සංඛ්‍යාවක මාපාංකය කියන්නේ මොකක්ද? | What is the Modulus of a Number?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • This video addresses some of the misconceptions around the concept of "Modulus of a number".
    meta-hub.org.lk/
    / metahubweb

ความคิดเห็น • 162

  • @manojsolangaarachchi9792
    @manojsolangaarachchi9792 7 หลายเดือนก่อน +159

    මගේ විශ්වවිද්‍යාලයේදී ගුරුවරයා Drෂෙල්ටන් පෙරේරා සහ Drගයා මේක තමයි යූටියුබ් එකේ මම දකින වැදගත්ම වැඩසටහන මේක ළමයි අතර ප්‍රසිද්ධ වෙලා ඉස්සරහටම යන්න ඕනේ❤❤

    • @snba6
      @snba6 7 หลายเดือนก่อน

      Boss ❤️

    • @doodle1726
      @doodle1726 7 หลายเดือนก่อน +1

      Sola❤

    • @____XOXO
      @____XOXO 7 หลายเดือนก่อน +2

      වර්ග දෙකක අන්තරය දාගෙන රෙද්දද හිතන්නේ

    • @GRMax195
      @GRMax195 7 หลายเดือนก่อน +2

      @@____XOXO uba gu ponnayek kiyla sola palida bn.ajage gu kana ewn wahi wahala😅😅😅😅😅

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 7 หลายเดือนก่อน +3

      සොලා ක්ලාස් එකේදි මේ විදිහටම මාරම ලස්සනට කියල දුන්නා.....❤❤❤

  • @sihfdo
    @sihfdo 7 หลายเดือนก่อน +26

    අවකලනය සහ අනුකලනය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් වගේම, ප්‍රායෝගික ජීවිතයට ඒවාගේ භාවිතය කෙසේද යන්න වග පිලිබඳව සාකච්ඡාවක් අත්‍යාවශ්‍ය ය .❤

  • @danushathilakarathna2044
    @danushathilakarathna2044 7 หลายเดือนก่อน +36

    සාමාන්‍ය පෙළ ගණිත ගුරුවරයෙක් විදිහට ගොඩක් ආසවෙන් බලන වැඩසටහනක් මාත් හැම තිස්සේම concepts ළමයිගේ ඔලුවට දාන්න තමා උත්සාහ කරන්නේ

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 หลายเดือนก่อน

    සරලවම දුර්මත දුරු කරලා මිනිස්සුන්ගෙ ඇස් පාදනවාට බොහොම ස්තූතියි.. බොහොම පින්..❤

  • @dilupathushara8421
    @dilupathushara8421 7 หลายเดือนก่อน +14

    ගොඩක් පින් මේ වැඩේට උදව් වෙන හැමෝටම
    තවත් සාර්ථකව මේ වැඩේ ඉස්සරහට කරන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @mayurapavan1
    @mayurapavan1 7 หลายเดือนก่อน +2

    This is a great initiative Dr. Shelton and Dr. Gaya. The contents are very useful someone even after passing out from the university. The way you two build up the conversation, the way you address the problem keeps the audience engaged throughout the video. Keep it up! We need more contents like this!

  • @supunsaranjana6953
    @supunsaranjana6953 7 หลายเดือนก่อน +6

    අන්තිම සාකච්ඡාමය වැඩසටහන තියෙන්නෙ අවුරුද්දකටත් කලින් නිසා මං හිතුවෙ නවත්තලා දාලා කියලා .... සමහර හොඳ දේවල් ඉතාම සෙමෙන් වර්ධනය වෙන්නෙ ..... ෂා මරු කියන්න පුලුවන් විදිහෙ දෙබසක් තමා මේ .....

  • @donal6830
    @donal6830 6 หลายเดือนก่อน +2

    හරිම වැදගත් වැඩසටහනක්. Thank You So Much Madam and Sir.

  • @b.g.n.k6525
    @b.g.n.k6525 7 หลายเดือนก่อน +15

    මාරම වටින දෙයක් ..කියන්න වචන නෑ....හතු පිපිනවා වගේ සුදුසුකම් නැති මැත්ස් උගනවන අය බිහිවෙන කාලෙක නියම ගනිතය සමාජ් ගත කිරීම අති උතුම් සේවාවක් ...පින් සිදුවෙනවා උබ දෙපලට...❤❤

    • @NEST10SD
      @NEST10SD 7 หลายเดือนก่อน +1

      Agreed .

    • @Nimesh2005sl
      @Nimesh2005sl 7 หลายเดือนก่อน +2

      Sahathika aththa. Dhan AL liyala campus giya gaman un maths ugannanna patan gannawa😅

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 หลายเดือนก่อน

      @@Nimesh2005sl ඔවු ගොඩක් ඉන්ජිනීයරින් ෆැකල්ටි වල ලමයි වැරදී උගන්වන්නේ එයාලට තියෙන්නෙ ඒලෙවෙල් කාලේ ඉගෙන ගත්තු දැනුමක් විතරයි ..විදිමත් දැනුමක් නෑ එයාලට මැත්ස් ගැන...මොකද මැත්ස් සහ ඉන්ජිනීයරින් කියන්නෙ විශයන් දෙකක් නේ..මැත්ස් උගන්වන්න ඕනී මැත්මටීශියන් කෙනෙක් මිසක් ඉන්ජිනේරුවෙක් නෙවෙයි ...මැත්ස් උගන්වන්න ඉන්ජිනීයරින් කියන එක සුදුසු කමක් නෙවෙයි ....ඉන්ජිනීයරින් ෆැකටි සිලෙක්ට් උනා කියන එකත් මැත්ස් උගන් වන්න සුදුසු කමක් නෙවෙයි ...මේක ලමයි දන්නෙත් නෑ ඒහෙම උගන්වන අය ඒ කාරනවා පිලිගන්නෙත් නෑ.. අවසානයේ වෙන්නෙ මැත්ස් කියලා වැරදී සමාජ් ගත වෙන්නේ නියම ගනිතය නෙවෙයි .....යූටියුබ් එකේ මම ගොඩක් දැකලා තියනවා....පවු ලමයි සල්ලී දීලා වැරදී දේවල් ඉගෙන ගන්නවා....

    • @SanjayaSuriyaPHYSICS
      @SanjayaSuriyaPHYSICS 6 หลายเดือนก่อน +1

      @@Nimesh2005sl aththa ekanam. oka mamath hithala thiyanwa. campus select una gaman class karana aya kochchara innawada dan

  • @priyankakannangara9113
    @priyankakannangara9113 7 หลายเดือนก่อน +2

    මෙවර උ.පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙම වීඩියෝ එක ගොඩක් වටිනවා..... බොහෝ ම ස්තූතියි

    • @Dhananja-Rv
      @Dhananja-Rv 6 หลายเดือนก่อน

      Atta❤

  • @note3files799
    @note3files799 7 หลายเดือนก่อน +5

    අද හම්බුනේ චැනල් එක ❤ මාර වටින වීඩියෝ ටිකක් තියෙනවා

  • @Iresh-qf5wn
    @Iresh-qf5wn 7 หลายเดือนก่อน +12

    Al අපිට ගොඩක් වැදගත්...තව මේ වගේ video ඕනේ 💥😎

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 7 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් කාර්‍ය්යක් මේ කරන්නෙ. ස්තුතියි ඔබ දෙපලටම.🙏

  • @donal6830
    @donal6830 7 หลายเดือนก่อน +3

    Video එකක් දැන්ම එකට ගොඩක් සතුටුයි. Thank you so much

  • @supunsoorath9740
    @supunsoorath9740 7 หลายเดือนก่อน +4

    Continue this series consistently.These type of conversations should need for the Mathematics community.

  • @dineshdewappriya4627
    @dineshdewappriya4627 7 หลายเดือนก่อน +26

    සංකීර්ණ සංඛ්‍යා ගැන පැහැදිලි කිරීමක් දෙන්න මෙක වගෙ 😊

  • @TekCroach
    @TekCroach 7 หลายเดือนก่อน +2

    ලස්සන වැඩසටහනක්. ඉංග්‍රිසි චැනල් මේ වගේ තිබුනට, සිංහලින් අඩුයි.
    ඒ වුනාට මට මේ කියන දේ තුල ගැටලුවක් තිබෙනවා. මාපාංකය තාත්වික රේඛාව තුලින් (graphical analysis) විග්‍රහ කිරීම නිසා ඒ තත්වය ඇති වී තිබෙන බවයි මට හැඟෙගන්නේ.
    මාපාංකය යනු යම් සංඛ්‍යාවක (අංක ගනිතමය) විශාලත්වය. එය එච්චරට සරලයි. බිංදුවට වෙනම හා බිංදුව නොවන සංඛ්‍යාවලට වෙනම එය ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ.
    සංකීර්ණ සංඛ්‍යාවලදි එය තරමක වෙනසක් සහිතව නමුත් විශාලත්වය යන සංකල්පයෙන්ම ඉදිරිපත් කල හැකියි.
    තවද, නිශ්චායක යනුත් තවත් ආකාරයකින් මාපාංක අදහසම තමයි.
    දෛශික විශාලත්වය යනුත් තවත් ආකාරයට මාපාංකයක්.
    ගනිත සංකල්ප එකින් එකට විශේෂිත නොකර එහි යටින් දිවෙන පොදු බව පෙන්වා දිය හැකි නම් ගනිතය ඇඟ තුලට කාවදිනවා. නැතිනම් ඒවා කටපාඩම් කරන්නට පෙළඹෙනවා. තවත් අධ්‍යාපනික වටිනාකමින් යුතු වැඩසටහන් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා. ජය වේවා!

  • @dinithimenikpura4980
    @dinithimenikpura4980 7 หลายเดือนก่อน +3

    Thank you so much for this wonderful session. Really helpful for A/L students. Please keep up the good work!

  • @_Nethma_
    @_Nethma_ 7 หลายเดือนก่อน +3

    Thanku for bringing this dr. Shelton and dr. Gaya... we need more contents like this❤
    New subscription added✌

  • @indikasamarakoon9453
    @indikasamarakoon9453 7 หลายเดือนก่อน +3

    Nice work. Bring more basic concepts of mathematics and touch the intuition behind the concept. Would love to see more videos.

  • @pasindueclass-vs5ix
    @pasindueclass-vs5ix 7 หลายเดือนก่อน +3

    ane thawa video karannko, sir tai miss tai godak isthuthi❤
    meken combined maths niyametama hithanna puluwn wenawa

  • @SudeshWijesekara
    @SudeshWijesekara 7 หลายเดือนก่อน +4

    Absolutely superb Sir and Madam to be continue for greate future genaration 😍

  • @LahiruSanjeewa-v5q
    @LahiruSanjeewa-v5q 7 หลายเดือนก่อน +2

    ඉතාමත්ම වටිනා වචැනල් එකක්

  • @LochaniWickramasinghe-sg3el
    @LochaniWickramasinghe-sg3el 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️

  • @nisalkarunathilake
    @nisalkarunathilake 7 หลายเดือนก่อน +1

    Maths asawen igenaganna puluwan harima concepts therun gaththama. Thank you team ❤

  • @nipunlahiru1134
    @nipunlahiru1134 7 หลายเดือนก่อน +2

    Very important and very sweet explanation sir and madam. keep it up❤🙏

  • @prasandilranga9824
    @prasandilranga9824 7 หลายเดือนก่อน +2

    Please continue this serious..Great work ❤

  • @udararanaweera3825
    @udararanaweera3825 7 หลายเดือนก่อน +2

    දිගටම කරන්න. නවත්වන්නනම් එපා!

  • @DeeDesignGraphic
    @DeeDesignGraphic 7 หลายเดือนก่อน +2

    Thanks for such a helpful video! I'll definitely be recommending this to others.

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @priyanjanadharmawardane3053
    @priyanjanadharmawardane3053 7 หลายเดือนก่อน +1

    Really appreciate your work

  • @SavinduSamararatne
    @SavinduSamararatne 7 หลายเดือนก่อน +2

    Great Job.Please do more videos based on conceptual Mathematics.

  • @v_jayawardhana
    @v_jayawardhana 7 หลายเดือนก่อน +2

    ගොඩක් කාලෙකින්😍 දිගටම වීඩියෝ ඕනි

  • @gamingwithshanff6914
    @gamingwithshanff6914 7 หลายเดือนก่อน +1

    Please continue this video series❤🎉

  • @dhanu098765
    @dhanu098765 4 หลายเดือนก่อน

    Great explanation. Could you please do a video for FFT analysis?

  • @anushkasampath9682
    @anushkasampath9682 7 หลายเดือนก่อน

    ශ්‍රිත ගැන video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව❤

  • @commathematicssugathg.ekan4802
    @commathematicssugathg.ekan4802 7 หลายเดือนก่อน +2

    Great work done by our mathematians

  • @PCTprogramming
    @PCTprogramming 7 หลายเดือนก่อน +2

    Excellent Work.

  • @samanthakuruppu5960
    @samanthakuruppu5960 7 หลายเดือนก่อน +3

    2026 maths kranne awe mara watinw me channel

  • @priyangalakmal1368
    @priyangalakmal1368 7 หลายเดือนก่อน +10

    අපිට ඉගැන්නුවේ, ගණිතය නෙවෙයි ගණන් , අපි පව්.

  • @BandarawelaBandarawela-db7le
    @BandarawelaBandarawela-db7le 7 หลายเดือนก่อน +2

    සංකීර්ණ සංඛ්‍යා වල ප්‍රායෝගික භාවිතය ගැනත් එකක් කරන්ඩ ප‌ුළුවන්නම් වටිනවා

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 7 หลายเดือนก่อน +2

    දිගටම මේක කරගෙන යන්න ❤❤❤

  • @missakamanaranga2585
    @missakamanaranga2585 7 หลายเดือนก่อน +1

    Excellent !!!!

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 7 หลายเดือนก่อน

    Pls මේ channel එක දිගටම කරන්න.

  • @DhammikaAlgama
    @DhammikaAlgama 7 หลายเดือนก่อน +3

    we need more videos like this

  • @Abolpaw
    @Abolpaw 7 หลายเดือนก่อน +2

    Thanks you sir & madam

  • @NEST10SD
    @NEST10SD 7 หลายเดือนก่อน +2

    Thank you Sir and Madam

  • @Sahan.19
    @Sahan.19 7 หลายเดือนก่อน +2

    Keep it coming ❤

  • @futureworld07
    @futureworld07 7 หลายเดือนก่อน +1

    සර් peacewise functions,one to one functions, onto functions,domain, co domain ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද

  • @ravindudilhara6972
    @ravindudilhara6972 7 หลายเดือนก่อน +2

    Best contents😊😊😊

  • @deshanbatagoda4629
    @deshanbatagoda4629 5 หลายเดือนก่อน

    Great Video

  • @chathurarathnayaka2868
    @chathurarathnayaka2868 7 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @nilupulheshan27
    @nilupulheshan27 7 หลายเดือนก่อน +1

    Why this kind of videos were not there in those days 😢

  • @lahirukumara2016
    @lahirukumara2016 7 หลายเดือนก่อน +7

    Sir,අවකලනයේදි dy/dx අනුපාතයක් (භාගයක්) නෙවෙයි කියල කියනව නෙ.හැබැයි අපි අනුකලනයේදි එහෙම විචල්‍යවෙන්කිරීම කියල,
    (dy/dx)=f'(x) නම් dy=f'(x)dx ඔය විදියට ගන්නව නෙ.මෙක වෙන්නෙ කොහොමද සාධනය කල හැකිද.මේගැනත් වීඩියෝ එකක් කරන්ඩකෝ

    • @viralshortz9348
      @viralshortz9348 7 หลายเดือนก่อน

      ඔව්.මටත් මේක ප්‍රශ්නයක්😮

    • @doodle1726
      @doodle1726 7 หลายเดือนก่อน

      Ow mekata hoda pahadili kireemak krnna

    • @manularajintha9377
      @manularajintha9377 7 หลายเดือนก่อน

      Studying "Differentials" will help you understand.
      @viralshortz9348
      @doodle1726

    • @ChamberOfMathematics
      @ChamberOfMathematics 7 หลายเดือนก่อน

      Limits gana hithala balanna(prastharikawa).....
      (dy/dx) = limits - delta x ,0 ට ආසන්න වන විට
      (delta x =x අක්ශය දිගේ අතිශය කුඩා වැඩිවීමක්, delta y= y අක්ශය දිගේ කුඩා වැඩි වීමක්) delta y/delta x ආසන්න වෙන්නෙ කීයටද කියන එකයි...
      සරල රේඛාවක මේක නියතයක්...(y=mx+c)
      එතකොට අපිට මෙහෙම හිතන්න පුලුවන්...
      උදා÷ •(dy/dx)=5 විට එහි සරල තේරුම තමයි x අක්ශය දිගේ අතිශය කුඩා දිගක් වැඩි වන විට ඊට සාපේක්ෂව y අක්ශය දිගෙ වැඩි වන දිග x අක්ශය දිගේ වැඩිවන දිග වගේ 5ගුණයක් කියන එක...
      ඒ අනුව අපිට කියන්න පුලුවන් dy=5.dx kiyala mokada එහිදී y අක්ශය දිගේ වැඩිවන දිග, x අක්ශය දිගේ වැඩිවන දිග වගේ 5 ගුණයක් නිසා...
      නමුත් මාත්‍රය 2හෝ ඊට වැඩි විට අදහසක් විතරයි ගන්න පුලුවන් වුනේ මටනම්....

    • @ChamberOfMathematics
      @ChamberOfMathematics 7 หลายเดือนก่อน

      ​@@manularajintha9377yep first principle(ප්‍රමූලධර්ම) helped me to get a better understanding too..

  • @amirupeiris9737
    @amirupeiris9737 7 หลายเดือนก่อน +2

    ඉතාම අර්ථවත් වැඩසටහනක්

  • @DN-iw5km
    @DN-iw5km 7 หลายเดือนก่อน +3

    He reminds me of Gilbert Strang @MIT

  • @chanakasamarasinghe3216
    @chanakasamarasinghe3216 7 หลายเดือนก่อน +2

    Great job ❤

  • @neshanchandu4033
    @neshanchandu4033 7 หลายเดือนก่อน +2

    Great work💜👌

  • @mlith
    @mlith 7 หลายเดือนก่อน +1

    සුපිරි තවත් සන්‍යුක්ත ගණිතය පිලිබද විඩියෝ පුලුවන් නම්...කරන්නකො❤

  • @rasaraliyanage4942
    @rasaraliyanage4942 7 หลายเดือนก่อน

    I have a doubt about functions. Can you please make a video about it ?

  • @slmathsofficial
    @slmathsofficial 7 หลายเดือนก่อน +2

    Keep it up 👏👏

  • @erangakodithuwakku
    @erangakodithuwakku 7 หลายเดือนก่อน +2

    Supiri wedak❤

  • @VimathPanapitiya
    @VimathPanapitiya 7 หลายเดือนก่อน +2

    Thanks again❤❤❤🎉🎉🎉

  • @padmarajdezosa1075
    @padmarajdezosa1075 6 หลายเดือนก่อน

    -2

  • @anjanaedirisinghe72
    @anjanaedirisinghe72 7 หลายเดือนก่อน

    Also need in depth explanation for complex numbers

  • @elone_spacex
    @elone_spacex 3 หลายเดือนก่อน

    Mapankaya y akshaya diye durak lesa ganna puluwan da

  • @pasinduanuadha4534
    @pasinduanuadha4534 7 หลายเดือนก่อน

    me videos maarama watinava A/l maths krna lamainta❤❤

  • @JeyMax-iz8my
    @JeyMax-iz8my 7 หลายเดือนก่อน

    ගයා මැඩම් ❤️

  • @ravindudilhara6972
    @ravindudilhara6972 7 หลายเดือนก่อน

    Complex numbers gana katha karoth thawath nodanna dewal godak eliyata ei🤔

  • @vishwawimukthi6744
    @vishwawimukthi6744 7 หลายเดือนก่อน +3

    Vectors gana karanna

  • @mihanlakvindu6100
    @mihanlakvindu6100 7 หลายเดือนก่อน

    Sir, Madam
    Sin-1(π) , [sin (π) ]^(-1) කියන්නේ දෙකක් ද එකක් ද මට හරිම ගැටලුවක්. මම තාම AL සිසුවෙක්

  • @Srinath.Galabadaarachchi
    @Srinath.Galabadaarachchi 2 หลายเดือนก่อน

    වීඩියෝ එකක් ආවේ නෑ ලොකු කාලයකින්.😢😢

  • @doodle1726
    @doodle1726 7 หลายเดือนก่อน +1

    Athathwika sankyawaka mapankaya gana katha kranna gaththoth ekata
    |x|=+-x (x thathwika wita) liwwa wge x athathwika wita liyanna puluwan prakashane |x|=+-x/i kiyala liyanna puluwan neda

  • @mawithalowa55
    @mawithalowa55 7 หลายเดือนก่อน

    Ape sir 😍❤️

  • @savindupathirana5408
    @savindupathirana5408 7 หลายเดือนก่อน

    kulaka shritha ewa sambanda video ekk krannako

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 7 หลายเดือนก่อน +1

    complex numbers gana uni eke igena gaththata dan nam mathaka na.e gana poddak karanna.

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 7 หลายเดือนก่อน +3

    kalekin 🙂

  • @dunith305
    @dunith305 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @nipulmayantha3128
    @nipulmayantha3128 6 หลายเดือนก่อน

    Dan sir maths nathi karala thiyenna lankawe😢 teacher la

  • @maheshajayakody3647
    @maheshajayakody3647 7 หลายเดือนก่อน +2

    Me wage ewa thama one

  • @lasanthaprabodha8918
    @lasanthaprabodha8918 7 หลายเดือนก่อน

    Why cant we say that modulus of any number is, Square that Number and obtain the principal square root which is non negative.

    • @meta-hub.org.lk-
      @meta-hub.org.lk-  7 หลายเดือนก่อน

      Yes, you can see this in one of our previous videos about square-root:
      th-cam.com/video/YriYENgesOI/w-d-xo.html

  • @maheshsushantha4783
    @maheshsushantha4783 7 หลายเดือนก่อน

    🔥

  • @rameshsilva8212
    @rameshsilva8212 7 หลายเดือนก่อน +1

    👍

  • @gameinglk208
    @gameinglk208 7 หลายเดือนก่อน

    |-3|=3,|3|=3 නම් |0|=0කියන්නෙ කොහොමද? 0ලකුනක් නැනෙ

    • @DilshanSebastian
      @DilshanSebastian 7 หลายเดือนก่อน +1

      Distance eka kiyana eken hithanna...

    • @The_Phoenix716
      @The_Phoenix716 5 หลายเดือนก่อน +1

      0 ට + හෝ - ලකුණු දෙකම තියෙනව

    • @gameinglk208
      @gameinglk208 5 หลายเดือนก่อน +1

      @@The_Phoenix716 එත් 0 ට ලකුනක් නැ කියල නෙද ගන්නෙ

  • @hasunvithana
    @hasunvithana 7 หลายเดือนก่อน +1

  • @peoplesniches
    @peoplesniches 7 หลายเดือนก่อน +1

    Sola uganananeth mehema tama ekane solage results wadi

  • @vipulakularathne3664
    @vipulakularathne3664 7 หลายเดือนก่อน +2

    Sir , dimension walata video (මාන)

  • @vipulakularathne3664
    @vipulakularathne3664 7 หลายเดือนก่อน

    Why distance can't be minus...if object move reverse order ......😂 So then you have add the word regardless the directions
    Example (Distance: Used to measure distances regardless of direction.)

    • @ChamberOfMathematics
      @ChamberOfMathematics 7 หลายเดือนก่อน +3

      It's called the displacement brother...

    • @ChamberOfMathematics
      @ChamberOfMathematics 7 หลายเดือนก่อน +3

      Distance only has a magnitude

    • @vipulakularathne3664
      @vipulakularathne3664 7 หลายเดือนก่อน

      Distance: Used to measure distances regardless of direction.@@ChamberOfMathematics

    • @ChamberOfMathematics
      @ChamberOfMathematics 7 หลายเดือนก่อน

      Displacement has a direction and it answers you question perfectly....

    • @ChamberOfMathematics
      @ChamberOfMathematics 7 หลายเดือนก่อน

      ​@@vipulakularathne3664Yeah.. you proved my point...

  • @sujithedirimanne7571
    @sujithedirimanne7571 7 หลายเดือนก่อน

    Dr.gaya is very beautiful women.

  • @Sahan.19
    @Sahan.19 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 7 หลายเดือนก่อน

    Value without +/-

  • @sadeepadinuranga5255
    @sadeepadinuranga5255 7 หลายเดือนก่อน +1

    Meka mata hariyatama thwrune dan😅 .

  • @combinedmathematically1239
    @combinedmathematically1239 7 หลายเดือนก่อน +1

    Megamana paper ekata modulus gananak dai vage 2024

  • @sunandakumara2253
    @sunandakumara2253 7 หลายเดือนก่อน

    sir katha karddi medata paninna epa

  • @chamodillankoon9085
    @chamodillankoon9085 5 หลายเดือนก่อน

    සර් අනුකලනයෙන් වර්ගපලයක් එන්නෙ කොහොමද කියල ඔප්පු කරන්නකො

  • @nipulmayantha3128
    @nipulmayantha3128 6 หลายเดือนก่อน

    Dan sir maths nathi karala thiyenna lankawe😢 teacher la

  • @IndikaAponso
    @IndikaAponso 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @gamingතස්සා
    @gamingතස්සා 7 หลายเดือนก่อน

  • @nipulmayantha3128
    @nipulmayantha3128 6 หลายเดือนก่อน

    Dan sir maths nathi karala thiyenna lankawe😢 teacher la

  • @sachithamadupa6169
    @sachithamadupa6169 7 หลายเดือนก่อน

    ❤❤❤❤