(Kaviya, Gethaya, Jeevithaya |කවිය, ගීතය, ජීවිතය) මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • (Kaviya, Gethaya, Jeevithaya |කවිය, ගීතය, ජීවිතය) මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | Mahinda Prasad Masimbula
    පියමන් කෙරුවෙමු
    • පියමන් කෙරුවෙමු.. (Piy...
    අහන්න මගෙ හොද පුංචි පුතේ
    • Ahanna Mage Hoda Punc...
    වියලී ගිය දෙතනේ
    • Video
    දුනුකෙයියා මලක් වගේ
    • Sujatha Aththanayaka ...
    පාත ඉඳන් අපි ආවේ
    • Victor Ratnayake - Paa...
    පලන්චියේ ලී ඉරුවේ අපි එකට
    • Palanchiye Sunil Edi...
    වළාකුලින් බැස
    • Walakulin Basa Sunil...
    Thank You For Watching...
    Subscribe To See More Lyrics Songs Videos and Latest Updated...
    Follow Us And Don’t forget to turn on your notifications!
    Sirisara TV
    Facebook : / sirisarastudio
    Facebook : / wimukthiss Facebook : / athalgulbe
  • เพลง

ความคิดเห็น • 23

  • @AjithThilakasiri-m9t
    @AjithThilakasiri-m9t 7 หลายเดือนก่อน +6

    මමත් ,විශාුම ගැනීමට පෙර මම සේවය කළ ආයතනයේ දරුවන් ට සාහිත්‍ය හා කලාව රසවින්දනය ගැන දේශන මාලාවක් පැවැත්වූවා .ඒ කටයුත්තේදී මම ත් මෙතුමාගේ ""රහස" කියන කවි පංතියත් යොදාගත්තා.හරිම සුන්දර මනුස්සයෙක් ඔහු.

  • @pushpamanel9039
    @pushpamanel9039 ปีที่แล้ว +6

    ඔයාගේ අදහස් හරිම ලස්සනයි ගොඩාක් ප්‍රශ්න වලට උත්තර විදියට මම හිතන්නේ සොබාදහම

  • @horapawitachandawansha9921
    @horapawitachandawansha9921 11 หลายเดือนก่อน +6

    අනේ මේ වගේ වැඩසටහන් දරුවන්ට වගේම වගේම වැඩිහිටියන්ටත් අහන්නත් සැලසෙනවානම් මොනතරම් වටිනවද....

  • @chandrabasnayaka9389
    @chandrabasnayaka9389 ปีที่แล้ว +2

    ❤ සුන්දර යි

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 หลายเดือนก่อน +3

    බෞද්ධයා කියන්නේ කුඩා කාලයේ සිටම සාහිත්‍යය තුළ ජීවත්වන චරිතයක්.
    ඇලට දොලට ගහට වැලට සතා සිව්පාවාට ආදරය කරන කෙනෙක්.

  • @chanaka461
    @chanaka461 4 หลายเดือนก่อน +4

    හරිම අපූරුයි ❤️❤️❤️💐

  • @sheelasolomansz2729
    @sheelasolomansz2729 9 หลายเดือนก่อน +2

    වචනයේ පරිසමාප්තියෙන්ම ,
    විස්තර කල නොහැකි වූ , රසබර , හරබර , උපදේශාත්මකවූ...
    සුන්දරමවූ...
    වටිනාමවූ .....
    අර්ථවත් හෝරා කීපය !
    අපරාදේ .. අවසන් වුනේ .

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 5 หลายเดือนก่อน +2

    උදේ පායන හිරු ද රෑට සඳ වී එන්නේ.... ?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 หลายเดือนก่อน +1

      ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමියන් විසින් රචිත ඇතුල්වීම තහනම් කෘතියෙහි අන්තර්ගත ප්‍රශ්න නම් කාව්‍යයෙන්.
      🌹

  • @PalithaJayasundara-d3q
    @PalithaJayasundara-d3q 8 หลายเดือนก่อน +1

    ❤ ❤❤

  • @chandrabasnayaka9389
    @chandrabasnayaka9389 ปีที่แล้ว +3

    ❤ සුන්දර යි

  • @dilshikasrijith332
    @dilshikasrijith332 หลายเดือนก่อน +1

    Anandaniyai...

  • @0lunillikawickramarathna809
    @0lunillikawickramarathna809 ปีที่แล้ว +8

    දරුවන්ට මගහැරෙන ජීවිතය ,,ඔවුන්ව ඔවුන්ව මුනගැහෙන්න උදව්කරන ඔබේ අදහස් හරිම සුන්දරයි ❤

  • @amalpradeep1984
    @amalpradeep1984 9 หลายเดือนก่อน

  • @ayeshaudayangani6650
    @ayeshaudayangani6650 9 หลายเดือนก่อน +1

    Soba dahame chamathkari athdakim gonu kirime apurwathwayata thuthi ❤

  • @PA-tn4jx
    @PA-tn4jx 3 หลายเดือนก่อน +1

    හරිම අගෙයි

  • @rajithasomarathna821
    @rajithasomarathna821 11 หลายเดือนก่อน +1

    Thanks for great ideas..

  • @ruparamyalatha9662
    @ruparamyalatha9662 ปีที่แล้ว +1

    Athi sundarai

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @AmilaRuwan-g8o
    @AmilaRuwan-g8o ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @AyomiWickramasinghe-kr2sn
    @AyomiWickramasinghe-kr2sn 9 หลายเดือนก่อน +1

  • @wickihettiarachchige5079
    @wickihettiarachchige5079 9 หลายเดือนก่อน +1

  • @sampathkumara7497
    @sampathkumara7497 11 หลายเดือนก่อน +1

    ❤❤