ලතා වල්පොළ පුත් චමින්ද වල්පොළ සමග ආදරණීය බිරිඳ ප්‍රිටීෂා වල්පොළ GOOD MORNING SRI LANKA |05-01-2020
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on TH-cam - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk
ඔබට තිබෙන්නේ පියතුමා ගේ කටහඬ මයි.ඉදිරියට ත් මේ සිංදු නැතිවෙන්න නොදී නැවත ඔබ ලා ගායනා කර රැකගැනීම ගැන ඔබ ලා ට ස්තුතිය පුදම්.
ඇත්තටම ඔව්.... එතුමන් ගේ හඬ නම් හරියටම පිහිටා තිබීම සුවිශේෂී දෙයක් ... 💗
ඇත්තටම ගොඩක් ආඩම්බරයි ශිු.ලංකාවේ අපිට පිටරටක හිටියත් හදවතින්ම ආදරෙයි ඒ හඬට තෙරුවන් සරණයි ඔබ දෙපළට
ඔබට තිබෙන්නේ පියතුමා ගේ කටහඬ මයි.ඉදිරියට ත් මේ සිංදු නැතිවෙන්න නොදී නැවත ඔබ ලා ගායනා කර රැකගැනීම ගැන ඔබ ලා ට ස්තුතිය පුදම්. Real voice!
අම්මෝ මේ හඩවල් නම් සදා අමරනීයමයි...ඇය ගයන විට හරි ලස්සනයි ජේසු පිහිටයි 💜️🌹💛
අනේ ඇත්තටම ඔව්.... හරියටම හරි ..... 💗
අනිවාර්යයෙන්ම හරිම ලස්සනයි අපි ආසම සින්දු හැමදාමත් ආදරෙයි නවගායික ගායකයන්නෙ විකාර සිංදුවලට වඩා ආදර්ශමත් සිංදු ඇත්තෙන්ම ඔබදෙපලත් එවාගෙම ගායනාකලා හැමදාමත් අපිට ආහාන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම සුභ පතනවා ඔබදෙදෙනාට ඉදිරියටම යන්න ලතාවල්පොල මහාත්මියගෙ දරුවන්ටත් ආදරෙයි
රටට වටින හඩවල් රටින් පිටවෙලා ඒකයි දුක මේ හඩවලට සමවෙන්න කාටත් බැ අද එන තරු හරියට සෝඩා බෝතල් වගේ ඔයාලට ජේසු පිහිටයි හැමදාම 🙏🌹✝️😘😘😘
Ekenma
👍👍👍......💗 !
True
Me song adaraniyayi ahanna asyi❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
මෙච්චර කල් darmadasawalpola මහත්තයාගේ සින්දු අහන්න තිබුණාට එච්චර උවමනාවක් තිබුණෙ නැහැ අද මං එයාගෙ මං එයාගෙ හොඳම රසිකයෙක් වුණා chaminda walpola මහත්මාට පින් සිද්ධ වෙන්ඩ .තෙරුවන් සරණයි ජේසු පිහිටයි .
Monawaa liyannada කියලා හිතා ගන්න ba බෑ එතරම් ලස්සනයි ගොඩක් අදරේ හිතෙනවා මේ සින්දු හා හඩවල් වලට ආසම ගයකයෙක් ගායිකාවන්ගේ දරුවො මෙහෙම අහන්නලැබිමත් අපිත් වසනාවන්තයී ...❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි තාත්තා වගේමයි. දුක අපිට අහිමිව පිට රටක දිවි ගෙවන එකයි. ආදරේ දෙන්නටම. සතුටින් ඉන්න. බුදුසරණ
ගොඩක්ම ස්තූතියි.අපට ධර්මදාස මහතා සියැසින්ම දුටුවා හා සමානයි.බුදුසරණ හා සියලු දෙවි රැකවරණයි.
බොහොම ස්තූතියි.හරිම ලසනයි.ආසම ගායකයානන්ගෙ ගීත නැවතත් අහන්න ලැබීම හරිම සතුටුයි.ඔබ තුමාට බොහොම පිං .මේ ගීත තව තවත් ඉදිරියට ගෙන මේ ගීත වලට නව පනක් දීම ගැන.පොඩි කාලෙ ඉඳන් ආස කරන ගීත.ස්තූතියි සියත tv
මාරම ලස්සනයි තාත්තගෙ ගීත ගායනවා ඒක වෙනමම ලස්සනක් සමවැදිල අහන් ඉන්න පුළුවන්,ඇයත් හරිම කරැනාවන්ත පාටයි....
Qaeareyeeaayeaqeyawq
Harima lassani
Amazing, Chaminda and your lovely wife no one believes she is from India because the way she is singing Sri Lankan songs May GOD bless both of you
මොනතරම් වටිනා සම්පත්ද .ඇයි මේ රට දාල ගියේ .දැන්වත් ලංකාවේ ඉන්න .තාත්තාගේ අඩුව පුරවන්න .ඔබතුමාට තියෙන්නේ තාත්තාගේම හඩයි. ලස්සන වැඩසටහනක් .ජයවේවා ජයවේවා .🙏🙏❤❤❤🌹🌹🌹
Thank you two for taking me to the beautiful memories of your father’s unforgettable voice and ofcourse your mother’s ever sweet voice! Your voice is uniquely similar to your father’s! Thank you Preethisha for your loving contribution to continue the great voices in my time growing up in Sri Lanka! Wish you many opportunities to go forward in this grateful effort to bring back the songs of Walpolas!
චමින්ද වල්පොල නිහතමානී චරිතයක් ඔබ දෙපලට බුදු සරණයි
Anee..harima ලස්සනයි ahan inna ආසයි ..තාත්තා ge hadamai...nonata thinne ..ammage hada...තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ❤❤❤❤❤💐💐💐
ලෝකේ ඕන තරම් ඇති අම්මලාගෙ දූලා අම්මලා වගේම ගීත ගායනා කරන, ඒත් මේ පළමුවන වතාව වෙන්න ඕන නැන්දම්මාට තමන් වගේම ගීත ගයන්න පුලුවන් ලේලියක් ලැබුන.... හරිම වාසනාවක්...
This a miracle 😊
This is a miracle 🎉
ඇත්තට ම ඔව්. ඒ හඬත් ලතාගෙ වගේමයි.
Humble Honest and great to have you and your wife. We honor you.
Beautiful
Thank you both God bless
හරිම ආඩම්බරයි ඔබලා ගැන තෙරුවන් සරණයි 🙏💕🌹
“ Oya belma oya kelma “ beautifully sung by you two. Thank you 🙏
මමත් ගොඩක් ආශ කරන ගායකයෙක් තමයි ධර්මදාස වල්පොල මහත්මයා.. චමින්ද මහත්මයාගෙ ගීත වලටත් ගොඩක් ආශයි....
ඔබ දෙපලට සුභ පතනවා...
හරිම වාසනාවන්ත පවුල් ඉතාම සතුටුයි .ස්තූතියි.
මේ වගේ වැදගත් වැඩසටහනක් අන්ලයික් කරපු අයත් ඉන්නවනේ.
😧🤔.... ඇත්තටම හරි කණගාටුවට කරුණක් ම තමයි .... අන්ලයික් කරන්නෙ මොන හේතුවකටද මන්දා ...
sinduwaka mihiri bawa therum ganna bari gorosu hadawath thiyena darunu, napuru minissu a aya. kisima sanwedikamak nathi ayay ehema karanne.
ලංකාවේ ජීවිත හැමදාම එකම තැන ,,, නැත්නම් පහතටම ඇදගෙන යනවා ...ඒ මේ කුහක කම තමා .....දියුනුවක් ලබන්න බෑ මේ රටට.....මේ ගතිගුණ නිසා මිනිසුන්ගෙ .....අනේ අපේ රට අපරාදෙ .....!
කුහක කම තමයි😂
Hareema lassanai. Dennama gayana karanawa. Walpola paule siyaluma denata budu saranai.
ලස්සනයි ගොඩක් බුදු සරණයි
Harima Lassanai! This story and the encounter is so rich and takes us all the way back to the days of Sri Lankan culture those days! Children even while living in a country and culture that does not show that much reverence to parents showing this kind of love and respect is rare! What beautiful story, I broke rest and was up until 1 am to finish listening to this as I could not stop listening! Well brought up, amazing kids and their spouse! I wonder how this family finds partners that suit them 100% with the same interests!!
My fevarire. Voice darmadasa. Walpole.
තාත්තාගේ කටහඩමයි..ලස්සනයි ..❤❤❤❤👍👍👌👌👌
හරිම ලස්සනයි මිහිරිය නිහතමානී පවුලක්
Beautiful ! Brings back Nostalgia of the 70 s !
මම ඉතාමත් ආදරය,ආශා කරපු ගායක යුවලක්
තමයි ධර්මදාස ලතා වල්පොල දෙදෙනා.70,80
දශකවල අහපු සිංදුවලට කිට්ටු කරන්නවත් බැහැ
අද යුගයේ ඇහෙන සිංදු.චමින්ද අපේ රටට වටිනා
සම්පතක්.තාත්තගේ නියම කටහඬ තියෙන්නේ
චමින්දට විතරමයි.චමින්ද ඔයාට චිත්‍රපට පසුබිම්
ගායකයෙක් වෙන්න ඉතා ඉක්මනින් ලැබෙන්න
කියා ප්‍රාර්ථනා කරනවා.ඔබේ පියා වෙනුවෙන් ඒ
හඬ නැවැත නව නිර්මාණයකට මුසු කරන්න
දායකත්වය ලැබෙනවා නම් එය ඔබට තවත්
ලොකුම සංදිස්ථානයක් වෙනවා.ඔබදෙපලටත්
ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියට
නව වසර සුභම වසරක් සහ දිර්ගායුශ ලැබේවා
කියා පතමි.
👌👌👌👌👌👌👌👌👌👌😃😃😃😃😃😃😘😘😘😘👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❣❣❣❣❣❣❣💚💚💚💚💚
Dharmadasayange original handamai chamindata tiyenne...supiri ..priteecjage voice ekath niyamai .
❤හරිම ලස්සනයි! මුල් ගීතය වගේමයි.
Beautiful voices, Better than original voices it is great bless for your parents
Thanku nice programme
Mama adrema kala family eka Adrei❤❤❤❤ man kawada hari Khawttata oba depalata Aradana karanawa budu saranai ❤❤❤❤❤❤❤
ඔයා ගේ පුතේ දෙම්ව්පියන් ගේ සින්දුව ලපුදුම ලස්සනයි දැන් තියෙන්නේ මොනාද පුතේ පරන සින්දු වලට අපි ආ ද රෙ යි
හරිම ලස්සනයි
චමින්ද වල්පොල, සුන්දර මිනිසෙක්👍
Chaminda, you got your father's voice. Prethisha you got your mother in law's voice. I admire your CSR projects. If any help from us????
very nice good luck
So beautiful 🥰 voice 💘 legend in our nation bless you both have a blessed life 🙏
තාත්තා ගෙ හඩ පුතා ට අනෙ ආදරෙයි එ හඩට 💘💘💘💘💘💘🙏
Chaminda best wishes for both of yo
Waaw harema lassanata pretesa valpola gayana kala .niyamai. aya harema karunavantai kiyla terenava.
I love your both of them!
ඉතා මත් අලංකාර ගායනයක්.
Lovely voices. From uk
හරි ලස්සනයි
God bless you both of you
හරිම ලස්සනයි. ❤
Harima lassanai dennatama.oba depalata digugamanakata mage subapathm......
FATHER,,VOICE ORIJGINAL
No one can equal to this voice.
Dharmadasa Walpola lives in chaminda’s voice.
ලස්සනයි හරීම ලස්සනයි
හිතට පුදුම සතුටක් ලැබුවා අදනමි පාසැල් කාලෙට පස්සේ.ධර්මදාස වල්පොල අපේ කාලේ ගායකයා ඒ සිංදු අපිව හැදුවා.පිං ඒතුමට
❤️......👍....
අනේ ඇත්තමයි ....
Pin to Oba depalata.
Anaaaa godaaaak lassanai ....as valata kadhuluth aava.
හරිම නිහතමානී
ධර්මදාස වල්පොලයන්ගෙ වොයිස් එකමයි චමින්දට තියෙන්නෙ ❤️🌷👏
Harema lassanai mama adi dakke me vedasatahana. Godak stuti chaminda aiya mama hituve oyage wife lankave kenek kiyala itama lassanata sinduva kiyapu nisa. ( eya godak lassanai) dear sister you are so nice & very good singing & you both so beautiful. I wish you all the very best & May God bless you all. .thanks.
දර්මදාස මහත්තයා දැකල නැහැ. අහල තියෙනව විතරයි . අනෙක අපි දැනගෙන හිටියේ නැහැ ඔය දෙපල ගැන. හිතාගෙන හිටියේ අමිත් වල්පොල , සුනෙත් වල්පොල , ධම්මිකා වල්පොල යන තුන් දෙනාගැන විතරයි . හරි සතුටුයි ඔය දෙපල දකින්නට ලැබීම ගැන. දෙන්නගෙම කටහඩ හරි ලස්සනයි. බොහොම සතුටුයි . සුබ ගමන්. ඔබලා ගැන දැන ගන්නට ලැබීම ගැන. දිගුකල් යෙහෙන් වැජබේවා.
ඇත්තටම ධර්මදාස වල්පොල වගේමයි ඇත්තටම හරිම ලස්සනයි .දැන් කොහෙද මේ වගේ ලස්සන හඩවල්.
වල්පොල පුතාලා ඔක්කොටම අඩු වැඩි වශයෙන් ධර්මදාස වල්පොල මහතාගේ හඬ තිබෙනවා ❤❤❤
harima lassani .lankawe kisi kenek me hadata kiyala na.
Very good all the best
Wow what a voice !! Didn’t know Latha had a another son, his voice is just super so similar to his father’s. Bless Preethi Sha for being such a loving n helpful wife❤She too has a beautiful voice❤ A blessed couple. I wish them all the very best for the future and hope very much that they would visit our country more often..😊
Beautiful 👌🏽❤️❤️❤️
Geethal harima Lassanai
ධර්මදාස වල්පොල මහත්මයගේ කටහඬමයි.
Hareema lassanai..
Godaak lassanai bs
Great both are singing beautiful.
Glad to see chaminda preetisha
Excellent voice 🌹🌹
very..very.nice..song.❤❤🌹🌹🌹🌹😘😘😘💃💃💃👌👌
සුපිරි ...
සුපිරි 🌹🌹🌹🌹🌹🌹🌹
Pretisha you are singing superb
Jesu pihitai ...
මා කුඩා කල සිටම ආස කරනා ගායක යුවලක්
niyama lssanie
Sathutui cahaminda walpola oba saha prithiwa daka ganima all the best
Ane harima lassanai katahadanam dannagema davi pihitai mama Kuwait
❤❤❤❤හරීම ලස්සනයි
Obathumage pawle samata busu saranai sathutui
Harima lassani
Wow pretisa your voce
God bless
අම්මෝ අපේ සම්පත් ඇයි අපිව දාලා ගියේ.අපිට දුකයි.
ඇයි දෙයියනේ මේ හැකියාවන් ...මේ හඩවල් අපේ රටට අහිමි කරන්නෙ..අමිත් වල්පොල ..සුනෙත් වල්පොල..ඒ හඩවල් වගේම මේ හඩත්.බාවනාවක්.වගෙයි..පියාගෙ හඩ මෙතුමාට අඩුවක් නැතිවම පිහිටලා තියෙනවා..❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wow! Wonderful. Beautifully sung. God bless you both.
GOD BLESS YOU CHAMINDA
So beautiful
ගොඩක් කාලෙකින් ගිතයක් රසවින්ද..❤❤❤
Ane.hrima ලස්සනයි budusaranai .oylata
Excellent voice. Reproduce old golden songs.
Harima lassanai gd bless
Very nice. I like. To much.
Very beautiful 🌹🌹very beautiful 🌹🌹