Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Dhammika Walpola | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2023
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 149

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 7 หลายเดือนก่อน +13

    දම්මි ..ඔබනම් හරිම වාසනාවන්තයි....සතුටින් ඉන්න...සුභ පැතුම් ..

  • @subashimandakini__1
    @subashimandakini__1 7 หลายเดือนก่อน +7

    මේ සෞම්‍ය රාත්‍රීය ගායනය ධර්මදාස වල්පොල මහත්මයගේ කටහඩමයි..හරිම ලස්සනයි ..

  • @subashimandakini__1
    @subashimandakini__1 7 หลายเดือนก่อน +12

    හරිම වාසනාවන්ත අම්මා කෙනෙක්..දරුවෝ වෙනුවෙන් කරපු කැපකිරීම් වල ප්‍රතිඵලය..හරිම නිහතමානී කටපුරා පුතේ කියලා කතාකරනවා ධම්මිකා මහත්මිය අනිත් කලාකාරියන්ට ආදර්ශයක් සමහර නාකි මලහෝන්තු තරුණ ලමයින්ට නංගි මල්ලි කියනකොට හරිම කැතයි..මෙතුමිය එතරම් වයසක් පේන්නෙත් නෑ...

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 7 หลายเดือนก่อน +9

    අනේ ඔයාල සැගවිලා ඉන්න එපා .මොනතරම් දක්ශ ද පුතාලා ❤❤❤❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +33

    මේ සවුමය රාත්‍රිය ලස්සනම ගායනය❤❤❤ ධර්මදාස සර්ගෙ හඩමයි කැමතිම ගායකයා❤❤❤

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +19

    මේ ගීත ආයේ ආයේ අහන්න ආසයි වගේම කලා තරු දරුවන් නැවත ඒ ගීත ගයනවා දකින්නත් බොහොම ආසයි ජයවේවා

  • @renukajayawardena6426
    @renukajayawardena6426 7 หลายเดือนก่อน +4

    ආදර්ශමත් , ඉතාම සුන්දර කතා බහක්. හරිම ආසාවෙන් රස විදි සුන්දර මොහොතක්.

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +22

    අනේ කොච්චර නිහතමානීද හැමෝමටම පුතේ කියලා කතා කරනවා දම්ම්කා වල්පොල මහත්මිය හරිම ආදරණීයයි ❤❤❤❤

  • @kalhara161086
    @kalhara161086 7 หลายเดือนก่อน +8

    Second son is really good singing seeya’s songs. Please keep singing ❤️🙏🏽😊

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +10

    දම්මිකා මහත්මිය වාසනාවන් ඉතාමත් ආදරණීයයි සැම අතින්ම
    සතුට පිරේවා ලතා වල්පොල ආදරණීය මැතිනියට නිරෝගී බවම ලැබේවා දීර්ඝායුසම වේවා තෙරුවන් සරණයි

  • @xyzo1194
    @xyzo1194 5 หลายเดือนก่อน

    හරිම අාදරණිය පවුලක් දැක්කාමත් අාස හිතෙනවා ධම්මිකා මහත්මිය හරිම වාසනාවන්තයි සියලුම දෙනාට සියලු දෙවියන්ගේම පිහිටයි ජයවේවා

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 7 หลายเดือนก่อน +6

    නිහතමානී කලා පවුලක්...
    තෙරුවන් සරණයි ...
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wasanthadesilva59
    @wasanthadesilva59 ปีที่แล้ว +7

    ඉතින් කවදත් ආදරෙන් සවන් දීපු ඒ ගීත අමරණීයයි.ඔබට ආශිර්වාද වේවා !

  • @zee1301
    @zee1301 7 หลายเดือนก่อน +5

    Very down to earth....and talented
    Well baught up men....
    I love how she refers the presenters as "Puthe"
    ❤❤❤

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n หลายเดือนก่อน

    හරිම නිහතමානීව inna paulak
    මුදල් වලට vada මනුස්සකම අගයන hodai mama balapu lassana ma vada සටහන .♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹❤❤😍😍😍😍😍😍

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +8

    නිහතමානී ගායිකාව ගී රැජිනිය ඔබ පවුලටම තෙරැවන්සරණයි

  • @nadeeshaperera889
    @nadeeshaperera889 7 หลายเดือนก่อน +4

    තුන්වන පරම්පරාවට සුබපැතුම් 😍

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +12

    ජයවේවා පුතේ මට සීයාමයි මතක් වුනේ, බුදු සරණයි ඔයාලට දරුවනේ

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 ปีที่แล้ว +11

    ලස්සනයි මුලු පවුලම.දම්මිකා මහත්මියට හරිම ආදරෙයි 🌹❤️🙏

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +5

    දර්මදාස. වල්පොල ගේම කටහඩ බුදුසරණයි 🙏🏾ඔයාලට ❤️❤️❤️

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 7 หลายเดือนก่อน +9

    බොරු ආටෝප විස්තර නැති අවංක හදවතින්ම කෙරෙන කතාබහක් .හැමදාම ඔය සතුට ආදරය තියාගෙන ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා.(එහෙත් අපේ දරුවෝ එහෙම නෑ අපිට හරිම දුකයි ඒ ගැන)

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว +6

    අනෙ දෙයියනේ අපෙ රටේ සම්පත් ආදරෙයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukajayawardena6426
    @renukajayawardena6426 7 หลายเดือนก่อน +3

    ධර්මදාස වල්පොල මහත්තයාගේ කට හඩ වගෙමයි.

  • @ttryyt6131
    @ttryyt6131 ปีที่แล้ว +7

    අනේ සීයාගේ කට හඩමයි,,,,,පටන් ගන්නකොටම මම උඩ ගියා ,,,❤️❤️❤️❤️🌷🌷 හරිම දක්ෂයි ,,,තෙරුවන් සරණයි පුතේ ,,,,

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว +1

      බූදූසරණයි ❤❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 7 หลายเดือนก่อน +4

    දර්මදාසවල්පොළ😊නැවතඉපදිලා

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 ปีที่แล้ว +4

    හරි ලස්සනයි budusarani ඔයාලා හැමදෙනා te .උතුම් තෙරුවන්ගේ ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා .adari hamedame ජීවිතයේ .

  • @ajanthabandara8078
    @ajanthabandara8078 ปีที่แล้ว +3

    Excellent singing. Love your family. God bless you all. ❤❤❤❤❤

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg 22 วันที่ผ่านมา

    මාතලන් සිනදු හරිම ලස්සනයි

  • @yvonnerathnayake2758
    @yvonnerathnayake2758 ปีที่แล้ว +2

    Very nice, love the song and voice👍🙏

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 7 หลายเดือนก่อน +2

    Kalawa Ta Adare kala Ape Latha walpola family Adrei ❤❤❤

  • @kanthiperera8064
    @kanthiperera8064 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සීයාගෙ කටහඬ ඔබ තුලින් ඇහෙනවා පුතේ

  • @charmainenelson7258
    @charmainenelson7258 7 หลายเดือนก่อน

    Dhammi seems to be Blessed mother. She is outspoke and very truthful.
    I really cherish her attitudes

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගායනය මිහිරියි සතුටුයි වැඩ සටහන හරිම ලස්සනයි

  • @hewakaru
    @hewakaru 9 หลายเดือนก่อน +5

    Very beautiful and down to earth family like a Mr Dharmadasa Walpola

  • @sriyanir1861
    @sriyanir1861 7 หลายเดือนก่อน +1

    E amma shreshtayi paada ahimi unaata eya ohuta aadaraya ahimi kale nehe. Loku parithyaagayak...Walpola yuwalath eyata ida dunna....theruwan saranayi

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 ปีที่แล้ว +4

    හරිම ආදරනීයයි ඔබ තුමිය හඩත් ලස්සනයි.නිරෝගී සුව පතනවා.❤️🌹🙏

    • @user-px7yg4sf3k
      @user-px7yg4sf3k 7 หลายเดือนก่อน

      ❤❤❤නිහතමානී සුන්දර ආදරණීය මිනිසුන් හරිම අපූරුයි ලස්සනයි නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @dhanushkasandaruwan7388
    @dhanushkasandaruwan7388 7 หลายเดือนก่อน +2

    පට්ට ලස්සන වොයිස් එකක්❤

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 ปีที่แล้ว +6

    ❤❤❤ ආදරණීය පවුලක්. තෙරුවන් සරණයි !

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n หลายเดือนก่อน

    ආදරෙයි ❤adaey❤adarey.♥️🌹❤

  • @tyronne_steady
    @tyronne_steady 7 วันที่ผ่านมา

    Great. Blessings! Tyronne.

  • @upulube4143
    @upulube4143 6 หลายเดือนก่อน

    Good luck . God bless. All of your family

  • @thejanifernando7975
    @thejanifernando7975 ปีที่แล้ว +2

    මගේ ප්‍රියතම ගායිකාව ලතා වල්පොල මහත්මියයි. ළඟදි දවසක මම එතුමියට කකා කලා. ඒ කරලා මම කිව්වා මටත් සිංදු කියන්න පුලුවන් ඔබ තුමියව තමයි මම follow කරන්නේ කියලා. එතකොට එතුමිය කිවා එහෙනම් පොඩි කෑල්ලක් කියන්නකෝ මට ඇහෙන්න කියලා. බලන්නකෝ තියෙන නිහතමානි කම එතුමියගේ. අනේ මට දුන්න comment එක. දරැවෝ ඔයාත් මම වගේමනේ කියන්නේ කිවා. ම⁣ගේ ඇස්වලට කඳුලු ආවා. මමත් ඒ තරම් වටිනාකමක් තියෙනවා නේද කිවලා. ඇත්තටම දැන් මේ කතා බහේදි කිවා එතුමියට ටිකක් ලෙඩ හැදුනා කියලා. මමත් ආසයි එතුමිය බැහැදැකලා කතා බහ කරලා එන්න.
    අපේ හෙළ ගිතකෝකිලා ලතා වල්පල මහත්මිය මගේ ආයුෂත් රැගෙන තව දිගු කලක් අප අතරම සිටින්න⁣ත් නිරෝගි සුවයෙන් පසුවෙන්නත් කියලා පුාර්ථනා කරනවා ආදරෙයි ඔබ තුමියට ගොඩාක් ❤❤❤❤❤❤❤❤

    • @hewakaru
      @hewakaru 9 หลายเดือนก่อน

      I agree with fully. I love see Latha Walpola mathmiya.

    • @ramyamandalawaththa9129
      @ramyamandalawaththa9129 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤🙏👍

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 7 หลายเดือนก่อน +1

    Kiyanna wachanane godak lasssanaiy budu saranaiy jesu pihitaiy parissamen inna.🙏🙏💐💐💐

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +5

    දෙනෙතට කඳුළු පිරුණා පුතේ .ධර්මදාස නම් ඒ ශ්‍රේෂ්ඨ
    ගායකයාණන් මතකයට ඒමෙන්.සීයගේ හඬට ගොඩක් සමානයි

  • @lalithafernando3057
    @lalithafernando3057 ปีที่แล้ว +1

    Beautiful and l love it 🎉🎉🎉

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 7 หลายเดือนก่อน +1

    Athatama harima lassani’ ❤❤❤❤’ 🙏🙏

  • @swarnadsw7847
    @swarnadsw7847 ปีที่แล้ว +1

    Mama asama family akak ,god bless your family !

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +4

    හරිම නිවිච්ච පවුලක් ❤

  • @pabashinimadurasinghe6203
    @pabashinimadurasinghe6203 ปีที่แล้ว +3

    Excellent ❤❤

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +5

    Loketama වටිනවා family ekak...ලතා වල්පොල මහත්මිය ඔබතුමියට දිගාසිරි ලැබේවා !!!!!!💖💖💖🙏🙏🙏🙏🙏 ape 🇱🇰 inna වටිනවා පවුලක්...... ධම්මිකා mis , aiyala දෙන්නටත් budu saranai !!!!!!🙏🙏🙏🙏🙏🙏💖💖💖

  • @roshikafernando2961
    @roshikafernando2961 5 หลายเดือนก่อน

    may God bless u !!💐💐💐🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    ඔබ pwule හැමෝටම නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා theruwan saranai 🙏🙏❤️❤️❤️❤️❤️💐

    • @lfthisarapasan7291
      @lfthisarapasan7291 ปีที่แล้ว

      Ane pute a hadata pana dena unat denna puluwan. Lata walpola kiyanne maget pana. A hada mage husma wage pute. Harima aanandaneeyai
      Oba sematama budu saranai

  • @nirmaniperera1898
    @nirmaniperera1898 7 หลายเดือนก่อน

    Geethange voice eka harima lassani

  • @user-nv5ol6cc4o
    @user-nv5ol6cc4o 7 หลายเดือนก่อน

    Maara sathutui. Oyalata suba pathanawa

  • @malaniperera6815
    @malaniperera6815 ปีที่แล้ว +2

    Excellent so beautiful 😍💐💐💐

  • @indikadona6987
    @indikadona6987 7 หลายเดือนก่อน +1

    Oba siyaludenatama Theruwansarani.❤❤❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +1

    Absolutely talaneted, go ahead.

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 7 หลายเดือนก่อน +1

    අපි හරිම ආදරෙයි .❤❤❤❤❤❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 7 หลายเดือนก่อน +1

    very.very.nice..song.❤❤❤💕💕💕💕💕⭐⭐⭐👌👌👌

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +3

    දම්මි හරි හොදයි මාත් එක්ක පොටෝ ගත්ත ලේබනොන් මන් හිටියේ ඒගොල්ලෝ ආව ලේබනොන් ගොඩක් ඉස්සර ❤ආදරෙයි ඔයාලට බුදුසරණයි 🙏🏾

  • @gracieparanavithana6936
    @gracieparanavithana6936 6 หลายเดือนก่อน

    Dammika Walpole and I used to go to St. Paul's Girls school very late . I was in my last year doing NCGE. Ha ha. I'm Wanniapa. Lata aunty stayed at my parents when she came to Canada once.

  • @pillbaby01pills69
    @pillbaby01pills69 ปีที่แล้ว +1

    I Love we wish you all Best..

  • @dilshananayakkara253
    @dilshananayakkara253 ปีที่แล้ว +1

    Dakka lassanama wadasatahana ❤ harima adaraniyai hamadama sathutin inna wasanawa shakthiya labenna ona ♥️😍🙏

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 5 หลายเดือนก่อน

    Good job❤

  • @SagariSujatha-nq9sy
    @SagariSujatha-nq9sy 3 วันที่ผ่านมา

    Dammika duwe oyata mathakada Piliyandala batakeththara wedamahathmiyagen beheth ganna awith hitiya duwa math ekka harima lengathuwa katha kala yanna pera mawa walanda gena samu dunna mama achchi kenek mama gedara awilla kiwwa duwa hari nihathamani kiyala obe mawpiyange geetha walata hari asai oba siyalu denatama jaya

  • @priyankaathauda9248
    @priyankaathauda9248 ปีที่แล้ว +4

    Excellent 👍👍👍

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +3

    Lassanai.❤❤

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 10 หลายเดือนก่อน +11

    මුනුබුරා බයයි සීයගේ සිංදු කියන්න...ඒ වුනාට දැන් එන ස්ටාර්ලා බය නැතිව පුවීනයන්ගේ සිංදු මරන විදිහ....

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 ปีที่แล้ว +2

    ඔබ තුමියට බුදු සරනයි

  • @chitrovideos7018
    @chitrovideos7018 7 หลายเดือนก่อน

    Wow wow great 👍🙏🎷🎸🤲🥰

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    දීර්ඝායුසම වේවා බුදු සරණයි

  • @shyamaleesamarakoon2999
    @shyamaleesamarakoon2999 ปีที่แล้ว +1

    Dammika walpola oya adarshamath amma kenek ❤❤
    Suba pathanawa paule hamotama ❤❤
    Theruwan saranai ❤❤❤❤

  • @anurakumarawijetunge8612
    @anurakumarawijetunge8612 6 หลายเดือนก่อน

    ❤❤❤harima lassanai

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @Hemanibotheju
    @Hemanibotheju 7 หลายเดือนก่อน

    පුංචි කාලෙම ගීත ගායනා කලානම් කොච්චර හොඳද

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @nuwansudarshana5068
    @nuwansudarshana5068 ปีที่แล้ว +2

    Ammage adere maha mera wage me amma goodak වාසනාවන්ත uthtama දිරිය kantawak hama භාවයක මෙවැනි අම්මලා hamu wewa..

  • @himanshimedhani3736
    @himanshimedhani3736 6 หลายเดือนก่อน

    ❤❤❤🎉❤❤❤

  • @maalee3.
    @maalee3. ปีที่แล้ว +1

    බුදු සරනයි ලස්සනට කිව්වා 🌹🌹🌹🌹

  • @user-wu8zc1dh1z
    @user-wu8zc1dh1z ปีที่แล้ว +2

    Harima nihathamani daksha family ekak..🥰❤️

  • @sherlockholmes26
    @sherlockholmes26 ปีที่แล้ว +2

    lassanaiiii❤❤❤❤❤

  • @kumarimendis3773
    @kumarimendis3773 ปีที่แล้ว +2

    🙏

  • @seethapremalatha6357
    @seethapremalatha6357 6 หลายเดือนก่อน

    Mae daru pawlae thebanaa sarala gathe pawathum dakenna labeemath ape pen pen karala damme matheneyagae nehatha maane kama nesaama ada maehema ❤❤ aadarae suba pathum suba pathum

  • @priyanganinalika4675
    @priyanganinalika4675 ปีที่แล้ว +1

    හරි .ලස්සන යි..බුදු සරණ යි

  • @pushpibandara873
    @pushpibandara873 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayanthat6121
    @jayanthat6121 7 หลายเดือนก่อน

    ❤❤ sundara adaraniya paulak ,latha Walpola mathiniyatath dirgayusa pathami ts

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +2

    ❤️❤️❤️👌

  • @Heshan-io8mf
    @Heshan-io8mf 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @nellonello5994
    @nellonello5994 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7ph 2 หลายเดือนก่อน

    ❤😂❤🎉🎉🎉

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @kumara2619
    @kumara2619 7 หลายเดือนก่อน

    Patta lassanayyyy....❤❤❤❤❤❤❤❤❤❤

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +5

    පිරුණු කළේ දිය නොසැලේ.
    නේද පුතේ .අම්මා කියනවානේ හැමදේම දන්නවා .හැබැයි නොදන්නවා වගේ ඉන්නවා කියලා .

  • @difislslls1580
    @difislslls1580 6 หลายเดือนก่อน

    Harima lassanaiiii ❤❤❤

  • @wasnthakumari728
    @wasnthakumari728 ปีที่แล้ว

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 ปีที่แล้ว +1

    රිදී සීනු වගෙ හඩ වල් හරිම ආදරනිය යි

  • @chandanikithulampitiya487
    @chandanikithulampitiya487 ปีที่แล้ว +3

    ඇහැට කඳුලු ගෙනාව මේ කතාබහ හරිම හෘදයාංගම යි.සහජය එක්ක ගොඩ නගාගත් ඔවුන්ගෙම අනන්‍යතාව හරි අපූරුයි.මහින්ද බණ්ඩාර කියන්නෙ ප්‍රසිද්ධිය හඹා නොගිය දක්ෂතා පිරි නිර්මාණ කරුවෙක් වගෙම ධම්මිකා
    සංවේදී මනුස්සයෙක් (ඇගෙ අනෙක් හැකියාවන් සමග)වීම .තිසර,ගීතාන්,මයුර
    ඔයාල ට මේ සියලු හොඳ දේ එක්ක ඉදිරියට යන්න ලැබෙන්න පතනවා.❤️🌹

  • @prameethaperera8491
    @prameethaperera8491 ปีที่แล้ว +1

    🌹🌹🌹👍👍👍

  • @ramanathandisnadisna8096
    @ramanathandisnadisna8096 ปีที่แล้ว +4

    Very beautiful

  • @jahimakanthi6687
    @jahimakanthi6687 ปีที่แล้ว +3

    ❤❤❤දම්මි