Me kathawa ahuwama mata nam enne ලොකු දුකක්. අපේ ළමයි කොච්චර දුක් විඳිනවද. Me lamaintanam hondai. Loku iskoleka. Eyatata mama suba පතනව. අපි මැද පෙරදිග.
Karapu deyak na thanbiya koti 500 gaththe kohomada mage salli a jivitha mage daruwo sallith na kannath na ganith na thanbiya karayek gilluwama munta masekata athi aka.
😢අර ලුණුගම්වෙහෙර දූගෙ කතාව හරිම සංවේදී.කොච්චර ළමයි ඇත්ද ඒවගේ. ඇතිනැති පරතරය ගං නගර පරතරේ හෙන ලොකුයි. අර අතක් නැති චූටි දරුව කොච්චර බුද්ධිමත්ද. මේ දරුවො ඔක්කොම ශිෂ්‍යත්වෙ හොඳට පාස්. ඒත් කුප්පි ලාම්පුවෙන්, අලි ගහන පාරෙන් ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න ළමයි. එකොට ඉක්කෝලෙ ඇරල ගෙදර ඇවිත් පාඩම් කරන්නැතුව වතුර ගෙන්න හැතැප්ම ගානක් පයින් යන ළමයි. ඒ ගිහිල්ල අැවිත් පාඩමක් කරන්න පුළුවන්ද. ආයිත් එන්නත් ඕන. බරත් අරගෙන. එනකොට අලි. ඒ ළමයින්ට කොච්චර කාලයක් නාස්ති වෙනවද. ස්කූල් වෑන් එකේ නිදාගෙන ඇවිත් බාත් රූම් එකෙන් වොෂ් එකක් දාගන්න ළමයට තියෙන කාලය මානසික නිදහස කායික විවේකේ ඒ ළමයට තිවෙනවද? ඒ ළමයින්ගේ දෙමාපියන්ට තියෙන කන බොන ප්‍රශ්නත් ඒ ළමයටගෙ ඔඵුවෙ උඩ. කාමරයක් වෙනම නෑ සාලෙනෙ පාඩම් කරන්නෙ. කවුරු හරි ආවම පාඩම කැඩෙනව. අවධානෙ කැඩෙනව. ඉස්කෝලවල ගුරුවරු නෑ. එන ඉංග්‍රීසි ටීචර් මාසෙන් යනවා. ඉතිං එක දිගට ක්‍රමවත්ව උගන්නන්න කවුරුත් නංැ. ආණ්ඩු මාරු වෙනව වගේ. ජීවිතේ කියන්නේ මාර ගමනක්. මේක බැලුවට පස්සෙ සෑහෙන්න දේවල් මට හිතෙනවා රටයි අපියි සමාජෙයි ගැන. අපි මීට වඩා දෙයක් හිතල මතල කරන්න ඕන. Tx life tv 🎉
Nice job brother. Parliamentekath me wage wedastahanak kalanm hondai. 👍🙏
❤
ⁿ🏥🏥😊
පොලිසියට මෙවැනි චරිත තවත් වැඩිවේවා....එතුමන්ට රටට තවත් හොදින් සේවය කරන්න ට ශක්තිය ලැබේවා
මේවගේ උතුම් නිලධාරීන් රටට ලෝකෙටම සම්පතක් . හරිම නිහතමානී අවංක බුද්ධිමත් උගත් ප්‍රියමනාප නිලධාරී මහත්මයෙක්. හරිම කැමතියි සහ පුදුම උනන්දුවෙන් කිසිදු කම්මැලිකමක් නොමැතිව අහන්න හිතෙන වැදගත් වැඩසටහන් මෙතුමා ඉදිරිපත් කරන්නෙ. ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉🎉
මෙවැනි දක්ෂ නිලධාරීන් තව තවත් බිහිවන කාලයක් උදාවේවා.ඔබට මාගේ ප්‍රණාමය!!!. අහන්න ආස හිතෙන විදියට ඉදිරිපත් කිරිම හරිම අගෙයි.පොලීසිය වගේ තැනක ඔය වගේ පුතුන් තව තවත් බිහිවෙන්න අධිෂ්ඨාන කරමි.
මේ වගේ උතුම් පොලිස් නිලධාරීන්ගෙන් පිරුණු පොලීසියක් බිහිවේවා❤❤❤
සමාජයේ අසරන අයට පිනට පහලවු දෙවියෙක්.තෙරුවන් සරනයි !දිරිය ශක්තිය ලැබේවා!
මෙතුමාව වැඩසටහනකට ගෙන්න ඕනී කොහොමද සම්බන්ද කරගන්න පුළුවන්ළුවන් වෙන්නේ දැනුවත් කිරීමක් කරන්නකෝ,ගොඩක් පිං,,
අපි ඉස්කෝලෙ යන කාලෙ මේව කියල දෙන්න කවුරුත් ආවෙ නෑ. ඒ කාලෙ යූ ටියුබ් තිබුණෙත් නෑ. තියෙන්න ඇති අපිට මෙහෙම ෆෝන් තිබුණේ නෑනෙ ඉතිං. ඔයාලටත් ස්තුතියි මේ කතාව ලස්සනට ප්‍රසන්ට් කරනවට අපිට බලන්න ආස හිතෙන විදිහට.❤ ගොඩක් ස්තුතියි. මං කලින් එකත් ඔයාලගෙන් දැක්කෙ. ආයි ඒක දාන්න නොබලපු අයටත් බලාගන්න.
ඉතාම විශිෂ්ඨ පොළිස් නළධාරිතුමෙකුගේ ලස්සණ වරඩමුලුවක්!!!
වැදගත් වැඩසටහනක් පවට පිනටම සියල්ල බාරනොදි ලංකාවෙිි අධ්‍යපනය වෙනස් වියයුතුයිකියලා හිතනවා එතකොට උගතුන් තොග පිටින් බිහිවෙයි නැතිබැරිකම ඉගනිමට බාදා නොවෙියි ලොකේ රටවල් වල අන්ඩු අධ්‍යපනයට මුල්තැන දිලා තියෙන්නේ ඒනිසා අපේ රටෙි ඇතිහැකි අයට පුළුවන් නැතිබැරි අය කාලාතුරකින් පුළුවන් පුළුවන් දරැවන්ටත් කරගන්ඩ විදියක් නැහැ අපේරටෙිි නිකමෝ බිහි වෙලා තියෙන්නේ මෙිි නිසා මෙිි පෙලිස් මහතා ඒ ගැන හොදට පැහැදිලි කරනවා මෙි මහතාගේ ඉදිරිපත් කිරිම විෂිශ්ටයි මොහොතක් හිතමු අපිට මොකදවුනේ කියලා
මහත්තයෝ,ඔයාට නීරෝගීම සුවය ලැබේවා...ඔබවන් උතුමකු හමිවී කථාකරන්න,ළගට වී ඉන්නත්,තෑගි ලබන්නත් මා පිං කලෙමු සර්.....නැවතත් ඔබතුමාට නීරෝගී සුවය පතමි.
වට්නා දේශනයක් දිවයිනේ හැම පාසලකටම මෙම දැනුම ලබා දෙන්න හැකිනම් ඉදිරි අනාගත දරු පරපුරෙන් කොටසක්වත් ආරක්ෂා කරගන්න හැකි වේවි.ඒ සදහා වැඩ පිළිවෙලක් බිහිවේවා!💐
ඉතාමත් වටිනා විඩියෝවක්. අද ඡිවත්වන සමාඡයට ඉතාමත් වටිනා පනිවිඩයක්.
එක දිගටම බැලුවා..ඇහුවා.. වෙලාව ගියා දැනුනෙ නෑ. ඒ තරම් රසවත්...
Me kathawa ahuwama mata nam enne ලොකු දුකක්. අපේ ළමයි කොච්චර දුක් විඳිනවද. Me lamaintanam hondai. Loku iskoleka. Eyatata mama suba පතනව. අපි මැද පෙරදිග.
අතිවිශිෂ්ටයී මේ කතාව 🎉🎉🎉
ගිය අවුරුද්දෙ කතාවට දෙවෙනි නෑ.ඔක්කොම අලුත් කතා. හැබැයි කළින් එකට වඩා සංවේදීයි අනේ. මාර කථිකත්වයක් මේක. ලුණුගම්වෙහෙර දරුවා. 😢
පොලිසිය හා ජනතාව අතර සම්බන්ද තාවය මේ වගෙවුනාම හා මේවැනි දැනුවත් කිරිම් නිසා සුහදතාවය වැබ්වෙනවා මේවැනි නිලධාරින් රටට වාසනාවක්
ඔක්කොම ලස්සනයි ඒ වුනාට අවසානයට පෙන්නපු මූණු ටික දැකලා වමනෙ ගියේ මට විතරද ....😂😂😂😂
අඩේ කලින් කතාවටත් වඩා මේක මාරයි. සර් කිවුවට නුවරඑලියෙද ගාල්ලෙද කොහෙද ඒ කතාව සංවේදීම කතාව කියලා.මට නම් දුකම කතාව ලුණුගම්වෙහෙර ළමය ගැන. ඒක ඒ ළමය විහින් කරගත්ත දෙයක්.නෙවේනෙ මුරන්ඩුකමට. ඒක එයාට සමාජයෙන් ලැබුණු එකක්. ඒවට අපි මොනාද කරන්නේ. ඇඬෙනව සර්. ස්තුතියි මනෝජ් සර් මේවා කොළඹ අයටත් දැනගන්න කිවුවට🙏
❤❤
දැන් වලපනේ චුට්ටක් දියුණු වෙලා හැබැයි ඇත්තටම ලස්සන ගමක්
Great police officer.
මට මේ සර් එක්ක පුද්ගලිකව කතා කරන්න පුලුවන් විදිහක් හදල දෙන්නකො දන්න කෙනෙක් ලොකු පිනක්.මට මගෙ දුව වෙනුවෙන් දුව යන ඉස්කෝලෙ මේ වගේ වැඩ සටහනක් කරල හරි එයාට මේ සමාජෙ ගැන තේරුම් කරල දෙන්න එයා දැන් අපි කව්රුත් කියන දෙයක් අහන්නෑ හිතුවක්කරයි ගොඩක් එයාගෙ යාලුවෝ දෙන්නත් එහෙමයි අපි නොකරපු දෙයක් නෑ එයා හරි මගට ගන්න දැ අපිට කරන්න තවත් දෙයක් ඉතුරු වෙලා නෑ.ජීවිතේ වරද්ද ගන්න කලින් එයා හරි මගට ගන්න ඕනම දෙයක් කරන්න පුලුවන් මගෙ පපුවෙ ඇවිලෙන ගින්දර මෙච්චරයි කියන්න බෑ.අනේ පිං සිද්ධ වෙනව පුලුවන් කෙනෙක් මට මේ සර්ව කන්ටැක් කරල දෙන්න 🙏🙏🙏🙏
ඉස්සර මැලිබන් ක්‍රීම් ක්‍රැකර් එකක් අරිනකොට ඒ එන සුවඳයි රසයිනම් ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.දේවි බාලිකා කෙල්ලෝ කියන්නේ ආයේ බුලට් තමා
Good vatina wadasathnak .good pin sir .
හැම විෂයක්ම කියල දෙනවා
හින්නි අප්පුහාමි ගැන කතා කර කර ඉද්දී මැලිබන් එකේ ලොක්කෙක්ගෙ දුවෙකුත් එතන වාඩි වෙලා ඉඳග කියහංකො
කාරුණිකව කරන ඉල්ලීමක්.
----------------------------------------------
මෙතුමා අපේ පළාතට ( අම්පාර ) ගෙන්වා ගන්න ඕන. කරුණාකර මෙතුමාව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් දන්න කෙනෙක් කියන්න.
මහඟු මෙහෙවරකට දායක වීමක්.
Pls මට උදව් කරන්න.
පොලිස් මූලස්ථානය අමතා මනෝජ් සමරසේකර (ප්‍රධාන පොලිස් පරීක්ෂක) මහතා සම්බන්ධ කරගැනීමට අවශ්‍ය බව කියන්න.Police Information Division 0112854880
@@TheLifeTraveler බොහෝම ස්තූතියි.
Watina desanavak sir Daruvanta wagema demawpiyan tath kuwait
වැරදි කරන අයට තැගි දිලා ආයෙත් තෑගි ගන්න අමතක උනා කියලා එයි
Ane sir adare hithenawa harima lassanai
හරිම දක්ෂ සර් කෙනෙක්
ඇමරිකාවේ. පුරන්ත ඒකින් ඒකට මුදල්. කාසි වෙනස් .පුරන්ත 50 මුදල් කාසි මම ලග තියනවා
Ai me wage speech ekak duppath gamaka lamintath karanda bari sir😢
මට මේ සර්ව සම්බන්ධ කර ගන්න පුළුවන් ද.අපේ පාසලේ වැඩසටහනකට සම්බන්ධ කර ගන්න.
රතු පාට ලේ කිරි වෙන්නේ නෑ ...
විද්‍යවට අනුව මිනිස් සිරුරේ අඩංගු මූලද්‍රව්‍යවල වටිනාකම අනුව ඉතා සුලු මුදලකට තක්සේරු කළ හැක. මිනිසෙකු ගෙ වටිනාකම එය ද? විද්‍යාව අනුව ම හැම දේ ම විග්‍රහ කරන්න එපා.
Mata hitha ganna bari achchara duskara nam telipon kohenda
🙏🙏🙏🙏🙏
Sir Oya ge ponnmbar aka masejkarannako
අංකල් ලා දෙන්නගේ වෙනස අර මිනිසා. ජරාව කන්නේ නැත මේ අනිත්.අංකල්ලා....අනේ මන්දා.,.මත්. ද්‍රව්‍ය විකුණන.අයගෙන් ...අනේ මන්දා ...කනවද දන්නෙ. නැත එහෙම නැති නම් මේවා නතර කර්න්න බැරි ඇයි
❤
Karapu deyak na thanbiya koti 500 gaththe kohomada mage salli a jivitha mage daruwo sallith na kannath na ganith na thanbiya karayek gilluwama munta masekata athi aka.
❤️❤️❤️❤️❤️❤️❤️💫💫💫💫💫💫💫
❤❤❤❤❤
Sar oba ratatam sanpatak
🙏🙏🙏🙏🙏🙏
Asarana una Daruwek sirta munagassanna ona
🎉🎉❤❤
Niyami ❤
🛑🛑🛑🛑 mehema eatha gam wala thiyana school walatath gihilla e ahinsaka dhuppath dharuwo tikath munagehuwoth hodhai.
❤❤❤🙏🙏🙏💯
❤❤❤❤❤❤❤❤❤❤❤❤
😢😢😢
👍🙏❤️🌷
❤❤❤🎉❤❤❤❤❤❤❤😃
😢😢😢😢😢😢😢😢😢😢❤
❤❤ ❤😂😂😂😊😊😊😊😊💪💪😍😍😍💖💖❤️❤️❤️🎉🎉
ඔබ තුමාගේ එක වගන්තිය කට මා එකග නෑ, අද ආම් එකේ ඉන්නවා ඕන තරම් tatoo ගහපු අය. පොලීසිය කොහොමද මම දන්නේ නෑ..