ඇයි අපි කලනය ඉගනගන්නේ? (Why We Learn Calculus)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 495

  • @අමන්තS.බණ්ඩාර
    @අමන්තS.බණ්ඩාර 3 ปีที่แล้ว +159

    කලනය ඉගෙනගත්තට මෙච්චර රහට කලනය ගැන ඇහුවෙ අද..මූනෙ හිනාව එක්ක මැත්ස් එලියට එනකොට එන්නෙ අමුතුම ෆීලින්ග් එකක්..ගොඩාක් ස්තූතියි සර්.

  • @nameshkushantha5558
    @nameshkushantha5558 ปีที่แล้ว +43

    අපි ඉගෙනගන්නකොට. ලමයි ලියාගන්න පාඩම. අවකලනයේ සූත්‍ර ටික මුලින්ම බලමූ.. යැයි යැයි යැයි තමයි. අන්තිමට ගණිතය එපා වෙලා ගියා ඒලෙවල් කාලේ. කවුරුම හරි මේ කොමෙන්ට් එක දකින උසස්පෙල හෝ සාමානය පෙල සර් කෙනෙක් පුලුවන්නම් ඉතිහාස​යේ ඉදන් ගණිතය උගන්නන. මේවා හොයාගත්ත අයගේ කතා වලින් ලමයින්ට මේවා කියලා දෙන්න. අද වෙද්දී අවුරුදු 27ක්.. අද වෙද්දී ගණිතය කොච්චර උවම්නාද කියලා දුක්වෙවී ඉන්නවා මම. මගේ විශයන් වලට ගණිතය ඉගෙනගන්න උනේ ජීවිතේ කාර්ය බහුල කාලයේ. ඒලෙවල් ලියන අය උනත් මේ කොඑමෙන්ට් එක දකිනවනම් කවදාවත් ඔයාලා නොහිත තැන් වලට ජීවිතේ එන්න පුලුවන්. ගණිතය ඉගෙනගන්න ආවා පලවෙනි අවස්තාවෙන්ම පුලුවන් තරම් ඉගෙනගන්න. පසුවට දුක්නොවී.

  • @eunoil160
    @eunoil160 3 ปีที่แล้ว +75

    සිද්ධාන්ත විතරක් කටපාඩම් කරමින් ගිරවා දාන විද්‍යාවේ සැබෑ සුන්දරත්වය 😍💯 නියමයි සර්👏👏👏

    • @csaw7064
      @csaw7064 ปีที่แล้ว

      sirawata

  • @maxcwoan192
    @maxcwoan192 3 ปีที่แล้ว +56

    මිනිස්සු ගනන් ෆේල් වෙන්නෙ , නොදන්නා කම නිසා නෙමෙයි තේරුම් කරන්න පුළුවන් අයෙක් නැති වීම , සාමාන්‍ය ගණන් ගුරුවරු හා විද්‍යාඥයෙක් ගෙන් ඉගෙන ගැනීමේ වෙනස තේරෙනවා , තෑන්ක්ස් සර්

  • @devinkaperera8873
    @devinkaperera8873 3 ปีที่แล้ว +144

    නියමයි!
    A/L කරන කාලෙ මේ විදියේ පැහැදිලි කිරීමක් අහන්න ලැබුන නම්..........

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +18

      Sthuthi agaya kireemata

    • @vidarshana4356
      @vidarshana4356 3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන්

    • @ude3333
      @ude3333 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. අපේ ගුරුවරු මේවායින් ඉගෙන ගන්න ඕනෙ.

  • @Ashan.Jayasanka
    @Ashan.Jayasanka 3 ปีที่แล้ว +26

    අහම්බෙන් open උන වීඩියෝ එකකට මෙච්චර ආස හිතෙයි කියලනම් හිතුවේ නෑ. පැහැදිලි කරන විදිහ 1000%

  • @MARK-jo9vw
    @MARK-jo9vw 3 ปีที่แล้ว +46

    මන් හැමදාම හිතපු එකක් තමා මොකටද අවකලනය, අනුකලනය ඉගන ගන්නෙ කියලා, අද තමයි හරියටම තේරුනේ , නියම පැහැදිලි කිරීමක්!

    • @SHEHANRUSH
      @SHEHANRUSH ปีที่แล้ว +1

      Mamath okama thama hithuwe
      Habai mama oya 2ma danne na 😂

  • @asankasandaruwan7973
    @asankasandaruwan7973 3 ปีที่แล้ว +53

    AL maths නෙවෙයි කරේ. ඒ උනත් මේ කියාදෙන විදියට හොඳටම තේරෙනවා. දිගටම videos ඕන. Good luck ❤

  • @nirandikajayawardena7554
    @nirandikajayawardena7554 3 ปีที่แล้ว +80

    Great job… students tend not to learn concepts in depth nowadays. I also was hoping someone to come up with great conceptual discussions. Wishing you all the best and hoping to write you further via an email.

  • @tharukadeshan6503
    @tharukadeshan6503 3 ปีที่แล้ว +23

    අනුකලනයෙන් ප්‍රයොගික ප්‍රශ්නයක් විසදන විදිය කියල දෙන්නකො සර්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +19

      හොඳයි මම කියලා දෙන්නම්

    • @pasindulakshan2651
      @pasindulakshan2651 3 ปีที่แล้ว

      ඒක ගොඩක් වටිනව සර්....පුලුවන් නන් තව කලනය ගැන වීඩියෝ ටිකක් දාන්න....මොකද අපිට මේ දේ ගැන කලින් කිසිම අදහසක් තිබ්බෙ නෑ..

  • @pyramidgalewela3049
    @pyramidgalewela3049 3 ปีที่แล้ว +121

    අනුකලන, අවකලන ඉගෙන ගත්තට අද තමයි ඒක ආත්මීයව දැණුනෙ.
    පත්‍රයක චලනය ගෙන එදා මෙහෙම පැහැදිලි කළා නම් ගණිතය වඩා රසවත් වෙන්න තිබුණා. ස්තුතියි ඔබට.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +17

      godak sthuthi obata!

    • @kanthigamanayake766
      @kanthigamanayake766 3 ปีที่แล้ว +11

      Maths කරන අය යාන්ත්‍රිකයි කියල නෙ අපිට ඒ කාලේ කිව්වෙ.අපරාදෙ ඒ කාලෙ මේව හිතන්න බැරි වුණා නෙ.ස්තූතියි පැහැදිලි කිරීමට. තව මේ වගේ videos කරන්න.

  • @lochi4821
    @lochi4821 3 ปีที่แล้ว +25

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් 😍
    මම දැන් අවකලනය පාඩම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ..
    බොහොම ස්තූතියි sir.

  • @anomateck1517
    @anomateck1517 3 ปีที่แล้ว +6

    ඇයි අපි කලනය ඉගනගන්නේ? ඒ රෙද්දවල් වලින් වැඩක් නෑ මේ ටික ලියගනිවූ කියන ගුරුවරු ඉන්න රටක ඔබතුමාගේ මේ ව්‍යායාමය ඉතාම වැදගත්, මේ තුලින් හොද practicle මිනිස්සු ටිකක් බිහිකරගන්න අපිට පුළුවන් වෙන බවට කිසිම සැකයක් නෑ ... කරුණාකරලා මේක අත්හරින්නේ නැතුව දිගටම කරගෙන යන්න... ඔබතුමාට ඕන support එකක් අපි දෙනවා...

  • @kavindipraminthya1378
    @kavindipraminthya1378 3 ปีที่แล้ว +12

    ඇත්තටම මන් ගොඩක් වාසනාවන්තයි මේ පාර exam කරන්න කලින් කලනය පිළිබදව හොදටම තේරුම් ගන්න පුලුවන් උනා.මේ කරන දේට සර්ට ගොඩාක් පින් සර්.සර්ටත් පවුලේ හැමෝටමත් බුදු සරණයි

  • @kvrpmusic2003
    @kvrpmusic2003 3 ปีที่แล้ว +31

    I'm a 2022 A/l student from Maths stream & I'd love to say that this video turned my vision on mathematics into a complete different aspect❤sometimes I was wondering why we learn these kind of theories applying generic methods to solve an equation.I had no idea except the idea that this helps me to become an engineer one day.btw those lessons are also categorized as applied & pure maths but actually I don't think that what we learn as maths is not for just solve equations & i hope it's for applying to these kind of things u said in this video.Actually I can get a little idea of what I'm gonna do with what I learn,when I'm learning an applied maths lesson😅but when we consider those pure maths lessons,I cannot get a clear idea of what I'm gonna apply these things for...or are they just as a help for solving those applied maths problems.Same goes for trigonometry.But from this video,I could get a much deeper idea and could find an answer for one of those burning questions.btw I watched the video which explains that engineering exam past paper question & the application of it..it was so interesting😁❤ FINALLY,IF U ARE READING THIS,I'D LOVE TO SUGGEST YOU TO DO THESE 'Why do we learn this?' KIND OF VIDEOS MORE 🤩❤may the triple gem bless you!!!

    • @schameey2k
      @schameey2k ปีที่แล้ว +1

      Actually you are fortunate to watch this while you are still studying🙏. I would have become a svientist if I was watched this video when I was studying. Those days calculus was an annying part which we dont understand and didnt even know why we are struggling to solve those equations . Damn education sysyem we had.. so sad😔😔

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 3 ปีที่แล้ว +9

    විද්‍යාව නොදන්න අයට විද්‍යාව ඉගෙන ගන්න පුලුවන් විදිහට වීඩියෝ කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව සර්.මන් AL Arts කරේ.ඒත් විද්‍යාව ඉගෙන ගන්න ආසයි.Buddhist Philosophy ගෙන කරපු වීඩියෝ එක ගොඩක් ටටිනව

  • @headsport3023
    @headsport3023 3 ปีที่แล้ว +16

    අසම සම පැහැදිලි කිරීමක්,අති විශිෂ්ටයි🙏👌👍

  • @DJpiya1
    @DJpiya1 2 ปีที่แล้ว +7

    බොහොම හොද ප්‍රායෝගික පැහැදිලි කිරීමක්. මමනම් දැනුත් කලනය භාවිතා කරන්නවා, සමහර ML models design කරනකොට. ගොඩක් AI වලට අදාල ML and DL model design කරන්නේ cost function එකක error එක අඩුකරන්න. ඉතින් මේ training process එකට කලනය අවශ්‍යමයි. Happy to c this good content.

  • @suranjisamarawirupasinha3991
    @suranjisamarawirupasinha3991 ปีที่แล้ว +7

    මැත්ස් හරිම සුන්දර දෙයක්...හරි අර්තය දැනග්තත කෙනාට...

  • @Technology-LK
    @Technology-LK 2 ปีที่แล้ว +1

    Ser electronic viddiawa ganath කරන පළවෙනි සොයාගැන්ම වගේම

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +5

    Sir thama a/l walata awith masa 6i
    Mata kiyapude bageta theruna

  • @CodeCrafts
    @CodeCrafts 2 ปีที่แล้ว +8

    A/L කරන කාලේ මේවා බලන්න තිබ්බනම් වටිනවා. Good job sir well explained ❤️

  • @jinendrajayasinghe654
    @jinendrajayasinghe654 2 ปีที่แล้ว +3

    සර්. ඉතා වටිනා දේ හැම වඩයෝවකින්ම ඉගෙන ගත්ත...
    මට එක් දෙයක් ගැන අහන්න හිතුන.
    ගුවන් යානයක් ගුවනේදි පෘතුවි භ්‍රමන දිශාවට ගමන් කිරීමේදි හා භ්‍රමන දිශාවට විරුද්ධව ගමන් කිරීමෙදි පවතින තත්වයන් පැහැදිලී කරන්න. වේගය ගතවන කාලය. භ්‍රමන වේගය යානයට බලපානවද නැද්ද යන වග. එය ගනින අයුර බපලෑමට හෝ නොවීමට හේතු ආදිය.
    ස්තුතියි .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      හොඳ ප්‍රශ්නයක්, මේ ගැන නම් වීඩියෝවක් කල යුතු නම්

  • @kasunviraj7861
    @kasunviraj7861 3 ปีที่แล้ว +24

    අපි මොනවාද මැක්ස් වල ඉගෙනගත්තේ al වලට 😟😟😟😟

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +9

      Oba yamak therum gattha nam eyayi mage sathuta

    • @akilabandara1137
      @akilabandara1137 3 ปีที่แล้ว +1

      maths

    • @dineshper
      @dineshper 3 ปีที่แล้ว

      මම කලේ commerce .... Science , maths ගැන ලොකු ආශාවක් උනන්දුවක් ඇති වුනා ඔබගේ ඉගැන්වීම් වලින්.. දිගටම කරගෙන යන්න... මේක ඇත්තටම සමාජ සේවයක් .....

  • @moneyzilla2615
    @moneyzilla2615 3 ปีที่แล้ว +10

    ස්තූතිය සර්!!, මීට අවුරුදු ගානකට කලින් ඉගෙනගත්තා, ඔහේ ගනන් හැදුවා, මේම දෙයක් ගැන හිතලවත් නැ, ශ්‍රිතය පැහැදිලිව අද තමා දැනගත්තේ. ඉදිරියටත් මෙවැනි පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙනවා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔබටත් මේ වීඩියෝ බැලුවාට. මම හිමින් හිමින් ඉස්සරහට අරගෙන එන්නම්කෝ

  • @utedirisinghe3946
    @utedirisinghe3946 3 ปีที่แล้ว +7

    සංකීර්ණ හැඩැයක හෝ සිදුවීමක ඉතාමත් කුඩා කොටස හෝ කෙටිම සිදුවීම සරලයි කියන සංකල්පය තමයි කලනය කියල මටසිතෙන්නෙ. උදාහරණයක් ගතහොත් වෘතයක වර්ගඵලය සොයනවිට ඉතාමත් කුඩා සෘජුකොනාශ්‍ර වලට වෙන්කර එනම් අවකලන කර වර්ග ඵලයන් සොයා ඒවා එකතු කිරීමයි. එනම් අනුකල කිරීමයි. වෘතයෙ හැඩැය සරල රේඛාවක් නොවුනත් වෙනස්වන උසින් පිහිටි සරල රේඛා සමූහයක් ලෙසයි සලකන්නෙ. සිදුවීමකදීත් ඉතා කෙටිකාලයක සිදුවන සරල සිදුවීම් සමූහයක එකතුව තමයි සලකන්නෙ. හැඩැය හෝ සිදුවීම විස්තර කිරීම තමයි ශ්‍රිතයන් ගෙන් කෙරෙන්නෙ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      ඔබේ අදහස හරියටම හරි. ඉතාම සරල ලෙස අනුකලනයට විග්‍රහයක්. ඉදිරි දිනයක කරන අනුකලනය ගැන වීඩියෝවට ඔබේ අදහස ගන්නම්

  • @Shantha_ayya
    @Shantha_ayya 3 ปีที่แล้ว +9

    ඉතාමත් රසවත්..අවකලනය අනුකලනය ගනන් හැදුවට අද තමයි හරියටම එහි අවශ්‍යතාවය තේරුනේ..ස්තූතියි සර්..🙏❤

  • @happyboy7983
    @happyboy7983 3 ปีที่แล้ว +7

    අනිත් ඉගෙනගත් මිනිස්සු සල්ලි අරන් හරියට උගන්නේ නැති කාලෙක මේ වගේ ඔබතුමා ලංකාව හැර දමා යන්නේ නැතිව මේ කරනා සේවයට ඔබතුමාට හදවතින්ම ගරු කරමි.. මව්බිමට මේ දැනුම දායක කරණ ඔබතුමත් වීරයෙක්.... 💛💛💛. ජනතාව ඔබ සමගයි.

  • @venurakalpage1463
    @venurakalpage1463 3 ปีที่แล้ว +21

    අපි AL කරන කාළයේ මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඔහේ ගනන් හැදුවා. ස්තූතියි sir මේ පැහැදිලි කිරීම ට.

  • @rangerover2024
    @rangerover2024 10 หลายเดือนก่อน +1

    Me දවස් වල අපිට කරන්නෙත් AL PURE MATHS වල සිමාව😂 ටික.....e ටිකත් patta රහක් තියෙන්නෙත් 😊😊😊

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 3 ปีที่แล้ว +6

    AL කරන කාලයේ Maths පංතියේ එවුන් Biology පංතියේ අපි වටේ ඇරියේ අනුකලනය අවකලනය කියලා , කොච්චර ඇහුවත් කියලා දෙන්නේ නැති තැන වසර 30 කට පසු මීට මාස කීපයකට පෙර පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ ආචාර්ය වරයෙකුගෙන් තමා දල අදසක් ගත්තේ, නමුත් ඔබතුමා එය මනාව පැහැදිලි කළා , දැනුම හොයන කුතුහලයෙන් වෙසෙන අපිට ඔබතුමා බොහොම වටිනවා . මට බුදු දහමට අදාළ කරුණු විස්තර කිරීමට මෙම දැනුම ඉතාමත් වටිනවා , ඔබ තුමා අපේ රටට වටිනවා ලෝකයට වටිනවා....
    තෙරුවන් සරණයි ....!!!
    නිදුක් නිරෝගි සුවපත් වේවා ...!!!
    දීර්ඝ ආයුශ ලැබේවා .....!!!!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      ස්තුත්යි ඔබගේ අදහසට.

  • @gwtnsomasiri2630
    @gwtnsomasiri2630 3 ปีที่แล้ว +1

    Sir සර් ට බරිද අපිට online class එකක් කරන්න නුතන විද්‍යාව පිළිබඳව

  • @HenryShenal
    @HenryShenal 3 ปีที่แล้ว +31

    සර් මම කාලයක් තිස්සෙ, "කාලය" කියන සංකල්පයට දෙන්න පුලුවන් සරලම පැහැදිලි කිරීම මොකක්ද කියලා හිතුවා.. මට හම්බුන එකම අදහස තමා "කාලය" කියන්නෙ "වස්තූන්ගේ වෙනස්වන ස්වභාවය, ඒවා ගෙවෙන ස්වභාවයට" යි කියන එක... ඒක මේකට අමුතුම විදිහකට ටැලි වෙනවා ❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +20

      කාලය කියන්නේ හරිම පුදුම සහගත විෂයක්. ඒ ගැන තව දුරටත් අධ්‍යනය කරන ඔබට මගෙන් සුබාශිංසන

    • @HenryShenal
      @HenryShenal 3 ปีที่แล้ว +2

      ❤️☺️💪🏻

    • @Amilakasun1
      @Amilakasun1 3 ปีที่แล้ว +1

      2nd law of thermodynamics.

    • @PrasadLakmal91
      @PrasadLakmal91 3 ปีที่แล้ว +1

      "කාලය" කියන්නෙ මනඃකල්පිත සංකල්පයක් මිනිසා විසින් තනා ගත්ත (දේවල් පැහැදිලි කර ගැනීම පහසුව තකා), ලෝකයේ නියත වශයෙන්ම සිදුවන "වෙනස්වීම" පාදක කරගෙන. ඇත්තටම කාලය ගත වෙනවා කියල වෙන්නේ "වෙනස්වීම" කියන විපර්යාසය.

  • @KrishenRodrigo
    @KrishenRodrigo 3 ปีที่แล้ว +6

    කාලයක් තිස්සෙ ඉගන ගන්න ආසාවෙන් හිටපු content තියෙන channel එකක් හම්බුනා දැන් නම් video බලන එකට addict වෙලා

  • @charliemell2630
    @charliemell2630 2 ปีที่แล้ว +1

    අනුකලනය අවකලනය සුපිරියටම පුලුවන් නිසා වැඩ්ඩෙක් කියල හිතන් හිටපු මට මේක බැලුවමයි තේරුනේ මං දන්න රෙද්දක් නෑ කියල

  • @isharauditha4257
    @isharauditha4257 3 ปีที่แล้ว +7

    සර්,ඒ විදියට ප්‍රායෝගික සිද්ධි සම්බන්ධයෙන් නිර්මාණය කරපු අවකල සමීකරණ තියෙනවද? ඇත්තටම

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +5

      honda adahasak, keepa denekma ahuwa. mama e gana lassana example ekak karannam.

    • @isharauditha4257
      @isharauditha4257 3 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira thank you sir🔥

  • @warunaudara9607
    @warunaudara9607 3 ปีที่แล้ว +23

    දැනුම තමා රටක් දියුණු කරන්න පුළුවන් දේ. 🌸

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +6

      mamath ekangayi obage adahasata

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

      සල්ලි ☺️🍁

    • @HyperAccelerated_bongcloud
      @HyperAccelerated_bongcloud ปีที่แล้ว +1

      ​@@awishkaakalanka7751සල්ලිවලට විතරක් රටක් වෙනස් කරන්න බෑ

  • @Chathulive
    @Chathulive 2 ปีที่แล้ว +3

    "විශ්වයේ භාෂාව කුමක් ද? " රාමුව චැනලයේ සවිස්තරාත්මක වීඩියෝවක් තිබෙනවා ඒකත් බලන්න.. ස්තුති ඔබ තුමාට..

  • @user-Himma
    @user-Himma 3 ปีที่แล้ว +6

    2022 A/L ..Awakalanaya paadama ynne apita..Me explanation ekth ekka ...sir Awakalanaya agatama waduna .. Thank you sir ..I'm going to share this video with my friends 🤩

  • @_-__Virus__-_
    @_-__Virus__-_ 3 ปีที่แล้ว +16

    "If you can't explain it simply you don't understand it well enough" - Albert Einstein, and here's someone explaining integration & differentiation using the movement of leaves! Hats off sir! Hats off! ❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +6

    සන්කීර්ණ සන්කයා මොකටද ඉගන ගන්නේ....ඒවර ප්‍රායෝගික භාවිතා තියනවද...බොහොම ස්තූතියි මේ වීඩියෝ එකට

    • @prakashpriyankara6951
      @prakashpriyankara6951 3 ปีที่แล้ว +2

      Ouuu electrical waladi onawenawa

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +3

      e gana wenama video ekak aran ennam. Ape Prakash kiwwa wagema, complex numbers godak practical applications walata bhawitha wenawa

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira අපි ඔහේ ඔවායින් ගනන් හදන්න විතරයි සර් දන්නේ ඇත්තටම මාර වටිනවා.
      මේ වගේ maths වල හැම එකක්ම අපිට practical පාවිච්චි කරන්න පුලුවන්ද සර්
      අපිට ඔවා practicaly පාවිච්චි කරන්න ඉගැන්විමක් වෙන් නැ සර්
      දන්නැති නිසා අහන්නේ පිටරට වල ඔවා practicaly ලමයින්ට උගන්නනවද සර්

    • @premakeerthiwimalanatha2612
      @premakeerthiwimalanatha2612 3 ปีที่แล้ว

      I learned those things during my university time though I was biological student but unfortunately I couldn't understand. But after I saw this video I understood what I learned

  • @sajithsampath217
    @sajithsampath217 3 ปีที่แล้ว +2

    A/l liynn lan wel tiyeddim sirge video blnn lebima mara wedagth

  • @madawawesdance9391
    @madawawesdance9391 3 ปีที่แล้ว +4

    මම ජීව විද්‍යාව හදාරා ඒ සම්බන්ධ උසස් අධ්‍යාපනය ලදකෙනෙක්.ගණිතයට ඇති අධික ආශාව නිසා දැනට ඔන්ලන් ක්‍රමයක් හරහා උසස්පෙල මට්ටමේ සිට ගණිතය ඉගෙනගනිමින් ඉන්නවා.මට ඔබේ ⁣වීඩියෝ ගොඩක් උනන්දුව හා ආශාව අතික්‍රමණවා.හැකි නම් අනන්තය හා ශුන්‍ය පිලිබඳ මේවගේ වීඩියෝ කරන්න .ස්තුතියි

  • @naduniudayangi796
    @naduniudayangi796 3 ปีที่แล้ว +4

    මමත් ගණිතය විශයට පුදුමාකාර ආසාවක් දක්වන්නෙ. ...කලනය කියන දේ ජීවීතේට ළං කරගන්නෙ කොහොමද කියන එක ,,සොයමින් තමයි හිටියේ....pure maths වලින් ඉදිරියට යන්න නම් physical science කියන්නෙ හොඳම මාවතක් නේද සර් ...

    • @mathematicsmi
      @mathematicsmi 3 ปีที่แล้ว +1

      Ow.. uni ekedi pure math subject ekak widiyata thoraganna..

    • @naduniudayangi796
      @naduniudayangi796 3 ปีที่แล้ว +1

      @@mathematicsmi 😊😊😊😊ok.. thank you

  • @pensala4731
    @pensala4731 3 ปีที่แล้ว +6

    කලනය ඉගනගන්න අස හිතුන සර්.. ලොකෙ අලුත් විඩියට බලන්න පුලුවන් ගොඩක් හිතට දනුන. මෙ වගෙ කලනය ගෙන දිර්ග විඩියෝ එකක් කරන්න පුලුවන්ද සර්..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +2

      hm, ඔබ කියන්නේ සංකල්ප සමගද?

    • @pensala4731
      @pensala4731 3 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira ඔව් සර් මම අදහස් කරෙ. කලනය ප්‍රයොගිකව අපිට පවිචි කරල අපි අලුතින් දෙයක් හොයගන්න කොහොමද කියල ප්‍රයොගික උදාහරණ වලින් කියාදෙන්න කියල.. අපිට එ ගන අදහසක් ගන්න..

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva ปีที่แล้ว +2

    AL කරන කාලේ කලනය කියන්නේ සට සට ගාලා ගණන් හදපු ආසම කොටසක්... ඇත්තටම අවකලනය වගේ දෙයක තියෙන භාවිතාවන් පුදුමයි... දැන් සමහර ළමයින්ට මම කලනය උගන්වනවා... ඒ ගැන බලන ගමන් මේ වීඩියෝ එක දැක්කේ... ස්තුතියි..

  • @dinicreation3095
    @dinicreation3095 3 ปีที่แล้ว +3

    ස්තුතියි සර් ... කොහොමද මේ කලනය ඒ ඇල්ගොරිදමය මොලයට කාවදුනානම් ඇස කන නාසය දිව ශරීරය මනස මේ sensors fine tune කරගත්තනම්. ඒ සියල්ල මොලය තුල parallel compute උනා නම්. වාය මෙතේව පුරිසෝ යාව අත්ථස්ස නිප්පදා...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว

      කලනය, සංවේදන විද්‍යාව, නවීන පරිගණක විද්‍යාව වගේම බුදු දහමත් එකට කැටි වෙච්ච අදහසක්. මේ පාලි වදනේ තේරුම මොකක්ද

    • @dinicreation3095
      @dinicreation3095 3 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira රටට හිතැති මිනිසුන් හැමෝම තමන්ගේ කර්යයන් රට වෙනුවෙන් ඉෂ්ට සිද්ද කරනවා ඔබ තුමාගේ වැයමත් එය විය යුතුයි. පාලි වදනේ තේරුම නම් ---අරමුණ සපල වන තුරු උත්සාහය අත් නොහරින්න---මෙයයි බුදු වදන

  • @udar03
    @udar03 2 ปีที่แล้ว +2

    දැන් තමා සර් අපි al syllabus eke කලනය ඉවර වුනේ...ඇත්තටම මාරම සතුටක් තියෙන්නෙ....ඒ ඉගෙනගත්ත දේවලුයි....සර්ගෙ මේ අතිවිශිශ්ට ප්‍රායෝගික පැහැදිලිකිරීමයි එක්ක ලොකු අවබෝධයක් ආවා සහමහරු කියල තියේ කලනය ඉගෙන ගත්ත කාලෙම මේ වගේ පැහැදිලිකිරීමක් අහන්න තිබුන නම් කියලා මට නම් ඒ අවස්තාව ලැබුනා තවත් ගොඩ දෙනෙක්ට ඒ අවස්තාව හම්බෙන්න ඇති සර් නිසා 😊....thank you sir ❤❤🔥🙏🙏🤩මේ වගේ වගේ තවත් ලස්සන ගණිත සංකල්ප විස්තර කරලා දෙන්නකෝ....al syllabus wal නැති 🔥🙏

  • @indunilkrishantha5390
    @indunilkrishantha5390 3 ปีที่แล้ว +15

    What a great effort to explain the universal language in simple way, as a Civil engineer I’m Crazy about your passion. My heartfelt gratitude Gentleman.I shocked with your magical touch to see the universe in the different context with great punch to jump to our younger generation to the next level.
    Hats off Sir…..
    If you could do some more explanation of bending curvature of time in universe and Singularity theory of a Black hole
    highly appreciated.
    Good Luck…..
    Stay Safe and Healthy….!!!

  • @piyalgunawardane
    @piyalgunawardane 3 ปีที่แล้ว +1

    හම් සිද්ධියක් සිදු වීමට බලපාන සාධක පිලිබද පූර්න ලෙස සඳහන් වනවා ත්‍රිපිටකයෙ අභිධර්ම පිටකයේ පට්ඨාණ ප්‍රකරනයේ... මෙය අසන විට මට සිහි වුයෙ එයයි

  • @supunsasitha1019
    @supunsasitha1019 3 ปีที่แล้ว +4

    Sir kalanye prayogika yedeem gana thawa vedio 1k genna........👍

  • @denuwanharshana2598
    @denuwanharshana2598 3 ปีที่แล้ว +3

    සර් අමාරු දෙයක් ගොඩක් පැහැදිලිව විස්තර කලා. සර්ට පුලුවන්නම් කලනය basic to advance උගන්වන Video lesson එකක් කරන්නකෝ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      හ්ම්, කලනය ගැන ගොඩක් සිංහල වීඩියෝ නැත්ද?

  • @spartacusferdo1178
    @spartacusferdo1178 3 ปีที่แล้ว +10

    I did BioScience. but I always wanted to learn calculus. because learning calculus with the Chemistry, Physics, Zoo, and botany seems all the basics of science are captured. though I had an idea about calculus, I never thought, it is this much connected to our nature. thank you for the enlightenment. you just opened a new angle to see the world with a new philosophy! Thank you!

  • @buddikapiyatilake3494
    @buddikapiyatilake3494 3 ปีที่แล้ว +2

    අපේ රටේ මේ වගේ ප්‍රයෝගික භාවිතයන් නොදෙන එක තමා අධ්‍යාපන ක්‍රමයේ අවුල ... සමාජයට යන්නෙම ප්‍රයෝගික නැති මිනිස්සු එතකොට...
    මේ වගේ පැහදිලිකිරීම් ඉතාමත් වැදගත්...මේ ප්‍රයෝගික භාවිතයන් කියල පැහැදිලි නොකරන නිසා ළමයින්ට මේ විෂයන් අමාරු වෙනවා.. ප්‍රයෝගික භාවිතයන් එක්ක කියල දෙනවනම් ළමයින්ට ගොඩක් ලේසි අවබෝධ කරගන්න...

  • @yohantheekshana1683
    @yohantheekshana1683 2 ปีที่แล้ว +3

    මම තාම o/l කරන්නේ මටත් මේ video එක හොඳින් තෙරුනා තවදුරටත් මේ වගෙ video danna sir

    • @Wavulz02
      @Wavulz02 5 หลายเดือนก่อน

      සිරාවටම මොන කෑල්ලද තෙරුනෙ

  • @kavinduhettiarachchi6778
    @kavinduhettiarachchi6778 3 ปีที่แล้ว +28

    Finally! A much needed video for Sri Lankan students/scholars♥️ keep up the good work!

  • @dasunrukshan161
    @dasunrukshan161 3 ปีที่แล้ว +36

    අද තමයි හරියටම ශ්‍රිතයෙ අර්ථදැක්වීම තේරුනේ ❤
    Thanks a lot sir!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +21

      obe jeewithayata yamak labunaa nam eya thamayi mage sathuta

  • @sobsvlogs3042
    @sobsvlogs3042 ปีที่แล้ว +1

    A/L maths කළා. දැනුයි දන්නේ ඒකේ භාවිතය. අද වෙනකන් ඒක දන්නේ නැතුව ගණන් හැදුවේ. මේවා මුලින්ම කියලා දුන්නනම් ආසාවෙන් ඉගෙන ගන්නවා.

  • @shan_tharaka_
    @shan_tharaka_ 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි sir අද තමා ශිත වල නියම වටිනාකම දැනගත්තෙ, (A\L)

  • @asirithsachira1
    @asirithsachira1 3 ปีที่แล้ว +1

    මේ විදියට A/L මුලදී කියලා දුන්න නම් තව ගොඩක් අය science පාස් වෙයි..
    ගිරවෝ නොදා ළමයි තේරුම් ගයි
    අපරාදෙ...

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +3

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
    මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏

  • @go2do
    @go2do 3 ปีที่แล้ว +2

    Kalekata passe hodha chanel ekak hambuna

  • @cha1645
    @cha1645 3 ปีที่แล้ว +1

    Mama Ganithaya danne naha (biology wishaya dharawa) . Eth Asawata Richard Feynman ge lectures ahanawa. Obageth yam samanakam thiyenawa pahadili kirim karaddi. Sthuthiyi. Tc

  • @sajithnadeera4576
    @sajithnadeera4576 3 ปีที่แล้ว +6

    බොහොම සරලව පැහදිලි කරා, thanks sir 👌👌👌👍👍👍👍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      oba yamak therum gatthaa nam eka thamayi mage sathuta

  • @charindudilminda
    @charindudilminda 3 ปีที่แล้ว +1

    සර් මේක ගොඩාක් වටින වැඩක් සර්...ඒත් සර් පොඩි යෝජනාවක් තියෙනව...වීඩියෝ එක කරද්දි සර් පොඩ්ඩක් ඒකටම හදාගත්ත ප්‍රියමනාප background එකක් යොදාගන්න පුළුවන් නම් හොඳයි සර්...

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 2 ปีที่แล้ว +1

    මම Social science ඉගෙනගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. නමුත් මම ගණිතය , විද්‍යාව වගේ සබ්ජෙක්ට් අමතරව හදාරනවා.හරිම රසවත්.❤

  • @k.k.s.dhananjaya963
    @k.k.s.dhananjaya963 3 ปีที่แล้ว +1

    සර් මං 2nd shy කරන්නෙ Combined Maths වලින් කලනය පළවෙනි පාර අත හැරල විභාගෙට ගියෙ දැන් නම් තනියම ගොඩ දාන ගමන් ඉන්නේ. ඇත්තටම අපිහරිම යාන්ත්‍රිකව ඉගෙන ගන්නෙ. මට ලොකු වුවමනාවක් තිබ්බ කලනය ප්‍රායෝගිකව වැදගත් වෙන විදිහ දැන ගන්න. බොහොම පිං ඔබතුමාට ඒකට උදව් කලට... 🙏

  • @azura746
    @azura746 3 ปีที่แล้ว +11

    සර් වීඩියෝ එකේ ආලෝකකරනය සහ ශබ්දයේ පැහැදිලිතාව ඉහල ගියානම් තවත් හොදයි

  • @lakshanwijesinghe6242
    @lakshanwijesinghe6242 3 ปีที่แล้ว +4

    අවකලනය ඉගනගන්න ආරම්භ කල කාලය තුලම මේ video එක බලන්න ලැබුන නිසා එම විශය කොටස කෙරෙහි ලොකු ආසාවක් ඇති උනා.. බොහොම ස්තූති සර් මේ වගේ video ගේනවට🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @rohanatayakody6325
      @rohanatayakody6325 3 ปีที่แล้ว +2

      ඔබ වාසනාවන්තයි

    • @lakshanwijesinghe6242
      @lakshanwijesinghe6242 3 ปีที่แล้ว +1

      @@rohanatayakody6325 😘😘😘😘❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @clc.products
    @clc.products 2 ปีที่แล้ว +1

    අනේ sir උදව්වක් ඕනි.......sir Scientist කෙනෙක් උනේ physical science කරලා ද ?💖

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 ปีที่แล้ว +1

    Excellent presentation. An idiot guide to calculus. This is the first time I listened to a presentation like this. . Thank you so much

  • @nalinkadirahetti7764
    @nalinkadirahetti7764 3 ปีที่แล้ว

    ඔබතුමා සිසුන්ට උගන්වන්න පටන් ගත්තානම් අනෙක් ටියුෂන් ගුරුවරුන්ගේ රෙකෝඩ් කැලේ....

  • @teekay797
    @teekay797 3 ปีที่แล้ว +2

    මැත්ස් කරල කැම්පස් ගිහින් කෝස් ඉවර කරල ට්‍රේනින් ඉවර වෙන්නත් ලගයි... ඒත් මේ කියන දේවල් හිතන්න වෙලාවක්වත් උවමනාවක් වත් තිබුනෙ නැ... මීට කලින් මේ දේවල් දැනගන්න තිබ්බ නම් තව ආසාවෙන් ඒ කාලෙ ඉගන ගන්න තිබ්බ... දිගටම කරගෙන යන්න සර්... වැඩේ හරි ලස්සනයි.සරලයි...😍

  • @isuruhewadewage6449
    @isuruhewadewage6449 3 ปีที่แล้ว +4

    Sir can you please explain about “Fibonacci retracement “ it is used as an indicator in trading for technical analysis. There are few of them. Can you please spent some time for that. Thank you

  • @bashitharanasinghe9267
    @bashitharanasinghe9267 3 ปีที่แล้ว +18

    This is a very underrated channel. Mr.Ruchira if you can continue a video series about calculus it will very interesting. This is what sri lanka needs in TH-cam. thank you sir.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +7

      hm, It's really a pleasure. I will consider doing a session on calculus from basic to advanced concepts.

  • @Hemanthanet
    @Hemanthanet 3 ปีที่แล้ว +2

    අහම්බෙන් මුණගසුනු ඉතා හරවත් චැනලයක්

  • @samithsankabandara.9656
    @samithsankabandara.9656 3 ปีที่แล้ว +2

    තාක්ෂණයට පිං සිදුවන්නට ඔබ වැනි සත්‍ය වශයෙන්ම ඉගෙන ගත්ත (කටපාඩම් නොකල) ගුරුවරුන්ගේ පැහැදිලි කිරීම් දකින්න අපිත් වාසනාවන්තයි. ඉස්කෝලෙ යන කාලයේදී මාත් ඇත්තටම භෞතික විද්‍යා මුලධර්ම ස්පර්ශ කළා ඒවා ගොඩක් රසවත්. නමුත් මේ ක්‍රමය තුළ මගහැරී ගියා. මතු පරපුරේ අනාගතය මෙ තාක්ෂණය විසින් බාදක බිදගෙන ඉදිරියට ගොස් ඔබ වැනි සැබෑම බුද්ධිමතුන් ලොකයට බිහිවෙලා ලොකය තවත් ලස්සන වේවා.

  • @NirmalaSasruwan
    @NirmalaSasruwan 2 หลายเดือนก่อน

    Thanks sir.. මෙච්චර කල් ගනන් හැදුවට.. අදයි මේක මෙහෙම දෙයක් කියලා දන්නේ ❤

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 ปีที่แล้ว +1

    Dear sir ,If you can assign a numerical number to all your vedios I feel I can remember a certain v. clip by you just typing "science with Ruchira 1" and so on instead of remembering detailed heading . Thank you

  • @pasindusandaruwan4379
    @pasindusandaruwan4379 3 ปีที่แล้ว +2

    මම AL biology කරන්නෙ, ඒත් මම කැමතිම maths වලට. සර්ගෙ කතාව අහල maths කරන්න හිතුන. ඒම පුලුවන් වෙයිද.❤️

  • @lakshithabandara7863
    @lakshithabandara7863 3 ปีที่แล้ว +1

    Al walata den igena ganimin suthra tikak ehe mehe krata hariyatama dena gththe ada kalanaya kiynne mokakd kiyala

  • @bavenwithanage7086
    @bavenwithanage7086 3 ปีที่แล้ว +4

    Thank uuuu very much for dividing your valuable knowledge with your time to us...we all of are appreciate it.....I am very 'Cloud nine' after participating this viedeo ......I am agree with you ...i also thinking කලනය is Part of prcel of the main type can we see the around the world incidents .... great work.....Keep it up....♥️♥️♥️

  • @Lordunknown67
    @Lordunknown67 11 หลายเดือนก่อน +1

    මම දැන් තමයි අවකලනය ඉගෙන ගන්නෙ නියම පැහැදිලි කිරීමක් සර් ♥️

  • @tharindumadhawa5172
    @tharindumadhawa5172 2 ปีที่แล้ว +1

    ආයේ නෝට් අරන් බලන මම

  • @yasas1756
    @yasas1756 3 ปีที่แล้ว +2

    සර්, ඔබ කිව්ව කලනය ඉගෙන ගන්නවනං විශ්වය විස්තර කරන්න පුලුවන් කියල.. කලනය මගින් ඩබල් ස්විච් එක්ස්පෙරිමන්ට් එක විස්තර කරන්නෙ කොහොමද ?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 ปีที่แล้ว +1

      ඉතාම හොඳ ප්‍රශ්නයක්, double slit experiment විස්තර කරන්න දැනට උත්සහ කරන සියලුම ගණිත ක්‍රම ඉතාම ප්‍රභල විදිහට කලනයේ සංකල්ප මත රඳා පවතිනවා

    • @yasas1756
      @yasas1756 3 ปีที่แล้ว

      @@ScienceWithRuchira සර්.. පුලුවන් වෙලාවක ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න.. ඒ ගනිත ක්‍රම පිලිබදව..

  • @siriwic
    @siriwic 3 ปีที่แล้ว +8

    Teaching shiuld be more and more pragmatic. Then the learning will be easy. You are a good example.

  • @nisalsawinda8804
    @nisalsawinda8804 3 ปีที่แล้ว

    සර්.... සර්ලට බැරිද අපිට උගන්නන්න එන්න... සමහර ගුරුවරු නිසා මේ ලස්සනට ඉගෙන ගන්න තියන විෂයයන් අපිට එපාම කරවනවා.... සමහර ගුරුවරුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවහම කියනවා ඒවා සිලබස් එකේ නෑ ඒවා අහන්න එපා කියලා.... තේරෙන්නෙ නැති දෙයක් ඇහුවහම ඒ ගැන කියලා දෙන්නෙත් නැති අය ඉද්දි අපි කොහෙන් ඉගෙන ගන්නද සර්... 🙁😔😣😣

  • @charindudilminda
    @charindudilminda 3 ปีที่แล้ว

    ඇත්තටම සර් කලනය කියල සමීකරණ ගොඩක් ඉගෙන ගන්න කලිං මොකක්ද මේ කලනය...මොන මගුලකටද මේක තියෙන්නේ..මොන කෙංගෙඩියක් ද මේකෙං කරන්න පුළුවන් කියන දේ මේවගේ සරලව පැහැදිලිව මුලින් ඔලුවට දාල හිටියනං...ඕන කෙනෙක්ට මේක ආසාවෙං,යාන්ත්‍රික බවින් මිදිල අවබෝධයක් ඇතුව ඉගෙනගන්න තිබ්බ...

  • @-pothkawoo9517
    @-pothkawoo9517 5 หลายเดือนก่อน

    කලනය විකාරයක් කියල හිතපු වෙලාවක බොහොම ස්තුතී සර් මේ මොහොතේ ඉදන් කලනය ගොඩාක් රසවත් කියලා අලුත් විදියට තේරුන් කරාට 😍

  • @niroshanajayalath47
    @niroshanajayalath47 3 ปีที่แล้ว +1

    සර්.. ෆිබොනච් ක්‍රමාන්කනය... ෆිබොනච් රටාව අනුව විශ්වගේ ගොඩක් දේවල් හැදිලා කියලා අහලා තියනවා... මේකට එය සම්බන්ධයිද..

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 2 ปีที่แล้ว

    ලියන භාෂාව මෙතුමා වගේ බුද්ධිමතෙකුගේ කමෙන්ට් බොක්ස් එකට ගැලපෙන්නෙ නැත් වෙයි , හැබැයි විස්වාස කරනවා කියන්න ඕනෙ එහෙම කියලා. යුදෙව්වන්ට පස්සේ බුද්ධිමත්ම ජාතිය , හැබැයි වැඩිපුරම කල්පනා කලේ කෝ.... රටක් , ජාතියක් , දර්ශනයක් විදියට එක සාක්ෂියක් හොයාගන්න නෑ , හේතුව පැහැදිලි , ගණිතය , විද්‍යාව වගේ බරක් අදින්න පුළුවන් විෂයන් කෙරෙහි අපේ තියෙන දුර්වලතාව , රටේ අධ්‍යාපනය කරවන උන් නොදකින , උන්ම මවපු පට්ට අමාරුයි කියන බොරු බිල්ලා. දැනුම සමාජ ගත කරන්න බුද්ධිමතුන්ගේ හිඟයක් නෑ , වරද තමයි වරදි පුටුවල වැරදි උන් කැරකීම. දේශපාලනය මේකටත් ඇද ගත්තා නෙවෙයි , ඒක අප්පිරියයි . හැබැයි ඉදිරියට බුද්ධිමත් නොවුනොත් රටක් , ජාතියක් , ආගමක් , මේ සියල්ලෙහි පැවැත්ම අපිට මඟ හැරේවි....සුභ පැතුම් සර් , අපිට මඟහැරුනා කමක් නෑ පොඩි උන්ගෙ ඉස්සරහ මවලා තියන " අමාරුයි කියන බිල්ලා මරන්න " ජීවිතේ අවසාන කාලෙදිවත් දියුණු මගෙම රටක, දවසක සවාරියක් යන්න හරි ආසයි... බදු සරණයි ...

  • @chamaridimbulvitiya3047
    @chamaridimbulvitiya3047 3 ปีที่แล้ว

    Matrix film එකේ concept එකත් ඔයිට සමානයි නේද සර්

  • @chanakaabewickrama9670
    @chanakaabewickrama9670 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදලියි.
    Sir ට පුලුවන්නම් ගම්‍යතාව කියන සංකල්පය පැහැදිලි කරන්න. ඒකට විවිධ අර්ථකථන තියෙනවා. බලය වෙනස් වීමේ සීග්‍රතාව, ස්කන්ධයේ ප්‍රවේගයෙ ගුණිතය වගේ. මට තාම ඒක පැහැදිලි මදි.

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 ปีที่แล้ว

    ප්‍රයෝගිකව සන්ක්‍යා දත්ත විදිහට. යොද ගන්න විදිහත් කියන්න. ඉගනගෙන නෑ.. 💐🙏

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +1

    මට තේරෙන්නෙම නැති එකක් තමයි සංකිර්ණ සංක්‍යා.. ඒ ගැනත් කියල දෙන්න සර් 💐

  • @nadikamanoharioshanaponsu7803
    @nadikamanoharioshanaponsu7803 หลายเดือนก่อน

    පට්ටයි මම කලනය ගනන් ගොඩක් හැදුවත් මේ විදියට ඉගෙනගේන නැ සුපිරි

  • @manjulathilakumara
    @manjulathilakumara 2 หลายเดือนก่อน

    අපි බයෝ කෙරුවේ..
    කලනය ගැන මෙලෝ හසුරක් දන්නේ නෑ

  • @aadaminda5717
    @aadaminda5717 3 ปีที่แล้ว +1

    අපුරැයි

  • @manjulasandaruwan5330
    @manjulasandaruwan5330 3 ปีที่แล้ว +1

    මම කවදාවත් මේ පාඩම මෙච්චර සරලව කියලා අහලා නැ. හොඳට තේරෙනවා. Thank sir.
    තව මේ වගේ දෙවල් කියලා දෙන්න.

  • @ezio7214
    @ezio7214 3 ปีที่แล้ว +13

    ආසම පාඩමක් පොඩිකාලෙ!❤