Sundara Birinda With Sydney Chandrasekara | Dhammika Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2016
  • TV 1, a channel dedicated to highlighting the happiest moments in your life, the best of entertainment, and joy.
    Subscribe to our TH-cam channel for the latest videos and exclusive content: / @tv1srilanka
    Stay connected with us on social media for the latest updates, special content, and more!
    Follow us on:
    𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸: / tv1lk
    𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺: / tv1lk
    𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿: / tv1lk
    #TV1

ความคิดเห็น • 69

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +14

    ඔබතුමිය ඉතාමත් නිහතමානි ගුනගරුක කාන්තාවක් .🙏🙏🙏👍😘❤️
    අනෙක් කාන්තාවන්ට ඇය හොද ආදර්ශයක්...❤️ ඔබතුමියගේ පවුල් ජීවිතය තව තවත් සර්වප්‍රකාරයෙනම සාර්ථක වේවා!!! 🙏🙏🙏 ❤️❤️❤️
    තෙරුවන් සරනයි!!!🙏🙏🙏🌹🌹

  • @nilminaruup7011
    @nilminaruup7011 ปีที่แล้ว +13

    අැසට සතුටු කදුලක් අාවා....ජීවිතය තව තවත් ලස්සන වේවා.. තෙරුවන් සරණයි ජේසු පිහිටයි....

  • @lankanonis1577
    @lankanonis1577 7 หลายเดือนก่อน +5

    ඇත්තටම ආදර්ශමත් බිරිඳක්.හරි ආදරෙයි.

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +14

    අනේ මම හරි අාදරෙයි ධම්මිකාට. ඔයාලගේ පව්ලටම අාදරෙයි. කවිකාරියේ සිංදුවට ගොඩක් අාසයි. ඔයාලට සදා වාසනාවන්... ලස්සන අාදර කතාවක්.

  • @jeni6757
    @jeni6757 ปีที่แล้ว +18

    ධමිමිකා,ඔයා,හරිම,වටිනා,බිරිදක්,වටිනා,මවක්,වටිනා,දියණියක්,, ජේසු,පිහිටයි

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 ปีที่แล้ว +9

    ඇත්තටම ඔබ නිහතමානී සුන්දර ,ආදර්ශමත් බිරිඳක් . ඒකාලයේ ආදරය ගැන ඔබතුමිය අහිංසක ,කතාවක් අපට කියලා දුන්නා. මහින්ද අයියාගේ රෑැපයට නොවෙයි ඔබ ආදරය කලේ. ඔහුගේ අවංක ,ආදරනිිය , හදවතටයි. ඔබලාට දිිගායුස පතමි .

  • @nayanadamayanthi
    @nayanadamayanthi 7 หลายเดือนก่อน +2

    අනේ මම ආසම නියතමානි සුන්දර බිරිඳ දාක්ඔයා ආදරෙයි හැමදාම

  • @yamunaeishanthi5357
    @yamunaeishanthi5357 ปีที่แล้ว +5

    හොද බිරිදක් ❤

  • @KuwenisFather
    @KuwenisFather 2 หลายเดือนก่อน +1

    ගායනයට මාර ලස්සන කටහඩක් ❤❤❤

  • @galiver9360
    @galiver9360 7 หลายเดือนก่อน +2

    ලංකාවෙ ඉන්න වාසනාවන්තම ස්වාමිපුරුශය මහින්ද බන්ඩාර ශූරීන්..😍😍

  • @beautifulbutterfly2046
    @beautifulbutterfly2046 ปีที่แล้ว +6

    Beautiful lady in and out. Her husband is one lucky man. May the love last for ever. God bless you both 🙏❤️

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 7 หลายเดือนก่อน +1

    Yes...She is the best lover on earth...Her strong determination made her win him....mathiniyak nowa aya dewanganaki

  • @ajithwijendra7410
    @ajithwijendra7410 3 ปีที่แล้ว +6

    ආඩම්බරකාර බිරිදක්. නිහතමානී බිරිදක්..

  • @wasanthijayamanna4736
    @wasanthijayamanna4736 4 ปีที่แล้ว +14

    මෙයා හරිම නිහත. මානි කෙනෙක් මමත්. හරිම කැමති කෙනෙක්

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 3 ปีที่แล้ว +11

    කටහඬ තාමත් ඉතාමත් ඉහළයි මගේ සුභ පැතුම්!

    • @kumuduniperera
      @kumuduniperera ปีที่แล้ว +1

      Oba daskam Eli dekvuwe ne. Yahapath kathawak oba.

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 ปีที่แล้ว +1

      අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරේ.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 หลายเดือนก่อน

    Dhammika Walpola' s voice is
    very nice can sing similar to her parents and brothers
    You have giftted this voice by the nature

  • @sanathsirisena9452
    @sanathsirisena9452 ปีที่แล้ว +2

    Simplicity, innocent, downto Earth lovely lady budusaranai

  • @user-px7yg4sf3k
    @user-px7yg4sf3k 7 หลายเดือนก่อน +2

    Great lady stay Blessed ❤❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +4

    ❤❤❤ ආදරණීයයි ආදර්ශමත් බුදු සරණයි

  • @lankanonis1577
    @lankanonis1577 7 หลายเดือนก่อน +2

    ආදරෙයි.ගොඩක් කල් දෙන්නටම සතුටින්ම ඉන්න ලැබේවා

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว +3

    Dammika bandara....mahathmiyaharima hodayi ...eawagema ayage swamepurushaya harima Hoda pavulaka....ohuge puthayi mage puthayi eakama panthiye....isepathane....theruwan saranyi.....!

  • @rohanperera1824
    @rohanperera1824 5 ปีที่แล้ว +11

    Respect you 💖💖💖

  • @himakumari8778
    @himakumari8778 4 ปีที่แล้ว +7

    Respect for you mam❤❤

  • @meduslbc7773
    @meduslbc7773 3 ปีที่แล้ว +4

    Harima honda kenek dammika miss

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 หลายเดือนก่อน

    What an innocent love affair
    She gives a very good message to our new generation

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg 3 หลายเดือนก่อน

    නිහතමානී බවේ සන්කේතයක්...

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว +3

    Dammika bandara mahathtaya paulae hamotama niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi pihitai

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว +3

    This is a great family.dammika deserve a great respect.great lady.

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +6

    Lovely lady

  • @nadeeshafernando478
    @nadeeshafernando478 4 ปีที่แล้ว +3

    Oya harima hoda hithak thiyena kenak..

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 ปีที่แล้ว +4

    Respect dear 💖💖 you!!!

  • @jana92360
    @jana92360 7 ปีที่แล้ว +9

    wht a woman ...great

  • @rupakodikara15
    @rupakodikara15 ปีที่แล้ว

    Mahinda Bandarayan,harima wasanawanthayek. Daas walin hinahena sonduru ruwathi,nihathamani sahakariyak labannata puduma wasanawak.aeya harima lassanai.
    Aththenma sundara birindak.
    Mathiniyai amatheemata watina siri kathak.
    Mahinda Bandarayanuth danna da indalama harima sonduru minisek.
    Obala dedenama,nidukin,neerogeewa digukal wesethwa!

  • @indumathiseneviratne9914
    @indumathiseneviratne9914 7 หลายเดือนก่อน

    ඔබ දෙපලට බුදුසරනයි

  • @bimsararanaweera9862
    @bimsararanaweera9862 ปีที่แล้ว +6

    තමන්ගෙ මනුස්සයාට දෙයියන්ට වගේ සලකන ගැහැනියක් !

  • @dismimaheshika3770
    @dismimaheshika3770 8 หลายเดือนก่อน +1

    අවංකව 😊දෙවආසිරිවාදෙලැබෙන්නාඇති

  • @ramanidemel1821
    @ramanidemel1821 ปีที่แล้ว +1

    Theruwansaranai 🙏🙏🙏

  • @manelcooray5096
    @manelcooray5096 7 หลายเดือนก่อน

    ඔබගේ නිහතමානි කම ඉතා අගය කරමි

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +2

    Teruwan saranay oba tumiyata nirogi wewa suwapat wewa dirgau wewa

  • @dismimaheshika3770
    @dismimaheshika3770 8 หลายเดือนก่อน +1

    ඒකාලෙ😊අහපු😊ලස්සනසිංඌ

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว +4

    mey newedakaya bohoma gawrawayen kanthawakata katha karanawa kanthawa keyanne sundara wasthuwak aeyata garukala uthue

  • @disnaranjanie7634
    @disnaranjanie7634 7 หลายเดือนก่อน +1

    super❤❤❤❤❤❤❤❤lady

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +8

    බොහෝම මනුස්සකම පිරුණූ නෝනා කෙනෙක් ධම්මීකා මිස් ඔයා..සුභ අනාගතයක් පතමී හදවතින්ම ඔබට මහින්ද අයියාට..රාජූ බන්ඩාර ඔබවත් මතක් කරමී ආදාරයෙන්

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +2

    Dammika you are a great personality stay blessed

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +5

    අාදර්ශමත් පව්ලක්

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nethinnimsara5266
    @nethinnimsara5266 ปีที่แล้ว

    utumma biridak niyama gahaniyak supar

  • @siginup7801
    @siginup7801 3 ปีที่แล้ว +3

    sundara minissu

  • @shiromishiromi6730
    @shiromishiromi6730 4 ปีที่แล้ว +7

    Respect karanna puluwan lady kenk.

  • @deepaniwijesiri4329
    @deepaniwijesiri4329 24 วันที่ผ่านมา

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 ปีที่แล้ว

    🌹🌹🌹

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 ปีที่แล้ว

    ❤🌹❤️😍

  • @shanilakmali790
    @shanilakmali790 7 หลายเดือนก่อน

    sundarama biridaki.

  • @kumudunikumuduni5141
    @kumudunikumuduni5141 ปีที่แล้ว +1

    AAAAA

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 7 หลายเดือนก่อน +1

    කතා කලේ මහින්ද බන්ඩාර ගැනම උනාට ඒ මහත්තයගෙ වීඩියෝ එකක් පොටෝ එකක් වත් නොපෙන්නීම හරිම අඩු පාඩුවක්..අලුත් පරම්පරාව දැකලම නැතුව ඇති.

  • @danudesilva9634
    @danudesilva9634 ปีที่แล้ว +1

    Hodama hoda charithayak katakatha hadagena na.

  • @GithendraPerera
    @GithendraPerera 7 ปีที่แล้ว +1

    Ko eyata katakaranna den na,api asawen ahagena inne eth eyage katawata bada karanawa.

  • @niroshawijesinghe3011
    @niroshawijesinghe3011 4 ปีที่แล้ว +7

    Ada kale ads marry karala heta divoce. Vena aya me famlily life. Deha balla hadiyalla

  • @wasanthijayamanna4736
    @wasanthijayamanna4736 4 ปีที่แล้ว +17

    මෙයා. ලොකු කැප කිරීමක්‌ කරා එයාගේ ආදරේ වෙනුවෙන් gert. Gahniyak

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 ปีที่แล้ว +1

      වටිනව ඔහුත් ඉතාමත් නිහතමානී දක්ෂ චරිතයක්.බරිඳ දෙවියෙක්.ජේසුගේ ආදරේ.

  • @malkanthigoonarathna8292
    @malkanthigoonarathna8292 ปีที่แล้ว +1

    E kale chapel lane, welwata cookari class awa

  • @chandrikamanimendra8612
    @chandrikamanimendra8612 2 ปีที่แล้ว

    O.

  • @wijesuriyasc3778
    @wijesuriyasc3778 7 ปีที่แล้ว +4

    මෙම දෙන්නට දරුවන් නැද්ද

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 4 ปีที่แล้ว +2

      3 boys.

    • @sreemathilka9633
      @sreemathilka9633 4 ปีที่แล้ว +2

      Aiyo mokada daruwo matae 3 daenaek innawa lashsana paulak

    • @rupakodikara15
      @rupakodikara15 ปีที่แล้ว +3

      තුන් දෙනෙක් ඉන්නවා.