බුදුන් සක්‍රයට බණ දෙසූ ඉදසල ලෙණ නුවරින් හමුවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024

ความคิดเห็น • 307

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 ปีที่แล้ว +22

    හෙළබිමේ සත්‍ය ඉතිහාසය මතුකර පෙන්වා දෙන ආර්යන් වහන්සේ ට දීර්ඝායු වේවා. සුවපත් වේවා..

  • @gaminiambanpola2873
    @gaminiambanpola2873 2 ปีที่แล้ว +37

    අරිය ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවයම අත්වේවා. අධර්මය යටපත් වී සිරි සද්ධර්මය ඉස්මතු වේවා.
    සියලු ලෝක සියලු සත්වයෝ් සුවපත් වේවා

  • @pushpa102
    @pushpa102 2 ปีที่แล้ว +36

    ඔබ වහන්සේ සෑම කරුණක් ම ඉතා පැහැදිලිව තේරුම් කිරීම ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ගේ උතුම් ප්‍රාර්ථනා එලෙසින් ම ඉටු වේවා 🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +29

    සාදු සාදු සාදු පින්වත් ආර්‍යන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏

  • @jayalakshmimendis4575
    @jayalakshmimendis4575 2 ปีที่แล้ว +15

    අරිය උත්තමයාණන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !🙏🙏🙏🌹🌹🌹🌹🌸🌸🌸🌸

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +11

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත්.සත්‍ය වැටහෙවා.සියලුමදෙනාට

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +22

    මෙම ස්තාන සියල්ල දැකබලාගැනීමට මට උදවුකල උපකාර කල වෙහෙස මහන්සි වූ සියලු දෙනාටම පරම නිබ්බානගාමී මග සාක්ශාත් කරගනිත්වා. සුවපත් වෙත්වා.පින්වත් අරිය ස්වාමින්වහන්සේට මේ හෙලබොදු ඉතිහාසය ලෝකයාට පැහැදිලි කිරීමට බොහෝ වෙහෙසක් දරන සත්ක්‍රියාව දිගුකාලයක් කරගෙන යාමට නීරෝගී සුවපත් බාවය ලැබේවා කියා අදිශ්ටාන කරමි. 🌸🌸🌸🙏🙏🙏

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට.

  • @sandanikanchana4806
    @sandanikanchana4806 2 ปีที่แล้ว +51

    සත්‍ය කිසිදා වැලලිය නොහැක
    මේ බුදුන් උපන් පිං බිමයි
    සියලු දෙනාට සත්‍ය වැටහී
    උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @jayasenaur3479
    @jayasenaur3479 2 ปีที่แล้ว +21

    සැමට බුදුසරණයි ... සත්‍ය හෙලිදරව් වේවා .

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් ස්වාමීන් වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !

  • @user-xb7ge1gk7k
    @user-xb7ge1gk7k 12 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේ හොඳින් පැහැදිලි කර දෙන වා.මේ පූජනීය ස්ථාන නැරබීමට ඵන්න අදහස් කරමි. ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේ ට තෙරුවන් සරණයි. සත්‍යය වැසි ගියාට නැවත මතුවේ. සාදු සාදු සාදු.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👏👏👏👏 නමෝ බුද්ධ ය නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් ඔබ වහන්සේලාට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏👏

  • @gaminisuranimalagaminisura6067
    @gaminisuranimalagaminisura6067 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නිරෝගි දීර්ඝායු වේවා හාමුදුරුවනේ

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +6

    කවුරුන් කේසේ කීවත් මෙයයි ඒ බුදුන් උපන් භුමිය ...එය අපේ සිංහල ජාතිය පහත් කිරිමට මුල සිට සුද්දන් විසින් ඉතා සුක්ෂම ලෙස සන්විධානාත්මකව අපේ බෙෘද්ධ අතීතය මෙි හෙළ දීපයෙන් වළදමා පැහැදිලි සාක්ෂි ඇති තැන් යට වෙන සේ ජලාශ ඉදිකර ජළයෙන් යටකර තැබිමට කටයුතු කලා නමුත් කසිදාා සැගවිය නොහැකි බුද්ධ සාසනය දිය ඇතුලෙහි බොලයක් සගවන්නට උත්සාහ කලත් එය නවතත් දිය මතුපිටට පැමිණෙනවා ඒ නිර්මල බුදු දහම යලි යලිත් මෙි ශිු ලංකා ධරනි තලයේ වසර පන්දාාසක් පුරාවට ආරක්ෂා කිරිම බෙෘද්ධ ඔබෙත් මගෙත් යුතුකමකි මෙි විජාතික නීති පරදවා අපේ හෙළ දේශයත් බුද්ධ දර්ශනයත් අපේ මතු පරපුරට රැක දීමට අපි දිවි පරදුවට තබා එක්වෙමු.ජය ජය ජය ශිු 🇱🇰 ලංකා මාතා .🙏🙏🙏🙏🙏🙏🙏

    • @cmdelpa
      @cmdelpa ปีที่แล้ว

      මොඩකමටයි ගොන්කමටයි බෙහෙත් නෑත. බුදුන් මෙහෙ ඉපදුනා නම් සුද්ද ඒක ඉන්දියාවට ගෙනියන්න තියෙන වුවමනාව මොකක්ද? සුද්ද ඇදහැවුවෙ බුද්ධාගමද? සුද්දට ලාන්කිකයා සහ ඉන්දියන් කාරය දෙගොල්ලොම එකයි

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +6

    ඔබවහන්සේට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว +3

    උගත් අයට හොයාගන්න බැරි සියලුදේ දැන දැක හෙලි කර දැක්වූ අරහත් උත්තමයනට නිවන් අවබෝධ විමටම මේ පිනම හේතු වාසනා වේවා ඹබවහන්සේ ට දිර්ගායුස ලැබේ වා යි ඉත සිතින් පතමි

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +1

    මෙවා දකිනකොට හිතට සතුටට වැඩිය හරිම දුකක් දැනෙන්නේ හැමදේම සත්‍ය සොයා ගන්න ලැබේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 ปีที่แล้ว +20

    අපිට අපේ කම නෑති වු දවසේ සිට බොහෝ විපත් වලට මුහුණ දිමට සිදු වු ජතියක් රටක්...😭😭😭🇱🇰🙏

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @newvision3441
    @newvision3441 2 ปีที่แล้ว +39

    සිංහල දීපය අපේ උරුමයි මෙය රැකගමු බුදු සසුණ බබළන දීපයක් කරවමු

    • @surangasuran1071
      @surangasuran1071 2 ปีที่แล้ว +1

      Aniwaren

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 ปีที่แล้ว +1

      ධර්මය පවතින්නේ රටේ භුමිය යන සංකල්පයේ නොවේ, මිනිස් හද සන්තානයේය, ඒ නිසයි බුදුරදුන් පැවසුයේ " ධර්මය ලෝකය තුළ බැබලවිය නොහැක. බැබලවිය හැක්කේ මිනිසා තුළ පමණි. "

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 3 หลายเดือนก่อน

      Apekama igata gatthata wedak ne dharmaya pipipadinne nathuwa. Adambaraweema modakame lakshanayak. Sariyuth rahatan wahansege charithaya adyanaya kara nihathamanithwaye uthumkama therum gonna. Ape Budun mulu wishwayatamai. Koirate ipadunath like keedenek dharmayen sanasenawada
      Boru adambarayata thanak deela Buddha dharmaye parhaniya ikman karanna epa. Obawahanse mulinma thaman gene soya balanna. Than haha durum karaganna uthsaha karanna ema dharmaya anyway gosin
      Ekai awasya wenne. Bouddhayin athara prasna athi karanna epa. Me sasanaya dekata bedanna epa.
      Apithula athi modakame pramanayatama adambarakama hithata enawa. Nihathamani kama hithata ganna. Boudhdhaya dekata Bedala me uthum wu bududahama raten Roath kireemata karana ragas viyapara walata ahuwenna epa. Please.

    • @Hi-cm3re
      @Hi-cm3re 2 หลายเดือนก่อน

      දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වලට පෙරේතකමේ කරන මේක තනිකරම සිංහල බෞද්ධයා මුලා කරන ප්‍රෝඩාවක්.
      අහුවෙන්නේ එපා.අපේ ඉතිහාසය කවුරුත් වෙනස් කරලා නෑ මෙවුන් තමයි ඒක කරන්නෙ.ත්‍රිපිටකයට බොරු අර්ථ කථන දෙමින් මෙවුන් කරන්නේ දහමත් බොරු කරලා බුදුරජාණන් වහන්සේත් බොරු කරලා.ඩයස්පෝරාවෙ සල්ලි අරං එංගලන්තෙට යන්න.
      මේක තනිකරම බොරුවක් අහුවෙන්න එපා.

    • @Hi-cm3re
      @Hi-cm3re 2 หลายเดือนก่อน

      දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වලට පෙරේතකමේ කරන මේක තනිකරම සිංහල බෞද්ධයා මුලා කරන ප්‍රෝඩාවක්.
      අහුවෙන්නේ එපා.අපේ ඉතිහාසය කවුරුත් වෙනස් කරලා නෑ මෙවුන් තමයි ඒක කරන්නෙ.ත්‍රිපිටකයට බොරු අර්ථ කථන දෙමින් මෙවුන් කරන්නේ දහමත් බොරු කරලා බුදුරජාණන් වහන්සේත් බොරු කරලා.ඩයස්පෝරාවෙ සල්ලි අරං එංගලන්තෙට යන්න.
      මේක තනිකරම බොරුවක් අහුවෙන්න එපා.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน

    අරියමග්ග ස්වාමින් වහන්සේ මතු බුදුවන මයිත්‍රී බුදුන් ව් මේ ලක්දිවේම පහල වේවා......සාදු....සාදූ....සාදු...

  • @iranipalwehera2726
    @iranipalwehera2726 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏
    නොදන්න බොහෝ දේ දැනගත්තා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ම ලැබේවා........🙏🙏🙏🙏🙏👣👣

  • @suwinithagunwardana197
    @suwinithagunwardana197 2 ปีที่แล้ว +6

    Suwapath wewa ariyayan wahansa. Api othanata giya. Harima lassanai

  • @_Two_Face_
    @_Two_Face_ 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට නිවන් ඵල නිවන් අවබෝධය ලැබේවා නමෝ නමස්කාර කරමි නමෝ බුද්ධාය

  • @samanbandara768
    @samanbandara768 2 ปีที่แล้ว +26

    මේ හැමදෙනාම මිථ්‍යා දෘෂ්ටියෙන් මිදේවා ....සත්‍ය වැට හේවා.....මේවගේ ඇත්තන්ට...තුණුරුවන්ගේ ම සරණයි ...

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +11

    අරහතුන් වහන්සේට නිරෝගී සුවය පතනවා.

    • @anurasarathhewamanna3688
      @anurasarathhewamanna3688 3 หลายเดือนก่อน

      අරහත් හින්ද වෙන්න ඇති සිවුර අමුතුවට අදින්නෙ

  • @typeiris
    @typeiris ปีที่แล้ว +1

    Obawahanseta thawathwath mee uthum sadhdharamaya deesana kireemata shakthiya dahiiriya lebewa.!!

  • @ruwansamera8094
    @ruwansamera8094 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ලෝ වැසියට ස්ත්‍ය ඔබවහන්සේ හොදින් තේරුම් කරල දෙනව....

  • @champikakodippili9848
    @champikakodippili9848 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්සේට!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaka80
    @malaka80 ปีที่แล้ว +1

    Aubowewa ape hamudurune wahanseta.

  • @muthubandaraekanayake1835
    @muthubandaraekanayake1835 2 ปีที่แล้ว +2

    TNarada hamuduruwani oba wahanse Honda. Banak desana karana sekwa! Apart niwan dakinna . Sadu , Sadu Sadu,

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +2

    Aaryayan wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @tacdesilva1324
    @tacdesilva1324 3 หลายเดือนก่อน

    දීර්ඝා යුශ ලැබේවා .

  • @poorasl6865
    @poorasl6865 2 ปีที่แล้ว +6

    sadu sadu sadu

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්ට 🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +7

    ANUBUDU MAHANA HIMIYANGE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAk VENAVA BALAYAK VENNA OBA VAHANSETA HAKIVEVAI ADISTANA KARAMI

  • @piyadasafernando2492
    @piyadasafernando2492 2 ปีที่แล้ว +3

    සාදු සාදුසාදු

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 2 ปีที่แล้ว +2

    බුදු සසුන බැබලේවා ..!

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඉතා වටිනව

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +6

    හාමුදුරුවනේ ඔබවන්සේ පැහැදිලි කිරීම හරිම අගෙයි.තෙරුවන් සරනයි

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 ปีที่แล้ว +5

    ,නියම බෞද්ධයන් කලයුත්තේ මෙවැනි වැඩ සටහනක් යනවිට එයට අපහාස කරමින් පව්පුරවා නොගෙන තව දුරටත් බොදු ඉතිහාසය අධ්‍යයනය කිරීමට උත්සාහ කිරීමයි ඒ සදහා යතාර්ත නාලිකාවේ සියලු වැඩ සටහන් ගැන පර්‍යේශකයකු වන්න එසේ නොකර බැනවැදීමෙන් නිරපරාදේ මරු වසගයට පත් නොවන්න තෙරුවන් සරනයි !!!!!

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 2 ปีที่แล้ว +3

    Api pinwantai. Bagayawatunwahanse wedasity ratehi upadinnata...sadu sadu sadu.

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +6

    Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 2 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว +6

    All Of Them Suvapathweva 🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 ปีที่แล้ว +1

    Teruwan saranay oba wahanseta

  • @marikabello4879
    @marikabello4879 2 ปีที่แล้ว +6

    🙏🙏

  • @artofthenature237
    @artofthenature237 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන්මගටම දොර ඇරේවා

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏

  • @champikakodippili9848
    @champikakodippili9848 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 2 ปีที่แล้ว +5

    සත්‍ය මතුවන විට කලුසුද්දො නලියන්න නම් එපා෴යථාර්ථය මතුවන්නට ඉඩහරින්න෴සම්මත පතිරූපදේශය මතුවෙන එක නැවැත්විය නොහැක

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 2 ปีที่แล้ว +3

    Suwapathwewa....

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน

    මේඋතුම් ශ්‍රී ලන්කාවේ බුදුසසුන බැබලේවා.....

  • @allhuman8118
    @allhuman8118 2 ปีที่แล้ว +6

    මෙම සත්‍ය වැටහේවා

  • @maheshchathuranga4186
    @maheshchathuranga4186 2 ปีที่แล้ว +4

    සියහෙලේ අබිමානය 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️👊👊👊

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 2 ปีที่แล้ว +7

    අපේ ගමෙත් ගුහාවක් ඉදිරිපිට විශාල සල්ගසක් තියෙනවා, ඕක නෙමෙයි නියම ගුහාව අපේ ගමේ තියෙන එක.

    • @chamindapushpakumara5593
      @chamindapushpakumara5593 2 ปีที่แล้ว

      කොහෙද ඉන්දියාවේ ද..

    • @nilanthijayasinghe1344
      @nilanthijayasinghe1344 2 ปีที่แล้ว

      අපේ ගමෙත් තියෙනවා...

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      ඉන්දියාවෙ නේද ඔයාගෙ ගම තියෙන්නෙ 😆😂

  • @sugunasekara528
    @sugunasekara528 2 ปีที่แล้ว +4

    Siri Ariya Vimukthi Swamin vahanseta namaskara karami.
    Ape ratata oba vahansela Vasanavan ! Niduk neerogi suwa lebewa! Deegau lebewa.!
    Garu swamin vahansa, Mema lena pihitai thibenne Bambaragala Viharaya ta ihalinda ?

  • @janakaperera7936
    @janakaperera7936 8 หลายเดือนก่อน

    බුදුන්ගේ දෙසය

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 3 หลายเดือนก่อน

    අපේ උරැමය විනාස කරන්න හදන පිරස් හා හමුදුරැවන් කිපනමක් කරන ප්‍රකාස ගැන.කනගාටු වෙමු සියලුදෙනාගේ
    ඇසඇරේවා බුදුසරණ

  • @lathakaluarachchi3612
    @lathakaluarachchi3612 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarirupasinghe6071
    @kumarirupasinghe6071 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @randikaperess2406
    @randikaperess2406 2 ปีที่แล้ว +2

    Budu saranai

  • @user-wu1yu9my6l
    @user-wu1yu9my6l หลายเดือนก่อน

    Suwapat wewa

  • @sumithpremathilaka9584
    @sumithpremathilaka9584 2 ปีที่แล้ว +5

    apita age nathi unata meka maha pin bimak 🙏🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🇱🇰🇦🇺

  • @sumanarathnama6530
    @sumanarathnama6530 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌻🌻🌻

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +6

    (දෙවන කොටස)
    මේ ගමනේදී ඔබට ඔප්පුවෙලා තියනවද ලංකාවේ සිටියේ කුමන විදියේ මිනිස්සුද
    කියලා.ඇත්තෙන්ම, මෙතෙන්දි තමා මම ඔබ මතක්කරපු කාරනයට කැමති වන්නේ,
    මේ වෙලාවේ ශල්ය්යට වෛද්යෙ වරයා ඉක්මවායන ශික්ෂනයක් පුරා විද්ඥායාට තිබිය
    යුතුය. මොකොද අපි එක බුරුසුවකින් තමයි මේ කැනීම් කරන්නේ.මහ විශාල
    වශයෙන් අව්ව වැටෙන සමහර වෙලාවට අපේ නාසයෙන් එන දහඩිය බිංදුව දෙපතුල
    ගාවට වැටුනොත් අහක බලන්නට වෙන්නේ නෑ,මොකොද ඒකත් බලාගෙන කරන්නට
    වන්නේ. ඒකමතමා ශික්ෂණය කියන්නේ. මෙහෙම කරලා අපිට ලැබුනු දේවල් තමයි,
    ලෝහ පාවිච්චිකල බවට සාධක තියනවා, කොයි කාලයේද මේ, ක්‍රි. පූ. එක් දාහේදී,
    ඔබට වැටහෙන්නට කිව්වොත් බුදුහාමුදුරුවෝ ඉපදෙන්නත් අවුරුදු හාරසීයකට කලින්,
    පන්සීයකට කලින්, අපේ රටේ මිනිස්සු ලෝහ නිස්සාරනය කරගෙන තියනවා,
    පොලවෙන් යපස් අරගෙන ඒවා උනුකරලා ලෝහ ලබාගෙන ඒවායින් ආවුද තනා
    ගෙන තියනවා, ඊතල ඉතාම අලංකාර අයුරින් තනාගෙන තියනවා. ඒ වගේම ඔහු
    පාවිච්චි කරනලද විවිධ ආභරන පලඳින ලද ආභරන ලැබිලා තියනවා. අපි අලංකාර
    විධියට ඉන්න ඇති. ජයමහ මහතාගේ ගීතයේ කියනවා වනමල් මෙන්ම කුවේනිය
    පැලඳගෙන සිටපු ආභරන ගැන.
    ලංකාවේ නිපදවූ පබලු මෙන්ම නේපාලයේ පමනක් ඇති පබලුද ලැබුනා, ඒ
    පාශානය ඇත්තේ නේපාලයේ පමනයි, කානේලියන් කියන වර්ගය, එහි විද්
    යාත්මක නාමය කැල්සිඩම් කියන වර්ගය, එය රත්කරලා තමයි කානේලියන්
    බවට පත්කර ගන්නේ, එයඉතා අලංකාර තැඹිලිපාට පැහැති ද්රයව්යක්, මේ පබලු
    හදාගෙන තියනවා අපේ අය, [ එහෙමනම් අපට පිලිගන්න වෙනවා නේපාලයේ
    බුදුහාමුදුරුවෝ පහලවු දේශයේ ඉඳලා ලංකාවට වෙලෙන්දෝ ඇවිල්ලා
    තියනවා] බුදු හාමුදුරුවෝ පහල වන්නට අවුරුදු හාර පන්සීයකට කලින්.
    ඒ විතරක් නෙවි මේ අය පාවිචිකල පබලු විශේෂ එනම් මැණික් වලට ආසන්න
    දේවල් අර්ධ මානික්ය පාෂාන, එකක් තමයි අඹතිස්ස , ඇමතිස් කියලත් පාවිචි
    කරනවා, අනිත් වර්ගය ගානට් අපි රබස් කියලා බාවිතා කරනවා, ඉල්ලම්වල
    තියෙන්නේ.
    මේවායින් ආභරන හදනවා, එහෙමනම් අපිට පැහැදිලියි මේ කාල
    වකවානුවේ මිනිස්සු අලංකාරව නැත්නම් තමංගේ ශරීරය එම ආභරනවලින්
    සරසාගෙන තිබුනා කියල. ඒ වගේම තව එක දෙයක් තියනව‌ා මේ කාලයේ
    මිනිස්සු, ලංකාවේ අපේ මුතුන්මිත්තෝ බුදුන් පහලවීමට අවුරුදු පන්සීයකට
    ඉස්සරවෙලා ම්ලේච්ච ජාතියක් නෙවි, එය හඬගා මුරගා හැමවිටම කියයුතු
    පනිවිඩයකි. අපි මේලේච්ච ජාතියක් නෙවි, මේ කාලය වනවිට ඉතා විශිෂ්ඨ මැටි
    බඳුන් තාක්ශනයක් තිබුනා, සකපෝරුව පාවිච්චිකර තිබුනා, ඒ විතරක්නෙවි ඔබ
    පුදුමයට පත්වේවි මේ කාලයේ අපේරටේ මිනිස්සු පාවිච්චිකල මැටිබඳුන්
    විශේෂයක් තියනවා කාලරක්ත වර්න මෙවලම් ,මේ මැටිබඳුනේ කලුපැහැ
    ගැන්වී ඇත්තේ බඳුනේ ඇතුල් පැත්තය.
    මේ වලං කටු කැබැල්ලක් කඩා බැලුවොත් හරියට බාගයක් පිටපැත්ත රතුයි ඇතුල
    කලුයි, මේකට තමා කාලරත්ත වර්න මෙවලම් කියන්නේ, මේවායේ කෑම වර්ග
    කල්තබා ගැනීමේ ගුනයක් පවතිනවා,ඉතාම බුද්දිමත ඥානයක් අපිට තිබිලා තියනවා,
    අනියවාර්යෙන්ම, ඒ කට්ටියට පුළුවන් වෙලා තියනවා මේ සිදුවීම තේරුම් ගන්න.,
    මෙතන සිදුවන්නේ දහනයේ වෙනසක්, ඇතුලේ සිදුවෙලා තියෙන්නේ ඔක්සිකරන
    ය හා පිටත සිදුවී ඇත්තේ ඔක්සිහරනය අපිමේ ගැන ඉදිරියේදී වැඩිපුර කතාකල
    යුතුය. අවසාන වශයෙන් සිතිය යුත්තේ වාහල්කඩට වෙලා අපි නිකම් ඉන්නේ නෑ,
    විජය කුමාරයා එන්න අවු 400/500 කලින් ඉතා විශිෂ්ඨ ගනයේ ඉතා සංවරසීලී
    කිසියම් ආගමික විස්වාසවලින් හෙබි දියුනු වෙලඳාමක් පැවති ආහාර පිසීමට උගත්
    කිසියම් ආකාරයක ගින්දර හා ලෝහ සොයාගත් ඒ වගේම වී වගාව කල විශිෂ්ඨ
    ගනයේ ජාතියක් බව පුරාවිද්ඥායින් වශයෙන් අපි හඳුනාගෙන තියනවා........

  • @mayurisamanali2939
    @mayurisamanali2939 2 ปีที่แล้ว +1

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌸

  • @kethiperera2351
    @kethiperera2351 ปีที่แล้ว

    Budusaranai

  • @amarasinhaamarasinha9907
    @amarasinhaamarasinha9907 2 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @dangerous1504
    @dangerous1504 หลายเดือนก่อน

    ❤❤❤

  • @dnnatural8581
    @dnnatural8581 2 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️

  • @keerthijayasuriya8195
    @keerthijayasuriya8195 2 ปีที่แล้ว +5

    Ton 1000000+ pacha

  • @sampathchandana1135
    @sampathchandana1135 2 ปีที่แล้ว +11

    කනගාටුයි
    ඉස්සෙල්ලාම කොන්ඩෙ බූ ගාන්න. මමත් ඔයාගෙ බන මුල ඉදන්ම ඇහුවා . ගිහි කල පවා. නම කිවුවෙ වත් නැතුව හිටිය හොර ගෙඩියා. අරහතුන් උනේ කොහොමද. අන්තිමට දැන ගත්තා මීවන පලානෙ පැටියෙක් කියලා. කට පාඩමි සියල්ල, පවි, සතර අපායෙම ගියහැකි ඔය මිත්‍යා දුශ්ඨියට. කෙටිටුත් වෙලා . ලස්සන බෝඩි එකක් ගහන්න සල් වනයට. තෙරුවන් සරණයී 🙏🙏🙏

    • @girls9448
      @girls9448 2 ปีที่แล้ว +2

      ...෴අරහතුන් වහන්සේ නෙවෙයි ,ආර්‍යන් වහන්සේ

    • @upekshapiumi6379
      @upekshapiumi6379 2 ปีที่แล้ว +2

      හොඳට බලපන් කොන්ඩෙ ඝනකම.ඉතා ඉක්මනින් වැඩෙන කූප මනා ලෙස එක තැන වැවෙන කෙස් කළබක්.ඔබ අද දැලි පිහියක් ගෙන ගොස් බූ ගාලා බලපන් හෙට වෙද්දි වැවෙන බව වැටහෙයි මිසදුටු වචන වල වරද දුටු කල.තොට ඉන්දියාවේ නේපාලා රෙද්ද වල පිලිගන්න හැකි සාක්ෂි සාදක මානාව ඔප්පු කල හැකි කරුණු සොයා බලා, සන්සන්දනය කර සත්‍යය වටහා ගැනීමට වත් පින නෑ සහෝදරයා.මුලින් උගතෙක් වෙන්න කලින් බුද්ධිමතෙක් වෙන්න පින පෑදේවා.නිකමට මෙය බොරුවක් කියල හිතමුකො.ආලවක යකාව යහමඟට ගන්නත් ලංකාවෙ යක්කුන්ව පන්නන්නත් දෙවිදියකට යක්කුන්ට සලකන්න බුදු හිමිට කිසි සිතක් පහල නොවේ.සැමට එක සේ වැඩ කටයුතු කිරීම බුදු සිරිතයි.ලංකාවේ යකුන් නෑ බං යක්ක කියන ගෝත්‍රික මිනිසුන් බං හිටියෙ යකඩ වානේ වලින් වැඩ දාපු.මුලින් ඔබ එතනින් පටන් ගනු ස්වයං ඉගෙනුමෙන් සොයා බලා යමක් වටහා ගනු

    • @sampathchandana1135
      @sampathchandana1135 2 ปีที่แล้ว +1

      කවුද මෙි එලදෙන. තවත් මීවනපලානෙ වැස්සියක්. යකෝ මමත් හොරණ. උබලගෙ ඔය උන්මත්තක සිරිසේන ගැන හොදට දන්නවා. නිවන් සැප ලැබෙිවා.

    • @ayesh.3308
      @ayesh.3308 ปีที่แล้ว

      කියපු කතාව නම් ඇත්ත. මොනවා.වුනත් මීවනපලානේ ගේ ගෝලයෙක් අන්ධ ජනතාව මුලා.කරලා හැමෝම
      නිරයට පොම්ප කරන්න යන්නේ. 😭

  • @WmDisanayaka
    @WmDisanayaka 15 วันที่ผ่านมา

    බෟද්ධයින් වන අප නොදන්නා ඉතිහාසයේ කරැැණු රාශියක් ඉදිරිපත් කළ සුවාමින් වහන්සේට පින්සිද්ද වෙනවා තෙරුවන් සරණයි සල්ගසත් වීඩියෝ වෙන් පෙන්නුවානමිි සතෘ තවත් තේරුම් ගන්න පුළුවන්

  • @uputaganeema
    @uputaganeema 2 ปีที่แล้ว +4

    5. සක්‌කපඤ්‌හ සූත්‍රය118
    එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ
    #රජගහ_නුවර_ගිජ්ජකූඨ පර්‍වතයෙහි වැඩ වසන සේක. එකල්හි ශක්‍රදෙවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එකත්පස්ව සිටියා වූ ශක්‍රදෙවේන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

  • @chamarajayawardana2765
    @chamarajayawardana2765 2 ปีที่แล้ว +6

    ඉස්සෙල්ලා පාලි ඉගෙන ගන්න

  • @truthimage2610
    @truthimage2610 2 ปีที่แล้ว +10

    මෙිි,,තවත්,මානසික
    ස්භාවයක් පවිි
    තවත්,රැලක්
    පස්සෙනි,යනව
    ගුහාවල්,හොය,හොය
    හිටපිය
    තථාගතඅවබොිධයට
    කරන,අපහාසයක්

    • @arunaherath441
      @arunaherath441 2 ปีที่แล้ว

      ඔනවට එපාවට නෙමෙයි

    • @ayesh.3308
      @ayesh.3308 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ මීවනපලානේ ගේ ගෝලයෙකි

  • @ravindraliyanage4256
    @ravindraliyanage4256 2 ปีที่แล้ว +2

    Magadee bhashawa hadariya hakke kesed? Eya akuru rahitha bhasawak nisa sinhala akuru walin bhasawe sabdaya liya athibawa meeta perera pawa thibuni. Meya igena ganeemata magak paada denna

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🌸🌸🌸🌹🌹🌹

  • @iltonfernando6483
    @iltonfernando6483 ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @techhawk4297
    @techhawk4297 ปีที่แล้ว

    It's immaterial where and how the Lord Buddha was born. What is important is to follow his philosophy correctly

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 ปีที่แล้ว +1

    Mea uthum pinbime rayak pahan kala palamu wandana nadaye kenek wima mata mahath pinaki sathutak budub wadasiti uthum pin bima

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว

    “මහණෙනි, පෙර පචෙතන නම් රජෙක් විය”. පචෙතන සූ ත්‍රය.
    පචෙතන පචින රජුදැයි සොයා බැලිය යුතඅය.

  • @warusha7744
    @warusha7744 5 หลายเดือนก่อน

    api giya othana balanna

  • @ranjithsamaraweera4355
    @ranjithsamaraweera4355 ปีที่แล้ว

    Ape hamuruwane attakatha rachana oba wahanse ema akarayanma visvasa karanawada.ema kathath pansiya panas jathaka katha wage sahithya prabandada?

  • @user-lf1vk4pc1q
    @user-lf1vk4pc1q 2 หลายเดือนก่อน

    මහා කාශ්‍යප මහරහතන්. වහන්සේගේ දේහය දැනටත් සුරක්ෂිතව තිබෙන කුක්කුටශාල. පර්වතය. තියෙන්නෙ. කොහෙද?

  • @samanthibotheju2482
    @samanthibotheju2482 ปีที่แล้ว

    🙏🌹🌹🙏🙏🙏🌹🌹🌷🌷🙏🙏🌹🌹🙏

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว

    ඔබ ආටෝපෙට වචනයට බෙෘද්ධයෙකු නොවි සැබැ බෙෘද්ධ යෙකුනමි ජිවිතය පරදුවට තබා සීලය ආරක්ෂා කිරිමට පුරුදු වන්න .මෙි බඹරගල රජමහා විහාර භුමියට ඇතුලු වෙද්දිම ඔබෙි ශරිරයට දැනෙයි ඒ පින්වත් භුමියේ ඇති තේජස පෙටිටිගල ඉහළම ගල් තලාවෙි බුදුන් ගේ සිරිපතුල් නිර්මාණයක් මෙන්ම ගලක්රවුමට කැපු තැනක් හමුවෙි එතනම ඒ සිරිපා සලකුණු නිර්මාණය ඇත හොදින් බැලුවහොත් ඔබ එය දකිවි..කිසිදා කිසිතැනක නොදැකපු ලෙස සවස 4.30 පමණ දේදුන්නක දර්ශනයක් ඔබ දකිවි..ලක්ෂ ගනන් වියදම් කර දඹදිව යැමට උත්සාහ කරන අපේ බෙෘද්ධ පින්වත් උපාසක උපාසිකා වන්ට මෙය බැලිම ඉතා වැදගත් බව මා සිතමි තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelaabeyratne9294
    @leelaabeyratne9294 3 หลายเดือนก่อน

    Modakamata beth na nowa.
    Budun wahase wiswayatama aythiy.prathipathiye pihitanna. Eyai Budunta karana pujawa

  • @mudunneariyarathana5669
    @mudunneariyarathana5669 ปีที่แล้ว

    මේ පොඩි හාමුදුරුවන්ට සිහිකල්පනාව පහලවේවා

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว +3

    12:44 අටුවාවෙ තියෙ ටිකක් ඒ විදියටම විස්තර තරල ඒකේ ඉතිරි ටිත තේරුම්ගන්න ඕන මෙහෙමයි කියල තමන්ගෙ අදහස ඊය එකතු කරල, තමන්ගෙ මතයට ගැලපෙන ටික පිළිගෙන ඒමතයට නොගැලපෙන ටික වෙන ආකාරයකට විස්තර කරන්න මේ 👉අමනයට තියෙන අයිතිය මොකක්ද ?

  • @uputaganeema
    @uputaganeema 2 ปีที่แล้ว +2

    ඔය අට්ඨකතාවේ ලින්ක් එකක් දාන්න පුළුවන් නම්... ගොඩක් පිං...
    🙏🙏🙏