ගිණුමේ ලක්ෂ 600ක්,පදින්නෙ BMW එකක් | කේ. සුජීවාගේ රහසිගත විවාහයේ ආන්දෝලනාත්මක තොරතුරු රැසක්ම එළියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • #Lka #club_wasantha #Nayana_Wasula
    ගිණුමේ ලක්ෂ 600ක්,පදින්නෙ BMW එකක් | බණ අහලා, 32ක් වයස මහනාම හා සිදුවූ 52ක් වයස කේ. සුජීවාගේ රහසිගත විවාහයේ ආන්දෝලනාත්මක තොරතුරු රැසක්ම එළියට

ความคิดเห็น • 480

  • @anushkasenanayake3457
    @anushkasenanayake3457 18 วันที่ผ่านมา +23

    ලස්සනට ධර්මය දේශනා කලාට ,ඒ ලස්සන ධර්මයේ යථාර්ථය හරියට දැනගෙන ,ඒ ධර්මය ජීවිතයට එකතු කරගන්න උත්සාහ නොකල නිසා විහින් කරගත්තු විනාශයක්.

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 19 วันที่ผ่านมา +143

    මේ දූල දෙන්න හැට පැහිච්ච අම්මන්ඩිල දෙන්නෙක් මුන්ව පන්සලකට වද්ද ගන්න හොඳ නැහැ

    • @user-ht7nx5qv2d
      @user-ht7nx5qv2d 19 วันที่ผ่านมา +7

      Ou. Ou.
      Munwa
      Pansalakata
      Waddaganna
      Epa.

    • @ExcitedEyeglassFrames-dn4xz
      @ExcitedEyeglassFrames-dn4xz 18 วันที่ผ่านมา +7

      මුන් කෙල්ලෝ නෙමෙයි මහා ගැනු...සල්ලි වලට අම්මාවත් විකුණගෙන කනවා...😒

    • @AnushaGamage-sk8ff
      @AnushaGamage-sk8ff 18 วันที่ผ่านมา +4

      Me kello denna puduma panditha Amma dila dennek. Minissu ta hariyata apahasa karanava online avith. Hoda vade munta gal gahanna ona Amma dila dennata

  • @sriyanifernando9740
    @sriyanifernando9740 19 วันที่ผ่านมา +51

    ලැජ්ජයි අප්පා හරිම අප්පිරියාවක් හාමුදුරැවනේ අයාලේ යන ගෑනුන්ට ආසාවක් ඇති කරගන්න එපා සිවුරට ගරැ කරන්න දැන් මුදල් වලට අදික ආසාවෙන් ජීවත් වෙන හැම එකාටම ඔය වගේම මැරෙන්න සිදු වෙනවා දැන්වත් ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න බල්ලො බලල්ලු වගේ මැරෙන්න එපා දැන් අපේ රට සිංහල රටක් නොවෙයි හිපියන්ගෙ රටක් වෙලා

  • @premalathawickramasinghe6266
    @premalathawickramasinghe6266 17 วันที่ผ่านมา +9

    මේ ගෑණුකෙනා මේ හිමි නමගේ සිවුර ගලවා මනුෂයා විදියට ගැනීම බරපතල අපරාධයකි.මේ ජීවිතයෙත් මේ ගෑනු කෙනාට පල දුන්නා සසර පුරාවටත් පල දෙනවා.මරණින් මතු අනතුරේමයි.

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik 17 วันที่ผ่านมา +11

    තව එකෙක් සෙට් වෙනකල් " ඉගි මරන තරු රෑන කෝ" ගගා හිටපං 💃🔫

  • @kamil-gulawita
    @kamil-gulawita 17 วันที่ผ่านมา +10

    මිනිහා 37 යි, ගෑණි 52 යි, බැංකු පොතේ ලක්ෂ 600, BMW කාර් එකයි. වයසට ගියත් පොත්ත රතු නම්, කිම්බක් තියෙනවා නම් ඒක මාර පිනක්.....

  • @ammp1292
    @ammp1292 13 วันที่ผ่านมา +6

    මේ බැංකු ගිණුම් වල ඇති සියළු මුදල් සහ වාහන ශාසනයට ගිහි සැදැහැවතූන් පූජා කළ මුදල්. මේ සියළු ධනය ශාසනයට අයිති විය යුතුයි.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 19 วันที่ผ่านมา +85

    බුදු දහමට නිගරු වෙන ආකාරයට හැසිරෙන අයට හොඳක් වෙලා නම් නෑ.

  • @youaremybestfriend077
    @youaremybestfriend077 20 วันที่ผ่านมา +71

    ලක්ශ 600 දිලා වලෙ දැන් . ගැනුන්ගෙ පින 😂😂😂😂😂😂 කොහොමද

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 13 วันที่ผ่านมา

      පින ?
      මෙලොව පමනයි..
      සසර පුරා වින්දවන්න වෙයි..
      ගිනි අන්ගුරු kawa වගේ තමයි

  • @dhineshakumari3306
    @dhineshakumari3306 20 วันที่ผ่านมา +246

    මේ මිනිස්සු අසීමිත ලෙස හාමුදුරුවන්ට සල්ලි දෙන නිසා තමයි මෙහෙම තන්හා ඇතිවන්නෙ..අපෙ අය වියදම් කරලා පවු කරගන්නවා..

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 19 วันที่ผ่านมา +39

    පන්සලක හාමුදුරුවෝ නමකට ඉන්න දෙන්නේ නැති වේස ගෑනු මුන් නාකි වෙලාත් හොයන්නේ පොඩ් කොල්ලෝ den මූ මැරුණට පස්සේ තව පොඩ් එකෙක් set කර gani මේ වගේ ගෑනුන්ට හෙන ගහන්න oane

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 17 วันที่ผ่านมา

      Naki..hilla..kahanawa..Athi..dan..😊😊😊okige😊😊

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 19 วันที่ผ่านมา +58

    K සුජීව කියන නාකි ගෑනිට මිනිස්සු පල නෑ. අපරාදේ මේ තරුණ කොල්ලාත් නැති උනේ මේ ගෑනිගේ පව් නිසා

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 19 วันที่ผ่านมา +3

      ඒක ගෑනි ඇදලා අරන් බලෙන් සිවුර ගැලෙව්වේ නෑනේ සිවුර දාගත්තනම් හරි ධර්මය දේශනා කරන්නේ නම් ඇයි හාමුදුරුවන්ට පිළිපදින්න බැරි වුනේ තියෙන බනචරකමයි තණ්හාව යී දි ට්ඨ ධම්ම වේදනීය

    • @shyamalicrajan2185
      @shyamalicrajan2185 18 วันที่ผ่านมา +1

      @@niroshinijayawardana8951 ප්‍රසිද්ධයි ප්‍රසිද්ධ යි අපි දැන් හරිම ප්‍රසිද්ධයි...

  • @gayanwijesekara8723
    @gayanwijesekara8723 20 วันที่ผ่านมา +66

    මේ යකා අර නාකි ගෑනිගේ මොනව දැකල කරගැහුවද මන්ද

    • @asokasl
      @asokasl 19 วันที่ผ่านมา +3

      Was gurukam kala

    • @sunithafernando7638
      @sunithafernando7638 19 วันที่ผ่านมา

      මිනිස්සු කීයක් එක්ක ගිය ගෑනියෙක්ද ? පව්කාර තිරිසනී.ඒකිගේ දුවල දෙන්න ඊට එහා වෙනව.

    • @ExcitedEyeglassFrames-dn4xz
      @ExcitedEyeglassFrames-dn4xz 18 วันที่ผ่านมา +4

      වෙන මොනවද ක්‍රිම් සුදට, දැන් ඉන්නේ 60 පැනපු රිලවා වගේ hospital එකේ,

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 16 วันที่ผ่านมา +6

    මුදලට බණ විකුණා දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් 😂

  • @tmnalani8066
    @tmnalani8066 19 วันที่ผ่านมา +75

    මිනිස්සු තමා වැරදි .මොකටද සල්ලි ගොඩවල් දීල බණ කියවන්නෙ.

    • @M.M.U.Janaki3797
      @M.M.U.Janaki3797 14 วันที่ผ่านมา

      @@tmnalani8066 කටින් ඉල්ලනවා ආවතේව කාරයෝ බණ කියන්න පැයට මෙචිචරයි කියා.

    • @M.M.U.Janaki3797
      @M.M.U.Janaki3797 14 วันที่ผ่านมา

      අවතේව කරඅවන් ඉල්ලනවා

  • @Shwjwjwjj
    @Shwjwjwjj 19 วันที่ผ่านมา +78

    ලස්සනට ධර්මය දේශනාකල හාමුදුරුවරුන්ට වෙච්ච දෙයක්...සුජීවා ආයෙම මිනිහෙකුට set වෙයි

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 17 วันที่ผ่านมา

      Gonaa..gonaamai..😅😅

  • @nuwansanjayaukwaththa633
    @nuwansanjayaukwaththa633 19 วันที่ผ่านมา +32

    Ganiyek ගන්න ඕනා නම් ලංකාවේ ඕනෑ තරම් අහිංසක දුප්පත් හොද හැදියාව ක් tiyena කෙල්ලො ඉන්නවා..එහෙම කෙල්ලෙක් කර ගහලා ඒ අහිංසක පවුලත් ගොඩ දැම්මා නම් ඒකත් පිනක්.. මේ ලෝකේ ටයි , පර ලෝකෙට යි දෙකටම ප්‍රයෝජන යක් නැති වැඩක් කර ගත්තෙ 😢
    කනගාටුයි බෞද්ධයෙක් වශයෙන් ගොඩක්.. සසර කෙලවර බොහෝ දුර නොවේවා !! වැරදුනා නම් යම් තැනක් ඒ තැනැත් නිවැරැදි කරන් , ධර්මය දන් දීමේ අග්‍ර පිනෙන් ධර්මාවබෝධය ලැබී නුදුරු ආත්ම භවයක දීම පරම උතුම් අමා මහ නිවන් සුවයම ලැබේවා !!

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @dusky2008last
    @dusky2008last 19 วันที่ผ่านมา +10

    බුදු හිමි කාලයේ සිටි අම්බපාලි කියන ගණිකාවවත් ස්වාමින් වහන්සේලා වසගයට ගන්න බැලුවේ නැහැ. ඒ කාලයේත් මුලදී අකමැත්තෙන් සිවුරේ හිටි අය කිහිපයක් දෙනා ඉදලා තියෙනවානේ.
    ඒ නිසා තමයි අම්බපාලි ගණිකාවට පසුව සෝවාන් ඵලයට එන්න පවා සසරේ කල පින් ඉතිරි උනේ.
    මේ ස්වාමින් වහසේගේ පෙර කල අකුසලයකින්මයි මේ කාන්තාව මුණහැහිලා තියෙන්නේ.

  • @DilhariDisna
    @DilhariDisna 19 วันที่ผ่านมา +82

    මුලු රටක ජනතාවගේ සාදුකාර මැද්දෙ දැල්වෙන්න තිබ්බ චිතකයක් අන්තිමට අම්ම තාත්තා සහෝදරයෙක්වත් නැතුව වැලලුන හැටි පවු 😢😢😢😢

    • @samanmali2303
      @samanmali2303 19 วันที่ผ่านมา +1

      😢😢😢😢

    • @samanmali2303
      @samanmali2303 19 วันที่ผ่านมา +1

      😢😢😢😢😢

    • @h.dshiromi5348
      @h.dshiromi5348 19 วันที่ผ่านมา

      😅😅😅😅😅

  • @SandaliPrarthana-pq4xg
    @SandaliPrarthana-pq4xg 19 วันที่ผ่านมา +41

    තන්හාය ජායතී සෝකෝ කිසිදු බවයක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා ඔබට නිවන් සුවයම ලැබේවා!!

  • @user-sp6ot4qv1u
    @user-sp6ot4qv1u 19 วันที่ผ่านมา +91

    මුන්ට නමි මෙී පවි ගෙවා ඉවර කරන්න බෑ මෙී කරපු අපරාදෙට..කාල කන්නි ගෑනු තුන් දෙනා සමාජයෙන් කොන් කරලාම දමන්න ඔීනෑ ..අපේ සිංහල බෞද්ධ පංසලකට වැද්ද ගන්න නරකයි ...දෙමලු..

    • @renukaabegunawardana8005
      @renukaabegunawardana8005 19 วันที่ผ่านมา

      @@user-sp6ot4qv1u මේ කාලකන්නි දෙමළ හැත්තට්ස් ශාප වෙන්න ඕනේ. මේකිට වෙඩි වැදුනෙ නැහැනේ. ඕකිලා තුන්දෙනාටම මේ ආත්මෙදිම ඕවා පලදෙන්න ඕනේ.

    • @KalyaniGoonawardane
      @KalyaniGoonawardane 18 วันที่ผ่านมา +2

      පව් ගෙව්වේ කව්ද.... මෝඩ හාමුදුරුවෝ. වැදි බණ. 😅

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e 15 วันที่ผ่านมา

      ඔයා බෞද්ධ කෙනෙක්ද. එහෙමනම් හරියට බුදු දහම තේරුම් අරන් නෑ.

    • @kishanthiwirarathna8030
      @kishanthiwirarathna8030 14 วันที่ผ่านมา +4

      මේ අම්මලා දුල පන් සලවලට වැද්ද ගන්න හොද නෑ පාසලක ඉන්නවා දැක්කොත් එලවන්න ඕන

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e 14 วันที่ผ่านมา

      @@kishanthiwirarathna8030 ,😂😂😂😂

  • @user-bf9iw1ip2n
    @user-bf9iw1ip2n 19 วันที่ผ่านมา +61

    ඔය පොඩි පුතා කිය කිය ඉන්න( චුටි )කොල්ලා ඌත් මෝඩයි. ඌව තියන් ඉන්නේත් මුන්ගේ පක්කලි කන් ටික කරගන්න ඕකටත් ඔය ටික තේරෙන්නකොට කල් යයි 🤧

    • @kumaridasanayaka6465
      @kumaridasanayaka6465 19 วันที่ผ่านมา +3

      පොඩිපුතා කියන්නෙ .ලොකුදුවගෙ කොල්ල

    • @user-ch7vo7st1k
      @user-ch7vo7st1k 19 วันที่ผ่านมา +2

      @@user-bf9iw1ip2n thawatika dawasakin uwath minihata gani me neki su jeewa

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 19 วันที่ผ่านมา +2

      ඒ කොල්ලත් ලොකු අකරතැබ්බයක් කර ගන්නව මුන්ගෙ ගොඩට වැටිල

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 19 วันที่ผ่านมา +1

      @@kumaridasanayaka6465 නෑ කියලා ලොකු කෙල්ල කිව්වා දවසක්‌.

    • @nisansalaranasinghe7276
      @nisansalaranasinghe7276 18 วันที่ผ่านมา +1

      ඒ ලොකු දුවගෙ හස්බන්. දුව ⁣⁣ෙප්‍රග්නන්ට්ද. මාස්ක් දාන්ඉන්නෙ.

  • @youaremybestfriend077
    @youaremybestfriend077 20 วันที่ผ่านมา +72

    ලොකු එකි මාස්ක් දාගෙන මුන්හුන වහන් ඉන්නෙ ලැජ්ජවට වෙන ඇති 😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +1

      @@youaremybestfriend077 k sujeewa hamuduruwonge mudal valata gamikWa sujeewa

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +5

      Mekila prasiddai ganikawo

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +4

      Loku ekiyak lajjawak Naha Keith Dan ammage natuma natanawa ara ahula gaththe eka ekka

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 19 วันที่ผ่านมา +2

      හරියට හරි 😂😂😂

    • @user-ht7nx5qv2d
      @user-ht7nx5qv2d 19 วันที่ผ่านมา +3

      Wesa Petaunta
      Lejjaawak
      Thibunanam
      Ammata
      Watahala
      Denawa.
      Mun Mongal
      Unata Ahawal
      Thena Awshaya
      Pramanetath
      Wada Powerfull.
      Ekath maha
      Pawakne.
      Me Gaeni
      Sathara Apaye
      thama.
      Y. Tube
      Wala Dahrma
      Deshana karana
      Siyaluma
      Swaminwahansela
      Mehema
      Ganungen
      Saha me Paulenma
      Prawesam
      Wenna.
      Sasanetama
      Kelalak karanne.
      Meki Malanam
      Thamai Watinne.
      Thawa thawa
      Jeewath
      Unoth ,
      Wesa petau
      Munge
      Badawal walin
      Bihiwenawa.
      Naaki nisa
      Saadu
      Petau Bihiune
      nae.,
      Jonee Petau
      wage.
      Beluwama
      Hemotama
      Penenawa
      Jonee Petiyath
      Mogal case
      Kiyala. Daduwama
      Labagenama
      Ipadila.

  • @deepajayalath
    @deepajayalath 20 วันที่ผ่านมา +63

    අම්මාගේ 4වෙනි සැමියාගෙන් කෙල්ලො 2න්නාට අව්රැදු 2කට නිදානයක් පහල උනා...සල්ලි නේ..ලැජ්ජා වෙන්නේ අැයි

    • @pushpakalyani2922
      @pushpakalyani2922 18 วันที่ผ่านมา +4

      ඒක තමයි තමයි මේ ඊයේ පෙරේදා ලොකු ගෙයක්.. වාහන යක් අරගෙන තිබුණෙ එතකන් කුලියට ඉදලා තියෙන්නේ මන් දැක්කේ කේ සුජීවා ගෙ දුව වීඩියෝ එකක් කරලා තිබුණා

    • @deepajayalath
      @deepajayalath 18 วันที่ผ่านมา +2

      @@pushpakalyani2922 ඔව් එක මමත් බැලුවා..උන් එක ගැන වැඩිය කතා කලේ නැ...

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 19 วันที่ผ่านมา +12

    ගින්දර කෑවම අඟුරු රෙන්න වෙනවා කියන්නේ ඕකට තමා

  • @nalaniswarnalatha9960
    @nalaniswarnalatha9960 19 วันที่ผ่านมา +8

    බුදු හාමුදුරුවො සියල්ල අත්හැරියට හාමුදුරුවෝ කරන්නේ සිව්රේ ඉදන් සියල්ල රැස්කරන එක ගෑනුට දිදී.දුප්පත් ගම්වල සමහර පංසල් වල දානෙ ටිකවත් හරියට නොලැබෙන පංසල් තියනව. අපේ මිනිස්සුත් කරන්නේ තියන පංසල් වලටම ගොඩ ගහන ඒක. ඉතින් ඒවට කරන්න දෙයක් නැති උනහම වටේ ඉන්න ගෑනු පෝෂණය කරනව.මමත් කාන්තාවක් උනත් කියන්නේ.. මේව ගෑනුන්ගේ වැරදි. අද කාලේ චිංචිමානවිකාවන්. පොඩි කොල්ලෙක්ටඉන්ඩ නෑ වයසක කෙනෙක්ට ඉඩත්නෑ. බැදපු පිරිමියෙක්ට ඉන්ඩනෑ. සමිතයි k සුජීවයි එකට ඈදන්න තියෙන්නෙ. කරත්තෙක. 😔

    • @m.s.1019
      @m.s.1019 14 วันที่ผ่านมา

      @@nalaniswarnalatha9960 👍👍🤑

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq 19 วันที่ผ่านมา +15

    කරන කලට පව් මිහිරිය මීසේ දැනෙන කලට දුක් දැඩිවෙයි ගිනිසේ ...

  • @MenikJayasinghe
    @MenikJayasinghe 19 วันที่ผ่านมา +69

    මේ සාදුගේ ඉතුරු මුදල් ට්ක ඒ මවට දෙන්න ඕනේ... මේ ගැනී මේ සාදු විනාස කරා

    • @wasanawasana8492
      @wasanawasana8492 19 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම.

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 19 วันที่ผ่านมา +4

      සල්ලි තමයි ඔක්කොටම හෙනේ

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 19 วันที่ผ่านมา +3

      එහෙම කරන්න බෑ විවාහක බිරිදට තමයි.මොනව උනත් ඒ හාමුදුරුවෝ හොදයි .සිවුර හැර ගිහින් විවාහ වෙලා.සිව්රෙම ඉදගෙන ගෑනු තියාගෙන නෑ

    • @wasanawasana8492
      @wasanawasana8492 19 วันที่ผ่านมา

      @@imadurawalamadurawala6776 සිවුරෙ ඉන්නකොට සම්බන්ධය පටන් අරන්.සුජිවා කාලයක් සුදුු ඇදගෙන පංසලේම හිටයේ ඒකට තමා.සල්ලි තියෙනවා නම් සමහර ගෑනුන්ට හාමුදුරුවෝ නමක් හරි කමක් නැ

    • @ronikafrenando3612
      @ronikafrenando3612 18 วันที่ผ่านมา +1

      😂😂dan.api.harima.presiddai
      aprasannai

  • @niroshakumari6827
    @niroshakumari6827 19 วันที่ผ่านมา +19

    ගැහැණු හින්දා අපේ අතිඋතුම් චිවරේට අගෞරව කරන්න හිතනවානම් තවත් චිවර දාරියෝ ,,නිකමට වගේ මෙකත් මතක් කර ගන්න ,

    • @user-hr2zi1wb4y
      @user-hr2zi1wb4y 19 วันที่ผ่านมา +1

      Aniwaranma

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi 19 วันที่ผ่านมา

      @@niroshakumari6827 ඇත්තමයි

  • @BhagyaBimsara
    @BhagyaBimsara 17 วันที่ผ่านมา +5

    දුවලා දෙන්නත් මෙිකිටම හොදයි දුවලා ඔිවා තමයි කරන්නේ

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 20 วันที่ผ่านมา +103

    මුන්ට එන්න දෙන්න එපා පන්සලකටවත් ..පවිකාර මහ එකියි දුවලා දෙන්නයි.

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 20 วันที่ผ่านมา +11

      මුන්ට කියන්නෙ පට්ට වේසාවියො කියල.

    • @niroshakumari6827
      @niroshakumari6827 19 วันที่ผ่านมา +7

      එක නම් ඇත්ත,,හැබැයි දැන්නම් සුජිවාට සිල් සමාදන් වෙන්න යන්න ඔනි වෙන එකක් නැ.ඇති නේ සල්ලි දැන් ,මෙච්චර කල් අපි ආදරේ කරේ මේ වගේ ගැනියෙ කුට නේ කියලා හිතේනකොට ලැජ්ජායි අපිට ම..

    • @user-nl6by4ci2v
      @user-nl6by4ci2v 19 วันที่ผ่านมา +2

      Indian damali alawanda Ona.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 19 วันที่ผ่านมา +3

      ඒක නං ඇත්ත

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 19 วันที่ผ่านมา +2

      මිනිස්සුනේ ලොකු කරන් ඉන්නේ මේවගේ උන්.. මිනිස්සු එක්ක යාලුවෙලා තියන සේ සත කඩා ගන්නවා හොද වැඩේ මුන් පස්ස යන වනචරයන්ට 🤣

  • @shashiniwickramanayakee6991
    @shashiniwickramanayakee6991 19 วันที่ผ่านมา +42

    මැරිච්ච එකා හොදයි අන්ජලිට.නාකි ගැනිට නෙමෙ.එත් කොල්ලො හොයන්නෙ නාකි කැලි එල්ලෙන හුත්තවල්.සමිතා.k.සුජිවා.ඉදකින් මුන්.

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 17 วันที่ผ่านมา +4

    අපෙ රට කවෙ දෙසපලුවො සහ පැව්දි අයයි දර්මයත් මුදල් වලට විකිනුවා

  • @wasanawasana8492
    @wasanawasana8492 19 วันที่ผ่านมา +40

    සල්ලි ටික නයන වාසලගේ දෙමාපියන්ට ලැබේවා..

    • @channabuwanaka5885
      @channabuwanaka5885 18 วันที่ผ่านมา +1

      එහෙම වෙන්නෙ නෑ. උගෙ ගෑණි තමයි සුජීව . එකිට තමයි අයිතිය තියෙන්නෙ .

    • @kT2015N
      @kT2015N 17 วันที่ผ่านมา

      Oki dei kiyala hithenawada

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 17 วันที่ผ่านมา

      Aye..k.sujeewage..kimbe..kuliya..labennaaa...😅😅

    • @RathnawathiKalinga
      @RathnawathiKalinga 15 วันที่ผ่านมา

      8:03 8:03 8:03 8:03

  • @TV-ye3sk
    @TV-ye3sk 20 วันที่ผ่านมา +51

    අන්තිමට මිනියට කරගහන්නවත් කවුරුත් නැතිවම යන්න උනා

    • @ss80866
      @ss80866 19 วันที่ผ่านมา +1

      😂 ඇයි යකූ ඔය කී,දෙනෙක් කරගහගෙන ඉන්නව ද,මිනිය,ඇවිදගෙන ගියා ද කනත්තට.???😅

  • @Gayanika9746
    @Gayanika9746 20 วันที่ผ่านมา +90

    හිමි නම වසගයට ගන්න ඇත්තෙ මුදල් නිසා තමන්ට වාසි තියෙනවනම් ඕනෙ පාපයක් කරන මිනිස්සු 😢

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +2

      Dan thawath magul nayana puluwan mahanammage lKsa 600th samaga ganika sujeewa

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา +1

      Egi mRana tharu Rana KO gagane ragapU mahanama KO

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 19 วันที่ผ่านมา +7

      එකනේ සිවුර ඉද්දි නේ හාමුදුරැ වෝ එක්ක යාළුවෙලා තියෙන්නේ දායකයන් ගේ සල්ලි වලුන් අලුත් ගෙවල් වාහන මේ ලගදීත් ගත්තේ. දිට්ට දම්ම වෙදනී කරුම ඔය පරිස්සම් දුන්නේ..

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 19 วันที่ผ่านมา +1

      Himi nama baba

    • @rankangara1974
      @rankangara1974 17 วันที่ผ่านมา +2

      ඔය ගෑනිත් මැරුනානම් හරිනෙ.එතකොට නයන වාසුලගෙ සල්ලි දේපොළ මොකුත් උන්ට යන්නෙ නෑනෙ

  • @MaliniRanatunga
    @MaliniRanatunga 19 วันที่ผ่านมา +15

    ඉස්සෙල්ලා අර අජිත් කියන ගායකයාව විනාශ කලාලු ඒ ගෑණු එක්කෙනා ඒ අතරමැද ඉඳන් තමයි හාමුදුරුවන්ව අල්ලන් තියෙන්නේ හාමුදුරුවනේට හොඳට සල්ලි තිබිලා තියෙනවා

  • @user-vv4tg5xb2i
    @user-vv4tg5xb2i 20 วันที่ผ่านมา +32

    දැන් නම් කසාද බැදලා හිටියෙ නැතත් බැදලා හිටියෙ කියයි සල්ලි ගන්න ඔනේ නිසා .

    • @strongwoman946
      @strongwoman946 19 วันที่ผ่านมา

      දැන් බැංකුවල නීති තදයි . සල්ලි රාජසන්තකයි කසාද සහතික නැත්නම්

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 19 วันที่ผ่านมา +2

      ​@@strongwoman946 ඔය වහන ගෙවල් ඇරන් තිබුනේ

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 20 วันที่ผ่านมา +35

    පන්සල් ගියාට කමක් ne Hamuduruwarunta සල්ලි දෙන්න එපා
    සල්ලි dunnama unta වෙස කම Hiyata Ghanawa

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 19 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම හොදින් මතක තබා ගත යුතුයි 👌

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 19 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤ yes it's true money makes mad

  • @irahada5961
    @irahada5961 19 วันที่ผ่านมา +18

    අම්මා තාත්තා කවුරුත් ඇවිල්ලා නැහැ නේද .පව් ඉතින් .

    • @kamalajayasinghe3910
      @kamalajayasinghe3910 4 วันที่ผ่านมา

      අරන් හදාගත්තු හාමුදුරු නමකලුනේ. තාත්තා මැරුණම මළගෙදරට යන්නවත් සුජීවා ඉඩ දුන්නේ නැතිලු හදාගත්තු අම්මා ඉන්නවා අක්කා ඉන්නවා. එයාල ආවේ නැතිලු කාලයක් තිස්සේ එයාල එක්කල සම්බන්දකම් තිබිල නැහැ. ඒ තනිකමත් දැනෙන්න ඇති. මේකිගෙ නැටුම් ඔක්කොම රගපාලා හාමුදුරුවන්ගේ දේපල වලට ආසාවට වරෙන් බන් ඔය සිවුර ගලවල දාල කියන්න ඇති. ආපහු යන්න හැදුවම කසාදෙ අයිතිය නැතිවෙන හන්ද දුන්න මඩර් එක. දැන් ඉතින් කකුලට පනුවෝ ගහල ඕකි ට විදවන්න වෙන්නෙ. ස්වභාවය ධර්මයෙන්නම් ගැලවෙන්න බැරිවෙයි. 🇱🇰🇬🇧

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 19 วันที่ผ่านมา +6

    යකෝ 4 වෙනි මිනිහලු. තවත් ප්‍රසිද්ධ නෙ.මරු ලක්ශ 600 පොතේ තියෙනව නම් ඉතින් මිනී භාරගන්න මොනවට භයද? ඒවට කොහොමත් හයිය එනව.අමුතු ගට් එකක් නෙවෙයි ඕක. ලජ්ජ නැති මිනිස්සුන්ට ඕන එහෙකට ගට් තියෙනව.ආත්ම ගෞරවක් තියෙන මිනිස්සු තමයි කඩා වැටෙන්නෙ ලජ්ජ වෙන පොඩි දෙයක් වුණත්

  • @Vivian12345V-j
    @Vivian12345V-j 20 วันที่ผ่านมา +52

    හාමුදුරුවරුත් මේ වගේ ඒවා වළක්වන්න ඕන.පන්සලේ බඩු භාර දුන්නා කියල ඉන්න එක නෙමෙයි අපරාදේ මේ නාකි ගෑනි හාමුදුරුවෝ අපායටම ඇදගත්තා

    • @Mimi_xyx
      @Mimi_xyx 20 วันที่ผ่านมา +4

      Hamuduruwa babada pawidi unanam e widihata inna eya dana ganna ona balen badala nemene

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 19 วันที่ผ่านมา +1

      බඩු බාර දුන්නා කිව්වා ට දේම දීලා නෑ

    • @tharikanadeeshani1978
      @tharikanadeeshani1978 19 วันที่ผ่านมา

      Eka aththa pawidi unata keles nathi wela nane. Maha pawkara ganiyek. Gihiyek ekka natana natumak natapanko...

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 20 วันที่ผ่านมา +54

    නාකි දෙමළ ගෙනි කරපු අපරාදයක් 😢😢😢😢

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 20 วันที่ผ่านมา +1

      අනෙ බන් වසන්ත කල කී දේ එක්ක ඕවා මොනවද බන්. අඩුම අර ළමයි 4 දෙනාගේ අම්මල කෝ.ඒ ඉන්නෙ වයිෆ් නෙවෙයි නේ අපි නම් ඕකුන් ඉන්න පලාතක යන්න්නෙත් නෑ.ඕකුන් ලොකුත් නෑ බන්.😂.

  • @danushkaanuradha8274
    @danushkaanuradha8274 20 วันที่ผ่านมา +13

    දැන් නම් සුජිවා අැන්ටිගෙ චක බක සද්දෙත් නැතුන අැති නේද මාරක ලිඳක් මේන්😅😅

  • @chandanadikwella6475
    @chandanadikwella6475 20 วันที่ผ่านมา +61

    ඔය කියන නලුවෝ නිලියෝ හැම එකාම කොරන්නේ මොකාහරි අල්ලන් ගොඩයනවා කුනු වලක් හරි කමක් නැහැ බහින්න පොඩිඋන් නාකිකෝම්බ පස්සේ ගිහින් කෙලවගන්නේ

    • @strongwoman946
      @strongwoman946 19 วันที่ผ่านมา +2

      නූගත්කම තමයි

    • @krishansrilankeshwara2349
      @krishansrilankeshwara2349 19 วันที่ผ่านมา +6

      ඇයි සමිතට කරගහපු එකා.

    • @umajayalath5712
      @umajayalath5712 19 วันที่ผ่านมา +3

      ඒ පොඩි එකා සමිතට බබා කියලා කතා කරන්නෙ

  • @Kamalajayanthi
    @Kamalajayanthi 20 วันที่ผ่านมา +32

    නාකි ගැනියෙක් එක්ක ගිය එකයි ප්‍රශ්නය .. විවාහය නොවේ

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r 19 วันที่ผ่านมา +2

      දුවල දෙන්නත් බුදියගන්න අැති බාප්පා එක්ක

    • @asokasl
      @asokasl 19 วันที่ผ่านมา

      Gurukam kala hamuduruvo paw paw paw

    • @NiroshaRathnayake-hm8gq
      @NiroshaRathnayake-hm8gq 19 วันที่ผ่านมา +1

      කසාද බැන්දා ට ක් උනත් අපිට මොකෝ.. අපේ kawawath බැන්දා නෙමේ නේ..
      U tupe eke පත්තිනි මෑණියන් වගේ තනියම දරුවන් වෙනුවෙන් කිය කීය,, ගහපු බොරු අහගෙන හිටපු...
      අපි mechra මෝඩද කියලා .. Api ගෙනම තරහ ක් ආවා..

    • @samanmali2303
      @samanmali2303 19 วันที่ผ่านมา

      ඔය හාමුදුරුවෝ මුලින් හිටපු පැත්තෙ මිනිස්සු කියනවාලු හැම වෙලෙම සුදු නොනා කෙනෙක් හාමුදුරුවෝ බලන්න එනවා කියලා කොහොම හරි මෙ ගැනි ගිහින් ගිහින් චිවරෙ ආතාරින තැනටම වැඩකරා,පව් ඔවා,කොහොම හරි අරගෙන ඇවිත් මරනය ලගටම අතැරියා,,,,

  • @KeerthiAdikari
    @KeerthiAdikari 19 วันที่ผ่านมา +6

    අපිට තරම්වත් දුක නෑ අයිති කාරයින්ට.

  • @herathkumari
    @herathkumari 20 วันที่ผ่านมา +13

    Sujiwata නයක් තිබිලා

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 19 วันที่ผ่านมา +24

    මේ නාකි නැට්ටිච් චී යන්න අපායක් හදාගන්න ඕනේ අම්මයි ලොකු දුවයි දෙකම ගණිකාවෝඕ

  • @khantikhanti2884
    @khantikhanti2884 19 วันที่ผ่านมา +11

    මිනිස්සුන්ගේ සොසුසුම් මැද චිතකයක් අවසන් ගමන් යන්න තිබුණු එක ආසාවන් නිසා යන්න උණු හැටි පෙර කළ පින් බලෙන් යළි මෙවැනි අකල් මරණයක් නොවේවා නිවන් සුව ලැබේවා😢😢😢😢😢

  • @danushkaanuradha8274
    @danushkaanuradha8274 20 วันที่ผ่านมา +55

    අම්මලා දුවලා ඔක්කොම වේට්ට පාසියො

    • @herathjanakie7952
      @herathjanakie7952 19 วันที่ผ่านมา

      @@danushkaanuradha8274 😂😂😂😂🙈

  • @user-yg9my4dp2j
    @user-yg9my4dp2j 19 วันที่ผ่านมา +3

    හාමුදුරුවන්ට බන තලන්න දීපු උපාසක අම්මලාට විනය තනාගෙන මැරෙන්න වෙනවා. සාදු සාදු සාදු දෙකෙන් පඤ්ං ..සබ්බෙ. ලබං.

  • @priyankagunaratne9878
    @priyankagunaratne9878 19 วันที่ผ่านมา +5

    Funeral over now full JOLIE....with Nayana Wasula s Money.....BMW,LAND-ROVER......

  • @arunakumari6028
    @arunakumari6028 20 วันที่ผ่านมา +25

    අනේ අපේ රටේ celebrity ලා. පාහර වැඩමයි කරන්නෙ. එකෙක් නෑ හරියට ජීවත් වෙන.

    • @user-bf9iw1ip2n
      @user-bf9iw1ip2n 19 วันที่ผ่านมา +4

      කවුද උඩ තියන් ඉන්නේ මෝඩ මිනිස්සුනේ

    • @NiroshaRathnayake-hm8gq
      @NiroshaRathnayake-hm8gq 19 วันที่ผ่านมา +2

      අප්පිරියයි... අම්මා ලා දුවලා ගෙ කෙරුවාව...
      Kohomada දුව ලා හැම දේම හංගගෙන... රඟ papu රඟපෑ villa.
      දක්ෂ නිළි යන්..
      ඕකට තමා කියන්නේ බොරු වට ආයුෂ නැ කියලා...
      කඨින පිංකම ට අපිත් සාදු.. සාධු.. කීවා.... හාමුදුරුවන් ගෙ ම සල්ලි... නේද ඔය... යන්න බැ නිවන් ඔබට... ඔබට උරුම.. අපාය.
      ඔයා ලා හරිම සවුත්තු යි..

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 20 วันที่ผ่านมา +21

    කැරී වෙස Gonata පුදුම Huthte khillak තියෙන්නේ . දුරු දෙන්නා අම්මට wada අන්ත බඩු දෙකක් වෙයි

  • @Ravi56774
    @Ravi56774 20 วันที่ผ่านมา +39

    සුජීවා ක්ලබ් වසන්ත එක්ක ලඟ සම්බන්ධයක් තියෙනව කියන්නේ සුජීවාත් කුඩු ජාවාරං වලට සම්බන්ධ ඇති නැත්නම් වසන්ත එක්ක මොකටද ඇයි හොඳයි කං

    • @dohaqatar9055
      @dohaqatar9055 20 วันที่ผ่านมา +5

      ඵතනට සුජිවා ගිය නිසා ගොඩක් කට්ටිය කථා කියනවා සුජිවා නැතුව වෙන ගායිකාවක් ගියනම් ඵ් ඔය විදිහට මනේ කථා කියන්නේ ඔයාලා ගේ ගෙවල් අවට ඔය වැරදි වැඩ කරන අය නැද්ද ඵහේම කියලා ඔයාට ඵ් අයගෙන් වැරදි නැති නම් ඔය කථා නොකර ඉන්න වද මනුස්ස යන්ට කාට හො කරදයක් වුනොත් අපහාස කරලා පවු පුරවා ගන්න ඵපා ඔය මැරුනු දෙන්නා සුජිවා කවදාවත් ඔයාට අපට කරදරයක් කරලා නැ නේද

    • @niroshakumari6827
      @niroshakumari6827 19 วันที่ผ่านมา

      ​@@dohaqatar9055අපෝ අපේ ගෙවල් වල නම් නැ හිරලුවොන්ට දෙන්න ගැනු..ඇයි ඔයා හිතුවේ ලංකාවේ ඔක්කොම ගැනු සුජිවා වගේ කියලා ද,සමහර විට ඔයාලැ ගෙවල් වල ඇති ,,එකනේ ඔහොම කතා කරන්නේ ..පාඩුවේ ඉන්න තිබුනා අපිටත් ඔවා ඇහෙද්දි සුජිවා අඩුගානේ එයාගේ ජාතියේ මිනිහෙක් අල්ල ගත්තා නම් .එත් ,,අපේ බුදු දහමේ තේරුම වත් දන්නැතුව පන්සල් අස්සෙ රිංගපු එකයි ඉවසන්න බැරි..

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 19 วันที่ผ่านมา +2

      ඒක නං ඇත්ත

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 19 วันที่ผ่านมา

      ​@@dohaqatar9055කේ සුජීවගේ බඩු මල්ලක් ලැබුණු තවත් කෙනෙක් 😂😂😂😂

    • @user-ht7nx5qv2d
      @user-ht7nx5qv2d 19 วันที่ผ่านมา

      Ou.
      Me Gaeni
      SURE
      ekatama Kudu
      Gaeniyak
      maha Parimanenma.

  • @thamarapunchihewa4983
    @thamarapunchihewa4983 15 วันที่ผ่านมา +1

    ගම්පහ මහානාමහාමුදුරුවෝ ඉතාමත් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්ය.
    උන්වහන්සේ තුළ තිබුණු විචිත්‍ර ධර්ම කථිකත්වය සහආකර්ශනීය කටහඬනිසාවෙනි.උන්වහන්සේ මෙවැනි තත්ත්වයකට පත්වීමට හේතු සාධක කිහිපයක්ම තිබේ. සිත දමනය කරගත නොහැකි වීමකාමයට ලොල්වීම.
    එබැවින් මීට දායක වූ අය විශාල පාප කර්මයක් සිදු කර ගත්තා.සසරේදී ඒවාට විපාක ලැබේ.බුදු දහම අනුව මිනිසත් බව ලැබීම ඉතාම දුර්ලභයි.
    එබැවින් කළ යුත්තේ අකුසලයෙන් වැළකී කුසලයෙහි යෙදීමයි.සිත දමනය කරගැනීමට උත්සාහ කිරීමයි.

  • @no-br1wb
    @no-br1wb 19 วันที่ผ่านมา +37

    ඒ හාමුදුරුවෝ සිවුරේ ඉද්දි වැරදි නොකර වැදගත් විදියට සිවුරු හැරලා විවාහ වුනා. ඒ ගැන අපි සතුටු වෙන්න ඕන. එයා බදින්නේ කවුද කියලා තීරණය කරන්නේ එයා. අපට වැඩක් නෑ. සුජීවා වශියක් දීලා හාමුදුරුවෝ නම්මා ගන්න ඇති

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 19 วันที่ผ่านมา

      ❤❤❤hege Heng paw karenethuwa he did it great

    • @nipunidesha8817
      @nipunidesha8817 18 วันที่ผ่านมา +1

      සල්ලි හම්බ කරලා සිවුරු ඇරියට පව් නෑ නේ. සල්ලි නැති අයත් මහණ වෙයි. හොද බිස්නස් එකනේ. සල්ලි හොයාගත්තට පස්සේ සිවුර ඇරලා කසාදයක් බදිනවා.

  • @iamknoxpresley
    @iamknoxpresley 20 วันที่ผ่านมา +65

    තවටික දවසකින් කේ සුජීවා දුක අහන මල්ලිත් එක්ක දුක කියයි😂

    • @mayakumari264
      @mayakumari264 20 วันที่ผ่านมา +5

      ඔව් danma දුක අහන මල්ලී appointment අරන් ඇති

    • @niroshakumari6827
      @niroshakumari6827 19 วันที่ผ่านมา +5

      අනේ ඔව්,මුන්ට උන් කරපු වරදවත් තෙරුම් යන්න කලින්,,අනික් එවුන් ගෙන්නලා උඩදාලා නලවන එකනේ කරන්නේ ,සමාන්‍ය මනුස්සයෙක් කරොත් විතරයි එවා වැරදි..ප්‍රසිද්ධ එවුන් කරොත් එවා වැරදි නෙමේයි..කකුල හොද කරන් එයි ආයි ගල් එකතු කරලා ගෙයක් හැදුවා කියාගේන,,ගිය සැරෙත් එහෙම නේ උනේ,,

    • @sunithafernando7638
      @sunithafernando7638 19 วันที่ผ่านมา +4

      රංගනය ගෙන්නල දුක අහයි

    • @iamknoxpresley
      @iamknoxpresley 19 วันที่ผ่านมา +2

      @@sunithafernando7638 රංගන නෙවෙයි දුක අහන මල්ලි ඌ දුක අවුස්සන මල්ලි🤮

  • @sadalisadali698
    @sadalisadali698 19 วันที่ผ่านมา +3

    Nedakin Sujeewa thige අවසාන ආත්මය . ....මරණින් passe අනිවාර්යයෙන්ම niraya තමයි

  • @nimaniisuri4682
    @nimaniisuri4682 20 วันที่ผ่านมา +58

    දුවලට ලැජ්ජාව නැද්ද නොදකින් මුන්ට ... සල්ලි වලින් දැන් සැපද😮

    • @niroshakumari6827
      @niroshakumari6827 19 วันที่ผ่านมา +2

      උන්ට ලැජ්ජා නැ අනේ,,පහුගිය කාලේ මතක නේ අම්මලා දුලා සිල් සමාදන් උනා,දසසිල් ගත්තා කියකිය විඩියෝ දැම්මේ,ඔය තින්නේ කරපු හරිය,,

    • @user-sp6ot4qv1u
      @user-sp6ot4qv1u 19 วันที่ผ่านมา +2

      මුන්ට ලැජ්ජාව ඇති උන් නෙවෙයි..අමිමාගෙ හතර නෙි මිනිහා..මුන් ගනිකාවො...පංසලකට වැද්ද ගන්න නරකයි .දෙමලියො.

    • @suseemamk8450
      @suseemamk8450 19 วันที่ผ่านมา

      @@nimaniisuri4682 වැරදි කියන තරමට වැරදුනා නොවේ,වැරදි නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ ,

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 19 วันที่ผ่านมา +1

    Kalakarayo
    Ada Lankawe
    Thawath
    Asuuchi Walak
    Pamanai.
    Munta
    Samanya
    Janathawa saha
    Samastha Samajayama
    Rewatila
    Inne.

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 19 วันที่ผ่านมา +4

    මෙයත් සෝම හිමියන්ට වූ විපත වගේ කවුරුත් නොදන්න කරුණක් විය හැකියි. සත්‍ය වශයෙන්ම සිදු වූ දෙය කවුරුත් නොදන්න බවයි පේන්නේ. 😢

    • @Malani-wi7fr
      @Malani-wi7fr 16 วันที่ผ่านมา

      It's seems to be true against to budisam

  • @SilkyBaba
    @SilkyBaba 19 วันที่ผ่านมา +11

    කිසිම කෙනෙක් කිසිම හේතුවකට මේ හාමුදුරුවන්ට සල්ලි දෙන්න හොඳම නෑ. සියල්ල අත්හැරලා නම් යන්නෙ ...................... ගිහි⁣ගෙයි ඉන්න මිනිස්සුන්ට වඩා සැප සම්පත් අවශ්‍ය වන්නේද. අත්‍යවශ්‍ය ම දේ සහ දානය පමණක් ප්‍රමාණවත් පන්සල් සඳහා. ටිපර් පාර්ක් ඇත...........

  • @kokilafernando1486
    @kokilafernando1486 19 วันที่ผ่านมา +19

    බුද්ධ ශාසනයටම සිවුරු හැරපු එකම කෙනා මොහු නොවේ. ශාසනයට අගෞරව කරන්නෙ නැතිව සිවුර හැර විවාහ වීම වරදක්ද?
    තවද, තුන්වන විවාහයක් කරගත් එකම තැනැත්තිය සුජීවා නොවේ නේද?

    • @user-qo3jl1bq6l
      @user-qo3jl1bq6l 19 วันที่ผ่านมา

      😊

    • @sapumaldissanayake6922
      @sapumaldissanayake6922 19 วันที่ผ่านมา

      හරියට හරි මිස්

    • @deesanjupere
      @deesanjupere 19 วันที่ผ่านมา +2

      එක ඇත්ත. අපේ මිනිස්සු බෞද්ධ කට්ටිය කියලා පෙන්වන්න එයාලට බනිනවා හෙන ඉල්ලනවා. එත් බුදු දහම මෛත්‍රි දහමක් කියලා එයාලටම අමතකයි.

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 19 วันที่ผ่านมา

      ❤❤❤ yes it's true

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 19 วันที่ผ่านมา

      Banena Aya sudawatho da

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 20 วันที่ผ่านมา +25

    මේ ගෑනි නිසා ඒ මිනිහට කරුමේ ඵල දුන්නා අවසානයේ
    මීනියවත් බලන්න බැරිව ගියා

  • @kumuduperera8351
    @kumuduperera8351 20 วันที่ผ่านมา +21

    හන්තානේ පොඩි හාමුදුරුවන් රටේ දුප්පත් ජනයා වෙනුවෙන් වියපැහැදම් කෙරුසේ උනානම් මොනතරම් අර්ථවත් වෙයිද.තන්හා ආශා ඔලොගු කරේ බැද,යන්නේ නිසරු ගමනක යි

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 19 วันที่ผ่านมา +19

    පන්සල හදන්න වත් වියදමි කරල නැහැ සෙරම සුජිවට වියදමි කරල

  • @user-np7my7cb6v
    @user-np7my7cb6v 20 วันที่ผ่านมา +10

    ඝාය්කාවට රන් වලින්ම සුපර්ම කකුලක් දාගන්න පුලුවන් අතක් පයක් වගේද බොලන් හොද කකුලක්

  • @SukeeManu
    @SukeeManu 19 วันที่ผ่านมา +16

    පියුමි ඉවර්‍රයි වසන්ත ඉවරයි. දැන් සුජීවාගෙ සැමියා.... මරුන මිනිහට කියන කතා දක්කම සුජීව කලින් ඕක ප්‍රසිද්ද කලනම් ඔයිට කලින් ම්රැන්නෙ මිනිස්සු කිය්න ඒව අහල. මරනය එන වෙලවට ගිහි උනත් පැවදි උනත් එනව. අනික මරුනට පස්සෙ රන් සැයක දව්වත් දර ගොඩක දව්වත් දෙකම එකයි. බන අහන රටක් බන කියන රටක් 😁😁😁

  • @kasunjayathilaka9089
    @kasunjayathilaka9089 12 วันที่ผ่านมา +1

    එතකොට හමුදුරුවන්ගෙ අම්මට දැනුම්දීමක් නොකලෙ ඇයි.

  • @sanjanaranasinha2999
    @sanjanaranasinha2999 20 วันที่ผ่านมา +82

    එකයි කෙලේලො දෙන්න මිනිය බාර අරගෙන තියෙන්නෙ😂 නැත්තන් උන් ලොවෙත් මිනිය බාර ගන්නැ😊

    • @mayakumari264
      @mayakumari264 20 วันที่ผ่านมา +10

      ඔව් okunta lajjawa gawilawath නෑ
      මුන් දෙන්න ඇති මේ රටේ ඉතුරු ටිකත් කන්න

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 20 วันที่ผ่านมา +10

      කසාදෙට තමයි අයිති බන්

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r 19 วันที่ผ่านมา +6

      මම කමෙන්ට් කලෙ ම පොතෙ සල්ලි තියෙන නිසයි මිනිය බාරගත්තෙ දුවරැ

    • @MediaLifeSL
      @MediaLifeSL 19 วันที่ผ่านมา

      @@sanjanaranasinha2999 අනිවාර්යයෙන්ම

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r 19 วันที่ผ่านมา

      @@cpeiris6373 පරිද්දෙන් නිසා

  • @user-ul9ee3ql6m
    @user-ul9ee3ql6m 20 วันที่ผ่านมา +9

    තොපිට ශාප උනේ අන්න එකඊ

  • @silviyafernando6763
    @silviyafernando6763 23 ชั่วโมงที่ผ่านมา

    විදපු සැපට බොඩිය වටේ කැරකෙනවා බලාගෙන අවතාරයක් වෙලා තොපෙන් පලිගනියි 😢😢😢

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 20 วันที่ผ่านมา +4

    හාමුදුරුවන් පරිස්සමින්

  • @christeenlaity3201
    @christeenlaity3201 19 วันที่ผ่านมา +2

    සුජිවා ගැනි දැක්කාම කියන්න පුලුවන්
    මුන්ට කර්මය පලදිලා පවු කියන්නේ
    ඇයි ස්වමින්වහන්සෙලා ට මුදල් දෙන්න එපා එයාලා මහනවෙන්නෙ
    මුදල් උපයන්න නෙවෙයි පිංදහම් කරබනක් බාවනාවක් කරන්නයි
    සුජිවා එකඑක මිනිස්සු එක්ක ගිහින්
    කතාවනම් කොහොමද කර්මයපල
    දුන්නා කියා හිතන්න විතරයි තියෙන්නෙ ස්වාමින්වහන්සේ කටවත්
    ඉන්න නොදි දැන් වෙච්දවිනාසේ 😅

  • @myjan6324
    @myjan6324 19 วันที่ผ่านมา +10

    මෙි නාකි දෙමලි කර අපරාදය ජිවත්වෙයිද තවත්කල් කව මිනිස්සු කි දෙනෙක් වනසයිද මෙි දෙමලි චිවරයට කර අපරාදය ඔකිටත් පලදෙනව

  • @nadeeshanadeesha2499
    @nadeeshanadeesha2499 20 วันที่ผ่านมา +7

    Giya sathiye loku geyak aran tebune wahana aran tebune okage salli tamai

  • @user-oo7xp1bt7t
    @user-oo7xp1bt7t 20 วันที่ผ่านมา +21

    දැන් ඔය කතාව කී සැරයක් කිවුව ද මැරෙන එකා මැරැනා ජිවත් වෙලා ඉන්න එවුන්ට හොඳම පාඩමක් ඉගෙන ගනිල්ලා 😮😮😮😮

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 19 วันที่ผ่านมา

      Aneda kiyanne mun me katawa Hoda Hoda made danawa. Unta Dan monawada wenne kiyala hoyanna kenek na.

  • @armalynlyn5824
    @armalynlyn5824 20 วันที่ผ่านมา +15

    අර හාමුදුරුවන්ගේ දෙපල තමයි ලැජ්ජයි බො

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d 19 วันที่ผ่านมา +1

    Balu Wesa Gaeniyek
    Nisa Buddha
    Puthrayekuge
    Awasanaya
    Panuwektath
    wada Pahath una.
    Balloth Merenawa
    meeta wada
    Lassanata.
    Sasara
    Purawatama
    Me Wesa Gaenita
    Wipaka
    Denawa.
    Allaganna
    Wena Minihek
    Hitiyema
    Nedda Appa.

  • @h.dshiromi5348
    @h.dshiromi5348 19 วันที่ผ่านมา +2

    ඔය සල්ලි අහිංසක දායක දායිකාවන්ගෙ සුජීවටයි කෙල්ලන්ටයි පෙම් කෙලින්න දෙන්නෙ නැතුව ඒව රාජ සන්තක කරන්න ඕන ඒක තමයි සුජීව අම්මෝ මහා උජාරුවට කියනව මට වාහන ගානක් තීනව උනාට එක වාහනේ නේ යන්න පුළවන් කියල අනේ මන්ද මේ ළඟදි ඕකුන් දාල තිබ්බ මහ පාන්දර වාහනයක් ගෙනල්ල කැලණි විහාරයට යනව එහෙනම් මේකයි සෙල්ලම අනේ මන්ද ලැජ්ජ නැති එව්වො දුන්නනෙ දැන් ලස්සනට මුන් දූලද නැන්දම්මල ඔක්කොම කරන හැටි මිනිස්සු හතරයි ළමයි දෙන්නට තාත්තලා සුජීව මේ ශාපෙන් ගැලවෙන්න බැහැ මොකද බුදු ධහම එක්ක සෙල්ලම් බෑ

  • @chandralekakumari466
    @chandralekakumari466 19 วันที่ผ่านมา +1

    බණ කියන්න සල්ලි දෙන්න කියලා නියමයක් නෑ .මිනිස්සු තමයි ඕවා පුරුදු කර ගන්නේ

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 19 วันที่ผ่านมา +4

    බලන්න mee pawkara geenu sawabawa ධර්මයට penila😢😢😢😢 dan ithn ලෝකයම dana ගත්තා තව tika දවසකින් wena බොරුවක් gothai

  • @user-wx1ey9es5j
    @user-wx1ey9es5j 18 วันที่ผ่านมา +1

    Ai mewan akusalayak sidu nowewa oba wahanse patu bodiyakin niwan awaboda wewa

  • @max29659
    @max29659 20 วันที่ผ่านมา +54

    සුජීව ගොඩ ගියා ..ලක්ෂ 600 ක් අරයකාගෙ සල්ලි ...😢

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 20 วันที่ผ่านมา +6

      හරි බන් . ඌ කසාද මිනිහානේ. අනික සිවුරු ඇදන් ඉද්දි නෙවෙයි නේ බැන්දේ. ඔය කතාව එලියට දැන්මේ පොර්ගෙ සල්ලි වලට කෙල හලපු තවත් ගනයෙක් නේ😂 .

    • @user-er9fi7rj7g
      @user-er9fi7rj7g 20 วันที่ผ่านมา +3

      ඇයි කලින්ම ඹ්ම්ව් එක විකුණා ගෙන, පන්සල් යනවා කිය කිය වැලලුනේ ඕක තමයි කපටි ගෑනු

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 19 วันที่ผ่านมา +4

      @@user-er9fi7rj7g ඌ බබාද බන් 🤣 ඒකි බුදුන් වදිනකොට සාදු කියපු උන් දැන් ඔහොම කියන්නෙ . අනික ලෝකෙට බන කිව්වට ඒවා පිලි අරන් නෑනේ.අනික ඝනයන්ට සල්ලි දෙන උන්ට ගහන්න ඕන.

    • @damai4603
      @damai4603 19 วันที่ผ่านมา +1

      අද කලාව මුදලට මිනිස්සු ගන්නඑක පෙර කල පව්

    • @AnuruddhikaPriyaadarshani
      @AnuruddhikaPriyaadarshani 19 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @HelenaChristeena
    @HelenaChristeena 19 วันที่ผ่านมา +1

    Sadu sadu.

  • @wasanawasana8492
    @wasanawasana8492 19 วันที่ผ่านมา +2

    කර්මය..අාදරය හෝ විවාහය හෝ ගැහැණියක් හෝ පිරිමියෙක් ලෙස ද පැමිණිය හැක..

    • @inokapriyanthi8832
      @inokapriyanthi8832 17 วันที่ผ่านมา

      @@wasanawasana8492 Rka hariyatama hari¥₩£

  • @Bethlehem583
    @Bethlehem583 19 วันที่ผ่านมา +1

    හෝදන්න දෙයක් නැ ඔක්කොම එකයි.......

  • @AnomaJayaranjani
    @AnomaJayaranjani 19 วันที่ผ่านมา +11

    මේ හාමුදුරුවන්ට අම්මා තාත්තා නැද්ද ...කවුරුත්ම නෑ වගේ ...

  • @user-zx5xi1lc1y
    @user-zx5xi1lc1y 20 วันที่ผ่านมา +7

    K sujeeva a pav gevanavane neda thavath vidavanna vei meyata

  • @pavansawinda1877
    @pavansawinda1877 19 วันที่ผ่านมา +1

    Oki aka thama kasada bada gaththe

  • @armalynlyn5824
    @armalynlyn5824 20 วันที่ผ่านมา +27

    මොන දනය තිබුණත් බලන්න මනුස්සයෝ 30 වත් නැහැ ඔය දනනය නිතිමාර්ගයෙන් සංගගගේ දෙමාපියව් බැරකරන්න නිති සැදිය යුතුයි

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Mun salli thiyenawanam ona ekek reddaassata dagamnawa data gannawa vanachari gani minissu gilinawa demali nakichchi buddagamata awe sasane Kann omi katholokk ekiyak pahugia dawS vala karapu oluwe thiyan dagaluwa mahanama31sujeewata51visiekedi Dan mekita 54k nAKUCHCHI MEKITH MARENNA THIBBE

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 19 วันที่ผ่านมา

      Oya danaya denna ona depmapiyamta okita newe hadapi femPiyanta Veda balliye nta aithi venna denna hodanaha dijeewavkjyanne demali hchiyak naki koulK Gaya kollangdn para kanna athi hodata

  • @user-dq1ob7rw7b
    @user-dq1ob7rw7b 19 วันที่ผ่านมา

    Niwansuwalabawa 🙏🙏🙏

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 9 วันที่ผ่านมา

    අපි ලංකාවේ ජනාවට බොහොම කරුනාවෙන් කියන්නේ පන්සල්වල හාමුදුරුවන්ට වාහාන ෆෝන් මුදල් දෙන්න එපා ලංකාවේ පන්සල්වල හාමුදුරුවෝ බන කියන්න අදික මුදල් ගන්නවා අපි ලංකාවේ ජනතාවට කියන්නේ පල්ලි පන්සල් කොවිල් වලට පින් පිනිස මුදල් දෙනකොට එවා තමුන්ගේ පුත්ගලික පරිහරනයට ගන්න බැරි වේන්න දෙන්න මොකද එහෙම නැති උනෝත් හැම හාමුදුරු නමක්ම පන්සල්වලින් හම්බ කරාගෙන සිවුරු අත් හරියි නේද 😂😂

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 19 วันที่ผ่านมา +3

    Dan සතියක් විතර athi අලුත් ගෙදරක ta giya balamu mun ආයෙත් redi ඇඳගෙන da video danne kiyala hai mama anjaliee kiya kiya uda pana pana

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 20 วันที่ผ่านมา +13

    ඒකනේ ඒකිත් වෙඩි කෑවෙ.

  • @manelolsson8712
    @manelolsson8712 19 วันที่ผ่านมา +2

    Oki marunam hidanam hamuruwan jewthwela okita henhathakma wadeyan sapawevewaaaa patta naki ganika

  • @latawickrama1232
    @latawickrama1232 19 วันที่ผ่านมา +1

    කවදාහරි දුවලා දෙන්නත් අම්මා වගේම තමයි ආයෙ දෙකක්නැ

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara8627 19 วันที่ผ่านมา +1

    අන්තිමට කතෝලික විදියට අවසන් ගමන් ගියා 😢😢