Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Ashika Mathasinghe | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 54

  • @thanujalakshan6749
    @thanujalakshan6749 ปีที่แล้ว +10

    කතවෙ ඉන්න මිනොලිගෙ චරිතෙයි මෙ ඉන්න කෙනයි බැලුවම තෙරෙනවා එ චරිතෙ කොච්චර සාර්ථකව එයා කරනවද කියලා..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි ඔය වගෙම ❤️

  • @hansikasewwandi4348
    @hansikasewwandi4348 2 ปีที่แล้ว +16

    මේ තරම් ලස්සනට ජීවත් වෙන නිලියො ඉන්න එකටත් සතුටුයි.. ❤❤

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +16

    ඔයාලටසුබ පතනවා මුළු හදවතින්ම.මොකද ජනප්‍රියත්ව නිසා විවාහ නොවී දූ දරුවන් නැතිව අසරණ වෙන . තරු අතර ඔයාල නම් හරිම වාසනාවන්ත යි. විවාහ වෙලා පිංබර දරුවන් හදලා. සමගියෙන් සමාදානයෙන් ඉන්න ඔයාල ලෝකෙටම ආදර්ශයක් ..හැමදාම හොදින් ඉන්න තෙරුවන් සරණයි . සුපිංබර අනාගතයක් වේවා .

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 5 หลายเดือนก่อน +1

    කුඩා කාලයේදී එකම පාසලේ එනම් මාතලේ විජය විදුහලේ එක පන්තියේ සිටි සුරේන්ද්‍ර ගැන ගොඩක්ම ආඩම්බරයි.අශිකා හරිම නිහතමානි කෙනෙක්.

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන නිහතමානී බුද්දිමත් ගුණ ගරුක රටට ලොකු සේවාවක් කරන ආදරේ ගොඩක් හිතෙන පව්ලක් ඔයාලට අනාගතේ ම ජයවේවා 👌ශ්‍රී දළදා සමිදු පිහිටයි 🙏පරිස්සමින් ඉන්න ආදරේ හැමදාම ♥️මම නුවර දැන් uae

  • @AmazingdayOut
    @AmazingdayOut ปีที่แล้ว +2

    ආදරෙයි මිනෝලි මැඩම්❤❤❤...

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +7

    හරිම සුන්දර ආදරණීය පවුලක්..... තෙරුවන් සරණයි හැමෝටම !!!!💓💓💓💓💓💓💓💓

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว +15

    කොහොමද ඉතින් හරිම ආසයි ආදරෙයි හැමෝටම අශිකා ඉන්න ඩ්‍රාම බලන්නෙ හරිම ආසාවෙන් තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +1

    හසිකා හරි වාසනාවන්යි හොඳ සැම්යෙක් ❤❤❤ලොකු බැදිමක් ලෙන්ගතුකම ලමයින්ට හරි තැන තෝරා බේරලා දැනුම ලබා ගන්න දෙන උපරිම සහයෝය ආදරෙ ❤❤❤❤❤❤ god bless your family life ❤❤❤❤ හරිම ලස්සනයි දක්ශ් දරුවන් ගොඩක් ඉවසිමෙන් වැඩ කරන පවුලක් ❤❤❤❤❤

  • @Suba-Subashi
    @Suba-Subashi 2 ปีที่แล้ว +6

    මං ආසම ආදර්ශමත් නිලියක්

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 2 ปีที่แล้ว +11

    ආදරනීය ලස්සන family ekak..

  • @kalummadushanka6415
    @kalummadushanka6415 2 ปีที่แล้ว +12

    ලස්සන පුන්චි පවුලක් සුබ පතනවා ලස්සනයි ❤❤🌸

  • @neeshaatulugama8340
    @neeshaatulugama8340 2 ปีที่แล้ว +6

    හිටියා වගේම ඉස්සරහටත් මේ වගේ හොදින් සතුටින් ඉන්න.

  • @shashikamadushani6130
    @shashikamadushani6130 2 ปีที่แล้ว +7

    Ashi akke oya harima nihatamani kenek. Oyatat oyage punchi paulatat dalada hamuduruvangema pihitay. Harima respect kantavak.

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +8

    හරිම ආදරණීය පවුලක් ❤❤❤❤❤

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 2 ปีที่แล้ว +6

    පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි
    සියලු දෙවි පිහිටයි

  • @madushaparami4775
    @madushaparami4775 2 ปีที่แล้ว +5

    හරිම ආදරණීය පවුලක් ...

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +7

    අනා චූටි මල්ලි බබා දක්ශයෙක්නෙ😍❤️

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 ปีที่แล้ว +3

    දකින්න ත් ආසයි, අහන්න ත් ආසයි 💖💖💖

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +4

    ආදරෙයි oyala හැමෝටම හැමදාමත් සතුටින් ඉන්න හැමදාම.I LOVE YOU

  • @lankapiyumi8092
    @lankapiyumi8092 2 ปีที่แล้ว +3

    Hamadama sathutin inna ashika akka and aiya.api godaaaaaaariyak adarei oylage family akata.budusaranai ❤️❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว +4

    Favorite ashika akka ❤Budusaranai

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka3622 2 ปีที่แล้ว +4

    Harima hoda nihathamani rangana shilpiniyak.....harima adarshamath pawlak.. adarei hamadamath❤

  • @rosinataya6618
    @rosinataya6618 2 ปีที่แล้ว +5

    My favorite acter all the best😍😍😍

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +4

    ආසම කෙනෙක්😍❤️

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +4

    Minolige charitheta api mara adarei e wagema oyatat❤

  • @sujanthasarojani1645
    @sujanthasarojani1645 2 ปีที่แล้ว +1

    Harima lassanai ragapam ea wagema paulath adaraniyai❤️❤️❤️❤️❤️

  • @ashaprasadini1857
    @ashaprasadini1857 2 ปีที่แล้ว +1

    Harima nihatha mani.e wagema harima wadagath daksha niliyak.oya family eka hamadama mehema sathutin inna labewa.api kamathima niliya oya akke

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +4

    Beautiful family!

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 2 ปีที่แล้ว +7

    Lovely family

  • @sunithaqatar4571
    @sunithaqatar4571 2 ปีที่แล้ว +2

    Lassana paulak suba patum theruwan sarani 🙏💖❤

  • @isharachathurangi5472
    @isharachathurangi5472 2 ปีที่แล้ว +4

    Ane minoli 😘❤️ nihathamani actress knk

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +3

    Great family and beautiful family ❤

  • @pickmr2608
    @pickmr2608 2 ปีที่แล้ว +3

    Asama niliyak.
    Lassana pawlak ❤️

  • @mnrsherin
    @mnrsherin 2 ปีที่แล้ว +2

    Lovely Family 🥰 God Bless

  • @HfAsha
    @HfAsha ปีที่แล้ว +1

    ලස්සන පවිලක් තෙරුවන් සරණයි

  • @akilashihan6316
    @akilashihan6316 ปีที่แล้ว

    HAPPY Family life ❤❤

  • @shakhyarehani2817
    @shakhyarehani2817 2 ปีที่แล้ว +2

    Kids❤️

  • @oshencool494
    @oshencool494 2 ปีที่แล้ว +2

    gread famaly

  • @sanjumaduwanthi3395
    @sanjumaduwanthi3395 2 ปีที่แล้ว +5

    මිනෝලි ජනනාථ

  • @isuriyahanikasenadhira1122
    @isuriyahanikasenadhira1122 2 ปีที่แล้ว +1

    Nice family...😍😍

  • @sachininilakshika
    @sachininilakshika ปีที่แล้ว

    Great family ❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 ปีที่แล้ว +1

    Budu saranaii

  • @shanikakumarasinghe9081
    @shanikakumarasinghe9081 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @sithushi08rajasinghe86
    @sithushi08rajasinghe86 2 ปีที่แล้ว +2

    ♥️❤️🇱🇰❤️🇱🇰♥️💓🧡

  • @ghayanipremathilaka4662
    @ghayanipremathilaka4662 ปีที่แล้ว +1

    💖💖😊✨️✨️✨️

  • @pradeepaebuldeniya2761
    @pradeepaebuldeniya2761 2 ปีที่แล้ว +4

    මිනොලි

  • @sureshindrajith9425
    @sureshindrajith9425 ปีที่แล้ว

    💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💓💓💓💓💓💓💓💓💓💓❤❤❤❤❤❤❤❤❤❤🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡💜💜💜💜💜💜💜💜💜💜💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💞💞💞💞💞💞💞💞💞💞💝💝💝💝💝💝💝💝💝💝👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍

  • @deepashyamali6340
    @deepashyamali6340 ปีที่แล้ว

    Antima kodiya 4n eka pennanawa dekka😂😂😂😂

  • @spbr7405
    @spbr7405 2 ปีที่แล้ว +1

    Salli thibboth hari

  • @dilrath2497
    @dilrath2497 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @s.fernando
    @s.fernando ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @NilminiNiranjala
    @NilminiNiranjala ปีที่แล้ว

    ❤❤❤❤❤