🔺හෙළ ගී රැජිණගේ උපන් දින සාදය....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2023
  • 🔺හෙළ ගී රැජිණගේ උපන් දින සාදය....
    #LathaWalpola #VocalArtist #November11 #SL #lka #News1st
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 667

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 8 หลายเดือนก่อน +140

    රටම ආදරය කරන හේලේයේ ගීත කොකිලිවියට නිදුක් නීරෝගී සුව ලැබ දීර්ඝ ආයුෂ ලැබී සුභ උපන්දිනයක් වේවා බුදු සරණයි ජේසු පිහිටයි

    • @user-wo7vd5rn7u
      @user-wo7vd5rn7u 8 หลายเดือนก่อน

      Ane,,ammo,,katahada,,,nam,,Kanata,,meepeni,,wage,,oba,,thumiya,,jesu,,pihitai,,🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐

  • @sarojikajayamini227
    @sarojikajayamini227 8 หลายเดือนก่อน +76

    එතුමිය රැක බලාගන්න දුව ඇතුළු කණ්ඩායමට ගොඩක්ම පින් ලැබේවා තවම හොදටම සිංදු මතකයෙන් ගායනය කරනවා ඒ මතකයට සිරස නමා ගෞරවනීය ස්තුතිය පුද 🙏🙏✍️✍️🎶🎶🎶කරනවා ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි කායික මානසික සුවය ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය ප්‍රාර්ථනා කරන. අතර චිරාත් කාලයත් නිදහසේ ජිවිත් විමට වාසනා ලැබේවා 🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️🎶🎶🎶🎶🎶🎶❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @jayanthagamanayaka350
    @jayanthagamanayaka350 7 หลายเดือนก่อน +37

    අදටත් ඇයයි හෙළ ගී රැජින කියා සනාත උනා.. කලා ශුරි ලතාවල්පොල චිරං ජයතු හෙළ ගී රැජින ❤🌹❤️

  • @hirunipahandika7134
    @hirunipahandika7134 8 หลายเดือนก่อน +34

    අදටත් හදවතේ පලමු තැන ඔබ තුමිය ....ඇන්ජලී ගුනතිලකයන් ,සුජාතාවන්...ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා ❤❤❤❤තෙරුවන් සරණයි ❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 8 หลายเดือนก่อน +51

    ඇස් දෙකට කඳුළු උනනවා ඔබතුමියගේ ඒ නොනවතින් මිහිරි කටහඬ ව්ලාශය එදා වගේම අදටත් එලෙසමයි ඔබ තුමියට අපේ ආයුශත් අරන් ජිවත් වේවා

  • @irahada5961
    @irahada5961 8 หลายเดือนก่อน +172

    අවුරුදු 89 වෙලත් හොඳ කල්පනාවක් තියෙනවා සහ කටහඬ පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ .තාත්තා වත් මතක් කරා නම් හොදයි .

    • @ranising6476
      @ranising6476 7 หลายเดือนก่อน +2

      සුබඋපන්දිනයක් ගීතකෝකිලාවියනි

    • @ranising6476
      @ranising6476 7 หลายเดือนก่อน +1

      ඵයාටමහන්සියි සින්දු කයන්නඵපා

    • @ranising6476
      @ranising6476 7 หลายเดือนก่อน +1

      ඵයාටමහන්සියි සින්දු කයන්නඵපා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน +4

      🇱🇰💐💐💐🌷🪷🌿🌻🌼 ශ්‍රීලංකා හෙළ ගීත කෝකිලාවිය සදා අමරණීයයි .
      ලතා වල්පොල මැතිණියට
      නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @prasannak1000
    @prasannak1000 8 หลายเดือนก่อน +50

    අවුරුදු 89 වෙලත් හොඳ කල්පනාවක් තියෙනවා සහ කටහඬ පොඩ්ඩක් වත් වෙනස් වෙලා නැහැ බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 8 หลายเดือนก่อน +37

    කවුරු කොහොම ඔබතුමියගේ ගීත ගායනා කළත්, ඒ ඔබ තුමියගේ ගීතයක් බව අපි දන්නවා.ඒ තරමටම ඔබතුමියගේ හඩ අපිට ආකර්ෂණීය වෙලා.සැබෑම වාසනාවන්ත හෙළ ගීත කෝකිලාවිය.ඔබගේ හඩ එදා වගේමයි .ඔබගේ පවුලේ සියලුම දෙනාට ගීත ගායනා කිරීමේ හැකියාවක් තිබීමත් ආසිර්වාදයක් .ඔබගේ ගීත කොයිතරම් මිහිරිද. කොතරම් ඇහුවත් මදි.අපේ හදවත් ගායනයෙන් අමන්දානන්දයට පත් කරපු ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා .දෙවියන් වහන්සේ ගේ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා .UK අපි .

  • @commerce171
    @commerce171 7 หลายเดือนก่อน +15

    ඇය ජාතික සම්පතක්😍❤️🙏
    වයසින් අවුරුදු 89ක් උනත් ඒ හඩ තවම ඒ විදිහටම මිහිරි.ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා❤️😍🙏චිරන් ජයතු හෙල ගී රැජිනියනි

  • @daviddesilva911
    @daviddesilva911 7 หลายเดือนก่อน +38

    OMG that boys voice is so like the late Mr Dharmadasa Walpola. Superb Happy 89th birthday Mrs Latha Walpola. You are indeed a NATIONAL TREASURE. Stay blessed with good health

  • @carmelahewage7382
    @carmelahewage7382 8 หลายเดือนก่อน +12

    සුභ උපන් දිනයක් වේවා .ඔබ තුමියට දෙවියන් වහන්සේ දී තිබෙන මේ අනර්ග කටහඬ වෙනුවෙන් අපි දෙවියන් වහන්සේටත් තුති පුදනවා .දෙවියන්ගේ ආශිර්වාදය තුළ නිදුක් නීරෝගි වාසනාවන්ත ජීවිතයක් ඔබ තුමියට ලැබේවා ❤

  • @Mirror_of_Rivi
    @Mirror_of_Rivi 8 หลายเดือนก่อน +26

    තව චිරාත් කාලයක් ආයු වලදා....ගී ගයන්නට දිරිය ලැබේවා ලතා අම්මාට ....ආදරෙයි
    රටට සම්පතක්.....රට කරවන ඇත්තනි....බලනු මැන මැය දෙස....රැකගනුව ඇත ඇයව.....❤

  • @jayathilakark6403
    @jayathilakark6403 7 หลายเดือนก่อน +14

    හෙළයේ මහා ගීත කෝකිලා ලතා වල්පොල මහත්ම්යනි,
    දශක ගණනාවක් සංගීතයෙන් අපව පින වූ පින් මහිමයෙන් අපේ ආයුෂත් රැගෙන චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට හද පත්ලෙන්ම සුභ පැතුම්.....!.

  • @user-hj7uj2rc8t
    @user-hj7uj2rc8t 7 หลายเดือนก่อน +36

    රටට ආඩම්බරයක්. 89 මම නම් සින්දු ගයන්න නෙමෙයි හුස්ම ගන්නවත් ඉදිද දන්නේ නැහැ. ජාතික සම්පතක්. ආදරෙයි ගොඩක් ඔබතුමියට.

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 8 หลายเดือนก่อน +62

    පරම්පරා තුනකට එකම කටහඬ තිබීම ලොකුම වාසනාවක්. ඒ නිසා කටහඬවල් අමරනීය වෙන එක ගැන අප හැමට ගොඩක් සතුටු වෙන්න පුලුවන්. සුභ උපන්දිනයක් සහ නිදුක් නිරෝගී වේවා 🙏

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 8 หลายเดือนก่อน +6

    නිවේදනය karana සහෝදරිය ඉතාම iwasili wantha sanwara අයෙක් ......harima සාර්ථක මෙහෙය වීමක් ...teruwan saranai obata.....

  • @rohinideepika6419
    @rohinideepika6419 8 หลายเดือนก่อน +16

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ගීත කෝකිලාවියට

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 8 หลายเดือนก่อน +18

    නිදුක් නීරෝගී සම්පත්තිය ලැබෙන වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනයක් වේවා 🎂🎊🎉❤😘

  • @gangakumari2253
    @gangakumari2253 8 หลายเดือนก่อน +16

    හෙළයේ ගීත කෝකිලාවියට සුභම සුභ වාසනාවන්ත නිදුක් නිරෝගීව සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම චිරජීවනය සෙත යහපත සැලසෙන උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි දළදා සමිඳු රැකවරණයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @irinduakash276
    @irinduakash276 8 หลายเดือนก่อน +15

    නිදුක් නීරෝගි සුභම සුභ උපන් දිනයක් වේවා!🙏අපේ ගීත කෝකිළාවියට❤

  • @Sandakathmini01
    @Sandakathmini01 8 หลายเดือนก่อน +26

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.

  • @jayanthik3239
    @jayanthik3239 8 หลายเดือนก่อน +4

    හරිම සුන්දර කාන්තාවක්. කට හඩේ සුන්දරත්වය නොනැවසි පැවතිම විශ්මිතයි🙏 ඔබට සතුටින් පිරි දිවියකට ආසිරි🙏🙏🙏

  • @DonPriyankara
    @DonPriyankara 7 หลายเดือนก่อน +12

    හැම පව්ලක්ම අපේ සිංහල මිනිස්සු මේ වගේ එකමුතුවක් තිබුණ නම් මේ ඉන්න ටික කාලෙ මේ මිනිස්සු වගේ, ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා
    දළදා සමිදු සරනයි 🙏💖

    • @tinula
      @tinula 7 หลายเดือนก่อน +1

      ඒ්ක නම් සහතික ඇත්ත මේ පවුලේ පුදුම බැදීමක් තියෙනවා ගොඩක් වෙලාවට අපිත් දැකලා තියෙනවා

  • @jayanthirenuka
    @jayanthirenuka 7 หลายเดือนก่อน +12

    හෙල ගී රැජිනට සුබ උපන්දිනයක් වේවා දීරිඝායු වේවා ❤🎉🎉🎉

  • @Darshanauswatta
    @Darshanauswatta 8 หลายเดือนก่อน +10

    හෙළයේ ගිත කොකිලාවියනි ඔබට නිදුක් නිරොගි වසනාවන්ත සුභම සුභ උපන්දිනක් වෙිවා තෙරුවන්ගේ බුදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා දිර්ග ආයු වෙිවා ❤ 😍

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 8 หลายเดือนก่อน +9

    ඔබ අපේ ගීත කෝකිලාවිය යි තෙරුවන් සරණයි ඔබට සුභ උපන්දිනයක් වේවා

  • @champaperera8487
    @champaperera8487 8 หลายเดือนก่อน +5

    අනේ වාසනාවන් ,හරිම ලස්සනයි ආසයි ලතා මහත්මියනි .ඔබට නිරෝගී සුවයම වේවා . මේ වෙලාවෙ ධර්මදාස වල්පොල මහතා සිහිවෙනවා . ඔබතුමිය පසුගිය ආත්මවල බොහෝම කුසල් කරලා තියෙනවා . අතිශය මිහිරි හඩක් ,දයාබර දරුවන් ,මුනුබුරු මිනිබිරියන් ලැබිලා තියෙනවා . එදාවගේමයි කෝකිල හඩ කිසිම වෙනසක් නැහැ . මට මේ වෙලාවේ සිහිවෙනවා දයාබර රුක්මණී දේවි මහත්මිය ,ඇන්ජලින් ගුනතිලක ,වසන්තා සන්දනායක ,චන්ද්‍රා කබ්‍රාල් ,අයිරින් අල්විස් වැනි අපේ යුගයේ ගායිකාවන් . ඔබ තුමියට වාසනාවන් වාසනාවන් .....

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 7 หลายเดือนก่อน +3

    ඔබතුමිය හරිම නිහතමානී කෙනෙක් ආදරනීයයි 💕🌹💕 සුබ උපන් දිනක් වේවා
    නිදුක් නීරෝගීව දීර්ඝායු ප්‍රර්ථනා කරනවා ❤
    තෙරැවන් සරණයි !!!
    ජේසූ පිහිටයි 💐

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน +6

    දීර්ඝායු වෙිවා ලතා මහත්මිය හැමදාම ඔබතුමියගේ ගීත අපිට ඉතාම රසවත්

  • @awanthiushani3675
    @awanthiushani3675 8 หลายเดือนก่อน +12

    සුභ උපන් දිනයක් වේවා. එතුමියට දීර්ඝායුෂ ලැබේවා.

  • @shaniidesilva453
    @shaniidesilva453 8 หลายเดือนก่อน +3

    මේ රටේ ඉන්න කළාකරුවන් බොහොමයක්ම තම ගීත ගයන නව පරපුර එක්ක හරිම තරහයි,ඒ වගේ රණ්ඩු කල අය අතර ඇන්ජලින් ගුණතිලක විශේෂයි,අන්තිමට එතුමිය යද්දි මොනවද රැගෙන ගියේ 🤔,,කළාකරුවො කියන්නෙ අනුන්නට උපකාර කරන සිත් උනු වන කොටසක්...එහෙම ඇනකොටාගන්නෙ ඇයි🤔🤔,,ඒ අතරින් බලද්දි අපේ ගී ලොව මහා ගීත කෝකිලාවිය සේ නම් ලත් ලතා වල්පොල සැමටම ලොකූ ආදර්ශයක්.. ඇය හරිම නිරහංකාර චරිතයක්🤗🤗එතුමියට හදවතින්ම දීර්ඝායුෂ පතනවා🙏සුබම සුබ උපන්දිනයක් වේවා🙏❤️🙏🎂🎂❤️🙏

    • @hewakaru
      @hewakaru 7 หลายเดือนก่อน

      I agree with you

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 8 หลายเดือนก่อน +7

    Happy birthday Latha Akka....We love you so much❤❤❤❤

  • @priyaranjane7833
    @priyaranjane7833 8 หลายเดือนก่อน +4

    අනේ වාසනාවන් . අපේ ආදරණීය ගී රැජිණ වන ඔබ තුමියට වාසනාවන්ත නීරෝගිමත් දීර්ඝායුශම වන සුභ උපන් දිනයක් වේවා . තිසරණ සරණයි. ජේසු පිහිටයි 💞💞💞❤️🪷❤️🪷 we love you ❤️❣️🪷❤️❣️🪷❤️❣️🪷❤️❣️🪷❤️❣️🪷

  • @georgevinitia1502
    @georgevinitia1502 8 หลายเดือนก่อน +2

    ඔබතුමිය ලක් මාතාවටත් අප සැමටත් වාසනාවන් 🙏 නිදුක් නීරෝගී වේවා ! යහපතක්ම වේවා !සතුටම රජවේවා ! චිරාත් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏💐🙏

  • @chandanijayasooriya3810
    @chandanijayasooriya3810 8 หลายเดือนก่อน +4

    අනේ බුදුසරණයි. ජේසු පිහිටයි ඔබ තඋම්යට. කටහඩ නම් එදා වගේමයි. සුබම සුබ උපන් දිනක් වේවා ❤️
    🎉

  • @vindyaperera7386
    @vindyaperera7386 8 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම හරිම සතුටුයි මමත් ආසයි ඔබ තුමියට ඔබ තුමියට නීරෝගී සම්පත් හා දීගායු ලැබේවා

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 8 หลายเดือนก่อน +3

    මං ආසම කරන ගායිකාවක් ලතා අක්කේ තාමත් ඒ කටහඩේ කිසිම වෙනසක් නෑ ❤️❤️සුභම සුභ උපන්දිනයක් වේවා අක්කට 🎊🎊
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🎉🎉🎉🎉🎂🎂🎂🎂
    බුදු සරණයි ලතා අක්කේ 😍😍❤️

    • @skularathne138
      @skularathne138 7 หลายเดือนก่อน

      ආදරෙයි ආදරෙයි ආදරෙයි ලතා නැන්දා ta එදා වගේම අදත් හැමදාම එක. වගේම ආදරෙයි . Jesu පිහිටයි .

  • @deepaniwijesiri4329
    @deepaniwijesiri4329 18 วันที่ผ่านมา

    ධම්මිකා වල්පොල මහත්මිය සහා එතුමියගේ සැමියා අපිට නවලෝකය රෝහලේදී මුණගැසී කතා කලා හරිම නිරහංකාර චරිතයක් සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 8 หลายเดือนก่อน +4

    ඔබ තුම්‍ යට දීර්ගායුශ ලැබේවා ඒ ආදරනීය හඩ ලස්සනයි තවම ආදරෙයි ගොඩාක්

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 8 หลายเดือนก่อน +2

    මගේ ආසම ගායිකාව ලතා වල්පොළ මහත්මිය නිදුක් නීරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි අද දිනය වාසනාවන්ත දිනයක් වෙවා

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 8 หลายเดือนก่อน +3

    ගොඩක් සතුටුයි ආඩම්බරයක් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @yamunaguruge7852
    @yamunaguruge7852 7 หลายเดือนก่อน

    ඔබ තුමිය කතෝලික වුනත් බුදුන් වහන්සේ ගේ
    දේශනා කිරීම අත්හැරිම
    බුද්ධාගමිකෙයුට වඩා පුරැදු පුහුණු කර ඇති බව හොඳින් ම පෙනෙනවා
    ඔබ තුමියට මෝ්ක්ෂය
    දුර නැත, මෙි දේශයේ
    කොදු නාරටිය කෙලින් කිරිමට දේශනානුරාගි
    ගීතයන් මෙි බිමට දායාද කල පිනෙන් ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
    🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰

    • @hewakaru
      @hewakaru 7 หลายเดือนก่อน

      You’re right. Our great singer

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 7 หลายเดือนก่อน +5

    අනේ වාසනාවන්.දීර්ඝායුෂ පතමි.ඔබතුමියගෙන් අදත් කොච්චර සන්තෝස වෙනවාද

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 8 หลายเดือนก่อน +8

    ඒක නමි හඩක් නෙමෙ, විශ්ව පැතුමක් වගේ...හිතා ගන්නවත් බැහැ...

  • @ranigeetha1312
    @ranigeetha1312 8 หลายเดือนก่อน +7

    රටක් ආදරය කරන ඔබතුමියට
    " සුභ උපන්දිනයක් වේවා!"
    ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ
    ලැබේවා!!!
    තෙරුවන් සරණයි! 🙏🙏🙏
    ❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹

  • @marya9822
    @marya9822 8 หลายเดือนก่อน +4

    තේරුවන්ස නයී. අපේ කෝකීලාචී. ලතාවපල. අමීමාට. මමකුවේ. මම. හරි. අසම. ගායනාව. මාගේ. මේ රට. සීදුව. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටයි ❤❤❤❤

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 7 หลายเดือนก่อน +1

    ලතා වල්පොල මහත්මියට සුබම සුබ උපන් දිනයක් වේ‍වා!💐
    නිදුක් නිරෝගී සුව සැප වාසනාව ලැබේ‍වා! දීර්ඝායු වේ‍වා!🙏💕

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 8 หลายเดือนก่อน +2

    මම හරිම ආස කරන ගායිකාවක් ඔබතුමියට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා සුභම සුභ උපන් දිනයක් වෙිවා

  • @Chunlani._4246
    @Chunlani._4246 7 หลายเดือนก่อน +6

    මෙතුමිය ඉන්නකල් මේ පවුලේ සතුට තියේවි...😢😢 තව බොහෝකල් මේ සතුට තියේවා...😊😊

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 8 หลายเดือนก่อน +3

    සුභම සුභ උපන් දිනයක් වේවා ගීත කලාවේ පෑයූ රන් තරුවක් වූ ඔබතුමියට ප්‍රාර්ථනා කරමි. සතුටින් නීරෝගීමත් දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 7 หลายเดือนก่อน +1

    මුදල් ගැන හිතන්නෙ නැතිව සරලව ජීවත් ඌ අති උතුම් ලතාවල්පොළ කෝකිලාවිය
    පසු ගිය දවක කෝකිලාවිය ඇන්ජලින් මහත්මිය මුණ ගැසුණු ගැණ හරිම දුකක් සතුටක් අපි දැනුන ඔබ තුමිය අවුරුදු 100 ඉක්මවා ජීවත් වේවා කියා අපප්‍රාර්තනා කරන්නෙමු බොහොම ඉස්තුතියි මැඩම් ලතා.

  • @manjulapriydarshani8718
    @manjulapriydarshani8718 8 หลายเดือนก่อน +1

    ඔබ තුමියට නිදුක් නිරෝගිමත්........
    වාසනාවන්ත සුභම සුභ
    උපන්දිනයක් වේවා!
    හෙළයේ ගීත කෝකිලාවිය.
    ඔබ තුමියට දීර්ගායු....🙏🙏🙏

  • @ramaniathapattu2917
    @ramaniathapattu2917 8 หลายเดือนก่อน +5

    හෙලයේ ගීත කෝකිලාවිය ඔබතුමියට සුබම සුබ උපන්දිනයක් වේවා !
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !

  • @jkmalani1544
    @jkmalani1544 8 หลายเดือนก่อน +12

    දීර්ඝ ආයුෂ ලැබෙවා තූනුරුවන්ගෙම සරනය් ඔය මතකය අවදි කරන සැමට බොහෝ ම ස්තූතීයි

  • @lillyd3016
    @lillyd3016 8 หลายเดือนก่อน +12

    සිරස සජ්ඣායනා එකේ අන්තිම program එකට ලතා මැතිනිය ගෙන්වපු එකට සිරසට ස්තුතිය පිරිනමන අතර ලතා මහත්මිය පිලිබද වැඩ සටහන් නිරන්තරයෙන් රසික රසිකාවියන්ට දකින්නට සලස්වන එකම නාලිකාව සිරස ඔබයි , එයට හදපිරි ප්‍රනාමය අපෙන් 👍💐 ලතා මැතිනිය , ඔබේ මධුර කටහඩින් තවත් අවුරැදු ගනනාවක් රසිකයින්ව පිනවීමට වරම් ලැබේවා ! ඔබට දීර්ඝායුෂ ලැබේවා! එමෙන්ම ලතා මහත්මියව ආදරයෙන් ආරක්ෂා කර බලා ගන්නා පවුලේ සියළු දෙනාටත් ප්‍රනාමය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා

  • @deepthiherath6629
    @deepthiherath6629 7 หลายเดือนก่อน +3

    ඔබතුමියට නිදුක් නිරෝගී සුව! දම්මිකා දිය්නිය ඔබට පිං.පව්ලේ හැමෝටම බොහොම ස්තූතිය

  • @devikawettasinghe2036
    @devikawettasinghe2036 8 หลายเดือนก่อน +1

    What a magical voice. One of our legendary singers. Latha Valpola mathiniyani Digu kal jeevath Veva! niduk neerogi Veva! Happy Birthday.

  • @nera456
    @nera456 7 หลายเดือนก่อน +7

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට🎉🎉😍

  • @nickykolla183
    @nickykolla183 8 หลายเดือนก่อน +11

    දෙවියන්ගේ පිහිටයි ඔබ තුමියට.

  • @user-rq4zd8gg4u
    @user-rq4zd8gg4u 7 หลายเดือนก่อน +1

    Happy Birthday loving Latha Walpola. Love you so much. My favourite song in this video is Namo Mariyani. Thank you for the lovely video. Cindy Buultjens from Kandana.

  • @kgdarshani9189
    @kgdarshani9189 8 หลายเดือนก่อน +14

    තවමත් ලස්සනයි කටහඬ.. ජේසු පිහිටයි ඔබ තුමියට.

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 8 หลายเดือนก่อน +4

    What a musical voice. Even without music so beautiful.

  • @shaniperera1877
    @shaniperera1877 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤ හරීම සතුටක් දැනෙනවා, කියන්න වචන නැහැ, මේක තමා සම්පත, ඉදිරි පරපුර ලොකු ශක්තියක්, ලොකු ගමනක් යන්න පුළුවන්,, මාර වටිනවා, ජේසු පිහිටයි හැමෝටම ❤❤❤

  • @ravidukalhara9347
    @ravidukalhara9347 8 หลายเดือนก่อน +5

    නිදුක් නීරෝගි සුබ උපන් දිනයක් වේවා ...💐💐

  • @aniebatagoda1523
    @aniebatagoda1523 7 หลายเดือนก่อน +3

    සුබ උපන්දිනයක් ඔබ තුමියට 🙏💐❤️ හෙලයේ ගීත කෝකිලාවිය. තෙරුවන් සරණයි

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 7 หลายเดือนก่อน +2

    ඔබගේ කටහඩ එදා වගේමයි ඔබ‍ට බුදුසරණයි ❤❤❤❤

  • @claudesag
    @claudesag 7 หลายเดือนก่อน +1

    නමෝ මරියනී ගීතිකාව ඔබතුමියට දායද වුනු ආශිර්වාදයක්. පවුල එක්ක නත්තල් විශේෂාංගයක් කරන්න .

  • @user-mx7tw3ws7r
    @user-mx7tw3ws7r 7 หลายเดือนก่อน +1

    හේලේයේ ගීත කොකිලිවියට නිදුක් නීරෝගී සුව ලැබ දීර්ඝ ආයුෂ ලැබී සුභ උපන්දිනයක් වේවා puduma lasana pulak athata, sathutui

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 8 หลายเดือนก่อน +3

    සුභ උපන් දිනයක් වේවා ඔබතුමියට නිදුක් නිරොගිබවය ලැබේවා

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 8 หลายเดือนก่อน +3

    හෙළ ගී රැජිණියනි,ඔබට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා.චිරං ජයතු ❤

  • @chamilakumuduni114
    @chamilakumuduni114 8 หลายเดือนก่อน +5

    මෙහෙම හරි අපිට ඇයව පෙන්නවීම ගොඩක් ස්තුතියි.දීර්ඝායු වේවා.

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 7 หลายเดือนก่อน +2

    හෙල කෝකිලාවියට නිඳුක් නීරෝගිමත් සුවදායක චිර ජීවනයක් ලැබේවා ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 8 หลายเดือนก่อน +1

    ඇත්තමයි වාසනාවයි මේ ආදරය රැකවරණය තුළ දේවාශිර්වාද සමඟින් දීර්ඝායු වේවා ඔබ තුමියට .ජේසු පිහිටයි. 💖❣️🧡💗😘🙏🙏

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 7 หลายเดือนก่อน +4

    ලෝකෙටම එකයී ලතා වල්පොල මැතිනිය. ආදරෙයි.

  • @rosannafodesta3242
    @rosannafodesta3242 8 หลายเดือนก่อน +11

    Many happy Returns May God's uncountable blessings be with you today and always. I love the way you all let the doggie be part of the celebration❤ Cute one 🐾

  • @Hemanibotheju
    @Hemanibotheju 8 หลายเดือนก่อน

    හරිම සුන්දරයි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ සැමට.

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 8 หลายเดือนก่อน +8

    ලංකා මාතාවගේ ශ්‍රේෂ්ඨතම දියනිය..ඔබතුමියට නිදුක් නිරෝගි සුවපත් දිවියකට සුබ පැතුම් ..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumari2079
    @kumari2079 6 หลายเดือนก่อน

    හරිම ආදරනීය නිහතමානී දක්ෂතා පිරුණු ගායක යුවලක් අර්තවත් නිර්මානතුලින් හොද රස විදිය හැකි ගීත යලිත් අහන්න ලැබේවා

  • @malvisoriya1309
    @malvisoriya1309 8 หลายเดือนก่อน +8

    😢😢😢😢😢😢
    ජේසු පිහිටයි
    තෙරුවන් සරණයි 🙏

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 8 หลายเดือนก่อน +1

    කලාශූරී ලතා වල්පොල ආදරණීය ගී රැජිණට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා...!! 💕❤💕සුව දිර්ඝායුෂ ලැබේවා🙏ස්තුතියි සිරස 👍💛

  • @user-ix2wu2wm8e
    @user-ix2wu2wm8e 5 หลายเดือนก่อน

    අද වතින්ම අපේ සුබ පැතුම් ගීත රැජිණට බුදු සරණයි ජයවේවා

  • @janakajayamanna2325
    @janakajayamanna2325 7 หลายเดือนก่อน +2

    Happy Birthday 🎂 ,මහින්ද අයියා ආදරෙයි ,your the Best 👑🍸🍸

  • @nirmalaperera9328
    @nirmalaperera9328 8 หลายเดือนก่อน

    Dear the legendary Mrs latha Walpole Madame many thanks for your great service to our country's musical arts and entertainment industry i wish you a happy birthday May the most noble triple gem bless and protect you and your family and may the God blessed and protect you and your family

  • @sethmisandupamawarawitahew6183
    @sethmisandupamawarawitahew6183 8 หลายเดือนก่อน +7

    දීර්ඝායුෂ වේවා ඔබට මැතිනියනි...

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 8 หลายเดือนก่อน +3

    ඔබතුමිය නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා ! ඔබතුමිය දීර්ඝ ආයුෂ ලැබේවා

  • @SPGuru1951
    @SPGuru1951 8 หลายเดือนก่อน +3

    My bday is also 11th. Wish Deshamanya Latha Walpola queen of song in sri lanka long life & happiness!

  • @amithakularatna1487
    @amithakularatna1487 7 หลายเดือนก่อน

    ලතා වල්පොල මහත්මිය ඔබේ කටහඞට කිට්ටුවෙන්වත් හඞක් තවම ලක්දිවට බිහිවෙලා නැහැ. බිහිවෙයිද යන්නත් අඩමානයි. එ් තරමටම ලස්සන කටහඞක් මම තවම අහලත් නැහැ. සදා අමරණීය කටහඞක් අැති ඔබට දීර්ග අායුෂ පතමි.❤❤❤

  • @heshanmusicstudio
    @heshanmusicstudio 8 หลายเดือนก่อน +7

    සුභ උපන්දිනයක්ම වේවා ඔබතුමියට ....

  • @difislslls1580
    @difislslls1580 8 หลายเดือนก่อน +1

    A paule akamutu kama harima satutui dakinda lebunu akat a hamoma harima nihatamani manussayo ,latha ammata nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤❤

  • @lakmalniroshana5629
    @lakmalniroshana5629 8 หลายเดือนก่อน +4

    ❤ ගී රැජිණ ඇයයි අපේ රාජ්‍යයේ.

  • @priyanthasilva8635
    @priyanthasilva8635 7 หลายเดือนก่อน

    SUBHA UPAN DINAYAK WEWA. LATHA AMME. awagema sada nomakena kotholika geethika rasak dayada kala obthumiyata wishesayen sthuthi. Jesu pihitai. Dubai sita

  • @santhakumara8850
    @santhakumara8850 7 หลายเดือนก่อน +2

    ඔබ තුමියගේ කට හඩ තාමත් එහෙමම මයි ආදරෙයි හැම දාම 💓💓💓💓

  • @tinula
    @tinula 8 หลายเดือนก่อน +2

    very luckiest lady in Sri Lanka. wish you a very happy birthday with happy & health always with you.

  • @charmainenelson7258
    @charmainenelson7258 7 หลายเดือนก่อน

    Oba apa samage sampathai.
    You are the pride of Srilanka. My mother used to tell us about you. She has told us you lived close to our house in Mt.Lavinia and she used to hear you singing. This was when you were very young. She said she knew you as Jennifrida.She said it was a rented house and after some time you all had left that place My hometown is Mt lavinia too.
    Whenever I see you I remember my mother. Im sad my mother is no more. She passed away at 86. Had she been living sge would have been 95.
    GOD BLESS YOU our Srilankan Nightingale. You are our Pride And our greatest living asset.
    Love you so much.

  • @ifthi.opinion
    @ifthi.opinion 8 หลายเดือนก่อน

    A great initiative by Sirasa News 1st. Many happy returns of the day to the songbird Mrs. Latha Walpola. Wishing you long life. Budusaranai. ❤

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 7 หลายเดือนก่อน

    අපේ රටේ රිදී සීනුවට 89 වෙනි උපන්දිනයෙදී නිරෝගී සුවය ප්‍රාර්තනා කරනවා. තවමත් වොයිස් එක රිදී සීනුවම තමයි. සුවහසක් මුලු රටේම සිත් සුවපත් කළ පිනම ඇති ඔබ තුමියට. ලතා වල්පොල ධර්මදාස වල්පොල කියන නාමය කවදත් අමරණීයයි .ඔබ තුමියට හා පවුලේ සැමට බුදු සරණයි දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා 👍❤❤❤❤🙏🙏🙏

  • @nelumsubhashiniwickramasin1952
    @nelumsubhashiniwickramasin1952 7 หลายเดือนก่อน +2

    Music කුමට ද ඔබ තුමියට ❤ පරම්පරා ගනනාවක්ම ඔබ තුමිය තමඉ ලාංකික රසික හදවත්වල සිටින්නේ ❤❤❤ඔබ තුම්යට දිරගායුශ !!!!!!!!!!!!❤❤❤❤❤

  • @wadduwageperera842
    @wadduwageperera842 8 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා දීර්ඝාඅයු ලැබේවා තෙරුවන් සරණයි

  • @nalaninanayakkara1725
    @nalaninanayakkara1725 7 หลายเดือนก่อน +1

    ආදරණීය ගීත කොකිලාවියනි, ඔබතුමියට දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 8 หลายเดือนก่อน

    දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමිය ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා බුදු සරණ යි ජෙසු පිහිට යි 🎂🎂🎂🎂❤❤🌹❤❤