කටහඬ 1 - ලස්සනට හඬ නිදහස් කරන්නේ මෙහෙමයි. | Voice Training | Breathe with Anoja | Episode 22 | HD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @aishiaishi5279
    @aishiaishi5279 3 ปีที่แล้ว +1153

    සිංදු කියන්න ආස වුනත් පංති වලට ගෙවන්න තරම් අතමිට අඩුපාඩු වෙනකොට...ඊට වඩා ඉගෙනගන්න උනන්දු වෙන්න කියන පවුලක ළමයෙක් වුනු මට....අන්තර්ජාලයෙන් හම්බුන හොඳම video එක.ගොඩක් පිං..අනේ තව voice training ගැන කියන්න 🤗

    • @thilinihansika1425
      @thilinihansika1425 3 ปีที่แล้ว +12

      ඇත්තටම.... 😊

    • @tharangaindunil1743
      @tharangaindunil1743 3 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම

    • @infinitemind9237
      @infinitemind9237 3 ปีที่แล้ว +6

      oyatath puluwan dawasaka yohani kenek wenna. suba pathanawa

    • @dubbingaviya3201
      @dubbingaviya3201 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @kaweetha6769
      @kaweetha6769 3 ปีที่แล้ว +3

      Oww aniwaryenma

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 5 หลายเดือนก่อน +3

    දස කලාකාරිනියක් ඇත්තටම ඒ අය කටහඬ ලස්සනයි තරුණ කාලේ වුණත්

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +5

    හිත හොඳ නම් හැමෝම ලස්සනයි ඔබ තුමිය ට බොහොම ස්තූතියි නොමිලේ ඔබ තුමිය ගේ දැනුම අනෙක් අය අතර බෙදා ගැනීම ගැන, තෙරුවන් සරණයි

  • @Sajith_chathuranga
    @Sajith_chathuranga 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අනොජා මිස් සිනමාව වෙනම තිරයට ගෙන ගිය ඔබතුමිය නිහතමානි හිනාවකින් යුත් හොද නිලියක්....... සතුටුයි මිස් මනස සෑදීම ගැන සතුටුයි..... තෙරුවන් සරණයි රත්නත්තරේ පිහිටයි මිස් ඔබතුමියට....💖💖💖💖💖💖💖 හැමදාමත් ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න මිස්

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 5 หลายเดือนก่อน

    ගොඩාක් pin....deergaayusha වේවා obathumiyata .....

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 3 ปีที่แล้ว +1

    වැඩිය හිතන් නැතිව බැලුවේ. හරිම වටිනවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      දැන් හොදට බලලා කරන්න . 🤣

    • @MRPRESIDENT-9-2024
      @MRPRESIDENT-9-2024 3 ปีที่แล้ว

      Thanks madam. Class karanawa nam mata join wenna oni. Visthara dana ganna puluwanda?

  • @navodaperera2140
    @navodaperera2140 2 ปีที่แล้ว +1

    Godak sthuthiy😍

  • @pavithraudeni1227
    @pavithraudeni1227 2 ปีที่แล้ว

    man A/L drama karanne math sindu kiyanna asai eth voice trening claas ekakata yanna mudal ne mata practical eka goda daganna meka godak preyojanawath missta pin🙏

  • @fathimanuzrath4735
    @fathimanuzrath4735 3 ปีที่แล้ว +1

    Thaanku madam so much

  • @m.g.s.c.kumaraherath4175
    @m.g.s.c.kumaraherath4175 6 หลายเดือนก่อน

    ස්තූතියි 🙏

  • @chathuryayoutubechannel.2190
    @chathuryayoutubechannel.2190 2 ปีที่แล้ว

    Hoya hoya hitapu video ekak thank you nandi. 😃 Math music karanne.

  • @naradaweerasiri9934
    @naradaweerasiri9934 3 ปีที่แล้ว +1

    හොඳ වැඩ සටහනක්

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 3 ปีที่แล้ว +256

    කියන්න වචන නෑ...මේවා මේ රගපාන අයට වගේම voice එකෙන් වැඩ කරන සියලු දෙනාට ගොඩාක් වටිනවා..මේවා නොමිලේ ලබාගන්නට ලැබීම ඊටත් වඩා වටිනවා...අනෝජා අක්කි ඔයාට මේ විශ්වයේ ආශීර්වාදය ලැබේවා..බොහෝම පිං

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +258

    ගොඩක් වටිනා පාඩම් ...ඔබ නොමිලේ බෙදා දෙනව . සාර්ථක වේවා ඔබගේ සියලුම කටයුතු !!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +11

      Very valuble vedio for every one. I did my duty. Now it is your turn to share please.🙏🙏🙏

    • @kucksadventures479
      @kucksadventures479 3 ปีที่แล้ว

      Aaaa@a@a@aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    • @samanpriyantha2337
      @samanpriyantha2337 3 ปีที่แล้ว

      Pp

    • @otismohammed5555
      @otismohammed5555 3 ปีที่แล้ว +1

      I guess it is kinda off topic but does anyone know of a good site to stream newly released tv shows online?

  • @NayadaraT
    @NayadaraT 3 ปีที่แล้ว +119

    අපේ රටේ නම ජාත්‍යන්තරයටද ගෙන ගිය අපට සිටින දක්ශතම කලාකාරිනියක් වුවද ඇගේ නිහතමානී සුන්දර සිනහව හැමදාම එක වගෙයි. තමන් උගත් දේ නොමසුරුව බෙදාගනිමින් ඇය මේ අවකාශයට පැමිණීම ඉතාම අගය කල යුත්තක්. ඇගේ වැඩමුළු සහ පන්තිය දැනුම බෙදන සාගරයක් කියල සඳහන් කලොත් මන් හිතන්නෙ මම නිවැරදියි. ජයම පතමි! ❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +6

      Thank you puthe. Loads of love. 🤗😘

    • @farihaahhuzair1801
      @farihaahhuzair1801 5 หลายเดือนก่อน

      ​@@anojaweerasinghe5764 ඔබතුමිය පන්ති පවත්වන තැනකට අපට එන්න පුළුවන්ද?

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 3 ปีที่แล้ว +256

    සැදෑ සමය මොන තරම් සුන්දරද........නිහතමානී හදවතක්... අව්‍යාජ සිනහවක්......... සාර්ථක ප්‍රයත්නයක්........ ආදර්ශමත් චරිතයක්.......ආයු බොහෝ වේවා.... තෙරුවන් සරණයි.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +14

      ඔයා හරියටම හරි. ජීවිතය සුන්දරයි. ජීවිතය කොන්දේසි විරහිත ආදරෙන් බෙදා ගන්න කොට තව ලස්සනයි .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +4

      Very valuble vedio for every one. happy that I did my duty. Now it is your turn to share please.🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +3

      Pl share කරන්න . අපේ මිනිස්සු අතරට ගෙනියන්න එය ලොකු ශක්තියක් . 🙏🙏🙏🤗😘

    • @deshapriyadeshapriya3723
      @deshapriyadeshapriya3723 2 ปีที่แล้ว

      Top boo boo boo boo see CT

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +529

    "කොණ්ඩෙ හදාගන්න මීටර් 100 න් 100 ට තැන් තියෙනවා.ඒත් ඔළුව හදාගන්න තැනක් කිලෝමීටර ගානකටවත් නෑ." මේක දවසක් අනෝජා මැඩම් ම කියපු කතාවක්... ඔබ මේ කරන සේවය රටට ගොඩක් වටිනවා.

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +11

      Thank you. 😍🤗

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +14

      ඔන්න ඔලුව හදා ගන්න තැනක් දැන් තියෙනවා . මෙක share කරන්න අවස්‍ය සියලු දෙනාටම

    • @Chathulive
      @Chathulive 3 ปีที่แล้ว +4

      @@anojaweerasinghe5764 අනිවාරෙන්ම share කරන්නම්.. Thank u to madam..❤️

    • @canisiusfernando7228
      @canisiusfernando7228 3 ปีที่แล้ว

      0

    • @chaminduabhiman1978
      @chaminduabhiman1978 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 .

  • @koreannetwork
    @koreannetwork 3 ปีที่แล้ว +82

    බලාගෙන හිටපු පාඩමක්.. දිගටම කරන්න මැඩම්..❤️‍🔥❤️‍🔥❤️‍🔥
    අතිසාර්ථක වේවා..😘😘🙏🙏

  • @CoufyCreation
    @CoufyCreation 3 ปีที่แล้ว +32

    බොහොම ස්තූතියි මිස්....මම ඇත්තටම NEWS Presenting කරන්න ආස කෙනෙක් ..හැමදාම පාන්දර 4 පටන් අරගෙන training වේනවා ..! ♥✊

  • @musiclife7745
    @musiclife7745 3 ปีที่แล้ว +29

    You tube එකේ ගොඩාක් voice practice videos තිබ්බා අන්තිමට නතර වුනේ මෙතන ❤️🖤බොහොම ස්තුතියි 🙏 අනෝජා මෙනවිය අපේ කටහඩ වගේම ඔලුවත් හදන්න කරන මේ වෑයමට

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +13

    ඔබගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි.... මැණික් වල වටිනාකම කොයිතරම් ද.. ඒවා නො⁣මිලෙ දෙන්න නම් මහා දාන පතියෙක් වෙන්න ඕන..
    ඉතින් ඔබ අහිංසක දරුවන්ට දානෙ දෙන්නෙ වටිනාම මැණික් ගොඩක්.. හැමෝම මිල කරද්දි..ඔබ දන්දෙනවා... ඔබතුමියට බොහෝම පින් ලැබේවා...🙏🙏🙏...

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 ปีที่แล้ว +25

    අහම්බෙන් හමුවූ ඉතාමත් වැදගත් වැඩසටහනක්...

  • @khp7425
    @khp7425 3 ปีที่แล้ว +24

    අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්ම ස්වරයෙන් තමයි බුදුරජාණන්වහන්සේ කථාකලේ.සමිමාවාචා තමයි බෞද්ධයන්ගෙ කථාකරන ක්‍රමය.හොද වැඩසටහන්.ස්තුතියි.

  • @hidayamohamed3929
    @hidayamohamed3929 2 ปีที่แล้ว +43

    හරිම වැදගත් පාඩමක් . නිරංකාර චරිතයක් , දන්නා දෙය නොපැකිලිව උගන්වන. දීර්ඝායු වේවා ❤️

  • @satisfaction9690
    @satisfaction9690 3 ปีที่แล้ว +47

    එදා යොවුන් අපි ඔබේ රූපය ටරංගනයට ආදරය කළා,අද අපි පරිණත වී ඔබේ පරිණත දැනුම ට,චරිතය ට ආදරය කරන වා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +10

      ඒ ආදරය මාව ආපසු අරගෙන ආවා . අපි සේරම එකතුවෙලා සැනසීම හොයා ගමු. 🤗😘

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +5

      .
      Pl share කරන්න . අපේ මිනිස්සු අතරට ගෙනියන්න එය ලොකු ශක්තියක් . 🙏🙏🙏🤗😘

    • @hasithadhananjaya85
      @hasithadhananjaya85 3 ปีที่แล้ว +3

      @@anojaweerasinghe5764 miss kohomada ugure sema yawala voice clear krnne

    • @bmendis
      @bmendis 3 ปีที่แล้ว +1

      @@hasithadhananjaya85 Mekata uthtgarayak matath oone

    • @thaalawarsha856
      @thaalawarsha856 3 ปีที่แล้ว +2

      mama sindu kiyanna asa kenek . godak watinawa obage vidiowa❤

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 3 ปีที่แล้ว +15

    මම තරුණ කාලේ අනෝජා මැඩම් ගේ චිත්‍රපටි බැලුවෙ හරිම ආසවෙන් ඒ කොන්ඩෙට මම හරිම ආසයි.ඒ වගේද දැන් දෙන දැනුම අති විශිෂ්ටයි. ඔබ තුමියට දිර්ඝායු පතනවා❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +12

    අවුරුදු හතලිස් ගානකට පෙර මියුසියස් විදුහලට ඩිල්කිව ගන්න එන ඔයාව, ඉතාමත් ආදරෙන් admire කරපු මට, අද ඔයාගෙන් බොහෝ දේවල් ලංකාවෙන් බොහෝදුර සිට හදාරනවා....අනෝජා ඔයාගෙ ඔය බොහොමත්ම කරුණාබර සේවය මේ වගේ සීඝ්‍රබ්ගාමී ජීවන රටාවන්ට ගෙන එන්නේ අධ්‍යාත්මික සුවයක්...ඔබට ජය, වාසනාව ....☘️
    තෙරුවන් සරණයි ....මම ප්‍රියා ....🙏🌼❤️

  • @ranshikadissanayake
    @ranshikadissanayake 3 ปีที่แล้ว +64

    බලාගෙනම හිටපු vedio එක මැඩම්...ගොඩක් වටිනවා..
    බොහොම ස්තූතියි...ඔබට බොහොම පිං නිර්ලෝභීව මේ දැනුම සියලු දෙනාට බෙදාහරිනවට... 🙏🙏🙏💞💞💞

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +2

      Very valuble vedio for every one. happy that I did my duty. Now it is your turn to share please.🙏🙏🙏

    • @ranshikadissanayake
      @ranshikadissanayake 3 ปีที่แล้ว

      Done madam 🙏🙏🙏

    • @theeksanakumara4616
      @theeksanakumara4616 3 ปีที่แล้ว +1

      @@ranshikadissanayake
      දැන් ඉතින් සින්දු කියන්න ගිහන්
      දිව උළුක්කු කරගන්න ඒපා හොදේ

  • @prasangiauwardt346
    @prasangiauwardt346 2 ปีที่แล้ว +8

    සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ
    මලක් මැරී මලක් පිපෙයි ආදරේ
    සුදෝ ඔබේ කතා අසා ආදරේ
    ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ...//
    ලා ලල ලා...
    ආදරේ කියා ප්රීති ගඟ ගලා ගියා
    මා ඔබේ කියා සුහද එන්න මා සොයා
    මා ප්රියේ... මා උපන්නෙ ඔබ නිසයි ලොවේ...//
    සඳක් නැගී...
    ලා ලල ලා...
    මවයි ඔබේ සිනා පෙම් ලොවක් සුරංගනා
    නිවුණු වේදනා මැදින් යලිත් අලුත් උනා
    මා ප්‍රියේ... මා උපන්නෙ ඔබ නිසයි ලොවේ...//
    සඳක් නැගී...
    ලා ලල ලා...
    ගායනය: නෙවිල් ප්‍රනාන්දු සමග රුක්මණි දේවී

  • @user-sl7k
    @user-sl7k 5 หลายเดือนก่อน +8

    _සුභාෂිණියෙ ඔබෙ වදන් පෙළක් මගෙ හදිසියෙ කණ වැකුණා....._
    _දිගෙන් දිගට ඒ වැඩ සටහන් පෙළ නරඹන්නට සිතුණා....._

  • @Rana-derana
    @Rana-derana 2 ปีที่แล้ว +36

    අනාගතයේ පහල වන ගායනා තරැ වලට වටිනා පාඩමක්.ගායකයෙන් වෙන්න ආස කරන කාටත් මේක වටිනවා.

  • @dishansalinda3417
    @dishansalinda3417 3 ปีที่แล้ว +7

    ඔබතුමිය අයි දැන් සිනමාවේ වත් , වෙනත් රූපවාහිනි වැඩසටහනකටවත් පේන්න නැත්තෙ. අපි ඔබතුමියට ගොඩක් ආදරෙයි, ගරුකරනවා. ඔබ තුමිය කොච්චර ලස්සන සුන්දර චරිතයක්ද, ඒ සුන්දරත්වය අපි සිනමාවේන් බලාපොරොත්තු වෙනවා. මෙයට ඔබතුමියගෙන් ආදරනිය පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @asmusical2155
    @asmusical2155 3 ปีที่แล้ว +6

    අනේ මට අනෝජා මැඩම්ව මීට් වෙන්න ඕනී...වොයිස් ට්‍රේනින්ග් කරන්න ඕනි...කන්ටැක් නම්බර් එකක් දෙන්න කෝ

  • @yapacreation
    @yapacreation 2 ปีที่แล้ว +12

    ඉතාමත් වටිනා වීඩියෝවක් .....අත්දැකීම් බහුල ...සමිිමාන ලාභී දක්ෂ ශිල්පීනියකගෙන්.....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayampathisuravira73
    @jayampathisuravira73 2 ปีที่แล้ว +8

    බොහෝම ඉස්තූති ගීත ගායනය ස්වරවලට කොහොමද කියන්නේ කියලා මම දන්නෙ නැතිව හිටියේ . ඒ පිලිබදව දැනුවත් කරන්න . මම ගීත ගැයුවට ඉගෙන ගන්න මාවතක් නැහැ . ස්වරවලට ගයන්න කියා දුන්නොත් ගොඩක් වටිනව . ඉස්තූති

  • @amilapradeep357
    @amilapradeep357 2 หลายเดือนก่อน +1

    ඔබ තුමියත් ගොඩාක් ලස්සනයි. ඔබ තුමියගෙ සිනහාවත් ලස්සනයි. ඔබ තුමියගෙ කට හඩත් ලස්සනයි. පෙර අත්ම වල මිනිස්සුන්ට දයාව අනුකම්පාව ආදරය සෙනෙහස එ සියල්ලක්ම නොවඩුව කරල තිනව. ඔබ තුමියට ගොඩාක් පිං අපි වගේ කර්‍යය බහුල. මේ වයසත් එක්ක පන්ති ගානෙ යන්න බැරි අපි වගේ අයට ලොකූ සේවයක්. ඔබ තුමියට ගොඩාක් ස්තූති

  • @Sara-jz8ec
    @Sara-jz8ec 3 ปีที่แล้ว +30

    හරිම ආසාවෙන් ඉවර වෙන තුරුම බැලුවා. හරිම වැදගත් දේවල් සැහැල්ලුවෙන් ආදරයෙන් ඉදිරි පත් කරා. ගොඩක් ආස හිතුනා ඉදිරිපත් කර රටාවට. 😘😘😘😘

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      Thank you. Practise කරන්න . 🙏🙏🙏

  • @neelsamarasingha84
    @neelsamarasingha84 5 หลายเดือนก่อน +8

    නිරෝගී ශක්තිය ලැබේවා ඔබ තුමියට🙏🙏🙏🙏🙏🙏

  • @madhushans72
    @madhushans72 2 ปีที่แล้ว +4

    තමන්ට තියෙන්නේ කැත කටහඬක් නම් ඒත් ස්වර පරාසයන්ට නිවැරැදි විදියට යන්න පුලුවන්නම් එයා සිංඳු කියන එකේ තේරුමක් තියේද නැද්ද 🤔

  • @priankakasturi368
    @priankakasturi368 3 ปีที่แล้ว +11

    බොහොම වැදගත් වැඩසටහනක ආරම්භයක්. මෙම වීඩියෝ එක නොවැදගත් කියල හිතන්න කිසිම කෙනෙක් නොමැති තරම්. අනෝජා වීරසිංහ මහත්මියට බොහෝම ස්තූතියි. දීර්ඝායු වේවා!

  • @ස්වස්තිසිද්ධම්
    @ස්වස්තිසිද්ධම් 3 ปีที่แล้ว +9

    මරු ...මරු... මරු...අද ඉදන් මෙතුමියගෙ හැම වීඩියො වක්ම බලනවා ....thank you👍👍❤️❤️

  • @anuperera5162
    @anuperera5162 3 ปีที่แล้ว +6

    අදයි අනෝජ මිස් program එක බැලුවෙ,හරිම වටින දෙයක්,මට මෙහෙම දේකට අවස්තාවක් නොලැබුන එක ගැන හරිම දුකයි,ඒත් දැන් මගේ දරුවන් වෙනුවෙන් මේ අවස්තාව ප්‍රයෝජනයට ගන්න පුලුවන්,ඔබට ස්තූතියි.

  • @videoraju1
    @videoraju1 4 หลายเดือนก่อน +2

    ආදරනීය චරිතයක්...ඔයා ජාතික වස්තුවක්..ස්තූතී අනෝජ අක්කේ

  • @daisymalani7959
    @daisymalani7959 3 หลายเดือนก่อน +3

    අනෝජා අක්කේ ඔයාට මේ විශ්වයේ ශක්තිය ආශිර්වාදය තව තවත් ලැබේවා. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා🙏
    මමත් මොනරාගල සිට කොළඹට පැමිණි කෙනෙක්.මමත් ආසයි Voice training කරන්න . පන්තියකට යනවා.මම විශ්‍රාමිකයි. මොනරාගල ඔබේ නිවසට කිට්ටුව වගේ මම පදිංචිව සිටියේ.(නක්කල.ඔයාගේ අම්මගේ,අනුරගේ හිතවතියක් මම)

  • @cocokennel6214
    @cocokennel6214 3 ปีที่แล้ว +5

    Wow පට්ට වැඩක් හොයපු දේ කරුණාකරලා දිගටම කරන්න නැත්නම් මැයව සම්බන්ධ කරන්න දෙන්න

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว

      0772292662 practise කරන්න . දන්නා හැමට share කරන්න . 😍

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +11

    අම්මො. මාර ලක්ෂණයි සින්දුව ❤️👍👍

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 2 ปีที่แล้ว +3

    අම්මෝ ඔබ තුමිය හැරීම දක්ෂයෙක් .තෙරුවන් සරණයි

  • @tharudananjani6844
    @tharudananjani6844 3 ปีที่แล้ว +9

    අනේ මැඩම්, මේ වගේ වසංගත කාලෙක අපිට ක්ලාස් යන්නත් බැරි වෙලාවක මේ විදිහට voice treaning කරන්න කියල දෙනවට මැඩම්ට ජාති ජාතිත් පිං... Thank you so much madam ☺️☺️

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว +2

    අපේ තාත්තා හරි ලස්සනට සි‍ංදු කියනවා ..මට බැරි නිසා මට හරි අපහසුවක් දැනෙනවා සමාජයේදී

  • @ros........9997
    @ros........9997 3 ปีที่แล้ว +7

    ගොඩක් වට්නා පාඩම් ""ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏🙏මෙ වගේ පාඩම් නොමිලේ කියලා දෙනවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️ජේසූ පිහිටයි බුදු සරනයි ☸️🙏✝️

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +2

    මම hiru star season 4 apply කරා තාම වීඩියෝ එක දැම්මේ නෑ class එක්කට ගෙවන්න තරම් අපිට සල්ලිත් නෑ මේ වීඩියෝ ගොඩක් වටිනවා thanks aunty ❤️

  • @nandikasamarasinghe688
    @nandikasamarasinghe688 3 ปีที่แล้ว +12

    අපේ රටේ කලා කේෂ්ත්‍රයේ ඉන්න අතිවිශිෂ්ඨ කලාකාරිණිය. ❤❤🙏🙏🙏

  • @sadee20046
    @sadee20046 2 ปีที่แล้ว +1

    Miss ව contact කරගන්න නම්බර් එකක් දාන්න පුලුවන් ද?

  • @Mind-Tools
    @Mind-Tools 3 ปีที่แล้ว +5

    පුදුම සුන්දර මනුශ්‍යයෙක් ඔබතුමිය. Motivating Sri Lanka ආචාරය මැඩම් 😀

  • @rajudeen6616
    @rajudeen6616 2 ปีที่แล้ว +9

    ඉතාමත් වටින වැඩසටහනක් ..මේ ටිකට දහස් ගනන් අය කරන පංති තියෙනව .නමුත් අන්තර්ජාලයෙන් මෙවැනි වටිනා පාඩමක් කියාදුන් අනෝජා මහත්මියටත් , වීඩියෝව සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තුති කිරීම මගේ යුතුකමක් 🙏❤️

  • @ericudayanga5314
    @ericudayanga5314 3 ปีที่แล้ว +11

    හැමදෙයක්ම මුදලට විකිනෙන කාලෙක මෙවන් සේවයක් ඉතාම වටිනව.

  • @shanthidhammika8978
    @shanthidhammika8978 3 หลายเดือนก่อน +2

    Thank you dear Anoja, teacher, Theruwan Saranai!🙏🙏🙏

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 2 ปีที่แล้ว +5

    ඔබ තුමියගේ අබින වැඩසටහනට මම සහබාගි වෙලා තියනවා

  • @englishwithlife2061
    @englishwithlife2061 3 ปีที่แล้ว +20

    This is really, really very important Madam..You are doing a super great job. Your explanation is marvellous.
    Keep it up..
    I'm an English teacher..That's why I tell you ,from the bottom of my heart, your explanation is marvellous.. I love these videos of yours..
    May the Triple Gem bless you!!
    May you live long..
    I also subscribed your channel.

  • @yasinthanilakshi7953
    @yasinthanilakshi7953 3 ปีที่แล้ว +27

    අනෝජා මැඩම් මං A/l නාට්‍ය හා රංගකලාව විෂය කරන්නේ. මැඩම්ට ගොඩාක් ස්තූතියි. අනේ මැඩම් තව ගොඩාක් මේ වගේ කටහඬ අභ්‍යාස කරන video කරන්නකො. ගොඩාක් ආදරෙයි මැඩම් ඔබට 🙏🙏🙏♥️♥️♥️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +10

      පුතේ හෙට නිකුත්කරන vedio ekath ඔබලාට ගොඩාක් prayojanawath . පුළුවන් tharam yaluwanta saha ගුරුවරුන්ට share Karanna.

    • @yasinthanilakshi7953
      @yasinthanilakshi7953 3 ปีที่แล้ว +3

      @@anojaweerasinghe5764 මැඩම්ට ගොඩාක් ස්තූතියි මැඩම්. 🙏🙏🙏🙏🙏♥️♥️

  • @slara473
    @slara473 3 ปีที่แล้ว +5

    අයන්නෙ ඉඳලා යන්න මේක ලොකුඅත්වැලක්, සිංදු කියනවාවුනාට ඒකේ තියෙන ගොඩාක් අඩුපාඩු නිවැරදි කර ගන්න ලොකු රුකුලක් ටීචර් මේ පාඩම්, දීර්ඝායුෂ ලැබේවා... හැමදාම මේ වගේ අපට දැනුම දෙන්න නීරෝගී සැප ලැබේවා.........

  • @erangapramesh2506
    @erangapramesh2506 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතී කොරෝනා වසංගතය ඉවර උනාට මේක නවත්තන්න එපා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      පුළුවන් තරම් kal කරන්නම් . 🤗😍

  • @SWA142
    @SWA142 3 ปีที่แล้ว +15

    බොහොම ස්තූතියි.. 🙏🙏😊😊 ලංකාවේ නිහතමානී පුද්ගල චරිත ඉන්නෙ ටික දෙනයි . මා දුටු තවත් ඉතාමත් දුලබ නිහතමානී චරිතයක් ඔබතුමිය.. මං උසස් පෙළ කරන කෙනෙක් මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා . දහසක් වැඩ අතරේ ඔබතුමියගෙ පාඩම් ඉගෙනීමෙන් . මේ කරන මෙහෙය ඉතාමත් අගෙයි . බොහොම පින් ඔබතුමියට .. දීර්ඝායු ලැබේවා .. ඔබතුමියගේ සියලුම කටයුතු සඵල වේවා.. බුදු සරණයි !! 🙏🙏😊

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +4

    අනේ මටත් ඔබතුමිය lagata enda අවශ්‍යයි සංගීතය හදාරන්න

  • @SriFacts
    @SriFacts 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් වටිනවා මේ වීඩියෝස්. නිකන්ම සජෙස්ට් වෙලා ආවේ වීඩියෝ එක :) දිගටම කරගෙන යන්න ශක්තිය දිරිය ලැබේවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      Practise කරන්න . Share කරන්න . 😍❤

  • @teamaustralian
    @teamaustralian 2 ปีที่แล้ว +18

    Greetings from Australia!
    So beautiful singing and voice control are unbelievable. Your teachings are so unique and priceless. Keep teaching Anoja Akka.

  • @samanthasriundugoga4676
    @samanthasriundugoga4676 3 ปีที่แล้ว +3

    ඔබට බොහොම pin අනෝජා madam...me වැඩසටහන දිගටම අපට laba denu මැනවි..obathumiya langata ඇවිත් igena ganna asai..class karanne කොහෙද ..ඇවිත් ඉගෙන ගන්නේ කොහොමද kiyala vistara kiyanna ..තෙරුවන් සරණයි ...

  • @travelwithroshan69
    @travelwithroshan69 2 ปีที่แล้ว +4

    එකනම් පට්ට. ගොඩාක් ආසාවෙන් මං බැලුවේ. සූපිරී. ❤❤❤

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +3

    හොඳ වැඩ සටහනක් නිවාඩු වෙලාවක් අරන්. බලන්න ඔනෙ. ඉස්තුතිය් 👍❤️🌷

  • @aalokasithum6599
    @aalokasithum6599 ปีที่แล้ว +4

    දැක්කත් ඇති හිත පිරෙනවා, සිනා මුවින් හිත පිරෙනවා, ලගින් නැතත් හිත වදිනවා, දන්න දේම කියලා දෙනවා, අනෝජා නිළි රැජිණෙනී.... මාරම සතුටක් දැනෙනවා සෑම දේම ලස්සනට පිළිවෙලට කියලා දෙනවා ආදරෙයි. දීර්ඝ කාලයක් ආයු ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි....❤❤❤💞💞💞

  • @indikekumarasinghe7312
    @indikekumarasinghe7312 2 ปีที่แล้ว +3

    බෙල්ලන්විල පන්සලේ තිබුණු අභින වැඩසටහන්වලට 2006 වසරෙ සහභාගිවෙලා නැන්දගෙන් ජීවිතේට ඉගෙනගත්තු දේවල් අනන්තයි. ගොඩාක් පිං, ඔබට නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා .

  • @anuruddhawalpalage5823
    @anuruddhawalpalage5823 3 ปีที่แล้ว +34

    පොඩිකාලේ ඉඳලම තියෙන සිහිනයක් ලොකු Class වලට ගිහින් ඉගෙනගන්න විදිහක් නැතුව ඉන්න මං වගේ හැමෝටම මේ කරන වැඩේ ලොකු උදව්වක් වෙයි
    ඔබතුමියට බොහොම පිං

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 ปีที่แล้ว +4

    ඉතාමත්ම වටිනා වැඩසටහනක්..බොහෝම පිං ඔබතුමියට.දිර්ඝායු ලැබෙිවා !

  • @rockladgeacademy4658
    @rockladgeacademy4658 3 ปีที่แล้ว +7

    වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන් අය වගේම ගෙදර ඉදලා මේ දේවල් ඉගෙන ගන්න කැමති අයත් ගොඩක් ලංකාවේ ඉන්නවා මේ විදිහට නාලිකාවක් හරහා මේ දැනුම නොමිලේම බෙදා දෙන එක ගොඩක් වටිනවා මේ නාලිකාවේ තියෙන සෑම වීඩියෝ එකක් ම පුළුවන් හැම වෙලාවකම මම බලනවා ඒ හැම තත්පරයකම මගේ ජීවිතයට නම් වටින එක කරුණක් හරි ගන්න තියෙනවා මේ වගේ වටිනා මාතෘකා හරහා තව තවත් වැඩි දැනුමක් සමාජගත කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      Pl keep practising. Loads of love. 🤗😘

    • @ravindumadushanka867
      @ravindumadushanka867 2 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 mis okkoma swara wena wenmada kiyanne nththn ekatda

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .හරිම වටිනා විඩියෝ එකක්

  • @indranidesilva1075
    @indranidesilva1075 3 ปีที่แล้ว +11

    අනේ අනෝජා කෙල්ලේ, කොතැනක හිටියත් ඔයා නිදුක් නිරෝගීව ඉන්න ඕන. මගේ පැතුම ඒකයි. කවුද මෙහෙම අනුන් වෙනුවෙන් කැපවෙන්නේ..! ඔයාට දීර්ඝායුෂ වේවා! උතුම් දළදා සමිදු සරණයි !

  • @shantharupasinghe1461
    @shantharupasinghe1461 2 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් voice training lesson එකක් .
    Thank you mam

  • @kandykollachannel5505
    @kandykollachannel5505 ปีที่แล้ว +1

    මගෙ එක හීනයක් තමයි ගායිකාවක් වෙන එක... මං මේ දැන් ආවෙ හරිම තැනට... තැන්කිව් මැඩම්...♥️♥️♥️♥️♥️♥️

  • @RanziYasasvi
    @RanziYasasvi 3 ปีที่แล้ว +9

    ඉතාම වටිනා වීඩියෝවක්. බොහෝම ස්තූතියි අපේ ආදරනීය අනෝජා මැඩම්

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +1

      share කරන්න . හැමෝටම ගොඩාක් prayojanawath . 🙏🙏🙏

    • @RanziYasasvi
      @RanziYasasvi 3 ปีที่แล้ว

      @@anojaweerasinghe5764 Will do madam. Definitely ❤🙏

  • @sandya123able
    @sandya123able 2 ปีที่แล้ว +4

    අැත්තටම ඔබතුමියගේ කටහඩ හරිම මිහිරියි.

  • @tharakasampath-sh3rq
    @tharakasampath-sh3rq 5 หลายเดือนก่อน +3

    මිනිස්සුන්ට මනුස්සකම අමතක වෙලා ‍යන මේ කාලෙ මේ වගේ දේකින් හරි ජීවිතේට යමක් එකතු කරන එක ගැන අනේක වාරයක් අනෝජා මිස්ට පිං ලැබෙන්න ඕනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 3 ปีที่แล้ว +30

    අපේ මැඩම්ට දීර්ඝායු වේවා..! ❤❤🙏🙏🙏

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 ปีที่แล้ว +3

      🤗😘

    • @raweendrasaparamadu3302
      @raweendrasaparamadu3302 3 ปีที่แล้ว +1

      නිර්ලෝභීව තම දැනුම බෙදා දීමේ පින හේතු කොට ගෙන. ඔබ තුමියට දීර්ඝායුශ ලැබේවා!!!

  • @darshanabrother6210
    @darshanabrother6210 5 หลายเดือนก่อน +9

    මොන තරම් වටින උත්තරීතර චරිතයක්ද ! ඔබතුමියට නිදුක් නීරෝගි දීඝායු සුව පතමි තෙරුවන් සරණයි !

  • @ChandimaKumari-z1y
    @ChandimaKumari-z1y 5 หลายเดือนก่อน +1

    Watina samaja sewayak karana ethumiyata niduk,nirogi,chiragewanaya labewa!❤

  • @raviduwijayasingha5577
    @raviduwijayasingha5577 3 ปีที่แล้ว +4

    මිස්ගෙ work shop එකකට join වෙන්නේ කෝමද❤️

  • @cuteAnu-Asini
    @cuteAnu-Asini ปีที่แล้ว +1

    ජීවිතය දිනන්න
    අලුතින් හිතන්න
    අලුත් brand එකක් වන්න ට
    ආසාව ක් ආවා...
    ඉතිං මා මෙසේ තබමි සටහන ක්
    අලුත් ජීවිතය ක් ලැබේවි යැයි අදිටනින්
    සිතුවිල්ලෙන්
    සිත්තම් මවන කලාවක
    මා සිතුවිල්ල
    වදන ට ම පමණක්
    සීමා නොකරන්න ට
    හඩ ස්වර ය ගැන
    සොයා යන මාවතේ
    සවන් දෙන්න ට
    වරම් ලැබුනා
    මේ ආදරණීය හඩ ට
    එය ඉතා මිහිරි ය
    සැමදා මෙලෙසින් වැජ⁣ඹන්න ට
    පතමි මා දිගාසිරි
    ඉතිං
    ගොඩක් ස්තූතියි ඔබතුමිය ට 🙏 .......

  • @chathushkathennakoon6523
    @chathushkathennakoon6523 3 ปีที่แล้ว +6

    මම සංගීතය ඉගෙනගෙන නැහැ පාසලේදිවත්. ඒත් මට සංගීතය ඉගෙනගන්න ඕන. මුල ඉදල ඉගෙනගන්න ක්‍රමයක් ඕන. ගායනය කරන්න. පුළුවන් නම් මට අදහසක් දෙන්න මැඩම් ඒකට.

  • @nilakshidhanushikaofficial196
    @nilakshidhanushikaofficial196 3 ปีที่แล้ว +39

    මට ගොඩාක් ඉක්මනට දුක හිතිලා තනි වෙන්න හිතෙනවා... ඔබතුමියගේ ඒ වචන ඒ ආදරය බලන් ඉන්නකොට හිතට පුදුම සතුටක් දැනෙනවා මෑණියනී.. බොහොම පිං ඔබතුමියට🙇‍♀️ ගොඩාක් ආදරෙයි මෑණියනී.. ❤️🙇‍♀️

    • @sunithalokuge7450
      @sunithalokuge7450 2 ปีที่แล้ว

      Good job

    • @sunithalokuge7450
      @sunithalokuge7450 2 ปีที่แล้ว

      Good job

    • @nilushamanori1582
      @nilushamanori1582 ปีที่แล้ว

      ඊයා

    • @RuvanBandara-hr5vw
      @RuvanBandara-hr5vw ปีที่แล้ว

      @@nilushamanori1582 මොකද හුත්තො ඊයා ගාන්නෙ ගුරුවරයන්ට ගවුරවයක් නැති පක්කු..🖕

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 ปีที่แล้ว

      මේවා පුහුනුවෙන්න . අනිත් අයටත් යවන්න. 😊❤

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 4 หลายเดือนก่อน +1

    විශ්වයේ අනන්ත බුදු ගුණ බලයෙන් සියළු යහපත උදාවේවා ඔබතුමියට ❤

  • @danumtheralk8058
    @danumtheralk8058 2 ปีที่แล้ว +11

    හැමෝම ම සල්ලි වලට උගන්වන අය අතරෙ ඔබ ගොඩක් හොද කෙනෙක්
    බුදුසරණයි !

  • @gayanwaduge9096
    @gayanwaduge9096 4 หลายเดือนก่อน +1

    මමත් මෙතුමියගෙ සෙවණේ ටික කාලයක් යෝග භාවනා හැදෑරුව. අම්ම කෙනෙක් වගේ කරුණාවන්තව අපිට පිහිට වුණා.ආදරණීය අනෝජා අම්මේ.ඔබට තෙරුවන් සරණයි.මම නාත්තන්ඩියෙ ගයාන්.මම ආඩම්බර වෙනව නිහතමානීව ඔබත් සමග මොහොතක් හරි කතා කරන්න ලැබිච්ච එක ගැන.ඔබ තුමියට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි

  • @dubailayla6824
    @dubailayla6824 3 ปีที่แล้ว +4

    ඔබතුමියගේ මේ වැඩ සටහන අපට ගොඩාාාක් වටිනව ..බොහොම ස්තුතියි .....😍

  • @q8star618
    @q8star618 2 ปีที่แล้ว

    අනොජ.මිස්.මට.ආසයි.ඉගෙන
    ගන්න.සිංදූ.කියන්න.පූළුවන්.කොහොමද.කරගන්නෙ.උදවූ.කරන්න.මට.ප්ලිස්

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 2 ปีที่แล้ว +3

    මේකනම් ගොඩක් කාලෙක් ඉදන් හොයපු දෙයක්. බොහෝම ස්තූතියි

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 หลายเดือนก่อน +1

    මේ වගේ වැඩසටහනක් බලද්දි ඒ අන්තර්ගයෙ තියෙන වටිනාකමට අමතරව මට දැනෙන එකම දේ තමයි බය... මේ මිනිස්සු නැති දවසක ඒ හිඩැස කවුරු පුරවාවිද මන්දා ...

  • @jayalalgunawardana5595
    @jayalalgunawardana5595 2 ปีที่แล้ว +5

    අනොජා මැඩම් මුලින්ම ඔබතුමියට සුබ පතනවා එවගෙම ඔබතුමි ගැන සතුටු වෙනවා මොනරාගල තරුණයෙක් වසයෙන ඔබතුමියට ගොඩාක් පිං

  • @jacinthadesilvaofficial526
    @jacinthadesilvaofficial526 2 ปีที่แล้ว +8

    Madam, I am so grateful for you. I learned a lot from your episodes. I THANK YOU from my bottom of my heart.
    God bless you 🙏 every moment, every minute of your life. Stay safe, take care and stay blessed 🙏 😇 💐

  • @lakshansampath4163
    @lakshansampath4163 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අනොජා මිස් මේ වගේ දෙයක් කරනවට අද මේ විඩියෝ දැක්කේ මගේ මිවුසික් ජිවිතෙට මගේ වොයිස් හදාගන්න මේ විඩියෝ එක ගොඩක් වැදගත් ගොඩක් පින් ඔබට🙏

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 ปีที่แล้ว +3

    ඔබමේ කරන සේවයට ස්තුති බොහෝමත් ම පිං සිදුවේවා!!!

  • @jayamahajayalath
    @jayamahajayalath 2 หลายเดือนก่อน

    ඔබතුමිය නම් අවංකවම expert එය සත්‍යයක් ඔබතුමියට ජය වේවා,,, තෙරුවන් සරනයි...
    ❤️👌👍