ගඟට පනින්න කළින් හිතන්න ඕන දේ -උසස් පොලිස් නිලධාරියෙක් කියපු ඔබ දරුවන්ට ආදරේ නම් කළ යුතුම දෙයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2022
  • මාපියන් ඇසිය යුතුම කතාවක් -ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර
    Subscribe us for latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join with us
    Lifetraveler Telegram Channel
    t.me/lifetravelerlk
    Lifetraveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #srilanka #lka #lifetraveler

ความคิดเห็น • 267

  • @rooparanjani7945
    @rooparanjani7945 ปีที่แล้ว +153

    මේ ආදරනීය පොලිස් කාරයා කොහේද පුහුනු කලේ.පොලිසියෙ හැමෝම එතනපුහුනු කරන්න බැරිද.

    • @sunethramendis8029
      @sunethramendis8029 ปีที่แล้ว +31

      අනේ සහෝදරිය, එතුමන්ට පොලිස් කාරයා කියලා කියන්න එපා. එතුමාණන්ගේ අදහස් සමාජ ගත කරන ආකාරය මනා ශික්ෂණය, චතුර බව,ගුණ නුවන හරිම සුවදවත්. එයට මූලික අඩිතාලම වැටුනේ ආදරණීය මෑණියන්ගෙන්. එතුමා වැනි "පොලිස් නිලධාරියෙකුට" අපේ උත්තමාචාරය හිමිවිය යුතුයි. 🙏🙏🙏

    • @upulrathnayaka1158
      @upulrathnayaka1158 ปีที่แล้ว +8

      @@sunethramendis8029 ඇත්ත සමාජයට යමක් දෙන මෙවැනි නිලධාරීන් අපි ඇත්තටම පිදිය යුතුමයි.

    • @nadanagurusamykamalanathan2951
      @nadanagurusamykamalanathan2951 ปีที่แล้ว

      @@sunethramendis8029 is

    • @nadanagurusamykamalanathan2951
      @nadanagurusamykamalanathan2951 ปีที่แล้ว +1

      @@sunethramendis8029 t68Pinc

    • @nadanagurusamykamalanathan2951
      @nadanagurusamykamalanathan2951 ปีที่แล้ว

      @@sunethramendis8029 l

  • @malithdilshan4799
    @malithdilshan4799 ปีที่แล้ว +78

    මේ වගේ නිහතමානී නිලධාරීන් ඉන්න ඔනි අපේ ලංකාවේ පොලිසියේ තෙරුවන් සරනයි සර්

  • @donaakmimana7660
    @donaakmimana7660 ปีที่แล้ว +52

    දරුවා සහ දෙමාපියන් අතර ඇති සම්බන්ධය ඉතා දක්ෂ ලෙස පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට ස්තුතියි.

  • @nilukachandanayaka2267
    @nilukachandanayaka2267 ปีที่แล้ว +36

    සර් කාලීන අවශ්‍යතාවයක් ඉටුකිරීම ගැන හදවතින්ම ඉස්තුතියි තවත් මේ වගේ දේශන ලංකාව පුරාම තියන්න ශක්තිය ලැබේවා ❤️❤️❤️

  • @shamalipra7234
    @shamalipra7234 ปีที่แล้ว +20

    ඔබතුමා ගැන හරිම ආඩම්බරයක් ..කතා කරන වචනයක් අත අරින්නෙ නැතිව හදවතට ගන්න දෙමාපියනි.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 ปีที่แล้ว +14

    මෙම වැඩසටහන් තවතවත් සිදුකිරීමට සක්තිය දර්ර්‍ය ලැබෙිවා 🙏🙏🙏🙏🙏

  • @tmtp8325
    @tmtp8325 ปีที่แล้ว +7

    මේ වගේ නිලදාරීන් රටට සම්පතක්.. ඔබතුමාට දීර්ඝායුෂ පතනවා🙏🙏

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 ปีที่แล้ว +51

    ඉතාම ලස්සන දේශනයක්. ශ්‍රීලංකා පොලිසියට ගෞරවණීය බවක් ගේන්න ඔබතුමාට පුළුවන් .තවත් මෙවැනි දේශන රට පුරා පවත්වමින් සමාජය ම නිවැරදි මගට යොමු කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා !🙏

    • @ChandraChandra-kj9do
      @ChandraChandra-kj9do ปีที่แล้ว

      පොලිස් මාමා ඔබ බොහොම හෝ ම හෝ ද අක්ක්කක්

  • @halahakoonsujatha8571
    @halahakoonsujatha8571 ปีที่แล้ว +16

    මේකට පළවෙනිම විසඳුම තමයි මේ රටේ අධ්‍යාපනයට මනෝවිද්‍යාව එකතු කරන්ඩ ඕනේ

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 ปีที่แล้ว +15

    හරිම වටින විඩියෝ පටිය. මේ වගේ දේවල් සමාජයට හෙලිකිරීම ගැන තිබෙන වටිනාකම කියලා නිමකරන්න බැහැ. ඔබ තුමා ට බොහොම ස්තුතියි. බොහොම පින්. 🙏

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 ปีที่แล้ว +5

    මේ වගේ නිලධාරීන් දකින්න ලැබීමත් වාසනාවක්. මෙතුමාගේ කතාව ඇහුවම මගෙ දෙමාපියන් ගැන හරීම ආඩම්බරයි. එයාලත් අපි තුන්දෙනා ගැන හරීම ආඩම්බරයි. අද මන් ඊශ්‍රායල් රටේ සාත්තු සේවිකාවක් ලෙස රැකියාව කරනවා. අපේ සීයා අපි පුංචි කාලේ ගමේ හිටපු වයසක අයව නාවන්න අරන් යනවා. එ පුහුණුව නිසාම අද මන් මගේ රැකියාව ආසාවෙන් ආදරෙන් කරනවා. අපි පුංචි කාලේ ඉදන් අම්මටයි තාත්තටයි දනගහලා ගාථාව කියලා වැන්දා. අද අවුරුදු 10කට වඩා මේ රටේ. එයාලා ලග නැතත් අදටත් මම නිදා ගන්න යද්දි ගාථාව කියලා වැදලා තමයි නිදාගන්නෙ. මගේ අම්මටත් බයිපාස් එකක් කලා. ඒ නාමල් ගමගේ මිහිපිට දෙවියන්. 🙏.අපි හද්දා පිටිසර. ඒත් අම්මා සනීප කරගන්න අපි ගාල්ලේ නාමල් ගමගේ දෙවියො ගාවට ගියේ.මල්ලිගෙන් docter ඇහුවා කිව්වා තව දක්ෂ doctor's ලා ගොඩක් ලග hospital වල ඉද්දි මෙච්චර දුරක් ආවෙ ඇයි මාවම හොයාගෙන කියලා. අපිට ඕනේ උනේ අපේ අම්මා ලංකාවේ ඉන්න හොදම docter ගාවට අරන් යන්න. අපේ අම්මා නැතුව ජීවත් වෙන හැටි අපි තවම දන්නේ නෑ. මේ මුලු තුන් ලෝකෙටම වඩා අපේ අම්මා අපිට වටිනවා. පුංචි කාලේ ඉදන් අපි තුන්දෙනා ආදරෙන් රැක බලා ගුණ යහපත් ලෙස අපිව හදපු මගේ දෙමාපියන් හට අනේක වාරයක් ස්තූතියි. පින් සිදු වේවා 🙏හරීම ආඩම්බරයි අම්මේ තාත්තේ ❤❤❤❤💕💕💕💕🧡🧡❤❤❤🧡💛💚💚💚💚💜💜💙💙💙💚💚💚

  • @ajanthaherath2987
    @ajanthaherath2987 ปีที่แล้ว +11

    වටිනා දෙශනාවක් ඔබතුමාට බොහොමත් ස්තුති වැඩිහිටි සමාජය දැනුවත් කලාට තෙරැවන් සරණයි

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +53

    නියමයි අනෙ ඔයානම්....හැම නිලධාරී මහතෙක්ම මෙ විදියට නිහතමානී ගව්රාන්විත ආදර්ශමත් චරිතයක් නම් මොනතරම් සූන්දර ද අප රට.. කරුමෙක මහත,,.. හැමෝම ඔය වගේ නැහැ නේ.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l ปีที่แล้ว +12

    අම්මෝ 🙏🙏🙏🙏👌👌✌️✌️✌️💖💖💖💖💪💪💪💪💪💪
    ආදර්ශමත් කතාවක් ..
    ඇත්තටම මේ වගෙ දේශනා ඉස්කෝල මට්ටමින් පවත්වනවානම් අගේ 👌✌️🙏💖

  • @sugathjanaka4417
    @sugathjanaka4417 ปีที่แล้ว +12

    නියමයි සර්
    සැම නිලධාරියෙක්ම සිතට අවංකව. සේවය කරන්න.
    උතුම් මනුස්සත් බවයට ගරුකරනන.

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +12

    වටිනා දේශානාවක් හරිම ලස්සනයි වැදගත් විඩියෝ කරපු ඒ නිළදාරි තුමාට ස්තුතියි.

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว +11

    ගොඩක් සන්තෝසයි මේක බාල පරම්පරාවට ascend ඕන ඔබතුමන්ලාගේ බුද්ධිය තව තවත් වඩා වර්ධනය වේවා රටට අවශ්‍ය කෙනෙක් ලෝකයට අවශ්‍ය කෙනෙක් ශ්‍රී ලංකාවට අවශ්‍ය කෙනෙක් ඔබ වහන් ඔබතුමාව දෙවියෝ රැකදේවා තවතවත් වඩා වර්ධනය වේවා ඔබගේ සිය පවුලටම ජේසු පිහිටයි

  • @iromisugandika4063
    @iromisugandika4063 ปีที่แล้ว +15

    සර් ඔබතුමා රටේ සම්පතක්... ඔබතුමාට නිදුක් නිරෝගී සුව,,,,,

  • @weerasekaramenike2123
    @weerasekaramenike2123 ปีที่แล้ว +9

    ඔබ තුමාට මේවගේ වැඩ සටහන් පවත් වන්න ශක්තිය ලැබේවා පතම්.

  • @ravindraaluthgadara2204
    @ravindraaluthgadara2204 ปีที่แล้ว +14

    ගොඩක් පිං සර් නොදන්නා බොහෝ දේ ඔබ තුමන්ගේ මෙම දේශනයෙන් මම ඉගෙන ගත්තා. සර් පවත්වන හැම දේශනාවක්ම මුලු රටටම මෙලෙස අහන්න සලස්වන ලෙස ඉල්ලා සිටිනවා. ඔබ තුමන්ට මෙවැනි වූ දේශනා ඉදිරියටත් පවත්වන්න ශක්තිය දෛර්‍ය් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . සර්ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ....තෙරුවන් සරණයි ....!!!

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +13

    වට්නා වැඩ සටහනක්.
    උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!ඔබට තෙරුවන් සරනයි .නෝනට කියන
    ඒවා ගැන දුකයි.එයා හොඳ
    බිරිඳක් වෙන්න ඕන ,මෙහෙම කියන වා කියා කියල ද එන්නේ .

  • @seethaperamuna7285
    @seethaperamuna7285 ปีที่แล้ว +5

    වටිනා උපදෙස් ලබා දුන් ඔබ තුමාට බොහොම ස්තුතියයි තෙරුවන් සරනයි.

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +3

    අහන්න .අහන්න .අසයි .නියම.කතාව ඔබතුමා .සබවින්ම.දක්ෂයි .ඉස්තුති

  • @manoharasamaraweera7452
    @manoharasamaraweera7452 ปีที่แล้ว +3

    ජීවිතේට හරවත් දේශනාවක් කරාට ඔබ තුමාට දීර්ගායු ලැබේවා!!!

  • @hhhggfc3086
    @hhhggfc3086 ปีที่แล้ว +18

    නියමයි සර් ඔබලා වනිනිලාදරින් මේ රටට සම්පතකි අනිත් අයත් ඔබ වැනි මිනිසුන් නම් ගොඩක් වටිනවා මේ රටට ඔබ වැනි මිනිසුන් ගොඩක් අඩුයි නේ දැන් තියෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් නෑ දේශ පාලක යට යන කඩේ යනවා ඔබ තුමා විසින් ඉතා වැදගත්ය දෙස්න යක් ඔබට බෙහෙවින් ස්තුතියි

  • @nilakshimadu2663
    @nilakshimadu2663 ปีที่แล้ว +2

    හරීම වටිනාකම ක් තියෙන වැඩසටහන ක්..වටිනාමක් තියෙන මනුස්සය යෙක්...👍👍👍👍👍👍

  • @sandamalimoragammana8319
    @sandamalimoragammana8319 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා දේශනාවක් අහගෙන ඉන්න ආසා හිතුනා ගොඩාක් පින් ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා . බුදුසරණයි 🙏🙏🙏

  • @thanujashamali7159
    @thanujashamali7159 ปีที่แล้ว +2

    ඔබ තුමා වගේ නිලධාරින් මුලු ලෝකයටම ආදර්ශයක් ඔබ තුමාට මෙවන් වැඩ සටහන් කිරිමට ශක්තිය දහිරිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @anushaherath9290
    @anushaherath9290 ปีที่แล้ว +5

    ගොඩක් පින් ඔබට 🙏🙏🙏 for explane all these

  • @twentyabc2751
    @twentyabc2751 ปีที่แล้ว +17

    ශිෂ්‍යයත්වය වැඩකට නැති දෙයක් ලමයිගෙ මනස අවුල් කිරිමක් හැටියට මම දකින්නෙ සහතික ඇත්ත sirවටිනා අදහස්

    • @wirajinibandara8512
      @wirajinibandara8512 ปีที่แล้ว

      අම්මෙක් හැටියට මම ශිෂ්‍යත්වයට වෙෙර කරනවා....

    • @chandrasekarasirisena7196
      @chandrasekarasirisena7196 ปีที่แล้ว

      අනිවාරෙන් මහ විකාරයක්

  • @Rokey................
    @Rokey................ ปีที่แล้ว +1

    හරිම වැදගත් දේශනයක් තවත් මෙවැනි දේශන කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @hemindi1565
    @hemindi1565 ปีที่แล้ว +4

    අපේ ඉස්කෝලෙටත් ආවා. ප්‍රශ්න වගයක් අහලා උත්තර දුන්නම මට තෑග්ගකුත් හම්බුනා. අවුරුදු 3කට විතර කලින්. මම 12 ඉද්දි..
    හරිම හොද දක්ශ චතුර කතිකයෙක්.. හිතට දැනෙන්න කතා කලහැකි..

  • @himalirangika6768
    @himalirangika6768 ปีที่แล้ว +5

    Sir . මනෝජ් සමරසේකර ❤️🔥

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +6

    වැඩිහිටියන්ට දරුවන්ට හැමෝටම වටිනා දේශනයක් ...

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 ปีที่แล้ว +18

    අදඉන්න දෙමව් පියන්ට හුගක් වටින අදහස්තියෙන වැඩසටහනක්.

  • @chiranthamanju8332
    @chiranthamanju8332 ปีที่แล้ว +5

    හොදම දෙශනනයක්

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +10

    හොද පොලිස් නිලධරි මහතෙක් දැක්කමයි ඇත්තටම පුහුණුව ලැබුවෙ කොහෙද හැමෝම ටම බැරිද ඔය වගේ වෙන්න යුනිෆෝම් එකක් දැක්කත් මට නම් ඇලජික් වෙලා තිබ්බෙ

  • @easygadgets1
    @easygadgets1 ปีที่แล้ว +6

    සොදුරැ දේශකයෙක්❤

  • @worryfree6259
    @worryfree6259 ปีที่แล้ว +8

    Good speech with humour and important advice !❤

  • @premaundugoda9256
    @premaundugoda9256 ปีที่แล้ว +7

    ඔබ තුමා සම්බන්ධ කරගන්න විදියක් කියන්න...මම ගුරුවරියක් ...දරුවන්ව විනසෙන් ගලවගන්න උදව් කරන්න

  • @sameerasampath3154
    @sameerasampath3154 ปีที่แล้ว +6

    Sir,thank u දරුවන් rakina vidiha පෝෂණය කරන vidiha kiyala dunna ta.

  • @sampathsandarathna318
    @sampathsandarathna318 ปีที่แล้ว +3

    Ammoooo sir oyata siyalu deviyange pihita ha ආරක්ෂාව ලැබේවා කියලා පාර්තනා කරනවා ......🙏🙏🙏

  • @nihalperera8913
    @nihalperera8913 ปีที่แล้ว +7

    Wow amazing , we are proud ofof you we are respect your speech ,yes our children need these amazing speech ,,,blessing you and your family sir🌷🙏🙏🙏💥🙏🙏 (london ) nihal ,nadi ,nimila ,rose ,and douglas

  • @achhhhhhh
    @achhhhhhh ปีที่แล้ว +1

    මම ගොඩාක් ආදරෙයි මේ පොලිස් නිලධාරියට. බොහොම ස්තූතියි.

  • @sweerasinghe9740
    @sweerasinghe9740 หลายเดือนก่อน

    පොලිසියට මෙවැනි උතුම් චරිත වැඩිවේවා...
    රටට වාසනාව ක්

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +2

    Excellent speech. Budusarani obasamata 👍 ♥ ❤.

  • @priyanthahawapathirana5968
    @priyanthahawapathirana5968 ปีที่แล้ว +5

    Very important
    Excellent presentation

  • @lochanaa813
    @lochanaa813 ปีที่แล้ว +2

    ගමෙන් ආපු අයම තමයි විප්ලව කරන්නේ, ඔය වගේ දුෂණ පහත් වැඩ ගොඩක් ම කරන්නේ.
    මෙ නිලදාරී තුමා ගේ කතා ව සමාජේ කිසිම විට කතා නොකර දෙ විනිවිද යන ආකාරයට, විශිෂ්ට ලෙස පැහැදිලි කරා.
    Respect 👍🙏

  • @asankaanujeewa6357
    @asankaanujeewa6357 ปีที่แล้ว +6

    this is great..respect u sir...

  • @thusithasuranga7
    @thusithasuranga7 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි සර්.. කියන්න වෙන වචන නෑ... සර්ගේ මේ සමාජ මෙහෙවර චිරාත් කාලයක් මේ දෙරණ මත සිදුකරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. සර්ගේ මේ වගේ වැඩසටහන් තව තවත් යූ ටියුබයට හරි දාන්න අපිට කවදාවත් මේ වගේ කතාවක් අහන්න දකින්නවත් ලැබෙන එකක් නෑ නැති නම්. අපි හිතාගෙන ඉන්න විදිය... විශේසයෙන් මම හිතාගෙන ඉන්න විදියේ වැරදි දේවල් කොච්චර නිවැරදි වුණාද මේක අහලා .. බොහොම පිං සර්..

  • @dewil_boy3
    @dewil_boy3 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරැවන් සරණයි.

  • @Techlahiru100K
    @Techlahiru100K ปีที่แล้ว +2

    Harima watina desanyak thanks .me wage desana karanna.sakthiya dairya udawewa.budu saranai

  • @maryannepeiris7144
    @maryannepeiris7144 ปีที่แล้ว +1

    Fabulous speech... Wish parents would hear...

  • @thilangamadushan5918
    @thilangamadushan5918 ปีที่แล้ว +2

    වටිනා මනුස්සයෙක්..❤️

  • @rishadmohamed9282
    @rishadmohamed9282 ปีที่แล้ว +2

    One of great speech..good luck...

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 ปีที่แล้ว +2

    Theruwan saranai oba thumata bohoma pine mewane de danuwath kalata

  • @Aesthetic_Rabbi_JOA
    @Aesthetic_Rabbi_JOA ปีที่แล้ว +1

    මෙවනි වැඩ සටහන් කරන්න ඔබට ශක්තිය ලැබේවා

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena7018 ปีที่แล้ว +2

    Excellent speech

  • @indraparhirana4809
    @indraparhirana4809 ปีที่แล้ว +3

    Teruwan saranai oba tumata

  • @kathy7868
    @kathy7868 ปีที่แล้ว +1

    Very good program some day iwould like to arrange thanks

  • @diluabeykoon5708
    @diluabeykoon5708 ปีที่แล้ว +2

    අභිමානයක් ඔබතුමා

  • @sumedarajapaksha2630
    @sumedarajapaksha2630 ปีที่แล้ว +2

    Very important program

  • @anusharahman7106
    @anusharahman7106 ปีที่แล้ว +7

    පොලිසියටත් කියා දෙන්න වද දෙන්න ඒපා කියල.. දැන් කාලයේ පොලිසිය වද කාරයෝ වෙලානෙ

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 ปีที่แล้ว +1

      කයිය මෙහෙමයි..වැඩ එහෙමයී... කතාවෙන් මිනිස්සු මනින්න උපකරනය තාම නෑ නේ ..

  • @fgffg1768
    @fgffg1768 ปีที่แล้ว +2

    Thank you so much 💓💗💛💖☺

  • @geethawijayarathna1582
    @geethawijayarathna1582 ปีที่แล้ว +2

    සර්. මම. ඕමාන්. රටේ. ඉන්නේ. මගේ. පුතා. අඋරුදු.19.. St. Nathanis. Colej. යන්නේ. O/l.. පාස්. A/L... කරන්න. කැමැති. නැහැ. නමුත්. Soft weyar. Injiniyar. කොස්. එක. කරනවා.. තනියම. ඉන්නේ.. මගේ. මහත්තයා. වෙන. කෙනෙක්. සමග. ගිහින්. නමුත්. හුද. පාරේ. යනවා.. නිතරම. මම. සර්ගේ. දේශන. අහනවා

  • @tamarakumari3601
    @tamarakumari3601 ปีที่แล้ว

    Harima lassanata katha karanawa. Asai ahanna. Thanks sir

  • @lankamanori4034
    @lankamanori4034 ปีที่แล้ว +4

    Respect sir 👍👍

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd ปีที่แล้ว +1

    Metumage kathawa harima wadagat hama kenekuge jeevitha walata adrshayak🙏🤲❤️😊😊 thank you sir

  • @chandrasenabk8149
    @chandrasenabk8149 ปีที่แล้ว +1

    ලස්සනයි 💕

  • @bsenawirathna6908
    @bsenawirathna6908 ปีที่แล้ว +3

    Hats off👏👏👏

  • @lakshanmanoj8786
    @lakshanmanoj8786 ปีที่แล้ว +1

    Harima wadagath me wage danuwath kirim thawath balaporoththu wenawa bohoma sthuthiyi

  • @wajiraajith5794
    @wajiraajith5794 ปีที่แล้ว +2

    Niyamai Sr

  • @dammikanandani7063
    @dammikanandani7063 ปีที่แล้ว +1

    තරුණ දරුවන්ටත් ඔබ තුමන්ලා ඇහුම්කන් දෙන්න විශේෂයෙන් අරගල කරුවන්ට

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว +1

    Thank you sir💚❤

  • @user-oj5ll6kg2b
    @user-oj5ll6kg2b ปีที่แล้ว

    සුපිරියි සර්

  • @buddhikasiriwardane1265
    @buddhikasiriwardane1265 ปีที่แล้ว +1

    I respect my parents.
    I think I am in Happy because of there guidance.
    Thank you sir giving this wonderful information to us.

  • @dulanikongahage9047
    @dulanikongahage9047 ปีที่แล้ว +3

    respect sir 🙏

  • @rizmeert4594
    @rizmeert4594 6 หลายเดือนก่อน +1

    Excellent sir😍😍

  • @shiyamaiqbal2438
    @shiyamaiqbal2438 ปีที่แล้ว +1

    Really Superb sir 👏👏👏👏❤️👍

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +1

    සැහෙන වැදගත් කමක් ඇති වැඩ සටහනක්.ගත යුතු දෑ අපමනයි.දෙමාපියන්ට හොදවැඩ සටහනක්.මෙවැනි චුටු චුටි දේ ගැන නොහිතා කරන විනාශය ගැන හොද පැහදිලි කිරිමක්.ඔබ ඔබේ සේවය නියම අයුරින්ම කරන මහත්තයෙක් .මෙවැනි වැඩ සටහන් සැම පාසලකම අනිවාර්යයෙන් පැවත්විය යුතුයි .දරැවන් සහ දෙමාපියන් අතර බැදිම් සත්තකින්ම ජිවිතය ජය ගන්න සහ පැරෙදෙන්නත් වැරදෙන්නත් හුඟාක් බලපානවා..🤔🤔🤔 ** දරැවන්ට කුඩා කල සිටම දෙමාපිය ඇසුර නිවැරදිව ලාබා දිම මුලු මහත් ජාතියක්ම ගොඩ..අද අපේ දරැවන් දෙමාපියන් ගේ දෑත් වලින් ගිලිහිලා...මෙය විසා⁣ල විනාශය ක මුල...

  • @saramadal3824
    @saramadal3824 ปีที่แล้ว

    Great.job.god.bless.u.r👍🌲⭐💯🤲

  • @dulanjanasasmika
    @dulanjanasasmika ปีที่แล้ว

    Thank you sir

  • @samsunnihara2809
    @samsunnihara2809 ปีที่แล้ว

    Mash Allah superb

  • @marienishanthichamara4017
    @marienishanthichamara4017 ปีที่แล้ว

    godak lassanai. therum athi watina kamin piruna dewal tikak kiyala denawa. aththa jeewithe siduweem. mamath samarasekara kenek.. Proud of you for speaking truth in simple style. God bless you.

  • @subaidamohammed3929
    @subaidamohammed3929 ปีที่แล้ว +2

    😢very good 👍 thanks sir

  • @suduaraliya289
    @suduaraliya289 ปีที่แล้ว

    නියමයි සර්

  • @sheharapereraa
    @sheharapereraa 2 หลายเดือนก่อน

    Thank u sir...watinawa jiwitayata ...padammm

  • @user-rr5rw3ct6o
    @user-rr5rw3ct6o 8 หลายเดือนก่อน

    අනේ සර් මන් මැදිරිගිරියෙ .අනේ සර් සර්ට ගොඩක් පින් අනෙ මැදිරිගිරියෙ යොවුන් සේනාන්කයට ඇවිත් දේශනයක් කරන්නකෝ😢 🙏

  • @sandunsandun9896
    @sandunsandun9896 ปีที่แล้ว +7

    මුන්ගේ මේ කතා අපිට තමා ඔක්කොම

  • @lochanaa813
    @lochanaa813 ปีที่แล้ว +3

    ඔව් ඔහොම තමයි නියතයට වෙන්නේ, වැඩි මහලු කාන්තාවක් හා බාල වයස් තරුණයන් හා පැටලුන විදිහට.. පිට රට සමහර වෙලා ට ඇති. ඒ තියා ප්‍රංස ජනාධිපති පැටලුනා ඉතා වැඩිමල් කාන්තාවක් සමග.

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 ปีที่แล้ว +1

    Niyamai

  • @latha9293
    @latha9293 ปีที่แล้ว

    Theruwan saranai mhttaya obathuma wage niladari essrhatathbhiwewa ,

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว +1

    Ds 💚❤ iam from zahira Colombo thank you well speech ❤💚

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    Sir superb katha ❤👌

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว

    Superb kathawa sir ❤👌

  • @kalyanipathma7853
    @kalyanipathma7853 9 หลายเดือนก่อน

    අද තරුණ දෙමාපියන් ට නම් ඇත්ත කතාව

  • @CDIL
    @CDIL ปีที่แล้ว +1

    👌

  • @kumarisrilanka7280
    @kumarisrilanka7280 ปีที่แล้ว

    Kiyanna deyak ne supiri kathawa.man man godak dewal egena gaththa.hadu wadu demapiyantath oda thumatath godak pin

  • @m.p.cooraymahamarakkala1421
    @m.p.cooraymahamarakkala1421 ปีที่แล้ว

    Lassani sir thanks❤

  • @yoshithajayasekara5277
    @yoshithajayasekara5277 ปีที่แล้ว +3

    Obathummta thawa thawath shakthiya dairy lebeewa budu saranai