රුවන්වැලි මහා සෑය Ruwanweli maha seya අනුරාධපුර 07 කොටස Anuradapura Episode 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • #Ruwanweli_seya #රුවන්වැලි_සෑය #anuradapura
    මේ දිගහැරෙන්නේ දින හතරක් පුරාවට අනුරාධපුරයේ අප සිදුකල සංචාරයයි. අප එහිදී අටමස්ථාන ඇතුළුව නොයෙක් ස්ථාන දැකබලා ගත්තෙමු. ඒවායේ ඉතිහාසය සොයා බැලුවෙමු. ඒ සියළු කරුණු මෙම වීඩියෝ මාලාවේ ඇතුලත් කර ඇත.
    අපේ රටේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන ඔබට මෙම වීඩියෝ වැදගත් වෙතැයි අපි විශ්වාස කරන්නෙමු. වීඩියෝ කොටස් සියල්ලම අවධානයෙන් නරඹන මෙන් ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු.
    This is the unfolding of our visit to Anuradhapura for four days. We saw many places including Atamasthan. We looked into their history. All those facts are included in this video series. We believe that these videos are important for those of you who are interested in the history of our country. We kindly request you to watch all the video parts carefully.
    Face Book - / ලස්සන-දෙරණ-lassana-der...
    Whatsapp - 071 8888003

ความคิดเห็น • 770

  • @LassanaDerana
    @LassanaDerana  2 ปีที่แล้ว +135

    ශ්‍රී මහා බෝධිය ගැන වටින වීඩියෝවක් මෙතැනින් 👇
    th-cam.com/video/EBw-ReISqcU/w-d-xo.html

    • @lasithaliyanawatte3724
      @lasithaliyanawatte3724 ปีที่แล้ว +5

      🙏🙏🙏

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +11

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +1

      🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌻🌹🙏🌻🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว

      🌹🌹🌹🌹🙏🌷🙏🌹🌻🌷🙏🙋‍♀️🌻🌷🙏🌹🌻🌷🙏🌹🌻🌷🌹🌻🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @khgdarmasiri9900
      @khgdarmasiri9900 ปีที่แล้ว +2

      Srimaha bodheya

  • @isharadilshan7356
    @isharadilshan7356 ปีที่แล้ว +333

    මටත් ඉක්මනින් රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +16

      ඔබේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටු වේවා. තෙරුවන් සරණයි

    • @ovinisudhasinghe6017
      @ovinisudhasinghe6017 ปีที่แล้ว +12

      ඔබේ ඒ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා.තෙරුවන් සරණයි

    • @gayansuranga7147
      @gayansuranga7147 ปีที่แล้ว +4

      යමු yamu👍

    • @nishanthawijerathna4382
      @nishanthawijerathna4382 ปีที่แล้ว

      Aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    • @chamichami8498
      @chamichami8498 ปีที่แล้ว +4

      මටත් ඉස්සර වගේ උඩ මලුවේ, රත්නමාලී සෑ රදුන් ඉදිරියේ සිල් ගන්න නිවාඩූ ලැබේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +47

    මම හැමදාම උදේට යි හවසට යි රැවන්වැලි මහ සෑය තිබෙන පැත්ත බලාගෙන හිතෙන් මහසෑය වන්දනා කරන වා. . වන්දනා කරන්න යන්න පූදූම උවමනාවක් තිබූනත් ගමන් ප්‍රශ්නත් ආර්ථික ප්‍රශ්නත් නිසා තවමත් එය කර ගන්න බැරි වුණා. සිරි ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කොට ඇති ස්වර්ණමාලී මහා සෑය ට මාගේ නමස්කාරය වේවා!

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +2

      ඔබට තෙරුවන් සරණයි 🙏 ඉක්මනින් වන්දනා කිරීමට හැකිවේවා..!

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว

      ලස්සන දෙරණ ට ස්තූතියි.

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 ปีที่แล้ว +1

      ඔයා කොහේද මම උදවි කරන්නමි රුවන්වැලි මහාසෑය වදින්න යන්න. ඒ වාසනාව ඉක්මනින්ම උදාවේවා...

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      @@chandranisenarathna6063 ගොඩක් පින් එහෙම කලොත් 🙏🙏

    • @nilukapriyadarshani8312
      @nilukapriyadarshani8312 ปีที่แล้ว

      Oya koheda .mn oyata udaw karannam.mata kiyanna

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 ปีที่แล้ว +108

    වැන්දෙමි වඳින්නෙමි ජීවත් වනතුරුම
    යන්නෙමි දකින්නට ලොවුතුරු බුදුරුවම
    පින්දෙමි දුටු ගැමුණු රජුටත් නිරතුරුම
    සෑ හිමි වදිමු ! තුන්සිත පහදා ගෙනම

    • @sellawala4575
      @sellawala4575 ปีที่แล้ว

      Pin.pin.pin..u..ta..labawa.sadu.sadu.sadu..budusaranai..dergausalabawa.....namobuddaya........jaya..sri....。...

  • @lakshithanuwan6847
    @lakshithanuwan6847 ปีที่แล้ว +107

    උතුම් ස්වර්ණමලි මහා සෑ හමුදුවන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගේ අම්මාටත් තාත්තාටත් නිදුක් නීරෝගි දිර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +58

    මගේ ජීවිතයේ වදින්න ආසම ස්තානය තමයි.රුවන්වැලි මහාසෑය. මාස දෙක තුනකට සැරයක් වදින්නම හිතෙනවා.සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .ඉතා වැදගත් තොරතුරු ටිකක් ඔබතුමාට තෙරුවන් සරනයි

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබටත්

    • @rmkanthi1852
      @rmkanthi1852 ปีที่แล้ว

      මමත්

  • @udayakumara9598
    @udayakumara9598 ปีที่แล้ว +17

    සසර දූක අවබෝධ වී ඉක්මනට සසුනට ඇතුළත් වීමට මට පිං මහිමය ලැබේ වා.....🙏🏻🙏🏻🙏🏻🙏🏻 අකුසල් සිත් නැති වේවා.. කුසල සිත් පහල වේවා..

  • @NisansalaPiumali-v6h
    @NisansalaPiumali-v6h ปีที่แล้ว +71

    නැවතත් මාහට ඉක්මනින්ම මහා සෑය වන්දනා කිරිමට හැකියාව ලැබෙවා .සාදු ...සාදු...සාදු..

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz 4 หลายเดือนก่อน +10

    බුදු දහමේ හැර අන් කිසිදු සරනක් නොයමි ,ලොව ඇති සියලුම ආගම් වලින් මා දුටු නිදහස්ම ආගම මාගෙ අමා මහ බුදු පියානන්ගේ සරනයි , සාදූ ...සාදූ.....සාදූ.....❤

  • @Paramee48
    @Paramee48 ปีที่แล้ว +21

    මගේ අම්මා තාත්තා මගෙත් අයුශ අරන් ජීවත් වෙන්න ඕන 🙏❤️ මට ඉක්මනින් ඒ දෙන්නව දඹදිව වන්දානා කරවන්න වාසනාව ලැබේවා 🙏 දෙවියනේ

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +2

      ඒ උතුම් ප්‍රාර්ථනාව එලෙසම ඉටුවේවා.. !

  • @SubhashikaDissanayaka
    @SubhashikaDissanayaka 8 หลายเดือนก่อน +4

    උතුම් වු රුවන්වැලි මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා

  • @pradeepdesilva4306
    @pradeepdesilva4306 ปีที่แล้ว +18

    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා නිධන් ගත කොට ඇති උතුම් ස්වර්නමාලි මහා සෑ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු .🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @bashinidissanayaka6405
    @bashinidissanayaka6405 2 ปีที่แล้ว +117

    මේ වගෙ පුරාවෘත කතා අහන්න මම මාරම ආසයි.ඉයෙ මම ගිහින් ආවා අනුරාධපුරෙ.හරිම ලස්සනයි ❤අපෙ ලoකාවෙ බලන්න දැන ගන්න කොච්චර විශ්මිත සුන්දර දේවල් තියෙනවද🙏😍

    • @LassanaDerana
      @LassanaDerana  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි .. අපි ඒ ගැන වීඩියෝ ගොඩක් දාල තියෙනවා.

    • @bashinidissanayaka6405
      @bashinidissanayaka6405 2 ปีที่แล้ว +4

      @@LassanaDerana වීඩීයෝ ගොඩල් බැලුවා ඊයෙ 😻

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +2

      මමත් හරිම ආසයි අපේ ඉතිහාස කතා අහන්න මම ලංකාවට ආවාම රුවන් මැලි මහාසැයට දානයක් දෙන්න හිතාන ඉන්නවා ඔබති එනවද සහබාගි වෙන්න

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      @@mayasri609 අපෙන්ද ඇහුවේ?

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว

      @@bashinidissanayaka6405 නැ නැ

  • @ravindurandika1124
    @ravindurandika1124 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු

  • @chandimajayathilaka7069
    @chandimajayathilaka7069 2 หลายเดือนก่อน +3

    මට ඉතාමත් ඉක්මනින් රත්නමාලී මහා සෑ රදුන් වැදපුදාගන්න වාසනාව ලැබේවා ! සම්මාසම්බුදුසරණයි ! මාගේ නමස්කාරය වේවා !

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka ปีที่แล้ว +10

    ස්වර්නමාලී සමිදුන්ගේ පිහිට ආශිර්වාදෙන් මගේසියලූම පැතුම් ප්‍රාර්තනා ඉටු වේවා . සාදු සාදු සාදු

  • @lalithaanjana2473
    @lalithaanjana2473 ปีที่แล้ว +20

    🙏🙏🙏🙏🙏😢😢😢😢 අපට පිහිට වෙන්න රුවන් වැලි මාහා සෑ රදුන් අපෙ දුක ඔබ වහන්සේට පේනව නේද 🙏🙏🙏 පිහිට වෙන්න😢😢😢 මං වැද නමස්කාර කරමි🙏🙏

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu ปีที่แล้ว +5

    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺
    🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺
    🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺
    🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    මාගේ නමස්කාරය වේවා…!
    💐🌼🌺
    සාදු.! සාදු..!! සාදු…!!!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    තෙරැවන් සරණයි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +9

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා මුලු විස්වය ටම ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි අරිගතෝ අරිගතෝ අරිගතෝ මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි වීඩියෝ ව සදහ නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් මුලු.විශ්වයටම ත් ස්තූතියි ස්තූතියි සම්මා සම්බුදු සරණයි 🍇🔴🍎🍎🔴🐓🔴🐓🔴🐓🔴🐓🔴🐓📞🐓📞🐓📞🐓🐓📞🐓🔴🐓🔴🔴🔴🐓🔴🔴🐓🔴🐓🔴🐓

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +35

    වටිනා දේවල් ඉදිරිපත් කරන ඔබතුමාලට සියලු දෙවි රැකවරනයි.....!!!

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +3

      ඔබටත් තෙරුවන් සරණයි 🙏

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 ปีที่แล้ว

      ජෙරම් වැනි රාජපක්ෂලාගේ හිපටුවන්ගේ වදන්වලටැහැ පාරට සිවුරු ගලවන් බහින පජාත V8 ගනින් වහන්සේලාත්, රුවන්වැලි සය මංකොල්ල ලද්ධි රාජපක්ෂලා නිහඩව හිටපු කතා නොකරන අමනා සක්කිලි ගනින් වහන්සේලවද සිවුරු ගැලව පහරදී සසනයෙන්ම එලව දැමිය යුතුය. සේපල්ගේ ලබ්බ කියන වචනය පමණක් අල්ලන් දගලපු හිපයි බොදුනුවන්ට රටේ බොදුනුවන්ගේ මුදුන් මල් කඩක්වන් රුවන්වැලි මහා සෑරදුන්ට කල විපත කිසිවකු කතා නොකරන්නේ බියගුලුකමටද? රාජපක්ෂ කසල ශෝදක සුකරයෝ, දීල්දසයෝ, කිරිඇල්ලයෝ,ගංජා ඩයනෝ මේවට උත්තර දීපල්ලා. v8 කහකඩ ගනයිනි මේවට පුළුවන් නම් උත්තරදී පළල. th-cam.com/video/RlECbxpdTQI/w-d-xo.html V8 නා රදයත්, මිහින්තලයේ ගනින වහන්සේත්, දයාරත්න ගනින් වහන්සේත් මේවට උත්තර දීපල්ලා. රාජපක්ෂලා කෝටී 15000ක රුවන්වැලි සෑයේ මැණික් මංකොල්ලය.මේ රටට වැදුනේ ඒ සාපය ගැන ආචාරය අනුර ජයසිහ මහතා අදහස් දක්වයි. තුන් නිකායත්, අටමස්තනධිපතිලත්, ඒවගේම රටේ බහුතරයක් වහන්සේලාද මහින්ද පල් හොරා ගෙන් සුකොපබෝගී වාහන permits පමණක් 300ක් පමණ සහ රට සවාරී, වරදාන වරප්ප්‍රසද්වලටත් ගිජුවූ නිසා අද බිල්ලෝ මෙන් ගොලුවී දිය බල්ලන් මෙන් සැගවී වැජබෙති. ශ්‍රීපාදයේ ගන්ටාරයත්, කටු ගෙදර අසිපත්වලටත් කෙලපු රාජපක්ෂලා අවසානයේ ගොටබය මිනීමරුවා රුවන්වැලි මහා සැයේ කෝටි 15000ක් පමණ වටිනා චුඩා මනිකය සවීකර තිබුන පාද පද්මේ වටිනාම මැණික් ගල් 2000 කටම කෙලිය. රුවන්වැලි සෑය අදාලව බාරව කටයුතු කල 0779277625 ජයලත් මහතා සියලුම සාක්ෂි නඩුවකට හෝ දීමට සුදානම්ය. 2021 අගෝස්තු මස 15 දින ඉරිදා ලංකාදීප පත්‍රයේ පලවිය. ආණ්ඩුවේ දෙෂප්ලුවන්ට ආගමික ඉස්තනවල උත්සවවලට සහ රජයේ උත්සවවලටද සහබගිවීම තහනම් කරන්න. රට තවදුරටත් නන්නත්තාර වන්නේය. වහාම රටේ බුදු දහම රැක ගන්නට අවංක සිල්වත් හාමුදුරුවරුන් මෙම ජාතික අපරාදයන් වෙනුවෙන් පෙරටවිත් රුවන්වලිසෑය සුරකිමේ සන්විදන්යක පිහීටුවා පෙරමුණ ගනිමින් දස දහස් ගණනක් ජනතවගේද සියලුම අගමිකයන්ගේද, සියලුම ජාතීන්ගේද සහබාගි කරවගෙන විරෝදතාවක් වහාම අනුරපුරයේ සහ මහනුවර පවත්වන්න මුන්ව එලව දමන්නට.

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk ปีที่แล้ว +12

    රුවන්වැලි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏

  • @N.AChandrika
    @N.AChandrika 4 หลายเดือนก่อน +3

    සාදු සාදු මහා සෑරදුන් අභියසට ගියාම දැනෙන සැනසිල්ල කියා නිම කිරීම ත් අපහසු යි.සියලුම දෙනාට පිහිට ලැබේවා ........

    • @LassanaDerana
      @LassanaDerana  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @lahirulakshan5924
    @lahirulakshan5924 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushapriyadarshani9250
    @anushapriyadarshani9250 ปีที่แล้ว +13

    අපිත් ලගදිම යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ කිසි කරදරයක් නැතිව හැමෝටම යන්න ලැබේවා ...🙏🙏🙏

  • @Suriyarachchi
    @Suriyarachchi 2 หลายเดือนก่อน +2

    යන්න ආසම තැන්වලින් එකක්.මාගේ නමස්කාරය වෙවා උතුම් රුවන් වැලි සෑ රදුන්ට

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +7

    ස්වර්ණමාල සෑ රජුන්ගේ ආශිර්වාදය රැකවරණය මගේ සිය පවුලට මත් ලෝකවාස සියලු දෙනාටම ආශිර්වාදය රැකවරණය ලැබේවා සාදු සාදු සාදු

  • @nirashasandamali8792
    @nirashasandamali8792 ปีที่แล้ว +10

    උතුම් රුවන්වැලි සෑයට මාගේ නමස්කාරය වේවා!

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 10 หลายเดือนก่อน +5

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @Lanka-j3i
    @Lanka-j3i ปีที่แล้ว +13

    ස්වර්නමාලි මහා සැැයට මාගෙ නමස්කාරය වේවා
    💞💞💞💞💞💞💞💞

  • @methurathnayake
    @methurathnayake ปีที่แล้ว +8

    රුවන්වැලි සෑයෙ බටහිර දොරටුව අරිනවා... තේවාවන් වලදි බටහිර දොරටුව තමයි විවෘත කරන්නෙ.. රුවන්වැලි මහා සෑයෙ අලුත් මුලුතැන්ගේ ඉඳල කෙලින්ම එන පෙරහැර බුද්ධ පූජාව, ගිලන්පස, කැවිලි , සුවඳ මල් වට්ටි , සුවඳ දුම් වගේ ගොඩක් පූජා භාණ්ඩ අරගෙන බටහිර දොරටුව හරහා තමයි රුවන්වැලි සෑයට ඇතුලු වෙන්නෙ. කීපවරක්ම මටත් අවස්ථාව ලැබුනා රුවන්වැලි මහා සෑයෙ බුද්ධපූජා පිංකමට සම්බන්ධ වෙන්න.🙏❤️

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 ปีที่แล้ว +5

    උතුම් ස්වර්ණමාලී මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු දැකබලා අනුමොදන් වුනෙමි උතුම් රුවන් වැලි මහ සැයට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු.බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකර හොයිත් අරහං නම් වන.සේක .එම සත්‍ය වචනයේ ආනුභාවයෙන් ම අනන්ත දුප්පත් අසරණ මිනිසුන් ටත් සිය ලුම කායික මානසික රෝගීන් ටත් නාගලෝකයේ සිටින මෙතෙක් වැද පුදා ගැනීමට නොහැකි වු නාගයින් ටත් ඉක්මනින්ම රුවන් වැලි මහසෑරදුවන්දනා කරගැනීමට අවස්ථාව උදාවේවා

  • @sesadidinethra7236
    @sesadidinethra7236 4 หลายเดือนก่อน +3

    ඉක්මනට ම මටත් රුවන්වැලි මහා සෑය වන්දනා කිරිමට හැකි වේවා

  • @darshninadeeka8568
    @darshninadeeka8568 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් ධාතු සෑයට මාගෙ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @سانتيالناصر
    @سانتيالناصر 5 วันที่ผ่านมา

    ඔබතූමාට දීර්ගායූශ වේවා. මෙවැනි පුරානයෙ තොරතූරූ මතක් කර දූන්නාට

  • @sethmiravindra962
    @sethmiravindra962 10 หลายเดือนก่อน +3

    රුවන්වැලි සෑ රදුන් පේන තෙක් මානය හිදීම පවා මා ලද භාග්‍යයකි🙏
    සාදු සදු !!🙏 මාගේ නමස්කාරය ස්වර්ණමාලි සෑ රදුන්ට

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මහ සෑයට මාගේ නමස්කාරය වේවා ❤🙏

  • @M.S.NIMNAFonseka
    @M.S.NIMNAFonseka หลายเดือนก่อน +1

    නමස්කාර වෙවා ස්වර්ණමාලි මහා සෑ රදුන්ට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @KumuduniPriyangika-hf9zj
    @KumuduniPriyangika-hf9zj 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු🙏🙏🙏.......

  • @M.S.NIMNAFonseka
    @M.S.NIMNAFonseka 6 หลายเดือนก่อน +4

    නමස්කාර වෙවා ස්වර්ණමාලි සැ රදුන්ට සාදු 😊

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 3 หลายเดือนก่อน +2

    මහා සෑය වන්දනා කර ගැනීමට මා හට හැකි වේවා සාදු සාදු සාදු

  • @dewikaileperuma4019
    @dewikaileperuma4019 11 หลายเดือนก่อน +3

    සාදූ සාදු සාදූ 🖊️🙏🙏🙏මටත් ඉක්මනින්ම රුවන්වැලි මහා සැය,වැද පුදා ගැනීමට හැකිවේවා.

  • @nilushikalayani3176
    @nilushikalayani3176 ปีที่แล้ว +7

    ස්වර්ණමාලී මහා චෛත්‍යය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @WimalaRatna-e5c
    @WimalaRatna-e5c 11 หลายเดือนก่อน +3

    අනෙ ගොඩක් පින් මෙවාගෙ ලස්සන වීඩියෝ දානවාට .මන් අසායි මෙ වාගෙ වීඩියෝ බලන්න. අනෙ මටත් රුවන්වැලි මාහාසැය වදින්න යන්න ලැබෙවා කියලායි මාගෙ පැතුම. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  11 หลายเดือนก่อน

      ඒ පැතුම ඉටුවේවා ..!

  • @ravindurandika1124
    @ravindurandika1124 21 วันที่ผ่านมา

    උතුම් වු⁣ ලෞතුරා අමා මැණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ දෙුා්නයක් ධාතු න් වහන්සේ ලා වැඩ සිටින උතුම් වු රැවන්වැලි චෛත්‍යය රාජයාණන් වාහන්සේට මාගේ නමස් කාර ය වේවා

  • @hiruwa5056
    @hiruwa5056 ปีที่แล้ว +22

    රුවන් වැලි මහා සෑයේ ඉතාමත් ශාන්ත සාමාන්‍ය මිනිසුන් අතරේ පවා ඉතාමත් අලංකාර පින්වත් මිනිසුන් වන්දනාමාන කරනව..බටහිර දොරටුව අසල තරුණයෙක් එක්තරා දවසක භාවනා කලා..ඇත්තටම ඒ මිනිසෙක් වෙන්න බෑ..ඇස් අදහා ගන්න බැරි රූපයක් තමයි එ තරුණයට තිබුනෙ.. 🙏

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว +8

    මගේ දු දරුවන්ට දෙමව්පියන්ට මට ද මේ රුවන් වැලි සැ රජුන් ගේ අනු බවෙන් පිහිට අසිරි වද ලැබේවා බුදු ගුණ අනන්ත සත්‍ය සියලු කරදර බාදක දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ලැබේවා

  • @nimalsantha5060
    @nimalsantha5060 ปีที่แล้ว +6

    ජීවමාන බුදු පියාණන් වහන්සේට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Lasith___Malli
    @Lasith___Malli ปีที่แล้ว +5

    රුවන්වැලි මහ සෑයේ පිහිටයි බුදු සරනයි 🌸🌺🙏🏻🙏🏻

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +21

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    සාදු🙏 ....සාදු🙏 ...සාදු🙏
    උතුම්.ජීවමාන.බුදු.පියානන්
    වහන්සේට.මාගේ.නමස්කාරයවේවා..🌹🌹❤❤🙏🙏🙏

  • @nadekauae7515
    @nadekauae7515 ปีที่แล้ว +4

    ගොඩක්ම හොද දෙයක් අපි නොදන්න දේ පැහැදිලිව කියල දෙන ඔබටත් බුදුසරණයි

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සම්බුදු සරණයි මගේනමස්කරය වේවා 🙏🙏🙏🙏

  • @NirasaHeewage
    @NirasaHeewage 24 วันที่ผ่านมา

    සාදු, සාදූ සාදු, හරිම ආසයි මෙතනට යන්න. කීප වතාවක්ම උත්සහ කරත් මග හැරුනා. වතාවක් ගියා. සවස් වරුවේ ඔතනින් යන්න හිතෙන්නෙ නැහැ.

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +64

    ඒ උතුම්"රුවන්වැලිමහාසෑයට"මාගේ නමාස්කාරය"වේවාඒ උතුම්"පින්බිම"පුජානගරය"සදාවාසනාවන්"මා උපන්"අනුරපුරයට"මම හරි ආදරෙයි"මගේ ලක්මව"වාඅනාවන්

  • @priyanthagimhana1159
    @priyanthagimhana1159 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු ....නොදන්නා කරුනු කියාදුන් ඔබට බොහෝම පිං. තෙරුවන් සරණයි ..

  • @SiromaKanthi-fn7nd
    @SiromaKanthi-fn7nd 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් මෙි වගේ විස්තරාත්මක වීඩියොවක් ගෙනාවට මම ගොඩක් ආසයි මෙවැනි ඉතිහාසය සබැඳි කතා අහන්න බලන්න මම බොහෝ සේ වන්දනාමාන කර ඇත එත් මෙවැනි කතා නොදැන යි හිටියෙ මේ වීඩියෝ එකෙන් බොහෝ දේවල් දැන ගන්න ලැබුන ඒකට බොහොම පින් මාගේ අමා මෑණි ලොවුතුරු බුදු රදුන් ගේ ද්රෝණයක් දාතූන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහ සෑ රදුන් ට මාගේ නමස්කාර ය වේවා සාධු 🙏🙏🙏සාධු 🙏🙏🙏සාධු 🙏🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  2 หลายเดือนก่อน

      ස්තූතියි

  • @shashinimantha8438
    @shashinimantha8438 ปีที่แล้ว +4

    ජීව මාන උතුම් බුදු පියානන් වහන්සේට මගේ නමස්කාරය.🙏🙏🙏❤️

  • @nilushikalayani3176
    @nilushikalayani3176 ปีที่แล้ว +4

    උතුම් වූ ස්වර්ණමාලී මහා චෛත්‍යය රාජායණානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 තව තවත් ඔබ වහන්සේ වැද පුදා ගන්නට මට අවස්ථාව සැලසේවා🙏 එමගින් උතුම් වූ නිවන් මාර්ගය මට අවබෝධ වේවා🙏🙏🙏

  • @hasandihimaya2204
    @hasandihimaya2204 ปีที่แล้ว +5

    උතුම් ස්වර්ණමාලී මහා සෑ රඳුන් ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරයම වේවා ...!🙏🙏🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +17

    නොදන්නා බොහෝ විස්තර දැනගන්න ලැබුනා ඒ අපි ලද භාග්‍යයක් පින්වත් ඔබට අනේක වාරයක් පින් සේම ස්තුතියි ඒ උතුම් වූ ස්‍රර්නමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදූ… සාදූ… සාදූ… !!!🙏🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔබට.

  • @sankajayarathna165
    @sankajayarathna165 8 หลายเดือนก่อน +3

    දුටුගැමුණු රජතුමා දෙව් ලොව සිට බලන් ඉදලා කොයි තරම් සතුටු වෙනවා ඇද්ද... මාගේ නමස්කාරය දුටුගැමුණු රජටත්, ස්වර්ණමාලි සෑයටත්..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว +6

    ඉතා වටිනාකමක් ඇති හොඳ බෞද්ධාලම්භන ප්‍රීතිය වඩවන පූජනීය අර්ථකථනයක්

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පිං රුවන් වැලි සැ රුජුන් ගේ පිහිට ලැබේවා ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @GeethaFernando-m9q
    @GeethaFernando-m9q 8 หลายเดือนก่อน

    උතුම් ස්වර්ණ මාලී මහා සෑ රදුන් ගේ ආනුභාවයෙන්
    මගේ දුවගේ අසනීප සුව වේවා
    සාදු සාදූ සාදූ

  • @malindaperera8550
    @malindaperera8550 ปีที่แล้ว +3

    🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️ රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏❤️💚🙏🌸🌷☸️

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 11 หลายเดือนก่อน +1

    තුන් ලොවේහිම සුවිශේෂී වූ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ ලෙස වැඩ සිටින උතුම් මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාධූ..සාධූ ...සාධූ ..🙏🙏🙏

  • @isharanayanajith8213
    @isharanayanajith8213 24 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක දාපු අයියට බොහොම ස්තූතියි.👍🙏

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว +10

    සුවර්ණමාලී මහසෑ කිරණින්
    දිදුලන මේ රන්ඳෙරණේ🌷🌸
    දම්සඳ පායන සද්ධා සිත්
    දිදුලන අඹරේ🍀🌼
    බුදු පසේ බුදු මහරහතුන්
    වඳිනට වඩිනා🌸🍀
    දෙවු බඹ සෙනා දුටුවේ
    කවිරුද​🙏🙏🙏🌷🌷🌷🌸
    මෙ රන් සෑ මලුවේ

  • @malesunahtrah8008
    @malesunahtrah8008 ปีที่แล้ว +14

    💐💐💐🙏🙏🙏සාදු සාදු සාදු නොදන්නා සැම දේ දැනුවත් කලාට බොහොම පිං මම හරිම ආසයි අපේ බුද්ධ ඉතිහාසය ගැන දැන ගැණිමට තෙරැවන් සරණයි....🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🧘‍♀️🧘‍♀️🧘‍♀️

  • @M.S.NIMNAFonseka
    @M.S.NIMNAFonseka หลายเดือนก่อน

    නමස්කාර වෙවා ස්වර්ණමාලි මහා සෑ රදුන්ට සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤❤❤

  • @sagarikasenavirathna7452
    @sagarikasenavirathna7452 ปีที่แล้ว +2

    රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว +19

    මෙය සියලු දෙනාම බැලිය යුතු ඉතාම වටිනා වීඩියෝවක් . ඔබට අනේක වාරයක් පින්සිදු වෙනවා මහ සෑය පිළිබඳව තොරතුරු දැනගැනීමට සැලැස්වූවාට . තව තවත් මෙවැනි උතුම් දහම් කරුණු සැමගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කරන මෙන් කාරුනිකව ඉල්ලමි. තෙරුවන් සරණයි .

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      අපි මේ වගේ තවත් වීඩියෝ දාල තියෙනවා.

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 ปีที่แล้ว

      මහාවංශයේ සඳහන් කරල තියෙන්නේ රුවන්වැලිසෑයේ උස රියන් 120 ක් බවයි. අඩි 180 යි දැනටත් ජේතවන විහාරය රුවන්වැලිසෑයට වැඩිය උසයි.

  • @Peshalasewwandi-e5t
    @Peshalasewwandi-e5t 3 หลายเดือนก่อน

    රුවන්වැලි සෑයට මාගේ නමස්කාරය වේවා! සාදු...සාදු...සාදු 🙏🙏🙏

  • @osanthabuddhika8070
    @osanthabuddhika8070 หลายเดือนก่อน

    මටත් ඉක්මනින් රුවන්වැලි මහා සෑය වැදී මට අවස්ථාව ලැබේවා. මාගේ සිතුම් පැතුම් ඉටු වේවා බුදුසරණයි

  • @TrendyyClothing6250
    @TrendyyClothing6250 ปีที่แล้ว +11

    ගොඩාක් පින් ඔබතුමාට...උතුම් දර්මාවබෝදය පිනිසම මේ පින හේතු වේවා 🙏🙏🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Sugatho
    @Sugatho 10 หลายเดือนก่อน

    Mahasayata Maga Uthum ma නමස්කාර ya ma Wawa දුටුගැමුණු රජතුමා ta th Maga නමස්කාර ya ma Wawa TharuwanSaranai 🌹🙏

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 ปีที่แล้ว +8

    🙏🙏🙏 බොහෝමත්ම පිං...
    තවත් මෙවන් පිංසාර තොරතුරු අසන්නට ලැබේවා...

  • @lakshithanuwan6847
    @lakshithanuwan6847 ปีที่แล้ว +2

    උතුම් ස්වර්ණමලි මහා සෑ හමුදුවන්ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @MerryMerry-h7n
    @MerryMerry-h7n 4 หลายเดือนก่อน

    උතුම් රුවන් වැලි මහා සෑ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාය වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  4 หลายเดือนก่อน

      @@MerryMerry-h7n තෙරුවන් සරණයි

  • @madurangigunadasa6452
    @madurangigunadasa6452 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක්...තෙරුවන් සරණයි

  • @tharubestworker
    @tharubestworker ปีที่แล้ว +2

    රවන්වැලිසෑය ලග භාතිකාභය රජතුමාගෙ පිලිරුවක් තියෙන්න තව හේතුවක් තමයි,රුවන්වැලිසෑයට රෝමයෙන් පබලු ගෙනත් පබලු පූජාවක් කරපු නිසා,ඒක හරියට මට හිතෙන හැටියට අපි දැන් කරන ආලෝක පූජාවක් වගේ,තොරතුරු ටිකට 🙏 දිගටම කරගෙන යන්න මොකද දැන් අපේ රටේ ඉතිහාසය දන්නෙ නෑ ගොඩක් අය

  • @acharigesitha134
    @acharigesitha134 ปีที่แล้ว +6

    ඒ උතුම් අසිරිමත් රැවන් වැලි මහාසෑයට මාගෙ නමස්කාරය වේවා

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපිව දැනුවත් කල ඔබට බොහොම 🙏 පිං තෙරුවන් සරණයි

  • @ravindurandika1124
    @ravindurandika1124 21 วันที่ผ่านมา

    මෙම වැඩ සටහන කරන ඔබ සැම ට බුදු සරණයි

  • @kuwaitcity5184
    @kuwaitcity5184 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදූ🙏 සාදූ බුදුසරණයි🙏 බුදුසරණයි🙏

  • @ajithranasinghe5520
    @ajithranasinghe5520 2 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු උතුමි රුවන්වැලි සෑ රදුන්ට මාගේ නමස්කාරය ෙවිවා

  • @KUMARASINHADHAMMIKA
    @KUMARASINHADHAMMIKA 5 หลายเดือนก่อน

    තථාගතයන් වහන්සේගෙ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටින්නාවූ රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...! සාධු... සාධු... සාධු...🙏

  • @merayapadukka6764
    @merayapadukka6764 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathvlogs9331
    @sampathvlogs9331 ปีที่แล้ว +17

    මචන් මගින් නවත්තන්න එපා දිගටම කරන් පලයම් සුපිරියි ❤

  • @Amashashi-A
    @Amashashi-A 7 หลายเดือนก่อน

    මාහට ඉක්මනින් රුවන්වැලි මහා සෑ රජුන් වන්දනා කිරීමට හැකි වේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanthakumara4007
    @jayanthakumara4007 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ සැමට තෙරැවන් සරනයි

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +7

    වැදගත් වීඩියෝ එකක්
    ස්තුතී
    තෙරුවන් සරණයි ❤🙏

  • @nandanisenarath4464
    @nandanisenarath4464 ปีที่แล้ว +1

    රුවන් වැලි මහා සෑයට අපේ නමස්කාරය වේවා හැකි ඉක්මනින් ඔඛ වහන්සේ වන්දනා කරන්න යන්න ලැබේවා පතමි 🎊

  • @Creativestudio_sl
    @Creativestudio_sl ปีที่แล้ว +2

    රුවන්වැලි සෑ මළුවේ සිට මෙය නරඹන මම

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු`
    බොහෝම පිං නොදනා ගොඩක් දෙවල් ඉතා පැහැදිලිව වටහල දුන් ඔබ වහන්සේට මේ කුසල් බලයෙන් උතුම් අමාමහා නිවනින් සැනසිම ලැබේවා මටද මේ කුසල් නිවන පිනිසම හේතු වේවා සියලු සත්ත්වයෝ ලෝව සංසාර දුකින් අත් මිදෙත්වා

  • @සෙනුරිකාවින්දිකා

    සාදු සාදු සාදු
    මාගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @GayanSahli
    @GayanSahli 3 หลายเดือนก่อน

    Mage apule siyalu karadara duru vi...ikmanin ruvan vali maha saya vandana mana kara ganna labeva....sadu sadu sadu 🙏🙏🙏🙏