Buddhagaya Mahaviharaya | Sri Mahabodhiya | Sinhala | BlueWater

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2014
  • #Buddhagaya #Secret_of_Buddhagaya #SriMahabodhiya
    Secret of Buddhagaya
    බුද්ධගයා මහා විහරයේ ග්‍රී මහා බොධිය ගැන අප ඔබ නොදත් විස්තර.
    (About Buddhagaya Mahaviharaya And Sri Mahabodhiya.)
    TH-cam Upload By DLW (077dileepa) | BlueWater (Now)

ความคิดเห็น • 689

  • @littleangel1555
    @littleangel1555 3 ปีที่แล้ว +42

    එතුමන් බුදු වන්න පෙරුම් පුරණ බෝසත් වරයෙක්,ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ට මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🙏ගරු ස්වාමීන්වහන්සේට ගොඩක් පින්.මාගේ නමස්කාරය වේවා 🌸🌸🌸🙏

    • @sriyanisriyani6675
      @sriyanisriyani6675 ปีที่แล้ว +1

      සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු අරිගතෝ අරිගතෝ මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි

    • @garligunathilaka4159
      @garligunathilaka4159 3 หลายเดือนก่อน

      😮😮😊😮

  • @gayanwaduge9096
    @gayanwaduge9096 3 ปีที่แล้ว +24

    බුද්ධාංකුර ශ්රීමත් අනගාරික ධර්මපාල උත්තමයන් වහන්ස.ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා!!!!!!!!

    • @thusharimangalika5575
      @thusharimangalika5575 3 ปีที่แล้ว

      Oba wahnseeta boho pin budu. Saranai

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว

      @@thusharimangalika5575 ජයින ගයාවල් වැදල බුදුවෙන්නබැ .
      කනින්හැම් ඉන්දියාවෙ කැනල කරපු බොරුවට සිංහලයොත් රැවටුන .
      ඇමරිකාවෙ නාසා ආයතනය ගූගල් මැප් බලන්න ගුරුත්තාකර්සනය අඩුම කොහෙද කියල .
      ලෝකෙ හරි මැද නාබිය පිහිටල තියෙන්නෙ අපේ රටේ මැද එතන තමයි බුදුවූ තැන රජගල .රජගහ නුවර .ඹඹරගල .බරනැස්නුවර .කිඹුළාගල .දිඹුළාගල .කිඹුළ්වත්නුවර.ඉසින්බැස්සගල .ඉසිපතනාරාමය.
      සියලු ස්තාන අපේ රටේ.
      හෙලයිනි බලන් කඩතුරා හැරදෑසේ...

    • @mohamedthaslim5540
      @mohamedthaslim5540 ปีที่แล้ว +1

      @@thusharimangalika5575 ķ

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +23

    අද තමයි" අනගාරික"ධර්මපාලතුමා ගැන මේ තරම්ම විස්තරයක් දන්නෙ එතුමාට'මතුබුදුබව"ලැබේවා ඒ දෙමාපියන්ට පින්සිද්ද වේවා ඔබ වහාන්සේටත් මේ පින්බිම රකිනවාට බොහෝ පින් අත්වේවා වන්දනා මානකරන සියලුදෙනාටම තිස්තුන්කෝටියක්'දෙවිපිහිටයි" තෙරුවන්"සරණයි"

  • @ramaniedecosta998
    @ramaniedecosta998 3 ปีที่แล้ว +51

    අනගාරික දර්මපාලතුමා බලාපොරොත්තු වෙන්නා වු බෝධියකින් උතුම් නිවන් ඵල අවබෝධ වේවා!තෙරුන්ගේ ආශිර්වාද ලබේවා !!! අපේ බෞද්ධ සාසන ආරක්ෂා කරන සුවාමීන්වහන්සලාට සාදු සාදු සාදු

    • @srmahavithana1858
      @srmahavithana1858 ปีที่แล้ว

    • @gamageperera
      @gamageperera 4 หลายเดือนก่อน

      Oik😅17:18hh😅😅.9😮😮😮 njjj😅 y😅​@@srmahavithana1858

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +28

    බුදු ගුන අනන්තයි ...සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @jayanthadesilva4769
    @jayanthadesilva4769 3 ปีที่แล้ว +42

    අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි! දීර්ඝායුෂ වේවා ! ඔබ වහන්සේලාටත් , ධර්මපාල තුමන්ටත් පතනා බෝධියකින් නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේව!!!

  • @pathmavithanage8240
    @pathmavithanage8240 3 ปีที่แล้ว +8

    සාදූ!! සාදූ!! ඉතා වැදගත් කරුණු රාශියක් දැනගැනීමට ලැබුනා.ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා බුද්ධ ගයාව බේරා ගැනීමට නිර්භයව ඉදිරිපත් වී කළ අනගි මෙහෙවර සදානුස්මරණීය යි.මෙම තොරතුරු ගෙන හැර දක්වූ ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว +14

    පූජනීය ස්වාමින් වහන්සේට නමස්කාර වෙවා !!!.සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි !!!

  • @kanthiqtr9988
    @kanthiqtr9988 3 ปีที่แล้ว +59

    අපට බුද්දගයව දැක ගන්න ලැබීම සතුටක් 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ බණ ටිකට පිං සාදු සාදු සාදු

  • @nandanaweeratunga2512
    @nandanaweeratunga2512 3 ปีที่แล้ว +27

    අනගාරික ධර්මපාල තුමා ඉතා මත්
    පින්වත් මහත්මයෙක් එතුමා දැන් දිව්‍යතලයක ඇති

  • @malanijk2182
    @malanijk2182 3 ปีที่แล้ว +43

    ⁣අපේ සොවාමින්වහාසේට ගොඩක් පිං මෙිවා දැනුවත් කිරිම ගැන 👃👃👃👃👃👃 තෙරැවන්සරණයි

    • @nandanaweeratunga2512
      @nandanaweeratunga2512 3 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමි 🙏🙏🙏🏵️🏵️🏵️🌹🌹🌹💐💐💐

    • @anulasaenanayaka4438
      @anulasaenanayaka4438 3 ปีที่แล้ว

      @@nandanaweeratunga2512 vgg6

    • @harendrapinidiya884
      @harendrapinidiya884 3 ปีที่แล้ว

      (

    • @lasanpeiris492
      @lasanpeiris492 ปีที่แล้ว

      Mee swaminwahanse den weda inne kelaniya Rajamaha viharaye.

  • @amitha9371
    @amitha9371 2 ปีที่แล้ว +9

    🙏🏿🙏🏿🙏🏿
    තෙරුවන් සරනයි !!!
    ඉතා වටිනා දේශනා වක්. !!!
    අනගාරික ධර්මපාල තුමාට මාගේ නමස්කාරය වේවා !!!
    ඔබවහන්සේට බොහොම පින්සිදු වේවා !!!🙏🏿🙏🏿🙏🏿

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +37

    අනගාරික දර්මපාල තුමා ට මාගේ නමස්කාරය වෙවා🌹🌿🌹🌿

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 3 ปีที่แล้ว +7

    අපෙ පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් .පින් නොදන්නා අපෙ බුදු දහම මෙසෙ පහදලා දුන්නාට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට බොහොමත් පිං ...

  • @SatyamKumar-px1ch
    @SatyamKumar-px1ch 3 ปีที่แล้ว +16

    Lots and lots of love from Bihar to all our beloved Buddhist brothers and sisters 🙏🏻❣️☸️☸️☸️🇮🇳🙏🏻

    • @janithjanith8954
      @janithjanith8954 3 ปีที่แล้ว +3

      Satyam kumar @ Thanks you bro. im sinhalese buddhist from sri lanka !!!! 🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰❤️🇮🇳🇮🇳🇮🇳

    • @hellomathisha
      @hellomathisha ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanvision7875
    @krishanvision7875 ปีที่แล้ว +7

    මාගේ තතාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 3 ปีที่แล้ว +19

    Extremely valuable vedio for the Srilankan school students,they should learn the information about noblest ANAGARIKA DARMAPALA THUMA...

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 ปีที่แล้ว

      They are now aware of everything that's true about the real Dhamma and our true history.They are very intelligent and inquisitive unlike most of their elders and there is no any more room for the usual treachery. They have their right to hear the thruth in all circumstances.They ask unanswerable questions about what they have been taught. Wow!

  • @imanthiasha7476
    @imanthiasha7476 3 ปีที่แล้ว +13

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ....... 😥😥😥😥

  • @roopaweerasinghe4759
    @roopaweerasinghe4759 3 ปีที่แล้ว +6

    අනගාරික ධර්මපාල තුමාට මාගේ නමස්කාරය වේවා..

  • @sagarikasilva7204
    @sagarikasilva7204 ปีที่แล้ว +4

    මහා ධර්මපාල වහන්සේට මාගේ නමස්කාරය වෙිවා එතුමා දැන් තාවතිංසාවෙි වැඩ ඉන්නවා උන් වහන්සේල අපෙ සද්ධර්මය ආරක්ෂා කරනවා සාදු සාදු සාදු

  • @nilmininilmini4251
    @nilmininilmini4251 11 หลายเดือนก่อน +1

    මෙ තරම් ලස්සන බන කතාවක් ඇහුවමයි.අනගාරික දර්මපාලතුමා ගැන මෙච්චර දෙයක් අද තමා දැන ගත්තෙ .අනගාරික දර්මපාලතුමා මතු බුදු වෙවා.අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරනයි

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්සේට

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +2

    ලංකාවේ කෙනෙක් ලොව්තුරා බුදු බවටපත්වෙනවනම් ඒ එකම කෙනා. අනගාරික ධර්මපාල තුමා පමනයි🙏🙏🙏🙏🙏🙏

  • @vijayansingaraj5135
    @vijayansingaraj5135 3 ปีที่แล้ว +6

    From Germany Vijayan
    Respekt Buddies
    Welcome Srilanka Respekt Lord Buddha

    • @hellomathisha
      @hellomathisha ปีที่แล้ว +1

      thanks bro.from sri lanka

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා හරිම වැදගත් දේශනයක් හිත ඇතුලාන්තයටම දැනුනා නොදන්නා ගොඩක් කරුණු දැනුවත් උනා අවබෝධ කර ගැනීමට අවස්ථාව උදාකර දුන් සියලුම දෙනාට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @priyanganirallage2119
    @priyanganirallage2119 3 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 3 ปีที่แล้ว +15

    Sadu sadu sadu buddasasena ආරක්ෂා kara ධර්මාශෝක rajatumatath anagataya buddasasenaya rakagath srimath anagareka ධර්මපාල tumatath ...🙏🙏🙏🙏අමම්හ නිවන් සුව අත්වෙවා .

    • @howtomakefowersmabu7677
      @howtomakefowersmabu7677 3 ปีที่แล้ว +1

      Darma ashoka rajathuma niwan dakala ewarai

    • @howtomakefowersmabu7677
      @howtomakefowersmabu7677 3 ปีที่แล้ว +1

      Darma ashoka raju awasan upatha lankawe une rahath bawa labuwa

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 20 วันที่ผ่านมา

      ​@@howtomakefowersmabu7677..මීවනයගෙ පක තියෙනවා ලංකාවේ 😂 තොපි වගේ අං හරක්ට වදින්න ..😂පලයන් ගිහින් ගිහින් මීවනයගෙ පක වැදපන් ලංකාව කියන දූපතේ 😂😂

  • @sepalikafernando3681
    @sepalikafernando3681 ปีที่แล้ว +1

    මේ වටිනා video ඒක youtube එකට upload කරපු deelepa සහෝදරයාට ගොඩක් පිං

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +6

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ ඔබවහන්සෙටත්.බුදු .සිපාදස්කන්දය.වදින්න.ගිය.ඇත්තට.මෙිපිං.වෙිවා..බුදුන්ගේ පිහිටයි🙏🙏🙏 රැකවරණය ලැබෙලැබෙිවාකියා පුාර්ථනාකරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @minilankalanka6577
    @minilankalanka6577 3 ปีที่แล้ว +11

    Oba wahanseta Theruwan saranai.

  • @damayanthipushpakumari8273
    @damayanthipushpakumari8273 3 ปีที่แล้ว +10

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @nandanaweeratunga2512
    @nandanaweeratunga2512 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්තනා කරමි ඉතාමත් වටිනා විස්තරයක් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුනා

  • @malanijk2182
    @malanijk2182 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu .අපේ සොවාමින්වහාසේ්ට දිර්ඝ ආයුෂ ලැබේවා සමිමා සමිබුදු සරණයි 👃👃👃👃👃👃👃🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 3 ปีที่แล้ว +1

    උඩුගම්පොල පෙඩ් පොළ සරත් නිමල් ඩ ය ස්. සාදු සාදු උතුම් බුදු බන මගේ සවනට ඇසේවා. සාදු සාදු මෙපින් බලයෙන් නිවන් මග දැ නේවා. සාදු සාදු බුදු ගුනෙන් ම ගේ සිත පිරේවා. සාදු සාදු මෙපින් බල යෙන් නිවන් සම්පත් ලැබේවා.

  • @lasanthadilruk7514
    @lasanthadilruk7514 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට ගොඩාක් පිං...

  • @DearUniverseS
    @DearUniverseS 3 ปีที่แล้ว +4

    නමස්කාර වේවා බුදුරුවනට සැමදා මම බුදු හිමි සරන යමි

  • @jayanthiperera3260
    @jayanthiperera3260 3 ปีที่แล้ว +3

    JAYASRI MAHA BODINWAHANSETA MAGE UTUM NAMASKARAYA WEVA..SUWAMIN WAHANSETA MAGE NAMASKARAYA WEVA..SADU..SADU..SADUU...NAMO BUDDAYA

  • @malanijk2182
    @malanijk2182 3 ปีที่แล้ว +5

    පිං වත් සොවාමින්වහාසේ්ට දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 3 ปีที่แล้ว +55

    අනගාරික ධර්මපාල තුමා පටන් ගත් බෞද්ධ ප්‍රබෝධය ව්‍යාපාරය තවමත් අවසන් වී නැත.බුදුදහම තව දුරටත් ආරක්ෂා කර ගැනීමට සියලු බෞද්ධයෝ එක්විය යුතුයි.

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 ปีที่แล้ว +3

      රැකගන්න පෙර දැන සිටියයුතු නොවේද?

    • @IndikaRathnayaka-qt2co
      @IndikaRathnayaka-qt2co ปีที่แล้ว

      0

    • @krishansenarathna2017
      @krishansenarathna2017 3 หลายเดือนก่อน

      Oka Silva ko vìlak

    • @MaliniMahaarachchi
      @MaliniMahaarachchi 3 หลายเดือนก่อน

      @@krishansenarathna2017 ai a

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 20 วันที่ผ่านมา

      ​@@krishansenarathna2017..ශිව දෙවියන් ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ ගොන් පකෝ...කෝවිල් හැඩයට තමයි පන්සල් හැදෙන්න ඕනි ..බුදු දහම හින්දු දහම දෙකම ආවෙ දඹදිව ඉන්දියාවේන්..ඒ තමයි පරම සතය

  • @nishadikaushalya662
    @nishadikaushalya662 3 ปีที่แล้ว +2

    Ape hamuduruwan ge කැපවීම mama සියැසින් dekka.තෙරුවන් සරණයි හාමුදුරුවනේ .මෙවැනි shashanika සේවාවන් kirimata හැකියාව ලැබේවා හාමුදුරුවනේ

  • @srijaya7751
    @srijaya7751 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว

    මෙම *උත්තමයාට* ගොඩාක් පිං ලැබේවා!
    මෙතුමා මොන තරම් ලස්සනට වචන හසුරුවමින් ඉංදියාවේ දඹදිව බුද්දගයා විහාරයේ බෞද්ධ සාසන ඉතිහාසය ගැන මොන තරම් අගේට වර්‍ණනා කර තිබේද🙏
    එය භාවනවක් මෙන් අසා සිටින්නට පුළුවනි! හරිම නිහතමාණී උතුම් පිංවත් උත්තමයෙක්!
    ඔබතුමාට ස්තූතියි🙏 බුදුසරණයි෴ 🙏🙏🇬🇷

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf หลายเดือนก่อน

    මේ කතාව අහද්දී හිත ට දනුන සතුට හා සංවේගය ලියන්න අකුරු මදි වගේ..වර්තමාන යෙ සිදුවීම් දෙස බලනවිට හිත න්නේ අපි තවමත් නිදි නේද කියලා.අනගාරික දර්මපාල තුමන්.සෝම හාමුදුරුවන් .වෙනි රටක් ජාතියක ක් ආගමක් රකින්නට දිවි පරදුවට තබා කටයුතු කල ඒ වීර සිංහල උතුමන්‍ට සසරමග කෙටි වේවා ....

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu mage budu piyanan wahaseta namaskaraya වේවා oba wahasetath නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා ගොඩාක් me ධර්ම දානය නිවන් අවබෝධය pinisama හේතු wasana වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +2

    අනගාරික ධර්මපාල. බෝධිසත්වයන් වහන්සේට. මාගේ නමස්කාරය. වේවා.
    ධර්මදේසකයන් වහන්සේට. දීර්ඝායුෂ කායික මානසික. සුවය ලැබේවා..

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 3 ปีที่แล้ว +9

    Theruwan saranayi

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

    Theruwan saranaiiiiii ape hamuduruwane sadu, sadu sadu 👋👋👋🔥 digavistharayakkara godakdewal denagaththa bohoma pin oba wahanseta

  • @sadunethlankeshwara7540
    @sadunethlankeshwara7540 3 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු.... 🌺🌸🌼🙏🏻🙏🏻🙏🏻🌼🌸🌺

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා පින් වත් ස්වාමීන් වහන්සේ ටත් නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු අනගාරික ධර්මපාල තුමා ටත් අසෝක රජතුමා ටත් සම්බන්ධ වු සැමටත් අපා දෙපා නොපා බහු පා සියලුම සත්ත්වයන් ටත් සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 2 ปีที่แล้ว +8

    මෙතරම් මිහිරි කතාවක්.මගේ ජීවිතේට ඇහුවමයි

  • @sisra739
    @sisra739 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් අනගාරික ධර්මපාල තුමාටත් ස්වාමින් වහන්සේලාටත්🙏🙏🙏

    • @hghgsanst2497
      @hghgsanst2497 ปีที่แล้ว

      ,
      ස්.f්ත්‍ය
      ටඈළ
      ජග.

  • @srijaya8769
    @srijaya8769 3 ปีที่แล้ว +36

    දකින කොටත් ජයශ්‍රී. .මහ. බෝධීන් වහන්සේ. ජිවමාන... බුදු න්. දැක්කා. හා. .සමානයි

    • @lalithsinghethilaka2656
      @lalithsinghethilaka2656 ปีที่แล้ว

      Fbftvf fbfŕg çgdfcfenmjñmmñjnmjjhhnhmnh.mnbgb4bg btnnnbggbttbgb4rbb444444444rbttbttgbtùu7mmyv rrr 33 3 rfr r r rr b .. nn.gtnt3vvvvvv d333 f ffff g4gb444 nnnn hğ 5bnhb4ny n66n6h6m66t ğ4m66bttbtģnngn 44 b44b4b4nb44bb44gnğnhnju66j6u6jj66m..6nymynm6yymmy6mymygnhngngn4b4b4nhnhñmmýnbttt5ntttnttttttttthnttttñyyngyhyynyñhhh y mhnnnnnnnhnbnytttttttnnmm5bņ55y55n5 yy hy.gyyy.hýn5b555555tt.hhynhnnthh55hmhmb.

    • @lalithsinghethilaka2656
      @lalithsinghethilaka2656 ปีที่แล้ว

      Fbftvf fbfŕg çgdfcfenmjñmmñjnmjjhhnhmnh.mnbgb4bg btnnnbggbttbgb4rbb444444444rbttbttgbtùu7mmyv rrr 33 3 rfr r r rr b .. nn.gtnt3vvvvvv d333 f ffff g4gb444 nnnn hğ 5bnhb4ny n66n6h6m66t ğ4m66bttbtģnngn 44 b44b4b4nb44bb44gnğnhnju66j6u6jj66m..6nymynm6yymmy6mymygnhngngn4b4b4nhnhñmmýnbttt5ntttnttttttttthnttttñyyngyhyynyñhhh y mhnnnnnnnhnbnytttttttnnmm5bņ55y55n5 yy hy.gyyy.hýn5b555555tt.hhynhnnthh55hmhmb..

  • @asokadep9373
    @asokadep9373 3 ปีที่แล้ว +8

    බුදුසරනයි

  • @thanujapansilu7465
    @thanujapansilu7465 3 ปีที่แล้ว

    Bohoma wadagath deshanawak , godak karunu aluthin dana gaththa .,bohoma pin siyalu denata

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා සාදු සාදු සාදු බුදු සරණයි

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +2

    Sadu sadu sadu... Namo buddaya... 🙏🌸💓🌼💐💞🌟💕

  • @malathiratnayake7947
    @malathiratnayake7947 3 ปีที่แล้ว +7

    Sadu sadu අපූරුයි හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +1

    අනගාරික ධර්ම පාල තුමාට මාගේ නමස්කාරය වේවා

  • @IMESSHa
    @IMESSHa 3 หลายเดือนก่อน

    අනගාරික ධර්මපාල තුමා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවීමට මේ උත්තරීතර අසහාය අද්විතීය කැපවීම ඒකාන්තයෙන්ම හේතු වාසානා වේවා !
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝ බුද්දාය බූ දු සරනයි අපේ ස්මින් වහන්ස මම මේ බන පද ආසන නිසා ඵ.පිනමමට නිවන් මගට යන්න ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය සැම හට සම්මා සම්බුදු සරනයි දිර්ඝ ආයුම වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය බූ දු සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බූද්දාය මම කුවේටි හැමෝටම සම්මා සමිබුදු සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @the_traveling_monk
    @the_traveling_monk 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .........

  • @mopmop178
    @mopmop178 3 ปีที่แล้ว +1

    අනගාරික .ධර්මපාල .තුමන් mathu.buduwewewa

  • @lasanpeiris492
    @lasanpeiris492 ปีที่แล้ว

    Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +1

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    අනගාරික ධර්මපාල තුමාට මාගේ උතුම් නමස්කාරය වේවා 🌷🌼🙏🙏🙏🙏🌼🌷

  • @pravinbagul3984
    @pravinbagul3984 3 ปีที่แล้ว +8

    Namo Budhaya.

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 20 วันที่ผ่านมา

    සියලුම බුදු වරැන් ලොවට නිර්මාණය වන දඹදිව ඉන්දියාවේ බුද්ධගයාව විරාජමාන බුද්ධ භූමියට මාගෙ නමස්කාර වේවා

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 3 หลายเดือนก่อน

    අනගාරික ධර්මපාල උතුමාටත් මාගේ නමස්කාරය වේවා.මට නැවත වතාවක් බුද්ධාගයාවට යන්න ලැබේවා..🙏🙏🙏

  • @deepikakulathunga6490
    @deepikakulathunga6490 ปีที่แล้ว +1

    අනගාරික දර්මපාල තුමාට ...ද්‍රෙව් ලොව හිටියාත් පින් ලැබේවා ...

  • @indikasamankumara2814
    @indikasamankumara2814 3 ปีที่แล้ว +1

    Kanimhamge warthawa boru kiyala kanimhamma piligaththaluneda. Ethakota me monawada me kiyanne?

  • @diljayasinghe2829
    @diljayasinghe2829 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว

    අනගාරික ධර්මපාල තුමා ට නිවන්සුව ...නාමය සදාකල් රැදේවා....සාදු සාදු බුදුසරණයි

  • @SanjuSanju-rq7od
    @SanjuSanju-rq7od 3 ปีที่แล้ว +4

    අසචාර්යි සාදු සාදු සාදු සා 🙏🙏🙏

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Obawahanseta behewinma pin.thunuruwan saranai 🙏🙏🙏 ape swaminwahanselata mage buddhagayawa araksha kireemata saktiya dairiya lebeewa Thunuruwan saranai 🙏🙏

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +5

    අතීතයේ හිටිය සිංහල බෞද්ධ මිනිස්සු අදත් ඉන්නවනම්

  • @renukajayawardena6426
    @renukajayawardena6426 3 ปีที่แล้ว

    Me video eken dabadiwa gana boho karunu dana gaththa.anagarika darma pala thuma athulu siyaluma suwamin vahanseta anantha apramana pin. Sadu , sadu , sadu 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @malaparanawithana398
    @malaparanawithana398 3 ปีที่แล้ว +2

    බුදුසරණයි.

  • @deepikakulathunga6490
    @deepikakulathunga6490 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සෙට විස්තර කියලා දුන්නා ට ...ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුස ලැබේවා ....

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +5

    ඵ අනගාරික ධර්මපාල තුමා ට මේ පින හේතු වාසනා වේවා නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය සැම හට සම්මා සම්බුදු සරනයි දිර්ඝ ආයුම වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ වැදුම් වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය

    • @Indrani-iw8xq
      @Indrani-iw8xq 3 ปีที่แล้ว

      Eya thamai....boruwe upath une

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 20 วันที่ผ่านมา

      ​​@@Indrani-iw8xq..මීවනයගෙ පක තියෙනවා ලංකාවේ 😂😂උබල වගේ ගොන් වැස්සියන්ට වදින්න 😂😂 ලංකාව කියන දූපතේ ඉදන් මීවනයගෙ පක වැදපන් ගොන් වැස්සියේ

  • @chandralg4566
    @chandralg4566 3 ปีที่แล้ว +1

    Oba wahnsata බොහෝම pin hamuduruwana .🙏🙏🙏🙏

    • @lanklanke2435
      @lanklanke2435 2 ปีที่แล้ว

      Sadu
      .සාදු .සාදු .සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.සාදු .සාදු .සාදු

  • @asdghj4320
    @asdghj4320 ปีที่แล้ว +1

    ෙතරුවන් සරණයි සියලුම ෙදනාට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේටත් අනගාරික ධර්මපාල තුමාටත් ගොඩක් පිං ඒ ගුණ කදට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @samsung1samsung831
    @samsung1samsung831 3 ปีที่แล้ว

    Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa oba whanseta deergau wewa

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !🧡💛💚

  • @deepikaupuljini2147
    @deepikaupuljini2147 ปีที่แล้ว +1

    Siyalu maheshakya Dewivarun Araksha karana sekwa !maha sangarathnayada !!!theruwan saranai 🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
    සත්‍යයක්මයි පැවසුවේ.
    ඔබවහන්සේට දීර්ඝායුවේවා.මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @samsongamalathge1788
    @samsongamalathge1788 ปีที่แล้ว +2

    සාදු සාදු බුදුසරණයි

  • @user-xt4yu4rf1l
    @user-xt4yu4rf1l 3 ปีที่แล้ว +2

    මටත් හරිම ආසයී ඉන්දියාවේ බුද්ධගයාව බලන්න යන්න

    • @senawirathna6147
      @senawirathna6147 ปีที่แล้ว +1

      ඉන්දියාවෙ බුද්දගයාවක් මේ ආත්මෙ තියා ඊලඝ බුද්ද කල්පෙවත් දකින්න ලැබෙයි කියල හිතන්නවත්බැ .
      මොකද සියලු බුදුවරු උපදින්නෙ අපේ සිරිදේසයෙ පමනනයි .
      පිං වන්තයින් සීටීනම් පමනක් .පූජ්‍ය අම්පාරෙ දම්ම ගවේසි සුවාමින්වහන්ස පෙන්නාදෙන සාදක බලන්න පසුව ඔබම තීරනය කරන්න බුදුන් උපන් දේසය කොහෙද කියල .
      උපුටාගැනීම .නාලිකාව.
      මේ සිදත ගෝතම බුදුන්ගේ දේසයයි..

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 20 วันที่ผ่านมา

      ​@@senawirathna6147..මීවනයගෙ පක තියෙනවා ලංකාවේ 😂😂උබල වගේ අං හරක්ට වදින්න..පලයන් ගිහින් වැදපන් අරියමග්ග දෙමළ ඩයස්පෝරාවෙ කොටියාටත් පුක දීගෙන😂😂

  • @mdchandana2233
    @mdchandana2233 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว

    අනගාරික ධර්මපාල තුමා හට මාගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @user-dr1ws7yr8c
    @user-dr1ws7yr8c 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +13

    NAMO BUDDAYA ☸️🙏❤️🇱🇰

  • @lathagamage1320
    @lathagamage1320 3 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට මේ සම්බුද්ද සාසනය රැක ගන්නට ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලැබේවානිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @dayaseeliwijesingh1463
    @dayaseeliwijesingh1463 3 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwanta godak pin danuwath keereema ithamath pahadili

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +2

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malinisrilanka110
    @malinisrilanka110 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu
    Theruwan saranai
    Pin wath swamin wahansa

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว +1

    sadhu sadhu sadhu mage namaskaraya wewa theruwan saranai🙏🙏🙏🙏🙏🙏

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 ปีที่แล้ว +2

    Theruwan saranai