ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙච්චර ලස්සන් වැඩසටහනක් නරබලා තියෙන්නේ 37000ක් වගේ සුළු පිරිසක්. හැබැයි මම හිතන්නේ ඒ පිරිස කියලා ලංකාවේ ඉන්න සංවේදිම හදවත් තියෙන ලස්සන මිනිස්සු ටික කියලා. තවත් මෙවැනි රසබර වැඩසටහන් ඉදිරිපත් කරන්න ... 😍🥰
Kawi dahayata gi dahayak mage hadawatha soragaththa
ඇත්තමයි
@@damayanthisenanayaka954😅Lllpp😊
ලංකාවේ බහුතරයක් ගොන්නුනේ..නූගත් මෝඩයෝ ඉන්නේ...සමාජ විකුර්තිකයෝ
වජිර ඔයාගෙ සංයමයටයි මං කැමතිම. නිවේදකයා කියන්නෙ අන්න උබ වගේ උන්ට.
ඇයි චමුදිත?
1). 17:20 ලෙංචිනා මගෙ 2). 33:30 පාළු අඳුරු නිල් අහස මමයි3). 51:40 අප්පලලේ (තෙලිඟු ගීතය) 4). 1:04:30 තුට කළ ලෙවන් (ගජමන් නෝනා) 5). 1:18:25 රනඹර ඉඳු දුනු 6). 1:29:30 හෙමින් සැරේ (සුමුදු සයනේ)7). 1:42:20 සිසිල් සුළං රැල්ලේ 8). 1:56:20 ආඩි තේඩිනිදේ (දමිළ) 9). 2:08:51 සී සී කඩ විසිරුණු සිතුවිලි10). 2:24:30හෙට නාඩගමේ මං
මං නොදැන හිටපු ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා මේකෙන්. බොහොම ස්තුතියි චරණtv ආදරණීය මිනිසෙකු මට හදුන්වා දුන්නාට.
නිල්කට්රොල්...මාගම්සෝලිය...රැජිණ....ආදරණීය වික්ටෝරියා...ලොවීනා....colombo.... නම් වූ මිහිපිට නොවූ විරූ ලොවක් මැවූ මඩවලයානෙනි නුඹටයි මේ හරසර....අසම්මතේ මැද වූ ප්‍රේමය ප්‍රේමයකට එහා එනම් සාමාජීය ඇදහීමට එපිට එලිකල නුඹ මවෙත ප්‍රේමය හිමිකල සුර දූතයානන් ය.මටත් වඩා නුඹේ සිතුවිලිවලට පෙම් බැඳි නුඹේ සහෘර්දියක් නිල්කට රොල් හි මී පැණි මුසු වැල්මී සුවඳින් හිමිකර ගතිමි.🖤ස්තුති ඇඳුරුතුමණි....❤️
අද වැඩසටහන සුපිරි.... ගොඩක් රස වින්ද වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... තව දවසක මොහාන් රාජ් මඩවල ව අනිවරෙන් ගෙන්නන්න.plz ....
ස්තූති නදීශානි මට මේක බලන්න මතක් කලාට.තප්පරයක්වත් අහක දැම්මෙ නෑ..රහයි ගොඩක්..මඩවල සර් අති විශිෂ්ටතම අමුවෙන් කතා කරන ඒ විලාශය...මරු ඒක මරු....
🙏👍
වර්තමානයේ ඉන්න අපෙ පරම්පරාවේ අය මේ පැරණි කවි ගී රහ දන්නෙ නෑ ඒක නිසාම තමයි හැගීම් දැනීම් නැති ඓ මිනිස්සු බිහි වෙන්නෙ ........ සාහිත්‍ය මිනිස්සු මනුෂ්‍යත්වයෙන් පුරවනවා ❤️🌼✊
😊
සේනක බටගොඩ මහත්මයා ගැන කතා කිරීම අපටත් සතුටක් බොහොම ස්තූතියි🙏
පුන්සඳා මිස්ගෙ ලස්සන හිනාව ගායනය තවත් ලස්සන කරනවා. ❤️🌼
මෝහන් රාජ්! ඔබ මා මෝහනයට පත් කලා
ආයේ මෙතුමා ව ගේන්න ❤🙏 අහන්න ඉන්න ආසයි මම දෙවැනි පාර බලන්නේ මග ඇහැරිච්ච තැන්🤣 ඔබ මෙහෙයවන විදිහට වගේ කට හඩත් අහන්න පුලුවන් කම්මැලි නැතිව 🙏❤ බුදුසරණයි
වැඩසටහන නම් සුපිරියි.හැමදාමත් වගේ චරණ නම් අනිත් සියලුම නාලිකා වලට වඩා ඉදිරියෙන් .මොහාන් අයියගෙ රස විස්තර කිරීම් වලින් අලුත් අදහස් ගොඩක් ලැබුනා..මේ වගේ රසවතුන් සුලවතුන්ට චරණින් තමයි තම රසකාමී සිතුවිලි ආත්මයෙන්ම ගලවලා එළියෙන් තියන්න පුළුවන්.ඒවා එළියට ඇදලා ගන්නත් වජිර අයියා හරිම හරිම දක්ෂයි .ජයවේවා
චරණ TV අපේ රටේ මිනිස්සුන්ට ආශිර්වාදයක්.තව තවත් හරබර ගමනක් පහසුවෙන්ම යන්නට ඉඩහසර ලැබේවා
නෑ නෑ, එහෙම වෙන්නෙ නෑ. චමිල මොහාන්ට කෑම උයල දෙනවමයි. මොහාන් සමගත්, හැමදාම වගේම, වජිර, කුරවි, ගායක යුවල, සහ චරණ කන්ඩායම කරන වටිනා, රසවත්, සහ දැනුම වඩන වැඩ සටහනක්. ඔබ සැමට ජයම වේ! Superb Show! Many Congratulations!!!
අපි ඒකාලෙ දැකපු මොහාන් රාජ් මඩවල අද සෑහෙන්න වෙනස්වෙලා.තලතුනාවෙලා.. දැන් TV එකේ පේන්නවත් නැහැ . එදා කටහඬ නමි ඒවගේමයි. හරිම රසට පැහැදිලි කරනව. ස්තුතියි. 🙏 ඔබට තෙරැවන් සරණයි! 🙏❤️
හරිම අපූරුයි. ඒ අමුවට සිතිවිලි ගැලපීම. ❤️💐
ස්තූතියි මඩවල යානනි......අද වැඩ සටහන අමුතුම රහකි. මා දෙල් වේලා බැද කෑමට බොහෝ ප්‍රියය. මහගෙදරින් ගෙනා දෙල් ගෙඩි 6කි එය කැපීමට මහත් කම්මැලි කමකින් හිටි මා මෙය අසමින් වැඩය පටන් ගතිමි. දෙල් ගෙඩි 6, හත්වන් කවිය යන විට ලියා නිම වී ඇත නමුත් මා දන්නේවත් නැත.... ඒ අතර විදුලියද ගොස් නැවත ආවාද යන්තම් මතකය.... අද වැඩසටහන බැදපු දෙල් වලටත් වඩා, මට රසය.. ලයිට් එලියටත් වඩා ලස්සනය.....
මේ කවියත් ගොඩක් ලස්සයි❤❤❤❤
ස්තූතියි 🙏🙏🙏
නියමයි...කවි දහයට ගී දහයක් සියලු වැඩසටහන් අතරින් හොඳම එක මේක
මොහාන් රාජ් මඩවල පොත් කියවලා තිබ්බට අදයි දැක්කෙ...💛🌹 චරණ TV ඔබ වෙනස් මාවතක් තෝරාගෙන ඇත.වජිර ආදරෙයි ගොඩක් 💛
ඒක ඇත්ත අද තමයී දැක්කේ
කවියේ නියම රස....චරණtv ඔබ ඉදිරියෙන්
අපතේ නොගිය පැය දෙක හමාරක්. ලස්සන ම එපිය. ❤️
ලස්සනම වැඩසටහනක් ❤❤යථාර්තය ගැන මනා අවබෝධයකින් කතා කරනවා..ස්තූතියි මෙවැනි වැඩසටහනක් ලබා දුන්නාට..
ඉතා අලංකාරයි. මනස පෝෂණය කරයි. රසවත් හැගුමින් හිත පුරවයි.
රසවින්දනයෙන් අනූන රසාලිප්ත වැඩසටහනක් 🥰🎼❤චරණ t.v. ස්තුතියි මෙවන් වින්දනීය වැඩසටහන් රැගෙන එනවාට🙏❤
මග හැරුණ සංසිද්ධි යළි යළිත් සිහි වෙද්දිරැය නොගෙවි ලත වෙද්දිදරන්නට අමාරුම වැහි කෝඩ නෙත් අගින් ගිලිහෙද්දි....හරි අපූරුයි තමයිලියූ කවි ගැලපෙද්දිකවිය තව රස වුණේසද නුඹ ගැබෙන් බැස යද්දිතනි වෙච්චි අහස් කුසකවියකට අමුණද්දිදුර ඈත තරු හුගක්හිනහුණා තනි අහස ඉකිලද්දි...❤🙂✍️
මම තනිවුන වෙලාවකට අහන්න ආසම වැඩසටහනක්...ජය වේවා ❤
රසවත් බවේ උපරිමය..බෙහෙවින්ම ස්තූතියි ඔබ දෙපලටම..❤️❤️❤️
ලොවීනා.....රැගෙන ගියා ඈ මා වෙනත් ලොවකට... පැය දෙක තුනකින් කියවා අහවර කල ඒ මනරම් පොත..මතක් උ හැටියේ නැවත සොයා බලමි ලස්සන චේද දෙක තුනක්,,,, ආයෙම පොත් රැක් එකේ.... ආයේ ආයෙත් මගේ අතේ.. ආදරණීය ලොවීනා.... ආදරණීය ආදරවන්තයා මෙඩ්ලන්ඩ්... ආදරණීය දස්කොන්...
ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ..... 🌍🌎🌏
මේ තරම් කවී ගී පැහැදිලි කිරිමක් මෙතෙක් මං නැරඹු වැඩසටහන් වලින් දැකලා නෑ. අතිවිශිෂ්ට වැඩසටහනක්....... ❤
මම ආස සුපිරි රචකයෙක් ඒ ඒගේ කෙනෙක් ගෙන්නන මේ වැඩසටහනත් මගේ ආසම වැඩසටහන වෙලා නිවේදන රටාවත් හරිම ලස්සනයි
Thnak you sir. Program එකට වගේම පොත් වලට❤🖋
හරිම අපූරුයි ❤😍 ලස්සන කවි පැහැදිලි කිරීමක් සහ අපූරු ගීත තෝරා ගැනීමක් ❤
Chirani Darshika බොහොමත්ම ආශාවෙන් රසවින්ඳ . වටිනා නොදත් කරුණු රැසක් දැනගත්ත.. අපූරු වැඩසටහනක් 💚❤️💛
Harima adare karana asama kenek mohan sir.adaren asawen hama pothakma kiyewwe methumage.harima lassanai me katha baha.ahagena inna asai❤❤
niyami programme eka
❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍 ලස්සන වැඩසටහනක් ජය වේවා චරණ Tv
ඇත්තටම ලස්සන වැඩසටහනක්.ස්තුතියි හැමදෙනාටම
Mama asama lekakaya .adareyi obathumata❤
කොහෙන් කොහොම කතා කීවත් ආදරේ ගැන....ආලයෙන් එහා ගිය ස්පර්ශයක්, හැගීමක් නූපදීද ආදරෙන් තොර....රසවත් අවස්ථාවක් ලබා දීම ගැන ගොඩක් ස්තූතියි.
මොහාන් රාජ් හරිම සුන්දර චරිතයක් විවෘත සැහැල්ලු චරිතයක් ජිවිතේ විඳින්න දන්න කෙනෙක්
හරිම වටිනවා. 🙏
කල් ගතවී හෝ බලන්න ලැබුන අපූරු වැඩසටහනක් . කවි වල රසවත් බවින් පිරුන වෙලාව ඉගිලුනා හා සමානයි. ඔබ දෙදෙනාටම බොහොම ස්තුති . ගජමන් නෝනාට උපකාර කිරීම වෙනුවෙන්, ඇය විසින්, ජෝන් ඩොයිලිව වර්ණනා කරමින් , ඔහු වෙත යවන ලද කවි ගොඩක් ඇතුලත් පොතක් මට කියවන්න ලැබුනා, ඒ කුමාර සිරිවර්ධනයන් විසින් පරිවර්තනය කරන ලද - Doily's Diary, චර පුරුෂ ජෝන් ඩොයිලි නම් පොතේ.
මලයලම් සින්දුව ලස්සනයි
👍👍👍හැබෑම ලස්සනයි අපුර්ව රසාස්වාදයක්
ජීවිතේ වැදගත් හෝර දෙකක්, ආදරේ ගොඩක් හැමදාම
රසව්න්දනයේ නිම්වළලු පුළුල් කළ අනර්ඝ සුයාමයකට සමවැදීමී.....අනේක වාරයක් පිං හැමදෙනාටම ❤️
මොහාන් රාජ් මඩවල 🖤
දැක්ක ලස්සනම වැඩසටහනක් ❤❤
Thx for lovely program's ❤
Thank you father god bless you
මහාර්ඝයි
අර්ථවත් වගේම හරිම රසවත් වැඩසටහනක්
හරිම ලස්සන රසාස්වාදයක්.....❤
ස්තුතියි ඔබට 💐💐💐
ලස්සනම වැඩ සටහනක් ගොඩක් ස්තුති
Niyamay sirbs
හරීම රසවත් ඉදිරිපත් කිරීමක්
මෙන්න නිවේදකයෝ.. වෙන එකෙක් හිටිය නම් කීපාරක් නම් මැද්දට පැනල හායිද? 🙂
සිරාවටම...මාර සංයමයකින් ඉන්නෙ
nodakin kiyala wadak na
මේකට හරියන්නේ චමුදිත
ඝන අදුරට පෑයූ පුන් සද මෝහාන් රාජ් මඩවල ශූරීන්💚💐🙏
සියල්ලම ඉතා සුන්දර වැඩසටහනක් ,,චරන tvඔබට තුති🙏💐🙏❤️🙏💐🙏
What a beautiful and a heart touching programme. 🙏
මොහාන් රාජ් කියන්නේ අපේ කාලයේ විශිෂ්ටතම ලේඛකයක් ❤❤🙏
Harima lassana. Kta bahak aasawen ahagena inna puluwan. E wagema kiyana kata hariyatama hari
මොහාන්ගෙ වැඩසටහනට වජිර ආවට ස්තූතියි...😅
ආදරය වල් වද්දන්න එපා අනියමි ආදරය යනු පෙර කර්මයක් අවුරුදු 34 ක විවාහකියක් ලෙස වසර 19 න් ආදරය අරබා ආපු ගැහැනියක් ලෙස සැමියා හා බිරිද යනු සසෙර මුන ගැසෙන අපඅරු බැදීමකි .එය නැවත ඉපදීමකි, ආදරය ලිගිකත්වය පටලවා නොගන්නා ලෙස ඉල්ලමි,
එකෙන්ම එකගයි ඔයාගෙ අදහසට. අදයි මේ වැඩසටහන බලන්නේ. හොද වැඩසටහනක්. ඒත් නියම ආදරය ගැන කිව්ව අනියම් කතාව ට මාත් එකග නෑ. මොකද ඒක හැම තැනටම හරියන්නෙ නෑ.
😍😍😍😍 කවියෝ ආසම මාතෘකාවක් 😍🥺
හරි අපූරු වැඩසටහනක්.
මඩයට ගහන්න කෙනෙක් නෑ 😍
හරිම රසවත් වැඩසටහන....
හරිම ලස්සන වැඩසටහනක්
Meka supiri.....
මොහාන් රාජ් මඩවල 💖💖💖
Goodak lassanai
harima lassana pahadili kirimak asai ahagena inna
සොල්දරය උඩ හොල්මන් තියෙනවා කියලා මං තාමත් හිතාගෙන ඉන්නවා. 😣
කවිය ගැන දැනෙන තැන ...
ලස්සනම ලස්සන වැඩසටහනක් ❤❤
ඉස්කෝලේ දි අවුරුදු ගානක් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තත් තේරුනෙ නෑ... සාහිත්‍ය රසය කියන්නේ මොන තරම් සුන්දර දෙයක්ද 😮
සහතික ඇත්ත
හරිම සුන්දරයි
සුපිරියි 💐
Handsome writer ....Mohan...❤️
Keep it up.
රහයි.👍👍❤️❤️
Harima lassanata kavi analyze karanawa...ahan inna harima asai. Apith ethana innawa wagei..
One of favorite Novelist of our time💐❤️ADARANEEYA VICTORIA 🌸
රහයි ,ගොඩක් ,කියන්න වචන නෑ👍👍👍👍
හරවත් දැනුවත් කිරීමක් කටහඩෙි පෞර්ශය ඉතා ඉහලයි ආශාවෙන් බැලු වැඩසටහනක්
Nice program 👍👍
මොහාන් රජ් ද සේකරයන්ද ලංකාවම මැයි...❤
බොහොම ස්තුති ❤️
Nice Thanks
ආදරණිය වැඩ සටහන සදා ජය
fantastic program. Enjoyed every second of it. Very soothing music, golden voice of the vocalist and massive knowledge of Mohan took me to a different world...
Sindu ahawwata monawada dena gena hitiye
Asama rachakaya 🥰
❤️ශා
පට්ට 👌👌👌👌
Thanks a lot .Took me to different dimension 🙏🙏
මෙච්චර ලස්සන් වැඩසටහනක් නරබලා තියෙන්නේ 37000ක් වගේ සුළු පිරිසක්. හැබැයි මම හිතන්නේ ඒ පිරිස කියලා ලංකාවේ ඉන්න සංවේදිම හදවත් තියෙන ලස්සන මිනිස්සු ටික කියලා. තවත් මෙවැනි රසබර වැඩසටහන් ඉදිරිපත් කරන්න ... 😍🥰
Kawi dahayata gi dahayak mage hadawatha soragaththa
Kawi dahayata gi dahayak mage hadawatha soragaththa
ඇත්තමයි
@@damayanthisenanayaka954😅
Lllpp😊
ලංකාවේ බහුතරයක් ගොන්නුනේ..නූගත් මෝඩයෝ ඉන්නේ...සමාජ විකුර්තිකයෝ
වජිර ඔයාගෙ සංයමයටයි මං කැමතිම. නිවේදකයා කියන්නෙ අන්න උබ වගේ උන්ට.
ඇයි චමුදිත?
1). 17:20 ලෙංචිනා මගෙ
2). 33:30 පාළු අඳුරු නිල් අහස මමයි
3). 51:40 අප්පලලේ (තෙලිඟු ගීතය)
4). 1:04:30 තුට කළ ලෙවන් (ගජමන් නෝනා)
5). 1:18:25 රනඹර ඉඳු දුනු
6). 1:29:30 හෙමින් සැරේ (සුමුදු සයනේ)
7). 1:42:20 සිසිල් සුළං රැල්ලේ
8). 1:56:20 ආඩි තේඩිනිදේ (දමිළ)
9). 2:08:51 සී සී කඩ විසිරුණු සිතුවිලි
10). 2:24:30හෙට නාඩගමේ මං
මං නොදැන හිටපු ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා මේකෙන්. බොහොම ස්තුතියි චරණtv ආදරණීය මිනිසෙකු මට හදුන්වා දුන්නාට.
නිල්කට්රොල්...
මාගම්සෝලිය...
රැජිණ....
ආදරණීය වික්ටෝරියා...
ලොවීනා....
colombo....
නම් වූ මිහිපිට නොවූ විරූ ලොවක් මැවූ මඩවලයානෙනි නුඹටයි මේ හරසර....අසම්මතේ මැද වූ ප්‍රේමය ප්‍රේමයකට එහා එනම් සාමාජීය ඇදහීමට එපිට එලිකල නුඹ මවෙත ප්‍රේමය හිමිකල සුර දූතයානන් ය.
මටත් වඩා නුඹේ සිතුවිලිවලට පෙම් බැඳි නුඹේ සහෘර්දියක් නිල්කට රොල් හි මී පැණි මුසු වැල්මී සුවඳින් හිමිකර ගතිමි.
🖤
ස්තුති ඇඳුරුතුමණි....❤️
අද වැඩසටහන සුපිරි.... ගොඩක් රස වින්ද වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... තව දවසක මොහාන් රාජ් මඩවල ව අනිවරෙන් ගෙන්නන්න.plz ....
ස්තූති නදීශානි මට මේක බලන්න මතක් කලාට.තප්පරයක්වත් අහක දැම්මෙ නෑ..රහයි ගොඩක්..මඩවල සර් අති විශිෂ්ටතම අමුවෙන් කතා කරන ඒ විලාශය...මරු ඒක මරු....
🙏👍
වර්තමානයේ ඉන්න අපෙ පරම්පරාවේ අය මේ පැරණි කවි ගී රහ දන්නෙ නෑ ඒක නිසාම තමයි හැගීම් දැනීම් නැති ඓ මිනිස්සු බිහි වෙන්නෙ ........ සාහිත්‍ය මිනිස්සු මනුෂ්‍යත්වයෙන් පුරවනවා ❤️🌼✊
😊
සේනක බටගොඩ මහත්මයා ගැන කතා කිරීම අපටත් සතුටක් බොහොම ස්තූතියි🙏
පුන්සඳා මිස්ගෙ ලස්සන හිනාව ගායනය තවත් ලස්සන කරනවා. ❤️🌼
මෝහන් රාජ්! ඔබ මා මෝහනයට පත් කලා
ආයේ මෙතුමා ව ගේන්න ❤🙏 අහන්න ඉන්න ආසයි මම දෙවැනි පාර බලන්නේ මග ඇහැරිච්ච තැන්🤣 ඔබ මෙහෙයවන විදිහට වගේ කට හඩත් අහන්න පුලුවන් කම්මැලි නැතිව 🙏❤ බුදුසරණයි
වැඩසටහන නම් සුපිරියි.හැමදාමත් වගේ චරණ නම් අනිත් සියලුම නාලිකා වලට වඩා ඉදිරියෙන් .මොහාන් අයියගෙ රස විස්තර කිරීම් වලින් අලුත් අදහස් ගොඩක් ලැබුනා..මේ වගේ රසවතුන් සුලවතුන්ට චරණින් තමයි තම රසකාමී සිතුවිලි ආත්මයෙන්ම ගලවලා එළියෙන් තියන්න පුළුවන්.ඒවා එළියට ඇදලා ගන්නත් වජිර අයියා හරිම හරිම දක්ෂයි .ජයවේවා
චරණ TV අපේ රටේ මිනිස්සුන්ට ආශිර්වාදයක්.තව තවත් හරබර ගමනක් පහසුවෙන්ම යන්නට ඉඩහසර ලැබේවා
නෑ නෑ, එහෙම වෙන්නෙ නෑ. චමිල මොහාන්ට කෑම උයල දෙනවමයි. මොහාන් සමගත්, හැමදාම වගේම, වජිර, කුරවි, ගායක යුවල, සහ චරණ කන්ඩායම කරන වටිනා, රසවත්, සහ දැනුම වඩන වැඩ සටහනක්. ඔබ සැමට ජයම වේ!
Superb Show! Many Congratulations!!!
අපි ඒකාලෙ දැකපු මොහාන් රාජ් මඩවල අද සෑහෙන්න වෙනස්වෙලා.තලතුනාවෙලා.. දැන් TV එකේ පේන්නවත් නැහැ . එදා කටහඬ නමි ඒවගේමයි. හරිම රසට පැහැදිලි කරනව. ස්තුතියි. 🙏
ඔබට තෙරැවන් සරණයි! 🙏❤️
හරිම අපූරුයි. ඒ අමුවට සිතිවිලි ගැලපීම. ❤️💐
ස්තූතියි මඩවල යානනි......
අද වැඩ සටහන අමුතුම රහකි. මා දෙල් වේලා බැද කෑමට බොහෝ ප්‍රියය. මහගෙදරින් ගෙනා දෙල් ගෙඩි 6කි එය කැපීමට මහත් කම්මැලි කමකින් හිටි මා මෙය අසමින් වැඩය පටන් ගතිමි. දෙල් ගෙඩි 6, හත්වන් කවිය යන විට ලියා නිම වී ඇත නමුත් මා දන්නේවත් නැත....
ඒ අතර විදුලියද ගොස් නැවත ආවාද යන්තම් මතකය....
අද වැඩසටහන බැදපු දෙල් වලටත් වඩා, මට රසය..
ලයිට් එලියටත් වඩා ලස්සනය.....
මේ කවියත් ගොඩක් ලස්සයි❤❤❤❤
ස්තූතියි 🙏🙏🙏
නියමයි...කවි දහයට ගී දහයක් සියලු වැඩසටහන් අතරින් හොඳම එක මේක
මොහාන් රාජ් මඩවල පොත් කියවලා තිබ්බට අදයි දැක්කෙ...💛🌹 චරණ TV ඔබ වෙනස් මාවතක් තෝරාගෙන ඇත.වජිර ආදරෙයි ගොඩක් 💛
ඒක ඇත්ත අද තමයී දැක්කේ
කවියේ නියම රස....
චරණtv ඔබ ඉදිරියෙන්
අපතේ නොගිය පැය දෙක හමාරක්.
ලස්සන ම එපිය. ❤️
ලස්සනම වැඩසටහනක් ❤❤
යථාර්තය ගැන මනා අවබෝධයකින් කතා කරනවා..
ස්තූතියි මෙවැනි වැඩසටහනක් ලබා දුන්නාට..
ඉතා අලංකාරයි. මනස පෝෂණය කරයි. රසවත් හැගුමින් හිත පුරවයි.
රසවින්දනයෙන් අනූන රසාලිප්ත වැඩසටහනක් 🥰🎼❤චරණ t.v. ස්තුතියි මෙවන් වින්දනීය වැඩසටහන් රැගෙන එනවාට🙏❤
මග හැරුණ සංසිද්ධි
යළි යළිත් සිහි වෙද්දි
රැය නොගෙවි ලත වෙද්දි
දරන්නට අමාරුම වැහි කෝඩ නෙත් අගින් ගිලිහෙද්දි....
හරි අපූරුයි තමයි
ලියූ කවි ගැලපෙද්දි
කවිය තව රස වුණේ
සද නුඹ ගැබෙන් බැස යද්දි
තනි වෙච්චි අහස් කුස
කවියකට අමුණද්දි
දුර ඈත තරු හුගක්
හිනහුණා තනි අහස ඉකිලද්දි...❤🙂✍️
මම තනිවුන වෙලාවකට අහන්න ආසම වැඩසටහනක්...ජය වේවා ❤
රසවත් බවේ උපරිමය..
බෙහෙවින්ම ස්තූතියි ඔබ දෙපලටම..❤️❤️❤️
ලොවීනා.....රැගෙන ගියා ඈ මා වෙනත් ලොවකට... පැය දෙක තුනකින් කියවා අහවර කල ඒ මනරම් පොත..මතක් උ හැටියේ නැවත සොයා බලමි ලස්සන චේද දෙක තුනක්,,,, ආයෙම පොත් රැක් එකේ.... ආයේ ආයෙත් මගේ අතේ.. ආදරණීය ලොවීනා.... ආදරණීය ආදරවන්තයා මෙඩ්ලන්ඩ්... ආදරණීය දස්කොන්...
ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ..... 🌍🌎🌏
මේ තරම් කවී ගී පැහැදිලි කිරිමක් මෙතෙක් මං නැරඹු වැඩසටහන් වලින් දැකලා නෑ. අති
විශිෂ්ට වැඩසටහනක්....... ❤
මම ආස සුපිරි රචකයෙක් ඒ ඒගේ කෙනෙක් ගෙන්නන මේ වැඩසටහනත් මගේ ආසම වැඩසටහන වෙලා නිවේදන රටාවත් හරිම ලස්සනයි
Thnak you sir. Program එකට වගේම පොත් වලට❤🖋
හරිම අපූරුයි ❤😍 ලස්සන කවි පැහැදිලි කිරීමක් සහ අපූරු ගීත තෝරා ගැනීමක් ❤
Chirani Darshika
බොහොමත්ම ආශාවෙන් රසවින්ඳ . වටිනා නොදත් කරුණු රැසක් දැනගත්ත.. අපූරු වැඩසටහනක් 💚❤️💛
Harima adare karana asama kenek mohan sir.adaren asawen hama pothakma kiyewwe methumage.harima lassanai me katha baha.ahagena inna asai❤❤
niyami programme eka
❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍 ලස්සන වැඩසටහනක් ජය වේවා චරණ Tv
ඇත්තටම ලස්සන වැඩසටහනක්.ස්තුතියි හැමදෙනාටම
Mama asama lekakaya .adareyi obathumata❤
කොහෙන් කොහොම කතා කීවත් ආදරේ ගැන....
ආලයෙන් එහා ගිය ස්පර්ශයක්, හැගීමක් නූපදීද ආදරෙන් තොර....
රසවත් අවස්ථාවක් ලබා දීම ගැන ගොඩක් ස්තූතියි.
මොහාන් රාජ් හරිම සුන්දර චරිතයක් විවෘත සැහැල්ලු චරිතයක් ජිවිතේ විඳින්න දන්න කෙනෙක්
හරිම වටිනවා. 🙏
කල් ගතවී හෝ බලන්න ලැබුන අපූරු වැඩසටහනක් . කවි වල රසවත් බවින් පිරුන වෙලාව ඉගිලුනා හා සමානයි. ඔබ දෙදෙනාටම බොහොම ස්තුති . ගජමන් නෝනාට උපකාර කිරීම වෙනුවෙන්, ඇය විසින්, ජෝන් ඩොයිලිව වර්ණනා කරමින් , ඔහු වෙත යවන ලද කවි ගොඩක් ඇතුලත් පොතක් මට කියවන්න ලැබුනා, ඒ කුමාර සිරිවර්ධනයන් විසින් පරිවර්තනය කරන ලද - Doily's Diary, චර පුරුෂ ජෝන් ඩොයිලි නම් පොතේ.
මලයලම් සින්දුව ලස්සනයි
👍👍👍හැබෑම ලස්සනයි අපුර්ව රසාස්වාදයක්
ජීවිතේ වැදගත් හෝර දෙකක්, ආදරේ ගොඩක් හැමදාම
රසව්න්දනයේ නිම්වළලු පුළුල් කළ අනර්ඝ සුයාමයකට සමවැදීමී.....අනේක වාරයක් පිං හැමදෙනාටම ❤️
මොහාන් රාජ් මඩවල 🖤
දැක්ක ලස්සනම වැඩසටහනක් ❤❤
Thx for lovely program's ❤
Thank you father god bless you
මහාර්ඝයි
අර්ථවත් වගේම හරිම රසවත් වැඩසටහනක්
හරිම ලස්සන රසාස්වාදයක්.....❤
ස්තුතියි ඔබට 💐💐💐
ලස්සනම වැඩ සටහනක්
ගොඩක් ස්තුති
Niyamay sirbs
හරීම රසවත් ඉදිරිපත් කිරීමක්
මෙන්න නිවේදකයෝ.. වෙන එකෙක් හිටිය නම් කීපාරක් නම් මැද්දට පැනල හායිද? 🙂
සිරාවටම...මාර සංයමයකින් ඉන්නෙ
nodakin kiyala wadak na
මේකට හරියන්නේ චමුදිත
ඝන අදුරට පෑයූ පුන් සද
මෝහාන් රාජ් මඩවල ශූරීන්💚💐🙏
සියල්ලම ඉතා සුන්දර වැඩසටහනක් ,,චරන tvඔබට තුති🙏💐🙏❤️🙏💐🙏
What a beautiful and a heart touching programme. 🙏
මොහාන් රාජ් කියන්නේ අපේ කාලයේ විශිෂ්ටතම ලේඛකයක් ❤❤🙏
Harima lassana. Kta bahak aasawen ahagena inna puluwan. E wagema kiyana kata hariyatama hari
මොහාන්ගෙ වැඩසටහනට වජිර ආවට ස්තූතියි...😅
ආදරය වල් වද්දන්න එපා අනියමි ආදරය යනු පෙර කර්මයක් අවුරුදු 34 ක විවාහකියක් ලෙස වසර 19 න් ආදරය අරබා ආපු ගැහැනියක් ලෙස සැමියා හා බිරිද යනු සසෙර මුන ගැසෙන අපඅරු බැදීමකි .එය නැවත ඉපදීමකි, ආදරය ලිගිකත්වය පටලවා නොගන්නා ලෙස ඉල්ලමි,
එකෙන්ම එකගයි ඔයාගෙ අදහසට. අදයි මේ වැඩසටහන බලන්නේ. හොද වැඩසටහනක්. ඒත් නියම ආදරය ගැන කිව්ව අනියම් කතාව ට මාත් එකග නෑ. මොකද ඒක හැම තැනටම හරියන්නෙ නෑ.
😍😍😍😍 කවියෝ ආසම මාතෘකාවක් 😍🥺
හරි අපූරු වැඩසටහනක්.
මඩයට ගහන්න කෙනෙක් නෑ 😍
හරිම රසවත් වැඩසටහන....
හරිම ලස්සන වැඩසටහනක්
Meka supiri.....
මොහාන් රාජ් මඩවල 💖💖💖
Goodak lassanai
harima lassana pahadili kirimak asai ahagena inna
සොල්දරය උඩ හොල්මන් තියෙනවා කියලා මං තාමත් හිතාගෙන ඉන්නවා.
😣
කවිය ගැන දැනෙන තැන ...
ලස්සනම ලස්සන වැඩසටහනක් ❤❤
ඉස්කෝලේ දි අවුරුදු ගානක් සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තත් තේරුනෙ නෑ... සාහිත්‍ය රසය කියන්නේ මොන තරම් සුන්දර දෙයක්ද 😮
සහතික ඇත්ත
හරිම සුන්දරයි
සුපිරියි 💐
Handsome writer ....Mohan...❤️
Keep it up.
රහයි.👍👍❤️❤️
Harima lassanata kavi analyze karanawa...ahan inna harima asai. Apith ethana innawa wagei..
One of favorite Novelist of our time💐❤️
ADARANEEYA VICTORIA 🌸
රහයි ,ගොඩක් ,කියන්න වචන නෑ👍👍👍👍
හරවත් දැනුවත් කිරීමක් කටහඩෙි පෞර්ශය ඉතා ඉහලයි ආශාවෙන් බැලු වැඩසටහනක්
Nice program 👍👍
මොහාන් රජ් ද සේකරයන්ද ලංකාවම මැයි...❤
බොහොම ස්තුති ❤️
Nice
Thanks