Rathu Guru Pare (Reprise) ~ Latha Walpola | Dhammika Walpola | Christeena Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 673

  • @susilgomis1
    @susilgomis1 9 หลายเดือนก่อน +171

    නෙතට කඳුළු උනනවා මේ ආදරණීය බවට. එදා ලතායි ඇගේ දියණියයි ගායනා කළ ගීතය අද ලතාගේ දියණියයි, ඇයගේ ලේලියයි, ලතා සමඟම ගායනා කරනවා. කෙතරම් අපූරු සංසිද්ධියක්ද? මෙසේ යුග තුනක් එක්වූ ගායනයක් කෙතරම් දුලබ සිදුවීමක්ද? අනෙක් අපූරු සිදුවීම ලතාගේ දියණියගේ සැමියා හා දියණියගේ පුතණුවන් වාදනයෙන් සහභාගි වීමයි. මෙය පවුලේ ගීතයක්
    ලතා වල්පොල මහත්මියට දීර්ඝායුෂ පතනවා.

    • @MariazelleGoonetilleke.
      @MariazelleGoonetilleke. 9 หลายเดือนก่อน +1

      @susilgomis1 සැබැවින්ම 🎉

    • @menakadias4287
      @menakadias4287 9 หลายเดือนก่อน +1

      ඔවු එය හරිම සුන්දරයි ❤

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 9 หลายเดือนก่อน +1

      Latha Walpola mahathmiyata dirgayusha prarthana karami.🙏🙏🙏

    • @nr9669
      @nr9669 9 หลายเดือนก่อน +2

      දශක ගණනාවක් අපි අහපු මේ ගීතය අපේ ඇහැට කඳුලක් එන විදිහට ඉතාමත් ලස්සනට remake කරලා තියෙනවා. ලතා වල්පොල මහත්මියට දීර්ඝායුෂ වේවා..

    • @anandasamarasekarasamarase4444
      @anandasamarasekarasamarase4444 9 หลายเดือนก่อน +2

      ,හරිම හැගීමි බරයි.එදා ඇහැවිවට වඩා

  • @nilukaperies5290
    @nilukaperies5290 9 หลายเดือนก่อน +113

    ඉතා විශිෂ්ඨ නිර්මාණයක්...මේක දකිනකොට ඇස්දෙකට කදුලු ආවා....මගේ පියාණන් වන ස්ටැන්ලි පීරිස් ගේ මිහිරි තනුවක් නැවත ඉතා මිහිරි ලෙස remake එකක් කරාට හරිම සතුටුයි....ආදරණීය ලතා ඇන්ටි...හැමදාම එක වගේ තාත්තිට ආදරේ කරපු මහින්ද අයියා...දම්මි අක්කා ඇතුළු පවුලේ සැමට ජේසු පිහිටයි, බුදු සරණයි.මෙවන් මිහිරි නිර්මාණ තව තවත් එලි දැක්වීමට ශක්තිය ලැබේවා ඔබලාට.🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @priyadarshaniedissanayake147
      @priyadarshaniedissanayake147 9 หลายเดือนก่อน +2

      💐💐🙏

    • @lalithgamage1747
      @lalithgamage1747 9 หลายเดือนก่อน +4

      තවමත් වඩාත් මිහිරිව ඇහෙන්නෙ ලතා වල්පොල මහත්මියගේ හඩයි. නිදුක් නිරෝගී සුව පතනවා ඇයට ...

    • @zeroten1164
      @zeroten1164 9 หลายเดือนก่อน +1

      Do you know Swenska?

    • @MariazelleGoonetilleke.
      @MariazelleGoonetilleke. 9 หลายเดือนก่อน +6

      Nikuka you are so correct. A beautiful rendition and total justice done to Stanley's composition

    • @thanushkalamahewa2159
      @thanushkalamahewa2159 9 หลายเดือนก่อน +1

      Great combination love this so much 🥰🥰

  • @indika10
    @indika10 9 หลายเดือนก่อน +40

    අති උත්කර්ෂවත් යාවත්කාලීන කිරීමක්.. අමරණීය ප්‍රේමකීර්ති මහතාගේ සහ ස්ටැන්ලි පීරිස් මහතාගේ සුන්දර නිර්මාණයක් කාලෝචිත රූප රචනයක් සමග ලයාන්විතව ගායනයට, වාදනයට දායක වූ සියළු දෙනාටම ස්තුතිවන්ත වන අතරම ලතා වල්පොල මහත්මියට දිගාසිරි පතමු.. 🙏

  • @chamararanaweera1728
    @chamararanaweera1728 9 หลายเดือนก่อน +37

    ඇහුවා ඇහුවා මදි....💐
    බැලුවා බැලුවා ඒත් මදි....💐
    මෙහෙමත් සුන්දර නිමැවුමක්
    කළ හැක්කේ ඔබලා වැනි සුන්දර හදවත් ඇති මිනිසුන්ට පමණි. 💗❤️
    ලතා වල්පොල නමැති රන් කිරුලට සතර දිසාව ඒකාලෝක කරන අමිල මිණිකැට හතරක් එක් කළා වැනිය.🌹 අප කුල්මත් කරවන ඔබ සැමගේ දිවිය සතුටින් පිරී ඉතිරේවා ! 🙏💗
    සුදත් අයියා / චාමර අක්කා

    • @MallikaPerera-b3x
      @MallikaPerera-b3x 8 หลายเดือนก่อน

      Wasanawan samata budu saranai

  • @kaushankahatapitiya4451
    @kaushankahatapitiya4451 9 หลายเดือนก่อน +38

    වයස අවුරුදු 90 ක් වෙලත් ලතා වල්පොලගෙ කටහඬ 😍❤️

  • @shyamasam16
    @shyamasam16 9 หลายเดือนก่อน +33

    So Beautiful 3 Generations ❤ ලතා වල්පොල මහත්මියට නිරෝගී බව සහ දීර්ගායුෂ ලැබේවා! ක්‍රිස්ටිනා පවුලට මැණිකක්. ඒ ආදරේ සදා කල් රැදේවා. ❤

  • @Abhimansanthush
    @Abhimansanthush 9 หลายเดือนก่อน +3

    Sri lankan nightingale ❤
    1:53 😢😢😢 90 years music career 🙏

  • @sumedhakandanearachchie611
    @sumedhakandanearachchie611 9 หลายเดือนก่อน +24

    වල්පොල පවුලට ලැබුන වටිනා මැණිකක්‌ ක්‍රිස්ටිනා දුව ❤️

  • @YamunaMalik-x2z
    @YamunaMalik-x2z 9 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි.❤❤❤❤❤ හරිම සතුටුයි. පරම්පරා තුනක් මෙහෙම එකට එකතුවී කරන ලස්සනම ලස්සන නෘර්මාණයක්. ක්‍රිස්ටිනා දුව❤, ඔයා නම් හරිම වාසනාවන්ත පේලියක්, වගේම වාසනාවන්ත මිණිබිරියක්. ආදරණීය බිරිද ක්. තමන්ගේම අම්මා, තාත්තා වගේම ඔයාව ආදරයෙන් බලා ගන්නා, නැන්දම්මා සහ මාමණ්ඩියක් ලැබීම ඔයා ලබපු ලොකුම වාසනාවක් දුව. ඒ වාසනාව දැන් ඉන්නා ගොඩක් ලේලියන්ට ලැබෙන්නේ නැහැ. දුව❤ ඔයා ඒ පවුලට එකතුවු මැණිකක්. ඒ මැණික ඔප නංන්වාගෙන, පවුලේ , සමගියත්, එකමුතුවක් සමග ලස්සන ගමනක් යාමට සුභ පතනවා!!! දුව❤ ඔයාට ජයෙන් ජය!!!❤

  • @chirathbombuwalage8783
    @chirathbombuwalage8783 9 หลายเดือนก่อน +13

    වාසනාවන් ලතා මහත්මිය දැක්කා ගමන් සතුට වැඩිකමට කඳුළු ආවා.......අපේ පරම්පරාවේ අයට මේ ගීතය මේ විදියට තිලිණ කිරීම ඉතාමත් වටිනවා . ❤❤❤❤❤❤

  • @thashiperera4600
    @thashiperera4600 9 หลายเดือนก่อน +16

    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ .... වචන නැති උනා විතරක් නෙමෙයි මගෙ පපුවත් හිර උනා.... ඇස්දෙකේ කදුළු පිරුණා ....එතරම්ම ලස්සනයි මිහිරියි .... අනේ අපේ ලතා වල්පොල මහත්මියට දීර්ඝායුෂ වේවා !! ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි !! ආදරෙයි 😍

  • @chandrikagamage901
    @chandrikagamage901 9 หลายเดือนก่อน +15

    හරිම ලස්සනයි කියන්න වචන නැහැ .වල්පොල පවුලට දෙවියන් වහන්සේ මිණිකැටක් තෑගි දීලා.ඒ පරම්පරාව ගෙනියන්න .ආසීර්වාද කරනවා දුවටත් වල්පොල පවුලටත් ❤❤

  • @chandanimunasingha4500
    @chandanimunasingha4500 9 หลายเดือนก่อน +14

    යුග තුනක එකතුවක්.හරිම සුන්දර අවස්ථාවක්.වල්පොළ පවුලට අලුතෙන් එකතුවු ගීත කෝකිලාවියට,ක්‍රිස්ටිනාට ගීත ක්ෂේත්‍රයේ දිගු ගමනකට මගෙන් සුබ පැතුම්.

  • @Chris-kg4hr
    @Chris-kg4hr 9 หลายเดือนก่อน +8

    කියාගන්න වචන නැති තරම්.. හරිම වටින වැඩක්.. ඒ ගීතය හදවතට ගොඩාක් සමීප ගීතයක්.. පරම්පරා තුනම බොහොම අගේට ගායනා කරනවා.. ඉතාමත් මිහිරියි....
    ලතා වල්පොල මහත්මිය දැයට වටිනා මැනිකක්.. ඔබට දීර්ඝායු පතන අතර.. ක්‍රිස්ටිනා ඔබේ පවුලට ඉතා වටිනා මැණිකක්.. දිගින් දිගටම මෙවැනි සිංදු ගායනා කිරීමට දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 9 หลายเดือนก่อน +11

    ලතා වල්පොල මහත්මියට නිදුක් නිරෝගී සුවය ලැබේවා,ඔබ සියලු දෙනාටම බොහොම පිං තෙරුවන් සරණයි

  • @TharangaSachini
    @TharangaSachini 2 หลายเดือนก่อน +1

    Mewa thamai sangeethaya

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 9 หลายเดือนก่อน +16

    දීර්ගායු වේවා ලතා වල්පොල මහත්මීයණි. ඇසට කදුලක් ආවා නොදැනීම.

  • @Souls3659
    @Souls3659 9 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි . ඉහළ තලයක තියෙන අළුත් Remake කිරිමක් මේ සින්දුව . සින්දුවත් ආදරණියයි. Vedio එකත් හරිම ආදරණියයි. ඒ පවුලත් හරිම අදරණියයි. පරම්පරා 3 ක් එකට. කට හඩවල් 3 ම හරිම ලස්සන නිවෙන හඩවල්. අති විශිශ්ඨයි Remake එක. ලතාවල්පොල මහත්මියට නීරෝගි සුවය පතමි. පවුලටම ජේසු පිහිටයි . 🌼💛

  • @jacinthadesilvaofficial526
    @jacinthadesilvaofficial526 9 หลายเดือนก่อน +8

    ඇග හිරිවැටුනා... ඒ තරම් සුන්දරයි ..... හඩවල් මිහිරිය ..... අපේ දෑස් මොනතරම් වාසනාවන්තද මෙම දසුන් දකින්නට ..... ඇත්තටම ...... වාසනාවන් සුන්දර කලා පවුලේ සියලුම දෙනාට , මෙවැනිම නිර්මාණයන් කිරීමට දෙවිපියාණන්ගේ ආෂිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා . ආදරෙයි හදවතින්ම . ❤️❤️❤️❤️❤️❤️

  • @darshanawickramatunga
    @darshanawickramatunga 9 หลายเดือนก่อน +6

    අතිවිශිෂ්ටයි ආදරෙයි..❤❤❤🌹🌹🌹

  • @bandhusona324
    @bandhusona324 6 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️

  • @ajithsiri2781
    @ajithsiri2781 9 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි ලස්සනයි..
    ආචාර්ය ලතා වල්පොල මහත්මිය හා බැඳි සියලුම දෙනාටම දීර්ඝායුෂ, නිදුක් නිරෝගී සුවපත් භාවය සහ උතුම් වු තෙරුවන් සරණ වෙත්වා...

  • @anomawijenayaka2992
    @anomawijenayaka2992 9 หลายเดือนก่อน +9

    පවුලේ ගීතයට පන දී අප පිනවූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි.

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 2 หลายเดือนก่อน +2

    wow wow wow

  • @sureshchandika4107
    @sureshchandika4107 9 หลายเดือนก่อน +6

    අති විෂිශටයි, ලතා වල්පොල දැක්කම අපි පුදුම වුනා. අති විෂිශ්ට නිර්මානයක් ❤❤❤

  • @GEETHAN
    @GEETHAN 9 หลายเดือนก่อน +58

    Achchi , amma, achcha , malli and ubba what a wonderful creation❤️❤️❤️ so proud to be born in this family 🙏🙏🙏 can’t believe this happened.. many thanks to anjali akka for making this happen ❤️

  • @designdepartment2948
    @designdepartment2948 9 หลายเดือนก่อน +14

    Very beautiful

  • @metthalonly5064
    @metthalonly5064 9 หลายเดือนก่อน +6

    හැමදාම මේ සතුට සැනසීම ඔබ සියළුදෙනාම අතරේ රැඳෙන්නට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා..... ආදරෙයී හැමදාමත් ඔයාලට...❤❤❤❤

  • @asanjalidesilva9458
    @asanjalidesilva9458 9 หลายเดือนก่อน +4

    අහන්න ආසාවෙන් බලන් හිටිය සංකලනයක්...ඔයාලගෙ ගීත අහද්දි මං comment එකකුත් දැම්මා එක සැරයක්...මේ ගීතය ලතා වල්පොල,දම්මිකා වල්පොල මහත්මිය සහ ක්‍රිස්ටිනා මහත්මියගේ හඩින් අහන්න ආසයි කියලා....ස්තූතියි...ඇත්තටම කදුලු ආවා ඇස් වලට...❤❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 6 หลายเดือนก่อน +1

    💖🧿💖

  • @alokasenevirathna3713
    @alokasenevirathna3713 9 หลายเดือนก่อน +5

    තාමත් ඒ කටහඬ එහෙමමයි..ඔබතුමියට තෙරුවන් සරණයි..දීර්ඝායු වේවා..🙏🙏❤❤

  • @NilanthiSenanayake-k2h
    @NilanthiSenanayake-k2h 9 หลายเดือนก่อน +6

    Wow ....beautiful voices ❤
    කියන්න වචන නැහැ🌹 .බුදු සරණයි🙏

  • @anurafm
    @anurafm 9 หลายเดือนก่อน +4

    සුපිරි එකමුතුවක්!!!

  • @miriamperera3456
    @miriamperera3456 9 หลายเดือนก่อน +4

    ඉතාමත් ලස්සනයි. කඳුළු ඇස් වල.

  • @nalijay9461
    @nalijay9461 6 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි 😍😍♥️♥️

  • @shanthakumara9381
    @shanthakumara9381 9 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් වෙිවා

  • @mallikathamel9347
    @mallikathamel9347 9 หลายเดือนก่อน +3

    සුමිහිරි ගීත රසයට අත්මිය ආදරයත් මුසු කොට ගැයු හැටි අපූරුයි. ස්තූතියි ඔබ හැමට.

  • @Gayanthi
    @Gayanthi 9 หลายเดือนก่อน +3

    මතු ආත්මෙයක මෙි වගේ පවුලක ඉපදෙන්න ලැබේවා .හැමෝටම තෙරැවන් සරණයි ❤

  • @ramyafernando4742
    @ramyafernando4742 2 หลายเดือนก่อน +1

    Waw නියමයි

  • @nathalyaguruge6768
    @nathalyaguruge6768 9 หลายเดือนก่อน +3

    Literally crying listening to this song my mother sent me. Living away from her in a different country. God bless these ladies! ❤

  • @ravanking9865
    @ravanking9865 9 หลายเดือนก่อน +3

    පට්ට ලස්සනයි ❤❤❤❤❤ වෙන රටක වුනත් ඒ පවුලටම ඉපදුන කෙනෙක් වගෙ ක්‍රිස්ටිනා

  • @hpnperera3117
    @hpnperera3117 9 หลายเดือนก่อน +3

    😊😊$n
    මම හිතුවේ මට විතරයි කඳුලු ආවෙ කියල ජේසු පිහිටයි

  • @renukaabeygoonawardana910
    @renukaabeygoonawardana910 9 หลายเดือนก่อน +3

    මුලු සින්දුව පුරාම මට මතක් උනේ එදා ඔයාගේ වෙඩින් එක දවසේ අම්මත් එක්ක මේ සින්දුව ස්ටේජ් එකේ කියපු විදිහ .හරිම ලස්සනයි දම්මි නංගි ,ගොඩක් ආදරෙය් .

  • @chandranishshanka790
    @chandranishshanka790 9 หลายเดือนก่อน +3

    වචන නෑ.ඒ තරමට අපේ හිතත් හැඟීම් බරයි..අගේමැයි.. ලස්සන නිමැවුමක්

  • @shanukakumarasingha7266
    @shanukakumarasingha7266 9 หลายเดือนก่อน +4

    අපේ කෝකිලාවිය ආදරණීය ලතා අම්මා කියද්දි ඇඟ සීතල වෙලා ගියා....අනේ අපේ ජීවිත මේ ගීත වලින් හැඩ කරාට පින් සිදු වේවා...චිරං ජයතු..

  • @harshaweerasinghe108
    @harshaweerasinghe108 9 หลายเดือนก่อน +2

    මාව සන්වෙදී කරා ❤
    මේක ඉතා ඉක්මනින්ම . හිමාලෙට වඩා උසයී සින්දුව අපිව ඇඩෙවුට වඩා තැනකට යනාවාමයි ❤❤❤

  • @ruwanfernando1517
    @ruwanfernando1517 9 หลายเดือนก่อน +4

    Very beautiful and emotional...May God bless Mrs. Latha walpola , give His best blessings for a healty life. God bless you all...excellent work...from.,Milan, Italy

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 6 หลายเดือนก่อน +1

    හරිම දුර්ලභ අවස්ථාවක්
    මධුරවූ ගායනයක්.
    ජේසු පිහිටයි.

  • @suhettscreations
    @suhettscreations 9 หลายเดือนก่อน +3

    පරම්පරා තුනක සුසංයෝගය…!! කෙතරම් අපූරුද…!! ඉතාමත් සුන්දරයි. අති විශිෂ්ටයි.
    ශ්‍රී ලාංකික ගීත කෝකිලාවිය.., ඒ මධුර හඬ එදා වගේම අපේ දෙසවන් පිනවයි.
    ඒ මියුරු හඬ නැවත අපට දායාද කලාට, අනේකවාරයක් පිං,
    අපේ ආදරණිය ලතා වල්පොල ගීත කෝකිලාවියට..!! ඔබට චිර ජීවනය ලැබේවා..!!
    දුවා දරුවන් සමගින් යලිත් ඔබේ හඬ, අපේ සවන්පත් අතරට ඇසෙන්නට ලැබේවා..!!
    ඔබේ පවුලට නිරතුරුවම ආශීර්වාද කරන අප..
    ජයතිස්ස හෙට්ටිආරච්චි පවුලේ සැම.

  • @lalithfernando3338
    @lalithfernando3338 6 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම තෙරුවන් සරණයි! පුදුමාකාර බැඳීමක් හරිම ආඩම්බරයි.

  • @daneshmadhusanka4692
    @daneshmadhusanka4692 5 หลายเดือนก่อน +1

    සංසාර ගත බැදීම් කියල හිතෙනවා...❤❤❤❤❤❤❤❤❤ ටැන්සානියාවෙ මුතු ඇටය..

  • @shanikaperera4555
    @shanikaperera4555 7 หลายเดือนก่อน +2

    හැමදාම ඇහුවත් ඇහැට කඳුළු උනන සින්දුවක්.. අනෙ හරිම ලස්සනයි ...
    😘😘😘 චිර ජීවනය ලැබේවා මෙතුමියට

  • @722vidya
    @722vidya 9 หลายเดือนก่อน +3

    Extremely lovely. ලතා අක්කාටම හරියන්න මවපු සුන්දර ලේලිය ක්. මුලු පවුලට ම අපේ සුභ පැතුම් නව වසරට !! ❤❤❤

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara 7 หลายเดือนก่อน +1

    හරිම ආදරණීයයි. හරි ලස්සනයි ඒ ආදරේ.
    භවයෙන් භවය ආ ආදරණිය බැඳීමක් වගේ ❤❤❤❤

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 7 หลายเดือนก่อน +1

    අම්මෝ මේක නං සුපිරි, චූටි කාලේ අපි අහපු සින්දුව දිව්‍යලෝකේ ගිහින් අහනවා වගේ දැනුනා. හරිම ලස්සනයි. පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි. තිසර පවුලට හරියනම කෙනාත් හොයාගෙන තියෙනවා කියලා තේරෙනවා මේක බලද්දි

  • @mallikathamel9347
    @mallikathamel9347 9 หลายเดือนก่อน +3

    තිසර පුතා, සුරතලී ....... ගීතය remake කරන්න කෝ ඒකත් අහන්න හරිම ආසයි. අපේ නව යෞවනයේ මිහිරි ගීයක් ඒක.

  • @SarojaKumari-sp1vi
    @SarojaKumari-sp1vi 9 หลายเดือนก่อน +3

    ❤❤🌹🌹🌹හරිම ආදරනීයයි. තෙරුවන් සරණයි සියළු දෙනාට 💓💓

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa 8 หลายเดือนก่อน +2

    මේවා තමයි viral වෙන්න ඕනේ. . මෙහි තියෙනවා සංස්කෘතිමය රසාස්වාදයක්. . මේ සිංදු රස විඳිනකොට දැනෙනව‍.. ❤🎶🎵😇😇😇😇

  • @chandanamohotty8005
    @chandanamohotty8005 9 หลายเดือนก่อน +2

    මාග් මව්ගේ වයසේ පසුවන ලතා අම්මාගේ අතිවිශ්ට ගීතයක්. සැබැවින්ම ඇය ලංකාවේ පසුගිය වසර 75 තුල ජනප්‍රියම.ගායිකාව වනවා සේම සෑබෑ මවි ගුණයෙන් පිරි උතුම් මාතාවකි.

  • @priyankaathauda9248
    @priyankaathauda9248 9 หลายเดือนก่อน +4

    Very nice 💖🎵🎶 Excellent 🎶🎵👍

  • @randikal7361
    @randikal7361 9 หลายเดือนก่อน +2

    සුන්දර ගීතයක්. යුග තුනක එකතුවක්. ලතා වල්පොල මහත්මියට දීර්ඝායු වේවා 🙏 ❤️❤️

  • @chathurikabashini1762
    @chathurikabashini1762 9 หลายเดือนก่อน +3

    ඒක නියමයි.
    ක්‍රිස්ටිනා ගෙ වොයිස් එක නිරෝෂා විරාජිනියගෙ වගෙ ටිකක්
    👍👍👍👍👍👍👍👍
    ❤❤❤❤❤❤

  • @swarnacondegama6202
    @swarnacondegama6202 วันที่ผ่านมา

    Wow wow God bless

  • @pubudu3235
    @pubudu3235 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හරිම ආදරණීය කලා පවුලක් ...❤❤❤ ලතා වල්පොල මහත්මිය ඔබතුමියගෙ මෙම ගීතය අයමත් 2:17 අලුත් සුසන්යෝගයකින් ඇසීමට ලැබීම හරිම සතුටක් ...💖💖💖💖 ලතා වල්පොල මහත්මියට නිදුක් නිරෝගී භාවය ලැබේවා !!!!!🙏🙏🙏🙏🙏 පවුලේ සැමට බුදු සරනයි !!!!!! ජේසු පිහිටයි !!!!!🙏🙏🙏🙏🙏

  • @sisiramsd3214
    @sisiramsd3214 9 หลายเดือนก่อน +3

    සුපිරි...හරිම ලස්සන අපූරු ගායනයක්.🙏🙏💐💐💐🧚🧚❤️❤️❤️🌹🌹🌹🌺🌺

  • @ඇගේහඩ-HerVoice
    @ඇගේහඩ-HerVoice 5 หลายเดือนก่อน +1

    සංගීතයට හැගීම් එකතු වුණාම ❤ මෙහෙමයි...😮😢❤. වචන වලට හැගීම් එකතු කරලා පණ දුන්නු නිර්මාණයක්. ❤ ලතා මහත්මිය කරන්නෙම වචන වලට හුස්ම පිඹින එක. Got tears each n every time.... !

  • @shyamamedawattage-qw4ep
    @shyamamedawattage-qw4ep 9 หลายเดือนก่อน

    Lassanai

  • @PriyanthaGamage-bm7fk
    @PriyanthaGamage-bm7fk 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි. තව තවත් ගායනා කරන්න. වශී වෙලා වගේ බලාගෙන හිටියා. සතියකට සැරයක් වත් සිංදුවක් දාන්න. අපි බලාගෙන ඉන්නවා. ❤❤❤

  • @surangakumara838
    @surangakumara838 7 หลายเดือนก่อน +1

    ලතා මැඩම් ගොඩක් වයසයි....දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @ajithweerasena3460
    @ajithweerasena3460 9 หลายเดือนก่อน +3

    ඇස්වල කදුලු මොනවා කිඅන්නද හිතාගන්න බෑ ලතා මහත්මිය ලන්කාවේ වාසනවන්තම ගායිකාව පවුලේ හැම දෙනාම කලාවේ ඉහලින්ම ඉන්නවා ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගි වාසනාව උදාවේවා ❤❤❤❤❤

  • @Thvinum123
    @Thvinum123 9 หลายเดือนก่อน +2

    Kalekata passe ahouwe harima lassanai ❤❤❤❤❤❤❤❤❤❤

  • @pramilaperera5631
    @pramilaperera5631 9 หลายเดือนก่อน +2

    Beautiful voices❤ combination three generations 😍

  • @ramanirathnayaka1475
    @ramanirathnayaka1475 9 หลายเดือนก่อน

    Very beautiful ❤❤❤

  • @lakmalekanayake9956
    @lakmalekanayake9956 9 หลายเดือนก่อน +2

    අලංකාරයි විශිෂ්ඨයි ❤❤

  • @prasannask4574
    @prasannask4574 2 วันที่ผ่านมา

    🎉🎉🎉බදු සරණයි....

  • @madhuk2147
    @madhuk2147 9 หลายเดือนก่อน

    Great!

  • @SubhathiPrabhashwaraSongs
    @SubhathiPrabhashwaraSongs 9 หลายเดือนก่อน +1

    Congratulations. Harima lassanai.

  • @randikadayan2112
    @randikadayan2112 8 หลายเดือนก่อน +1

    👍🙂❤️

  • @nilminikren7843
    @nilminikren7843 9 หลายเดือนก่อน +1

    Very beautiful and emotional, God bless ,good health, longevity and happiness to Mrs. Latha walpola .
    Great work God bless you all.

  • @DammikaKaturusinghe
    @DammikaKaturusinghe 9 หลายเดือนก่อน

    Harima lassanai😊

  • @priyanthibandarage1179
    @priyanthibandarage1179 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි තුන් දෙනාටම .හරිම ආසයි මේ බැදීම දැක්කම .දීර්ඝායුෂ ලතා වල්පොල මැතිණියනි

  • @nipuniamesha7433
    @nipuniamesha7433 6 หลายเดือนก่อน +1

    ඇත්තමයි මෙි වගේ සිංදු ගොඩාක් අර්ථවත් අපේ ගෙදර අපේ අමිමට ඉන්නෙ කෙල්ලො 3නෙක් අදටත් මගේ අමිමා ලස්සනයි මගේ අමිමට දැන්50 එහෙත් 38 පෙනුමක් තියෙකවා මෙි සිංදුව අපේ ගෙදරටම අපි කටිටියට හරි යන සිංදුවක් මට මගේ ගෙදර අය ගැන ආඩමිබරයි🥺🥰❤️

  • @tharangadias8096
    @tharangadias8096 9 หลายเดือนก่อน

    Woow beautiful ❤️

  • @Menike-Ek55
    @Menike-Ek55 2 หลายเดือนก่อน

    Harema lassanae keyanna wachana nehe krestena harema lake oya wage pawlakata akweema ❤❤❤❤❤

  • @chandifellin4027
    @chandifellin4027 9 หลายเดือนก่อน +1

    Amazing voices. I couldn't stop tearing and it made goosebumps. Your family's golden voices are inherited from Mr. And Mrs. Valpola Valpola. Your voices must be carried on for another 1000 years. Love you all and God bless.

  • @priyanganiperera4781
    @priyanganiperera4781 3 หลายเดือนก่อน

    Kadulu awa, harima lassanai, Amma mathak una

  • @marinamarikar3684
    @marinamarikar3684 9 หลายเดือนก่อน +1

    What a marvelous combination spanning three generations, bravo Madam Latha Walpola and her family team for putting this song together. It was awesome and spell binding, I felt as if I watched a concert. It was lovely to see Mahinda Bandara and son playing the instruments too. Par Excellence. Thank you from the bottom of my ❤️ Heart.

  • @anthonytpf
    @anthonytpf 9 หลายเดือนก่อน

    Need more from three of you

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 9 หลายเดือนก่อน

    Very heart touching ❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 9 หลายเดือนก่อน +1

    BEAUTIFUL FAMILY!.🤗❤❤❤❤❤💐💐💐👏👏

  • @nishanthakumara9869
    @nishanthakumara9869 9 หลายเดือนก่อน +2

    kiyanna wachana naha🙏🙏🙏🙏❣❤

  • @virajineegunawardena1531
    @virajineegunawardena1531 9 หลายเดือนก่อน

    Superb ❤

  • @sandeepanirasangika1955
    @sandeepanirasangika1955 9 หลายเดือนก่อน +2

    Harima..laksanai..obasamata
    Suba..anagathayak..wewa
    Dirgau..වේවා

  • @tharucreations8040
    @tharucreations8040 9 หลายเดือนก่อน

    Great work ❤️🙏👍

  • @geeganagesriyanganie1559
    @geeganagesriyanganie1559 7 หลายเดือนก่อน

    Three Generation of the legand. Fascinating voice . I love U .God Bless u.

  • @nandasenahettiarachchi9254
    @nandasenahettiarachchi9254 4 หลายเดือนก่อน

    මම නං මාරම ආදරය කරන දරුවො දෙන්නෙක්. හරිම ලස්සනයි. අපේ සිත් වල තියෙන දුක් කරදර මොහොතකට හරි අමතක වෙනවා මෙවැනි ලස්සන ගීත රස විඳින විට.

  • @daraniyap6487
    @daraniyap6487 9 หลายเดือนก่อน

    Love it ❤

  • @ruwan6608
    @ruwan6608 9 หลายเดือนก่อน

    Maara lassanai❤

  • @LEMONADE-5000
    @LEMONADE-5000 9 หลายเดือนก่อน

    Adicted voices.. 🤗

  • @prashanmaduranga6588
    @prashanmaduranga6588 8 หลายเดือนก่อน

    Meka num supiri wadak akama pawule kattiya a song akath hriyatama mach wenawa a kadahada thama a widihamai thawa lassana wada tikak one 🎉🎉🎉 all the best❤❤❤❤❤❤❤