දරුවන් සිටින දෙමාපියන් නැරඹිය යුතුම වීඩියෝවකි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2022
  • ඔබ දරුවාට ආදරේ නම් ඔවුන්ට දෙන ප්‍රතිපාදන අඩු කරන්න - ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර.
    #156policeday #SLPolice #policemediadivision #srislpmd #slpolicemedia #dssenanayakacollege

ความคิดเห็น • 2.3K

  • @nishanthakumara6263
    @nishanthakumara6263 ปีที่แล้ว +112

    මනෝඡ් සර් දේශණය සුපිරි යි (හැදු වැදු දෙමව්පියන්ට ත් ඔබතුමාටත් සම්මා සම්බුදුසරණයි)

  • @suamalidananjani4899
    @suamalidananjani4899 ปีที่แล้ว +281

    පොලිසියේ සත්පුරුෂයින් inna බව තේරුණා.බුදු සරණයි ඔබ තුමාට

    • @anushka6094
      @anushka6094 ปีที่แล้ว +6

      මේ කාලෙ පොලිසිය දේශපාලනය නිසා පොඩ්ඩක් අවුල්.ගිහින් එච්චරය් 😂

    • @Jim4rome
      @Jim4rome ปีที่แล้ว +2

    • @nilanthigajaweera4767
      @nilanthigajaweera4767 ปีที่แล้ว

      @@anushka6094 ===you want me to go are Area School today I Area of you area of your .

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      අද ලෝකයේ බොහෝ අයට හොඳ යහපත් සිහිය නැහැ බාහිර රැල්ලට අහුවෙලා නිසා, ඈත අතීතයේ මිනිස්සු ජීවත් උනුනාට වඩා අධික සුකෝපබෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් තාක්ෂණයෙන් පිරිණු ලෝකයක් අද තිබෙනවා, මිනිසෙක් මැරුණට පස්සේ එදා සහ අද කිසිදු වෙනසක් නැහැ මිනිස්සු ලෞකීක මායාවන්ට අහුවෙලා උදාහරණයක් හැටියට ඉංදියාවේ සිදු වුන සිද්ධියක් තමයි ගැහැණු කෙනෙක්ව බොරු චෝදනාව යටතේ හිරභාරයට අරන් ගහල දූෂණය කරල සිටි අවස්තාවක බලන්න ආපු ඥාති පිරිස් ඉදිරියේ මොකුත්ම සිද්ධ උනේ නැති ගානට අර ගැහැණු කෙනාව සූදානම් කළා පොලිස් නිළදාරින් විසින් නමුත් මානසිකව කතා බහ වල තිබෙන වෙනස් වීම් ඉරියව් වට පිටාව හඳුනාගන්න බැරි උනා බලන්න අපු පිරිසට හරියට පාස්කු ප්‍රහාරය වෙනකම් ගොඩ දෙනෙක් දැනගෙන අදාල සුලු පිරිසක් පමණක් දැනගෙන හිටියේ නැහැ වගේ ලෝකයේ ඔනෑම වෙනසක් හඳුනා ගැනීමේ සලකුණු ඔනතරම් තිබෙනවා ඒවා වැටහෙන්නේ ප්‍රඥාවෙන්, බුද්ධියෙන්, සිහියෙන් සිටින මිනිසුන්ට පමණයි.

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 7 หลายเดือนก่อน +33

    ඔබ තුමා අපේ රටට මිල කල නොහැකි වටිනා සම්පතක් 🙏🙏 ස්තුතියි රටේ දරුවන් වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් කරන කැපවීමට බුදුසරණයි!

  • @kavishka1054
    @kavishka1054 ปีที่แล้ว +91

    සතුටුයි .... ❤ පොලිසිය එපා කරවන උන් අතරේ ඔබතුමා සුපිරි චරිතයක් ❤

    • @anushka6094
      @anushka6094 ปีที่แล้ว

      පොලිසිය නෙමෙ බන් නිතියෙ තියන එවා 😂👍

  • @srilanka4213
    @srilanka4213 ปีที่แล้ว +168

    නිළධාරියෙක් ,පියෙක් ,යහලුවෙක් ,මහත්තයෙක් ,යන චරිත මනා ලෙස ⁣ඉස්මතු කරමින් මේ කරන්නාවු උපදේශනය මගෙ ජිවිතේ වටිනාම හෝරාව යි.ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි ඔබ තුමාට .

    • @senarathbandara4916
      @senarathbandara4916 ปีที่แล้ว

      Niyanai sir deshanaya,godak watinawa,sirta budu sarabai

  • @erickfaber754
    @erickfaber754 ปีที่แล้ว +514

    මහත්මයෝ.....ඔබගේ මුහුන ඉදිරිපිට ඉදගෙන ඔබගේ මුහුන බලාගෙන ඔය ආදර්ශමත් දේශනය අහන්න තරම් වාසනාවන්ත මව්පිය යුවලක් හැටියට මමත්,බිරිදත් පොඩිවුන් දෙදෙනකු සේ ආෂාවෙන් ඇසුවා පමනක් නොව ත්‍යාගයක් ඔබ අතින් ගන්නටත් මා වාසනාව එදා උදා කරගත්තා.මහත්මයෝ ඔබතුමාට රටම සුවපත් කරන්න නීරෝගී සුවයම පතමි...ඔබතුමාට ජයෙන් ජය වේවා.

    • @kelumnishanka9139
      @kelumnishanka9139 ปีที่แล้ว +8

      Oyala godak wasanawanthi

    • @manjularanmuthu194
      @manjularanmuthu194 ปีที่แล้ว +4

      දලදා හාමුදුරුවන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා නිරන්තරයෙන්ම ඔය ලස්සන පවුල වෙත. මමත් ඒ වාසනාවන්ත දෙමාපියන් වෙත බලා සිටියේ මහත්වූ ගෞරවයකින්.නිරෝගීව ඉන්න. තෙරුවන් සරණයි!!!

    • @babyshalo4768
      @babyshalo4768 ปีที่แล้ว +4

      අනේ සර් අපේ ඉස්කෝලෙට ත් එන්න

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 ปีที่แล้ว +2

      Ane mata methumage .. ,
      Tp.number ekak dennakoo

    • @kanchanasenanayaka6813
      @kanchanasenanayaka6813 ปีที่แล้ว +3

      ඔබ tuma mamat බිරිඳක් kiyaddi පුදුම satutak ati une a කියන්නේ ඔබ tuma hoda පියකු wanna puluwan

  • @filaxgaming
    @filaxgaming ปีที่แล้ว +159

    පැය 1 විනාඩි 35 තත්පර 13 ක මේ වැඩසටහන දෙපාරක් ඇහුවා . ජීවිතේට අහපු හොදම කතාව ❤️❤️

    • @dayanbro7197
      @dayanbro7197 ปีที่แล้ว +3

      anima waren💯💯

    • @sriyanisilva9838
      @sriyanisilva9838 10 หลายเดือนก่อน +1

      Obathumagea kathawa Ahla mata pisu wagea mama hama kanatama damma obathumawa hamuwana tharm watina dayadayk oba thumagea damaupiyanta pin ovani puthk lokeata bihi karata B.s oba thumata mama Italy sita

  • @dooni663
    @dooni663 9 หลายเดือนก่อน +21

    ඔබ තුමා පුදුම ආදර්ශමත් පියෙකි,,දෙමවිපියන්ට සහ දරුවන්ටත් දෙන උපදෙස්,, රන් හා සමානයි ඔබ තුමාට බොහො පින් ❤🙏

  • @dilinipanditharathna3706
    @dilinipanditharathna3706 ปีที่แล้ว +498

    මම හමුදා සාමාජිකාවක්.මෙවැනි දේශන කිරීම වර්තමානය ට හරිම කාලෝචිතයි.මගේ යෝජනාව නම් මෙම දේශන සෑම පාසැලකම 9 වසරේ සිට 13 වසර දක්වා දරුවන්ට කල යුතුම හරබර දේශනයක්

    • @gayansanjeewa8520
      @gayansanjeewa8520 ปีที่แล้ว +4

      Aniwaren

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +7

      අද ලෝකයේ බොහෝ අයට හොඳ යහපත් සිහිය නැහැ බාහිර රැල්ලට අහුවෙලා නිසා, ඈත අතීතයේ මිනිස්සු ජීවත් උනුනාට වඩා අධික සුකෝපබෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් තාක්ෂණයෙන් පිරිණු ලෝකයක් අද තිබෙනවා, මිනිසෙක් මැරුණට පස්සේ එදා සහ අද කිසිදු වෙනසක් නැහැ මිනිස්සු ලෞකීක මායාවන්ට අහුවෙලා උදාහරණයක් හැටියට ඉංදියාවේ සිදු වුන සිද්ධියක් තමයි ගැහැණු කෙනෙක්ව බොරු චෝදනාව යටතේ හිරභාරයට අරන් ගහල දූෂණය කරල සිටි අවස්තාවක බලන්න ආපු ඥාති පිරිස් ඉදිරියේ මොකුත්ම සිද්ධ උනේ නැති ගානට අර ගැහැණු කෙනාව සූදානම් කළා පොලිස් නිළදාරින් විසින් නමුත් මානසිකව කතා බහ වල තිබෙන වෙනස් වීම් ඉරියව් වට පිටාව හඳුනාගන්න බැරි උනා බලන්න අපු පිරිසට හරියට පාස්කු ප්‍රහාරය වෙනකම් ගොඩ දෙනෙක් දැනගෙන අදාල සුලු පිරිසක් පමණක් දැනගෙන හිටියේ නැහැ වගේ ලෝකයේ ඔනෑම වෙනසක් හඳුනා ගැනීමේ සලකුණු ඔනතරම් තිබෙනවා ඒවා වැටහෙන්නේ ප්‍රඥාවෙන්, බුද්ධියෙන්, සිහියෙන් සිටින මිනිසුන්ට පමණයි.

    • @mrj967
      @mrj967 ปีที่แล้ว +5

      Anivaren akke.ethakota lamaita varadi karanna bayak athi venava.e vagema thavath kattiyakata police ekata badenna asa hithenava 😊

    • @anushka6094
      @anushka6094 ปีที่แล้ว +5

      සුපිරි අක්කා හමුදාවෙ හුගක් අයට තෙරෙන් නැති එක ඔයාට තෙරුනා ඔයා වගෙ අය හමුදාවෙ පහලම වේවා

    • @nadeekapriyangi448
      @nadeekapriyangi448 ปีที่แล้ว

      👍

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 ปีที่แล้ว +165

    මනෝජ් මහතාණෙනි, ඔබතුමාගේ දේශනය ඉතාම අර්ථවත්
    දෙමාපියන්ගේ ඇස් ඇරේවා.ඔබතුමාට ගොඩාක් පිං. තෙරුවන් සරණයි.

    • @shanthipriya7100
      @shanthipriya7100 ปีที่แล้ว

      ජිවිතේට අහපු හොදම දේශනයක් . ගොඩක් පින් ඔබතුමා ට.අපේ පාසලට එන්න පුලුවන්ද ඔය දේශනය දෙන්න. ඔබ තුමාට ජීවිතය දුන් මාපිය යුවළ ට. අනේක වාරයක් පින් ලැබේවා !!!!!

  • @Imesha359
    @Imesha359 ปีที่แล้ว +195

    රට පුරාම පාසැල්වල මෙවැනි දේශන පැවැත්වීම , දරුවන්ගෙ මානසික පැතිකඩට ලොකු පිටුවහලක්. ඒ පිලිබදව සලකා බැලීම වැදගත්. බොහොම පිං කටයුත්තක්.🙏

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබල ඔක්කොම මේරටේ ඉන්න ගොන්මීහරක්
      පොලිසිය කියන්නේ අම්මට හුකන සින්හල බෞද්ධ ජාතියේ කොටසක්
      රටට කෙලවිලා හෙන ගහලා පලයන් මුස්ලිම්වරුන්ට වද කරනවා කියපු එකට

    • @achalamanohari1648
      @achalamanohari1648 9 หลายเดือนก่อน +3

      ඔබතුමා පාසල්.වැඩසටහන් සදහා සම්බන්දකර ගන්නේ කෙසේද

    • @Daya57
      @Daya57 7 หลายเดือนก่อน +1

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 ปีที่แล้ว +368

    පොලීසියේ මීඩියා ඒකකයට ලොකු වැඩ කොටසක් තියෙනව මේ වගේ වැඩසටහන් ජනගත කරන්න.
    ඉදිරියේදිත් මෙවැනි වැඩසටහන් කිරීමට දායක වූ සැමට ශක්තිය ලැබේවා..!!!

  • @gamage4348
    @gamage4348 ปีที่แล้ว +595

    පොලිස් දෙපාර්තමේන්තුවේ ඔබතුමා වැනි නිලධාරින් දකින්නට ලැබීම සතුටක්.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +3

      අද ලෝකයේ බොහෝ අයට හොඳ යහපත් සිහිය නැහැ බාහිර රැල්ලට අහුවෙලා නිසා, ඈත අතීතයේ මිනිස්සු ජීවත් උනුනාට වඩා අධික සුකෝපබෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් තාක්ෂණයෙන් පිරිණු ලෝකයක් අද තිබෙනවා, මිනිසෙක් මැරුණට පස්සේ එදා සහ අද කිසිදු වෙනසක් නැහැ මිනිස්සු ලෞකීක මායාවන්ට අහුවෙලා උදාහරණයක් හැටියට ඉංදියාවේ සිදු වුන සිද්ධියක් තමයි ගැහැණු කෙනෙක්ව බොරු චෝදනාව යටතේ හිරභාරයට අරන් ගහල දූෂණය කරල සිටි අවස්තාවක බලන්න ආපු ඥාති පිරිස් ඉදිරියේ මොකුත්ම සිද්ධ උනේ නැති ගානට අර ගැහැණු කෙනාව සූදානම් කළා පොලිස් නිළදාරින් විසින් නමුත් මානසිකව කතා බහ වල තිබෙන වෙනස් වීම් ඉරියව් වට පිටාව හඳුනාගන්න බැරි උනා බලන්න අපු පිරිසට හරියට පාස්කු ප්‍රහාරය වෙනකම් ගොඩ දෙනෙක් දැනගෙන අදාල සුලු පිරිසක් පමණක් දැනගෙන හිටියේ නැහැ වගේ ලෝකයේ ඔනෑම වෙනසක් හඳුනා ගැනීමේ සලකුණු ඔනතරම් තිබෙනවා ඒවා වැටහෙන්නේ ප්‍රඥාවෙන්, බුද්ධියෙන්, සිහියෙන් සිටින මිනිසුන්ට පමණයි.

    • @indunilumayangaindunilumay7170
      @indunilumayangaindunilumay7170 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

    • @babyrithmin
      @babyrithmin ปีที่แล้ว +2

      🙏🏻

    • @katuwanaviraj730
      @katuwanaviraj730 11 หลายเดือนก่อน

      Supiri kathawak

    • @user-kn4cj4yz5b
      @user-kn4cj4yz5b 8 หลายเดือนก่อน

  • @sadalihimasha1618
    @sadalihimasha1618 ปีที่แล้ว +39

    පොලිස් අංකල් මම මේ වැඩසටහන බැලුවා. හරිම ලස්සනයි. 6 ශ්‍රේණියේ සඳලි.

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka ปีที่แล้ว +3

      @@Unknown-vt3ti 🤣🤣🤣 පොඩි එකියක්ටවත් ඉන්න දීපම් බං😀

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe ปีที่แล้ว +1

      @@Indrajithdasanayaka 😂😂😂😂

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +17

    සර් මම පොලිසියනම් පොඩි කාලෙ ඉදලම පෙන්නන්න බෑ,හැබැයි මේ කතාවනම් කෝටි ගානක් වටින කතාවක්❤️❤️❤️

  • @Bboy0816
    @Bboy0816 ปีที่แล้ว +683

    නලු නිලියො ගෙනත් පැය ගනන් නාලිකා වල නාඩගම් දාන වෙලාවෙ මේ වගේ දේවල් දැම්මනම් එක දරුවෙක් එක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හරි හැදෙයි😊ඒක ලොකු පිනක්.යූ ටියුබ් බලන වැඩිහිටියන් අඩුයි අපේ රටේ.අනික මේ වගේ කතාවක් අහන් ඉන්නත් පුලුවන්. ❤

    • @dilinimuthugala1283
      @dilinimuthugala1283 ปีที่แล้ว +26

      ඒක නම් ඇත්ත.එයාලා ගිය තැනුයි,ඇදපු ඇදුනුයි,කාපු ඒවායි හොයනවා..බදින්න ඉන්න කෙනයි බැදපු ගෙනයි ගෙන්නනවා..සර්ප්‍රයිස්..අඩනවා.මොන නාඩගම්ද..මිනිස්සු ඉතින් ඕව බලල හීන ලෝක වල ජීවත් වෙනවා..සමාජෙට වටින දෙයක් TV වල ශැන් යනවද ඇත්තටම..

    • @nirashaweerasinghe3895
      @nirashaweerasinghe3895 ปีที่แล้ว +7

      Aniwaren 👍

    • @damithpriyankara9882
      @damithpriyankara9882 ปีที่แล้ว +6

      අනිවාර්යෙන් ම

    • @dinuliapsara5850
      @dinuliapsara5850 ปีที่แล้ว

      .n

    • @dularalakshitha5484
      @dularalakshitha5484 ปีที่แล้ว +6

      ඇත්තටම

  • @janithhirantha5815
    @janithhirantha5815 ปีที่แล้ว +1101

    රටක් වටින ඔබ වැනි පුතෙක් හැදූ ඔබේ දෙමාපියන් බුදු වේවා!!!

    • @dushyanthiperera9340
      @dushyanthiperera9340 ปีที่แล้ว +9

      Ahan inna asa hithena deshanayak..mama iwara wenakanma ahuwa

    • @julietnona6813
      @julietnona6813 ปีที่แล้ว +4

      ​@@dushyanthiperera9340 ķ
      pp
      ....

    • @anomajayalath246
      @anomajayalath246 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි සියලු දෙනාට

    • @manoharidissanayaka4495
      @manoharidissanayaka4495 ปีที่แล้ว +1

      Good job sir...ape pasalatath awith me wage deshanayak denna sir...

    • @anomajayalath246
      @anomajayalath246 ปีที่แล้ว +2

      @@manoharidissanayaka4495 ඔව් බොහොම හොඳයි එවැනි සත් ක්‍රියාවන් සිදු කිරීම බොහොම ස්තූතියි

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +157

    කාලෙකින් ඉතාමත් හරවත් දේශනයක් ඇසුවෙමි. ආඩම්බරයි මට මම ගැන.මා ජීවිතයේ දැනට අසමින් සිටින සුන්දර වචන පෙළක් ඇත දරු දෙදෙනා වෙතින්. "අම්මා අපිට හැදුවා සුන්දර ළමා කාලයක්".ඒ මතින් ගුණ,නුවණින් ගොඩ නැගෙන නිවුන් දියණියන් ගේ ඒ ජීවිත දෙස බලා සතුටු කඳුළු නිහඬව සලමි. ඔබතුමාට දළදා හාමුදුරුවන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා!!!!🙏

  • @chathiminapabodya465
    @chathiminapabodya465 ปีที่แล้ว +12

    මම 13න වසරෙ සිෂ්‍යයෙක් මෙක මන් අහනවා අපි වගෙ අයත් අහන්න ඔනි අනිවාරෙන් ❤️ස්තූතිය සර්

  • @achinthalakmalperera7013
    @achinthalakmalperera7013 ปีที่แล้ว +31

    වැඩ නිසා දවස් දෙකක් අහන්න උනත් පට්ටම කතාවක් දැනෙන්න කතා කරනවා වටිනවා මෙහෙම දෙයක් පල කරපු එකට 🖤

  • @sandusandu3931
    @sandusandu3931 ปีที่แล้ว +122

    ඔබ වැනි පුතෙක් හැදූ දෙමාපියන් මතු බුදු වේවා .....ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝයුශ ලැබේවා !!!!!

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබල හින්දා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නෙ

    • @nilukasudasini4079
      @nilukasudasini4079 5 หลายเดือนก่อน

      💚💚💚💚

  • @this.8540
    @this.8540 ปีที่แล้ว +212

    දේශනය ඉවර වෙන්න කිට්ටුව හිතුණා තව ටිකක් වැඩිපුර තිබ්බා නම් කියලා. 💛💫 දේශන කලාව ආකර්ෂණීයයි. ඉස්කෝලේ කාලෙ මතක් වුණා ඒ වගේම. 😍
    ගොඩක් වටිනවා, මිනිස්සු මේවා අහනවා නම්. බොහොම පිං ස්තූතියි මනෝජ් සර්ට. 😊🙏🏼🇱🇰

    • @tharindupeshl
      @tharindupeshl ปีที่แล้ว +1

      මෙතුමාගේ නම මොකක්ද?
      හරිම ලස්සන වැදගත් දේශනයක්

    • @samansajeewa5052
      @samansajeewa5052 ปีที่แล้ว +1

      How we contact you mr manoj samarasekera for shool lecture

    • @galsiya6395
      @galsiya6395 5 หลายเดือนก่อน

      @@samansajeewa5052 Dr be

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 ปีที่แล้ว +38

    මම මේ ජිවිතේ අහපු වටිනාම දේශනය... ඔබ වැනි අය අපේ රටට වසනවක්..

  • @JollyBoysLankan
    @JollyBoysLankan ปีที่แล้ว +22

    මටම ගැලපෙන හොද දේශණයක්..🙂
    එයාලාගේ අනාගතය වෙනුවෙන් මාත්
    මගෙ දරුවෝ දාලා රට ඇවිල්ලා අවුරුදු 6 ක් උනා.. කෙල්ලෝ දෙන්නයි කොල්ලයි දැන් දැන් එයාලගේ අම්මාට කීකරු නෑ..
    එයාලා ගැන කලකිරීම මට හරියට වද දෙනවා..
    එත්, මේ කතාව ඇහුවම මට මගේ මනස යම් තරමක් සැහැල්ලු කරගන්න පුළුවන් උනා.ස්තූතියි ඔබතුමාට ..💚
    තෙරුවන් සරණයි 🙏

  • @buddikanuwan6139
    @buddikanuwan6139 ปีที่แล้ว +95

    වචනයක් මග නොහැර බැලුවා....මෙවැනි වැඩසටහන් කරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ලැබෙවා.....බුදු සරණයි !!!!!!!!!

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 ปีที่แล้ว +98

    හොද දේශනයක් සර්.දෙමාපියන් ට.පාසල් සියලේම දේශන අරබන්න.දරුවන් වෙනුවෙන් .

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 6 หลายเดือนก่อน +8

    සෑම පාසලකටම මෙවැනි ආදර්ශමත් දේශන ලබාදීමට හැකි නම් පින්වත් නිලධාරි මහත්මාණනි අපේ රටේ දරුවන් හා අනාගත පරපුර රැක ගත හැකිවේ .
    ඔබතුමාට ත් ඔබ වැනි පුත්‍ර රත්නයක් දායාද කල දෙමව්පියන්ටත් නිරෝගිසුවය ලැබේවා! යහපතක්ම වේවා!🙏

  • @shanukachathuranga3157
    @shanukachathuranga3157 ปีที่แล้ว +5

    වටින දේශනයක් ටීවී වැඩසටහන් වලට විකාර නලු නිලියො ගෙන්නන වෙලාවේ මේ වගේ මහත්මයෙක් ගෙන්නුවනම් ගොඩාක් වටිනවා🙏🙏

  • @stories190
    @stories190 ปีที่แล้ว +21

    ඇත්තටම දැකපු එකම පොලිස් මහත්තයා
    මෙහෙම අය තමා ඕන

  • @priyangikajayakody785
    @priyangikajayakody785 ปีที่แล้ว +66

    මාත් අම්මා කෙනෙක්. මෙතුමාගෙ දේශනයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හරිම වැදගත්. ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන්. ❤️💯👍

    • @koggalagalappaththigeasank1885
      @koggalagalappaththigeasank1885 ปีที่แล้ว +1

      හිස නමා ආචාර කරමි සර්

    • @tharindulakshan2925
      @tharindulakshan2925 ปีที่แล้ว

      weri good

    • @geethapadmini6011
      @geethapadmini6011 ปีที่แล้ว

      මෙවන් වැඩ සටහන් ඉදිරියට තව ගෙන්න අලුත් තොරතුරු පාසල් වලට ත් ගේන යන්න තියේනමි දේශනය ගොඩක් හොඳයි ඔබ තුමාට ගොඩක් පින්

  • @user-ll8mv4kg1y
    @user-ll8mv4kg1y ปีที่แล้ว +37

    ජීවිතේ මේ වෙනකම් මම අහපු හොදම දේශනය කියලා වගකීමෙන් කියනවා.. දරුවො ඉන්න අම්ම තාත්තලට විතරක් නෙවෙයි වැදගත් ඒක.. ජීවිතේ හදා ගන්න ජීවිතේ තෙරුම් ගන්න හොද දෙශනයක්..❤️

  • @sanaliperera
    @sanaliperera ปีที่แล้ว +20

    මේවාගෙ උපදෙස් අපේ ලංකවේ සමාජය වෙත ලබා දෙන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා ! පොලිස්පතිතුමනි.තෙරුවන් සරණයි ඔබට.ඔබ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න දුවෙකුට පිං කරන්න ඕනි.

  • @snehahewaarachchi5267
    @snehahewaarachchi5267 ปีที่แล้ว +237

    බොහොමයක් දෙමව්පියන්ට මෙම දේශනය අසන්නට ලැබේවා ...!!!..

    • @pokemondcards6537
      @pokemondcards6537 ปีที่แล้ว

      ,ඔබවැනි යහපත් පොලිස් නිලධාරීන් රටට වාසනාවක්.මමත් ආශාවෙන් ඔබතුමාගේ දේශනය ඇහුවා .අනේ මහත්මයෝ මෙවැනි වැඩසටහන් සෑම පාසලකම පවත්වන්න.එය කාලෝචිතයි.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      අද ලෝකයේ බොහෝ අයට හොඳ යහපත් සිහිය නැහැ බාහිර රැල්ලට අහුවෙලා නිසා, ඈත අතීතයේ මිනිස්සු ජීවත් උනුනාට වඩා අධික සුකෝපබෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් තාක්ෂණයෙන් පිරිණු ලෝකයක් අද තිබෙනවා, මිනිසෙක් මැරුණට පස්සේ එදා සහ අද කිසිදු වෙනසක් නැහැ මිනිස්සු ලෞකීක මායාවන්ට අහුවෙලා උදාහරණයක් හැටියට ඉංදියාවේ සිදු වුන සිද්ධියක් තමයි ගැහැණු කෙනෙක්ව බොරු චෝදනාව යටතේ හිරභාරයට අරන් ගහල දූෂණය කරල සිටි අවස්තාවක බලන්න ආපු ඥාති පිරිස් ඉදිරියේ මොකුත්ම සිද්ධ උනේ නැති ගානට අර ගැහැණු කෙනාව සූදානම් කළා පොලිස් නිළදාරින් විසින් නමුත් මානසිකව කතා බහ වල තිබෙන වෙනස් වීම් ඉරියව් වට පිටාව හඳුනාගන්න බැරි උනා බලන්න අපු පිරිසට හරියට පාස්කු ප්‍රහාරය වෙනකම් ගොඩ දෙනෙක් දැනගෙන අදාල සුලු පිරිසක් පමණක් දැනගෙන හිටියේ නැහැ වගේ ලෝකයේ ඔනෑම වෙනසක් හඳුනා ගැනීමේ සලකුණු ඔනතරම් තිබෙනවා ඒවා වැටහෙන්නේ ප්‍රඥාවෙන්, බුද්ධියෙන්, සිහියෙන් සිටින මිනිසුන්ට පමණයි.

    • @pansilupansilu1303
      @pansilupansilu1303 ปีที่แล้ว

      මගේ පාර්තනයද මෙයයි 👍

    • @doreensilva6576
      @doreensilva6576 ปีที่แล้ว

      0

  • @anomaanoma3460
    @anomaanoma3460 ปีที่แล้ว +75

    දරුවන් ඉන්න දෙමාපියන්ට විතරක් නෙමේ දරුවන් නැති උනත් අපිටත් හරිම අර්ථවත් ..ඔබතුමන්ට ගොඩක් පිං.‌ස්තූතියි

  • @aliaalia2025
    @aliaalia2025 ปีที่แล้ว +24

    ජීවිතේ අහපු හරවත්ම රසවත්ම...අද සමාජයේ ඇත්ත සිදුවීම කාලෝචිතව පවත්වපු...දේශනාවක්...ඔබ වැනි...පොලිස් නිලදාරින් ..අප රටට ආඩම්බරයක් ...ඔබ තුමන්ට සියලු දෙවි පිහිටයි .🙏🙏🙏🙏

    • @buddikalalapitiya7133
      @buddikalalapitiya7133 ปีที่แล้ว +1

      අද කාලයට මෙවැනි දේශනා රත්තරන් වටිනවා. සමාජයේ දරුවන් විශාල වශයෙන් විනාශ වී ගෙන යනවා. එය නවත්තන්න උත්සාහ ගන්න පින් සිදු වෙයි.

  • @enoshdinol251
    @enoshdinol251 ปีที่แล้ว +45

    ඇත්තටම ගොඩක් වටින වැඩසටහනක්‌.❤️🔥
    තරුණයෙක් විදිහට මේ වැඩසටහන නරඹපු එක ලොකු සතුටක්.

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 ปีที่แล้ว +135

    පැය දෙකකට ආසන්න කාලයක් ගෙවුනා දැනුනේ නෑ,එ තරම් අර්ථවත් සුන්දර දේශනයක්. බොහොම පින් ඔබතුමාට ,බොහෝ දේ ඉගෙන ගන්න ලැබු දේශනාවක්

  • @sewmigunarathna7905
    @sewmigunarathna7905 ปีที่แล้ว +13

    සර්ව මේ රටට ගොඩක් වටිනවා........ 🤗❤️. ........... අගනා කතාවක් මේ........ මන් after O/L student කෙනෙක්...... මන් සම්පූර්ණ කතාව ඇහුවා sir........ හිතට වැදුන ලස්සන වචන ටිකක් ............ thank u sir.........❤️🤗 .... මේ කතාවෙන් හරි සර් නමින් හරි හදුන ගැනීමට ලැබීම මට සතුටක්........god blessed u sir

  • @user-pf7ui5eq1q
    @user-pf7ui5eq1q ปีที่แล้ว +10

    අපේ රටේ සියලුම පාසල් වලට ගිහින් මේ වගේ වැඩසටහන් කරනවානම් ගොඩක් වටිනවා ලමයි සහ දෙමාපියන්ට හොද දැනුමක් ලැබෙයි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 11 หลายเดือนก่อน

      කා ලෝ චි ත නැණවත් සත්පුරිස අදහසක් !!!

  • @sewwandibashi6115
    @sewwandibashi6115 ปีที่แล้ว +67

    මාත් දියණියක් මට මේ කතාවෙන් ගන්න බොහෝ දේ තිබුණා.. ඔබ තුමාට බොහොම පිං🙏🙏 .. මෙවැනි දේශන තවත් පවත්වන්න ඔබ තුමාට ශක්තිය ලැබේවා..😍😍😍

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබල වගේ හිතන ගොන්මීහරක් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නෙ

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නියම වටිනා දේශනයක්..❤

  • @indukulathunga3890
    @indukulathunga3890 ปีที่แล้ว +136

    දරුවන් සමඟම මේ දේශනය අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට අහන්ට ලැබීමම මහා වාසනවක් . පොත පතට එහා ගිය මහා පුදුම දැනුමක් සමාජ සම්බන්ධතා තුළ දරුවන්ට සහ දෙමාපියනට මතක් කරගෙන ජීවත් වෙන්න respect sir

    • @jayantha4mendis998
      @jayantha4mendis998 ปีที่แล้ว +1

      U

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      පුක දියන් ගොන්මීහරක් ටික උබල හින්දා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නෙ

    • @indukulathunga3890
      @indukulathunga3890 ปีที่แล้ว +1

      මේ වගේ සමාජ මාධ්‍යයක මෙහෙම කමෙන්ට් එකක් දාන්න තරම් හැදියාවක් , විනයක් නැති එක ගැන කණගාටු වෙමි. නමුත් වැදගත් දෙයක් කිසිම පාට, පක්ෂ බේදයක් නැතුව අගය කිරීමක් පමණි . මෙසේ කමෙන්ට් කිරීමෙන්ම ඔබ තුමාගේ නොහැදියාව සමාජය ගත කර හමාරය. පව් ඔබ වැනි මිනිසුන්

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      @@indukulathunga3890 පලයන් යන්න කැරි ගෝත සින්හල බෞද්ධ මිහරකා
      තොපි වගේ මහාචාර්ය දැනුම තියෙන කාලකන්නි නිසා තමයි තොපේ අම්මට පාන් රාත්තල ගන්නත් වේස කමේ යන්න වෙලා තියෙන්නෙ
      පුක දියන්

    • @mandirasandeepani1020
      @mandirasandeepani1020 ปีที่แล้ว

      @@indukulathunga3890 atthak

  • @chaminidarshika9468
    @chaminidarshika9468 ปีที่แล้ว +3

    මැතිතුමණි හැම පාසලකටම ,හැම ආයතනයකටම ගිහින් මෙවැනි වැඩසටහන් කරන මෙන් ඔබතුමා ගෙන ඉල්ලා සිටිමි...අපෙ රටේ ජනතාවට පිහිට වෙන්න මැතිතුමණි .....ඔබතුමාට පිං...

  • @niro577
    @niro577 ปีที่แล้ว +6

    මනෝජ් සර් ගොඩක් ආසාවෙන් අහපු ගොඩක් අර්ථවත් දේශනයක්, ගොඩක් ස්තූතියි... 💕💐🌹
    මගේ තාත්තාත් පොලිස් නිළධාරියෙක්, සර් කියපු කතාවක් නිසා මට මේක කියන්න හිතුණා, මටත් පුංචි කාලේ බඩ රිදෙනවා, හේතුව තමා පාසැල තිබුණේ ටවුන් එක මැද්දේ, පාසැල් මිදුලේ ඉද්දි අපේ තාත්ති ඩියුටි ඕෆ් වෙලා යනවා දැක්ක ගමන් පුංචි මගේ බඩ රිදෙනවා මම අඬනවා ස්කූල් එකෙන් ගෙදර යවනවා, ඒ තමා මගේ හොඳම වෙලාව, තාත්ති මට බත් කවනවා කතන්දර කියලා දෙනවා කවදාවත් මට බැනලා, ගහලා නෑ... හැමදාම මේ වැඩේ නිසා තාත්ති මට කිවුවා චූටි දූ අපි ඩොක්ටර් අන්කල්ගෙන් බේත් ගමු කියලා, එදයින් පස්සේ මට ඔය බොරු බඩේ කැක්කුම ආවෙම නෑ... 🙃 මං ආසම මට මේ ලෝකේ ලැබුණ හොඳම ආදරය මගේ තාත්ති සහ මගේ අම්මි... අද මම හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරනවා ඒත් මගේ අවාසනාවට මගේ තාත්ති මට අවුරුදු 10 දි නැති වුණා... කිවුවත් වගේ මගේ අම්මි තමා මේ ලෝකේ ඉන්න සුන්දරම සුරංගනාවි... 💕💐

    • @pasidunimsara3704
      @pasidunimsara3704 ปีที่แล้ว

      Mm
      ,,, .
      .. vm games rapunzel
      වෙය්ප්ල්ප්ප්ප්ප්ප්

  • @suranjisuranji8404
    @suranjisuranji8404 ปีที่แล้ว +18

    සර් මේ කතාව හදවතට හොදටම දැනෙනවා.දෙමාපියන් තම දරැවන්ට වෙන වදහිංසා ගැන වැඩියෙන් දේශන පවත්වන්න.ස්තුතියි ඔබ තුමාට

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +55

    මාත් ලමයෙක් වෙලා මේ දේශනය අහන්න ලැබුන එක ගැන ඇත්තමයි සර් පුදුම සතුටක් තියෙන්නෙ...💖🙏 මන් කවදාවත් මේ වගේ වැඩසටහනක් පොඩ්ඩක් වත් යවන්නෙ නැතුව බලල නෑ.. ඒත් මේ වැඩසටහන නවත්තන්න් වත් යවන්න වත් හිතෙන්නෙ නෑ....🙏💖 කතාවටම උපන් බුද්දිමත් මනුශ්‍යයෙක් 💖🙏🇱🇰 අපේ රටට වාසනවක් 🇱🇰🙏💖 අනේ ඔබ තුමා නම් රජෙක් 👑️💖🙏🇱🇰

  • @s.p.s.asanka_dewapriya
    @s.p.s.asanka_dewapriya ปีที่แล้ว +20

    තියන වැඩ එක්ක එක දිගට බැරි වුණත් අද දවසම සැරින් සැරෙ ඇහුවෙ ඔබ තුමාගෙ කතාව... ඇත්තටම ගොඩක් වටිනව සර්... සුභ පැතුම්... බලාපොරොත්තු වෙනව සජීවී ව ඔබ තුමාගෙ දේශනයකට සවන් දෙන්ඩ... ජයවේවා සර්.. ❤️💪

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි ඇත්ත කතාව දෙමාපියන්ට හා දරුවන් ට ඇති වන ප්‍රස්න සියලූම දෙනා ටම පිලිතුරු රෑසක් ඔබ තුමාට පින් ඔය වගේ වටිනා කතාව ක් කියා දිම ට පැහැදිලි කතාවක්

  • @suvineethagurusingha2085
    @suvineethagurusingha2085 ปีที่แล้ว +31

    සර් අදයි මුලින්ම මේ වැඩ සටහන බලන්නෙ බලන මේ මොහොතේ අසීමිතව අඩමින් බලන්නේ හිතට හැගෙන දැනෙන හැම දේම අකුරැ කරන්න බෑ.මගේ රටේ නොව මුලු ලෝකෙන්ම මෙවන් දේ දැකීමට නොව ඇසීමටවත් නොලැබේවා ,මෙතරම් මොබයිල් තියන රටේ මෙවන් හරවත් දේසන අසන්න දකින්න ලැබේවා...දීර්ගායු වේවා සර් බුදු සරණයි

  • @rekhaneranjala5231
    @rekhaneranjala5231 ปีที่แล้ว +49

    මනෝජ් මහතා .....
    දේශනය ආසාවෙන් ඇහුම්කන් දුන්නා ..

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 ปีที่แล้ว +27

    ඉතාමත්ම අර්ථවත් දේශනයක්.. මෙවැනි දරුවෝ හා දෙමව්පියෝ දැනුවත් කිරීමේ වැඩසටහන් ඉතාමත්ම කාලෝචිතයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි ..

  • @sumithrakumari5835
    @sumithrakumari5835 ปีที่แล้ว +5

    අනේ බුදු සර් ..රටක් වටිනා වචන .අහන්න අහන්න ආසා හිතෙන කතා .ඔබගේ මේ වචනයක් වචනක් පාසා වටිනවා සර් . දිරඝායුෂ ලැබේවා ඔබ තුමාට .🙏🙏🙏🙏

  • @SD-uh9zo
    @SD-uh9zo ปีที่แล้ว +36

    පොලීසියේ මෙවැනි සුන්දර මිනිසුන් සිටිනවා ..මාගේ ස්වාමියා ස්වාමියාත් පොලිස් නිලධාරියෙක් ඇත්තටම ඔහු හොඳ මිනිසෙක් අපිට හැමදාම දයාබර ස්වාමිපුරුෂයෙක් වගේම දරුවන්ට හොඳ පියෙක් .පොලිස් නිලධාරීන්ට හැමදාම බනින මිනිසුන්ට මිනිසුන්ට මෙවැනි මිනිස්සුන්ට මේ වැනි උත්තම මිනිස්සුන්ට මේ වැනි උත්තම මිනිසුනුත් පොලිසියේ ජීවත්වන බව දැන ගන්න බෑ දැනගන්න මෙය ලොකු රුකුලක් .මටත් වයස අවුරුදු 50ක් 50 ක් වෙනවා මමත් නොදන්න දේවල් ගොඩාක් මේ දේක් මේ දේශනයෙන් ඉගෙන ගත්තා ප්‍රිය මනාප දරුවෙක් ස්වාමිපුරුෂයෙක් පියෙක් ඇත්තටම මොහු වටිනා මනුෂ්‍යයෙක් .මෙවැනි දේශනා රජයේ සියලුම පාසැල් වල පවත්වන මෙන් ඉල්ලා සිටිමි ඔබට තුණුරුවන්ගේ රැකවරණය ලැබේවා .

    • @hewawitharanagekarunadhasa9947
      @hewawitharanagekarunadhasa9947 ปีที่แล้ว

      M

    • @sagarikasooriyaarachchi7324
      @sagarikasooriyaarachchi7324 ปีที่แล้ว

      මෙවැනි දේශන පැවැත්විමට ඔබතුමාට තව තවත් ⁣ෛ්ධර්ය ලැබේවා

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      පොලිසිය කියන්නේ අම්මට හුකන ගෝතයො
      තරුවට පුක දෙන පොන්න ගොන්මීහරක් මුන්ට ඉපදෙන ලමයින්ටත් ශාප වෙනවා

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 ปีที่แล้ว +78

    අපේ සමාජේ තාමත් ගොඩක් ගතානුගතිකයි... පිරිමි දරුවන් කුඩා කල සිටම අඩුම තමන්ගේ එදිනෙදා වැඩ ටික කරගන්න හැකි විය යුතුයි ... පුතුන් සිටින දෙමාපියන් ඔවුන් ව එලෙස පුරුදු පුහුණු කළා නම් ඔවුන්ගේ විවාහයත්, දෙමාපියන් වීමෙන් පසුවත් දෙමාපියන් ලෙසත් යම් තාක් දුරට පවුලක සතුටත්, පවතීවී.. කාර්‍යබහුල ජීවිතය නිසාවෙන් පවුලේ බිරිඳ ,මව ගොඩක් ම පීඩාවට පත් වෙනවා.. මන්ද,බොහෝ කාන්තාවන් තමන්ට වචනයකින් වත් සහයෝගයක් නැති ස්වාමියෙක් ලැබීම නිසාවෙන්..ඔවුන් හිත් තුල දැඩි පීඩාවක් තබාගෙන එදිනෙදා කටයුතු කරන්නේ . නූතන උගත් බොහෝ පිරිස් තවමත් බමුණු මත වලින් මිදී නැත.. හනමිටි අදහස් වලට සවන් දෙමින් අනාගතයටත් ඒවා රැගෙන යෑම නැවැත්වීම කළ යුතුය .. රැගෙන යා යුතු යහපත් දේ පමනක් ජීවිතය සමග රැගෙන යා යුතුයි .. නූතන විෂම සමාජ ජීවිතයේ යතාර්ථයට මුහුණු දී දරුවන් ට හැකිතාක් ළං වෙන්න ...පවුලේ ආදරණීයන්ට වැඩියෙන් උපදෙස් දීම නොව වැඩියෙන් සවන් දී උපදෙස්,උදව් උපකාර අවශ්‍ය නම් පමණක් දී ලබා දී සුදුසු විටදී අගය කිරීමට පෙළබිය යුතුය ... අද අගය කිරීම කියන දේ පවුලක වත් දක්නට නොමැත ...ඒ තරමට පවුලේ අය අතරත් ආත්මාර්ථය , ඊර්ෂ්‍යාව ඇතිව ජීවත් වීමයි.. තම තමන්ම සැබෑවටම තම ආදරණීයන්ට ආදරය කළ යුතුයි ....👏👏😊 .. youtube හරහා නැරබු මෙම වැඩසටහන ඉතාමත් වටිනා කාලෝචිත වැඩසටහනකි....ඔබ තුමාටත් ඔබතුමන්ගේ පවුලේ සියලුම දෙනාටත් උතුම් වූ දළදා සමිදු සරණයි ... මෙවැනි දේශන බොහෝමයක් පැවැත්වීමට තව තවතවත් ශක්තිය දිරිය ලැබේවා... !!!

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 ปีที่แล้ว +17

    අහම්බෙන් හෝ මේ වැඩසටහන බලන්න ලැබීම ගැන ගොඩක් සන්තෝසයි. අද කාලෙට වටිනා අපිට අහන්න නොලැබෙන ඔවදන් රැසක් ලබා දුන් ඔබ තුමාට මෙවැනි වටිනා වැඩසටහන් රැසක් ඉදිරියටත් කිරීමට ශක්තිය ලැබේවා.. !

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබල වගේ හිතන ගොන්මීහරක් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නෙ

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නියම වටිනා දේශනයක්..❤

  • @prabathroshan7721
    @prabathroshan7721 ปีที่แล้ว +20

    ජිවිතේට වටිනම කතාවක් මෙම කතාව අහන මමත් ඉගෙන ගන්න ළමයෙක් නොදන්න ගොඩක් දේවල් දැන ගන්නට ලැබුණා. Thanks You Sir ❤️😊

  • @prasadinidilrukshi5947
    @prasadinidilrukshi5947 ปีที่แล้ว +39

    හරිම අර්තවත් දේශනයක් ..ඔබ තුමාට ගොඩක් ස්තුතියි .සහබාගි වෙන්න බැරි වුනාට අපේ ලග ඉදන් කියපු දෙයක් වගේ දැනුනා..ඇත්තටම අපි නොදන්නා දේවල් ..මගේ දරුවන් දෙන්නා දවසක ලෝකය දිනයි..ඒ පිනේ ඔබතුමා හවුල් කාරයෙක් .

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබල වගේ හිතන ගොන්මීහරක් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නේ

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නියම වටිනා දේශනයක්..❤

  • @nuwanbuddika1160
    @nuwanbuddika1160 ปีที่แล้ว +286

    මමත් හමුදා සාමාජිකයෙක් අපිටත් දරුවන් සමග නිතරම ඉන්න හැකියාව අඩුයි මම ඉතාම ඇලුමි කරන විශක් මමත් මෙවැනි වැඩ සටහන් ගනනනාවකට සහභාගී උනා නමුත් මෙවැනි වැඩසටහනක් මෙහෙයවන උගතෙක් දැකලම නැ මෙිවගේ දක්ෂයෝ පොලීසියේ ඉන්නවද කියලා හිතෙනවා ගරු පොලිස් පති තුමනි උසස් වීමි ලබනවනං මෙන්න සුදුස්සෝ නැතීවි යන මනුෂ ගුණධර්ම ලමාලොකය නැවත පණ ගන්න්ට තවත් ශක්තිය ලැබෙිවා

    • @dudis2476
      @dudis2476 ปีที่แล้ว +4

      ඇත්තමයි

    • @nuwanbuddika1160
      @nuwanbuddika1160 ปีที่แล้ว +1

      @@anushka6094 මොකක්

    • @anushka6094
      @anushka6094 ปีที่แล้ว +3

      @@nuwanbuddika1160 හමුදාවෙ හුගක් අය පොලිසියට බනිනවනෙ බන් 😕
      අපෙ.අය්ය කෙනෙකුත් ආමි ගියා ඌ ආමි යන්න කලින් පොලිසියට රෙස්පෙක්ට් කර
      ආමි කෝස් එක.ඉවරවුනා විතරය් ඌට පොලිසිය කියන නමත් අප්පිරියය් 😂
      ඌ කිව්වෙ කෝස් එකෙදි බැනල.උන්ගෙ මය්න්ඩ් එක.හදනව කියල
      ඌ Cr giyee dn අවුරුදු.3ක්.වගෙ වෙනො 😕💪

    • @ranilwitharana9432
      @ranilwitharana9432 ปีที่แล้ว +2

      Nihathamaniwa me deshanaya gana obata isthuthiya pudakaranawa,

    • @sriyakaluarachchi5485
      @sriyakaluarachchi5485 ปีที่แล้ว +1

      @@dudis2476 ĺkò

  • @udeshikasewwandi2222
    @udeshikasewwandi2222 ปีที่แล้ว +4

    මමත් දුවල දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් සර්ගේ මේ කතාවෙන් මටනන් ඉගෙන ගන්න බොහෝම දේවල් තියෙනවා.. වැරදි වලට ආදරනීය දඩුවම් දෙන විදිහ සර්ගෙන් තමයි ඉගෙන ගත්තේ... තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා ඔබට බුදුසරනයි...

  • @gimhanikawya2004
    @gimhanikawya2004 ปีที่แล้ว +2

    දේශනය ගොඩක් ප්‍රයෝජනවත් ඉඩ ලැබෙන හැම වෙලාවම දේශන අහනවා..දැන් මගේ යාලුවොත් දේශන අහනවා .. ඔබතුමාට පින් ..🙏

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 ปีที่แล้ว +39

    ඉතාමත් වටිනා වැඩ සටහනක්. ඔබ තුමාට බොහොම පින්.

  • @priyanthipriyanthi475
    @priyanthipriyanthi475 ปีที่แล้ว +22

    හරිම ආඩමිබරයි දෙිසනය මමැවසාන වෙනකන් බැලුවා ගමි වලටත් ගිහින් දේශනය පවතිවනවා නමි ගොඩාක් හෙදෙයි ඔබ තුමාට තෙරැවනි සරනයි

  • @vindhyamalshani7125
    @vindhyamalshani7125 ปีที่แล้ว +3

    හරයක් නැති ටෙලිඩ්‍රාමා නැතුව මේ වගේ හරවත් දේශන රූපවාහිනී නාලිකා වල විකාශනය නොවෙන්නේ ඇයි.ඔබතුමාට ගොඩක් පිං මේ කරන සේවයට 🙏

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 ปีที่แล้ว +1

    හරිම හොඳයි .මොකද මේක අවුරුදු ගාණක් කරගෙන යනකොට රටේ දරුවන් yahamagata යයි theruwan saranai sir

  • @dinomirangika1215
    @dinomirangika1215 ปีที่แล้ว +34

    ගොඩාක්ම හොඳම වැඩසටහනක් ..බෙහොම පිං.නුවර අපේ පාසල්වලටත් දේශන දෙනවා නම් ගොඩාක් ලොක දෙයක් සර් ...

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +51

    දරුවෝ ඉන්න සියලුම දෙමවිපියන් අහන්න ඔනේ කතාවක්
    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rasikafernando6409
      @rasikafernando6409 ปีที่แล้ว +1

      godak watinawa sir godak stuty

    • @manglam9875
      @manglam9875 ปีที่แล้ว +1

      Sr ta deth akathu karala esthuthi karanawa me weda sata hanen godak daruwo gena denuwath karata sr wa cantrak ra ganne kohomada math mage daruwa gena loku wedanawakin enne mata pon nambar aka k theyanawanam awanna loku pinak meka

    • @sanjiwanisanjiwani7638
      @sanjiwanisanjiwani7638 ปีที่แล้ว +1

      @@rasikafernando6409 dfgfdf

  • @rishini8478
    @rishini8478 ปีที่แล้ว +41

    සර් ඔයානම් නියම තාත්තෙක්,ඔයාගෙ දුවට විතරක් නෙවෙයි ඔයා රජෙක් වෙන්නෙ අපි හැමෝටම ඔයා ලොකු රජෙක් 🥺💖

  • @kavindugunasekara3386
    @kavindugunasekara3386 ปีที่แล้ว +20

    ජීවිතේට අහපු හොදම කතාවක් 💙

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 ปีที่แล้ว +29

    ගන්න ගොඩාක් දේ තිබුන වටිනා කථාවක්. අපි දෙමාපියන් වෙලා හරිම බයෙන් ජීවත්වෙන්නේ. කොයිවෙලාවේ අපේ ළමයින්ට මොනාහරි කරදරයක් වෙයිද කියලා බයෙන් පුළුවන් උපරිමයෙන් රස්සාවකටවත් නොගිහින් අපි දෙන්නාගෙන් එක්කෙනෙක් ළමයි වෙනුවෙන් කැප වෙනවා. මගේ පුතාට අවුරුදු 12 ක් මම පුළුවන් විදියට තේරුම් කරලා දීලා තියෙන්නේ කෙනෙක් ගෙන් කරදරයක් වෙන්න පුලූවන් අපිට ඕ නම අවස්ථාවක එනිසා පරිස්සම් වෙන විදිය. හැම දෙයක්ම අපිට ගෙදර ආවා ම කියන තැ නට අපි දරුවා පත් කරගන්න ඕන. News බලන වෙලාවට උනත් ඒ වගේ දෙයක් ඇහුණාම එයාලට ඒව තේරුම් කරලා දෙන්න ලැජ්ජා වෙන්න එපා.අපිට හොඳ අවස්ථාවක් ඒක. ඇතතටම බුදු දහමෙන් කියාදෙන යථාර්ථය තේරෙන්නේ දැන් තමයි.ඉපදීම දුකය කියලා. බුදුසරණයි ! හැමදෙනා දෙනාටම

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +52

    සෑම දෙමව්පියෙක්ගෙම,දරුවෙක්ගෙම මේ වටිනා දේශනය නෙතගැටේවා...❤️ බොහොම ස්තූතියි සර් ඔබට..🙏🙏

    • @thephoneshop3370
      @thephoneshop3370 ปีที่แล้ว +1

      සම්පුර්ණයෙන් ඇත්ත ..ඔබ තුමා සමාජයට ආදර්ශයක් ..තුනුරුවන් සරණයි .

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +11

    අවසන් වෙනකල් ඇහුවා මෙතුමාටත් දෙමවුපියන්ටත් තෙරුවන් සරනයි.....

  • @user-um8fe2gq6e
    @user-um8fe2gq6e 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාට පුලුවන්නම් අප ප්‍රදේශයේත් දේශනයක් පවත්වන්න.ගොඩක් වටිනවා.අපි ඇඹිලිපිටිය කුටිටිගල පොලිස් වසමේ

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 ปีที่แล้ว +47

    මහත්මයාණෙනි , ඔබට හිසනමා ආචාරකරමි, ඔබට ගව්‍රරවය හදවතින්ම පුදමි. පොලිස් විරුවනි, ඔබත් ,අපත් (ජනතාව ) මේවගේ සුහදතාවයෙන් කටයුතු කරත්නම් ආදරනීය සිරිලක් මෑණියෝ මොනතරම් සතුටුවේවිද. ඒ දිනය ඉක්මනින්ම ලගාවේවා ! ඔබතුමාගේ සියලු කාර්‍ය්යන් සිතනා , පතනා අයුරින්ම ඉටුවේවා! ,හදවතින්ම පතමි හදවතේ පොලිස් මහතානෙනි . ( දුන් පනිවිඩය හරිම වටිනවා.)

  • @priyadarshaniwickramasingh5443
    @priyadarshaniwickramasingh5443 ปีที่แล้ว +38

    හරිම වටිනා වැඩසටහනක්.හැම දෙමාපියෙක් නැරබිය යුතු දේශනක්.

  • @deshapriyad7216
    @deshapriyad7216 ปีที่แล้ว +2

    ඔබතුමාගේ කතාව අනෙක් පාසල් වලත් කරන්න .ඒක ගොඩාක් පින්.

  • @slchathuwa--4375
    @slchathuwa--4375 ปีที่แล้ว +6

    ධර්ම දේශනයක්❤️ කවුරුත් ටිෆර් වෙන්න එපා බුදු ධහම අනුවම හොද දේවල් තමයි "බණ" ලෙස හදුන්වන්නේ, මෙවැනි උත්තරීතර මිනිසුම් අපේ රටට වාසනාවක්

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว +1

      උබල වගේ ගොන් ම්හරක් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නෙ

    • @CDIL
      @CDIL ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම නියම වටිනා දේශනයක්..❤

  • @nirushinipunika1596
    @nirushinipunika1596 ปีที่แล้ว +16

    සර් එක්ක ටිකක් කතා කරන්න ආසයි. මේ වීඩියෝ එක්ව් හරහා
    ගොඩක් දේවල්
    ජීවිතේ ට එකතු කර ගත්තා. තව තවත් මේ වගේ දේශන පවත්වන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕන❤️🙏

  • @divyanjanierodrigo1869
    @divyanjanierodrigo1869 ปีที่แล้ว +18

    ඔයාගේ කතාව මරු sir..(සමාවෙන්න ගරු සරු නැති වචන වලට..හදවතට දැනුනු විදිහටම කිව්වා) police සේවය ගැන පැහැදීමක් නම් නැහැ ..ඔබ වැනි අය ඉන්න එක ගැන නම් පුදුමයි..god bless you..🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි ඔබතුමා කරන මේ සේවයට❤️අනේකවාරයක් පිං ඔබතුමා හැදු දෙමව්පියන්ටත්

  • @rupikaamarasinghe2461
    @rupikaamarasinghe2461 ปีที่แล้ว +3

    සම්පූර්ණ වීඩියෝ එකම බලපු එය කෝ....

  • @r.k.imaljith8753
    @r.k.imaljith8753 ปีที่แล้ว +11

    A/l motivation එකක් බලන්න ඇවිත් ජිවිතේම motive උනා

  • @senisenulya8155
    @senisenulya8155 ปีที่แล้ว +41

    පොලිසියේ් මහත්මයෙකුගේ ඉතාමත් ආදර්ශමත් දේ්ශනයක්.දෙමවුපියන් අතින් සිදුවන අතපසුවීම් ගැන සිතන්නට අවස්තාවක් ලැබෙනවා.අපේ රටේ සෑම පාසලකම මෙවන් දේශන පැවැත්වෙනවා නම් අනාගත දරුවන් යහපත් පුරවැසියන් බවට පත්වෙනවා නියතයි.මනෝජ් මහතාණෙනී ඔබ තුමන්ට මෙවන් වැඩ සටහන් කිරීමට දිරිය ශක්තිය ලැබෙීවා!තෙරුවන් සරණයි!

    • @markemilia1578
      @markemilia1578 ปีที่แล้ว

      Ithamath watina desanayak.

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබල වගේ ගොන් ම්හරක් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නේ

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නියම වටිනා දේශනයක්..❤

  • @chathuriinoshika9759
    @chathuriinoshika9759 ปีที่แล้ว +5

    දෙමව්පියෝ විදියට අපි දැනුවත් වෙන්න ඕනේ මේ දේවල් ගැන.. ඔබ තුමාට පිං. මෙහෙම දේශන පවත්වන වට.

  • @osandarahal8239
    @osandarahal8239 ปีที่แล้ว +4

    අපේ ඉස්කෝලේ තිබ්බ දේශනාවක්.
    ගැම්මක් තමා.
    Proud to be a Senanayakian. ☺️

  • @manuperera
    @manuperera ปีที่แล้ว +522

    පොලීසීයේ නීතී ගරුක මෙවැනි නිලදාරීන්ට ආචාරය ❤

  • @kumariml2877
    @kumariml2877 ปีที่แล้ว +27

    මෙි දේශනයට ඔබතුමන්ට බොහොමත් ස්තුතියි මගේ ජිවිතෙ අහපු හොදම දේශනයයි මේක ඒ තරමි වටිනව දෙමව්පියන්ගෙත් දුවලා පුතාලාගෙත් නෙත් සිත් යොමු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @user-uz6ji8kd4x
    @user-uz6ji8kd4x 18 วันที่ผ่านมา +1

    බන කතාවක්වත් මෙච්චර ආසාවෙන් අහල නෑ සර්.ඔබතුමානම් දෙවියෙක් කියන්න වචන නෑ.ඔබතුමටත් ඔබතුමගෙ දෙමව් පියන්ටත් ඔබතුමාගෙ දරුවන්ටත් දීර්ගායුශ ලැබේව.ඔබතුමානම් දෙවියෙක්.බුදු සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sl.....2707
    @sl.....2707 ปีที่แล้ว +20

    නියම මව් කිරි බී හැදුනු මේ සාමගෙට වටිනා නිලදාරියෙක්

  • @champadamayanthi5819
    @champadamayanthi5819 ปีที่แล้ว +20

    තුණුරුවන් සරණයි සර් ඇතුළු පවුලේ සියලුම දෙනාට .හරි ම වැදගත් දේශනාවක් සර්ට ගොඩක් පිං .දළදා සමිදුගෙ පිහිට ආරක්ෂාව ,ආශිර්වාදය නිරතුරුවම ලැබේවා

  • @HAI_1982
    @HAI_1982 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් පැය දෙකකට ආසන්න කාලයක් youtube එකෙන් බැලුවේ ....ලොකු අත්දැකීමක් ලැබුවා ...බොහෝම පිං සිද්ද වෙනවා .....රටක් වෙනස් කරන්න පුළුවන් දේශනයක් ....👍👍👍👍👍👍

  • @anushaanu680
    @anushaanu680 ปีที่แล้ว +5

    ඇත්තට ගොඩක් වටින කතාවක්...ගොඩක් පිං සර් 🙏🙏🙏🙏🙏🙏මේ දේශනය මුලු ලංකාවාසී දෙමාපියන්‍ට අසන්නට ලැබේවා🙏🙏🙏🙏මහ නුවර පාසල් වලටත් එන්න සර්🙏

  • @gayaninisansala4524
    @gayaninisansala4524 ปีที่แล้ว +24

    මනෝජ් මහතානේනි ඔබ ඉතාමත් විශිෂ්ඨ ⁣ලෙස එම දේශනය කලා ,අපේ ජිවිත වල වන සිදුවිිිිමිිි බලාසිටියාක්මෙන් පැවසුවෙි.
    මිහිපිට දේවිකේනේක් ඔබ ,
    තවත් මෙවැනි ආදර්ශමත් වැඩසටහන් කරන්න ඔබට දේව ආශිර්වාද වැඩි වැඩියෙන් ලැබේවා!🙏🙏🙏

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      උබල වගේ හිතන ගොන්මීහරක් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නේ

    • @CDIL
      @CDIL ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම නියම වටිනා දේශනයක්..❤

  • @shashinikasanjeewani6993
    @shashinikasanjeewani6993 ปีที่แล้ว +8

    බොහෝම වටිනා දේශනයක්.ගම්වලටත් ඔබ තුමාට එන්න පුලුවන් උනා නම් වටිනවා

  • @manusharavishan3552
    @manusharavishan3552 ปีที่แล้ว +2

    වටින දේශණයක්. මට මොහාන් සර්ව මතක් වුණා ඒ විදියම තමා කටහඩ❤ ඔබතුමා වගේ අය පොලිස් දෙපාර්තමේන්තුවටම ආලෝකයක්

  • @samadhirathnayake8569
    @samadhirathnayake8569 10 หลายเดือนก่อน +1

    බොහොම පින් මේ වගේ වැඩසටහන් බලන්න දෙනවට

  • @jeewanthikumari5457
    @jeewanthikumari5457 ปีที่แล้ว +13

    බොහොම වැදගත් වැඩ සටහනක් ඔබ තුමාට ගොඩක් පිං 🙏

  • @ishiadhikari8921
    @ishiadhikari8921 ปีที่แล้ว +16

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දිර්ගයුෂ ප්‍රර්ථනා කරනවා... තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා... තවත් දිගටම තිබුනානම් හොදයි කියලා හිතුනා කාලය ගතවෙනවා දැනුනේම නෑ... 🙏

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා කතාවක්.ඔබ තුමාට ගොඩක් පින්.මේ වගේ දේසනයක් අහන්න සැලැස්සුවට.

  • @slgee6544
    @slgee6544 ปีที่แล้ว +2

    නියමයි,මේ වගේ නිලධාරීන් වැඩි වැඩියෙන් පහලවේවා,ඔබතුමාට දීර්ඝායුවේවා,ස්තුතිය sir

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys ปีที่แล้ว +6

    ඔබ තුමාගේ දෙශනය ලොකයක් වටිනවා..රටට සම්පතක් මෙවනි දෙශන පවත්වන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ජයෙන් ජය වේවා ❤️❤️ තෙරුවන් සරණයි.....

  • @asmihasani1248
    @asmihasani1248 ปีที่แล้ว +43

    දරුවන් සහ දෙමාපියන්ට
    ජීවිතේට ගෝඩක් වටිනා ඒ වචන ටික. Respect sir!!!
    ඔබට දීර්ඝායුෂ ලැබේවා තව තවත් ශක්තිය ලැබේවා
    අල්ලාහ් දෙවියන් ගේ පිහිට ලැබේවා❤️