Akila Vimanga Senevirathna - Sinhala | Episode 132 | එයාගේ ආදරේ බොරුවක් ද? මේ පරීක්ෂණයෙන් හොයා ගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 116

  • @kavindyalakruwani5383
    @kavindyalakruwani5383 22 ชั่วโมงที่ผ่านมา +28

    ජීවිතේ හරි ලස්සනට කියලා දෙන ගුරුවරයෙක් 😍❤

  • @nimashanandasiri885
    @nimashanandasiri885 17 ชั่วโมงที่ผ่านมา +24

    එකපාරක් විශ්වාසෙ කැඩුවනන් හොදම දෙය අයින් වෙන එක😢❤😭😭😭😭😭

  • @Iameranga-98
    @Iameranga-98 22 ชั่วโมงที่ผ่านมา +35

    සර් කිව්වා වගේ... මට එයාට පිටතට පෙන්නේ ආදරේ කරන්න දන්නේ නෑ හැබැයි මං එයාට ගොඩාක් ආදරෙයි... ඒත් ඒක එයාට තෙරෙන්නේ නෑ... එයා මට කැමති උනේ නෑ... හැබැයි මං එයාගෙන් පස්සේ ආයේ කවුරුත් ඕනේ නෑ කියන විදියට ඒකපාර්ශවික ආදරයක් මං එයාට දුන්නා... පස්සේ එයා සම්බන්ධයක් පටන් ගත්තා කිව්වා... ආයේ මට msg කරන්න එපා...මට එයාව නැතිවෙයි... කියලා දාපු නිසා... ආයේ මං msg දැම්මේ නෑ... එයා හිතන් ඉන්න කෙනා මං නෙවෙයී වෙන්න ඇතී... පස්සේ ඕක දාලා සතියකට විතර එයාම ආයේ msg එකක් දාලා තිබ්බා ආයේ මාත් එක්ක කතා කරන්නේ නැද්ද කියලා... එයාම msg කරලා එපා කිව්වට පස්සේ msg දාන්න ඕනේ නෑනේ... එදායින් පස්සේ...මං ආදරේ උනත් ඒක පෙන්නන්න ගියේ නෑ...එයාට සම්බන්ධයක් තියෙද්දී මං msg කරන එක හරී නෑ කියලා මං කිව්වා.... ඒත් තාමත් මං ආදරෙයී... එයාට හැබැයි ආයේ මං ඒක කියන්නේ නෑ... අදරේ දැනෙන්න ඕනේ දෙයක් මිසක් බලෙන් දුක කියලා අසරන වෙලා බලෙන් ගන්න ඕන දෙයක් නෙවයී කියලා මං තේරුම් ගත්තා... මගේ හිත හදාගෙන මං මගේ හීනෙට ටික ටික අඩිය තියෙන ගමන්... ඒ හීනේ දවසක... අම්මලා ඉස්සරහා හැබැ කරන්න ඕනේ දැන් මට.... ❤😢

  • @IsuruJanaka-r2e
    @IsuruJanaka-r2e วันที่ผ่านมา +7

    එ අදරේ තේරෙනො නම් එයාට❤

  • @chamo-h9z
    @chamo-h9z ชั่วโมงที่ผ่านมา

    එයා නම් මට ආදරේ පෙන්නන් නෑ.ඒත් ඇත්තටම ආදරේ ඇති.මන් පොඩි වැරැද්දක් කරත් තරහ ගන්නවා.මන් නම් එයාට පිටිනුත් ආදරේ පෙන්නනවා.ඇත්තටමත් ගොඩක් ආදරෙයි.❤

  • @karunarathnasewwandi8080
    @karunarathnasewwandi8080 ชั่วโมงที่ผ่านมา

    සර් අන්තිමට කිව්ව කතාවනම් 1000%ක් ඇත්ත....😌😊

  • @KmhSarath
    @KmhSarath 2 ชั่วโมงที่ผ่านมา +1

    මගේ අත් දැකීමනම් මම හදවතින්ම ආදරේ නම් එයාගේ හුස්මක වෙනසක් උනත් දැනෙනවා වෙනස.රගපාන බව හොදින්ම වැටහෙනවා.අන්තිමට එයාම රූකඩයක් වෙනවා.විදවනවා😁😁😁

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ชั่วโมงที่ผ่านมา

    ඔව් ඇත්තමයි sir අපි ආදරේ කරද්දි එහෙම තවත් තැන් වල ගිහින් හොරෙන් ආදරේ හොයන කරන අය වැඩක් නැ. කිසිම වයිරයක් තරහක් නැතුව ප්‍රසිද්දියේ ම කරගන්න දීල පැත්තකට වෙන එක තමයි හරි ම දේ

  • @alokakumara2660
    @alokakumara2660 10 นาทีที่ผ่านมา

    අදහස ලස්සනයි❤. නමුත් වර්ථමානයේ මිනිසුන් ගැහැණුන් ඉතා කාර්යබහුලය. එය ජීවන සටන ගෙනයාමටය.එබැවින් සීතීමට ඇති කාලය අඩු හෙයින්.මේ වගේ බයිලා අහලා ලස්සන පවුල් කඩා ගන්න එපා🙏

  • @aroshapriyamantha5205
    @aroshapriyamantha5205 22 ชั่วโมงที่ผ่านมา +14

    මටත් කෙල්ලෙක් හිටියා එයා යලුවුන දවසෙ ඉදන්ම කිවෙ බොරු කලින් කොල්ලෙක් හිටියෙ නැ කිවා මන් දවස් දෙක තුනක් ඇහුව හින්දා ඇත්ත කිවා මට මාර අවුල් ගියා මන් මෙච්චර ආදරෙ කරලා එයා මට බොරුකිවා හිටියෙ නැ කියලා කලින් කොල්ලෙක් මන් එයාටා ❤ හින්දා ආය බොරු කියන්න එපා කියලා සමාව දුන්නා අය දවසක අපි හම්බෙමු කියලා කාතා උනා මන් නිකමට ඇහුවා ඔයා කාත් එක්ක හරි ඇවිදින්න ගිහින් තියෙද කියලා එයා නැ කිවා මැසෙජ් එක එන්න් පරක්කු උන හින්දා මට සැක හිතුනා මන් කිවා ඔයාගෙ යාලුවා මට ඇත්ත කිවා කියලා එපාර බයවෙලා කවුද යාලුවා මොනවාද කිවෙ කියල ඇහුවා මන් කිවා රවුම් ගහන්න ගියා කිවා කියලා එ පාරඇත්ත කිවා මන් එදා එයාව දාලා යන්න හැදුවා බොරු කියන හින්දා එයාගෙ යාලුවො කිවා එහෙම කරන්න එපා කියලා මන් එ හින්දා එයාට සාමාව දුන්නා 😢 එයාව මාස ගානකින් හම්බෙන් බැරිවුන හින්දා මන්.කිවා හම්බෙමු කියාලා එයා එනවා කියලා පොරුන්දු උනා මන් පැය ගානක් හිටියා ආවෙ නැ එයා 😢 මන් මැසෙජ් කරද්දි වෙන වැඩ කරනවා සමහර වෙලාවට online ඉද්දි 😢 එත් මන් එයාට ආදරෙ ❤❤කලා ගොඩක් එයා මට පොරුන්දු උනා එයා රට යන්න එනවා කියලා , වෙන කොල්ලෙක් එක්ක යාලුවෙන් නැ කියලා , එ හැම පොරොන්දුවක්ම එයා කැඩුවා

    • @aroshapriyamantha5205
      @aroshapriyamantha5205 21 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් හින මැවුවා 😢 කාවවත් වැඩිය විස්වාස කරන්න එපා විස්වාස කැඩුවානම් එ වෙලාවෙම දාලා යන්න සමාව දෙන්න එපා

    • @aroshapriyamantha5205
      @aroshapriyamantha5205 21 ชั่วโมงที่ผ่านมา

      ❤ එපාම උනා

    • @apekshadilrukshi4342
      @apekshadilrukshi4342 10 ชั่วโมงที่ผ่านมา

      mehema awanka aya apita labune na ekai adatath adare nisa widawannee..😔😔😢

  • @DipthiMadurangani-vs4th
    @DipthiMadurangani-vs4th 8 ชั่วโมงที่ผ่านมา +1

    කෙනෙක් ආදරේ කියන එක හිතේ තියාගෙන හිටියත් පිටතට පිට කළත් හැම කෙනෙකුටම හැඟීම් දැනීම් කියන ඒවා දැනෙන්නේ එකම විදිහටයි උදාහරණයකට ඔබට තරහ යන විදිහටමයි අනිත් අයට තරහ යන්නේත් ඒ වගේම ඒකට කියන්නෙ තරහව කියලම තමයි ඒ වගේ ආදරයයි කැස්සයි හංගන්න බෑ කියලත් කියනවනේ ඒ තරම් ප්‍රබල හැඟීමක් තමයි ආදරේ කියන එක. ඒ නිසා ඒක පරාර්ථකාමී අවංක නම් ඒ තුළ නිරායාසයෙන්ම එකිනෙකා ගැන හොයන්න පෙලඹෙනවා ඒක ඒ හැටි. සහ අර මං මුලින් කිව්වා වගේ තමන් අනිත් කෙනාට ආදරෙයිද කියලා තමාට සාපේක්ෂව බලලා දළ වශයෙන් එයාගේ ආදරේ ගැන අනුමාන කරගන්න පුළුවන්. නමුත් රඟපෑමට කරන ආදරේ නම් හොයන්න අපහසුයි. මුලින් ආදරය නැතිව ආදරේ වගේ පෙන්නලා ඉන්න පුළුවන් රාගය පදනම් කරගෙන. ඒ වගේම එහෙම වෙලා පස්සේ යම් යම් කාරණා තේරුම් ගැනීමත් එක්ක ආදරයක් ඇතිවෙන්නත් පුළුවන් ඒකනං සියල්ල වෙනස් වෙන සුළුයි කියන නියාය මත සිදුවෙන දෙයක්. ඒකට අනුවම කෙනෙකුගේ ආදරය සියුම් දෙයක් හෝ බැරෑරුම් දෙයක් ටාකට් කරලා හොයන්න බෑ. ඒ අනුව මේ වීඩියෝ එකේ දළ අදහස වැරදියි.

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 วันที่ผ่านมา +2

    Nicely explained Mr.Akila !

  • @thilaksujith364
    @thilaksujith364 5 ชั่วโมงที่ผ่านมา +2

    සර් කිවුවා වාගෙ ඒ හැමදේම ඇස් ඉස්සරහා ඔප්පු වුනා මගේම යාලුවාමයි මගේ ආදරෙ උදුරා ගත්තේ ඒච්චර විස්වාස කරපු මගේම යාලුවාමයි ඒකයි දාරාගන්නම බැරිමදෙ😢 තැන්කිවු සරි තෙරුම් කරාට

  • @Darshisenavirathna
    @Darshisenavirathna ชั่วโมงที่ผ่านมา

    මගෙනම් ඇතුලෙ එකයි පිට එකයි නෑ...එත් මට එහෙම කෙනෙක් හම්බ උනේ නෑ...

  • @worldisnothing3776
    @worldisnothing3776 23 ชั่วโมงที่ผ่านมา +4

    කෙල්ලෙක්ගෙ වයස 25පැනලා 30ට ලංවෙලා ඉද්දි කවුරුවත් ආදරේ නම් අවුරුදු ගණන් නොබැඳ ඉන්නෙ නෑ ඒ වරද කෙල්ලෙක්ට කරලා අවංකකම බලාපොරොත්තු වෙනවා නම් ඒ ආත්මාර්තකාමී කොල්ලොම විතරයි තමන්ට අනුන්ගෙ හිතේ තියෙන ආදරේ නෙවෙයි තමට ලැබෙන ආදරේට තමන් කොච්චර සාධාරණයක් කරනවද හිතන්න ඔබේ ආත්මයටම ආදරේ කරන ඔබ වගේ දරුවෙක් පතන කෙල්ලෙක්ට වඩා දෙයක් කොල්ලෙක්ට ලැබෙන්නෙ නෑ ඊට සමාන දෙයක් ලැබුණොත් ඇරෙන්න ආදරේ අවුරුදු 10ක් කරන්න පුලුවන් 15න් ආදරේ කරන්න ගත්තොත් ආදරේ කරන්න ගිහින් ඔබේ ප්‍රශ්න ඔබ විසඳගන්නකන් කොල්ලෙක්ට කෙසේ වෙතත් කෙල්ලෙක්ට බලන් ඉන්න ඉඩ තියන්න එපා අවුරුදු ගණන් කෙල්ලන්ට පුලුවන් කොල්ලො 7/8කට වුණත් අඩු නැතුව ආදරේ කරන්න ඔබට අවශ්‍ය නම් ඒක මවා පෑමක් කියල ඉවත දාන්නත් පුලුවන් හැමදාම ලඟ තියාගන්න නෛතික අයිතියක් දෙන්නත් පුලුවන් ඒ කෙල්ලගෙ දරුවෙක් නොවී පිට වෙච්ච ඩිම්බ ගාණට ඒ කොල්ලට සහගහනවා ආදරේ වෙනයි ඒ වෙනුවෙන් තමන්ගෙ කොටස ඉටු කිරීම වෙනයි තමන්ට ඒ කැපවීම වෙන්න බෑ නම් මුලදිම අතාරින්න පුලුවන්

  • @HoneySonu-rs7ob
    @HoneySonu-rs7ob 4 ชั่วโมงที่ผ่านมา +1

    Respect sir.🙏

  • @cricketwithdamsana9027
    @cricketwithdamsana9027 วันที่ผ่านมา +1

    අපේ සර් ❤️🙏

  • @sahasmiA
    @sahasmiA 4 ชั่วโมงที่ผ่านมา

    මේ ඇත්තක්!

  • @BuddhiSadeeka
    @BuddhiSadeeka วันที่ผ่านมา +5

    අපේ සර්. තැන්කියු සර් . මන් කල්පනා කර කර ඉන්න හැම වෙලාවකම සර් කියන වචන වලින් ගොඩාක් හිත හැදෙනවා.පහුගිය අවුරුදු දෙක ඇතුලේ සිංහල කියන විශයට අමතරව ජීවිතේ කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගත්තා ❤️❤️❤️❤️❤️❤️❤️තැන්කියු සර් .බුදු සරණයි...

  • @hansiaraliya5249
    @hansiaraliya5249 ชั่วโมงที่ผ่านมา

    Wishwasaya keduwath kohomada?Kasada jewithee kadagena yanne.😢😢ekayi prashne mata thiyena
    😥😥😥😥😥😥😥
    Eyata aniyam sambandathawayak thiyenawa kiyala hamu una mata😢😢😢

  • @wnpprasad8088
    @wnpprasad8088 23 ชั่วโมงที่ผ่านมา +6

    ආදර ගුරු😄

  • @sitharageethmi7644
    @sitharageethmi7644 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ එක fantacy , මනෝ ලෝක වල ඉන්න පිස්සෙක් ..... තරුණ තරුණියන් ට මේ වගේ මිනිස්සු හරි විරයෙක් ..... අනේ මේ සාහිත්‍ය පිස්සෝ නිසා යථාර්ථය හදුනා ගැනීමට නොහැකි lamaita .

  • @sitharageethmi7644
    @sitharageethmi7644 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙයාට school වල ඉන්න පොඩි බොලද lamai set එකේ comment s තියන නිසා හරි ෂෝක් ඇති .... ..... 😅😅😅 විකාර කතා හරයන් නැති .

  • @VinothAs-x6s
    @VinothAs-x6s วันที่ผ่านมา +3

    Sir ❤❤❤

  • @W41T_F0R_MY_L0V3
    @W41T_F0R_MY_L0V3 6 ชั่วโมงที่ผ่านมา

    Sahathika aththa aiye , athdakimen kiyanne. Oya hariyatama kiuwa

  • @ShashikalaDilani-v3d
    @ShashikalaDilani-v3d 23 ชั่วโมงที่ผ่านมา

    Eththamai sir.. Oyage kathawa.. Thanks

  • @AgnAkash-y1s
    @AgnAkash-y1s 7 ชั่วโมงที่ผ่านมา +1

    Adarei sir 😘

  • @SanjuSanju-h1v
    @SanjuSanju-h1v 6 ชั่วโมงที่ผ่านมา

    Godaķ esthutheyi sera mewa danuwath karanawata godak pin api daruwanta❤❤❤

  • @NiroshaMadumali-c1h
    @NiroshaMadumali-c1h 8 ชั่วโมงที่ผ่านมา +1

    Me kiyana de aththa mage mahaththayagen mata poddakwath adare danenne ne. Hebeyi mama dannawa eya mata godak adareyi kiyala. Mata wenas wenna one ne. Mokada mage pana eyayi daruwo dennayi. A Hithe daruwo dennayi mamayi witharayi kiyanna mama dannawa❤❤❤

  • @aroshiaroshi658
    @aroshiaroshi658 วันที่ผ่านมา +5

    Apee sir ❤️❤️❤️😢🙏

  • @senushkajayawardane
    @senushkajayawardane วันที่ผ่านมา +5

    ❤❤❤

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 17 ชั่วโมงที่ผ่านมา +1

    සර් කියද්දි මම තෙරුම් අරං හිටියෙ සමහර වේනස් විම් මම නොකියා 😊😊 අයින් වෙනවා

  • @JanakiT-v2d
    @JanakiT-v2d 9 ชั่วโมงที่ผ่านมา

    Sthuthi sthuthi sthuthi ❤

  • @ChaminiTharuki
    @ChaminiTharuki 23 ชั่วโมงที่ผ่านมา +1

    සර්💗

  • @PrarthanaKarunamuni
    @PrarthanaKarunamuni 3 ชั่วโมงที่ผ่านมา

    Mn htne nm hithe tygn in adare wdk na.hite wagema adare danenna oni.attatma in kena inwa ❤ attatama adare nm wtrak kawadawatma yn na ❤

  • @SaduniDilakshani-ig6uh
    @SaduniDilakshani-ig6uh 20 ชั่วโมงที่ผ่านมา

    Thnk u sir ❤

  • @NewItel-e3p
    @NewItel-e3p 16 ชั่วโมงที่ผ่านมา

    True❤

  • @IsharaSewwandi-g4p
    @IsharaSewwandi-g4p 18 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤Thanl u sir

  • @ErangaSeelarathna-s6i
    @ErangaSeelarathna-s6i 14 ชั่วโมงที่ผ่านมา

    Thank you sir

  • @KapKasunpriyankara
    @KapKasunpriyankara วันที่ผ่านมา

    Thanks

  • @PrarthanaKarunamuni
    @PrarthanaKarunamuni 3 ชั่วโมงที่ผ่านมา +1

    Boruwak nm e adare wadi ksl tynr na.soba dahama awanka ayata waradina ids dene na boruwata ausha na ewagma

  • @DinushaWijesekara-s4b
    @DinushaWijesekara-s4b 5 ชั่วโมงที่ผ่านมา

    මම ත් යෝජිත විවාහයක් කර ගත්තෙ. අම්මලා විතරයි කැමති උනේ. මම පස්සෙ දනගත්තෙ ඒ මිනිහා මානසික ලෙඩෙක්. අද මම දුක් විදිනවා. මට අවුරුදු 3ක බබෙක් ඉන්නවා . මම අම්මලා ගෙ නම්බුව රකින්න ඕනේ. මගෙ දරුවා නිසා හැම දේම ඉවසන් ඉන්නවා. මට වෙන කරන්න්න දේකුත් නෑ

    • @sahasmiA
      @sahasmiA 4 ชั่วโมงที่ผ่านมา

      ඇයි ඌ මොනවද කරෙ ඔයාට?

  • @MohamadRaaidh
    @MohamadRaaidh 10 ชั่วโมงที่ผ่านมา +1

    Ape sir🤍

  • @malikesampatha2499
    @malikesampatha2499 22 ชั่วโมงที่ผ่านมา

    Sir ara 2024 al ayat karapu.zoom class eke recording dennko
    Live class ekata enna bri una sir
    Courses gana ......
    Please sir

  • @ChethanaWeerasingha
    @ChethanaWeerasingha 4 ชั่วโมงที่ผ่านมา

    සර්ව contact කරගන්න බැරිද ❤❤❤

  • @SusantaNamili
    @SusantaNamili 14 ชั่วโมงที่ผ่านมา +1

    අමිමෙ මම ආදරෙ කරන කෙනා දෙවනි විදියට ආදරෙ මට මමත් ඵයාට ගොක් ආදරේ

  • @Pawii-u2h
    @Pawii-u2h 23 ชั่วโมงที่ผ่านมา +3

    මට මේකට උත්තරයක් දෙන්න..
    මට 2019 දි තමයි මගේ ප්‍රථම ප්‍රේමය හම්බ වෙන්නෙ..2021 දි සම්බන්ධය නැති වෙලා ආයෙ 2022 දී පටන් ගන්නවා.ඊට පස්සෙ ගෙවල්වල ප්‍රශ්නයක් නිසා සම්බන්ධය නවත්තමු කියලා එයා කියනවා..ඒක ඇත්තටම ගෙවල්වල ප්‍රශ්නයක්ද නැත්නම් මාව අතාරින්න කියපු එකක්ද කියලා මන් අදටත් දන්නෙ නෑ..මන් කොච්චර එයාව අමතක කරන්න උත්සාහ කරත් ඒක මට කරගන්න බැරි උනා..එයාට ගානක් නෑ ඒත්..ඒ නිසාම අපි හොදම යාලුවො වගේ ඉන්න තීරණය කරනවා..තවමත් මන් ආදරේ එයාට.ඒත් එයාගෙ හිතේ එහෙම එකක් නෑ..ඒ අතරෙ තව boy කෙනෙක් මගෙන් කැමැත්ත අහනවා..එයා මට ගොඩක් ආදරෙයි කියලා මන් දන්නවා..ඒත් මගේ කැමැත්තක් නෑ කිසිම..එයා මන් වෙනුවෙන් අවුරුදු 2ක් බලන් ඉන්නේ..කොහොම කීවත් තේරුම් ගන්නෙ නෑ..මගේ මත්තෙම නැහෙනවා...මන් ඒකට කැමති නැ..එයාව මට ගැලපෙන්නෙ නෑ කියලා මට හිතෙනවා..ගෙදර අයත් කැමති වෙන්නෙ නෑ කියලා මන් දන්නවා..ඒත් එයා කොහොම කීවත් විශ්වාස කරන්නෙ නැ...මට මේක ලොකු මානසික පීඩාවක්..please මට කියන්න මන් මොකක්ද කරන්න ඕනෙ..

    • @IsurangiKasunya
      @IsurangiKasunya 19 ชั่วโมงที่ผ่านมา +5

      ඔයාම කියනවා එයාට ගානක් නැ එයාගේ හිතේ අාදරයක් නැ කියලා ඉතින් එහෙම කෙනෙක් ජීවිතේට ඔනද ? මෙතනදි හිත හදාගෙන දේවල් තේරුං අරගන්න ඔන ඔයාමයි මොකද කෙනාගෙන් කෙනාට සාපේක්ශයි එ්කට ගතවෙන කාලය..මමත් 1st Love එක නිසා ගොඩාක් විදවපු කෙනෙක් ඉස්සර වෙලාම සම්බන්දේ මාස 3 ක් වගේ තිබුනා නතර උනාට පස්සෙ අවුරුද්දකින් විතර එයාම එක්ක යාලු උනේ එ්ත් මාස 3 යි තිබුනෙ පොඩි කාලයක් උනාට 1st affair එක නිසාද මංද එච්චර මම විදෙව්වෙ. depression පවා හැදුන එයා affair එක නතර කරේ මොකද කියල මම අදටත් දන්නැ මට එයාට තරම් සල්ලි නැති නිසා පවුල් ගැලපෙන්නැති නිසා දාලා යන්නැති කියල මම හිතින් හේතුවක් හදන් හිතහදාගත්තා අවුරුදු එකහමාරක් විතර විදෙව්වා.මම එ් කාලේ හිතුවෙත් එයාව ඔන වෙන කෙනෙක් එක්ක යාලුවෙන්නැ කියලා එ් අපි ඉන්න මානසික මට්ටම අනුව..ඉගෙන ගන්නඑ්වා පවා අවුල් කරන් මෙහෙම ඉද්දි මටත් කෙනෙක් කැමැත්තෙන් උන්නා අපේ පංතියෙම මම විතරක්ම බලන් කෝමහරි අපි යාලුඋනා දැන් සම්බන්දෙට අව්රුදු හතරකටත් වැඩි ❤ මාව ගොඩදාපු මනුස්සයා තමයි එ.එයා දැන් මොරටුවේ මගෙත් ඉගෙනගන්න වැඩ වලට උපරිම ම උදව් කරනවා . ඔයා කිව්වා නේද කෙනෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියල එ්ක ඔයාගේ තීරනයක් හැබැයි තේරුමක් නැති විදියට වැඩක් නැති දේවල් හිතල විහින් විදවන්න එපා ....ගෙවල් වලින් අකමැති වෙන්නෙ මොනව හරි හේතු නිිසානේ අන්න එ් හේතු නැති කරගන්න ඔයා ගෑනු ලමයෙක්ද අක්කා කෙනෙක්ද නංගි කෙනෙක්ද දන්නැ මටත් ඔය වගේම අත්දැකීමක් තියෙන නිසයි rply කරේ.....අතරමග මගහැරුන ජීවිතයකට දවසක හමුවෙන මනුස්සයෙක් කියල දේවි වරද ප්‍රේමයේ නොව නොගැලපෙන හමුවීම් වලබව❤ මොන දේ උනත් මානසික නිදහස හිත සතුටින් සැහැල්ලුවෙන් ඉන්න එකයි වටිනම දේ❤

    • @nishantha1422
      @nishantha1422 10 ชั่วโมงที่ผ่านมา +1

      එක ගෙයි දීග තියෙනෙ වා
      .කැමැති නම් තෝරාගන්න .සේරම තන්තෝශෙන් ඉන්න පුලුවන්

    • @UdeshikaUdeshika-s2r
      @UdeshikaUdeshika-s2r 7 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @anujabagya7394
      @anujabagya7394 5 ชั่วโมงที่ผ่านมา

      Matt pena widiyat oyat kamathi Kolla akamaththen hari Thora gaththoth oyage hitha hadagena oya kamathi Kolla gana hithan nathuwa
      ....oyage jeewitha kalema sathutin inna puluwan wei manasika washayen hby uba kamathi Kolla ganna hitha hitha hitiyoth ubt kamathi kollath ekka inna kotath etha kot prashna athiwenna puluwan

    • @sithumikawya9571
      @sithumikawya9571 4 ชั่วโมงที่ผ่านมา

      Oyata adaraya karana kenawa oya thora ganna

  • @Thisha-yl1ef
    @Thisha-yl1ef 19 ชั่วโมงที่ผ่านมา +3

    හිතන්න..ඔයාලා අවුරුදු ගාණක් එකම කෙනෙක්ට විතරක් ආදරේ කරනවා..දෙන්නගෙම 1st love එක..හැබැයි අන්තිමට ඔයාලගේ ගෙවල් වලින් කියනවා..පවුල් පසුබිම් ගැලපෙන්නෙ නෑ..afair එක නවත්තන්න කියලා..හැබැයි..මොන දේ උනත් දෙන්නට දෙන්නා පණ ඇරලා ආදරෙයි❤ඔයාලා මොකද කරන්නේ එහෙම දෙයක් උනොත්?

    • @nilanthisoysa1546
      @nilanthisoysa1546 17 ชั่วโมงที่ผ่านมา

      Badinna

    • @nishantha1422
      @nishantha1422 10 ชั่วโมงที่ผ่านมา +2

      ගෙදරින් කියන අය බදිනවා.....කලින් යාලු වෙලා හිටපු කෙනාට අවශ්‍ය දේවල් කරනවා ..ලමයි උනත් හදනවා .ගෙදර අයත් තන්තෝශෙන් ඉන්නවා ...හැමෝම තන්තෝශෙන් ඉන්නවා ....(පවුල් 2 වැඩි නෑ)

    • @Thisha-yl1ef
      @Thisha-yl1ef 10 ชั่วโมงที่ผ่านมา

      @@nishantha1422 hammo..😵‍💫🤭

    • @Thisha-yl1ef
      @Thisha-yl1ef 10 ชั่วโมงที่ผ่านมา

      @@nishantha1422 හිත හදන් දෙන්නෙක් එක්ක ඉන්නේ කොහොමද..

    • @nishantha1422
      @nishantha1422 10 ชั่วโมงที่ผ่านมา

      @@Thisha-yl1ef පුලුවන් .

  • @NuwanPrashan-pl7nh
    @NuwanPrashan-pl7nh 6 ชั่วโมงที่ผ่านมา

    Ou eka ththa ..

  • @Dineli1235
    @Dineli1235 23 ชั่วโมงที่ผ่านมา +1

    😞

  • @SanjuSanju-h1v
    @SanjuSanju-h1v 6 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢

  • @samithriwee855
    @samithriwee855 8 ชั่วโมงที่ผ่านมา +1

    සිරා කතාව😂❤අපේ එකාට ex girlfriend හම්බවෙලා ඒ කියන කාලේ මට ජීවිතයට කතා නොකරපු ආදරණීය වචන වලින් කතා කලේ..ඌ ඒ මත්තේ නැහිලා ගියා ඉතාමත් ජරා විදියට ...ඒ මිරිගුව මම දැක්කා ඒ දෑකපු ආකාරයෙන්ම දෑන් ඔහු ජීවිතයත් විනාශ කරගෙන මගේ ජීවිතයත් විනාශ කරලා දැන් හුදකලාව ජීවත් වෙනවා..ඒ වගේ මිනිස්සු කිසිම ආත්මයක කුහුඹුවෙක් වෙලාවත් නැවත කිසිම ආත්මයක ඉපදෙන්න එපා..

  • @chamikamadushani1179
    @chamikamadushani1179 10 ชั่วโมงที่ผ่านมา +30

    මගේ විවාහය යෝජිත විවාහයකින් වෙන්නෙ. එයා මාව බලන්න එන කාලෙ එන්නෙ මාසෙකට එක දවසක් විතරයි. දැනහැදිනගෙන දින 290න් අපි විවාහ වුනා. මහත්තයාගෙ ගෙදර අයට ඕන වුනේ අපේ විවාහය ඉක්මන් කරන්න. එයා විවාහයට කලින් මට නීතියක් දැම්ම මං අදින්න ඕන ගවුම් විතරයි කියල. ඉතින් මං ඒකට කැමති වුනා. ඊට පස්සෙ එයා අවුරුද්දක් යනකල්ම මට නීති දැම්මෙ නෑ ඒ අවුරුද්ද ඇතුලත මට අපේ ගෙදර යන්න පුලුවන් මාසෙටම එක දවසක් විතරයි ඒකත් එයාගෙ නීතියක් වුනා. අවුරුද්දක් ගෙවිල යද්දි එයාගෙ අම්ම අපේ සතියට දවස් තුනක් විතර ඇවිත් මට බනින්න පටන් ගත්ත මට දරුවෙක් නෑ කියල. එයාගෙ අම්ම කියන කතා ඉවසන්න බැරි නිසා මං එයාට ඒ දේවල් මහත්තයාට කියන්න පටන් ගත්ත. ඒ හැමවෙලාවකම එයාට ගොඩාක් කේන්ති ගියා මාත් එක්ක. ඊට පස්සෙ එයාගෙ අම්ම කියන කිසිම දෙයක් මං එයාට නොකිය හිටිය. කාලයත් එක්ක එයා මට ගොඩාක් නීති දැම්ම. 8kmක් දුර කඩේට ගිහින් ගෙදරට බඩු ගේන්න ඕන ඒකත් පයින් යන්න තියෙන්නෙ. ෆෝන් පාවිච්චි කරන්න බෑ, යාලුවො ආස්‍රය කරන්න බෑ, ගෙදර කෙනෙක් ලෙඩ වෙලා හිටියත් මට ගෙදර යන්න පුලුවන් මාසෙකට එක දවසක් වුනා. කාලයත් එක්ක එයාට එන කෝල් එයා මට නෑහෙන්න ගන්න පටන් ගත්ත. එයා කොහේ ගියත් මාව ගෙදර තියල ගියා. අපේ ගේ තිබුනෙ කන්දක් උඩ. 1km දුරින් තමා ගෙයක් තිබුනෙ. කතා කරන්න කෙනෙක්වත් මට හිටියෙ නෑ. ඒ නිසා මගේ අම්ම, තාත්ත සතිඅන්තයේ මාව බලන්න ආවා. මට දරුවො නෑ කියල එයාගෙ අම්ම එයාට හැමවෙලේම කිව්වෙ මාව ගෙදර එළියට දාන්න කියල. ඒකෙන් පස්සෙ එයා මාත් එක්ක රන්ඩු කරන්න පටන් ගත්ත. එයා මට දරුවො නෑ කියල මට හොදටම ගහල මාව ගෙදරින් එලියට දැම්ම එයාගෙ අම්මට ඕන විදියට. අපි එකට ජීවත් වුනේ අවුරුද්දයි මාස 11ක් විතරයි. මට තාම නොතේරෙන්නෙ ඇත්තටම එයා මට ආදරේ කලාද.. එයා මාව ගෙදරින් එලියට දාන්න ඇත්තෙ එයාගෙ අම්මට ඕන වුන නිසාද කියන එකයි මං තාම කල්පනා කරනව

    • @MinuDula
      @MinuDula 9 ชั่วโมงที่ผ่านมา +8

      අනේ පව් ඔයා😢 කෙනෙක් ජීවිතයට ගන්න කලින් ඒ කෙනා ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ... එයා අම්මගේ කීමට නම් එහෙම කළේ එයා ඇත්තටම ඔයාට ආදරේ කරානම් ඔයාව ගෙදරින් එළියට දැම්මත් ආයේ ඔයාව හොයාගෙන එනවා ....❤

    • @DipthiMadurangani-vs4th
      @DipthiMadurangani-vs4th 8 ชั่วโมงที่ผ่านมา

      😢😢

    • @DipthiMadurangani-vs4th
      @DipthiMadurangani-vs4th 8 ชั่วโมงที่ผ่านมา +2

      එයා ඔයාට බොහෝ වෙලාවට ආදරෙ නෑ ආදරෙයි නම් ඔහොම කරන්නෙත් නෑ සමහර විට කාලයක් යනකොට දේවල් වැටහිලා ආදරේ ඇතිවෙන්න පුළුවන්

    • @Chandifernando7031
      @Chandifernando7031 8 ชั่วโมงที่ผ่านมา +2

      මිනිස්සුන්ට එක එක විදිහෙ ප්‍රශ්න තියනව. පරන දේවල් උනේ කොහොමද කියල හිත හිතා දුක් වෙද්දි ඔයාට අද දවසත් මගෑරෙනව. අද ඉදන් ඔයා කොහොමද ඔයාගෙ ජීවිතේ ප්‍රශ්න වලට මුන දෙන්නෙ කියල උත්තර හොයන්න ඔයාගැන හිතලා . අපිට ආදරේ කරන ගොඩක් අය ඉද්දි ආදරේ නොකර එකම ගෙනෙක් ගැන හොතලා ජීවිතේ වරද්දගන්න හොද නෑ❤❤

    • @chamikamadushani1179
      @chamikamadushani1179 8 ชั่วโมงที่ผ่านมา

      @DipthiMadurangani-vs4th අනේ ඇත්තටම එයා ආයෙ එයිද... මං එයාට call කලත් එය answer කරන්නෙ නෑනෙ එයාට මාව ඕනම නෑ කියල කියනව.

  • @NadiniNethmini-s5o
    @NadiniNethmini-s5o 18 ชั่วโมงที่ผ่านมา

    Sir itawada hodai thaniyama inna ek

  • @oshadhanawod
    @oshadhanawod 16 ชั่วโมงที่ผ่านมา

    mata good morning kiyna eka amathaka wenawa nme man pandara wenakam padam karala ahrenne 12ta withara aya dala wadak nathi hinda danne naththe🥲

  • @umeshawickramasinghe2351
    @umeshawickramasinghe2351 8 ชั่วโมงที่ผ่านมา

    Mage hodktd moktd dnnh sir eyam giya mswa dala 😢eyata man adywakkre na adare .ayye kiya kiya passenm giya man eyt pitupwe na .mage abbhiyta eya wwnuwen krpu dewl smhra waradi piligthyha eth eyat wiswasana mawa anthime giya eyama

  • @travelsrilankawiththilina4171
    @travelsrilankawiththilina4171 18 ชั่วโมงที่ผ่านมา +5

    ලංකාවේ පවුල් කඩන්නා මැරෙන මොහොතේ හරි පලදියන්

    • @nishantha1422
      @nishantha1422 10 ชั่วโมงที่ผ่านมา +5

      උබේ පවුල කැඩුවාද?? සිද්ධිය මොකද්ද

    • @Viogurl
      @Viogurl 8 ชั่วโมงที่ผ่านมา

      කාටද කිව්වෙ

    • @පුන්චිසමනලී
      @පුන්චිසමනලී 5 ชั่วโมงที่ผ่านมา

      ඇයි එහෙම කියන්නෙ???

  • @KaveeshaAmunugama
    @KaveeshaAmunugama วันที่ผ่านมา +1

    🤍

  • @linahobbi4532
    @linahobbi4532 14 ชั่วโมงที่ผ่านมา

    Mat auridu 9 adare kara habayi e adare mata danunrma na kiynna puluwan hama widiykinma kiwa et eya wenas une na man adare karpi tarma kiynne man duok mahnsi wela hamba karpu hama deykmat eyata wiydam kara antimata mata good morning tiya kisima deyak nati una koi welat deta off una mata mage hama dema nati una eyata tawt kenk innawa teruna mokada nokiya trip giya yaluwo ekka giya antimata kiwa ice gahnwalu itin mata hituna wenas nowena kenkwa mata wens karna baa ne kiyla eya hinda mage koti ganka mahnsiya wature giya wage nati una mat itin tirnyak gatta eyata ona widiata eyata jiwat wena dila ain wenna dawiyan wahnse denna ona daduwama hari welwata deyi

  • @Malith-z3z
    @Malith-z3z 11 ชั่วโมงที่ผ่านมา

    Sir apita adrevadk na😊

  • @travelsrilankawiththilina4171
    @travelsrilankawiththilina4171 18 ชั่วโมงที่ผ่านมา

    පවුල් කඩන්න මරු බඩ්ඩක් තමා අකිල කොහොම හරි වැඩියෙන් හොයාගන්න පුළුවන් පවුල් කඩලා❤❤❤😂😂😂😂

    • @Shani-s7q
      @Shani-s7q 16 ชั่วโมงที่ผ่านมา

      Me coment ake teruma kiyanna puluvan da😮

    • @JanakiT-v2d
      @JanakiT-v2d 9 ชั่วโมงที่ผ่านมา

      E kiyanne aththa nee... minissu wardi Karna aya kamath naa kiynwta😅

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 22 นาทีที่ผ่านมา

    ❤️❤️❤️👍👍

  • @chamathkadesilva3064
    @chamathkadesilva3064 3 ชั่วโมงที่ผ่านมา

    Sir❤

  • @namalabewickrama6497
    @namalabewickrama6497 วันที่ผ่านมา +1

    ❤❤

  • @Devilgaming83_9
    @Devilgaming83_9 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤🎉

  • @Supun.
    @Supun. 5 ชั่วโมงที่ผ่านมา

    🩷

  • @VinothAs-x6s
    @VinothAs-x6s วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @rani2024-p3q
    @rani2024-p3q 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤️

  • @ramyarathnayaka1543
    @ramyarathnayaka1543 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @NishaniSkunthala
    @NishaniSkunthala 20 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @KaushiJayasekara_Vlogs
    @KaushiJayasekara_Vlogs 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @SujSujatha-ct4yn
    @SujSujatha-ct4yn 19 ชั่วโมงที่ผ่านมา

  • @chamodjayaneth7426
    @chamodjayaneth7426 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤