Ada nmm mage ahata niknnma kadulkk awa.. Hita godkk ridila tiynne 💔💔 Kankk meeta Kalakata kalinn mage hitata awella tika dawaskk hodata idala passe hita gnna bari taramata wanss una Mata sahenna wanss Kamm karanawa Ada wanakota eyata matt ekka Kata karanna dawall atte Naa.. Ekatt mm hamadama eyata Kata karanawa.. Kata nokara inna bari kamata Ane mnnda Mata nmm tarnne naa Akila sar puluwannamm udauwakk karnna..😥😥😩😩😩
Saba adre niyma adre palmu adrenma hmbene na.. Eka deken r Tunen htra phen unt hmbena puluwn. E adre plweni adre wene na hmotma.. Ki weni adre unt tmnge jewithe hmbuna tana nawtima prisam krgna.👍
අකිල සර් වගේ ආදරණිය පිරිමියෙක් ලබන ගැහැණිය සැබෑම වාසනාවන්තියක්... ගොඩක් ආදරෙයි සර්... ඔබතුමා සමාජයට කරන මෙහෙවරට ගොඩක් පිං...
හරි අහම්බෙන් වගේ හමු උනේ,,,,ඒත් දැන් නම් ආත්මීය බැඳීමක් අර්ථ.....❣️❣️❣️
Thanks
අපේ රටේ දරුවන්ගේ නැණ නුවණ පාදන්නට වටිනා මෙහෙවරක් කරන, අකිල විමන්ග ගුරු පියානන්ට දීර්ඝායුස ලැබේවා ❤❤❤
අකිල සර් එක්ක "අර්ථ "කරන්න ඕනේ අවංක නිදහස් මනසිකින් යුතු අයකි ... නිවේදිකාව ගොඩක් තැන් වල ලිස්සා යනවා .... 😊 නිවේදනය ලස්සනයි 😊
owe ganu ne okun hinda thmai okoma awul, Asai Bayai awsthawa awada okun Giya,,,
කලු ගල් මල් පෙති කරන්න පුලුවන් ලොකු කැපකිරීමක් කරලා..ඒත් කවදා හෝ නැවත ඒ මල් පෙත්‍ත කලු ගලක් වෙන්න පුලුවන් .එදාට ඔබට ඔබව සොයාගන්න බැරි වෙයි.ආදරයක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතය කැප කරන්න එපා කවදාවත් .
එච්. එම් කුඩලිගම (තවමත් ඔබ මගේය)පාසල් යන කාලේ මම ආසම කවි පන්තිය ❤🌼
අර්ථයක් නොතිබුණු මගෙ හිතට අර්ථයක් දීපු අර්ථ ඔබට පිං ❤
මොහොතකට යනවා........ අතීතෙ දවසකට ❣️💝
අකිල (සර් මල්ලී) කියන්නේ ආගමක් තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷
නිවේදිකාව ඕනම තැනේදි "අපි හැමෝටම තියනව කියල" මඟ හරිනවා.😂
Akila sir, ආදරය කරන චරිතයක් ඔබ
"කව්රුත් එන්නැති
කව්රුත් දන්නැති
මල් පෙති විසිරුණු මල් පාරේ...
දවසක හමුවෙමු
හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු
අපි ආයේ........."❤️❤️😔😔
අකිල සර් කියන්නෙ අමෘතයක්❤️🙏
අද්දැකීම් දිගහැරෙන තැනක්❤️
හිත සැනසෙනවා ...😍
සර් කොහොමද ඔච්චර ගැහැණු හිත ගැන හරියටම කියන්නෙ
Sarge hama wadasatahana kama ganna deyak tiyanawa samahara welawata ape katha wage
හරිම ලස්සන වැඩසටහනක්....❤️
සද එළිය පොළවටයි හිමි වුයේ
සද අහසේ රෙදුනා රත්තරනේ ...ගායනය හරිම ලස්සනයි ...ස්තුති ...
සන්නස්ගල sir mathak wenawa.ape sinhala panthiya.great job sir...pothe padam igennuwata jiwithe kiyala denna hema guruwarayektama be.
අකිල සර් කියනවා වගේ හදවතේ ගැඹුරටම දැනුන ආදරයක් වෙනුවෙන් අම්මා කෙනෙක් වගේ රකින්න පරිස්සම් කරන්න කැපවෙන්න ගැහැනු අපි දෙපාරක් හිතන්නේ නෑ.(මටත් ඉන්නවා එහෙම කෙනෙක්)
අකිල සර් මටනම් ආගමක්💗..
Singing super...වෙනම රහක් තියනවා...ගිටාරය හා වයලීනය super instrument තමා
Sir කියලා කියනව නම් හොඳයි.. නම විතරක් කියනවට වඩා.. මගේ අදහස..
ඒ කතා විලාසය ❤️❤️❤️❤️
Akila newei akila sir kiyala katha karanna igena ganna kelle
Shaaa niyamai sir tawa වැඩසටහන් karana ලැබේවා
godak lassanai akila sir.ahan inna asai...❤️❤️
Obage katha ahanna asai
Gesu pihitai 🙏🙏🙏
🙏🤔👂 Good budu saranai
ලෙන්ගතු ..සෙනෙහස ..ආදරය.. ප්‍රේමය ❤❤❤ හිත .....ඔක්කොටම අකිල සර් ....ප්‍රේමාන්විත නිවේදනයක් උනානම් තවත් රසයි
සන්නස්ගල සර්ව මතක් වෙනව මේ කටහඩ ඇහෙද්දී
Aththatama matath sannasgala sir mathak una
ou
Nice program ❤️❤️❤️
ketiyenma qwoth,
("සත්තයි ඔබ භාවනාවක්...")
wada satahana godak hodai 😊❤❤
තනිකඩ මට නම් මේක ... පට්ට drug එකක්
Sirge wachana tikata thank you sir
🙏🙏
Budusaranai
Akila sir adareyi all the best 😘
සර්ගෙ වචන මට නම් ඇබ්බැහිවීමක්
අකිල සර්..🙏🙏🙏
Aththa sir math kelle set karala dila thiyenawa oni tharam . 😁😁 thama mata ne
Kallo set karala dila a Aya diha bln sathutu wana kallak na kyl jiwath nathi wan na ne
Ada nmm mage ahata niknnma kadulkk awa.. Hita godkk ridila tiynne 💔💔 Kankk meeta Kalakata kalinn mage hitata awella tika dawaskk hodata idala passe hita gnna bari taramata wanss una Mata sahenna wanss Kamm karanawa Ada wanakota eyata matt ekka Kata karanna dawall atte Naa.. Ekatt mm hamadama eyata Kata karanawa.. Kata nokara inna bari kamata Ane mnnda Mata nmm tarnne naa Akila sar puluwannamm udauwakk karnna..😥😥😩😩😩
Akila sir kiyanne sagim ulpatak ❤️
Mathakayan ekka sangawagena sitina wirahawa dara ganna loku udawwak karana wadasatahanak. Adaraya yana parithyagaya gana wenath widihata dakinna kiya dena wadasatahanak
හරිම ලස්සන වැඩසටහනක්
Thanks
👌👌👌
අකිල සර් 🙏👍😍❤️
Akila sir oyanam♥️♥️♥️♥️😍😍😍🙏🙏🙏💐💐💐Bs dp
Nama kiyana eka hari na neda
Akila sir 🙏💐👌
Miyuru ❤️
❤️
Meke presenters la akila sirta, sir kiyala katha nokara ekata mn dhadi lesa wirudhdhayi
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️💕💘
Ada sir Katha krt wada නිවේදිකාව Katha kra. Sir kiynn hitpu okkom kiynn dunne ne sirt ey. 😔😔😔
Pls me program eka tv eke kawdaa kiyatada mona chanel eked yanney kiyanna danna kenek
සදුදා උදෑසන 8.00 සහ සවස 6.30 ට |බදාදා සහ ඉරිදා රාත්‍රී 8.00 ට..Dialog TV Channel One ඔස්සේ....
💖💖💖💖💖💖💖💖💖
♥️♥️♥️
🙏🙏🙏🙏
❤️✌️
🙏
❤️❤️❤️🙏
අකිල ස්ර් මම දෙයක් අහන්නමි මට පිලිතුරක් දෙනවාද මට මගේ ජිවිතේ පලවනියට හිමි වුනආදරේට වඩා දෙවනියට තිබුනු ආදරේට වඩා මම දැන්තියන ආදරේට පුදුම විදියට ආදරේයි එක මටහිතා ගන්න බැ පුලුවන්නමි මෙි කට අර්තයක් හොයලා දෙන්න
Saba adre niyma adre palmu adrenma hmbene na.. Eka deken r
Tunen htra phen unt hmbena puluwn. E adre plweni adre wene na hmotma.. Ki weni adre unt tmnge jewithe hmbuna tana nawtima prisam krgna.👍
දෙවෙනි ආදරේ.දෙයක් කියන්නත් කලින් දැනෙනවා මට විතරක් නෙවෙයි එයාටත්
👀👏
🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤
වැඩසටහනේ නියම රසය දැනුනා, කලින් නිවේදකයා කරද්දි
🤔🤔🤔👌👌👌
😍😍😍
❤️❤️❤️❤️🙏🙏Bs
👍👍👍🙂🙂🙂🙂❤️❤️❤️❤️🌺🌺🌺🌺
🙏🎧
❤️💙❤️💙❤️💙❤️💙❤️💙❤️💙
ඇබ්බැහි වෙලා දැන් නම්
සර් ලාවට අර කෙල්ලට ඉගි කරනවා වගේ ....
ඉතින්...
Mth e waga knk them Eth mta adara himi na e unata sathutui
Presenter Genuine ne.. Match venne ne discussion ekata
☹️☹️☹️🤔🤔
meka nam drug ekk wge..
❤️
Sorry sir.
Ai..mokada
🙏
❤❤❤❤
👌
❤️❤️❤️❤️❤️🙏🏻
❤️🖤
❤️❤️
❤❤❤
❤❤