනුවෙන් දෙයක් කරන්න ඔබතුමාට පුළුවන් .බලන අයගේ සමාගමක් පිහිටුවා අනතුරු වෙලාවක සහනය ගන්න හැමෝමම අලිය බලන අය කැමති වෙයි කතා කරලා ඒ ගැන ටිකක් බලන්න ඔබතුමා ගොඩක් පින් theruwan saranini

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

  • @chandrikabandara8436
    @chandrikabandara8436 ปีที่แล้ว +6

    ලසඳා ආදරෙයි මැණික.. කියන දේ අහගන ඉන්න පුතේ..❤❤

  • @virajniroshan4430
    @virajniroshan4430 ปีที่แล้ว +3

    අපේ දෙවිනුවර...අභිමානය "ළසදා" මැණික ගොඩක් ❤️❤️❤️
    ධර්මේ මාමාට සහ චන්ද්‍රිකා නැන්දාට ගොඩක් ❤️❤️❤️

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว +2

    මේ විනාඩි 36 ක් දිග වීඩියෝ එකම ඉවර වෙනකල් ඇහුව මම ලේසියෙන් වීඩියෝ එකක් ඉවර වෙනකල් බලන්නෙ නෑ අර්තයක් නැත්නම්.
    ඒ නේ අලි බලන බාස් මහත්තයා කතා කරන විලාසයි සුපිරි ඒ කියන්නෙ කෙලින් කියන්න ඕන දේ පොල්ලෙන් ගැහුව වගේ කියනවා..
    ඒ වගේමයි මනා දැනුමකින් යුක්තයි..
    මෙන්න මේ වගේ අලි බලන හැමෝම තම සතාව ආදරෙන් බලා ගන්න ඕන..
    මෙන්න ඒකට හොදම උදාහරණයක්...
    අලි බාසුන්නැහැලට මීට වඩා ගරුත්වයක් දෙන්න ඕන මේ කරන්නෙ බොහොම බැරෑරුම් රස්සාවකට එහා ගිය මනා අනගි සේවාවක්..
    අනිවාර්යයෙන් මෙයාල වෙනුවෙන් මොනා හරි දීමනා ලබා දෙන හෝ සොයා බලන තත්වෙට මේව වෙනස් වෙන්න ඕන.
    මේ චනල් එක කරන ඔයාත් කරන්නෙ මේ පින් අතේ වැඩක් කොහොම හරි මේ අනිංසක හිත් හොද මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕන..
    මේ අලි බාසුන්නැහැ මහත්තයාට දීර්ඝායුස ලැබේවා නීරෝගී බාවය ලැබේව..
    🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    මේ මහත්තයා කියන කථාව ඇත්ත.
    අද ඉන්න සමහර තරුණ අය ගැන නම් මටත් විස්වාසයක් නැහැ.එයාලගෙ හැසිරීම, කථාව මටත් නම් සැකයි.
    මේ මහත්තුරුන්ට සාධාරණයක් විය යූතුයි.
    2035 වෙද්දී ලංකාව ක්‍රිස්තියානි කරණය කරන්නලු ඉන්නෙ.ඔය පෙරහැර බලන්න එන්නෙ ක්‍රිස්තියානි සහ මුස්ලිම් අයත් එනව.එයාලගෙ ආගම මොකක්ද ඒව අහන්නෙ නැහැනෙ.
    බෞද්ධ නාමයෙන් පෙනී ඉදල එයාල ඒ විනාශ කරනව. ඔව් අර අග්බෝ ඇතා පව්.මේ මහත්තයා කථාව ඇත්ත.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +6

    ජිවිත රක්ෂණ අවශ්‍යයි ❤❤❤😢

  • @siranianuruddikasirani5214
    @siranianuruddikasirani5214 ปีที่แล้ว +9

    ලසදා ඇත් රජුට දළදා සමිඳුන් පිහිටයි ඇත් බලන්න මහතයටත් තෙරුවන් සරණයි ❤❤❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +4

    මනුෂ්‍යත්වය හා අලි ඇත්තු 😢😢😢😢

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 ปีที่แล้ว +2

    Wadagath hasthi palaka mama kenek ,budu saranayi dennatama🙏Muthu manikatath mehema kenek hitiyanam eya apita nathi wenne na😥🙏🙏🙏🙏🙏

  • @SecretariatePractice-su6zg
    @SecretariatePractice-su6zg หลายเดือนก่อน +1

    මේ මාමා කියන කතාව ඇත්ත. කැලේ අලි මරද්දි අපි online පෙත්සමක් හැදුවා. මේ යූ ටියුබ් නාලිකා වල කමෙන්ට් තීරු වල පවා shear කලා. කියන්න කනගාටුයි මේවයේ මහා ලොකුවට කෑ ගහන අය ඒකටවත් සහයෝගය දුන්නෙ නෑ... 32 යි ඒ්කට අත්සන් කරලා තිබුනෙ.කොයි සතාටත්රු ඔනි මාමා කියන්නා වගේ ආදරේ.අපි හැමෝටම ජීවත්ර වීමේ අයිතිය ත්යනවා වගේම ඒකට සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන්... මාමාටයි නැන්දාටයි ලසඳා මැණිකාටයි! නිදුක් නීරෝගී වේවා! දීර්ඝායූ වේවා!ආදරෙයි ඔයාලා තුන්දෙනාටම.

  • @Environment-c8j
    @Environment-c8j ปีที่แล้ว +2

    Aththa thamai....eyala mona tharam kapaweemakda karanne...me saththu mehema jeewath wenneth me ayawa bala ganna nisa...me hasthi palaka mahathwaru wenuwen sadaranayak itu wenawa nam hondai....

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +9

    ඇත්තටම මේ වගේ ආදරනීයවම අලි ඇතුන්ට ආදරය කරන අය දැකීමත් සතුටක් ලසදත් ලස්සනට ඉන්නවා කරට ලස්සන මාලයක් දාලා හරි හැඩයි තෙරුවන් සරනයි පැටියෝ 🙏🙏🙏

  • @HIRUKUMARU
    @HIRUKUMARU ปีที่แล้ว +4

    💖💖💖 .
    සරනයි .
    උතුම් දළදා සමිදුගේ .
    ලසදා මැණිකට .

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl หลายเดือนก่อน

    මහින්ද මහත්තයට අලි හිටියාට පූජා කරන්න. එ කියාන්නේ. පින්නවල ආලි දෙනවාද. නොමිලේ. මටත් බැරිවෙයිද එකෙන් පූජා කරන්න. ඇරගෙන. සල්ලි වලට නෙමේනේ නිකාන්නේ. නේහ්😅😅😅😅😅😅😅😅😅

  • @sujisuji588
    @sujisuji588 ปีที่แล้ว +2

    කෙලින් ඇත්ත කතා කරනව ඔබතුමා.තෙරැවන් සරනයි ලසඳාටත් ඔබතුමාටත්🙏🙏🙏

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    ඇලි ඇතුන්ට වගේම හාමුදුරුවන්ටද මේ ප්‍රශ්ණය තියෙනවා.මේ අය පවි.අපේ රටේ හොඳ අයට තැනක් නෑ

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +3

    මොකද්ද කතරගම වුනේ .වීඩියෝ එක තියෙනවා ද.ප්ලීස් රිප්ලයි

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 11 หลายเดือนก่อน +1

    Kesel aevariyakwath aran palayan ban....manussa kamata😊😊😊

  • @indikadesilva4857
    @indikadesilva4857 2 หลายเดือนก่อน +1

    Devinuvara pansale jathiya duk vidinava kiyala aranchiyak giya.

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f หลายเดือนก่อน

    අලි බැලිල්ල විතරක් නෙවෙයි හැමවුර්තියක්ම ජරාජීර්ණ වෙලා තියෙන්නේ ...කලකිරෙනවා තමය්..

  • @disnanilmini402
    @disnanilmini402 ปีที่แล้ว +1

    අැත්තම කතා කරන මහත්මයෙක් ඔයාලගේ රස්සාව මිට වඩා අගයන්න ඔන

  • @swarnamaliperera243
    @swarnamaliperera243 ปีที่แล้ว +1

    ඇත්ත කතාව අලියගෙ අයිතිකාරයට නෙවෙයි අලිබලන කෙනා කොපමන කැපවිමක්ද කරන්නෙ අලියට හොදින් කන්න,,බොන්න දිල ආදරෙන් රැකබලා ගන්න අයටත් හොඳ ගෞරවයක් දෙන්න ඔින.එයාලට බැරිව යන කාලෙට කොහොමද ජිවත්වෙන්නෙ ?හාමිපුතාල අලියව පෙන්නගෙන ආඩමිබරවෙන එක විතරයි ඒකට කියන්නෙ සේවකය ගැන කිසිම අනුකමිපාවක් නෑ අයියගෙ කතාවනමි සුපිරි කතාවක් .හොරැන්ටයි,ගෑනු පස්සෙ දුවන මසබාදුවන්ටයි ඔක්කොම නමිබු නාම.ඇත්තටයි යුක්තිය ,සාදාරනේටයි තැනක් ඇත්තෙම නෑ.අපායෙ රජ්ජුරුවෝ නෙවැ රට පාලනය කරන්නෙ ඒකයි හැබැව

  • @maheshchandimal8696
    @maheshchandimal8696 ปีที่แล้ว +2

    නියම බාස් කෙනෙක්

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว +2

    Oba thuma hari muthu raja tath une saththuwak nathiwa giya.salli walata baluwe ekek.
    Hama deyakma NGO karayanta varadi kiyanda epa..kalawe alli maranne NGO karayo kiuwoth ali marana minisunta rukul.demak neda?
    Wanajevi eke minissu ewa gana hoyala balanne naththe ai?

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +3

    Me waga adraneeya manussyo tama me satunta adren balaganna hoda methuma koitaram karunwatmnta kenekda satun adren minisunta lanwenne eyalata labena adre karunwa samaga ane eya hari huratal තෙරුවන් සරණයි

  • @Ns.construction-
    @Ns.construction- ปีที่แล้ว +4

    දර්මෙ අයියා❤

    • @AkilaAthauda
      @AkilaAthauda 6 หลายเดือนก่อน

      Mamawawasamdandakaraladannapuluwandamamathasaialibalanns

  • @tharushimekala6650
    @tharushimekala6650 ปีที่แล้ว +1

    Bengamuwe ali diyonis mama kiyanne ape malli bedapu nangige thaththa .den a mama jeewathun athara ne.

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!!! ලසදා මැණික.🙏🙏🙏🙏

  • @امنهالهاملي
    @امنهالهاملي ปีที่แล้ว +1

    අත්ත..කතා ..කරන්නය්
    බිම .ඉදගන්නය්.බය වෙන්න
    ඔන.නහ..කියනවනෙ

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    ඔන්න මමත් subscribe කළා.ඔබ මේ මහත්තයාට පොරොන්දු වුනා වගේ ඒ වැඩ ටික කරගන්න උත්සාහ කරන්න.තෙරුවන් සරණයි සැමටම.

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว +2

    Alibasunnaheta subapathanwa 😁👍👌👌👌👌😲

  • @sampathdarsanarajapaksa6669
    @sampathdarsanarajapaksa6669 ปีที่แล้ว +2

    හොද ගති ගුණ තියන මහත්මයෙක් සතාටත් ආදරෙයි...තුති...

  • @samsungsujani3928
    @samsungsujani3928 ปีที่แล้ว +4

    There So Loving god bless them

  • @gangakumari2253
    @gangakumari2253 ปีที่แล้ว +1

    මෙතුමා හරිම ආදර්ශ සම්පන්න වටිනා කතාබහක් ඇත්තටම මේ මානූෂීය මිනිස්සුන්ට ඇගයීමක් වටිනාකමක් අවශ්‍යයි රැකවරණයක් අවශ්‍යයි මෙම වීඩියෝව බැලීමෙන්වත් අවශ්‍යය ක්‍රියා මාර්ග ගැනීමට උත්සාහ කලයුතුයි මෙතුමන්ට සහනයක් ලැබේවා ඔබතුමන්ලාට තෙරුවන් සරණයි 🙏❤️

  • @mohamednawfees5304
    @mohamednawfees5304 ปีที่แล้ว +3

    Darme mama supiri waddek ❤

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vinodanigodellage5800
    @vinodanigodellage5800 ปีที่แล้ว +1

    Hoda basunnahe kenek.
    Godak nihathamani.
    Kenerath godak hodai. Ahinsakai.
    Ali basunnahetath Ali kellatath dalada samindu pihitai ❤

  • @PKDChandralatha
    @PKDChandralatha หลายเดือนก่อน

    Mahathmaya,,,obatuma,,hari,,hodai,,,kiya,,apata,,tharanawa,,,paw,,,adaran, inna,,oba,tumata,,budusaranai

  • @SriyaniJay-kr1ry
    @SriyaniJay-kr1ry ปีที่แล้ว +1

    Me maama nam kiyna kathawa eththa hariyata den me ahinsaka saththu marana kaalakanni Amma thatbtha lath vikunam kana samaajayak den thiyenne ma maamai kalumaamai ajith maama thawa innawa oyala wagema meyalawa aadaren balagannawa kanna bonna denawa godaak pin oyalata a wagema ahinsaka sathunta hirihera karala marala daana paw kaarayo nta sobhaawa dharmaya danduwam lebenawa ewa kaatawath wenas karanna behe

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +1

    ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා බුදු සරණයි ලසදා හොඳින් ඉන්න පැටියෝ

  • @Environment-c8j
    @Environment-c8j ปีที่แล้ว +2

    Theruwan saranai dennatama..❤❤❤

  • @padminiwickramasuriya8077
    @padminiwickramasuriya8077 หลายเดือนก่อน

    Oba thumaa utum mahathek.obathumaa vishwaya rakeevi.jayawewa!!

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh ปีที่แล้ว +3

    බුදු සරණයි මැණික.

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl หลายเดือนก่อน

    ඔයාලා කවුරු වුනාත් අලිපැටියාටපලතුරු දෙනවිට. එයාටත් වෙනම ටිකොක් ගිහින් දෙන්න. එක තවත් වටිනාකමක් වේවි.😢😢😢😢😢😢😢😢😢😢😢

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +1

    Aee mamage katawa sahatika atta katawa meeyala natinam ada lankawe peraharawalwala kohomada ali danne meyalata attatama rakshanayak titenna one mee atgouwo wayasata giyahama ate satayak naa penawane kalu mama . Pau attatama sadaranayak ituwewa mee ayatat❤❤❤❤ 🙏🙏🙏🙏🙏

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว +1

    Kelin Katha karana aththa kathakarana hoda hadawathak thina manussayek...

  • @amithasriyani4856
    @amithasriyani4856 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤budusaranai

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 ปีที่แล้ว +1

    Akbowa gihin balala oyage hakiyawak thiyanawa nam udaw karannako wanajeevi ayata

  • @amandabandara5860
    @amandabandara5860 ปีที่แล้ว +3

    Darme mama ❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    බුදු සරණයි.ඔබ තුමාට 🙏🏻❤️🙏🏻

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt ปีที่แล้ว +1

    ඔබතුමාට ජයවේවා අලි බලන ඔබතුමාට සතුට සාමය ළඟා වේවා

  • @anjeltina1456
    @anjeltina1456 หลายเดือนก่อน

    Budusaramai hasthipalaka tuma ..me gollanta anugrahaya labenna oni..

  • @manelvijay9741
    @manelvijay9741 ปีที่แล้ว +1

    Lassana nam e wagema huratal etin lasada manika budu saranai oyawa bala ganna mahatmayat godak hoda kenek

  • @SLNethu-ij2dh
    @SLNethu-ij2dh ปีที่แล้ว +1

    Love you lasada❤May triple gem blesh you

  • @ipop-xu7tz
    @ipop-xu7tz 24 วันที่ผ่านมา

    ලොකු දුකක් හිතේ තියාගෙන කතා කරන්නේ

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤Budusarañi dalada samidu pihitai oyalta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiliniNawodaya-bn7hy
    @DiliniNawodaya-bn7hy หลายเดือนก่อน

    Lasada athinnawa balagaththe sithum kiyla malli kenek neda kalin man vidiyo ekak dakka

  • @dhammikasenarath
    @dhammikasenarath 6 หลายเดือนก่อน +1

    හොඳ ගතිගුණ තියෙන මහත්තයෙක් දළදා සහිත පිහිටයි

  • @MmPp-ol5is
    @MmPp-ol5is 29 วันที่ผ่านมา

    Ane man hari asai Ali athunta galgamuwe siyabalangamuwata Ali hari kamathi

  • @kodithuwakkugenandika1487
    @kodithuwakkugenandika1487 ปีที่แล้ว +2

    Niymama kata tikak.......supiri....obtumawa......

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว +1

    Pau nad asrana minissu mona dukkak widinawada

  • @mohamednawfees5304
    @mohamednawfees5304 ปีที่แล้ว +2

    Darme mama❤

  • @sepalifernando
    @sepalifernando ปีที่แล้ว +1

    Godak duka heituna oba gana mahatmaya

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Lasada niyamai❤nonath Akka adarei❤

  • @maneeshapatabedi2099
    @maneeshapatabedi2099 ปีที่แล้ว +1

    Ape gam 🥰❤️ dewundara ❤️❤️lasada ❤️😘

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว +1

    Oba thumala karanne dushkara sewayak.dahasin badi piyali dunnath paw naha

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +1

    වැදගත් සකච්චිවක් තෙරුවන් සරණයි

  • @amithjayatissa9066
    @amithjayatissa9066 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හස්තියාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා අලියා බලාගන්නා ඔබටද දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා කරනවා. සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว +1

    Danumak thina hoda mahaththayek 🙏🙏❤️❤️

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 7 วันที่ผ่านมา

    බුදු සරනයි මැනික

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว +1

    May mahathyan puduma anukampa hithak thiyenena.jesu pihitai mahaththayo

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว +1

    Kiyanda wachchana naha may lasanda balana mahathtmaya.

  • @premajayanthapremajayantha4243
    @premajayanthapremajayantha4243 ปีที่แล้ว +1

    Budu saranai menika

  • @MmPp-ol5is
    @MmPp-ol5is 29 วันที่ผ่านมา

    Ane mayalawa raka gonna oni ape sampath

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @PrasadmanjulaManjula
    @PrasadmanjulaManjula ปีที่แล้ว +1

    ඔබ තුමා අපිට සම්පතක්

  • @nilangiperera9161
    @nilangiperera9161 26 วันที่ผ่านมา

    Ane mokadda wasanata une kiyanko

  • @kithsirimaduranga8670
    @kithsirimaduranga8670 ปีที่แล้ว

    ලොකු අයියා ට මම ඉස්සර කසාගල පන්සලෙ දි ඇතා ගැහුවා පපුවේ ඉරණම් ඇට පුපුරන්න

  • @pushpapanapitiya6485
    @pushpapanapitiya6485 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරනයි මේ අලි පැටියා කරුනාවෙන් බලනවාට

  • @ThisharaManju
    @ThisharaManju หลายเดือนก่อน

    Sithumta mokada une 😢😢