Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Sinethi Akila | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 12 ธ.ค. 2023
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka
බොරු මවාපෑම් නැති හරිම ආදරනීය දෙන්නෙක්.මෙතෙක් බලපු ලස්සනම ,."ජීවිතයට ඉඩදෙන්න" වැඩසටහන .
සත්තමයි.... අහම්බෙන් බැලුවේ..ඒ girlge ලස්සන නිසා..
සහන්ගේ මූනේ ඉරියව් වලින් කියන්න පුලුවන් ඒ පව්ලේ තියන ආදරණීය බව ඒ ආදරය ❤
අනේ මම ගොඩ කාලෙකින් බලපු ලස්සනම ලස්සන වැඩ සටහන
ඇත්තටම අහම්බෙන් දැක්කේ. පටන්ගත්තු වෙලේ ඉදලා පුදුම සතුටක් ගෙනාපු කෙල්ලෙක් ❤❤. මට හිතුනේ මම වගේ හිතන පතන කෙනෙක් තව ඉන්නවා කියලා ❤❤❤
අනේ... හරිම ආදරණීයයි.
Very useful discussion Good luck to both of you. May you be very happy always.
අද වැඩසටහන ගොඩක් ලස්සනයි . ඉෂාරා සදමිනි අක්කා නැතුව අනුර අයියාට වගේ ම අපිටත් ගොඩක් පාඑයි .ඉෂාරා සදමිනි අක්කා ඉක්මනට ම ලංකාවට එනකම් අපි බලාගෙන ඉන්නවා .
ලස්සන ආදර කතාවක් ,අවසානයෙ මටත් ඇඩුනා,
අනේ මම ගොඩ කාලෙකින් බලපු ලස්සනම ලස්සන වැඩ සටහන. ඔය දෙන්න හදවතින්ම කතා කරා
Anee siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai, I wish you both happiness,health and stay safe until forever ❤❤❤❤
මම ඔයාට හරි ආදරෙයි මැනිකේ🥺🥰
Cute and loving couple . Wish you all the very best🎉
මමසවුදි බලපු ලස්සනම වැඩසටහන ආදරෙයි
සිනෙති කතා කරන්නෙ මාධවී කතා කරන විදිහට . මොනවා උනත් එයාගෙ husband හරි handsome
very smart programme today
Beautiful couple .wish you both a very happy
ෂෝක් සුදූ ඔයා. හැම දාම සතුටින් ඉන්න ❤❤
අස්වහක්,කටවහක්,වදින්න එපා බුදු සරනයි ඔය දේදේනාටම පුතේ ❤❤
Attatama me denna harima hondai kadawathadi hambela tyenawa ❤