අපිට නෙවෙයි... අපේ දරැවන්ට...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2020
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.

ความคิดเห็น • 419

  • @seethakumari9690
    @seethakumari9690 ปีที่แล้ว +13

    මම ඩුබායි සිටදී නියමයි සර් ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර් දේශන අහලා මම ගොඩක් සතුටු වෙනවා 🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @kalyanisrilanka9173

    Oba.tumata.bohoma.pen.

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 ปีที่แล้ว +5

    අනේ මට ඔය සර්ගේ නම්බරේ දේන්න පුලුවන්ද අපේ පාසලටත් ගේන්න ගන්න

  • @inokakumudhuni4152

    😂සර් සර්ගෙ දේසන හරි වටිනවා මම ගොඩක් අහනවා සර්ට නිරොගි සුවය අත්වෙන්න ඕන සර් සර්ගෙ දේසන අපි වගේ ගම්මනවල දරුවන්ටත් කරන්න තියනවනම් හරි වටිනව සර්

  • @user-hw7xi1wg5y

    ඔබ තුමා ගොඩාක් බුද්දිමත් ඔබතුමාගෙ දේසන ඇසු කෙනෙක් හරියට ඇහුම්කන් වුන්නනම් මොඩයෙක් වෙන් නැ ඔබට ගොඩාක් පින්

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 ปีที่แล้ว +31

    උදා ගී ජීවිතය හැඩ කලා.ඒවා අපිට නැති කලා.නැවත එවැනි දේශයක් කරා ගෙන යාමට උදාර මෙහෙවරක යෙදෙන්නට සුභ පතමි.🙏🙏🙏

  • @edhirisenanayake1310
    @edhirisenanayake1310 14 วันที่ผ่านมา

    ජාතී,කුල,මළ,,ආගම්,බේද නැත,,,,,ඔබ තුමානම් දෙවියෙක්.....

  • @dhammiwijesooriya4992

    ඔබ තුමාගේ දේශන හැම තරා තිරමකම වයස් භේදයකින් තොරව හැමෝමටම වැදගත් මම හරිම කැමතියි මේ දේශන වලට ඔබ.තුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා !!

  • @anulaswarna8354
    @anulaswarna8354 3 ปีที่แล้ว +11

    බුදර් චාල්ස් කොහේද කියලා හෙවිවා!"!"!අනේ!!!තවත් පැයක් තියනවා!!!ඉක්මනින් වැඩ සටහන එවන්න !!!"🙏🙏🙏💞💞💞🌷🌷🌷

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 4 ชั่วโมงที่ผ่านมา

    ඇසිපිය නොහෙළා අසා සිටියෙමි .,රසවත් ,හරවත් මේ දේශනය දරුවන්ට පමණක් නොවේ ,මම කිහිප වතාවක් ඇහැව්වා ,tharuwan saranai deergau labewai pathami . ,obathumata .

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว +14

    ලංකාවේ කෙනෙකු විසින් පවත්වන එකම එක හොදම වැඩසටහන මෙයයි.

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 2 ปีที่แล้ว +19

    ඔබතුමා ගෙ වැඩසටහක් මම හරි ආසාවෙන් බලනවා හරිමආසයි අහගන ඉන්න

  • @raninduhewage7813
    @raninduhewage7813 ปีที่แล้ว +25

    හරිම ආසවෙන් ඔබතුමාගෙ දේශනය ඇහුවෙ.. කාලය ගියා දැනුනෙ නෑ.. ජීවිතේ අපි කවදාවත් නොහිතන පැති පිලිබද ලොකු අවබෝධයක් ලැබුනා.. බොහොම ස්තූතියි

  • @kantikanti4079
    @kantikanti4079 3 ปีที่แล้ว +10

    බුදු සරනයි ඔබ තුමාට මම හැමදම බලනව ගොඩක් වටනා ආද්‍ර්රසම්තා දේසනයක්

  • @thalatharanasinghe6235
    @thalatharanasinghe6235 ปีที่แล้ว +14

    අනේ ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ දරුවන්ට දෙන ඔවදන්වලට. මේ දරුවන්ගේ පලමු විනාශය phone එක යන්නයි මගේ අදහසත්. මෙයින් මිල කළ නොහැකි තරම් ජීවිතයට ගතයුතු දැනුම බොහෝමයි. නමුත් ගන්නෙ වෙන දැනුමක්. ඔබතුමාගෙ මේ උත්සාහය ඉතාම අගේකොට සලකමි. ගොඩාක් පිං ඔබතුමාට.

  • @kumareanastashi8020
    @kumareanastashi8020 3 ปีที่แล้ว +9

    ඔබ තුමාගේ මෙවැනි වැඩසටහනකට සහබාගි වෙන්න අපටත් දෙවියන්ගේ අසිර්වද. ලබනවා ඔබ තුමාට දහ්රිය සක්තිය ලැබේවා ජේසු පිහිටයි.... from. Dubai.

  • @mssrl387
    @mssrl387 3 ปีที่แล้ว +14

    ගොඩාක් වැදගත් වැඩසටහන ඔබතුමාට ස්තුතියි තෙරැවන් සරණයි

  • @dkboy2621

    වටිනව සර් මේව සමා⁣ජයට🙏🙏🙏

  • @yamuna9775
    @yamuna9775 3 ปีที่แล้ว +8

    ඉතාමත්ම වටිනවා අනිවාර්යයෙන් මෙමගින් අහිංසක ගීත රචනා කළ පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් කරන එක ගොඩාක් ස්තුතිය ..

  • @shamalimudalige4234
    @shamalimudalige4234 3 ปีที่แล้ว +38

    ඔබ තුමාට බොහොම ස්තුති 🙏අතීතය මතක් කිරිම ගැන ගොඩාක් ආදර්ශමත් ..ඔබතුමාගෙ වැඩසටහන .. ඉදිරියටත් මෙවෙනි වැඩසටහන් කරගැනීමට ශක්තිය වැඩ් වැඩ්යෙන් ලැබේවා ..🙏🙏🙏❤️