කැඩී බිඳී ගිය ඔබව ‌මෙලෙස ගොඩනගන්න | build yourself strong - By Mentor | Coach Bhathiya Arthanayake -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2024
  • අද විඩියෝව අතිශයින් ම ඔබට වැදගත් එකක්. කැඩී බිඳි ගිය මොහොතක නැගිටීම සඳහා අත්‍යවශ්‍ය කරුණු පහක් ගැන අද අපි කතා කරනවා. හොදම ‌සැලකිලි සත්කාර ඔබට අවශ්‍ය වෙන්නේ ඔබ හැමතින් ම ප්‍රබල මොහො‌තේ දී නොවෙයි. ඔබගේ දුෂ්කරම අවස්ථාවේ. එවන් අවස්ථාවක ශක්තිමත් ලෙස නැගිටින්න මෙම විඩියෝව ඔබට උදව් කරාවි.
    විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස් පන්දහසකට වැඩි යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    Coach Bhathiya හමුවීමට, සංවාදයක නිරත වීමට මෙන් ම අගනා ග්‍රන්ථයක් ත්‍යාග ලෙස දිනාගැනීමට අවස්ථාව සලසන ප්‍රශ්නය විඩියෝවේ අසා ඇත. කරුණාකර ඔබගේ පිළිතුර පහත දැක්වෙන google form එක වෙත ගොස් Submit කරන්න.
    forms.gle/WRzWH3EqY5bJKUN79
    භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
    FACEBOOK - / bhathiya.arthanayake
    TIKTOK - / coach_bhathiya
    INSTERGRAM - / coach_bhathiya
    LINKEDIN - / coachbhathiya

ความคิดเห็น • 148

  • @vindyanijayasinghe4765
    @vindyanijayasinghe4765 หลายเดือนก่อน +7

    ජීවිතේ කඩා වැටුණු අසරණ වුණ හැම කෙනෙක්ටම නැගිටින්න ශක්තිය ලැබේවා ...!!❤

  • @niwanthabro4542
    @niwanthabro4542 หลายเดือนก่อน +29

    මහත්මයා රුසියාවේ මොස්කවු අගනුවර මම දැනට සේවය කරනවා. මම දුප්පත් කොල්ලෙක් ඔබතුමාගේ දේශන වලට මම නිතරම සවන් දෙනවා මගේ එකම ඉලක්කය ඩොල් පින් වෑන් එකක් ඒක හිතන තරම් ලේසි නෑ. එහෙත් ඔබතුමාගේ දේශන වලට සවන්දන විට මට මාරම හයියක් දැනෙනවා මට එය කළ හැකියි කියලා...🎉🎉🎉🙏🙏🙏🙏🙏

    • @dushshanthagayashan8457
      @dushshanthagayashan8457 หลายเดือนก่อน +2

      Jaya wewa mithraya

    • @amispecial6583
      @amispecial6583 หลายเดือนก่อน

      ​@@dushshanthagayashan8457oya kiyddit mn dolipn lassana van ekak balamin inne

    • @JanakaLakmal-xo5ny
      @JanakaLakmal-xo5ny หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම ඔබට එය කරන්න පුලුවන්

    • @udarasaranga3589
      @udarasaranga3589 หลายเดือนก่อน +1

      ඩොල්පින් වෑන් එකක් ගන්නවත් බැරි නම් රැසියාවේ ඉන්නේ මොකටද ලංකාවට ඇවිත් ට්‍රයි කරලා බලන්ඩ. ඉක්මනින් ගන්ඩ පුළුවන් 👍

    • @niwanthabro4542
      @niwanthabro4542 หลายเดือนก่อน

      ඔව් ඔබ කියන දේ හරි ඒත් මගේ ජීවිතේ හැම පැත්තෙන්ම කඩා වැටුන කෙනෙක්❤️🙏​@@udarasaranga3589

  • @yun_shy
    @yun_shy หลายเดือนก่อน +7

    වැඩ කරන තැන එපා වෙලා තියෙන්නේ.කොච්චර වැඩ කරත් හොදක් නම් නෑ.සීමාව ඉක්මවා වැඩ ගන්නවා.කේලාම් කාරයො වටේම.කෙනහිලිකම් කරන අය ගොඩයි .සිතින් කඩා වැටෙන වාර අනන්තයි.මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් හිත හදාගත්තා.ඔබට බොහොම පින්.

    • @cMajormusic_maliarachchige
      @cMajormusic_maliarachchige หลายเดือนก่อน +1

      කරදර කරන උන්ගෙ computers වල File Crl+delete කරන්න.
      Programme file අවුල් කරන්න.
      Hard copy එකක් දෙකක් ඉරල පාරෙ තියෙන කුනු කානුවකට දාන්න.
      හුනියමක් කරා කියල දැනෙන්න වැලි අබ ටිකක් පුටුවට ඉහින්න.
      මටත් රන්චු ගැහිල කරදර කරා. කල්ලි ගැහිල මට මඩ ගැහුවා. මන් තනි උනා. මට දැන් හැමෝම බයයි..
      මාත් මට මඩ ගහපු අය ගැන ඇහ ගහන් ඉදල උන් වැරද්දක් කරනකන් බලන් ඉදල මට කරපු විදියටම කරා.
      මම කෙලින්ම හැප්පෙනවා ඕනම හතුරෙක් එක්ක.
      පාඩුවෙ වැඩ කරන් ඉන්නකොට එ මිනිස්සු කැමති නෑ ඊරිසියයි මාත් එක්ක. මන් ඉස්සර ගොඩක් අහින්සකයි.

  • @ChannaPerera-fn7zm
    @ChannaPerera-fn7zm หลายเดือนก่อน +4

    ස්තූතියි sir මම ඇගලුම් ව්‍යාපාරයක් කරන්නෙ හැමදාමත් මේ video බලල මගෙ මානසිකත්වය හදාගන්නෙ ... මොකද මම ලොකු සටනක් කරනව මේ ඇගලුම් අලෙවි කරන්න ලන්කාවෙ ..ලොකු පීඩනයක් මැද්දෙ ..thank you sir 🙏❤️

  • @Rukshan73
    @Rukshan73 หลายเดือนก่อน +3

    අලුත් දේවල් ගොඩක් ඉගෙනගත්තා. සර්ගෙ Voice එක සහ පැහැදිලි කිරීමේ ආකාරයට තේරුම් ගන්න ඉතාමත් පහසු වුනා. ගොඩක් වැදගත් වීඩියෝ එකක්.

  • @dariuskumarainghe592
    @dariuskumarainghe592 2 หลายเดือนก่อน +11

    උදෑසනම අසන්නට ලැබුනු ජීවිතයේ මෙතෙක් නොඇසූ අපූරු පාඩමක් අද ලැබුනේ. SIR ඔබට නයගැතියි......
    අනන්ත වාරයක් කඩාවැටී ඔද්දල් උනු ජීවිතේ නැවත නැගිටින්නට සියුම් බලාපොරොත්තුවක් තිබීම වාසනාවක් ......
    ඔබතුමා දුන් පනිවිඩයත් සමග නැවත උත්සාහ කරන්න උනන්දු වෙන්නම්...
    THANK YOU SIR !

  • @nilupullife
    @nilupullife หลายเดือนก่อน +3

    වැටුණ කෙනෙකුට නැගී සිටින්න උදව් කරාට ඔබතුමාට ගොඩක් ස්තුතියි, තෙරුවන් සරණයි🙏❤️

  • @clodiasnano500
    @clodiasnano500 หลายเดือนก่อน +3

    අවශ්‍යම මොහොතෙ අවශ්‍ය දෙ ලබා දෙන සර් ඔබ ඇතුලු ඔබෙ මුලු team එකටම මගෙ හදපිරි ප්‍රණාමය ❤❤❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 หลายเดือนก่อน +4

    ප්‍රශ්න වලින් අඩුවක් නැති කාලයක් 🥲 අම්මෝ 😢😢 කියල වැඩක් නෑ 😢 මාර සනීපයි 🥲😥 මොනව උනත් වීඩියෝ එක නම් ❤❤💯🧠❤❤

  • @anushaudayangani4984
    @anushaudayangani4984 2 หลายเดือนก่อน +5

    වැටුනු කෙනෙකුට නැවත නැගිටින්න ලොකු ශක්තියක් වේයි. ඔබට බුදු සරනයි.

  • @thilinibhagya7602
    @thilinibhagya7602 หลายเดือนก่อน +2

    ජීවිතේට එන හැම බාධකයක් ළඟදිම මම මගේ හිත ශක්තිමත් කරගන්නෙ සර්ගෙ මේ වීඩියෝස් බලලා … අදටත් මම වැදගත් හැමදේම ලියාගෙන ආය ආය බලනවා හැම පොයින්ට් එකක් ගානෙම ….මම හිටපු තැනින් ඉස්සරහට ආවෙම සර් නිසා !♥️

  • @ayeshashamalee9217
    @ayeshashamalee9217 หลายเดือนก่อน +2

    ස්තුතියි භාතිය මේ පැහැදිලි කිරීම් සහ මේ දෙන දැනුමට 🙏🙏
    අත් දැකීමෙන් මෙ වැනි ප්‍රශ්න වලට මුහුණ දීලත් තියෙනවා .මානසික වැටිලා,කඩා වැටීම් වලටත් මුණ දීලා තියනවා.ඒ අවස්තා වලදී ඔයා මට මේ විදිහටම හිතා ගන්න උදව් කරා භාතිය .ඔයාට ඒවට පින් 🙏🙏

  • @Amaaranasinha
    @Amaaranasinha 2 หลายเดือนก่อน +5

    මාත් ලොකු ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක්.සර්ට ගොඩක් ස්තුති 🙏

  • @indunildream2059
    @indunildream2059 2 หลายเดือนก่อน +4

    පට්ට ඇත්ත sir... බුදුසරණයි ඔයාට ❤️

  • @naradabandara2429
    @naradabandara2429 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි සර්... තමන්ට ආදරේ කරන්න ජීවිතේ නැවතත් නැගිටින්න...

  • @user-yh6rf5wi5o
    @user-yh6rf5wi5o หลายเดือนก่อน +3

    ඇත්තටම ස්තූති කරන්න වචන නෑ සර් .. ඔබතුමාට ගොඩක් ස්තූතියි .. 🙏🙏🙏

  • @jagathgun9803
    @jagathgun9803 หลายเดือนก่อน +2

    Thank sir. I am your honest studant

  • @newtonra4337
    @newtonra4337 2 หลายเดือนก่อน +3

    අත්දැකීමෙන්ම මෙයතුල තියෙනදේවල් අත්විදලත් තියෙනව මුහුනදීලත්තියෙනව , විසඳගෙනත්තියෙනව ❤🔥✌️

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 2 หลายเดือนก่อน +3

    Watched twice and that much important it because we all have ups and downs in the life
    👌🌺🌺🌺❤❤❤

  • @OhanWenushka
    @OhanWenushka 26 วันที่ผ่านมา

    gdak thanks brother ...
    Me inn thana ada inna oyage me theory gdak wadagath una ...
    jaya..

  • @RohanMolagoda-gf7ns
    @RohanMolagoda-gf7ns 2 หลายเดือนก่อน +1

    Great ! Thank you very much. බුදුසරණයි !

  • @SRI-LANKA.CRIMESTORIES
    @SRI-LANKA.CRIMESTORIES 2 หลายเดือนก่อน +2

    hamadamawagema gdk watina video ekak.hmadama udeta mn wada ptnganne sirge video ekakin

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 หลายเดือนก่อน +1

    Thanks you very much wishing you very good Health and Long life ۔🙏🙏

  • @nuwanjayasinghe1575
    @nuwanjayasinghe1575 2 หลายเดือนก่อน +1

    Very useful topic. Thank You❤

  • @anandakuruppu274
    @anandakuruppu274 15 วันที่ผ่านมา

    ජිවිතය පිළිබද නැවතත් සිතන්න පුළුවන් හරවත් දේශනයක්

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 หลายเดือนก่อน

    Such a great content.. thanks for sharing 👍

  • @manjusriwidanagamage1920
    @manjusriwidanagamage1920 หลายเดือนก่อน

    Thank you..for guidance ..👌

  • @mdsjayakantha579
    @mdsjayakantha579 หลายเดือนก่อน

    ඉතා වැදගත් වීඩියෝ එකක් පේන්නු වාට ඔබට

  • @asithakumara4575
    @asithakumara4575 หลายเดือนก่อน +1

    Excellent speech 🎉

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 2 หลายเดือนก่อน +1

    Thank you sooo much sir❤
    Have a wonderful week 🌼🌸🌻🌹🌷☘️🌿💮

  • @theOmnitainment
    @theOmnitainment หลายเดือนก่อน

    This video came at the right moment as this is what is going on with me. Broken and trying to fix things up. Thank you Bhathiya.

  • @saumyaedirisinghe7572
    @saumyaedirisinghe7572 หลายเดือนก่อน

    Excellent vedio Sir
    Thanks a lot ❤😊

  • @chandimaathulathmudali8263
    @chandimaathulathmudali8263 หลายเดือนก่อน

    Maarama hithata wadina advice ekak sir ada kiuwe. Thank you very much.

  • @ShamilaNilmini-st7jz
    @ShamilaNilmini-st7jz หลายเดือนก่อน

    Godak sthuthi sar theruwan saranai

  • @thushanperera888
    @thushanperera888 หลายเดือนก่อน

    Thank you Sir..I don't have words to express how much it means ❤
    Respect with gratitude

  • @nipunatharaka91
    @nipunatharaka91 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වීඩියෝවක් ❤️❤️
    සර් ගේ වීඩියෝ ගොඩ කාලෙක ඉදන් බලන, ඒ දේවල් practically apply කරලා බලන කෙනෙක් විදියට මගෙ innercercle එක refresh කරගන්න මේ දේවල් මම බාවිතා කරලා තියෙනවා.. 1000% ක් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා..අත්දැකීමෙන් කියන්නේ ❤❤මොකද මාත් දැනට අවුරුදු තුනකට කලින් ජීවිතේ අන්තිම අඩියට වැටිලා නැවත ගොඩ ආව කෙනෙක්..බොහොම ස්තුතියි භාතිය සර් 🙏❤

    • @Motivationlk
      @Motivationlk  หลายเดือนก่อน +1

      Pls send us your whatsapp number to 0714321835

    • @nipunatharaka91
      @nipunatharaka91 หลายเดือนก่อน

      @@Motivationlk done ❤️

  • @shehanimalshika4313
    @shehanimalshika4313 หลายเดือนก่อน

    Thank you very much sir💝😘. This is an incredible service💯🙏. May you have more strength and good luck. ✨💫May all good wishes come true.❤❤❤

  • @nishanthakumara6267
    @nishanthakumara6267 หลายเดือนก่อน

    Thanks so much Sir very valuable program God bless you ❤🙏🙏

  • @barathajayatissa5653
    @barathajayatissa5653 2 หลายเดือนก่อน +1

    Great again!!

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 2 หลายเดือนก่อน +2

    Thanks so much

  • @ceynowacoffee
    @ceynowacoffee 2 หลายเดือนก่อน +2

    Thank you so much

  • @asithakumara4575
    @asithakumara4575 หลายเดือนก่อน +1

    Good job sir 👏 🎉

  • @slanuproductions5547
    @slanuproductions5547 หลายเดือนก่อน

    Godak watinawaa.♥️

  • @sumedhathejan4139
    @sumedhathejan4139 หลายเดือนก่อน

    Niyamai sir

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 หลายเดือนก่อน

    Thank you 👍

  • @chamaleesenarath
    @chamaleesenarath 2 หลายเดือนก่อน +3

    🌹❤️🌹 බුදු සරණයි !

  • @HarshaMadurangaJayasekara
    @HarshaMadurangaJayasekara หลายเดือนก่อน

    Excellent!

  • @SARUWATH
    @SARUWATH หลายเดือนก่อน

    Thank you very much ❤

  • @vihangarasanga6538
    @vihangarasanga6538 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්...❤

  • @pradeepperera8148
    @pradeepperera8148 หลายเดือนก่อน

    Thank you so much for teaching us how to do self love Sir, great content,recommended content, wish you all the very best for your future creations ❤🎉🫡

  • @kawshalyaperera1658
    @kawshalyaperera1658 2 หลายเดือนก่อน +1

    Superb 💐

  • @LakeeshaMadubashani-or6vf
    @LakeeshaMadubashani-or6vf หลายเดือนก่อน

    Great sir❤

  • @user-mw5bi3oq2d
    @user-mw5bi3oq2d หลายเดือนก่อน

    valuable

  • @skygame5004
    @skygame5004 หลายเดือนก่อน

    Thank you sir.

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 2 หลายเดือนก่อน +1

    Thank you very much sir🙏❤️

  • @royalenglishacademy6135
    @royalenglishacademy6135 2 หลายเดือนก่อน +1

    ❤❤🙏 thanq... 😊

  • @SajeevaniKumarathilKe
    @SajeevaniKumarathilKe หลายเดือนก่อน

    Dear Sir, I have been watchi
    ng your videos quite often and they really inspire a lot of people. I have been living in Japan for the past 17 years ,but got to know this kintsugi (きんつぎ) from you.its meaning is golden repair. I think I have seen them a lot, but I never thought for a second about what they really were.
    As a Buddhist, I believe that you are collecting a lot of good karma through your videos but giving strength and courage to people to find their best person hidden inside. Thank you very much, Sir, and I wish you all the very best.

  • @ShyamikaDissanayaka99
    @ShyamikaDissanayaka99 หลายเดือนก่อน

    Superb ❤sir

  • @himalikaushalya8239
    @himalikaushalya8239 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට..
    ❤❤❤❤❤

  • @ZuhrieAnwer-tv2fl
    @ZuhrieAnwer-tv2fl หลายเดือนก่อน

    Imperfection is still beautiful.wellsaid.

  • @chathurikanissanka5862
    @chathurikanissanka5862 หลายเดือนก่อน

    Great👍

  • @anuagri450
    @anuagri450 หลายเดือนก่อน

    Thank you sir

  • @SriyaniMalkanthi-nw9qp
    @SriyaniMalkanthi-nw9qp หลายเดือนก่อน

    Obage wachana puduma amurthayak mata hamadamath dahas ganak e sithuvillemai at the theruwan saranai❤ obata

  • @PradeepBasnayaka-cy3dt
    @PradeepBasnayaka-cy3dt หลายเดือนก่อน

    Sir ගොඩක් ස්තුති ..සර්ගේ මෙි video වලින් මම මගේ ජිවිතේ ගොඩක් දේවල් හදා ගත්තා ...🙏🙏🙏🙏

  • @ishanishanika1
    @ishanishanika1 หลายเดือนก่อน

    Thank you❤

  • @dilinamadusan5791
    @dilinamadusan5791 2 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @TharinduPiumal-lv2tm
    @TharinduPiumal-lv2tm หลายเดือนก่อน

    Godak sthuthi Sir 🙏

  • @susithsanjeewa2944
    @susithsanjeewa2944 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 2 หลายเดือนก่อน +1

    Bhathiya, your video is amazing. Mentel should be corrected as Mental.

  • @Ashi1111
    @Ashi1111 หลายเดือนก่อน

    Thank you so much sir ❤

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තූතියි .. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @RukshanChathuranga-pm1ro
    @RukshanChathuranga-pm1ro หลายเดือนก่อน

    Thanks ❤❤❤

  • @ayeshrandimasenadeera8199
    @ayeshrandimasenadeera8199 หลายเดือนก่อน

    Thank you sir. I am practicing this since I started disciplining myself. In my opinion, self love is the best solution for many problems we face in day - today such as, financial issues, relationships, family issues and also in the career life too. People must have disciplines in their life such as eating healthy, working out, having a good education both socially and academic too. Improving, disciplining and focusing ourselves is the true self love as I believe. Great content sir. I would like to see a video regarding "Manners and Discipline". You explain things really great. Good Luck sir.

  • @user-nw7gv2dx3r
    @user-nw7gv2dx3r หลายเดือนก่อน

    Sir ge mema upadeshana matamai kiyala hitenawa. Thank you sir🙏🙏 malabe wada satahanata awith sir wa anduna gatta. E wagema give away ekath ikmanatama win karanawamai🙏🙏

  • @anushadharshi
    @anushadharshi หลายเดือนก่อน

    Thank your sri❤

  • @priyadarshanipriyadarshan3499
    @priyadarshanipriyadarshan3499 หลายเดือนก่อน

    Thank u sir,godak adarei ❤sir

  • @samirasankalpa2186
    @samirasankalpa2186 หลายเดือนก่อน

    Thankyou sir

  • @MadhuRodrigo
    @MadhuRodrigo 2 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්🙏❤❤

  • @tube-wx8fs
    @tube-wx8fs หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්❤🍃💯

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 หลายเดือนก่อน

    Tks sir

  • @ThilinaMalshan-ck7lc
    @ThilinaMalshan-ck7lc 2 หลายเดือนก่อน +1

    ස්තූතියි සර්

  • @ven.andigamasirinivasa5615
    @ven.andigamasirinivasa5615 หลายเดือนก่อน

    Thanks sir godak pin

  • @gayanliyanage1
    @gayanliyanage1 หลายเดือนก่อน

    හිතල බලන්න වෙලාවක් අරගෙන තමන් මුහුන දෙන හැල හැප්පීම් මොනවද ඒ හැල හැප්පීම් හමුවේ ලෝකයම ඔබව ගරහවට ලක් කරත් අපහස කරත් ඔබට බැහැ කියල කිව්වත්, ඔබට ආදරය කරමින් ඔබව වර්දනය කරමින්, ඉදිරියට ගෙන යන්නට තරම් ආදරයක් තමන් කෙරෙහි පවතින කෙනෙක් ද කියලා....💓💓💓💓 ස්තුතිය සර්... 💓✌️

  • @user-zx6wn2gb1q
    @user-zx6wn2gb1q หลายเดือนก่อน

    Sir thanks

  • @user-sv9nj5hb4u
    @user-sv9nj5hb4u หลายเดือนก่อน

    ස්තූතියි සර්!

  • @user-qv9oy2sl7s
    @user-qv9oy2sl7s หลายเดือนก่อน

    ස්තුති සර් ❤

  • @udarasrinath834
    @udarasrinath834 หลายเดือนก่อน

    සුබ දවසක් වෙවා..

  • @user-jl8dk8jh1q
    @user-jl8dk8jh1q หลายเดือนก่อน

    👍

  • @shandishandi9585
    @shandishandi9585 หลายเดือนก่อน +1

    🙏ස්තුතියි සර් ආයුෂ බොහෝ වේවා තවත් වැදගත් දැ බෙදාගන්න ශක්තිය දර්ය ලැබේවා ස්තුතියි 🌹🌹

  • @gayananu1783
    @gayananu1783 2 หลายเดือนก่อน +1

    💐

  • @yashigurusingha6053
    @yashigurusingha6053 หลายเดือนก่อน

    ❤❤

  • @sanjeewapathirana618
    @sanjeewapathirana618 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️ ස්තූතියි ❤️❤️❤️❤️❤️

  • @user-xq4eu7yu5p
    @user-xq4eu7yu5p หลายเดือนก่อน

  • @thilinamaduranga3029
    @thilinamaduranga3029 หลายเดือนก่อน

    ❤🙏

  • @gayanmanjula2380
    @gayanmanjula2380 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd หลายเดือนก่อน

    මුලු ලෝකෙම මේ ආකාරයට ප්‍රකුර්තිමත් කරන්න හැකිය, එවිට වටිනාකම ප්‍රධාරවේ.

  • @user-qv9oy2sl7s
    @user-qv9oy2sl7s หลายเดือนก่อน

    ❤❤❤❤

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 หลายเดือนก่อน

    💪💪💪

  • @umesh6819
    @umesh6819 หลายเดือนก่อน +1

    Can you share book reviews❤...Thx

  • @sandupamavihanga1556
    @sandupamavihanga1556 หลายเดือนก่อน

    😊❤️