ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා |Sujeewa Palliyaguru|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2021
  • මෑත කාලයේදී සාමාජ මාධ්‍ය හරහා ඉතාමත් ප්‍රසිද්දියට පත්වූ මහනුවර පුරවරයේ පදිංචී වී සිටින දක්ශ, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වගේම දරුවන් හත් දෙනෙකුට ඉතාමත් ආදරණීය පියෙක් හා ඔහුගේ ආදරණීය බිරිඳ අලලා සිදු කරන ලද විඩියෝවකි.
    මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
    ------------------------------
    Like | Subscribe | Share
    ------------------------------
    Script Writer & Director :- Sasanka Priyamal
    Cinematography :- Harin Jayawardhana
    Special Credits :- Praneeth Isanka / Akash Jayawardhana
    ------------------------------
    For business inquiries & sponsorship
    Mail address : priyamal1998@gmail.com
    Contact No. : 076 1 77 57 43 (Sasanka)
    ------------------------------
    Official TH-cam Channel of Palliyaguruge Family :-
    / @palliyaguruge4842

ความคิดเห็น • 2.3K

  • @tashithalakshan2649
    @tashithalakshan2649 2 ปีที่แล้ว +728

    Wife මාර supportive මේ මහත්තයා කියන හැම වචනයක් ගැනම note එකේ ඉන්නේ.මොකක් හරි වැරදෙන්න ගියාද ගොඩ දානව නියමයි ♥️

    • @shehanchamilka166
      @shehanchamilka166 2 ปีที่แล้ว +25

      a wage kenek thamai jivitheta ona

    • @sandhyakumari8567
      @sandhyakumari8567 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️

    • @Cars7556
      @Cars7556 2 ปีที่แล้ว +8

      ගෑනු කියන්නෙ ලමයි හදන factory නෙවෙ අප්‍රිකාවෙ වගේ.

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +3

      @@shehanchamilka166 $alli thiyanawa nm e wage aya labenawa thamai ithin

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +5

      @@Cars7556 hadana eun hadai oyata mokada

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +457

    ළමයි හත්දෙනාම මාර ලස්සනයි .අම්මා තාත්තා ගේ ලස්සන තමයි . වාසනාවන්ත පවුලක්.❤ තෙරුවණ් සරණයි !

    • @prasannapradeep6594
      @prasannapradeep6594 2 ปีที่แล้ว +4

      Ane ow mara pinwantha paulak

    • @Cars7556
      @Cars7556 2 ปีที่แล้ว +2

      මේ වගේ පිරිමි ලමයි හම්බෙනකන් ලමයි හැදුවොත් මාර වැඩේ වෙන්නෙ

    • @nethuuvihanga1111
      @nethuuvihanga1111 2 ปีที่แล้ว +2

      @Superman Eka eyalage kamaththa aythiya☺☺Eyalata prashnayak nathnam apita mokoo

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 2 ปีที่แล้ว +662

    කවදා හරි දවසක මේ පිංවන්ත දෙපල දැක ගන්න කැමතියි..හොඳ අම්මෙක් තාත්තෙක්... දීර්ගායුෂ වේවා ..
    මේ සටහන් බලනවනම් දරුවනේ..
    තාත්තා වගේ අම්මා වගේ හොඳ ගුණයහපත් අය වෙන්න .. රටටම ආදර්ශමත් අනාගතයක් වෙන්න ... තෙරුවන් සරණයි ...

    • @fathimarizwana4745
      @fathimarizwana4745 2 ปีที่แล้ว +4

      🤪🤪

    • @siwhelaurumaya1246
      @siwhelaurumaya1246 2 ปีที่แล้ว +15

      @@fathimarizwana4745 ඇයි දිව දිගයිද

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +10

      මොනවද අනේ ඔය ආශාවල්... චික් මුං සාසනේටත් ලැජ්ජාවක්... ඊයා...

    • @malanimi7903
      @malanimi7903 2 ปีที่แล้ว

      @@fathimarizwana4745 ,

    • @saddarmawarshawa7603
      @saddarmawarshawa7603 2 ปีที่แล้ว +1

      Ow appa

  • @siwhelaurumaya1246
    @siwhelaurumaya1246 2 ปีที่แล้ว +173

    සිංහල ජාතියට ලමයි අඩුයි මේ වගේ පෝස්ත් අය හරි ලමයි හදනවනං අපේ ජාතියට සෑහෙන්න වටිනවා ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි ජීව මාන රාවනයන්ගේ පිහිටයි ආයුශ බොහෝ වේවා!!

    • @kaneskajayasinha7869
      @kaneskajayasinha7869 2 ปีที่แล้ว +2

      Machan daruwo hadanta taram ape sinhala minissunta kisima aanduwakin pilisaranak na...ape sihala Un asaranai. ....ape salli tiyena unta tiyenawa. .nathi unta na....nathi ekawa paagala daanawa ape jara sinhala Un. ...kohewath nathi sakkili anunge gaanu horakam karapu balu raawanek gana katha karanta epa bn. .budu dahama tiyenawa e athi neda. .raawaya kiyana eka nisai me jaathiya ballatama gihin tiyenne. ...

    • @Cars7556
      @Cars7556 2 ปีที่แล้ว +2

      ජනගහනය වැඩිවුනොත් තවත් දුප්පත් වෙයි ලංකාව.කන්න නැතුව,පඩි නැතුව මිනිස්සු අසරන වෙලා ඉන්නෙ.

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว +5

      @@Cars7556 දන්නේ නැත්තම් නොදන්න දේවල් කියන්න එපා ජනග්‍රහනය වියපත් වුනාම රටේ අර්ඨිකය වැටෙනවා දැනටමත් යුරෝපයට ඒ දේ වෙමින් පවතිනවා ග්‍රම බලකාය වැඩි වුනාම රටේ අර්තිකය දියුණු වෙනවා දැණ් දැන් පකිස්තානය බංගලදේෂය යත් එහෙම වෙන්නේ ජනග්‍රහනය මත රටේ අර්තිකය ක්‍රයා කරන්නේ පාලකයන්ගේ කලදසාව මත

    • @Cars7556
      @Cars7556 2 ปีที่แล้ว +1

      @@sithumsanjaya8934 ආර්තිකය වර්ධනය වුනාට වැඩක් නෑ ගොඩක් මිනිස්සු දුප්පත්නම්.ඉන්දියාවෙ 50% ක් විතර දුප්පත්. එහෙනම් කෝටි 135 ක් ඉන්න ඉන්දියාවෙ තමා ලෝකෙ ලොකුම ආර්තිකය තියෙන්න ඕනි.කෝටි 6.5 ඉන්න Uk ආර්තිකය India ට වඩා වැඩී.
      ජනගහනය වැඩිවුනාම ඒක පුද්ගල ආදයම අඩුවෙනව.
      ලංකාවෙ දවසට රු:600 ක් ගන්න අය ලක්ස 25 ක් ඉන්නව.
      කෝටි 22 ක් ඉන්න Pakistan ආර්තිකය $250 ක් වෙද්දි
      කෝටි 2.5 ඉන්න Australia ආර්තිකය $1600 b.

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว

      @@Cars7556 සම්පුර්ණයෙන්ම වැරදි රටේ ආදායම බේදි යන විෂමතාව තමා මේකට බලපාන්නේ ඉන්දියාව කියන්නේ ලෝකයේ 4ආර්තිකය තියන රට රටේ තරුණ්ය කලමණාකරනය නෝකිරීම තමා එකට වැරැද්ද රටේ ලමා ජනග්‍රහනය වර්දනය වීමත් එක්ක එක රටේ රැකියා හා වියාපාර එක්ක රජය කලමණාකරණය කරෝත් රටේ දල දේෂිය නිෂ්පාදනය වැඩි කරගන්න පුලුවන්

  • @sampathariyabandara2630
    @sampathariyabandara2630 2 ปีที่แล้ว +1345

    නුවර,සිංහල,අපේ රටේ වටිනා පවුලක්......මුළු පවුලට ම බුදු සරණයි....

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 2 ปีที่แล้ว +16

      Ane very beautiful family god bless you all thank you

    • @lahiruben2539
      @lahiruben2539 2 ปีที่แล้ว +14

      ගොඩක් ලස්සනයි ...අනාගතය සාර්ථක වේවා ...

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      @@dgcskumariweerakoon7757 කොහොමද හදන්නෙ?

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      @@dgcskumariweerakoon7757 yes

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      @@dgcskumariweerakoon7757 ලමයි හදන්නෙ කෝමද?

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +120

    මගේ අම්මා තාත්තා අපි කොල්ලො 5 කෙල්ලො 5 හැදුවා
    (මේ අම්මා අප්පච්චිට දූ දරුවන් සියලුම දෙනාට තෙරුවන් සරනයි .ජේසු පිහිටයි)

  • @MM-jt1ok
    @MM-jt1ok 2 ปีที่แล้ว +307

    හරිම පින් පාට පවුලක්...දුවල පස් දෙනා හරිම ලස්සනයි,ලොකු පුතා දගකාරයි,පොඩ්ඩා අහිංසකයි❤, විශේෂයෙන් දුවල පරිස්සම් කරගන්න,මොකද අද කාලේ මොකුත් නැති හිගන්නො බලන් ඉන්නෙ දැලේ දාගෙන දෑවැද්දෙන් ගොඩ යන්න...

    • @Cars7556
      @Cars7556 2 ปีที่แล้ว +4

      අම්මෝ හරි වැඩේ.කොට,කෙට්ටු,මහත සල්ලිකාරයෙක් හම්බුනොත් කැමතිවෙයිනෙ.😂
      ගොඩක් සල්ලිකාරයො hot girls ල set කරගෙන හොද fun ගන්නෙ😂

    • @Cars7556
      @Cars7556 2 ปีที่แล้ว +3

      ලමයි හදල තියෙන්නෙ හිගන්නු වගේ.ඉස්සර කාලෙ වගේ.හිගන පවුල්වල දැනුත් ලමයි 4-5-6 ඉන්නව.

    • @tharukaruwanpathirana5498
      @tharukaruwanpathirana5498 2 ปีที่แล้ว +17

      @@Cars7556 වද ගෑනුන්ට තරහා යනවා ඒ අම්මට තාත්තට පින්වන්තයි කියද්දි

    • @Cars7556
      @Cars7556 2 ปีที่แล้ว +3

      @@tharukaruwanpathirana5498 හම්මො. මන් නම් තාම බැදල නෑ😂අනිත් උන්ටත් මෙහෙම ලමයි හදන්න කියල ලංකාව තවත් දුප්පත් කරන්න එපා.
      ඉස්සර කාලෙ ලමයි 10-15 හිටපු උන්ට පින්වන්තයි කියන් නැද්ද?😂

    • @tharukaruwanpathirana5498
      @tharukaruwanpathirana5498 2 ปีที่แล้ว +11

      @@Cars7556 ඔව් ලමයි ඉන්නේ පින්වන්ත අයට වද එවුන්ට ලමයි නැ...උබේ උය logic දාපන් ඇමති හැත්තට උන් නිසානමී අපි හිගන්නු වෙනවා 🤣🤣

  • @ashageethani5815
    @ashageethani5815 3 หลายเดือนก่อน +21

    අපේ අම්මත් දරුවන් 8ක් හැදුවා, ඒත් පුතාලා නෑ, පුතෙක් බලාපොරොත්තු වෙන් තමයි හදලා තියෙන්නේ ,ඒත් අවාසනාවකට අපේ තාත්තා චුටි නංගිට අවුරුදු 2 පිරෙන්න දවස් 2 කට කලින් හාට් ඇටැක් එකකින් මිය ගියා ,තාත්තා පොස්ට් ඔපිස් එකේ වැඩ කලේ ,එයාලා දෙන්නත් අපිට හරිම ආදරෙයි ,අපේ අම්මා රෙදි මහලා අපි හමෝටම ඉගැන්නුවා ,අද අපි 5ක්ම රජයේ රැකියා කරවා,මෙවැනි ආදරනීය දෙමාපියන් රටට වාසනාවක්,මගේ අම්මට දැන් 76 තමත් ලස්සනට ඉන්නවා ,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏❤️👍

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 2 ปีที่แล้ว +569

    වාසනාවන්ත පවුලක්.පෙර පින් ඇතිබව හොදට ම පේනවා ......👍😍😍

    • @umeshawijesingha8777
      @umeshawijesingha8777 2 ปีที่แล้ว +2

      🤣

    • @himalkosala8136
      @himalkosala8136 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම ඒ පෙර පින් කල අය

    • @susilasoyza2517
      @susilasoyza2517 2 ปีที่แล้ว

      @@himalkosala8136
      G

    • @leelaratnealuthge
      @leelaratnealuthge 2 ปีที่แล้ว +1

      Sampurna aththa pera pin

    • @mayanihema5828
      @mayanihema5828 2 ปีที่แล้ว +2

      පුන්ච් පවුල රත්තරං ...වාසනාවන්ත පවුලක් ....ඔබ සියලුම දෙනාට සියලු දෙව් රැකවරණය ලැබේවා ..

  • @hellofriends4469
    @hellofriends4469 2 ปีที่แล้ว +924

    මෙච්චර ලොකු මහාපරිමාන සල්ලිකාර පවුලක සිංහලෙන් කතා කරන එක ගොඩක් අගය කරන්න ඕනා.මොකද ලංකාවෙ සමහරක් ලොකු සල්ලිකාර මිනිස්සු පරභාෂාව ජීවීතේ කරගෙන මහ මාන්නෙන් ඉන්නෙ. මේ පවුල ගොඩක් ලොකු ආදර්ශයක්.❤

    • @user-do6me8tj8e
      @user-do6me8tj8e 2 ปีที่แล้ว +11

      ඒකනං අැත්ත මචං.

    • @pawanijayamini144
      @pawanijayamini144 2 ปีที่แล้ว +7

      ඒකනම් ඇත්ත

    • @adobemaster3013
      @adobemaster3013 2 ปีที่แล้ว +4

      Ubath e pawlata pala moda gani

    • @ishak200
      @ishak200 2 ปีที่แล้ว +1

      Min

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว +2

      @@adobemaster3013 ඔව් බන්.මේකෙ උන්ට හරි සතුටුයි පෝසත් පවුලක් ලමයි ගොඩක් හැදුවම.පිස්සු.ඇයි දන් නෑ?

  • @buddhadasaariyawansa3643
    @buddhadasaariyawansa3643 2 ปีที่แล้ว +107

    අපගේ ජාතිය වඳවීගෙන යාමේ නිමිති පෙනෙන මේ යුගයේ මෙම දෙපලට ජාතියේම ගෞරවය ලැබිය යුතුමය. ඔබ දෙපලටත්, දූ දරුවන්ටත්, DUHUWILI නිෂ්පාදක තුමාටත් නිදුක් නිරෝගී සුවයත් දළදා සමිඳුන්ගේ ආශිර්වාදයත් ප්‍රාර්ථනා කරමි!

  • @thilinithilini6182
    @thilinithilini6182 2 ปีที่แล้ว +49

    ඇත්තටම මගේ ඇස් වලට කඳුළු ආවා.. ..ඔබතුමන්ලාගේ පවුලට මම සුබ පතනවා....බුදුසරණයි ...!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @vijaihewage5824
    @vijaihewage5824 2 ปีที่แล้ว +109

    ගොඩක් සල්ලි කාරයන්ට ඕන පවුලේ අය ගෙන් ඈත්වෙලා යාලුවොයි හොර ගෑනුත් එක්ක යි ලගින්න..අන්තිමට හොට බිම ඇනුනම තමයි ගෙදර මතක් වෙන්නෙ. ඒ අතින් මේ මහත්තයා සුපිරිම චරිතය යක්..තවතවත් දියුනු වේවා.
    තම නිවසේදී සතුට සොයාගත් තැනැත්තා ලොව සන්තෝෂවත්ම තැනැත්තා ය __ ජේ සුස් වහන්සේ .

    • @sheshadilan4327
      @sheshadilan4327 2 ปีที่แล้ว +5

      ඒ හින්දා නේ එතුමන් මෙච්චර දියුනු වෙලා තියෙන්නෙත්...පිරිහෙන දේවල් නොකර පවුල ගැන බලන නිසානේ

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re ปีที่แล้ว +2

      Hari වටිනා කියමනක් ..ඔයා නිසා ඉගෙන ගත්තේ .🙏

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      My life fast time I see like your family. Really you 2 very good hasband and wife. Your kids so much lucky. You 2 very good mom and dad. Your 7 kids look so much lovely. Really I love every one. Bless you all. 😘😘💕💕❤️❤️❤️🌹🌹

  • @pawanijayamini144
    @pawanijayamini144 2 ปีที่แล้ว +193

    ගැහැනු කෙනෙකුට ලැබෙන වාසනාවක් තමයි මවක් විමේ හැකියාව..ඒ දෙයින් උපරිම මව්පදවියට උරැමකම් කියපු හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් ද ..පිං කාර පවුලක් නිහතමානීව කතා කරනවා ..බුදු සරනයි

    • @pawanijayamini144
      @pawanijayamini144 2 ปีที่แล้ว +1

      @@TinTin-pq8ih හිටපිය තෝ රිපෝට් කරන්නම් මුලු යුටියුබ් එකටම දානවා

    • @ashenmalki5630
      @ashenmalki5630 ปีที่แล้ว

      හරිම ලස්සන පවුලක් බුදුන් සරනයි

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      ​@@pawanijayamini144 kaatd bn me baninne😂

    • @tharunisithhara5789
      @tharunisithhara5789 3 หลายเดือนก่อน

      ​@@ashenmalki5630
      Pp
      😊😊😊😊😊

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +31

    ඇස්වහා වදින්න එපා.සැමට තෙරුවන් සරනයි .ඔයාලට වගෙම මටත් දුවලා හතරක් හා පුතා ලා දෙනෙක් ඉන්නවා . අපිත් හරිම සතුටින් ජිව්තය ගත කරනවා.

  • @hng8976
    @hng8976 2 ปีที่แล้ว +42

    හරිම ලස්සන පවුලක් පෙනුමෙනුත් ගති ගුණ වලිනුත්✨️...සියලු දෙනාටම ඉදියටත් මේ සාර්ථකත්වය රැකේවා...❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushalyakariyawasam8153
    @kaushalyakariyawasam8153 2 ปีที่แล้ว +205

    දැක්කම ආස හිතෙන පව්ලක්.. නිහතමානීකම වචනවලින්ම දැනෙනව දෙන්නගෙ ම. 💪💪🙏🙏

    • @hdplustube5398
      @hdplustube5398 2 ปีที่แล้ว

      Mge channel ekt sup ekak denna 🙏

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 2 ปีที่แล้ว +153

    හරිම ලස්සන පවුලක්..කොච්චර දරුවෝ හැදුවත් මේ අම්මා තාමත් පොඩි කෙල්ලක් වගෙ💙💙💙

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว +1

      ආච්චි කෙනෙක් වගේ.බඩ කපල ඇත්තෙ 7 පාරක්

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +11

      @@spspaceship අම්මෝ මෙන්න අලි මොල.😂 බඩ කපනවද පකෝ ලමයි හම්බෙන්න?😂 හද්ද ලදරුවෙක් කියල නම් පේනව. ගිහින් අම්මගෙන් අහගනින් උබ ඉපදුනේ කොහොමද කියල.😂

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      Ediyat nodakin tho donkey 🐴

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 2 ปีที่แล้ว +57

    නුවර ..සිංහල අපේ බෞද්ධ පවුලක් .......❤️❤ දිනෙන් දින දියුණු වේවා !!! බුදුසරණයි !!! ❤️

  • @pathminidesilva909
    @pathminidesilva909 2 ปีที่แล้ว +22

    මටනම්‍ හරිම සතුටුයි මේ‍ වගේ වාසනාවන්ත පවුල් දැකිම ... ජේසු පිහිටයි සියලුම දෙනාටම ..

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 2 ปีที่แล้ว +245

    ලස්සන දරු පැටව් ටිකක්.වාසනාවන්ත අනාගතයක් වේවා දරුවෝ හැම දෙනාටම!!!!😊

  • @malithsenanayakentgl-1052
    @malithsenanayakentgl-1052 2 ปีที่แล้ว +122

    සුජීව අයියා කියන්නේ ඕන තැනක දැක්කොත් කථා කරන නිහතමානී චරිතයක්. සංචාරක කර්මාන්තයේ යෙදෙන හැම කෙනෙක්ම දන්න චරිතයක්...

  • @imeshaheshani4380
    @imeshaheshani4380 2 ปีที่แล้ว +28

    මම ඇහුවා බණක මේ ලෝකේ දිවියලෝක වගේ පවුල් තියනවා කියලා එයාලා එකතු වේලා ගොඩාක් පින් වැඩ කරනවා පිනට නැඹුරුයි කියලා ඇත්තටම එහෙම අය ඉන්නවා ඔයාලා ගොඩාක් පින් කරලා තියනවා මේ අත්මේත් ඔයාලා හැමෝම ගොඩාක් පින් කරන්න මේ විදියටම හැම ආත්මේම හැමදේම ඇතිව ගොඩාක් ලස්සනට ජිවත් වෙන්න ලැබේවා කියලා පාර්තනා කරනවා

    • @t_jdmaorigaming9732
      @t_jdmaorigaming9732 2 ปีที่แล้ว

      මේ ආත්මෙ කොච්චර පින් කරාද කිවුවොත් අහින්සක පවුලකට පහර දීලා හිරෙත් හිටිය 😂

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      @@t_jdmaorigaming9732 ඒ මොකක්ද බන්?

  • @spasperera8049
    @spasperera8049 2 ปีที่แล้ว +16

    ඔබ සියලු දෙනාගේම ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩේවා.
    නිදුක් නීරෝගි සුව තව තව වැඩේවා.
    සියලු කටයුතු සාර්ථක වේවා.
    සියලු පැතුම් ඉටුවේවා.
    හරිම සතුටුයි.
    තෙරැවන් සරණයි.

  • @thusharibandara4220
    @thusharibandara4220 2 ปีที่แล้ว +267

    සුපිරි...... ඔබ තුමාටත් ආදරණීය බිරිඳටත් වාසනාවන්ත දරුවන්ටත් දළදා සමිඳුන් පිහිටයි.......

    • @anushadhamradhadhamradha2482
      @anushadhamradhadhamradha2482 ปีที่แล้ว

      APE MULU RATATAMA ADAMBARAYAK OYALA DENNA,GODA
      K SATHUTUI OYALA GENA KISIMA DAWASAKA DUKAK KARADARAYAKNAM WENNA EPA DEERGAYUSHA MULU PAULATAMA

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 ปีที่แล้ว +234

    හරිම ලස්සන පවුලක් තාත්ති සහ අමිමි වගේම දරැවනුත් හරිම සුන්දරයි පිුය මනාපයි ජිවිත කාලේම සතුටින් ඉන්න ලැබෙිවා 🙏

  • @shashikaweerasinghe.12
    @shashikaweerasinghe.12 ปีที่แล้ว +13

    මම පවුලක තේරුම දැනුන කාලෙ ඉදල තිබුන ලොකූ හීනයක් මේ වගේ ජීවිතයක් ගත කරන ලස්සන පවුලක් ගොඩ නගාගන්න. දැක්කහම මාරම සතුටක් දැනෙන්නෙ. හරිම ආස හිතෙනව. මේ පවුලට බුදුසරණයි, ජේසු පිහිටයි.❤️🙏

  • @kewx1724
    @kewx1724 2 ปีที่แล้ว +16

    ප්‍රශ්න ටික අහපු විදිය හරිම විසිෂ්ටයි. මේ පිංවන්ත පවුල තව තවත් සාර්ථක වේවා 🙏

  • @pubuduchathuranga2152
    @pubuduchathuranga2152 2 ปีที่แล้ว +126

    කාලෙකට පස්සේ ආසාවෙන් බලපු වැඩසටහනක් ..❤️සියලු දෙනාටම තෙරුවන් සරණයි!!! ජයවේවා!

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 2 ปีที่แล้ว +130

    අපේ රටට වාසනාවක්. දෙමව්පියන්ටත්, දරුවන්ටත් දළදා සමිදු පිහිටයි.

  • @grayshonkariyawasam8605
    @grayshonkariyawasam8605 2 ปีที่แล้ว +27

    සර්ව බලධාරී දෙවි පියානන්ගේ බහුල ආශිර්වාද තව තවත් ලැබේවා ...මා පියෙකු ලෙස ඔබ සිය පවුලටම දේව ආසිරි පතමි .ජේසු පිහිටයි .හරිම සතුටුයි .

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว

      @@TinTin-pq8ih කඩියා 😂🙏🙏?කඩියා බලන්න යන්නේ පල්ලාත් එන්නවද කම්මැලියි බලලා එන්නම්

  • @user-zn5rk7by7t
    @user-zn5rk7by7t 2 ปีที่แล้ว +21

    හරිම ලස්සන පවුලක්. බුදුසරණයි ❤️❤️ පෝසත් කියල පෙන්නන්න හදන අය අතරෙ මෙච්චර සල්ලි තිබිලත් රත්තරං පෙරව ගත්ත නැති ඔබ තුමිය සහ දුවල ගැන ආඩම්බරයි ☺️

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว +126

    චැනල් එකේ නම දුවිලි වුනත්.. ඔබ අපිට මුනගැස්සුවෙ දියමන්ති අහුරක්.. අැය උතුම් මාතාවක්.. අැගේ අවවාදයම උතුම්.. පුලුවන් තරම් දරුවන් හදන්න.. bess you lady..

    • @sehansaamerasinha209
      @sehansaamerasinha209 2 ปีที่แล้ว +1

      Budusarani

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว +3

      මෝඩ ගෑනි තොට ඕනනම් හදාගනිං.ගෑනු කියන්නෙ ලමයි හදන factory නෙවෙ.
      ලමයි ගොඩක් හදල ලංකාවෙ තවත් හිගන රටක් කරන්නද කියන්නෙ?

    • @sithumsanjaya8934
      @sithumsanjaya8934 2 ปีที่แล้ว +1

      @@TinTin-pq8ih තෝ මොනාද දන්නේ රටක ජනග්‍රහනය වියපත් වීම රටේ අර්ඨිකයට බලපානවා ජනග්‍රහන වර්දනය රටේ අර්ඨිකයට වර්දනයට බලපානව එතකෝට ග්‍රම බලකාය වැඩි වෙනවා එතකොට එ රටේ අර්තිකය දියුණු වෙනවා එක එ මනුස්සයාගේ කැමැත්ත තෝට මොකද ඒ ගැන තියන ප්‍රෂනේ තෝට ලමයි හදන්න බැරුනම් සමලිංගික විවායක් කර ගනින් මෝඩ කතා නෝකිය බුරුවා😂😂😂😂

  • @shamindaniroshan5515
    @shamindaniroshan5515 2 ปีที่แล้ว +96

    අනේ..! හිත නිවෙනවා මේ වචන අහද්දි හරි නිහතමානීයි පවුලක් තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා !!

  • @chandanahiripitiya5968
    @chandanahiripitiya5968 2 ปีที่แล้ว +12

    මා මෙිි පල්ලියගුරු පවුලේ විස්තරයක් දැනගන්නට මහත් ආශාවෙන් සිටියේ,එය ලබාදුන් ඔබට ස්තූතියි ඒවිගෙම එම දෙපලට සහ දරුවන්ට සමිිමා සමිිබුදුරජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා,ජීවත්වන අහිංසක දරුවන් සිටින පවුල් වලට උදව් උපකාර කිරීමට හැකියාවක් ලැබේවා කියලා පතමි

  • @ahmedirshan3782
    @ahmedirshan3782 2 ปีที่แล้ว +16

    සුපිරි ළස්සන පවුලක්.පේන විදියට පවුලේ සේම දෙනාම චාම් ගතිගුන තියන වැදගත් පවුලක්.සුබ පැතුම්

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 ปีที่แล้ว +634

    අනේ සල්ලි තියන අයවත් මෙහෙම දරුවො හදනව නම් කොච්චර වටිනවද ,අපේ ජාතිය ආරක්ෂා වෙනවනෙ,සියලුදෙනාටම බුදුසරණයි

    • @rashikagomes4953
      @rashikagomes4953 2 ปีที่แล้ว +18

      anee aththamay loku salli karayo hadaneth eka lamayay me kale..

    • @nocomment1884
      @nocomment1884 2 ปีที่แล้ว +15

      මහින්ද මහත්තයා ගේ ළමයි ඒ අතින් කොච්චර සෝක්ද 😄

    • @ayesha_9934
      @ayesha_9934 2 ปีที่แล้ว +2

      Agree

    • @gangu8253
      @gangu8253 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත...

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +6

      අනේ දැක්කම හරි ආසයි .මූලු පවුලටම තෙරුවණ් සරණින් සතුට නීරෝගී ජීවිත ලැබේවා .❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @thilinisulochana6801
    @thilinisulochana6801 2 ปีที่แล้ว +77

    කොතෙකුත් පිං කල පිංවන්ත දෙමව්පියෝ සහ දරුවන්.. දිනෙන් දින දියුණුව ලැබේවා! දැක්කත් හිත පිරෙන වාසනාවන්ත පවුලක්
    ..බුදු සරණයි

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 ปีที่แล้ว +39

    අනිවාර්යයෙන් සල්ලිකාරයෝ ළමයි 4ක් වත් හදල ඒ අයට හොද අධ්‍යාපනය ක් දෙන්න ඕන. දුප්පත් මාසික ආදායම අඩු අය එකෙක් දෙන්නෙක් හැදුවට කමක් නෑ. උපත් පාලනය භාවිත කරන්න ඕන. එතකොට ටිකක් හරි මේ සමාජය දවසක හොදට තියේවි. නැතිනම් දුප්පත් ව ඉදල ලමයි 4,5 හදල ෆේස් බුක් දානව ලමයි 5 ක් ඉන්න පවුලට උදව් කරන්න කියල.... ඒ 5 ම හරියට ඉගෙනගන් නෑ..ඕකට තමා පවුල් සෞඛ්‍ය නිළදාරීන් ඉන්නෙ ඒගොල්ල මේක කරන්න ඕන...

  • @mohomadniswan5573
    @mohomadniswan5573 2 ปีที่แล้ว +14

    නිහතමානී ආදරනීය පවුලක් ලෝබ හිතෙනවා පැටවි ටික දැක්කාම තෙරැවන් සරනයි සියළු දෙනාටම❤️❤️

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +376

    හරිම ආස හිතෙනවා... බෝනික්කො වගේ දරු පැටව් ටික.... බුදු සරණයි !!! අම්මා ගැන තමයි පුදුම හිතෙන්නෙ .. සමහර අම්මලාට එක දරුවෙක් හදද්දි එපා වෙනවා..... ඇත්තටම ලොකූ කට්ටක් කන්න එපැයි ....☺️☺️☺️☺️

    • @devashrimendis1285
      @devashrimendis1285 2 ปีที่แล้ว +1

      Eknm athth

    • @anjanakavishka6749
      @anjanakavishka6749 2 ปีที่แล้ว +5

      Salli tiyanawanm hdnn barid afffaaaa

    • @devashrimendis1285
      @devashrimendis1285 2 ปีที่แล้ว

      @@anjanakavishka6749 😆😂

    • @sachinruk22
      @sachinruk22 2 ปีที่แล้ว

      ලමයි 7 නිවුන්නු නැද්ද?පරතරය අවුරුදු 2 ක් නැද්ද?

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +5

      ඒ වගෙම මෙහෙම පෝසත් පවුලක්.අම්මා කෙනෙක් එහෙම ගොඩක් දරුවන් හැදිම සතුටුයු ගොඩක් ව්‍ට වෙන්නෙ දරුවන් හදලා නඩත්තු කරන්නා ආර්තික යක් තිබ්බත් සමහර කාන්තාවන් තමන් ගෙ රූපෙ අඩු වෙයි දරුවො හදන්නෙ නෑ

  • @bandarachanaka3013
    @bandarachanaka3013 2 ปีที่แล้ว +96

    අනෙ හරිම ලස්සනයි බොනික්කො වගේ පැටව් ටිකක් හරිම ආඩම්බරයි අම්මා තාත්තා ගැන බුදු සරණයි සියලු දෙනාටම ❤️❤️❤️

  • @updatepodda
    @updatepodda 2 ปีที่แล้ว +257

    Ape pauleth 10k amma thaththa ekkama hebai api ithin kotipathiyo nemei❤️

    • @youaremybestfriend077
      @youaremybestfriend077 2 ปีที่แล้ว +6

      WoW

    • @madusiriwardana3272
      @madusiriwardana3272 2 ปีที่แล้ว +8

      Ekane dan kale wage නෙවෙයිනේ ඉස්සර gedaraka lami kiyak hitayada 10,12 withara hitiyane.

    • @akfashnazir9673
      @akfashnazir9673 2 ปีที่แล้ว +5

      Santhoseng Inna ekka thama watinne. Thiyana ekeng Santhosa wemu kotipathiyo kiyala kowruth Usas na hamoma minisu

    • @nuwanlakmal3441
      @nuwanlakmal3441 2 ปีที่แล้ว +3

      ❤❤

    • @swordrun2670
      @swordrun2670 2 ปีที่แล้ว +9

      කෝටිපතියෙක් වෙන්න දක්ශ තාව තියෙන්න ඕනා.

  • @himalkosala8136
    @himalkosala8136 2 ปีที่แล้ว +11

    ආදණීය පවුලට මගෙන් සුභ පැතුම් හැම දෙනාටම නීරෝගී සුවය ලැබේවා..හැම කෙනාගෙම මූනෙන් පින් පාට පේනවා මේ ලමයිනුත් වාසනාවන්තයි මෙහෙම සැප සම්පත් ඇතිව ඉපදෙන්න..ඇත්තටම සතුටුයි එයල ගොඩාක් පින්වතයි ඒ පින් බලෙන් ලැනුන සෑම දෙයක්ම තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා හැම දෙනාටම දීර්ඝායුස ලැබේවා..බුදු සරණයි..

  • @sarathkumara3574
    @sarathkumara3574 2 ปีที่แล้ว +151

    ආදරණීය පවුලට මාගේ ශුභපැතුම්.. තෙරුවන් සරණයි...

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว +65

    දෙමව්පියන් වගේම දරුවනුත් හරිම පින්කාරයි වගේම වාසනාවන්තයි,, හරි ලස්සනට ජීවිතය ඉදිරියට ගෙන යනවා, නැති බැරි අයට පිහිට වෙනගමන්ම, දිනෙන් දින ජීවිතය බැබළේවා.. ඔබ සියලු දෙනාට දළදා සමිඳු පිහිට සහ ආරක්ෂාව ලැබේවා ♥️

  • @Dotsac6978
    @Dotsac6978 ปีที่แล้ว +6

    ලස්සන රත්තරං පවුලක්, ඇත්තටම අපේ රටේ මේ වගේ ගොඩක් දරුවෝ ඉන්න සිංහල පවුලක් ගැන දැනගැනීමත් ආඩම්බරයක්,මේ ලස්සන පවුල ආරක්ෂා වේවා, ඒ වගේම පල්ලියගුරුමහතාගෙ ව්‍යාපාර තව තවත් සාර්ථකත්වවයට පත්වේවා🙂👍

  • @nayanasenatathna4590
    @nayanasenatathna4590 2 ปีที่แล้ว +17

    ආදර්ශමත් කතාවක් , දීර්ගායුශ ලැබේවා ඔබ සැමට .බුදු සරණයි .

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +44

    ලස්සන අම්මෙක් තාත්තෙක්. ලස්සන බබාලා ගොඩාක්‌

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +91

    අතීතයේ කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ තිබූ ඒ ශ්‍රී විභුතිය යලි මහනුවරට කැන්දන්නට ඔබ වැනි අයගේ නව පරපුරේ ලස්සන දූ දරුවන්ට ශක්තිය හා වාසනාව ලැබේවා.🌹❤🙏

    • @user-gw2rl6vn4v
      @user-gw2rl6vn4v ปีที่แล้ว

      කන්ද උඩරට විභූතිය 😂😂😂😂
      අර සුද්දට රජ්ජුරුවෝ පාවලා දුන්න එවුන්ගේන් එන එවුන් නේද මේ විභූතිය ගැන කතා කරන්නේ

    • @roshani9085
      @roshani9085 ปีที่แล้ว

      Ada rata tiyena hati dakkama ek hoda nadda

    • @skipper2594
      @skipper2594 ปีที่แล้ว +1

      @@user-gw2rl6vn4v ub kiynne suddta rta bara nodee ara ahinsaka minissu lamai marapu rajasinha kiyana demalata thawa rule krnn denn kiyld

  • @sampathdesilva605
    @sampathdesilva605 2 ปีที่แล้ว +60

    I accidentally came across this program Sujeewa. It's indeed a beautiful family and shows the true part of wealth. More kids in the family automatically learn qualities of sharing,co-existence, leadership, communication, problem-solving, and respect for each other with a better attitude. No surprise, those are the most valuable employability skills in the modern world. For them, the sky is the limit, and surely, will fly high.
    May triple-gem bless you all!

    • @macavatar-di2oq
      @macavatar-di2oq 8 หลายเดือนก่อน

      Those are some wise words!

  • @JBH810
    @JBH810 2 ปีที่แล้ว +7

    මෙ වගෙ පවුල් දැක්ක ම ආදරෙ හිතෙනවා .හරිම සුන්දරය්.බුදු සරණ වේවා ! ජෙසු පිහිට ලැබේවා !

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +46

    ලංකාවේ ඉන්න ලස්සනම පවුලක් ! සියලු දෙනාටම තෙරුවන් සරණයි!

    • @ramanigamage8001
      @ramanigamage8001 2 ปีที่แล้ว

      හරිම සතු ටුයි පැමිලිඑකටම බුදුසරණයි

  • @kanchanajayawardana5809
    @kanchanajayawardana5809 2 ปีที่แล้ว +27

    උත්සාහය ,බුද්ධිමත්කම වගේම පෙර පිනත් තියෙන්න ඕන. මටත් ආසයි කවදහරි මේ වගේ වෙන්න, බුදුසරණයි මුළු පවුලටම ❤

  • @malaniweerasekara526
    @malaniweerasekara526 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි! පවුලේ සැම දෙනාටම.ඔබේ පවුල මේ මවු බිමට ආශිර්වාදයක්.වාසනාවක්. මවුපිය දෙප ල ඉතා ගුණවත් සත් පුරුෂ ගති ඇති ආදරණීය චරිත. බව පේනවා.ඔබ දෙපළගෙන් මේ ලොවට ජනිත වූ පිංවත් දරුවන් මේ රටට විතරක් නොව ලොවටම වටිනා සම්පත ක් වනු නොඅනුමානය.මේ ආදරණීය කැදැල්ල ත්‍රිවිධ රත්න යේ පිහිටයි.දෙවි රැකවරණයි!!!!

  • @ashokabaththana967
    @ashokabaththana967 2 ปีที่แล้ว +8

    දළදා හමුදුරුවන්ගේ පිහිටයි. සියලු දෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබේව. කිසිම කරදරයක් වෙන්න එපා.

  • @achanigunawardane5436
    @achanigunawardane5436 2 ปีที่แล้ว +83

    බලන්න ලස්සන පවුලක්,හරිම වාසනාවක් දරු සම්පත.හැමෝටම තෙරුවන් සරණයි !

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +20

    පොඩ්ඩො ටිකත් තාත්තා වගේම රටට වැඩදායි පුරවැසියෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @Chathurachathura1
    @Chathurachathura1 2 ปีที่แล้ว +5

    වටිනා වීඩියෝ එකක්, ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ❤

  • @heshelasantha892
    @heshelasantha892 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් ආදරේ හිතෙනවා පින්වන්ත පව්ලක්... ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි....!!! හැමෝටම

  • @sujeewankumara4914
    @sujeewankumara4914 2 ปีที่แล้ว +72

    ඇත්තටම හරිම ලස්සන පවුලක් බුදුසරණයි සියලු දෙනාටම 🙏🙏🙏

    • @hdplustube5398
      @hdplustube5398 2 ปีที่แล้ว

      Mge channel ekt sup ekak denna 🙏

  • @mayurigulavita3028
    @mayurigulavita3028 2 ปีที่แล้ว +40

    හරිම වාසනාවන්ත පවුලක්! බලන්න ලංකාවේ කොයි තරම් ධනවත් පවූලක් උනත්, මේ තරම් රැකියා අවස්ථා දීලා රටට සේවයක් කළත් සැම දෙනාගේම තියෙන නිහතමානීකම. ලස්සන කතාවක්. වාසනාවන්ත අනාගතයක් ඔබ සැමට. ජේසු පිහිටයි 🙏

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 2 ปีที่แล้ว +1

    හොඳ පණිවුඩයක්, Thanks, ඒ දෙපලටත් දරුවන්ටත් සුබ පතනවා,

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne9335 ปีที่แล้ว +2

    ලස්සනයි ! අගය කරන්නට පුළුවන් දෙමාපියන් ,දරුවන් සියලුම දෙනාටම තෙරුවන් සරනයි !....

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 2 ปีที่แล้ว +20

    සල්ලි තියේනම් කන්න බොන්න දෙන්න පුලුවන් නම් ගොඩක් අය ඒ දේ කරයි..ඒත් හැමෝම එහෙම නැ. ලමයින්ව කරදරයක් විදියට දකින්නෙ . ඒ අතරින් මේ පවුල රත්තරං 😌❤️✊ හරි ලස්සන පවුලක් ... 🙂

  • @dilkianushka4321
    @dilkianushka4321 2 ปีที่แล้ว +62

    හරිම ලස්සනයි ඔක්කොමලා ම....😍😍😍😍😍ගොඩක් අය අම්මා වගේ....😍😍😍😍බුදු සරණයි හැමෝටම....❤️❤️❤️❤️

    • @stranger2745
      @stranger2745 2 ปีที่แล้ว +1

      wadi denek kollo unanam thawath honda

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +3

    පිංවන්ත පවුලක් දරුවෝ හත් දෙනාම හරිම ලස්සනයි සිරියාවයි තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 2 ปีที่แล้ว +4

    ආඩම්බරයක් අපේ කමට..තෙරුවන් සරණයි ..සැමට දීර්ගායු වේවා ...

  • @sudammifonseka7085
    @sudammifonseka7085 2 ปีที่แล้ว +80

    පවුලේ සියලුම දෙනා ලස්සනයි.අම්මා ගොඩක් ලස්සනයි. සියලුදෙනාටම බුදුසරණයි !

  • @sansala29
    @sansala29 2 ปีที่แล้ว +20

    ළමයි ටිකනම් ඇස් වහක් කටවහක් නෑ.. බෝනික්කෝ.. වගේ... ලස්සනයි 😍

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සන සුන්දර පවුලක් සිංහල ජාතියටම ලොකු ආඩමිබරයක් ඔබ පවුල දෙවියෝම රකීව

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 2 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩාක්.. එකමුතුකම.. ආදරේ පිරිලා..😍😍😍❤️❤️👌

  • @nadee6779
    @nadee6779 2 ปีที่แล้ว +57

    හරිම වැදගත් දෙමව්පියො දෙන්න 😘😘😘ආදර්ශමත්😘😘

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 2 ปีที่แล้ว +92

    ඇත්තටම ඒක ඒ දෙන්නට තියෙන වාසනාවක්.බුදු සරණයි පවුලේ හැමෝටම ❤❤දැක්කත් හිත පිරෙනවා

    • @anomashamalee1574
      @anomashamalee1574 2 ปีที่แล้ว +1

      Beautiful family

    • @akilalakshan2338
      @akilalakshan2338 2 ปีที่แล้ว +1

      CT h

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว

      ලමයි 20 ක් හදපු ගෑනු ඉන්නව.ගිහින් සම්මානයක් දීපං.
      ලමයි ගොඩක් හදන පවුල් වාසනා වෙන්නෙ කෝමද?

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +1

      @@spspaceship වාසනාවන්ත වෙන්නෙ අම්ම තාත්ත වයසට ගියාම බලාගන්න ලමයි 7ක් ඉන්න නිසා. තොපි වගේ වද කාලකන්නින්ට ලමයි දැක්කම ඉරිසියයි. නැත්තම් උබ අර නපුංසක පොන්නයෙක්ද?😂 දෙකටම නැති කාලකන්නි.😂

  • @nilminimuthunayake2613
    @nilminimuthunayake2613 ปีที่แล้ว +2

    මේ වැඩසටහන බැලුවෙ අද. ඔබදෙපළටත්, ආදරණීය දරුවන්ටත් නිරෝගී සම්පත්තිය ලැබේවා !!!!!!!!!! තෙරුවන් සරණත් සියලු දෙවි පිහිට ආරක්ෂාවත් ලැබේවා !!!!!!!!!!!!

  • @al5471
    @al5471 2 ปีที่แล้ว +8

    පවුල් ජීවිතේ හොද අවබෝධයක් තියෙනවා....ඒකම තමා දියුණු වෙන්නේ

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 2 ปีที่แล้ว +136

    තව තවත් මේ වගේ දේවල් ප්‍රචාරය කරන්න...පවුලේ හැමෝම හරිම ප්‍රියමනාපයි.❤️

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      ඒ මොක්ටද ප්‍රචාරය කරන්නෙ?

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว

      @Tin Tin ඇයි ප්‍රචාරය කරන්න ඕනෙ නැත්තෙ?

  • @gangu8253
    @gangu8253 2 ปีที่แล้ว +58

    ආදරේ හිතෙන පවුලක් අනේ....😍😍😍😍😍

  • @ruvinihasangika8472
    @ruvinihasangika8472 2 ปีที่แล้ว +4

    හැමෝටම ආදර්ශමත් පවුලක් හැමදාම සතුටින් සමගියෙන් ඉන්න සුබ පතනවා

  • @kanthimayasingha5725
    @kanthimayasingha5725 ปีที่แล้ว +2

    පොළවේ පයගහල සිටින සරල පින්වන්ත නිහතමානී ගුනදමින්පිරි දැහැමින් උපයන වාසනාවන්ත ඔබසැම දැකගන්න යම් දිනක මට ලැබේවා තෙරුවන් සරනයි!!!.

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 2 ปีที่แล้ว +37

    ඔබ සැමට ම දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +13

    DUHUWILI මේ වගේ සරළ සුන්දර පවුලක් දැකීමේ වාසනාව උදාකරදුන්නට පින්සිදුවේවා! හිතට හරිම සතුටක් දැනෙනවා! සරළ සුන්දර ආදරණීය බව දුටුවම! වටිනා අගනා පින්වත් ආදර්ශමත් පව්ලක්!
    ඉතාම වාසනාවන්ත ආදරණීය මවක් හා පියෙක් ! බොරු ආටෝප නැති බොහොම වැදගත් නිහතමානී අවංක ! මේ කාලයේ දකින්න ලැබීමත් වාසනාවක්!
    තෙරුවන් සරණයි !🙏🌝♥️🇱🇰

  • @imadumihinada3758
    @imadumihinada3758 2 ปีที่แล้ว +8

    කොච්චර සල්ලි තිබ්බත් තියෙන Charm ගතිය බලන්නකො ❤️‍🔥 හැමෝමටම ඒක පිහිටන්න පින නෑ...Good Luck All of you ❤️‍🔥🙂👍

  • @raviharirajakaruna8354
    @raviharirajakaruna8354 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි... බුදු සරණයි.. ♥️

  • @nethubhagya5948
    @nethubhagya5948 2 ปีที่แล้ว +31

    අනේ හරි ආස හිතෙනව මේ වගේ පවුලක් දැක්කම..සිරියාවන්තයි 😍😍 බුදු සරණයි පවුලේ හැමෝටම ❤️❤️❤️

  • @liliilil7523
    @liliilil7523 2 ปีที่แล้ว +8

    මේ ප්‍රෝග්‍රෑම් එක කල සියලු දෙනාටම තුති 🙏🙏🙏... ජීවතය සැලසුම් කර ගැනීමට ආදර්ශමත් වැඩ සටහනක්,
    මේ දූ දරු පිරිසට තාත්තාට වඩා දුර ගමනක් යන්න වාසනාව නිරතුරු ලැබේවා 🙏🙏🙏...
    අම්මාට සහ තාත්තාට දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏...

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +3

    ලස්සන හොඳ පවුලක් වගේ පේන්නේ ...කොච්චර සල්ලි තිබුණත් ආඩම්බර නැතුව හරිම ලස්සනට කතා කරනවා 🥰🥰

  • @subee2659
    @subee2659 2 ปีที่แล้ว +1

    ආදරනීය පවුලක්..හරිම ලස්සනයි හැමෝටම බුදු සරණයි

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +60

    සුරංඟනා ලොවක් මවන දු
    කුමර කුමරියන් වසන​...
    දළදාසමිදු වඳින පින්බර​
    දේසේ...
    දේදුනු පායන සමනළ
    වයසේ සිත හිනැහෙන​
    හන්තාන සිහිනෙ....!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +16

    ලෝකයටම ආදර්ශමත් මවිපිය දෙදෙනෙක් හා දරැවන් පිරිසක් අනේ ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @naisamhakam521
    @naisamhakam521 2 ปีที่แล้ว +2

    Wonderful family great mom and dad quite children too I like wish everyone to success their future, when iam see this video iam remembering my sister's 4 children great good take care thank u for every one

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +16

    හැම #සිංහළයෙක්ම මේ අය ආදර්ශයට ගනිල්ලා,,🙏🙏

    • @t_jdmaorigaming9732
      @t_jdmaorigaming9732 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් හොඳ දේවල් අගය කරන්න ඕනෙ. ඒ වගේම මේ මහත්තයගෙ තව පැත්තකුත් තියනව ඒවත් එලියට ආවනන් තමා හොඳ

    • @senukaranuth1735
      @senukaranuth1735 2 ปีที่แล้ว

      @@t_jdmaorigaming9732 මොකක්ද ඒ?

    • @anasofia1076
      @anasofia1076 2 ปีที่แล้ว

      @@t_jdmaorigaming9732 ඒ මොකද්ද ඒ පැත්ත

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      උබ මොකක්ද කරන්න කියන්නෙ?
      ලමයි ගොඩක් හදල ලංකාව තවත් දුප්පත් කරන්න කියලද කියන්නෙ?
      උබද කන්න බොන්න දෙන්නෙ?

    • @t_jdmaorigaming9732
      @t_jdmaorigaming9732 2 ปีที่แล้ว

      @@TinTin-pq8ih lol 😂

  • @buddhismandeducation4973
    @buddhismandeducation4973 2 ปีที่แล้ว +15

    හරිම වාසනාවන්ත පවුලක්.බලන්න කොච්චර ලස්සනද කියලා.මේ ගෙදර දරුවන් කොච්චර ලස්සනද. සමහර ධනවත් අපේ පිංවතුන්ට ළමයි නෑ.හරිම අපරාධයක්. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ඉදිරියට පවත්වා ගන්න විදියක් නෑ .රටේ සංවර්ධනයටත් හොඳ නෑ. අපේ රටට සිංහල ජාතියට හොඳ නැහැ . මේ නිවසට බුදු සරණයි. අද කාලේ දකින්නත් වාසනාවන්තයි.

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      රටේ සංවර්ධනයට ජනගහනය බලපාන් නෑ.

    • @cdw9244
      @cdw9244 2 ปีที่แล้ว +1

      @Tin Tin When the fertility rate falls below replacement level, the population grows older and shrinks, which can slow economic growth and strain government budgets.

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +52

    ඒ පවුලට නම් හරිම ආදරේ හිතුණා .බුදු සරණයි හැමෝටම

  • @gimhani9095
    @gimhani9095 2 ปีที่แล้ว +3

    අනේ බබාලා ටික නම් හරි ලස්සනයි.....අනේ shok family akak.😍😍😍wifi husband දෙන්නට දෙන්න මාර support.

  • @shenyakodithuwakku2230
    @shenyakodithuwakku2230 2 ปีที่แล้ว

    මම ලේසියෙන් කමෙන්ට් කරන්නෑ.. ඒත් මෙක දැක්කම කමෙන්ට් කරන්නම හිතුනා.. අනේ හරිම ලස්සන පවුලක්.. හරිම සතුටුයි... බුදුසරණයි ජේසුපිහිටයි !!!
    චැන්ල් එක කරන අයියටත් දිගටම ලස්සන හොඳ විඩියො කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... !

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 ปีที่แล้ว +27

    මුලු පවුලටම බුදුසරණයි...මුලු ලෝකෙටම ආදර්ශමත් පවුලක්..ඒ තාත්තා කියනවා දරුවො ඉගෙනගන්න ගමන් ව්‍යාපාර වලට උදව් වෙනවා කියලා..කොච්චර වටිනවා ද ❤️❤️❤️

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว

      ඉස්සර කාලෙ ලමයි 7 ට වැඩි පවුල් ගොඩක් හිටියා.ඒගොල්ලො ආදර්සමත්ද්?

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +1

      @@spspaceship තම්බියෙක්ද? නපුංසකද පොන්නයෙක්ද? නැත්තම් වද කාලකන්නියෙක්ද?😂

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +18

    හරි ආසයි. දකින්නත් අහන්නත් අපි පිං කරල තිබ්බ නේද කියල හිතුන. ඇත්තටම සන්තෝසයි. මේ වගේ අපේ රටේ අපේ දරුවෝ ගොඩක් හැම පව්ලකම උන්නනම් කොච්චර ලස්සනයිද. තෙරුවන් සරණයි හැම දෙනාටම

    • @ayodiyaekanayake8751
      @ayodiyaekanayake8751 2 ปีที่แล้ว

      Salli thibbanam puluwan ithin😂

    • @dilkianushka4321
      @dilkianushka4321 2 ปีที่แล้ว +6

      @Ayodiya Ekanayake සල්ලි තියන ගොඩක් උන්ට එක ලමයෙක්වත් නෑ..........ලමයි ඉන්න අයට හරියට උගන්නනවත් සල්ලී නෑ....🤷🤷🤷එ දෙකම තියෙන්නේ 🕌🕌විතරද කොහෙද...😤😤😤

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      එහෙම ගොඩක් ලමයි හිටියොත් ජනගහනය වැඩිවෙලා ලංකාව තවත් දුප්පත් වෙයි.දැනටම ජන ඝනත්වය වැඩී.කැලෑ ඔක්කොම කපන්න වෙයි.අප්‍රිකාව වගේ වෙයි.

    • @devamanikwt7255
      @devamanikwt7255 2 ปีที่แล้ว +4

      @@TinTin-pq8ih එහෙම වෙන්නැති. ඒත් අපිට අපේ ජාතිය වැඩි වෙලා නෑ. මුස්ලිම් මිනිස්සු තමයි ළමයි හදල ඔය ලිස්ට් එක වෙනස් kale

    • @TinTin-pq8ih
      @TinTin-pq8ih 2 ปีที่แล้ว

      @@devamanikwt7255 එහෙනම ඉතින් China වගේ three child policy වගේ නීතියක් ගේන්න ඕනි.

  • @salagepanhida8175
    @salagepanhida8175 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඉවර වෙනකම්ම තේරුන්නෑ ලස්සන පවුලක් බුදුසරණයි ඔයාලා හැමෝටම😊❤️