ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Beauty Tips Every Students Should Know (ULTIMATE GLOW UP GUIDE)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2023
  • Beauty Tips Every Students Should Know (ULTIMATE GLOW UP GUIDE)
    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
    • How to overcome Lazine...
    🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
    🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
    • Learn English | නින්දෙ...
    🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
    • Artificial intelligenc...
    🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    • නිලියක් වෙන්න ගිය මට ව...
    *************************************************************************************Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - / wasanamaithre. .
    #motivation #wasanamaithree #lecturer #university #education

ความคิดเห็น • 337

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว +214

    මෛත්‍රී භාවනාත් කරන්න ,එතකොට හිත එකතැන තියාගන්නත් පුලුවන්,ඉබේම ලස්සනත් වෙනව🤗❤️🙏

    • @neldore4180
      @neldore4180 ปีที่แล้ว +3

      කොහොමද ඒක කරන්නේ

    • @Shenumi
      @Shenumi 9 หลายเดือนก่อน +1

      ​@@neldore4180 භාවනා කරන්න තින්නෙ යුටුයුබ් එකේ සච් කරන් මෛත්‍රී භාවනාව කියලා එතකොට එනවා

  • @dakma6253
    @dakma6253 ปีที่แล้ว +46

    Girls listen
    If u study hard u have main 3 problems with your body
    1.hair falling
    2 .dark under eye
    3.dull face
    I also suffered a lot before 2020 with these things
    May be dandroff etc
    1st u should be clean
    2nd meditate everyday 10 minutes - 20 minutes or do maitree meditation
    3rd drink a lot water cause it's good for ur skin and brain
    4th use aloe Vera for ur eyes and use some creams for ur face ,
    5th forcus study
    6th massage ur head everyday
    7th dont think too much
    8th before sleep spread maitree ,after 3 months u see the difference

  • @SansuBabha
    @SansuBabha ปีที่แล้ว +54

    අනේ මැඩම් සුරන්ගනාවියක් වගේ.....ගොඩාආආආආආආක් ලස්සනයි අනේ......මම මැඩම්ගේ කහ පාට ලස්සන සාරීයක් ඇදන් ඉන්න පොටො එකත් motivation එකක් විදිහට wallpaper දාන් ඉන්නේ....මට මැඩම් ව දැක්ක ගමන් ඉක්මන්ට මට මගෙ target එක මතක් වෙල ඉක්මන්ට වැඩ කරගන්න පුලුවන් ❤අදත් මැඩම් පුදුම ලස්සනයී....very amezing❤❤❤
    කියන දේවල් ගොඩක් වටිනවා....🎉🎉🎉
    ❤❤❤

  • @malindiprasadika7774
    @malindiprasadika7774 ปีที่แล้ว +43

    අනේ මැඩම් කොණ්ඩෙ යන එකට හරි විසඳුමක් කියන්නකෝ..ඒක ඔක්කොටම වඩා stress එකක් වෙලා තියෙන්නේ. මොනා කරත් හරියන්නෑ 😥

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +5

      Eka eka dewal oluwe ga gnna klim blood test krnna vitamin difficny ekk athi aniwaren

    • @gimhanitharushika5265
      @gimhanitharushika5265 ปีที่แล้ว +3

      Ayurway by ishara sandaminige oil ek gdk hodai

  • @harshi-lx9vz
    @harshi-lx9vz ปีที่แล้ว +347

    අනේ මැඩම් මගේ වයස නම් 21 යි ඒත් මං තාම face wash එකක් ක්‍රීම් එකක් ගාලා නෑ.ක්‍රීම් එකක් ගෑවොත් එහෙම අපේ ගෙදර අය කියන්නේ මගුල් පිස්සුව කියලා.මට හොදටම බනිනවා 😭😭😭 මැඩම් නම් මේ comment එක කියවලා බොරු කියලා හිතයි.ඒත් මේක ඇත්ත කතාව.

    • @renukaudayangani3777
      @renukaudayangani3777 ปีที่แล้ว +46

      Ay oyage gedara aya ehema kiyanne , matath 21 ..math oya podi podi dewal ganawa .cream neme natural dewal ethakota ape ammanam kiyanne , oya wayasata owa karanne nathuwa mn wage wayasata gihin karannada kiyala oya wadiya hithanna epa gedara aya joke ekata kiyanawa aththe, 😊

    • @gayathrikaushalya4690
      @gayathrikaushalya4690 ปีที่แล้ว +30

      අපෙත් ඔම තමා 🥲

    • @nethumiama
      @nethumiama ปีที่แล้ว +15

      Ane paw oya😔

    • @dinushidinu04
      @dinushidinu04 ปีที่แล้ว +24

      Ane akke, paw oya me තරුණ කාලේ ජිවිතේ බොහොම සුළු කාලයක් තියෙන්නේ. ඔයා ඒක ගෙදර අයගේ හිත නොරිදෙන විදිහට තේරුම් කරලා දෙන්න බලන්න. ඔයාගේ ගෙදර අය ලොකු වැරදි අවබෝදයක ඉන්නේ. ලස්සන කියන්නේ ජිවිතේ කොටසක්. අපි මේ හැමදේම කරන්නේ ලස්සනට සතුටින් ඉන්නනෙ. ඕම ඉන්න එපා ඉක්මනට හොද දෙයක් කරන්න ❤️❤️

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว +5

      ​@@thamiilab9844 මේක ඇත්ත 💯

  • @dilmi983
    @dilmi983 ปีที่แล้ว +51

    කවුරුත් කතා කරන්නැති topic එකක් thank you madam ☺️❤️‍🩹

  • @ashinethmini24
    @ashinethmini24 11 หลายเดือนก่อน +4

    වතුර ඇත්තටම මට ගොඩක් ප්‍රතිපල ගෙනාපු හොදමදේ 😊❤️

  • @wasanthasaman3783
    @wasanthasaman3783 ปีที่แล้ว +16

    වැඩ ගොඩ ගැහිලා ඉන්න වෙලෙ මැඩම් විසඳුමක් දුන්නෙ🥰🥰🥰

  • @shashinihulangamuwa1688
    @shashinihulangamuwa1688 ปีที่แล้ว +106

    Lecture hall එකෙදි වගේම හරිම ලස්සනට කියන දේ කියලා දෙනවා හිතට වදින්නම,so thanks a lot madam❤

    • @laracroft146
      @laracroft146 ปีที่แล้ว +2

      Me madam koheda uni eka

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 ปีที่แล้ว +4

      සබරගමුව මම හිතන්නේ

    • @Chamz949
      @Chamz949 ปีที่แล้ว +4

      ඌව වෙල්ලස්ස

    • @zovy5280
      @zovy5280 ปีที่แล้ว +2

      @@laracroft146 uva wellassa

    • @shihanitheexplorer3845
      @shihanitheexplorer3845 ปีที่แล้ว +2

      ​@@zovy5280 professor mokakda teach karana subject eka

  • @Kavi.Anu..
    @Kavi.Anu.. ปีที่แล้ว +20

    අැත්තටම මටත් Madam කිව්ව ප්‍රශ්න ටික ඔක්කොම තියෙනවා..ගොඩක් වටිනවා මේ වීඩියො 1.🙏🙏❤.Thank you❤🙏

  • @artl3250
    @artl3250 ปีที่แล้ว +26

    මං හිතන්නෙ මේක ගෑනු ලමයි වෙනුවෙන් කරපු Video එකක්. පිරිමි අපි වෙනුවෙනුත් පොඩි උපදේශයක් දෙන්නකෝ.

    • @kavindulakshan417
      @kavindulakshan417 ปีที่แล้ว +3

      Aniwaryenma 👋😊

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +3

      Kellekda kollekda adala na lassanata inna onaa..😑

    • @dhanu_31
      @dhanu_31 ปีที่แล้ว +14

      ඔයා පිරිමි ළමයෙක් නම් ඔයත් ලස්සනට ඉන්න ළමයෝ...🙂 ගෑනු පිරිමි වෙනසක් නෑ. වතුර බොන එක, face wash එකක් cream එකක් use කරන එක කරන්න. පිළිවෙලට ලස්සනට අඳින්න. කොල්ලෙක් කියලා ඔහේ ඉන්නේ නැතුව. මම හිතනවා ඒකෙන් විශේෂයෙන්ම කොල්ලෙක්ට හොඳ personality එකක් ⁣එනවා කියලා❤️

    • @lakshinimadushika1638
      @lakshinimadushika1638 ปีที่แล้ว +3

      @@dhanu_31 ❤️ ඔව් ඔයා හරී.

    • @nimnaada
      @nimnaada ปีที่แล้ว +2

      ලස්සනට ඉන්න එක ගැහැණු පිරිමි හැමෝටම වැදගත් ❤
      ඒ හින්දා ඔයාලත් මේ කියන ඒවා කරල බලන්න...🎉❤

  • @sandaliimasha4681
    @sandaliimasha4681 ปีที่แล้ว +36

    දුන්න උපදෙස් ටික ගොඩක් වටිනවා .❤️❤️❤️❤️

  • @user-br8ww4gh6q
    @user-br8ww4gh6q ปีที่แล้ว +12

    මැඩම් School එකේ prefect board එකේ අහන ප්‍රශ්නවලට face කරන හැටි ගැන අහන්න පුලුවන් ප්‍රශ්න ගැන video එකක් කරන්න පුලුවන්ද❤

  • @sadu186
    @sadu186 ปีที่แล้ว +34

    මාත් ආසයි මැඩම් වගේ වෙන්න... මාරම වටින වීඩියෝ එකක්... ඇත්තටම අපි කොතනක හරි අපිට වැදගත් ඉදිරිපත් කිරීමක් කරන්න උනත් බය නැතුව සතුටින් යන්න පුලුවන් ලස්සනට හිටියොත්...👌❤️

    • @user-bh2mo7nf4b
      @user-bh2mo7nf4b ปีที่แล้ว

      Reminder:-ඔයා ඔයාම වෙන්න🌼✨

    • @user-ey4yu1te7g
      @user-ey4yu1te7g ปีที่แล้ว

      @@user-bh2mo7nf4b ow

  • @harshanaalahakoon6405
    @harshanaalahakoon6405 ปีที่แล้ว +11

    අපේ ජිවිතයට මැඩම් දෙන උපදේස් ගොඩක් වටිනවා
    බුදු සරණයි මැඩම් ❤

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f ปีที่แล้ว +7

    බොහෝම ස්තූතියි මැඩම් මේ වීඩියෝ එකට.මට තියෙන ගැටලුවලටත් විසදුම් හම්බවුනා.බොහොම ස්තුති

  • @nipunikawasana8409
    @nipunikawasana8409 ปีที่แล้ว +7

    Thank you professor for your great advices. I really appreciate it. You are gorgeous ma'am. Again and again thank you. Your voice heal the soul. your looks like an angel, your are the best gift of the nature. I like your confidence, your personality, your pretty look and your voice. Keep doing well ma'am. Good luck for your future.

  • @NuwanthikaLakshani
    @NuwanthikaLakshani ปีที่แล้ว +42

    මං ආසම මැඩම් වගේ professor කෙනෙක් වෙන්න❤ මං wallpaper එකටත් දාන් ඉන්නෙ මැඩම්ව 😊❤දිනපු දවසක මැඩම්ව හම්බ වෙන්න අනිවාර්යෙන්ම එනවා😊❤

    • @ymartsgallery7288
      @ymartsgallery7288 ปีที่แล้ว +3

      මාත් ඔයා වගේම්‍යි....mm allied health science degree ekk krnne.....මාත් ආසම කවද හරි madam වගේ professor කෙනෙක් වෙන්න.මාත් madam w thmi wallpaper elt dgen inne🥰🥰🥰🥰🥰❤️❤️

    • @NuwanthikaLakshani
      @NuwanthikaLakshani ปีที่แล้ว +1

      @@ymartsgallery7288 අනේ ඒමද මොකද්ද ඔයාගේ university එක
      all the best ඒ තැනට මට වගේම ඔයටත් යන්න පුලුවන් වෙන්න ඕනි 😊💖

  • @sadhunikariyawasam1333
    @sadhunikariyawasam1333 ปีที่แล้ว

    Aththatama misge upades nm godak watinwa gehanu lamayekta. Godak watina dewla thiyenwa hemadam misge vedio wala me wge wenas deyak krnna sitheema gena godaka sathutui me wge interest youtube chanel thmi loketa watinne thank you mis digtama me wge vedio genna

  • @shehanimalshika4313
    @shehanimalshika4313 ปีที่แล้ว +3

    Mindfulness, gratitude practice ❤❤❤ ඒවත් හොඳයි ❤ ස්තූතියි මිස් ❤️🙏

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +2

    ඉංග්‍රීසි කියල දෙනවා අපි පහසුවෙන් ලේසියෙන් හැමෝටම ප්‍රයෝජනවත්

  • @dlkusharadilrangi9
    @dlkusharadilrangi9 ปีที่แล้ว +3

    කොන්ඩෙ ගැනත් ඉක්මනට ගේන්න නැත්නම් තියන ටිකත් නැති වෙයි😢

  • @P.W.DewmiArunika-bd5wv
    @P.W.DewmiArunika-bd5wv ปีที่แล้ว +9

    අනේ පුලුවන් හැම වෙලාවෙම video දාන්න මැඩම්. ආසයි අහන් ඉන්නත්. ❤

  • @dilkishanika6228
    @dilkishanika6228 ปีที่แล้ว +2

    Very impressive advice. Thank you madam..😍

  • @user-yv9jg4qo7f
    @user-yv9jg4qo7f ปีที่แล้ว +2

    හොස්ටල් ලමයින්ට කන්න හොද කෑම මොනාද මැඩම්
    යාපනේ ඉන්නේ පලතුරු අද ගෙනාවම හෙට සවුත්තු වෙනව බිස්කට් කාලා එපා වෙනව😢
    නූඩ්ල්ස් වලට උගුර රිදෙනව

  • @ureshapabodani6173
    @ureshapabodani6173 ปีที่แล้ว +4

    දුන්න උපදෙස් ටික ගොඩක් වටිනවා මැඩම් Thank you so much madam ❤️

  • @Achini993
    @Achini993 ปีที่แล้ว +12

    මටත් ඕකොම තියෙනවා 💔 මට වැඩියෙන් නින්ද යනවා පන්ති වල බැරිම තැන මම හිමොග්ලොබින් test එකක් කරා එතකොට අඩු වෙලා දැන් බෙහෙත් ගන්නවා ,තයිරොක්සින් වලත් ප්‍රශ්නයක් ආවා 💔 ,වීස් එකත් දැන් තියෙනවා ,මේ ඔක්කොම AL වලදි ආවේ මම කලින් sports කරා දැන් AL නිසා කරන්නෙ නෑ ,දැන් කොන්ඩෙත් යනවා 💔🙂 අවුලක් නෑ දැන් ඔක්කෝම බලන්නෙ අම්මි 😅💔 කොහොමහරි ගේම ගහගන්න වැඩ කරනවා 😊

    • @ishara2887
      @ishara2887 ปีที่แล้ว +2

      MAtath ehemay 😢regrow wen nadda konde

    • @Achini993
      @Achini993 ปีที่แล้ว +1

      @@ishara2887 නැහ් නැහ් අවුලක් නෑ ඒක. විටමින් E and coconut oil apply karanna shampoo ganna epa e venuvata bala natural deyak use karanna

  • @AnusaraEdirisinghe
    @AnusaraEdirisinghe ปีที่แล้ว +1

    මේ වීඩීයෝ එක ගොඩක් වටිනවා මැඩම්.😍. පාඩම් කරද්දි කොහොමද කරන්නෙ කොහොමද කියලා කිව්වට ගොඩක් 🙏 ස්තුති 😍❤️

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +3

    වාසනා මිස් කොච්චර හොඳද ලස්සන වෙන්නේ කොහොමද කියලා කිව්වට. මිස්ට campus lecturing විතරක් නෙමේ, මිස්ට ගොඩාක් හොඳ දැනුමක් තියෙනවා රූප ලාවන්‍ය ශිල්පිනියක් වගේ සම ලස්සන කරන්නේ කොහොමද කියන්න. පලතුරු බීම අපේ සම ගොඩාක් ලස්සන කරනවා මිස්, අපේ සෞඛ්‍යයට හිතකරයි. මටත් ගොඩාක් stress තියෙනවා මිස්, හැම පැත්තේම, මිනිස්සු සමහර අය කියන කරන දේවලින් මම මානසිකව වැටෙනවා. ඒත් මට ප්‍රශ්න ආවත් ඒවලට මුහුණ දෙන්න ඕනේ. මිස්ගේ video බලනකොට මම ගොඩාක් මගේ වැරදි හදාගන්නවා මිස් කිව්ව වගේ.

  • @user-hs3xz4mf5m
    @user-hs3xz4mf5m ปีที่แล้ว +1

    කවුරුත් කියල දුන්නැති side ekk 🤗❤️
    Thnx a lot mdm 🥺😘

  • @yusharodrigo9488
    @yusharodrigo9488 ปีที่แล้ว +3

    Thank you madam ❤
    Madam apita
    life coach kenek,
    Sahodariyak,
    Teacher kenek, wage danenne.
    Hamadamath adarshayak. ❤

  • @nimnaperera2312
    @nimnaperera2312 ปีที่แล้ว +6

    Thank you so much!❤

  • @Thushara276
    @Thushara276 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබතුමියට,,,💐💐🙏🙏

  • @sheyyjay
    @sheyyjay ปีที่แล้ว +1

    Thank you madam ගොඩක් පිං..🥺❤️

  • @pramodanijayawardhana2905
    @pramodanijayawardhana2905 ปีที่แล้ว

    This is a important video. Thank you so much madam..

  • @anjalasenanayaka1436
    @anjalasenanayaka1436 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මැඩම් 🙏❤️😘.ආදරෙයි .

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 11 หลายเดือนก่อน

    Thank you Madam.,Thank you very much this advices very important to me.❤❤❤

  • @hasinisadaruwani9467
    @hasinisadaruwani9467 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම්❤මැඩම්ට ගොඩක් පින්❤මැඩම්ගෙ වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ❤

  • @gangaganga3661
    @gangaganga3661 ปีที่แล้ว +7

    මිස් කාල කළමනාකරණය ගැනත් ටිප්ස් ටිකක් කියන්නකෝ ප්ලීස්

  • @pavaniudeera3837
    @pavaniudeera3837 ปีที่แล้ว +2

    අනේ මැඩම් මට තියෙන්නෙ sensitive skin එකක් මට කිසිම දෙයක් පාවිච්චිකරන්න බෑ. alagic වෙනවා. ඉතින් face wash / cream පාවිච්චි කරන එක හීන තමා 😢

  • @SachiniAmaya-on2fm
    @SachiniAmaya-on2fm ปีที่แล้ว

    Thank you so much madam ♥️. Watinama deyak ❤

  • @suselagaran6482
    @suselagaran6482 ปีที่แล้ว +36

    කොන්ඩෙ ගැනත් ඉක්මන්ට දාන්න මැඩම් ඒ ගැන හිතලම stress වැඩි වෙලා තියෙන්නේ...😣😥මැඩම්ගේ vidoes ගොඩක් වටිනවා❤thank you so much❤️👍

    • @chethanalakmali5860
      @chethanalakmali5860 ปีที่แล้ว +2

      Ou ane mgeth mara widiyt konde ynw..e ganath ikkmnat video ekk dnnko

    • @hansisamadhi9592
      @hansisamadhi9592 ปีที่แล้ว

      You tube ekem thiynwa. Konde yanawata beheth kiyla search krnnko. කරපිංචා තම්බලා e wathura oluwe gala නෑවම mgenm hri giya

    • @gimhanitharushika5265
      @gimhanitharushika5265 ปีที่แล้ว

      Ayurway by ishara sandaminige oil ek hodai

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +1

    🥰❤️🌼 thank you suranganavi mis

  • @dinugafernando2613
    @dinugafernando2613 ปีที่แล้ว +6

    Listening to your videos is so calming

  • @dinathrajapaksha8898
    @dinathrajapaksha8898 ปีที่แล้ว +18

    කොන්ඩෙ යන එක නම් අනිවාර්යයෙන් කතා කරන්න... ඒක ලොකු අවුලක් වෙලා තියෙන්නෙ 🥺😥

    • @thamiilab9844
      @thamiilab9844 ปีที่แล้ว +4

      බී ලූනු ගෙඩියක් හොදට blender කරල juice කොන්ඩෙ ගාන්න (කොන්ඩෙ සම මතුපිට )නාන්න කලින්.විනාඩි 40 කට පස්සෙ පිරිසිදු වතුරෙං හෝදන්න.ලූනු ගද එන නිසා ගෙදර ඉන්න දවසට කරනවනං හොදයි.සතියකට 2 පාර ගානෙ ටික කාලයක් කරල බලන්න 😊

    • @dinathrajapaksha8898
      @dinathrajapaksha8898 ปีที่แล้ว

      @@thamiilab9844
      Thanks mchn ♥️🤝

    • @ajrathnayaka2911
      @ajrathnayaka2911 ปีที่แล้ว +1

      rice water treatment eka hodai

  • @StudywithMotivation07
    @StudywithMotivation07 ปีที่แล้ว +11

    ❤ හැමදාම වගේ වටිනාම මාතෘකාවක් දැනෙන්න ජීවිතෙ ට කියලා දෙන මැඩම් ට ගොඩක් ස්තූතියි ❤🎉 👩‍🎓🌿 වීඩියො එකක් දානකම් හැමදාම බලන් ඉන්නවා මැඩම්ගෙ

  • @user-sg5fg8sy2o
    @user-sg5fg8sy2o 5 หลายเดือนก่อน +1

    ගොඩක් පිං මේ කරන සේවයට 🙏🙏

  • @themeshadulmi5958
    @themeshadulmi5958 ปีที่แล้ว

    Thank you Madam!💕

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 ปีที่แล้ว

    Thank You So Much Madam...!💕😍❤️

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +1

    Thank you so much maam.❤

  • @dinithikaveesha
    @dinithikaveesha ปีที่แล้ว +3

    මැඩම් මම ඕලෙවල් කරන ළමයෙක් ඕලෙවල්වලින් පස්සේ ඒලෙවෙල් නොකර ඩ්ග්‍රි එකක් කරන එක හොදයිද pvt uni එකක foundation course එක කරලා
    Please madam ඒ ගැන video එකක් ගේන්නකෝ 🙂❤️

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว +1

    ☺️ Thank you very much madam 🙏

  • @shahanimadushika1173
    @shahanimadushika1173 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මෑම් ඇඩ්වයිස්වලට............🧚😍💗

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว

    Thank you Madame...🥰❤🥰🌺

  • @nu7572
    @nu7572 ปีที่แล้ว

    Godak lassanai miss ,vatina video ekak ❤️❤️💐

  • @dilkireshmi5490
    @dilkireshmi5490 ปีที่แล้ว +2

    This topic is a timely topic 😢 thank you madam❤

  • @gangakumari1900
    @gangakumari1900 ปีที่แล้ว

    Thank you Miss.

  • @gayathrikaushalya4690
    @gayathrikaushalya4690 ปีที่แล้ว +4

    මොනවාද miss තියෙන හොද brands..please reply..❤

  • @charuni6288
    @charuni6288 ปีที่แล้ว +2

    Ane mage madam.😊❤️madamta godak adarei 🙏❤️

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය මිස් ❤❤

  • @shaluranmini3339
    @shaluranmini3339 ปีที่แล้ว +3

    Thank you madam

  • @user-go8sc8ok1f
    @user-go8sc8ok1f ปีที่แล้ว +1

    Thank you so much madam

  • @INF-PODDA
    @INF-PODDA ปีที่แล้ว +1

    Thank you madam ❤❤

  • @niroshanirajapaksha6097
    @niroshanirajapaksha6097 ปีที่แล้ว +1

    Thank you miss♥️

  • @Abhi-xe4rx
    @Abhi-xe4rx ปีที่แล้ว +1

    Thank you madam❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว

    Thank you maam😍😍❤❤❤❤

  • @user-ro3no3iz3l
    @user-ro3no3iz3l ปีที่แล้ว

    Madam, Research eka karan order eka gana idea eka dena puluwanda?& presentation skill eka develop karagana monawdh karana puluwan dewal?

  • @r.m.kumararathnayaka7034
    @r.m.kumararathnayaka7034 ปีที่แล้ว +1

    Thank you very much mam

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +5

    අනේ ඒ කාලේ ආව කුරුලෑ ලප තාමත් මූණේ තීනෝ...
    කුරුලෑ,කුරුලෑ ලප නිසා මං අහාන අහාන කෙල්ල බෑ කීවා දෙයියෝ...
    අද කුරැලෑ නෑ ලප තාමත් ලාවට තීනෝ.. තාමත් තනිකඩයි😏🤫🙄.තාම කෙල්ලෙක් නෑ...
    දැන් උපාධියක් තිබ්බත්,සල්ලි තිබ්බත් ලස්සන කෙල්ලෙක් තාම නෑ...
    මොනවා නැතත් කෙල්ලො හොයන්නේ ලස්සන කොල්ලනේ..
    ඔයා හරිම ලස්සනයි...😍...

    • @nularadesilva8911
      @nularadesilva8911 ปีที่แล้ว +1

      Dermatologist kenek gawata yann treatment karann pimple marks makagann puluwan

    • @wellcome1996
      @wellcome1996 ปีที่แล้ว +1

      @@nularadesilva8911 හොදටම මකල දාන්න පුලුවන්ද? ඉස්සර තරම් තදට දැන් ලප නෑ.. දැන් තීන්නේ ලාවට ලප..හොදට රැවුල වවපුවාම පේන්නෙම නෑ

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 ปีที่แล้ว +1

      සල්ලි තියෙනව නම් ලස්සන වෙන එක එච්චර දෙයක් නෙවෙයි...

    • @user-kd7hf3e978
      @user-kd7hf3e978 ปีที่แล้ว +2

      ඔයා ලස්සන වෙන්න try කරන්න.skincare pavichchi karanna.

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 ปีที่แล้ว

    Madam, Thank you for explaining beauty tips. It is very important video. Madam, You are very beautiful & very kind. Madam you my angle. Budusaranai Madam 🙏

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 ปีที่แล้ว +4

    As usual, very important topic discussed
    Thank you so much.❤

  • @freelancer2449
    @freelancer2449 ปีที่แล้ว +3

    මැඩම්, අපි face pack එකක් හරියට දාන්නේ කොහොමද? හැම brand එකක්මත් හොඳ නැතුව ඇති නේද?

  • @Lomitha_Lakwin5
    @Lomitha_Lakwin5 ปีที่แล้ว +1

    Very important for my campus life

  • @gayanisulochana8543
    @gayanisulochana8543 ปีที่แล้ว

    Apit tiyn lokum prasna tama madam hemwelem ktkrnne ...prasna en hemwelem madam apit udau krnw ..godak pin ❤

  • @imalshamadushini906
    @imalshamadushini906 ปีที่แล้ว

    Thank you madem 💖

  • @dinushidinu04
    @dinushidinu04 ปีที่แล้ว +1

    Thank you wasana akka madam❤️

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว

    Thank you madam...❤

  • @himayatharushika292
    @himayatharushika292 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️ godak watinawa madam.

  • @pawaninethra4851
    @pawaninethra4851 ปีที่แล้ว

    Thank you so much madam❤❤

  • @hsasilva8765
    @hsasilva8765 ปีที่แล้ว +1

    thanks madam ❤🎉

  • @yeshani8523
    @yeshani8523 ปีที่แล้ว +2

    ගොඩක් පින් මැඩම්❤️🥰

  • @KM-tb8wh
    @KM-tb8wh ปีที่แล้ว

    Thank You so much mam💚💚

  • @kumudunisandachaya7837
    @kumudunisandachaya7837 ปีที่แล้ว

    Thanku madam❤️🤗🖤💫

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 ปีที่แล้ว

    Thank you madam 💖💖

  • @kaveeshadissanayaka..
    @kaveeshadissanayaka.. ปีที่แล้ว

    Thank you madam♥️😊

  • @avikheaven7444
    @avikheaven7444 ปีที่แล้ว +1

    This is for me❤️ thank you mam

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว +1

    Thanks

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว +2

    ❤❤❤❤❤Thank youu miss

  • @kumarakumara252
    @kumarakumara252 ปีที่แล้ว +1

    ස්තුතියි මැඩම් බුදුසරණයි

  • @leehana2183
    @leehana2183 ปีที่แล้ว +1

    Thank you madm❤

  • @prathi0423
    @prathi0423 ปีที่แล้ว +2

    You are the ueen in my world madam.❤

  • @nethminimasha3308
    @nethminimasha3308 ปีที่แล้ว

    Thank you💫✨💖😘

  • @shermonmeril4711
    @shermonmeril4711 ปีที่แล้ว

    👍💯👌💐You are the medicine

  • @subandikasubashini2790
    @subandikasubashini2790 ปีที่แล้ว

    Thank you madam🎉hair Eka gana video ekak danna

  • @dim2342
    @dim2342 ปีที่แล้ว

    Lankwe ආර්ථිකය එක්ක viyawasaya peththa diyunu krnna one hethue degree holders la wedi job market eka adui

  • @senadhiniswarnathilake1286
    @senadhiniswarnathilake1286 ปีที่แล้ว +1

    Adrei ❤

  • @harshaniimasha8574
    @harshaniimasha8574 ปีที่แล้ว +1

    මන් A/L වලට හුගක් මහන්සි උනා. දවසට පැය 10 ක් විතර පාඩම් කලා. මට දැනුන මගෙ කොන්ඩෙ යනව කියල. මගෙ කොන්ඩෙ දනහිස ලගට තිබුන. කොන්ගෙ ගිහින් කෙට්ටු උනා. මන් දැන් exam කරල ඉන්නෙ. මට හුගක් දුකයි. මිස් කිව්ව වගේ මගෙ කිසිම ලස්සනක් නැ 😒

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +2

      Universe in you kiyala channel ekak thiyanoo..eke video balanna..oya hithana vidiya wenas karanna mulin🙂🙂

    • @emweerakoon5310
      @emweerakoon5310 ปีที่แล้ว

      Ow mth alevel iwr krl inne mgeth alevel krnn kalin konde mahathai digai eth dn konde kota wela godk hini wela gihin monw krth hriynne na shampoo wth use krnne na chemical nisa ewa .. 😢

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 ปีที่แล้ว +4

    Background එක ලස්සනයි...❤️

  • @jeni7839
    @jeni7839 ปีที่แล้ว

    cream nam ganne naha , face wash gavama pimple enava .dan godakma man kalu una

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว

    Thankyou madam❤