Ape Miss - Online Clinic ගැබිණි සමයේ අපහසුතා සහ පිළියම් | Online Clinic | Shymalee Pathiragre

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 196

  • @priyanthiperera2418
    @priyanthiperera2418 ปีที่แล้ว +3

    ආදරනීය ගැබිනි මව්වරුන්ට කරුනාවෙන් ආදරෙන් පැහැදිලිව කරුනු පහදා දී දැනුම ලබා දෙනවට පුතාට ගොඩක් පින් සහ බොහොම ස්තුතියි

  • @nandanasrihemantha4357
    @nandanasrihemantha4357 2 ปีที่แล้ว +9

    හරි කාරුණිකව දැනුම බෙදනවා, බොහොම දක්ෂ වෛද්‍යවරියක් ඔබතුමිය❣️
    Go ahead 👍👍

    • @shanakamadushanka3840
      @shanakamadushanka3840 ปีที่แล้ว

      ,,, aawa ' , h p😮, a
      G,,,aph,,,,,,,, ,,, y,,, ,,,,,,,, j ,,,
      ඣ්,,, ය් ,😮 🎉😂😮 ක් අ,,,,, ❤🎉

  • @IshuLakmali-s5y
    @IshuLakmali-s5y 18 วันที่ผ่านมา

    ගොඩක් වැදගත් වැඩසටහන් මේවා❤ ගොඩක් පිං මිස්.

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 6 หลายเดือนก่อน

    මට තිබුන සියලුම පුස්න වලට උත්තර හම්බවුනා මිස්. ගොඩක් පින්.ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sureshmadushanka7446
    @sureshmadushanka7446 10 หลายเดือนก่อน +2

    Mis mata sathi 19 den.yati badai,kondai ridenna gannawa.eka samanyaida.

  • @ireshahemamali4859
    @ireshahemamali4859 10 หลายเดือนก่อน

    ම්ස් හරි හොඳට පැහැදිලි කරලා දෙනවා.ම්ස් මට ඔන් ලයින් ස්ම්බන්ද වෙන්න පුළුවන් ද.මම ව්දෙස ගත වෙලා ඉන්න .නොදන්නා දෙවල් අහ ගන්න පුළුවන් ද.මම පලමු වරට අම්මා කෙනෙක් වෙන්න .ම්ස් ට ගොඩක් පින් 🙏🙏🙏 පින් කදක් ඔයා

  • @manojawijerathna5571
    @manojawijerathna5571 11 หลายเดือนก่อน

    මිස් වතුර waga ටිකක් යනවා. ඊට අමතරව සුදු පාටටත් යෝනියන් යනවා. මට sati11 යන්නේ. මට බයක් දැනෙනවා mis

  • @Nimesha-ym7xe
    @Nimesha-ym7xe ปีที่แล้ว +1

    Miss mata sarin sareta bade depaththen ma podi wedanawak danenawa.wam peththe ikiliya lagath e widiyt danenawa.eka samannayaida miss.mata thaama sathi 6.dawas3i

  • @rifkariza7069
    @rifkariza7069 ปีที่แล้ว +6

    ගොඩක් පින් මිස් ❤️ මිස් කියලා දුන්න විදිහට හැමදේම follow කරලා තමයි මං pregnant වුණේ..දැන් මට සති 6 😍

  • @NADEESHANILMINI-s6z
    @NADEESHANILMINI-s6z 11 หลายเดือนก่อน

    Miss Mata dan sathi 36. Mage mulu agama kasanawa welawakata.. voG doctor Mata allamine dunna. Eth hari naha. Mokada karanne

  • @mangaladasanayaka7758
    @mangaladasanayaka7758 2 ปีที่แล้ว +2

    කොදන්ද අස්ති වල ප්‍රශ්න තියෙන අයට සුදුසු nirmal delivery da,seseriyan da

  • @prasanthiperera972
    @prasanthiperera972 2 ปีที่แล้ว

    ගර්භණී සමයේ දියවැඩියාව පාලනය සම්බන්ධ ව විස්තර අවශ්‍ය යි

  • @rohanisusanthika1408
    @rohanisusanthika1408 3 ปีที่แล้ว +3

    මිස් මගේ තුන්වෙනි බබා ලැබෙන්ට ඉන්නේ.මගේ නහර ගැට ගැහෙනවා.සති 26 .අපිව දැනුවත් කලාට ගොඩාක් 🙏

  • @sl1269
    @sl1269 9 หลายเดือนก่อน

    මිස් මට දැන් සති 17. මට මේ දවස්වල උදරය සැහැල්ලු වෙලා වගේ දැනෙනවා. හේතුව මොකක්ද

  • @ayeshamanjari4575
    @ayeshamanjari4575 3 ปีที่แล้ว +17

    මිස් මට උදේ වරුවේ අමරු නෑ, හවස වෙද්දී හොදට අමාරුයි , වමනේ යනවා, ඇගටත් පන නෑ ,

  • @sithumchandana6599
    @sithumchandana6599 11 หลายเดือนก่อน

    Mis mage piyayuru ridenawa .mama pregnant amma kenek 2baba thamai lebenna inne..e ei

  • @sachinidilshara7626
    @sachinidilshara7626 2 ปีที่แล้ว

    Miss mata den sathi 7 k vithara me kalayedi ලිංගිකත්වය hodaida nedda

  • @MohamedHaamidh
    @MohamedHaamidh ปีที่แล้ว +2

    Miss mata dn sathi 11 mata bade wampaththe peralenawa wage

  • @hansikanawagamuwa4882
    @hansikanawagamuwa4882 5 หลายเดือนก่อน

    Thank you 🙏😊 ape miss pekaniya laga ridenne ai miss

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว +27

    මිස් අපිටත් පුලුවන්ද මිස් එක්ක ලයිවි සමිබන්ද වෙන්න.මම අමිමා කෙනෙක් කියලා දැනගෙන දැන් සතියක් වගේ මිස්.

    • @nimeshasameera5193
      @nimeshasameera5193 2 ปีที่แล้ว

      මිස් අපිටත් පුලුවන්ද මිස් එක්ක ලයිව් සම්බන්ද වෙන්න

    • @vidunbilesha1414
      @vidunbilesha1414 2 ปีที่แล้ว

      Apitath puluwanda mis

  • @ishanumayangaishanumayanga8073
    @ishanumayangaishanumayanga8073 6 หลายเดือนก่อน

    මිස් zoom meeting වලට join වෙන්නේ කොහොමද 🤔 link එකක් , number එකක් තියෙයිද

  • @madumaliahinsa1206
    @madumaliahinsa1206 3 ปีที่แล้ว +2

    Mis mata babala nathuwa idala 13aurudu Dan babek hambenna innwa sinhala beheth aran Mis mata hama welema bada ridenwa mis mage gdrta ynna one paya 5 vitara ynwa ynna Dan sathi 10 ynna hodaida mis ane mis kiynnko

    • @NiranjaniNiranjani-z4j
      @NiranjaniNiranjani-z4j 9 หลายเดือนก่อน

      ඔයා සිංහල බෙහෙත් ගත්තේ කොහෙන් ද අම්මා මටත් අවුරුදු 13 බබාලා නැතිව

  • @chamalikarunarathna2197
    @chamalikarunarathna2197 2 ปีที่แล้ว +3

    තෛරොක්සින් පෙති,ෆොලික් ඇසිඩ් දිගටම ගන්න එක කමක් නැද්ද? ඇගේ ඇගේ අමාරුවට කොත්තමල්ලි බිව්වට කමක් නැද්ද

  • @IreshaRajapaksha-n6q
    @IreshaRajapaksha-n6q 8 หลายเดือนก่อน

    Mis raata noka enna hodanadda,

  • @Thecakefan23
    @Thecakefan23 ปีที่แล้ว

    Miss baba ammalata esomac peththa Denna ai

  • @ireshashehani5739
    @ireshashehani5739 3 ปีที่แล้ว +1

    කොහොමද miss apith online me විදිහට සම්බන්ධ wenne

  • @notigirl-vp5zp
    @notigirl-vp5zp ปีที่แล้ว +3

    මගෙ බත් කෑවට පස්සේ කොන්ද රිදෙනවා සාමාන්‍ය ටිකක් අමාරුයි ඉතිං ඇයි මිස් ඒ බයයි 😮😮🥶

  • @Jayantha-jv3tb
    @Jayantha-jv3tb ปีที่แล้ว

    Miss mage palaweni baba nomal .dawaniya sisa.3 babath sisada karanna wanne.

  • @ratnasirirathnasiri791
    @ratnasirirathnasiri791 3 หลายเดือนก่อน

    Miss mt den sathi 5i mage konda ridenawa badath tikak ridenawa ei mis e

  • @SampathBandara-zi5mb
    @SampathBandara-zi5mb หลายเดือนก่อน

    miss mata sathi 18i konda kakkuma samanayaida

  • @kaushalyamadubashini3757
    @kaushalyamadubashini3757 ปีที่แล้ว

    Eka magaarawa ganna kramayak kiyadenna miss plz

  • @janakamadushan4727
    @janakamadushan4727 2 ปีที่แล้ว +1

    Miss man parcnat wela dan masa 4k .safron bonnna hodai da

  • @PavithraHewage-m4x
    @PavithraHewage-m4x ปีที่แล้ว

    Ane mis mage bandiyat den sathi 5 wenna eth den mt loku bandiyak thiyenwa ane e ai kiynnko

  • @charithanadeeshani8856
    @charithanadeeshani8856 3 ปีที่แล้ว +1

    Miss mata veerzing thiyenawa....danata mama foracort 400mg sereflo 500mg Asathalin 400mg gannawa dp capsules.....miss me dawas wala mata veerzing thiyenawa ithin e beheth gaththta kamak nedda neththam ekata wena wikalpayak thiyenawa....mata thawama sathi 5 miss

  • @ireshairesha8084
    @ireshairesha8084 3 ปีที่แล้ว

    Mis.mage පළවෙනි baba.me.den.sathi.8k.wenawa..mata.ගොඩාක් වමනෙ යනවා mis.t.ගොඩාක් pin.🙏🙏🙏apiwa.දැනුවත් කරා ta

  • @niroshasandamali2949
    @niroshasandamali2949 2 ปีที่แล้ว +1

    මිස් මට සති 26. දෙවෙනි බබා. රෑට කෙන්ඩ පෙරලෙන එකට මොකද්ද කරන්න පුළුවන් පිළියම් . ?

  • @ShanikaKumuduni-bu8xr
    @ShanikaKumuduni-bu8xr หลายเดือนก่อน

    Babawa normal ganna kochchra opne wanna onida mata sathi 37.dawas 6 poli dala tiyanne mage opne wala tibunw 1.5

  • @sachinilakshika4866
    @sachinilakshika4866 2 ปีที่แล้ว

    Mis matath mis ekka sambanda wenna ona mamath amma kenek una den sathi 9k wenawa

  • @kaushalyamadubashini3757
    @kaushalyamadubashini3757 ปีที่แล้ว

    Miss mata masa 7k wenawa pregnant wela.mata wahanekawath wadi wela yanna be papuwa yatin hirawenawa wage wedanawak wenawa.husmagannath amarui miss.

  • @IndikaKumara-h3o
    @IndikaKumara-h3o 8 หลายเดือนก่อน

    Mehema mola thiyenawa apee rater......(🧠🌟💫) Araksha karanna ona

  • @ShashikalaRathnayake-e6r
    @ShashikalaRathnayake-e6r ปีที่แล้ว

    Ape mis mama japan wala inne mata dan babek labenna innawa mata kanna hoda palaturu alawalu monawada dragan fruit hodada kiyala mata kiyanna oba tumita budusaranai

  • @nisansalanisa2664
    @nisansalanisa2664 2 ปีที่แล้ว

    Mehema wadasatahan karana eka loku deyak mis godak pin thans

  • @chandimarathnamalala1956
    @chandimarathnamalala1956 2 ปีที่แล้ว +1

    Misla wage ne hemoma samahara mislage katawal hinda clinic yana ekath epawenawa

  • @saneethaharshani9739
    @saneethaharshani9739 3 ปีที่แล้ว +4

    Mis hospital bag eka list eka dannako

  • @camindacaminda5685
    @camindacaminda5685 3 ปีที่แล้ว +1

    Mis mama garbani amma kenek maga ath dekama hiri wetenawa mekata wisadumak kiyanna

  • @sujithnishshanka7497
    @sujithnishshanka7497 ปีที่แล้ว

    Miss mta dn sathi 10k . Viden vide yati bade wedanawa enwa. Eka samanyaida

  • @hashanlakshithadharmadasa7592
    @hashanlakshithadharmadasa7592 ปีที่แล้ว +1

    මිස් මම අම්මා කෙනෙක් කියලා දැනගෙන සති 6ක් මට නින්ද යන්නෑ ඇයි ඒ

    • @nisansalamaduwanthi6487
      @nisansalamaduwanthi6487 ปีที่แล้ว +1

      මටත් සති 5ක් වෙද්දි එහෙම උනා. හැබැයි සති 6ක් වෙද්දි ඒක නැති වෙලා නිදිමතයි හොදටම

  • @nipuni7376
    @nipuni7376 2 ปีที่แล้ว

    Mis badagini awata kama kanna ba appiriyai.wamneth yanawa pitha wage.agata amarui nagitan inna.

  • @ireshamadushani8432
    @ireshamadushani8432 2 ปีที่แล้ว

    Api kohomada ms live sambanda wenne

  • @harshanisamudra7537
    @harshanisamudra7537 ปีที่แล้ว

    Mis mage ikili ridenawa eka... Eka samanyaida

  • @nayomidisna3330
    @nayomidisna3330 3 ปีที่แล้ว

    Mis Mata yanne sathi 6 Mata kisima amaruka na . miss baya wenna deyak na neda mis .Mata mis call Akka ganna vidihak nadda

  • @channamotors6984
    @channamotors6984 10 หลายเดือนก่อน

    Miss mata sati 33 mage dakunu atha hiriwetenva.aia

  • @ChandiKuruvitage-ro9dg
    @ChandiKuruvitage-ro9dg 3 หลายเดือนก่อน

    Mis mg bade upperasn ekak karla e nis babk hambenkot eka prsnyk weida

  • @asnarikas6696
    @asnarikas6696 3 ปีที่แล้ว +1

    Mis twin nm bade ibema w athura vedivenvada mis ki vage prngnt vunama akmawe prchnyk anwada mis nthm ita Klim akmave Mon prachn thibbothda ahema vathura vedi venna plzzz ki mis Mata bayai

  • @nayanatharaharindi715
    @nayanatharaharindi715 2 ปีที่แล้ว

    Ane mis mn pregnant kiyala dana gaththe me lagadi.danatamath masayai sathiyak.mage buriya laga godak ridenawa.mn inne dubai wala.lankawata yanne labana mase.mn da doctor kenek lagata yanna oneda plz.danna kenek hari kiyannako

  • @chathuranganibandara1730
    @chathuranganibandara1730 3 ปีที่แล้ว +1

    thanks miss godak wadagath karunu danagatta .Last trimester ekedi kala yuthu exercise gana vidio ekak krannako miss.

  • @subodaerandika799
    @subodaerandika799 2 ปีที่แล้ว

    Ane miss normal delivery eka godak amaruda? Ape kamathan scissors karana puluwanda?

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +7

    මිස් මට සති 15 යි,මට අධික හිසරදයක් ඇති වෙනවා, බාම් වර්ග gewata,masag karata අඩුවෙන්න නැහැ. vog ඩොක්ටර් කිව්වා පැනඩෝල් පැය 8 න් 8 ට බොන්න කියලා, ඒක බබාට ප්‍රශ්නයක් නැද්ද මිස්? ❤️🌹❤️🌹❤️🌹❤️🌹

    • @dilinimendis9012
      @dilinimendis9012 3 ปีที่แล้ว

      Matath ekata uththarayak oni mis Please..

    • @booboo1409
      @booboo1409 3 ปีที่แล้ว

      Panadol bonna hoda na neda?

    • @geethmiprarthana8543
      @geethmiprarthana8543 2 ปีที่แล้ว

      Matath ekata pilithurak oni matath e wagemai oluwa ridenawa.panadol bonna hodaida

    • @notigirl-vp5zp
      @notigirl-vp5zp ปีที่แล้ว

      පෙනඩොල් බොන්න එපා

  • @dushanmadushanka750
    @dushanmadushanka750 2 ปีที่แล้ว

    Miss mata thama sathiyai mage bada poddak ridenawa eka samanyaida

  • @anushaanupriyadarshinianu8410
    @anushaanupriyadarshinianu8410 2 ปีที่แล้ว

    Miss mata kakul vedanawa wadi godak mokkadda karanne pls

  • @dilinidilini1984
    @dilinidilini1984 2 ปีที่แล้ว

    Mata masayai yati bada ridimak rnawa.kakul ridanaaa kondath ridamwa.hawas weddi una ganna waga agama ridanwa.masan scan eakk karaganna ouluwan mis baba hodinda kiyla balamma

  • @kumuduthakshila6117
    @kumuduthakshila6117 2 ปีที่แล้ว +1

    මිස් මට ඉදගන ඉන්නකොට වගේම නිදාගන ඉද්දිත් උරහිස් වලට පහලින් කොන්ද කැක්කුමයි. ඒකට බෙහෙත් ගත්තට කමක් නැද්ද. ඒක බය වෙන්න දෙයක්ද

  • @niroshadilrukshi541
    @niroshadilrukshi541 3 ปีที่แล้ว

    Miss mata super lQ akak ganne kohomada kiyanawada

  • @champabashini9607
    @champabashini9607 3 ปีที่แล้ว

    Mama vedio balala ahan idala hari hita haiya karaganna try karanawa et bayai mn.meka manasika wadayak wagemata

  • @dulanirasangika6040
    @dulanirasangika6040 ปีที่แล้ว

    miss ath 2ma hiriwatila Ridanna ai

  • @PrabodhaKusum-eg1bx
    @PrabodhaKusum-eg1bx 6 หลายเดือนก่อน

    Kohomada mis meeting walata join wenne

  • @DilaniKanchana-h7c
    @DilaniKanchana-h7c 9 หลายเดือนก่อน

    Miss apita puluwanda miss ekka podak kathakaranna

  • @mudafernando9718
    @mudafernando9718 3 ปีที่แล้ว

    Mis Group classes wlta komda api sambanda wenne.

  • @rangajayamal9453
    @rangajayamal9453 3 ปีที่แล้ว +4

    Pregnat kenekta yati bada kakkuma saha konda amaru venne ai

  • @dinushmalkanthi4173
    @dinushmalkanthi4173 3 ปีที่แล้ว

    Miss mama amma kenak kiyala dangana dawash 2 I wamana yanna na miss habai kenna ba nidayanma na appiri gathiya thiyanwa

  • @asnarikas6696
    @asnarikas6696 3 ปีที่แล้ว +1

    Mis kondath akka piti passa ridenwanm Dr penna ki ne mis aka watura adu vedi vunotha ahema anwada

    • @asnarikas6696
      @asnarikas6696 3 ปีที่แล้ว

      Mis prng vunama akmawe prchna anwada nthm prng venna kalin ahema prachn thibbothda ahema ridenna ganne mis pllz rep k bayai mis Mata nm

  • @tusharawatudura2542
    @tusharawatudura2542 2 ปีที่แล้ว

    Miss mata yadiy bada kaumak anwa twa pauwata pathinbada ridanwa wagama nidaganna harima apasuiy twama mama mul masa 3yanna

  • @upekshaindumini8028
    @upekshaindumini8028 3 ปีที่แล้ว +1

    Thank you මිස්

  • @Ps-rr5mo
    @Ps-rr5mo ปีที่แล้ว

    Doctor api saru dawaswala ekathu unaa...mata period hadenna thibunee 1 wenidata..namuth mata edata period hadune na..3 wenida thada guru patata wagee bindu kihipayak gihin thibuna..ita passe podda podda dawas 6k vithrama mata ehema tika tika bleed una...mage yati bada wedanawath saeren sareta awa..mata danaganna one doctor ehema wenne ai..man pregnat nisada ehema wenne

  • @sabithsadanuwan1189
    @sabithsadanuwan1189 3 ปีที่แล้ว

    Mis korona vaccine karama pregnant wenna pahu wenawada aka gena video akak karanna plz.

  • @Maleesha12345
    @Maleesha12345 ปีที่แล้ว

    මිස් මට දැන් සති 14-3 මගේ බඩ රිදෙනව .ඇයි මිස්

    • @Maleesha12345
      @Maleesha12345 ปีที่แล้ว

      බෙහෙත් ගත්තා ඒත් අඩු නැ නේ

  • @asnarikas6696
    @asnarikas6696 3 ปีที่แล้ว +1

    Mage 6masa vathura vedi vela twin nethi vuna 2babyta try karana nisa mis mng ahnne

  • @damithkumara329
    @damithkumara329 3 ปีที่แล้ว +1

    Miss godak watinawa me kiyana dewal...me wage wisthara karana thawath u tube chanel thiyanawa kanna hoda neha kiyala list akak kiyanawa awa ahuwama kanna mokuthma neha...amma kenekta...

  • @SachiniMapa-cs8xz
    @SachiniMapa-cs8xz ปีที่แล้ว

    Miss mata sathi 13.mage yoni margaya ridenawa. Eka samanya deyakda..

    • @SahaniSahani-z4t
      @SahaniSahani-z4t 9 หลายเดือนก่อน

      Ane matath ehema thama amme

  • @testcis373
    @testcis373 ปีที่แล้ว

    Online clinic ewata mawath sambanda karanna

  • @bestvibes4715
    @bestvibes4715 3 ปีที่แล้ว

    Ane mis ada mage uriya chek kraddi mta sugr aweth kiwwa..ane mis ekta mnwada krnna oni adu kragnnaa

  • @asnarikas6696
    @asnarikas6696 3 ปีที่แล้ว

    Mis me bade vathura vedi venne kohmda masa 6di

  • @testcis373
    @testcis373 ปีที่แล้ว

    මිස්ගෙ නම්බර් එකක් දෙන්න පුළුවන් ද?

  • @nilanthamax5105
    @nilanthamax5105 2 ปีที่แล้ว

    Mis man pregnt kiyala dangena dan satiyak weno.mata iye idan toilet yanne nahane....toilet yanna hari apahasui...toilet yaddi guda margen le eno...ane mata kalin miscarrge ekak wela inne....e nisa mata baya hitenawa mis...ane le yana eka bayawenna deyakda....eken mage daruwata balapamak tiyeda...mata mekata pethikarayak kiyannko mis..ane pinsidda weno🙏

  • @duleekakumari1697
    @duleekakumari1697 2 ปีที่แล้ว +1

    Mis mata tama sati 5i magee yatibada serin sereeta ridenawa mensas wenna wagee.. meeka samanya deyakda?

    • @anthonyjhonson4703
      @anthonyjhonson4703 2 ปีที่แล้ว

      Hi oyata thamath ehema rdenwda bada matath mensas hadena wage rdenwa eka samanya deyakda

    • @anthonyjhonson4703
      @anthonyjhonson4703 2 ปีที่แล้ว

      Man lady knk me mage husband ge 4n eka.oyata thamath ehema amaru thiynwda matath ehema thiyna nisa eka samanya dykda kyla aha gannai mg kre

  • @hirushasathsara6427
    @hirushasathsara6427 3 ปีที่แล้ว

    මිස් කකුලේ තුවාල ඇතිවෙන්නේ ඇයි? කසනවා එක්ක.

  • @PavanChanakA
    @PavanChanakA 9 หลายเดือนก่อน

    Mis mata hariyatama masayai hariyata konde wedanawak danenawa ai mis e

  • @yashodarakaushalya7375
    @yashodarakaushalya7375 3 ปีที่แล้ว +1

    Mis corona vaccine eka gahauwata kamknedda? Mm dn sathi 23 pregnant amma kenrk

    • @nisansalakumari432
      @nisansalakumari432 3 ปีที่แล้ว

      Egena miss dapu vd ekek tiyenawa oya eka balanna

  • @priyantharoshan2228
    @priyantharoshan2228 3 ปีที่แล้ว

    Mis,mata dharuvo dhennek ennava.dhuva siser.putha sathi 31 dhavas 2n nomal labuna.thunvene pregnant eke masa ekahamaren miskarej una.eta masa dekakata vethara passe mama dhan aye pregnanat una.mata dhan sathe 6i.mis,mage yatebada redhenava.avedenakotath redenava.mata anek babalà dhennatama mehema amarvak thibbe na.mata upadheshayak dhanna mis.

  • @BabyBoyVihen
    @BabyBoyVihen 3 ปีที่แล้ว +2

    Thank you mis 🤗

  • @abroo7122
    @abroo7122 ปีที่แล้ว

    Thanks mis

  • @anu7098
    @anu7098 3 ปีที่แล้ว

    Mis lupe ekak man dala inne ekata hariyata man mahath wenawa. Lupe eka dammat passe ea ai.

  • @maheshiamila5457
    @maheshiamila5457 2 ปีที่แล้ว

    Mis mata sathi 32i husma ganna apahasuwa tikak e ai

  • @pethumtharanga7645
    @pethumtharanga7645 2 ปีที่แล้ว

    Ane mis mata poddak kathakaranna ona.davasak dennako .

  • @සුදුහංසි-ඝ1භ
    @සුදුහංසි-ඝ1භ 3 ปีที่แล้ว

    Mata thiyenne hawas wenakota kakul hidatama ridena eka miss.

  • @Mihiriweerasinghe-g9w
    @Mihiriweerasinghe-g9w 2 ปีที่แล้ว

    online meeting walata sambandawanne kohomada mis

  • @sanjeewanijayalath6886
    @sanjeewanijayalath6886 2 ปีที่แล้ว

    Thank you

  • @danushkapradeep5176
    @danushkapradeep5176 2 ปีที่แล้ว +1

    Miss man pregnat wela den sathi15k wenawa.den sathiyaka wele idan.yoniya pihiti pradeshaye thadavimak weni hiriwetimak wage deyak denenawa.kahapata ganakama tharalayak weni yamak sulu Washayen pita una..aka samanya deyakda

  • @nimashakarunarthna5531
    @nimashakarunarthna5531 3 ปีที่แล้ว

    Mis mata masa 5 i dawas 12k tama baba dagalanawa mata danunema naha mis e nisa mata bayai

  • @champabashini9607
    @champabashini9607 3 ปีที่แล้ว

    Mis mama babek hadanna balaporottuwena kene. Eth mn hadanna bayai behet katu walatai le balannai beri handa. Mekata mokadda karanne mama. Le ekak ganna giyath mn kalante danwa puduma bayak enne mata. Kauru hari pregnat wena dewal menasas heduna dewalgena kiynakota ahagena inaberi wenawa mata ega pana netuwa kalante hedenawa. Mata bayai babek hadanna.😭😭😭

    • @dudis2476
      @dudis2476 3 ปีที่แล้ว

      ඔයාට ඒවත් එක්ක නම් බබෙක් හදන්න අමාරු වෙයි නේද.ඒක ඔයාට රිස්ක් එකක්.මමත් ලේ වලට නම් බයයි ඉස්සර ගොඩක්.දැන් නම් එච්චර බය නෑ කටු වලට බයයි.ඔයාට හිතෙනවනම්.දරාගන්න බෑ කියලා ඒ ගැන හිතන්නෙපා.

    • @maheshikokila2444
      @maheshikokila2444 3 ปีที่แล้ว

      Oyaa manoo waidya waayek hambawela baya nethi karaganna