මානසික පීඩා වලින් දුක් විඳිනවාද? මෙන්න බෙහෙතක්... | Breathe with Anoja | #86 ‍| FHD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 163

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 21 วันที่ผ่านมา +12

    අද සමාජයේ බොහොම දෙනෙකුගේ මානසික සෞඛ්‍යය පිරිහීමට ලක්ව ඇති බව මිනිස්සුන්ගේ මුහුණ දකින විට ඕනෑම කෙනෙකුට පේනවා. ආර්ථික ප්‍රශ්න නොයෙකුත් සමාජ ගැටළු කාර්‍යබහුලකම ආදී බොහෝ දේ ඒ අයට බලපානව ඇති.......ඉතින් මානසික සුවය සහනය අත්‍යාවශ්‍යය කාරණයක් එවැනි තත්වයක් යටතේ පීඩනයට ලක්ව ඇති හැමදෙනාටම ඔබතුම්යගේ මෙම වැඩසටහන ඉතාම ප්‍රයෝජනවත් වේවි කියලයි මගේ හැඟීම. තව තවත් මෙවන් සමාජයට ඵලදායී දේ දායාද කිරීමට ඔබතුම්යට අවශ්‍ය කායික මානසික නිරෝගීතාවය ධෛර්යය ශක්තිය වාසනාව නොඅඩුව ලැබේවා!!!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา +1

      මට ලබාදෙන ධෛර්යයට අනේක වාරයක් පින්. අන් අයගේ ප්‍රයෝජනය සඳහා කරුණාකර ශෙයා කරන්න. ❤❤❤

  • @RohiniFernando-d5j
    @RohiniFernando-d5j 21 วันที่ผ่านมา +6

    ආයු බොහෝ වේවා සොයුරිය ඔබටත්.! ගොඩක් ස්තූතියි . ගොඩක් ආදරෙයි.❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา +1

      ආදරෙයි❤. මිනිසුන්ගේ තියෙන, දුක්ඛ දෝමනස්සයන් ඉවත් කරගෙන සතුටින් ජීවත් වෙන්නට අපි මේ වීඩියෝ එක share කරමු නේද. ❤❤❤

  • @DayDreamUSA
    @DayDreamUSA 15 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි. ආයු බොහො වේවා. මම සියලුම යෝගා කරනවා. ජිවිතය මනස පිබිදි ඇත. ශාන්තියක්ම වේවා. 🙏 කරන මෙහෙවර අපමනයි . 🎉❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 13 วันที่ผ่านมา +1

      දිගටම පුහුනු වෙන්න. අනිත් අයටත් සුවපත් වෙන්න මේවා ෂෙයා කරන්න❤❤❤

  • @gayankumara7535
    @gayankumara7535 20 วันที่ผ่านมา +3

    මිහිපිට දෙවියෙක් ඔබ තුමිය මගේ කොන්දේ කැක්කුමක් තිබුන හොද වෙන්නෙම නැති ඔබ තුමියගේ වියායාම කරලා තමඊ හොද උනේ. බොහොම ස්තුතියි madam

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 19 วันที่ผ่านมา

      අනේ මට ගොඩක් සතුටුයි. මේ ස්වසන අභ්‍යාස පුරුදු වෙන්න. හුඟක් සුවපත් වෙනවා. දන්න හැමෝටම යවන්න❤❤❤

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 21 วันที่ผ่านมา +4

    මේ වීඩියෝ පළ කරනවට මැඩම් ඇතුළු හැමෝට ම පින් සිදු වේවා !!! තෙරුවන් සරණයි !!! අපේ මැඩම්.🙏

  • @udayapremarathne5408
    @udayapremarathne5408 20 วันที่ผ่านมา +3

    🎉ආයු බොහෝ වේවා ස්තුති

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 20 วันที่ผ่านมา

      පුහුනු වෙන්න. Pl share.❤❤❤

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 9 วันที่ผ่านมา

    තුණුරුවන්ගේ පිහිටෙන් ඔබ තුමිය නිරෝගි වේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 7 วันที่ผ่านมา

      අනේක වාරයක් පින්. දන්න හැමෝටම share කරන්න. ❤❤❤

  • @shenalinishika4602
    @shenalinishika4602 21 วันที่ผ่านมา +1

    හුස්ම අපෙ ජිවයයි.ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.🙏❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา +1

      මේක තේරුම් නොගැනීම තමයි අපි බොහෝ ප්‍රශ්නවලට හේතුව. Pl share ❤❤❤

  • @nishamaliedmon250
    @nishamaliedmon250 20 วันที่ผ่านมา +1

    ස්තූතියි මේ පහදාදීමට,මම ලොකු කලකිරීමක හිටියෙ ඒක නැතිකරගන්න මේ ක්‍රමය පහසු වෙයි කියල දැනුන කල පළමු වතාවෙම❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 20 วันที่ผ่านมา +1

      අනේ ඔව් පුතේ. අඩුම වශයෙන් දවසට තුන් පාරක්වත් කරන්න. මනස කඩාවැටෙන, පැණික්වෙන, ඕනෑම වෙලාවක , පුහුණු වෙන්න. සතියක් දෙකක් යනකොට විශාල වෙනසක් දැනෙයි. ඔබ සුවපත් වෙත්වා කියා හදවතින්ම ආශිර්වාද කරනවා❤❤❤

    • @nishamaliedmon250
      @nishamaliedmon250 20 วันที่ผ่านมา

      @anojaweerasinghe5764 අනේ...මට දැනෙන සතුට,මම කොහොමවත් ඔබතුමීගෙන් පිලිතුරක් මෙහෙම ලැබෙයි කියල හිතුවෙ නෑ.ගොඩක් ගොඩාක් ස්තූතියි මැඩම්.අම්ම තාත්තවත් පුතේ කියලනෑ මට,ඒ වචනෙ පපුවට ඒනිසාම බරට දැනුන.නපුරු සැර වචන වෙනුවට මේවගේ ආදරණීය වචන මිනිස්සුන්ව කොයිතරම් සුවපත් කරනවද,සනහනවද කියල දැනුන,ආයෙමත් කියනව මේ ප්‍රථිපිලිතුර මගේ ජීවිතේ තියනකම් අමතක වෙන එකක් නෑ,ඔබ වැනි ප්‍රසිද්ධ කාන්තාවක් මට "පුතේ"කියලම අමතල දෙයක් පහදල දීම,ඔබතුමීට නිදුක් නීරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනව,තෙරුවන් සරණයි ......

  • @ariyawathinanayakkara2331
    @ariyawathinanayakkara2331 21 วันที่ผ่านมา +1

    ඔබතුමිය නිදුක් වේවා .නිරෝගී වේවා.සුවපත් වේවා .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 20 วันที่ผ่านมา

      ආදරෙයි. ❤❤❤ අනිත් අයටත් සුවපත් වෙන්න, වීඩියෝ එක share කරන්න. ❤❤❤

  • @shanthijayalath4517
    @shanthijayalath4517 19 วันที่ผ่านมา

    ඹොහොම පින් ඔබතුමියට.. දීර්ඝායු වේවා.. තෙරුවන් සරනයී..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 19 วันที่ผ่านมา +1

      ආදරෙයි. ❤
      හැකි සෑම දෙනාටම බලා ගන්න මේක ශෙයා කරන්න❤❤❤

  • @Nishagayani-n15
    @Nishagayani-n15 21 วันที่ผ่านมา

    මොන තරම් වටින මාතෘකාවක් ද ස්තූතියි ඔබ තුමියට 🙏 ආදරෙයි ඔබ තුමියට ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา +1

      පුහුනු වෙන්න. අනිත් අයට උදව්වක් ලෙස share කරන්න. ❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 21 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබතුමියට .

  • @anomakarunaratne6754
    @anomakarunaratne6754 21 วันที่ผ่านมา +1

    ස්තුතිය ඔබ තුමියට

  • @shanthijayalath4517
    @shanthijayalath4517 19 วันที่ผ่านมา

    බොහොම පින් .. ආයු බොහෝ වේවා.. ❤❤❤❤❤❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 17 วันที่ผ่านมา +1

      අනේක වාරයක් පින්. අන් අයටත් හිතේ සැනසීම හොයාගන්න කරුණාකර මේක ශෙයා කරන්න. ❤❤❤

  • @sudharmaamarawardena561
    @sudharmaamarawardena561 11 วันที่ผ่านมา

    Excellent explanation ,thank you

  • @FamilyTeachings
    @FamilyTeachings 21 วันที่ผ่านมา

    ඔබ තුමියට බොහොම ස්තුතියි .

  • @SSLRathnayake
    @SSLRathnayake 19 วันที่ผ่านมา

    Great one.
    I have heard of you before but did not listen to this type of video.Really happy.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 19 วันที่ผ่านมา +1

      Pl practise, very effective. To others also to get healed and ejoy life, Pl share. ❤❤❤

  • @wsifernando5656
    @wsifernando5656 21 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමියට .ගොඩාක් පින් සිදුවේවා .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      Pl share and support us and Masses. ❤❤❤

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 20 วันที่ผ่านมา

    🌹❤️🙏❤️🌹
    තෙරුවන් සරණයි ☸️🙏☸️
    ගුරු මෑණියණි 💖🏵️💖🏵️💖🏵️💖🏵️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 20 วันที่ผ่านมา

      තෙරුවන් සරනයි. . අනිත් අයටත් share කරන්න please. ❤❤❤

  • @LakminiSenevirathne-c8w
    @LakminiSenevirathne-c8w 21 วันที่ผ่านมา

    Thanks for introducing this type of mind relaxing breathing exercise

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      දිනකට තුන් වරක්වත් පුහුණු වෙන්න. ඉතාම පොඩි කාලයයි වැය වෙන්නේ. හැබැයි ප්‍රයෝජන අසීමිතයි. සුවපත් වෙන්න අනිත් අයටත් උදව් කරමු.කරුණාකරshare කරන්න. ❤❤❤
      .

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 21 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏
    නිදුක් නිරෝගී දීර්ගායුෂ වේවා 🙏💐🙏💐🙏💐🙏

  • @nirmaliemunasinha9110
    @nirmaliemunasinha9110 18 วันที่ผ่านมา

    Thank you.Very effective.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 17 วันที่ผ่านมา

      ඔව් ඇත්තටම හොඳයි. අනිත් අයටත් හිතේ සැනසීම හොයාගන්න මේක ශෙයා කරන්න❤❤❤

  • @hemalipeiris2688
    @hemalipeiris2688 20 วันที่ผ่านมา

    ඔබතුමියට නිදුක් නීරෝගි සුවය පතනවා . ආයුබොහෝවේවා🙏😊

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 20 วันที่ผ่านมา

      ආදරෙයි. දන්නා අදුනන හැමෝටම සුවපත් වෙන්න, මේ වීඩියෝ එක ශෙයා කරන්න❤❤❤

  • @nilminigunasekara7619
    @nilminigunasekara7619 20 วันที่ผ่านมา

    ගොඩක්ම පින් ඔබතුමියට🙏♥️😊

  • @geethasamaranayake277
    @geethasamaranayake277 20 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ආදරෙයි ❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 19 วันที่ผ่านมา

      ආදරෙයි. Share කරන්න❤❤❤

  • @pushpanalani6581
    @pushpanalani6581 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤
    දීර්ඝායුෂ ලැබේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      Pl share and support us and Masses. තෙරුවන් සරනයි. ❤❤❤

  • @chandikaprasanna8379
    @chandikaprasanna8379 21 วันที่ผ่านมา

    ඉතාම වටිනා විඩියෝ එකක් ❤තෙරුවන් සරණයි මැඩම්🙏🙏🙏

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 21 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      මාව දිරි ගැන්වීම, මට ලොකු ශක්තියක්. අන් අයගේ ප්‍රයෝජනය සඳහා, කරුණාකර share කරන්න. ❤❤❤

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 21 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      Pl share and support us and Masses. ❤❤❤

  • @antaniperera-t7j
    @antaniperera-t7j 21 วันที่ผ่านมา

    ඹබ තූමියට. ගොඩක් ස්තූතියි ❤❤🎉🎉🎉

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      ආදරේ❤❤❤ දන්න හැමෝටම සැනසීමේ ඉන්න පුළුවන් වෙන්න, share කරන්න

  • @AnuSamara
    @AnuSamara 21 วันที่ผ่านมา

    Great akka please do some meditation from the begining thanks

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      ආදරේ❤❤❤ දන්න හැමෝටම සැනසීමේ ඉන්න පුළුවන් වෙන්න, share කරන්න

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 21 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ❤

  • @kaushalyawijemanne7753
    @kaushalyawijemanne7753 21 วันที่ผ่านมา

    ඔබටත් නිරොගි සූව වෙවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි. share කරන්න❤❤❤

  • @kanchuSL88
    @kanchuSL88 17 วันที่ผ่านมา

    ස්තූතියි මිස්❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 16 วันที่ผ่านมา

      ❤❤❤ පුහුණු වෙන්න පුතේ. දන්න හැමෝටම සුවපත් වෙන්න මේ වීඩියෝ එක ශෙයා ශෙයා කරන්න❤❤❤

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat 21 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමියට..❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      Pl share and support us and Masses. ❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 19 วันที่ผ่านมา

    ස්තුති madam ❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 19 วันที่ผ่านมา

      හොදින් පුහුනු වෙන්න. Pl share කරන්න.

  • @sunethranissanka9974
    @sunethranissanka9974 20 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ❤💐

  • @chandanimalkanthi7513
    @chandanimalkanthi7513 21 วันที่ผ่านมา

    ඉතාමත් වටිනා vedio එකක් .....

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา +1

      ආදරෙයි❤❤❤ share කරන්න..

  • @priyanganisilva2416
    @priyanganisilva2416 21 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට ❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      ආදරෙයි❤❤❤ දන්න හැමෝටම සැනසීමේ ඉන්න පුළුවන් වෙන්න, share කරන්න

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 21 วันที่ผ่านมา

    ස්තූතියි මහත්මිය ❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      ආදරේ❤❤❤ දන්න හැමෝටම සැනසීමේ ඉන්න පුළුවන් වෙන්න, share කරන්න

  • @wijigedera7172
    @wijigedera7172 21 วันที่ผ่านมา

    Thank you so much Anoja.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      ආදරේ❤❤❤ දන්න හැමෝටම සැනසීමේ ඉන්න පුළුවන් වෙන්න, share කරන්න

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 19 วันที่ผ่านมา

    Anoja mahathmiyata bohomathma sthuthi 💯👌👍💘

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 19 วันที่ผ่านมา

      මේවා හොඳට පුහුණු වෙන්න. අනිත් අයත් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන, share කරන්න❤❤❤

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 19 วันที่ผ่านมา

      @@anojaweerasinghe5764 👍💘💘💘💘

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe6339 21 วันที่ผ่านมา

    Thank you madam for your wonderful video ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      Pl share and support us and Masses. ❤❤❤

  • @kumudumaha1347
    @kumudumaha1347 21 วันที่ผ่านมา

    Thank you

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      දිරි ගන්වන ඔබට මගේ ආදරය. අන් අයගේ ප්‍රයෝජනය සඳහා, කරුණාකර ශෙයා කරන්න❤❤❤

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 21 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි !🙏🙏🙏💐💐💐🙏🙏🙏😍😍😍🙏🙏🙏💐💐💐

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      Pl share and support us and Masses. තෙරුවන් සරනයි ❤❤❤

  • @Yegegdyy
    @Yegegdyy 21 วันที่ผ่านมา

    Thank you very much ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      Pl share and support us and Masses. ❤❤❤

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 20 วันที่ผ่านมา

    ආදරෙයි හැමදාටම

  • @anomawijenayaka2992
    @anomawijenayaka2992 22 วันที่ผ่านมา

    සුබ දවසක් වේවා!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      Pl share and support us and Masses. ❤❤❤

  • @chrishanii123jay8
    @chrishanii123jay8 21 วันที่ผ่านมา

    God bless you ❤❤

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 21 วันที่ผ่านมา

    Thank you madam❤❤❤❤❤

  • @dhhddyddydhdhhd7430
    @dhhddyddydhdhhd7430 21 วันที่ผ่านมา

    Budu sarany oba tumiyata adaray❤

  • @fathmaKuwait
    @fathmaKuwait 10 วันที่ผ่านมา

    Bohoma pin sithuthi sithuthi sithuthi sithuthi

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 7 วันที่ผ่านมา

      හොඳින් පුහුණු වෙන්න දන්න හැමෝටම මේක යවන්න හැම කෙනෙකුටම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ❤❤❤

  • @suramyagunarathne1314
    @suramyagunarathne1314 18 วันที่ผ่านมา

    අද සමාජය තුල විවිධ ගැටලු නිසාවෙන් මානසික ආතතිය ට පත් වන පිරිස වැඩියි.එවන් මොහොතක ඔබතුමිය මේ කරන්නේ උත්කෘෂ්ට සමාජ මෙහෙවර ක්........ඔබට තෙරැවන් සරණයි 🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 17 วันที่ผ่านมา +1

      ආදරෙයි❤❤❤ Share කරන්න ප්ලීස්.

  • @AriyalathaHewage
    @AriyalathaHewage 19 วันที่ผ่านมา

    මැඩම් ඉගෙන ගන්න ළමයින්ට මතක ශක්තිය වැඩි කර ගන්න පුළුවන් breathing exercise ගැන දවසක කරන්න කෝ.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 19 วันที่ผ่านมา

      මේක හොඳම බීරීදින් එක්සයිස් එකක්. ලමයින්ට මේක කරවන්න. ❤❤❤

  • @Randholi
    @Randholi 21 วันที่ผ่านมา

    මිස් මම හැමදාම අර යෝගා මුල සිට කියන ඒ හතර කරනවා.ඊට පස්සේ කරන්නෙ කොහොමද කියලා වීඩියෝ දාන්නෙ නැද්ද මිස්.ඒ හතර කලාට පස්සෙ කැමති ආසන කලාට කමක් නැද්ද මිස්.❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 20 วันที่ผ่านมา

      තව හදන්න තියෙනවා.අමාරුවෙන් තමයි මේව හදන්නේ. 😢😢😢

  • @noornirosha1729
    @noornirosha1729 19 วันที่ผ่านมา

    Mun hodatama manasikawa watila

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 19 วันที่ผ่านมา

      වෛද්‍ය උපදෙස් ගත්තද. මානසික සෞඛ්‍ය හදාගන්න පුළුවන්. කරුණාකරලා මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙන්න. ඒ අතරතුර මේ ස්වසන ව්‍යායාමය පුරුදු වෙන්න පුතා❤❤❤

  • @sohanwd4026
    @sohanwd4026 21 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      ආදරෙයි❤❤❤ දන්න හැමෝටම සැනසීමේ ඉන්න පුළුවන් වෙන්න, share කරන්න

  • @Utubenil
    @Utubenil 20 วันที่ผ่านมา

    ❤🙏🙏🙏

  • @piyumirajakaruna7702
    @piyumirajakaruna7702 21 วันที่ผ่านมา

    🙏

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 21 วันที่ผ่านมา

    🙏❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา +1

      ආදරේ❤❤❤ දන්න හැමෝටම සැනසීමේ ඉන්න පුළුවන් වෙන්න, share කරන්න

  • @shanthaperera8238
    @shanthaperera8238 21 วันที่ผ่านมา

    👍👍😊😊

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      ආදරේ❤❤❤ දන්න හැමෝටම සැනසීමේ ඉන්න පුළුවන් වෙන්න, share කරන්න

  • @ranigunaratne1367
    @ranigunaratne1367 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      පුහුණු වෙන්න. share කරන්න ප්ලීස්. ❤❤❤

  • @SoniruAndSayul
    @SoniruAndSayul 19 วันที่ผ่านมา

    මිස් මගේ චූටි පුතා රිය අනතුරකින් නැතිවුනා.මට දැන් මේ ජිවිතේ කිසිම තේරුමක් නැති දෙයක්.ඒත් මන් නිතරම බන අහනවා.මට ගොඩාක පිහිට උනේ බන පද.මට තේරෙන්නෙ නෑ මොකක්ද මන් කරන්න ඕන කියලා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 19 วันที่ผ่านมา +2

      චූටි දරුවෙක් නැති උනාම කොපමණ දුකක්ද කියලා මට තේරෙනවා. ඒත් ඒ සිද්ධිය වෙලා අවසන් නේ. කොයිතරම් දුක් උනත්, ඒ සිද්ධිය ආපස්සට හරවන්න අපිට බෑනේ. දරුවා වෙනුවෙන් කළ හැකි හැම පුණ්‍යකර්මයක්ම කරන්න පුතේ. නැති බැරි දරුවෙකුට,උදව් කරන්න පුතේ. මේ රටේ ඉන්න දරුවෝ සේරම අපේ දරුවොනේ. අපිට කියන්න පුළුවන්. ඒත් හිතක් හදාගන්න තනියම සෑහෙන්න මහන්සි වෙන්න වෙනව පුතේ. මේ ස්වසන අභ්‍යාසය, හිතට දැඩි පීඩාවක් එන වෙලාවට කරන්න. ඒ පීඩනය අත ඇරගන්න මේක උදව් වෙනවා. දවසට කීප සැරයක්ම කරමින්, ටික ටික අඩු කරගන්න උත්සාහ කරන්න. ස්ක්‍රීන් එකේ වැටෙන නොම්මරයට, මට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න. හිත හදාගන්න අමාරුයි තමයි. හැබැයි බැරි කමක් නම් නෑ. අපිට තිබෙන හොඳම උත්තරය තමයි, ධර්මය ටික ටික අවබෝධ කරගන්න එක. තෙරුවන් සරණයි පුතේ🙏🙏🙏

    • @SoniruAndSayul
      @SoniruAndSayul 19 วันที่ผ่านมา

      @anojaweerasinghe5764 🙏🙏🙏

  • @AnuradhaDamayanthi-v7k
    @AnuradhaDamayanthi-v7k 21 วันที่ผ่านมา

    Mama kara papuwata amuthu sisilak danuna eka karahama

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 7 วันที่ผ่านมา

      ඔව් ඇත්තටම ස්වසන ව්‍යායාම කියන්නේ මැජික් එකක්. අපිට ලොකු සැනසීමක් ගෙන දෙනවා. යාළුවන්ටත් මේක යවන්න ❤❤❤

    • @AnuradhaDamayanthi-v7k
      @AnuradhaDamayanthi-v7k 7 วันที่ผ่านมา

      @anojaweerasinghe5764 mage comment ekata reply karata godak sathutui. Aththatama oba thumiya nithara sihaha musu muhunin inna godak siriyantha kenek akai mama mewa balala hoda dewal igana ganne. Godak adarai oba thumiyata

  • @rasikathushariperera9138
    @rasikathushariperera9138 21 วันที่ผ่านมา

  • @SonduruSiththam
    @SonduruSiththam 21 วันที่ผ่านมา

    Maarai eeka

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา +1

      පුහුණු වෙන්න. share කරන්න ප්ලීස්. ❤❤❤

  • @Hhhhhhhhhhhhh22
    @Hhhhhhhhhhhhh22 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachalaWimukthi
    @SachalaWimukthi 21 วันที่ผ่านมา

    බලන්න බෑනේ.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      ඇයි පුතේ බලන්න බැරි හොඳට පේනවනේ❤❤❤

    • @SachalaWimukthi
      @SachalaWimukthi 21 วันที่ผ่านมา

      @anojaweerasinghe5764 දැන් හරි මැඩම්.ඊයේ ම notification ආවා.එත් අද හවස් වෙලාත් open වුනේ නෑ.

  • @glazecollection7217
    @glazecollection7217 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      පුහුණු වෙන්න. share කරන්න ප්ලීස්. ❤❤❤

  • @KolithaRanasinghe
    @KolithaRanasinghe 21 วันที่ผ่านมา

    you are always giving to people's such a great things thank you madam 🙏🪷🪷🪷

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 21 วันที่ผ่านมา

      මට හැම නිතරම දෙන ධෛර්යයට පුතාට ගොඩාක් පින්. මේ හැමෝටම අත්‍යවශ්‍ය අභ්‍යාසයක්. කරුණාකර ශෙයා කරන්න. ❤❤❤

  • @malikajayalath3036
    @malikajayalath3036 21 วันที่ผ่านมา

    ගොඩක් පින් ස්තුතියි 🙏❤ ඔබ තුමියට තෙරුවන්සරනයි

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @nishanthaliyange6354
    @nishanthaliyange6354 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @sriyanikatunayakage5303
    @sriyanikatunayakage5303 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🙏🙏🙏

  • @nilanthifernando8771
    @nilanthifernando8771 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 20 วันที่ผ่านมา

      පුහුනු වෙන්න. Pl share.❤❤❤