අසීරුම කාල වලදී ආදායම වැඩි කරගන්න යටි සිත යොදවන්නේ කොහොමද? මේ විඩියෝව ඔබේ හැකියාව වඩවාවි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น •

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර්...අපේ ජීවිත දිරිමත් කරන සර්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා...🙏💚

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 8 หลายเดือนก่อน +4

    Godaaaak ස්තුතියි සර්. 🦋🦋. මම සර් ගේ වීඩියෝ බලන්නේ දැන් මාසෙක විතර ඉදන්. ඔබතුමාගේ වීඩියෝ බලද්දී මනස දනාත්මක වෙනවා.. මන් දැන් නැ බැ කියන වචනේ ටයිප් කරන්න කැමති නැ.. ඒ මේ වටිනා අදහස් නිසා..369 අද කරනවා අද නම් කරනවා කියලා හිතනවා විතරයි තාම බැරිඋනා. සර් මන් ගොඩක් හොද කෙනෙක්. මගේ අතේ තියෙන්න රු.10 නම් එකෙන් 9 ම දෙන්න පුළුවන් තැනක මන් ඉන්නේ. උදව් කරන්නේ ගොඩක් සතුටින්. මම යද්දී ඉතුරු වලන් ටික නම් එක කරන්නේ සතුටින්. අවුලින් නෙමෙයි. මන් ස්වභාධර්මය ට ලැදි.. ප්‍රශ්න... කොයි තරම් හොදක් කරත් එක කිසි කෙනෙක් ට නොදැනෙන එකයි.. දැන් මේවා බලන නිසා ටිකක් පුළුවන් උනා හැමදේම වෙන්නේ හොදටයි කියන්න. මතක් වෙන හැම වෙලේම ස්තුතියි කරනවා.. මට විශ්වාසයි මට අනිවාර්යෙන් ම හොද දවසක් එනවා කියන එක... ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් අනෙක වාරයක්.. 🦋🦋🦋🦋🦋🦋🦋🦋🌜⭐🌤️🦋🦋❤️❤️

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 2 ปีที่แล้ว +6

    බොහොම වටිනව සර් ආර්ථික ප්‍රශ්න නිසා මානසිකව වැටිල ඉන්න මොහොතක ගොඩක් පිං සර්ට

  • @AsnaaIshek
    @AsnaaIshek 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සර් ! 🙏❤️✨️
    තෙරුවන් සරණයි ! 🙏🌼⭐

  • @DammikaNiroshani-z6p
    @DammikaNiroshani-z6p 7 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පිං..,අනේක වාරයක් ස්තූතියි ...! ස්තුතියි...! ස්තූතියි ...! ඔබතුමාව අපට මුනගැස්වීමට සම්බන්ධ වූ සියලූම දෙනාටත් ගොඩාක් පිං..අනේක වාරයක් ස්තූතියි ...! ස්තූතියි ...! ස්තූතියි ...! මේ සියල්ල නිර්මාණය කළ විශ්ව මාතාවට ද අනේක වාරයක් ස්තූතියි ...! ස්තූතියි ...! ස්තූතියි ...!

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබ තුමාටත් මෙම වැඩසටහන ඉදිරිපත් කරන සියලු දෙනාටමත් ව්ස්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว +9

    පින්වත් ඔබතුමාට තෙරුවන් සරනයි හරිම වැදගත් දේශනයක් මම ගොඩක් අදහස් ජිවිතයට අදාළ කර ගත්ත නිසා පුදුම විදියට වෙනසක් මට දැන් දැනෙන්නේ මගේ ජිවිතෙට පුදුම ශක්තියක් !!!!💥💥💥

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබතුමාට ඇත්ත කතාව ඔබ දෙදෙනාටම ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏💗💗💗💗💗♥️♥️♥️♥️♥️♥️

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 2 ปีที่แล้ว +12

    ස්තූතියි සර් ඔබ ට නිදුක් නිරෝගී සුවදායි දීර්ඝායුෂ ලැබේවා !

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +2

      ස්තුතියි ඔබට💖

    • @suduchutti1419
      @suduchutti1419 ปีที่แล้ว

      Sir mama inne London wala ...oba thumata katha karanna once. Kohomada contact karane. 🙏

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 4 หลายเดือนก่อน

    උදෙම අදත් ඔබතුමාව දැක්කෙ දවසම සුභයි ❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් ❤❤❤❤❤

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 2 ปีที่แล้ว +3

    ගොඩක්ම ස්තූතියි .උදෑසනම අහන මේ වගේ වැඩසටහනක් තුළින් ජීවිතයට අමුතුම ප්‍රබෝධයක් එනවා .විශ්වයට ස්තූතිවන්ත වේවා .❤🙏

  • @ruwanijayasena2398
    @ruwanijayasena2398 ปีที่แล้ว +5

    ඔබට බොහොම පින් මේ කරන මහා මෙහෙයට

  • @champikaobashini2103
    @champikaobashini2103 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දේශනයක්.ඔබ තුමාට බොහෝ පින්.

  • @jayanthikottegoda5427
    @jayanthikottegoda5427 2 ปีที่แล้ว +4

    හැකි හැම මොහොතක්ම ඔබතුමාගේ උපදෙස් අනුව සතුටින් ඉන්න යොදාගන්නවා.ස්තූතියි ඔබට බොහෝමයක්ම සර්.

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි සර්.......මෙවන් වැදගත් පණිවුඩ සමාජගත කිරීම සම්බන්ධව සියත ආයතන කාර්ය මණ්ඩලයටත් නිවේදන කටයුතු සිදු කරන ජයනි මහත්මියටත් ඉතාමත් ස්තුතියි. 🙏🙏🙏🙏🙏

  • @NishanthiPathiraja-y8o
    @NishanthiPathiraja-y8o 9 หลายเดือนก่อน +1

    ස්තුති ..ස්තුති ස්තුති ඔබතුමා කියු දේවල් සියල්ල්ටම

  • @emashakawindi786
    @emashakawindi786 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ තුමාට ..මේ වෙලේ mudal ප්‍රශ්න වලින් පිඩා විඳින හැමෝම සුවපත් වේවා සුවපත් වේවා

  • @shalikadahanayaka5344
    @shalikadahanayaka5344 ปีที่แล้ว

    ඔබතුමාගෙ වැඩසටහන අද උදෑසන ම මට අලුත් ජීවයක් ගෙනත් දුන්නා. වැඩසටහන මෙහෙයවූ ඔබ දෙපලටත් පසුපස සිට ලස්සන වැඩසටහනක් අප වෙත ගෙන ඒම දක්වා නොමදව දායක උන සියලු දෙනාටම අනේක වාරයක් ස්තූති වන්ත වේවා....🙏🙏🙏🙏 මා තුළ ධනාත්මක ශක්තීන් වර්ධනය කරවන විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා....🙏🙏🙏

  • @KrishanKanchana-v3w
    @KrishanKanchana-v3w ปีที่แล้ว +2

    ස් තූතියි..ඔබතුමාට...

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 6 หลายเดือนก่อน

    භාවනාවක් වගේ හරිම ආසයි සර්ගෙ විඩියෝ බලන්න

  • @ireshrangana8694
    @ireshrangana8694 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට මේ ලබාදෙන ශක්තියට!!!!!!! ගොඩක් පින් සර්ට...

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට💖

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏 විශ්වයේ ආශිර්වාදය ලැබේවා දෙවි පිහිටයි 🙏🙏🙏❤️

  • @namalienamalie1566
    @namalienamalie1566 2 ปีที่แล้ว

    විස්වයේ .ආශිර්වාදය .සියලුම .දෙනාට .ලැබේවා.ඔබතුමාට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว

    සෑම විඩියෝ එකකම සියලුම දෙනාට වටිනා දැනුම් කරුණු ලබාදීම බොහොම පිං...දීර්ඝායුෂ ලැබෙිවා ..තෙරුවන් සරණයි ..ස්තුතියි ඔබතුමාට ..

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට💖

  • @kusumakumari8069
    @kusumakumari8069 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @RanjaniHema-ir7nz
    @RanjaniHema-ir7nz 6 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි .සුභ දවස ඔබට අනෙක් වරයක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sagarajayaweera8163
    @sagarajayaweera8163 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතයී ඔබ තුමාට.....❤❤❤❤

  • @yamunasuriarachchi7437
    @yamunasuriarachchi7437 ปีที่แล้ว +2

    ස්තුති ඔබතුමාට

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාගේ වටිනා අදහස් වලට...K.S.A

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් හැමදාමත් වගේ හිතනදෙකරගන්න,,, උත්සාහයවෙනසක්,, කරන්න ක්,, මනසෙහි අධිෂ්ඨානයෙන් යුතුව 🙇🙇🙇👃

  • @12_03_sh
    @12_03_sh 2 ปีที่แล้ว +5

    තුණුරුවන් සරණයි පින්වත් ඔබතුමාට !

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට💖

    • @wajiralakshmi6544
      @wajiralakshmi6544 2 ปีที่แล้ว

      ඔබතුමා සම්බන්ධ කරගතහැකි ගෙ වට්සප් අංකයක් ලබාදෙන්න 🙏

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +1

    බොහොම පින් තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට💖

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි සර්...විශ්වයට ස්තුතියි ...

  • @PinkDream622
    @PinkDream622 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර්.විශ්ව මාතාවට ස්තූති වේවා.

  • @darashanafernando3354
    @darashanafernando3354 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට ගොඩක්‌ පිං මේ කරන උතුම් කර්යට ❤❤

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට💖

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් සර්..
    මේ දැන් මේ කතිකාව අසා මට හිනා ගියා ..මම මල් වවනවා..
    පර්‍රිසරය විදිනවා ..ඒවාට පොඩි කවක් ලියන වා .❤🙏

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +2

    සහතික ඇත්ත මහාත්මයා ගොඩාක් පිං ...විශ්වයෙ ආශිර්වාදයෙන් මම පුදුම සතුටකින් නිරොගිව පොහොසත්ව ඉන්න නිසා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුත....🙏🙏🙏. ..🙏🙏🙏🙏🙏🙏....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති සර් තෙරැවන් සරණායි

  • @dushithathilini3889
    @dushithathilini3889 ปีที่แล้ว

    Took so much energy from this program ..thank you sir..

  • @RuwaniWathsala-lz4mu
    @RuwaniWathsala-lz4mu 8 หลายเดือนก่อน +1

    Sir happy happy happy smile smile smile thank you univers ....

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    බෙහෙවින් ම ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ♥️🙏

  • @maniksandamali1471
    @maniksandamali1471 2 ปีที่แล้ว +2

    Budhusaranai!🙏🙏🙏🙏🙏pin wewa. ❤❤❤❤❤

  • @prarthanaweerasinghe8774
    @prarthanaweerasinghe8774 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර්

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +5

    වටිනා වීඩීයෝ එකක්.මේ වෙලාවේ.තෙරුවන් සරණයි...!

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට💖

    • @RadiantEleganceHub
      @RadiantEleganceHub ปีที่แล้ว

      @@SanathGamage sir mata sirwa contact karaganna oneee...phone number eka danna sir

  • @udayakumara5870
    @udayakumara5870 10 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ඔබතුමාට

  • @himalayal9510
    @himalayal9510 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමන්ට ....❤️❤️

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +3

    Bohoma sthuthi obathumata

  • @prabashinishalika1772
    @prabashinishalika1772 ปีที่แล้ว

    ස්තුති ඔබතුමා ට .

  • @nethmi2015
    @nethmi2015 ปีที่แล้ว +1

    ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @sameerasandaruwanabysinghe8278
    @sameerasandaruwanabysinghe8278 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි. අනේ ක. වාරයක්. ඔබ‍ට.. මම. කැ ම. හැදුව. උදේට. කඩේ ට. ලා බ. බැලුවේ. නැ මට. සතු ටු යි. 🙏🙏🙏❤❤❤

  • @nirmalimadu9813
    @nirmalimadu9813 ปีที่แล้ว

    ඔබට බොහොම ස්තූතියි ❤

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว

    තෙරැවන් .සැර් .🙏🙏🙏

  • @maniksandamali1471
    @maniksandamali1471 2 ปีที่แล้ว +1

    Hama wachanayakma godak watinawa. Ayusha wadi wewa.🙏🙏🙏🙏🙏

  • @sajanidilshara3232
    @sajanidilshara3232 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය සර් 🙏🙏🙏

  • @sunandasami7625
    @sunandasami7625 ปีที่แล้ว

    ස්තුතියි ...ඔබතුමන්ට 🙏🙏🙏

  • @topreachuniversal195
    @topreachuniversal195 4 หลายเดือนก่อน

    මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැමදේම අති සාර්ථක වෙනවා. මා වෙත සියලු මිනිසුන් ඉතා සැනෙකින් දැඩිලෙස ආකර්ශණය වෙනවා. මේ නිසා මම ඉතා ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මේ සියල්ල මා වෙත ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.

  • @sujaniwithanage2858
    @sujaniwithanage2858 2 ปีที่แล้ว +1

    godak sthuthi oba thumata, eththatama me amaru kale godak wedagath.

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට💖

  • @inokagamaghe
    @inokagamaghe ปีที่แล้ว

    ස්තුතියි සර් .

  • @sltour8414
    @sltour8414 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @dilhanigayathri246
    @dilhanigayathri246 2 ปีที่แล้ว

    You are the best sir .. thank you for your great words ...🙏🙏🙏

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    බොහොම ස්තුතියි sir...... 🙏🙏🙏

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ස්තුතියි සර්🙏

  • @topreachuniversal195
    @topreachuniversal195 4 หลายเดือนก่อน

    මට ඇතිවෙන්න උතුරන්න මුදල් ලැබෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අතගහන හැම දේම අති සාර්ථක ලෙස ඉටු වෙනවා. මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩිලෙස ආකර්ශණය වෙනවා. මම ඉතා ප්‍රීතිමත් සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉනනවා. මෙ සියල්ල මට ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.

    • @SanathGamage
      @SanathGamage  4 หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

  • @SudathEkanayake-mc4it
    @SudathEkanayake-mc4it 7 หลายเดือนก่อน

    Seth wewaa obata!¡!!

  • @rafeekking2978
    @rafeekking2978 2 ปีที่แล้ว

    saroja negambo
    god bless sir thanks

  • @sensiclothing6850
    @sensiclothing6850 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමන්හට ...

  • @kamanikavindi168
    @kamanikavindi168 ปีที่แล้ว

    ස්තුතියි ඔබට..

  • @buddhikaindeewari1582
    @buddhikaindeewari1582 ปีที่แล้ว

    ගොඩක් පිං සර් 💚💚💚

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 ปีที่แล้ว +3

    Thank you sir
    Theruwan saranai 🙏

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට💖

  • @samaratunganimal3825
    @samaratunganimal3825 2 ปีที่แล้ว +2

    Yati sitha handuna gannatath vishwaya therum gannatath oba thumage mema pahadili kireem maha balayak ekathu karai.....

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට💖

  • @topreachuniversal195
    @topreachuniversal195 4 หลายเดือนก่อน

    මට ඇතිවෙන්න උතුරන්න සල්ලි තියෙනවා.මම නිදුක් නීරෝගී ජීවිතයක් ගත කරමාන් ඉන්නවා. මම අතගන හැම දේම අති සාර්ථක ලෙස ඉටු වෙනවා. ⁣මා වෙත සියලු මිනිසුන් සැනෙකින් දැඩිලෙස ආකර්ශණය වෙනවා. මේ සියල්ල නිසා මම දැන් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මේ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.

    • @SanathGamage
      @SanathGamage  4 หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    බුදු සරණයි

  • @SubhaniTharanga
    @SubhaniTharanga ปีที่แล้ว +1

    Thank u so much sir🙏🙏🙏🙏

  • @pava4370
    @pava4370 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 ปีที่แล้ว +2

    godak sthuthy Sir...

  • @juliajulia4871
    @juliajulia4871 2 ปีที่แล้ว

    The way moving your hands are kinda interesting Is it a habit or am something else?

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 ปีที่แล้ว

    Bohoma sthuthee sir

  • @lalithkumara7325
    @lalithkumara7325 2 ปีที่แล้ว +3

    Thank you sir.man exam karna lamyek man sitha aka thanaka thiyagena padam karanna kiyla denna.

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      thava video thinawa balanna putha

    • @lalithkumara7325
      @lalithkumara7325 2 ปีที่แล้ว

      @@SanathGamage thank you sir

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 2 ปีที่แล้ว

    ස්තුතියි සර් !!!

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏

  • @anojapeduruarachchi2644
    @anojapeduruarachchi2644 2 ปีที่แล้ว +1

    ආසාවෙන් සර්ගේ දේශන අහනවා.සර් මේ වැඩසටනේ කියන්නේ මොකක්ද උදේ තුන්වතාවක් දවාල්ට 6වතාවක් රෑට 9වතාවක් කියන්න කියන්නේ.මං ඉන්න තැනට සිග්නල් අඩු නිසාද මංදා මට ඒක පැහැදිලි නෑ

  • @upekshaliyanaarachchi395
    @upekshaliyanaarachchi395 2 ปีที่แล้ว +3

    Thank you sir..

  • @sudharmachandika
    @sudharmachandika 2 ปีที่แล้ว +1

    Thank you sir.it’s very useful

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    ස්තුතියි sir 🙏

  • @charigekalapriya4873
    @charigekalapriya4873 ปีที่แล้ว

    Thanks Thanks 🙏🌷👍

  • @nadeeegodawaththa1092
    @nadeeegodawaththa1092 2 ปีที่แล้ว +4

    Thank you sir

  • @chandi-Music
    @chandi-Music 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @pradeepsuranga9861
    @pradeepsuranga9861 ปีที่แล้ว

    Thruwansaranai .

  • @nelumkanthi6657
    @nelumkanthi6657 ปีที่แล้ว

    Thanks for you

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 ปีที่แล้ว

    ස්තුතියි..!

  • @imashimalithma
    @imashimalithma 2 ปีที่แล้ว

    ස්තුති sir🙏🙏

  • @dinurathamali7686
    @dinurathamali7686 2 ปีที่แล้ว +1

    ස්තූතිය සර්

  • @roshafernando886
    @roshafernando886 2 ปีที่แล้ว +1

    Oba kiyana hamadema sathtai math harima satutin innawa

  • @wathsalasewwandi4136
    @wathsalasewwandi4136 2 ปีที่แล้ว +2

    Thanks Sir😊🙏😊🙏😊🙏

  • @Warunivlog
    @Warunivlog 2 ปีที่แล้ว

    ස්තූති………🙏🙏🙏🙏🙏

  • @pushpasupun6466
    @pushpasupun6466 2 ปีที่แล้ว +1

    Thanks Thanks Thanks sir 🙏🌏🕊🕊🕊🕊

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට💖

  • @SujathaVayalat
    @SujathaVayalat 3 หลายเดือนก่อน

    Godak esthuti esthuti esthuti sar aubowan .mata dana ganna puluwanda mase padiya gaddi kohomada aka hada ganne 🙏mata riplay akak dennawada aar pilz

  • @malakotivila6421
    @malakotivila6421 2 ปีที่แล้ว

    Thank you sir jiviteta denena deyak dunnata

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට💖

  • @hsasilva8765
    @hsasilva8765 2 ปีที่แล้ว +1

    Thank you very much sir