Madhgalaye mariyata gal gahanna epa keewe jesu varadi nokala keneku nathi bawa danna nisai varadi nokala yameku ve n palamu gala gahanna keewe ekai e kale ganika vurthiye yedena ayata gal gasa thama maruwe eda varadi kala kenek nositi nisa hamoma athe thibu gal bima dama maga hara giya mewa keewata amanapa na neda
Mata me program balanna Bari una ada thama ahuve aththa sir oya hitha Vala aratha ya manva pahadili Karanva e githe athi gasaya e hithe gab Vala thiyanva math asai godak sahithaya vicharayata man punch sandiye edam Tamil sinhala English githa eka Saman asai math pedisilva mahathyage githa eke gab Vala thiyanva hama githekam samjayata gaththu padamk thiyanva ekai math Asai sirge 10 githaya man godak asai math asam song ekak budu sarani sir sahithaya vicharayata oya godak dashai Guruvarak man Dakin vidiyata oya Nava para pure sakthiyk budu sarani sir
Godaaaaak lassanai sr...mn srge video issellama dekke tik tok eken...e video ek beluwata passe mama tik tok eketh you tube eketh hoya hoya balanna gaththa..math a/l karana kenek math art karanne sr sinhalath ekka jiwitheth kiya deno..godaaaaak tnx karanna oni sr...srgr mr wachana walata mn godaaaaak garu karanawa..good luck sr...
Mm lankawe nemi inne eth sirge hema video ekakma balanawa godaaaak vishishtai sir jeewithe mm sinhala igena gaththa guru piyananta passe mehema jeewitheta watinakamak labaganna puluwan unu ekama guru piyanan obai obata theruwan saranai sir
Mage amma mama podikale whina welawata Hari a lassanata kiyanwa mage mallila tundenai mawai turulu Karan Ada tamai theruma Dana ganthe godak pin mage podikaleta matak kadala dunata 🌹🌹🌹🌹🌹🌹🌹
මගේ ඉස්කෝලේ , මගේ කැම්පස් එකේ 😍❤️
ආදරෙයි සර් ඒ හැම වචනෙකටම 🙏🏻
ගීතයකට කැමති වුනාට මෙතරම් අවබෝධයක් දැනුනේ අදයි.(ප්‍රඩී සිල්වා මහතා ගේ ගීතය සම්බන්ධයෙන්)වාසනාවන්ත සාර්ථකත දිගු ගමනක් යා හැකිය සර්...නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා ...බුදු සරණයි ....
හරිම ලස්සනයි .ගීතයත් සම්පුර්ණයෙන් අහන්න ලැබුනනම් ගොඩාක් වටිනවා .සමහර ගීත අහලවත් නැති නිසා.තෙරුවන් සරණයි සර් .🙏🙏🙏👍👍👍👍
ගුරැ පියාණනි
ඔබට සුභ අනාගතයක්
ජේසු පිහිටයි
දැහැනකට සමවැදුනා සේ අහගෙන හිටියා සර් ඔය කටහඩෙි තියෙන
ශක්තිය තමයි අපිව ශක්තිමත් කරන්නේ
පාසැල් කාලය නිමව වසර ගණනාවක් ගියත් ඉගෙන ගන්න ආස හිතෙනවා
ස්තුතියි සර් 🙏
මෙච්චර නිහතමානී චරිතයක් youtube නාලිකාව ඔස්සේ හදුනා ගැනීමට ඉඩ සලසා දුන් ඔබට බොහොම පිං සර්..
Aniwarenma
ඇත්තටම මෙම සිංදු විග්‍රහ කරන ආකාරය ඇත්තටම අනර්ඝයි. ලමයින් උගන්වන ආකාරයටම මෙම සිංදු ටික විග්‍රහ කරලා දෙනවා. මට ඇත්තටම ආසයි සිංහල ඉගෙන ගන්න මේ උගන්වන ආකාරයට. මෙවන් ගුරැවරයෙක් ගෙන ඉගෙන ගන්න දරැවෙක්ට ඇත්තටම හොද ගමන් යා හැකිය. බුදුසරණයි දිර්ඝායුෂ ලැබේවා.
මූර්ති කියන දෙමළ ටීචර් වෙනුවෙන් මේ සිංහල ගීතය තෝරගන්නවා.❤️
Gola gawrawaya death uthum kollek.❤
අපූරුයි .සර් ඔබ හැමදාමත් ගීතයකට විග්‍රහක් කරන්න .
අපි ගීත ඇහුවට අරුත නොදැනයි අහන්නෙ. ගීතවල යටි අරුත ඉතාමත් අර්ථවත් ගැඹුරුයි . තෙරුවන් සරණයි
කිරා නොබලා සිත් අමා පැණි බෙදූ වෙස්සන්තර වෙලා කුළුණු ගුණ දම් වාන් උමනා සිරිය අපි දුටුවා... මහා සක්විති රජුන් වාගේ පුතුන් ඔබ තැනුවා වෙහෙර මහා දේවි වාගේ දූවරුන් තැනුවා ........ සරැංගල් අරින්නට බැහැ උඩු සුළඟ නැති විටෙක උඩු සුළඟ වී සැමට සිතට දිරි දුනි ඉහළ යන්නට ...... ඉල්ලුමයි සැපයුමයි විය යුතුයි සමානයි මේ ලෙසම කොයි දරුත් ඔබට එක සමානයි.................................( මූර්ති ටීචර් වෙනුවෙන් )
සින්දුව අහන්නත් තියෙනවානම් ගොඩක් හොඳයි .....
අහම්බෙන් හම්බ වුණේ මේක.🙈🙊. වෙනදා ට මේ ප්‍රෝග්‍රම් එක ඇහුවත් ඒක මගැරුනා. මම සයන්ස් කරේ. ඒත් සර්ගෙ වීඩියෝස් ඔක්කොම වගේ බලනවා. ඒ තරම්ම සර්ට ආදරෙයි. හිතට දැනෙන්න ද දේවල් කියලා දෙනවා
💕💗
ඇත්තටම අපි ගීත ඇහුවට අද තරම් හිතට දැනුන දවසක් තවත් නැහැ අපේ අකිල සර් ගෙ කටහඩින්ම අහන්න ලැබුන එක වාසනාවක් සර් ට ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි
සිංහල භාෂාවේ රසය, අලංකාරය, විවිධත්වය නූතන තරුණ පරපුරට කියාදෙන අපේ කාලේ අපූරු සිංහල ඇදුරුතුමා ❤❤❤❤
මාතොටින් එන ගීතය කොයි තරම් අහල තිබුනත් හදවතටම දැනුනෙ අද. ස්තුතියි අකිල...
10 හැමදෙයක් පෙනේ -th-cam.com/video/asrKlnuC2VM/w-d-xo.html
9 පුතුනේ මේ අහගන්න th-cam.com/video/Klz35dGBZro/w-d-xo.html
8 කවුරුන්ද කවුළුව වැහුවේ
th-cam.com/video/masmuUix5Tw/w-d-xo.html
7 පාන්කිරිත්තා
th-cam.com/video/oZnAx_YIoXU/w-d-xo.html
6 මංදාරම් පෝදාට
th-cam.com/video/3hvuXES9zg8/w-d-xo.html
5 මාතොටින් එන
th-cam.com/video/8I-OSYGGKIo/w-d-xo.html
4 පන්දම රැගෙන
th-cam.com/video/GNgmUYAsB-M/w-d-xo.html
3 මේ තරම් සියුමැලි ද
th-cam.com/video/D63rs2sPsWE/w-d-xo.html
2 සිහිල් පින්න
th-cam.com/video/tMq6urIA-NQ/w-d-xo.html
1 තන්හා ආශා
th-cam.com/video/8wpsp5YCkHI/w-d-xo.html
🙏 thanks
thankz broo
ස්තුති me tika mata ahanna salasuwata.
Thnx bn,
ඒක නියමයි
මේ සිංදු වලින් මන් කැමති ( 1,8,9 ) මේ සිංදු තුනට .ඔබ නියම ගුරුවරයෙක් ,මුළු මහත් සමාජයටම 👍👍👍
මේ සින්දු අහල තිබ්බට මේ ගීත ඇතුලෙ මෙච්චර දේවල් තියනව බව අර්තවත් විදිහට දැන ගත්තෙ අදයි සර්....ගොඩක් වටිනව .බුදුසරණයි ..!!!
ලස්සනයි ගුරු පියාණනේ෴
අනේ sir කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ මේ මිහිරිම රාත්‍රිය ඔබයි . ගිිතය පැහැදිලි කරදෙන්න. තෙරුන් සරණයි ෴
හරියටම මීට අවුරුදු හතරකට විතර කළින් මට මේ programme එක ගැන කිව්වෙ එයා..අපි දෙන්නම මේක එකම වෙලාවට fm එකේ ඇහුවා ඒ කාලේ..කාලෙත් එක්ක අපිට මුල් කාලේ පුරුදු මග ඇරුනා..අද එයා මට අහිමි වෙලා අවුරුද්දකට කිට්ටුයි...මන් අද ආයෙත් අවුරුදු හතරකට පස්සෙ මේ programme එක අහනවා..🌀❤️
ඔබ තේරැව පලමු ගීතය තමයි .මෙි ජීවිතය කියන්නේ මොකක්ද .අපි දුවන්නේ මොනවටද කියනදේ ගැන ගැඹුරින් හිතන්න පළුවන් ගීතය හරිම ලස්සනයි .sir🙏 .ජයෙන් ජයම ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏
සර් ගේ clz ආවට පස්සේ තමයි මේ විදියට සිංදු වල, කවි වල පිටින් පේනවට වඩා සියුම්, ලස්සන, හිතට දැනෙන තේරුම් තියනවා නේද, ඒවා තේරුම් ගන්නේ කොහොමද කියලා ඉගනග්ත්තෙත්... එ වගේම සිංදුවල කවි වල තේරුම් පිස්සුවෙන් වගේ හොයන්න ග්ත්තෙත් සර් මේ විදියට සිංදු කවි විවරණය කරන හැටි දැක්කාම.... සර් උගන්න විදියට මං හරිම ආසයි.. සර්ට ගොඩක් පිං❤
සර් සර්ගෙ කටහඩ භාවනාවක් වගේ හිත නිවෙනවා හැදෙන සමාජයට ඔබ තුමා තෑග්ගක්
සර්, සර්ව හරිම පැහැදිලියි..සර්ට තියෙන්නෙ හිතට කාවදින කටහඬක්.දිගටම කරං යන්න සර්..බුදු සරණයි..❤️😊
සර් කතා කරන විදිහ හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි බුදු සරනයි සර් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හරිම සුන්දර ගීත විග්‍රහයක්..ඔබනම් හැබෑවටම සොඳුරු මිනිසෙක්..
Sinuwat ahnna thibunanm
සර් සුවඳ ගැන කිව්ව කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත....❤️❤️❤️
සර් එනවා කියපු නිසා මම නම් එදා රෑ රේඩියෝ එකෙන් ඇහුවා..ජීවිතේට වැදගත් දේවල් ගොඩාක් ඉගෙන ගත්තා..
ඇත්තටම ඒ සිංදු වල අර්තය ඇහුවෙ අදයි. ඒ අර්තය දැනගෙන සිංදුව ඇහුවම පට්ටයි සිංදුවත් තිබුනනම් මරු මේ තරම් සියුමැලිද කලුගල්
Mekala subasingha ge sinduw godak samanai mage jivithyat.lassanai sindu tika.adhas tika.🙏🙏❤️❤️💐💐
ඇත්තටම රසයි,,සිංදුව කපන්නෙ නැතුව තිබුනනම් තවත් රසයි සර්,,, ස්තූතියි
Yes
ගුරු පියාණනි 🙏🏼🙏🏼ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි
Harima wadagath dan thamai me sir ge desana ahana labune .good pin jevitha hadanawa theruwan sarani
අපේmathakayen giluhuna මේ ගීත අපටත් අහන්න සලස්වන්න ස්තූතියි ජේසු පිහිටයි
Violet fernando ඩුබායි සිට
අර්ථවත් ....ගොඩක් අර්ථවත් ...!
බුදු සරණයි !!!
හරිම ආසාවෙන් අහගෙන හිටිය සර්ගෙ විචාරයන්.තව ටිකක් ලස්සනයි සිංදුව අහන්න තිබුනනම්
මාත් ඇබ්බැහි වෙලා... සන්නා සර්ගේ හෙවනැල්ල වැටිලා තියෙනවා වගේ දැනෙනවා...2007-2009 අතීතයට ගියා❤❤❤
හරිම ආසාවෙන් අහගෙන හිටියා , හොඳින් විග්‍රහ කරනවා ඔබ..
සුන්දර සිතක් තියෙන අාදරනීය ගුරුවරයෙක්.තෙරුවන් සරණයි අැදුරුතුමනි 🙏🙏🙏❤️
සර් අපිට a/l කරද්දි ජිවිතේ හැමපැත්තක්ම ගොඩක් ලස්සනට කියලා දුන්න. ඒ අවුරුදු 2 තරම් ලස්සන කාලයක් අයෙත් හම්බෙන් නෑ . 🙏🙏🙏
සිංහල සාහිත්‍ය මේ තරම්ම ලස්සනයි කියලා තේරුම් කරාට ගොඩක් ස්තුතියි සර්
හැම එකක්ම අහනවා සර්...සමහර තැන් වල තීරන පවා ගත්තේ සර් ගේ මේ ජීවතේ කියා දෙන පාඩම් වලින්....❤💪
May god bless you abundantly n fill you with more wisdom to serve the world sir. Thank you for ur worthy explanation.
ගීතය වාදනය වෙනවනම් වටිනවා
ජීවිතේ කියල දුන්න අපේ සර්🙏🔥
Good
මේවගෙ වටින vedioes trending වෙන කාලෙ ඉක්මනට එන්න කියල මං ප්‍රාර්තනා කරනවා..මගෙ ජීවිතේ දැක්ක දැවැන්ත වටින චරිතයක්..හැමදාමත් ආදරෙයි ගුරු පියාණනි..🙏
Puthe oyage handa harima thiyunui vicharayayan harima pahadili oya yam deyak nisa vindavana bawak puthun thidenekuge amma kenek hatiyata mata danenawa mama harida danne na jesu pihitai oyata.
Madhgalaye mariyata gal gahanna epa keewe jesu varadi nokala keneku nathi bawa danna nisai varadi nokala yameku ve n palamu gala gahanna keewe ekai e kale ganika vurthiye yedena ayata gal gasa thama maruwe eda varadi kala kenek nositi nisa hamoma athe thibu gal bima dama maga hara giya mewa keewata amanapa na neda
Ape nohethapu අර්ථයක් geetha තුළින් දැනගන්නට ලැබුණා .wesesayen predeselwa mahathge pan kereththa ගීතය .buddemath ලෙස ගීතය desa බලන්න oba keyadunna.🙏 thak .
Mata me program balanna Bari una ada thama ahuve aththa sir oya hitha Vala aratha ya manva pahadili Karanva e githe athi gasaya e hithe gab Vala thiyanva math asai godak sahithaya vicharayata man punch sandiye edam Tamil sinhala English githa eka Saman asai math pedisilva mahathyage githa eke gab Vala thiyanva hama githekam samjayata gaththu padamk thiyanva ekai math Asai sirge 10 githaya man godak asai math asam song ekak budu sarani sir sahithaya vicharayata oya godak dashai Guruvarak man Dakin vidiyata oya Nava para pure sakthiyk budu sarani sir
සර්ගෙ කටහඬ භාවනාවක් වගේ ❤️
මුල් වචන ටිකෙන් උපුල්සාන්ත සන්නස්ගල සර්ව මතක් උන අය කො
👋
Matath ekama danuna yako😨
සන්නස්ගල.සර්ගෙ. ගෝලයෙක් විදිහට මේ සර්ගෙ වීඩියෝ බලද්දි ආයෙත් ඒ අතීතය සිහි වෙනවා
Aniwaryenma punchi sannasgala sir kanek .....
සන්නස්ගල සර්ගේ ගෝලයෙක් නම් නෙමෙයි ඒත් මේ කටහඩ තුලින් පේන්නේ සන්නස්ගල සර්ව..
සර් මට අහු උනේ අද ඒ මුහුනු පොතට පින් සිදු වෙන්න.ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩක් දේවල් ඇහුවා ගොඩක් පින් ඔබ තුමාට.මට අර සිංදු හොයා ගන්න බැරි උනා.උදව් කරන්න සර් පුලුවන්නම්.මේකලා සුභසිංහ ගයන මන්දාරම් පෝදාට සිංදුව හොයා ගන්න.තෙරුවන් සරණයි ඔබතුමාට.සුභ අනාගතයක් වේවා
th-cam.com/video/3hvuXES9zg8/w-d-xo.html
Onna song eka click and play
ජේසු පිහිටයි
හරිම වටිනවා..
මමත් ආසම ගී 3ක් තියනව සතුටුයි සර් කෙමති ගීයක් මමත් ඒ විදියටම අහනවා ජීවිතේම පිස්සුවක් සර් මේ අවුරුදු 20ට ලැබුනෙ පවුලෙ අයයි යාලුවොයි විතරයි ඇත්තටම
Lankawe godak Dana obata adari.ekath obe labepu baggayak.thuruwan saranai.
Tharuwana.saranai.sir.obathumage.hama.wada.satahanakama.mama.balanawa.godaka.dawala.mage.jivitha.mama.igenageththa.obata.gidaka.pin💟💟💟💟💟💟💟
Niyamai akila ayye mechchara kalayak sindu ahuwata kavadavath teruma gana hituve na aya kavada sinduvak ahuvath teruma gana hitanna avastavak hadala dunnata obata jaya👍❤
අපි ආදරේ කරන තරමට,දශමයක්වත් අපිට ඒ අය ආදරේ නෑ..දුකයි.ඒත්,,,දුක් වෙන්න ඕනි නෑ..තමන්ගේ කෙනෙක් නෙමෙයිනේ...සර්ට දීර්ගායූ...❤️❤️
Eka aththa
Ow eththa
සර් කතා කරන වචනයක් ගානෙම හදවතටම දැනෙනවා.
පුරුදු වචන ටිකක නුපුරුදු තේරුම අපූරුවට විග්‍රහ කළා. ඉදිරියට ම යන්න සර්
තෙරුවන් සරණයි ගුරුතුමනි... 🙏🙏💖💖💖☸️☸️
බුදුසරණයි සර් ❤️❤️❤️❤️
theruwan saranai deergayusa labewa sir obata
තෙරුවන් සරණයි සර් ❤️❤️❤️
Godaaaaak lassanai sr...mn srge video issellama dekke tik tok eken...e video ek beluwata passe mama tik tok eketh you tube eketh hoya hoya balanna gaththa..math a/l karana kenek math art karanne sr sinhalath ekka jiwitheth kiya deno..godaaaaak tnx karanna oni sr...srgr mr wachana walata mn godaaaaak garu karanawa..good luck sr...
Aththatama godakk lassanai sir... 😔😔 thank you 🙏
බුදු සරණයි සර්.සත්තකින්ම හදවතට දැනෙන්න සර් කතා කරනවා.අනේ මටත් සර්ගෙන් ඉගෙන ගන්න තිබ්බා නම්.ඒත් අවාසනාවට ඒක එහෙම උනේ නෑ.හැබැයි සර්ගෙ වීඩියෝ එකක් නෑරම බලනවා. 💜️💜️💜️🖤🖤🖤🖤🖤🖤🖤🖤
අප්පහ් සර්..ඔයා..ආදරෙයි තමයි..පාඩමට එහා ගිය ජීවිතයක් දුන්නා..සර්..❤️
Ahan ennwa harima lassanai godak.budu saranai.
සන්නස්ගල sir wagemai harima rahata kiyala denawa denenna ❤️❤️❤️
ඇත්තමයි ගොඩාක් ලස්සනයි kiyana වීදිය
ඒකනම් සොඳුරුම මුණ ගැසීමක් 😍😍
Good one this how you learn things
ගිත ටික අහන්න තිබුනනම් තමයි ගොඩක් වටිනවා...
Mn godak wada satahan balanawa Oba thumage hithata mara sanasimak oba wani pìrimi ada rate inna aka loku wasanawak...😊👍
Sir aththatama me wenakal Api nodanna godak dewal therum gaththa sir😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Niyamai sir...
අකිල සර්...💖💖💖👌👌👌.
සර් සිංදුවත් අහන්න සැලැස්සුවනම් හොදයි
නිදහස් ජිවිතයෙ නිදහස් වින්දනීය හැඟිම් මරා, ස්වකීය පාන්ඩිත්‍යයේ මාකටින් අදියුරුවම..... මේ නිමැවුම් ඔක්කොටම මම ආසක්තයි හැබැයි මේ විවරණ මහ බොරිං...
විචාරය කියන්නෙ කෘතියෙහි උපුටිය කොපි පේස්ට් කිරිම නම්..
අපිට මේ අළුත් විචාරකයන් ගැනත්
තියාගන්න තියෙන්නෙ පස්චාත් යුධ සමයෙ ඊනියා විචාර කලාවේ දිගුවක විශ්වාසයක්...විතරයි..
ජය
බුදු සරණයි සර්ට
පුලුවන්නම් සම්පූර්ණ සිංදුව කියල දෙන්න 😌
Puduma thrm hitht danen program ekk❤
God bless sir thnkyou Amuthum Bawanawak watinawa
Mm lankawe nemi inne eth sirge hema video ekakma balanawa godaaaak vishishtai sir jeewithe mm sinhala igena gaththa guru piyananta passe mehema jeewitheta watinakamak labaganna puluwan unu ekama guru piyanan obai obata theruwan saranai sir
ගොඩක් පින් සර්
සිංදු ටිකත් තිබුනානම් වටිනවා...
සම්පූර්ණ video eka ndd,sindu ekkm thiyana
ගොඩක් ලස්සනයි සර් ඇත්තටම
ස්තූතියි ඔබට
Onns apit awa me vidiyo eka maga arila tibbe yaluwa jaya wewa 👍👍
දීර්ඝායුෂ පතනව සර්
❤❤👌👌🙏🙏🙏
Harima lassanai sir
Akila sar innawa kiyanne hodai.jeewithaya kiyadena guruwaraya
හැමදාම අහන්න හිතෙන වැඩසටහනක් .
හරි අර්ථවත් සර්.බුදු සරණයි .මම සුජාතා kuwit ඉන්න .
Mage amma mama podikale whina welawata Hari a lassanata kiyanwa mage mallila tundenai mawai turulu Karan Ada tamai theruma Dana ganthe godak pin mage podikaleta matak kadala dunata 🌹🌹🌹🌹🌹🌹🌹
Niyamai ,niyamai sar
මාත් එයාට ආදරෙයි..ඒත්,,,,ඒ ආදරේ දැන් වෙනස්..සර් කියපු කවුරුන්ද කව්ලුව වැහුවේ ගීතය ගැන කියපු දේ ඇත්ත...😣😣
Ape sir akila vimanga senavirathana😘😘🥰
අනේ මට මතක් උනේ ඉස්සරවෙලාම bandula nanayakkarawasam .මේ විදියම වැඩසටහනක් කරා **රෑ ඉර පාන ඉරපාන** නමින් .ඇබ්බැහි වෙලා අහපු කාලයක් තිබුන හරිම රසවත් .
Githa dahayath ahanna salasuwanam thawath agei mama wayasin wadi kenek unath obatumage katha githa mage jivitheta hugak watinawa stuti