Hanthanata Payanasanda | ගීතයේ අරුත | Sampath Ududumbara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มี.ค. 2019
  • #Sampath_Ududumbara
    #හන්තානට_පායනසඳ ගීතයේ අරුත කියදුන් #සම්පත්_උඩුදුම්බර මහතා
    Professional Video By
    #KMJ VIDEO VISION WADDUWA

ความคิดเห็น • 1.1K

  • @sandamalarathnavibushana2510
    @sandamalarathnavibushana2510 3 หลายเดือนก่อน +23

    පොලිස් දෙපාර්තමේන්තුවේ මෙවැනි දරුවන් සිටීම ගැන ආඩම්බරයකි . මගේ ප්‍රණාමය .....

    • @wij3072
      @wij3072 10 วันที่ผ่านมา

      Methuma police pathi viyayuthui❤❤❤

  • @ChandrikaS-
    @ChandrikaS- ปีที่แล้ว +47

    ඔබ වන් පුතේකු මෙි රටට දායාද කළ දෙමාපියන් ට පින්සිදුවේවා

  • @ruralperson3306
    @ruralperson3306 5 ปีที่แล้ว +297

    ඇත්තටම මගේ ඇස්වලිනුත් කදුලු ආව ඔබගේ කතාවට ඔබ පොලිස් කාරයෙක් නොවෙයි පොලිස් මහත්මයෙක් ඔබට පොලිස් සේවයේ ඉහලම තනතුර ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි .ඔබට තිසරන සරනයි !!

    • @sachininimash9807
      @sachininimash9807 5 ปีที่แล้ว +1

      N ::)

    • @sarathmadusanka5776
      @sarathmadusanka5776 5 ปีที่แล้ว

      අනේ මගේසුදුමල්ලියො ..දකිනකෙටහ....හරිමසතුටුයි...ඔයාටසිලුම..දේවියන්ගේම..පිහිටයි...ම්ටඔයාගේ.....අක්කියා..කුමාරි

    • @ruwanchamara9333
      @ruwanchamara9333 4 ปีที่แล้ว

      Budusaranai

    • @kokobradley2296
      @kokobradley2296 2 ปีที่แล้ว

      Yes happens to me l was cry it's happened police officer u

    • @k.h.fernandofernando3752
      @k.h.fernandofernando3752 2 ปีที่แล้ว

      Ll

  • @sandyakumari5849
    @sandyakumari5849 5 ปีที่แล้ว +686

    ඔය නිල ඇදුම අදින හැමෝම මේවාගේ අවන්ක උනානම් අද ලස්සන රටක් තියනවා බුදුසරණයි දිර්ඝ ලැබේවා ඔබතුමාට සහ හැදුවැඩු දේමාපියන්ට

    • @suranthaliyanage3188
      @suranthaliyanage3188 5 ปีที่แล้ว +9

      Hi

    • @sureshsuresh-jm9qo
      @sureshsuresh-jm9qo 5 ปีที่แล้ว +5

      sandya kumari hi sandiya

    • @nishudayarathne7333
      @nishudayarathne7333 5 ปีที่แล้ว +3

      sandya kumari excellent

    • @sureshsuresh-jm9qo
      @sureshsuresh-jm9qo 5 ปีที่แล้ว +2

      Nishu Dayarathne hi

    • @sarathmadusanka5776
      @sarathmadusanka5776 5 ปีที่แล้ว +4

      අනෙි්..⁣මගේසුදු..මල්ලියො ඔයාට සියලු⁣ දේව්යන්ගේම පිහිටයි මෙයට..ඔයාගේ ආදර අක්කියා කුමාරි

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 2 หลายเดือนก่อน +10

    ඔබ තුමා සුන්දර. මිනිසෙක් පෙු්මයඋපමා කල විගුුහා කල අපුරැව🌷🌷🌷

  • @sritalathasriyalatha6601
    @sritalathasriyalatha6601 ปีที่แล้ว +9

    සර් , වගේ අය ලන්කාවෙ තවත් සිටීනම්
    අද ලන්කාව මේ වගෙ දූශිත නෑ ...
    නිල ඇදුමක් ඇදගත් හැමෝම වැදගත් මිනිස්සු නෙමෙ .....ඒත් සර් තාත්තා කෙනෙක් වගෙ සියලු දෙනාටම ජීවිතේ කියාදෙනව......
    ආඩම්බරයක් සර් ,හදපු අම්මටත් ..දුක් වෙහෙස උන සර්ගෙ තාත්තාටත් ...මේ වගෙ උසස් නිලදාරියෙක් කියන එක ගැන ...
    සියලු දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ඔබට සර්
    මේ වගෙ තවත් වටිනා ආදර්ශ ලබා දෙන්න සර් ....රටක් වටිනව පුන්චි වචන ටිකට❤❤❤❤❤❤❤

  • @QueenSW
    @QueenSW 2 ปีที่แล้ว +126

    ඔබ ඉතා උගත් බුද්ධිමත් පොලිස් නිල දරුවෙක්.අපේ රටේ තරුණ දරුවන් සියල්ලම පුලුවන් තරම් ඔය වගේ දැණුවත් කරනවනම් ගොඩක් පින්!!

  • @samanwijesinghe8478
    @samanwijesinghe8478 2 ปีที่แล้ว +80

    මේක තමයි හරි පොලිස් මහත්තය. මේ රටට කරන්න සේවය උතුම්. ජයවේවා

  • @nihansasadamali2468
    @nihansasadamali2468 5 ปีที่แล้ว +91

    ඔව් ඔව් සර් ඔයාට තමයි සරසවියට යන්න beri උනේ . 😊😊 ගොඩක් ලස්සනයි .බුදු සරනයි

  • @dragnuvmoh3553
    @dragnuvmoh3553 5 ปีที่แล้ว +250

    පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක් . ආදර්ශයක් ඔබ.

  • @susiladihetti4639
    @susiladihetti4639 5 ปีที่แล้ว +212

    නියමයිනේ මෙවැනි අය පොලිස් දෙපාර්තමේන්තුවටත් සිවිල් සමජයටත් ගොඩක් වටිනවා 👍👍

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +1

      Thanks.... Subscribes KMJ TV Channal....

    • @lalithperera1197
      @lalithperera1197 5 ปีที่แล้ว

      @@kmjtv9458 මම සබ් කරලා තියෙන්නෙ , මටත් සපෝට් එකක් දෙන්න

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +63

    රටට ජාතියට මහගූ සම්පතක් ඔබවැන්නවුන් ..ත්‍රිවිධරත්ණයේ සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ..

    • @dhammikahemamali9690
      @dhammikahemamali9690 2 ปีที่แล้ว +1

      රත්තරන් පුතේ ඔයා රටටම ආදර්ශයක්. තෙරුවන් සරණයි, සියලු දෙවියන්ගේම පිහිට ලැබේවා!

  • @sandanikuwait2447
    @sandanikuwait2447 5 ปีที่แล้ว +54

    පොලිසි දෙපාර්තමේන්තුටම ඔබ ලොකු අඩම්බරයක් ඔබ වැනි අය අද සමාජයේ දැකිමත් හරිම සතුටකි සම්මා සම්බුදු සරනයි ඔබට

  • @chandisirlanka5444
    @chandisirlanka5444 5 ปีที่แล้ว +220

    නුබ.වැනි නිළදාරින් සියගානක් මගේ මව්.රට බිහිවේවා තෙරුවන් සරනයි ඔබට......

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks....

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Mr. Sampath Ududumbara Other Video- th-cam.com/video/Bdc7xwEE09U/w-d-xo.html

    • @thusharisagadewan760
      @thusharisagadewan760 5 ปีที่แล้ว +1

      Chandra Sirlanka saththakinma

    • @chamarakumara3003
      @chamarakumara3003 5 ปีที่แล้ว

      Chandra Sirlanka Chandra kohomada

    • @chamindasurasena622
      @chamindasurasena622 5 ปีที่แล้ว

      harima sathutui sar

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +119

    සුන්දර හදවතක් අඇති අපුරු මිනිසෙක් හරිම ආදර්ශමත් කාලින මග පෙන්විමක්

  • @jayanthap
    @jayanthap 3 ปีที่แล้ว +13

    නිල ඇඳුම පිටුපස සිටින සැබෑ මනුස්සකම ... විරල චරිතයක් ...

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 ปีที่แล้ว +41

    ඔබ තුමා වැනි නිලධාරීන් තවතවත් බිහිවේවා ,ඔබට දිිර්ග ආයුෂ ලැබේවා

  • @meuremeut9207
    @meuremeut9207 5 ปีที่แล้ว +43

    නිල ඇඳුමක් ඇදන් මෙවැනි උතුම් මනුෂ්‍ය කමක් කියා දෙන්න
    ශක්තිය දහිරිය TAWATI ලැබේවා
    තෙරුවන් සරණයි

    • @deepikaperera2283
      @deepikaperera2283 2 ปีที่แล้ว

      ආදරය පරිත්‍යාග කල ඔබ ජිවිතය ජය ගත් හැටි හරිම අපුරැයි!!ඔබ පොලිසියටත් !රටටත්! ඔබේ දෙමාපියන්ටත් !ඔබේ බිරිඳ !දරැවන්ටත් ඉමහත් ආඩම්බරයක් !!!දිර්ඝායු වේවා ඔබට !!!!.

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +195

    හොඳ පොලිස් නිලධාරීන්යෙක් සුභ පැතුම් හොදින් සෙවය කරන්න බුදු සරණයි

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +2

      Mr. Sampath Ududumbara Other Video- th-cam.com/video/Bdc7xwEE09U/w-d-xo.html

    • @prasannanbandara8090
      @prasannanbandara8090 5 ปีที่แล้ว +4

      Good

    • @dilannigam6713
      @dilannigam6713 5 ปีที่แล้ว +2

      Hodin sewaya karnna nemei..e manussaya hodin sewaya karai..e kiyndewal ahla api ape daruwan hadnnona..othaniapita waradina thena

    • @seeta164
      @seeta164 5 ปีที่แล้ว +2

      @@dilannigam6713 hoda polskarayak budu daranaiiiii

    • @nandasirimuruthalawa6155
      @nandasirimuruthalawa6155 5 ปีที่แล้ว +2

      kavi

  • @chamilachamila3481
    @chamilachamila3481 5 ปีที่แล้ว +59

    සර් ඔයාගේ දේශනාව ගොඩක් වටිනා . ....ඔයාට Bs dp🌷🌷🌷👍

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว +5

    හරිම අපූරුයි. උතුම් අදහස් ඇති ඔබ බෝසත්වරයෙක්. මගේ ඇසත් තෙත් වුණා ඔබ කතා කරන විට. යහපතක්ම වේවා! නිර්මාණ බිහි කරන්න. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 2 ปีที่แล้ว +34

    ඔබතුමාගේ වචනෙ කීපයට අපටත් ඇඬුණා ඇත්තටම හරිම ලස්සනයි වචන ටිකට ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුවට ලොකු ආඩම්බරයක් ඔබතුමාට දළදා සමිදු ගේ පිහිටයි

  • @khanthikhanthi5184
    @khanthikhanthi5184 5 ปีที่แล้ว +64

    මම මෙ කතාව හතර පාරාක්,ඇහුවා අද හරිම ලස්සනයි

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks...
      Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
      Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

    • @suranthaliyanage3188
      @suranthaliyanage3188 5 ปีที่แล้ว

      😂😂😂

    • @sureshsuresh-jm9qo
      @sureshsuresh-jm9qo 5 ปีที่แล้ว

      Khanthi Khanthi hi good morning

  • @h.hchandani1487
    @h.hchandani1487 ปีที่แล้ว +14

    බව
    ඔබ වගේ සුන්දර මිනිස්සු පොලිස් යේ ඉන්න වාද සැකයි ඔබේ ඡිවිතය ට ජයෙන් ජයම වේවා තව තවත් මෙවැනි වැඩ සටහන් කිරිමට ශක්තිය ලැබේවා

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +12

    අහුවෙන අහුවෙන හැම සැරේම මේ විඩියො එක අහනවා සර්..ඒත් හිතට මදි. මට හිතෙන්නෙ සර්ගැන නේද සර් ඔය කියන්නේ...තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @pathiranajanaka1131
    @pathiranajanaka1131 5 ปีที่แล้ว +210

    මට හිතෙන්නෙ ..ඒ බෝසත් දරුවා. .තමයි මේ ඉන්නෙ....මෙවැනි පොලිස් නිළධාරින් .මගෙ මව්භූමියෙ වැඩි වැඩියෙන් පහළ වේවා...

  • @marasinghamarasingha416
    @marasinghamarasingha416 2 ปีที่แล้ว +1

    ජය වේවා සහෝදර නිලදාරි තුමනි නිල ඇදුමේ මනුස්සත්වය අගය කරමි මෙවන් නිලධාරීන් අපිට ලංකාවේ ඉන්න ඕනෑ අපේ ප්‍ර්‍රාර්තනාව එයයි ජය වේවා සහෝදර නිලදාරි තුමනි සුභ පැතුම් ඔයාට හදවතින්ම් ජය වේවා දෙව්පිහිටයි බුදු සරනයි

  • @ejwimalasena9023
    @ejwimalasena9023 5 ปีที่แล้ว +43

    සර් ගෙ දේශනය හරි අර්තවත් සර්.තව තවත් මෙවැනි දරුවන් දැනුවත් කිරීමේ දේශන පැවැත්වීමට ශක්තිය දෛර්‍ය ලැබීමට අාශිර්වාද කරනවා .

  • @rasikasudarshani6546
    @rasikasudarshani6546 2 ปีที่แล้ว +40

    ලස්සනයි කියනවා හැරෙන්න කියන්න දෙයක් නෑ..අැස් වලට කඳුළු අාවා...සුන්දර හදවත් අැති සුන්දර මිනිසුන්...ලෝකය ලස්සන ඔබ වැනි මිනිසුන් නිසයි...

  • @sriyanthafernando3056
    @sriyanthafernando3056 2 ปีที่แล้ว +84

    මේ වගේ පොලිස් නිලධාරීන් රටට ආඩම්බරයක්

  • @malanijk2182
    @malanijk2182 2 ปีที่แล้ว +35

    අපේ රටෙි මෙිවගේ පොලිස් නිලදාරින් හිටියා නමි මෙි පුංචි රට කොච්චර ලස්සනයිද. ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි .👃👍❤️

    • @upaliherath4698
      @upaliherath4698 7 หลายเดือนก่อน

      ආඩම්බරයි,ආඩම්බරයි ඔබ වැනි පොලිස් නිලධාරින් මෙම ⁣දෙපාර්තමේන්තුව සිටීම පිළිබදව. ඔබට ඉසුරුමත් අනාගතයක් පතමි.❤❤❤

  • @nadeeshanishad8581
    @nadeeshanishad8581 ปีที่แล้ว +5

    ඔබතුමා හැමෝටම ආදර්ශයක්.අපි ඔබතුමාගෙ ගොඩගම පන්සලෙ තිබුණු වැඩසටහන බැලුවා.හරිම හොඳයි.බොහොම ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranjanirupakanthi7869
    @shiranjanirupakanthi7869 5 ปีที่แล้ว +29

    රටට ත් ජනතාවට ත් ආඩම්බර යෙන් කියන්න පුළුවන් ආදර්ශමත් ආදරනීය පොලිස් නිලධාරීක්..සෙබවින්ම ඔබ නිහතමානී ව පිලිගත යුතු අපේ රටේ වාසනාව ට ලෙබුනු කෙනෙක් ..ඔබ තුමාට තෙරුවන් සරනයි ..

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q 4 หลายเดือนก่อน +4

    ඇය සරසවි ගියා. ජීවිතය ජය ගත්තා. ඔබ තුළ ඇය` කෙරෙහි තිබූ අසීමිත ආදරය කතාවෙන් ඔප්පු වෙනවා. ඔබත් දැන් ජීවිතය ජය ගත් කෙනෙක්. විශිෂ්ඨයි. 😊

  • @aaaa-vc6sd
    @aaaa-vc6sd 5 ปีที่แล้ว +55

    ⁣ඔබට දිර්ඝායුෂ ලැබෙිවා

  • @ishuyash123
    @ishuyash123 2 ปีที่แล้ว +8

    අපේ ඉස්කෝලේටත් ආවා sir..... Sir කියලා දීපු ඒවා තාමත් මතකයි

  • @nawo1945
    @nawo1945 2 ปีที่แล้ว +44

    හරිම ලස්සනයි සර් ...සුන්දර හදවතක් ❤️

  • @janakeemuthukumarana5149
    @janakeemuthukumarana5149 5 ปีที่แล้ว +29

    ඇත්තටම ඇහැට කදුලක් ආවා.ඔබ වැනි සුන්දර මිනිසුන් පොලිස් දෙපාර්තමේන්තුවටම ආඩම්බරයක්

  • @sadahangilasadahangila6895
    @sadahangilasadahangila6895 5 ปีที่แล้ว +17

    ඇත්තටම හරිම ලස්සන ගිතයක් ඔබ තුමාවගේ කෙනෙක් කොපමන වටිනවද මමත් හරිම ආසයි මෙි ිතවට හරිම ලස්සනයි ්ඔබට ජෙසු පිහිටයි

  • @dayanikanthi4900
    @dayanikanthi4900 5 ปีที่แล้ว +6

    ඔබේ හිතේ ලස්සන මුහු⁣ණේන් පේනවා ..බුදු සරණයි

  • @chitraabeyawickrama7570
    @chitraabeyawickrama7570 5 ปีที่แล้ว +11

    An Officer with a golden heart! Good luck!

  • @priyadarshani2875
    @priyadarshani2875 2 ปีที่แล้ว +29

    රටට වටින උතුම් හදවතක්❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා අගය කළ යුතුම දේශනයක් හරිම ආසාවෙන්,ඔබතුමාගේ දේශන වැඩසටහන් බලනවා

  • @qusaialhajry9354
    @qusaialhajry9354 5 ปีที่แล้ว +194

    පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නා සියලුම නිලධාරීන් ඔබ තුමා වැනි ගුණ යහපත් අය උනා නම් අපේ රට මොන තරම් සුන්දර තැනක් වෙයිද

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks...
      Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
      Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

    • @AP-co2kh
      @AP-co2kh 5 ปีที่แล้ว

      Qusai Al Hajry

    • @madushannelly2974
      @madushannelly2974 2 ปีที่แล้ว

      අඇත්තටම අපි දැනගෙන හිටියේ මේ ක සත්තයම සිදුවිමක් කියල බුදු සරණි

    • @indikaudayakumara3973
      @indikaudayakumara3973 2 ปีที่แล้ว +1

      🥺👍සහතික ඇත්ත

    • @pabapaba9752
      @pabapaba9752 2 ปีที่แล้ว +1

      අපේ දුවා දරුවන්ට ඉදිරි අනාගතයෙදි ල්සන රටක් දකින්නට අනාගතය සුරකින්නට ඔබතුමාවගේ දහසක් බිහිවේවා බුදුසරණයි

  • @vidushandimalsha5622
    @vidushandimalsha5622 5 ปีที่แล้ว +13

    ආදරෙ හිතෙනවා තෙරුවන් සරණයි ,ඔබ කියන්නෙ ඇත්ත

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว +11

    ඔබ තුමා වැනි පොලිස් නිලධාරි මහතුන් මගේ රටට ආදර්ශයක් මෙන්ම ආඩම්බරයක් !!!❤
    තෙරුවන් සරණයි ඔබ තුමාට !!!🙏🙏🙏❤️

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 7 หลายเดือนก่อน

      මේ විදියට මේ වගේ දේවල් උනේ ඔබතුමාට නේද. අනේ සර් උත්තර යක් දේන්න....

  • @lankalanka7920
    @lankalanka7920 4 ปีที่แล้ว +41

    හරි ලස්සනයි ඔබතුමාගෙ දේශනාව ජෙසු පිහිටයි

    • @jayanthabandara6562
      @jayanthabandara6562 2 ปีที่แล้ว +1

      ජේසු පිහිටයි මෙවැනි දේව දරුවන් තවතවත් බිහි වේවා

  • @anomaanoma8518
    @anomaanoma8518 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 එගකනම සහතික ඇත්ත ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට ගෝඩක් පින ඔබතුමාට දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏 💕💕💕💕💕💕

  • @anomawelldonekarunaratna3495
    @anomawelldonekarunaratna3495 5 ปีที่แล้ว +5

    අහන්නත් සතුටුය මෙවැනිි අය මේ සේස්තරේ ඉන්නවා දැකිම නුබට ජය පාර්තනා කරනවා

  • @anilthirimanne7260
    @anilthirimanne7260 ปีที่แล้ว +5

    පොලිස් දෙපාර්තමේන්තුව සුන්දර තැනක් කරන්න ඔබ වැනි අය තව තවත් බිහිවේවා 🙏🏻

  • @sujithkumara7526
    @sujithkumara7526 5 ปีที่แล้ว +148

    හදවතට දැනෙන්න කතාකරන්න පුලුවන් හදවතක් ඇති උත්තම පුරුසයෙක්,,

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Mr. Sampath Ududumbara Other Video- th-cam.com/video/Bdc7xwEE09U/w-d-xo.html

    • @AP-co2kh
      @AP-co2kh 5 ปีที่แล้ว

      Sujith Kumara
      d

    • @user-qz4jo1dq2b
      @user-qz4jo1dq2b 5 ปีที่แล้ว

      💐🌷

    • @arambawaladeepasika6933
      @arambawaladeepasika6933 4 ปีที่แล้ว

      Oba Hari Mata hethenni oba thuma wenna athi Ada a kolla

    • @dorawakagesuvineetha4359
      @dorawakagesuvineetha4359 3 ปีที่แล้ว

      බුදු සරනයි

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 5 ปีที่แล้ว +26

    He is a good officer. Srilanka needs such officers

  • @TheLuffy000
    @TheLuffy000 5 ปีที่แล้ว +17

    Omg. A great person!!!!we salute you sir

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว +13

    ගොඩක් වැදගත් කතාවක්. ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරණයි

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +4

    ඔය නිල ඇදුම පුතෙ ඔබට වට්න්නෙ පොලිස් පතිවෙලාමයි මගෙ පුතෙ 👍👍❣️❣️🌷🌷🌷❣️❣️❣️👍

  • @littlelion9979
    @littlelion9979 5 ปีที่แล้ว +21

    You are a great police officer and a real example to others.God bless you sir.

  • @janithasadaruwan2737
    @janithasadaruwan2737 5 ปีที่แล้ว +75

    නියමයි වටිනව ඒක සමාජෙට ආදර්ශවත්❤️

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +2

      Mr. Sampath Ududumbara Other Video- th-cam.com/video/Bdc7xwEE09U/w-d-xo.html

  • @thilansasanka4297
    @thilansasanka4297 5 ปีที่แล้ว +35

    සර් බෝසත් ගති ඇති පෙම්වතුන් මෙන්ම පෙම්වතියන්ද ඉන්නවා ..මේ හන්තානට පායන සද ගීතයට පෙම්වතියගෙන් පිලිතුරු ගීයක් මොන තරම් අපූරුවට මේ පිලිතුරු ගීයෙන් කියනවද.
    හන්තානට පෑයූ සදේ
    ලස්සන ගැන කියන්න
    මම එන්නම් මගේ අහසට
    තුරුලු වෙලා ඉදින්න..
    වැසි වැටුනට මහ සද්දෙට
    සරසවි බිම තෙමන්න
    කුඩේ යටින් මා යනවිට
    එපා සීත දැනෙන්න ..
    ලතා මඩුලු අත වැනුවට
    මට බෑ එහි වෙලෙන්න.
    මගෙ පන වන් නුබේ මතකය
    මට බෑ ගුලි කරන්න......
    (අංජුල තිලකරත්න)

  • @nimalinimali5503
    @nimalinimali5503 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අහගෙන ඉන්නත් හරිම ලස්සනයි තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @nilanthideepakumari9445
    @nilanthideepakumari9445 5 ปีที่แล้ว +4

    Oba tumage wacana tika godak watinawa hitata hodata danuna a wacana tika obata teruwan saranai

  • @SVith-jg3iv
    @SVith-jg3iv 5 ปีที่แล้ว +12

    Great. Thank you. We are proud of you.

  • @disnakarunarathna3487
    @disnakarunarathna3487 5 ปีที่แล้ว +27

    ගොඩාක් සංතෝෂයි ඔබවැනි පොලිස් නිලධාරීන් දැකීම . ...👍🙌👏👏👏👏😍

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks...
      Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
      Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

  • @sumithsumith354
    @sumithsumith354 4 ปีที่แล้ว +2

    Supiri Adarsavath polisniladari mahaththayek thavath Adarsavath githanu nirmanaya kirimata wasanava udaweva obata budusaranai

  • @damyanthikumari6656
    @damyanthikumari6656 2 ปีที่แล้ว +1

    ඔබතුමාට තුරැනුවන්. ගේම. පිහිටයි. ඉතාගවුරව නීයඉ. අදහස්. බොහොම. පිලිවලයි. ලස්සනි. තෙරැවන්. සරණයි

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි. හදවතට කා වද්දවන දේශනයන් හැමදාම ඔබ තුමා පවත්වනවා.මෙහෙම දේශනයන් ඉදිරියටත් තව තවත් පවත්වන්නට හැකිවේවා ...❤❤
    .

  • @manikedesanayaka8264
    @manikedesanayaka8264 5 ปีที่แล้ว +20

    ජාතිය ට වටිනා සම්පතක් ඔබ දීර්ඝායුෂ ලබේවා මැතිදුනි ඔබට

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks...
      Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
      Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +73

    ආදර්ෂමත් ගුන ගරැක පොලිසිය ක් ඔබතුමා වගෙ අය හැම තැනම සිටිය නම් මෙ රට සුවර්ගයක් 👍❤️❤️

  • @nalanijayawicjrama8635
    @nalanijayawicjrama8635 5 ปีที่แล้ว +8

    හරිම අගෙයි....වැදගත් කතාව ...ස්තුතියි ...

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +10

    සෞදි 🙏💕🙏💕👌ඇත්තමයි ඔබතුමා පොලිස් නිලධාරීන්. නොවේ ඔබ. උතුම් බුද්ධ ධර්මය දෙවියන්. මම. කවදාවත් දැකලා නෑ ඔබ. වාගේ. පොලිස් නිලධාරීන්. ඔබතුමාට තේරුවන. සරනයි. 🙏🙏🙏🙏🙏💕💕💕👌

    • @kanthimallika5853
      @kanthimallika5853 2 ปีที่แล้ว +1

      මෙ පෙනෙන්නේ ඔබ තුල තියෙන උතුම් මානව දර්‍ර්මතාවයයි.ඔබ මෙන් නිල දරුවන් බිහි වේවා එවිට නීතිය පමනක් නොව සාමයද රජ වේවි

  • @user-ss1gr1pu6u
    @user-ss1gr1pu6u 5 ปีที่แล้ว +60

    ඔබතුමාගේ කටහඩ .හරිම ලස්සනයි .ඔබවගේ අය අද අඩුයි.ස්තුතියි

  • @indikakumara9464
    @indikakumara9464 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි සර්.වටින අදහස් පෙලක්.🙏බුදු සරණයි සර්..

  • @tuansally8289
    @tuansally8289 5 ปีที่แล้ว +14

    Very nice advice you given to all thank you "

  • @ranikanarangoda2467
    @ranikanarangoda2467 5 ปีที่แล้ว +5

    Well done officer this message is really good for the new generation who falls for the looks and get caught easily only for a few seconds of pleasure ruining the enter life it's a great thing at least an officer says these I know modern young generation very rarely listen to their parents you are very good officer 👍

  • @chandrakumara5425
    @chandrakumara5425 5 ปีที่แล้ว +252

    නියමයි සර්.ඔයා නේද සරසවියට නොගිය සිසුවා.දුකකුත් දැනෙනව පොඩියට.

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว +2

      Thanks...
      Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
      Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

    • @alsanupat
      @alsanupat 5 ปีที่แล้ว +2

      Oba hariyatama hari namuth ohuge sahaja hakiyavan opavath karamin samaja mehevarata paminiya

    • @rashmikarajapakshe9539
      @rashmikarajapakshe9539 5 ปีที่แล้ว +2

      Matath ekama hithuna..

    • @imashbaby9742
      @imashbaby9742 5 ปีที่แล้ว +1

      Chandra Kumara matath ekamai hithuna

    • @chamipriyanka7737
      @chamipriyanka7737 5 ปีที่แล้ว

      @@rashmikarajapakshe9539 rasika

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 หลายเดือนก่อน

    සුන්දර මිනිස් රත්නයක්. ඔබතුමාට තෙරුවන් සරනයි . ජයෙන් ජය.

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 5 ปีที่แล้ว +4

    හොඳ නිලධාරියා සුබම අනාගතයක් 💐💐👍

  • @sarathkumara8198
    @sarathkumara8198 5 ปีที่แล้ว +11

    නියම පොලිස් නිලධාරීන් 💐💐💐💐💐💐💐💐👏👏👏👏👏

  • @siharasewwandi6994
    @siharasewwandi6994 5 ปีที่แล้ว +11

    ඇත්තමයි ....ඒ වචන ටිකනම් හදවතට වැදුනා,ඔබ උතුම් මනුස්සයෙක් ,පොලිස් ඇදුම ඇදගත්තට,හැමෝටම මෙහෙම කරන්න බෑ,ඔබ ඉතා විශිෂ්ට පුද්ගලයෙක් ......

  • @rangaherath9305
    @rangaherath9305 2 หลายเดือนก่อน

    Oba thumata budusaranai harima wedagath widiyata kata karanawa sir gelapenne guruwarayekta harima lassanai sri lanka policeiyatama adambarayak adarshayak oba weni soduru minisek oba thumata jayen jaya

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    අනේ සර් ඔබතුමාට ගොඩක්ම පින් අපේ දරුවන් වෙනුවෙන් කරන මේ දේසනාවලට

  • @user-mp4mu8vg4c
    @user-mp4mu8vg4c 5 ปีที่แล้ว +9

    ඒ සුන්දර පාසල් අවදියේ ඇයගේ බත්පත බෙදාගෙන කෑ ඒ අපූරු පාසල් සිසුවා මේ ඔබම යැයි මට හැගේ.තෙරුවන් සරණයි.....

  • @NisiRanu14
    @NisiRanu14 4 ปีที่แล้ว +3

    ඔබ වැනි ⁣කෙනෙක් මගේ රටට ලැබ්ම රටට ආඩම්බරයක් ..සර් බුදුසරණයි

  • @inoshidilru338
    @inoshidilru338 5 ปีที่แล้ว +2

    aththatama oya thaththek wage api wage duwalata..godaaaaak watina kenek oya..budusaranai ..

  • @user-et8nf7xz6p
    @user-et8nf7xz6p 2 ปีที่แล้ว

    Oba weni minisun thawa thawath bihi වේවා sundara hadawathak ethi අපූරු minisek deegayu lebewa sir

  • @iraimash8200
    @iraimash8200 5 ปีที่แล้ว +9

    ඔබට .දදිර්ගායුස .ලැබේ වෙිවාබුදුසරනයි

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks...
      Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
      Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

  • @sudusudu3624
    @sudusudu3624 5 ปีที่แล้ว +12

    ඔබ ව්ගෙ නිලධාරීයෙක් අපිට ගොඩ්ක් අගෙඑඉ ඔබ අපිට සවියක් ඔබ තුමාට සියලුදෙවියන්ගෙ පිහිටඉ👍👍👍👍💚💚💚💚💛💛💛💛😀

  • @anilkotinkaduwa7429
    @anilkotinkaduwa7429 5 ปีที่แล้ว +2

    ඔබ අපට මහඟු සම්පතක් හදවතින්ම suba pathanwa තෙරුවන් සරණයි

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 4 หลายเดือนก่อน

    කලාතුරකින් දැක්කා පොලිස් මහත්තයෙක් .ඔබ රටට වටිනා කෙනෙක් මට කදුලක් ආවා . 👍 ❤thanks අපෙ දරුවන්ට දුන්න ඔවදන් වලට

  • @lakshananjanamadushanka8207
    @lakshananjanamadushanka8207 3 ปีที่แล้ว +3

    පොලිස් දෙපාර්තමේන්තුව මෙි වගේ ගතිගුණ තින මිනිස්සු ඉන්නවා නමි මෙි රට තවත් ලස්සන වෙනවා...ඔබට ජයෙන් ජය වෙිවා මහත්මයා 🙏

  • @nilanthikumari5717
    @nilanthikumari5717 5 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .........බුදු සරණයි

  • @thisithkwt4478
    @thisithkwt4478 2 ปีที่แล้ว +2

    අන්තිම ටික නම් ගොඩාක් ලස්සනයි 🙏❤️

  • @geethikathushanthi240
    @geethikathushanthi240 2 ปีที่แล้ว +1

    ඔබ ගොඩක් හොඳ කෙනෙක් ආදරේ ගැන හරියටම කිව්වා, හිත ගොඩක් සංවේදී කෙනෙක්, හැමෝම හිතාගෙන ඉන්නේ පොලිසියේ නිලධාරීන් හරි දරුණුයි කියලා, එක වැරදි, මට මගේ ජීවිතේ වුණ සිද්ධියක් නිසා මන් අත් දැකීමෙන් දන්නවා නිළ ඇදුම ඇතුලේ හොඳ මනුෂත්වය පිරුණු අය ජීවත් වෙනවා කියලා ඔබට තෙරුවන් සරණයි!!!!

  • @priyanganibrandiwattegedar8787
    @priyanganibrandiwattegedar8787 5 ปีที่แล้ว +8

    ඇන්තටම.ලස්සනයි දේශනාව

  • @srilanka3185
    @srilanka3185 5 ปีที่แล้ว +6

    ලස්සන හදසක් ස්තුතියි

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Thanks...
      Subscribes KMJ TV and press bell icon th-cam.com/channels/1Y9GhUniSWrPb2xjuO0fjQ.html
      Like us on facebook -facebook.com/KMJ-TV-2024101744549709/

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 4 ปีที่แล้ว +1

    Oya nila adumata nowe puthune mea uththamacharaya obatai mage puthe,obe sithiweli walatai mage puthe.jaya sathuta තෙරුවන් සරණයි පුතේ 🙏🙏🙏

  • @sagari9921
    @sagari9921 5 ปีที่แล้ว +13

    Your words are sooo touching sir. I held my tears in gr8 difficulty. God help you to serve the nation.😊

    • @kmjtv9458
      @kmjtv9458  5 ปีที่แล้ว

      Mr. Sampath Ududumbara Other Video- th-cam.com/video/Bdc7xwEE09U/w-d-xo.html

  • @nandana5290
    @nandana5290 5 ปีที่แล้ว +5

    හරිම වටින කතාවක් ..ඔබට බොහොම පින් මැතුදුනි..

  • @walisaraDewageprarthana
    @walisaraDewageprarthana หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි පුතා ඔය වගේ දේවල් තවත් පුතා ඉස්සරහට කියන්න බුදු සරණයි

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว

    Bohoma sonduru hadawathak athi adarniya minisek obata budu saranai. ..obawani niladarin Boho alpai. ...jayen jaya wewa

  • @tharagamahesh2308
    @tharagamahesh2308 4 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ඔබ බෝසත් ගුණ ඇති පෙම්වතෙක්... ඔබට ජය වේවා...